ද්වේශය | සම්මා දිට්ඨි | Samma Ditthi
Вставка
- Опубліковано 7 лют 2025
- ද්වේශය | සම්මා දිට්ඨි | Samma Ditthi
. . . . . . . . . . . . . .
❝ලෝභ, ද්වේශ, මෝහ තුනම උපදින්නේ එකම තැනකින්... ඒ, අවිද්‍යාව කියන තැන...❞
. . . . . . . . . . . . . .
🔴 වඩා පැහැදිලි ශ්‍රවණ තත්ත්වයක් සඳහා Earphone භාවිත කරන්න.
. . . . . . . . . . . . . .
(ශ්‍රී ලාංකේය පුණ්‍ය භූමිය තුළ අදටත් ජීවමාන වූ පාරිශුද්ධ සම්බුද්ධ පණිවුඩය, දුකෙන් පෙළෙන සුවහසක් දනන් වෙත දායාද කරන ආරණ්‍යවාසී අතිගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගේ මහාර්ඝ උපදේශයන්, උන්වහන්සේගේ පූර්ණ අවසරය ඇතිව මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු. නිර්මල දහම් පර්යායක් තුළින්, සසර දුක සදහටම නිවාගැනීමට පුණ්‍ය ශක්තිය සහිතව ජනිත වූ, යම් බඳු මනුෂ්‍යයකු වේද, මේ දුර්ලභ සඳහම් පඬුර ඔහු වෙනුවෙනි...).
🔴 ගෞරවනීය ස්වාමින්වහන්සේ මුණගැසීමට හෝ දහම් ගැටලුවකට විසඳුම් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම්, පහත විද්‍යුත් ලිපිනයෙන් විමසන්න. ඔබේ පණිවුඩය උන්වහන්සේ වෙත යොමුකර, පිළිතුරු ලබාදීමට කටයුතු කරන්නෙමු.
dammikawije@yahoo.co.uk
සාදු! සාදු! සාදු!
උතුම් ආර්යයන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා..! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධීයකින් වහ වහා චතුරාර්යය සත්‍යය දර්මය අවබෝධ වේවා.....!! ( පරමාර්ථ දේශනා හුගාක් අහල තිබුනා.. ඒත් මේ දේශනය ඇහුවහම හුගාක් මාර්ගය පැහැදිලි වුනා .. බොහෝමත්ම පිං ඔබවහන්සේට..!!! සාධු` .. සාධු.. සාධු.. 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු ! සාදු! සාදු!
මෙ ධර්මය 2024.04.18 දින මා ප්‍රථම වරට ශ්‍රවණය කිරීම හැකිවුනා. නොතේරෙන තැනක නොව සරලව තේරුම සහිතව මෙය ඇහෙද්දී .... මේ මා අවබෝධ කීරීමට සොයමින් සිටිදේ නේද ඒ කාරුණික හඩින් ඇසෙන්නේ යයි දැනුනි .ඒ සතුට සියල්ල මොහොතින් වෙනස් කරන්නට සමත්.ඒ සෑබෑමවු කිසිදිනෙක නොදත් කලන මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා!!!
සැබැවින්ම දැන් පෙන්වාදුන් දේ භාවිතා කරන්නට උත්සාහ කරමි.ඒ තුලින් දුක පහව යන සැටි දකිමි. අමතකව දුක් විදින විට නැවත සිහිය පිහිටුවා ගන්න මේ දේශනාව මහත් උපකාරයක්.
ඒ සඳහා ධර්ම දානය කරන ඔබ සැමට මහත් වු කුසලය ක් අත්වේවා!!!
🙏🌸🙏🌸🙏
සාධු සාධු සාධු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! උතුම් නිවන සාක්ෂාත් වේවා!
Sadu!Sadu!Sadu!
සාධු සාධු සාධු !!!උතුම් තුරුණුවනට මාගේ නමස්කාරය වේවා !උතුම් නිවනම වෙත්වා🙏🙏🙏 !!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !නිදුක් නිරෝගී සුවපත ම ලැබෙත්වා !!!
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ සතුටු සිතින් යුතුව දෙශනාව අසා අවබොධය කරගතිමි
Sadu sadu sadu Me dharmaskandaya matath awabodha wewa.
Sadu..sadu..sadu...
Sadu sadu sadu
සාධු සාධු සාධු !!!
Sadu Sadu...
🙏🙏🙏
Rm
🙏🌸🙏🌸🙏🌸
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏