Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බණ අහනකොට සිතට ලොකු සැනසීමක් ලැබෙනවා. ඔබ වහන්සේට උතුම් නිවනම අත් වේවා ! 🙏🙏🙏
ඔබ වහන්සේ ට නිවන්සුව ලැබුබව මා විශ්වාස කරමි🙏🙏🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි !ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේතතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තංපුඤ්ඤං කෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහංසාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමින් සිටිමි. මේ ජීවිතයේදී ම නිවන් මග පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
අන්තිම ට හරි මුනගැසුනා ශ්‍රී සද්ධර්මය .....🙏
,, ❤
සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉතා ඕනෑකමින් ඔබ වහන්සේට සවන් දෙමි. මනා කොට දේශනා කරන ඔබ වහන්සේ මේ භවයේදීම නිවන් අවබෝධ කොට ඇති බවත්, එසේ වුවද අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් වැඩ සිටිමින් මිනිසුන් සසරින් එතෙර කිරීම උදෙසා ධර්මය දේශනා කරන සේක්වා. 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නරෝගී බවත් චිර ජීවනයත් මෙත් සිත පෙරටුකොට ප්‍රාර්ථනා කරමි. සාධූ සාධූ සාධූ 🙏🙏🙏
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
_අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් ලොව බැබලේවා !_
සැබෑ අතහැරීම දැනගතිමි.
ත්‍රිපිටකය තුළින් මතුකර ගත් ප්‍රායෝගික නිවන් මග 🙏🙏🙏..නීරෝගී වේවා! දීර්ඝායුෂ වේවා ! ස්වාමින්වහන්ස 🙏🙏🙏
ගැඹුරු දහමක් ඉතා සරලව දේශනා කලා අපගේ අවබෝධය පිණිස ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
Sadu 💐👏🌺🌷🌹 Sadu 💐👏🥀👏 sadu SAdU 🥀. One wanse NIWENIN. Sanaserma. Iaba. Kale Dashawak SADU 👏🥀🌷🌹 Sadu 💐👏🌹 Sadu 💐
OBE wahasha NIWENIN. Sanaserma LABA kale Dashawak
තෙරුවන් සරණයි අපේ ආර්යයන් වහන්ස... සියලු සත්වයන්ට ප්‍රඥාව ලැබේවා.. නිර්වාණ ශාන්තිය ලැබේවා.. තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Penkata purawana gamanDakenamu ape ama newan
Swarnathilaka kohomada oyata yalu wa oya
සාදු ! සාදු !! සාදු !!!ඔබ වහන්සේ නිදුක් නිරොගි සුවපත් වේවා !
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Gawravaneeya Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa. Dayakathwaya dharu siyaluma pinwathunta pinsidu veva. 🙏🙏🙏🙏🙏🙏🙏
Busaranai ape swaminwahansa siyalulowasiyanta nivana labewa.......!!!!!! 🙏🙏🙏
Swaminwahanseta namaskara karami.
බොහොම පිං අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏🙏🙏
Dirga ausha lebewa obawahanseta 🙏
Swamin wahanseta namaskara wewa
Sadu sadu sadu
Obe Wahansha NIWENIN. Sanaseema. Laba kele. Dashanawek. Sadu
Sadu,sadu,sadu🙏🙏🙏🙏🙏🙏🙏
ane saduu sadduu
Sadu sadu sadu !!!
sadu sadu sadu
🙏🙏🙏 iwaradi sri saddarmaya a iwaryen me maga amaruy et giyoth niwanamay bana kotiyak ahanna puluwan et me hitha rakaganna monataram amaruida NIWANMAGATA KETIMA PARA🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏
අවසරයි ආර්යයන් වහන්ස...මා හට මේ ලෝකය යම් මානසික තලයන් ලෙස අවබෝධ වි තිබෙනවා..මනුස්ස, අමනුස්ස, අපාය, දිව්‍ය තල.. එම අවබෝධය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක් ද.. 🙏ඔබ වහන්සෙ සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් තිබේද.. යම් කමටහන අවශ්‍ය බව මට තේරෙනවා. ලංකාවේ ජීවත් නොවෙන නිසා..ඔබ වහන්සේට නමස්කාර වේවා. තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Koheda
රාජගිරියෙ අරියයාන හාමුදුරුවෝ හමු වෙන්න 🙏
🌹🌹💐💐🌸🌸🙏🙏🙏
sadu.sadu.sadu
Oba vahansata deergayu labaava
චිත්ත වීථි සම්භන්ද දෙශනාවක් මෙහි ඇත්නම් link එක එවනවද... නැතිනම් ගරු ස්වාමින් වහන්සේට දෙශනාවක් කරන්න ආරාධනා කල හැකිද..
🙏🏿🙏🏿🙏🏿
අද වගේ කාලෙක සමාජයක නම් ගිහියෙක් වෙලා ඒ මාර්ගය යන්න අමාරුයි
සත්‍ය ධර්මය ශ්‍රවණය වුනොත් කෙනෙකුට - කණට ඇහිලා වැඩක් නැහැ - ඒ පුද්ගලයාට ඇහෙන්නට ඕනේ.එයින් අදහස් කරන්නේ ඇහුණාම බාර ගත යුතුයි කියන එකයි. අපට ඇසෙන සෑම දෙයක්ම අපි බාර ගන්නේ නැහැනේ.එනම් පිළිගැනීම සඳහා පිළිපදින මට්ටමට ඇහිලා නැහැ.බුද්ධ වචනයේ හරය කුමක්ද? ලෝකයේ කිසිම අයිතියක් තබා ගන්නට එපා! ඇයි?මේ ශරීරය පවා මට අයිති කියන්නට බැහැ. එහෙම කියනවා නම ඒක මහා මුසාවාදයක්.මේක ද්‍රව්‍යාත්මක එකතුවකින් නිර්මාණය වෙච්ච දෙයක්.කාගෙවත් පොතක්, දේශනයක්, කාගෙවත් න්‍යායක්, අවශ්‍ය නැහැ මේවා පිළිගන්නට.අපි මේ ශරීරයට කිසිත් එකතු නොකර සිටියොත් මැරෙනවා.බුදුහාමුදුරුවෝ කියනවා ඔය එකතු කරන ඒවාටයි මේ ජීවිතය අයිති වන්නේ.මේ ජීවිතය අපට අයිති නැතිනම් අනික් ඒවා අපට අයිති වන්නේ කොහොමද? ඉතින් අපි මොකටද බදාගෙන දඟලන්නේ. මෝහය කියන්නේ මේකටයි. බාහිරය තිබෙන්නේ මට සැප විඳින්නට කියල යමෙක් හිතනවානම් එය අවිද්‍යාවය.එවිට ඒ පුද්ගලයාට යන්න වෙන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් දේශනා කල පටිච්ච සමුපාදය දිගේ අවසානයේ දුක්ඛස්කන්ධ සමුදයෝ හොති හෙවත් දුක හඬා වැළපීම.මේවා අනුන්ගෙන් අහන්න දෙයක් නැහැ තමුන්ගේ ක්‍රියාවලියෙන්ම දැක දැනගන්නට පුළුවනිබුද්ධ වචනය තිබෙන්නේ අප තුලය. අප විසින් අපව පරීක්ෂා කිරීමයි බුද්ධ අවවාදය.අපට තේරෙනවා මේ ශාරීරික ජීවිතය අපට අයිති නැති බව නමුත් පිළිගන්න සුදානම් නැහැ.එනම් ජීවිතේට එවැනි පිළිගැනීමක් කරලා පුරුද්දක් අපට නැහැ. බුද්ධ වචනයත් ඒ වගේ. අපට තේරෙනවා අපට අයිති කිසිවක් මේ ලෝකයේ නැහැ කියලා.නමුත් අපිට එය අවංකව පිළිගන්නන්න හැකියාවක් සුදානමක් නැහැ.කෙසේ වෙතත් සමහර උදවිය යම්කිසි ප්‍රමාණයකට පිළිගෙන සමහර දේවල් වලින් අයින් වෙලා ඉන්නවා.එසේ අයිතීන්ගෙන් මිදීමට තම ක්‍රියාවලිය පුරුදු කරන ලද ප්‍රමාණයට අපට යම්කිසි පාලනයක් තිබෙනවා.එසේ පාලනය වූ ප්‍රමාණය දේව හැටියටත් පාලනය කරගත නොහැකි ප්‍රමාණය අසුර හැටියටත් බුද්ධ වචනයේ දක්වා තිබෙනවා.ධජග්ග සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ දෙවාසුර (දේව - අසුර) නමැති යුධයක් නිරන්තරයෙන්ම හදවතේ සිදුවන බවය. යම් නිමිත්තක් සමග අප ගනුදෙනු කරන විට ලබන අදහස හෙවත් ලෝභයක් අප තුල ඇතිවන්නේ මේ පාලනය කරගත නොහැකි ප්‍රමාණය නිසාය.ප්‍රශ්නය වන්නේ ඒ ලබන අදහසක් තිබෙන දේ ලැබුනම තව දෙයක් ලබාගැනීමට යොමු වෙනවා. ඇයි?කොපමණ යොමුවුනත් (තණ්හාව) සැනසීමක් නොලැබෙන නිසාය.එවිට ජීවිත බර වැඩි වෙනවා. භය වැඩිවෙනවා. මේ නිසා ද්වේශය සුළුවෙන් හෝ ඇතිවෙනවා.මේ නිසා සියළුම ද්වේශ වලින් මිදී සැනසිල්ලේ ජීවත්වීමට බුදුන් සරණ යායුතු වන්නේය.බුදුන් සරණ යනවා කියන්නේ බාහිර සියළුම් අයිතීන්ගෙන් මිදී බුද්ධිය හෙවත් බාහිරය සමග ඇලී ගැටීමෙන් ඵලක් නැත යන්න උදාකරගැනීමය.එසේ බාහිර ඇලීම් වලින් මිදුන යෝගාවචරයාගේ ක්‍රියාවලිය කල්‍යාණ ධර්ම හෙවත් බෝජ්ජංග ධර්ම දරන අතර එතැන් පටන් ජීවිතය ක්‍රියා කරන්නේ සංඝ ගුණ වලින් පිරිපුන් පුද්ගලයෙක් සැමට තෙරුවන් සරණ ලැබේවා!
🙏❤️🙏❤️🙏
බණ අහනකොට සිතට ලොකු සැනසීමක් ලැබෙනවා. ඔබ වහන්සේට උතුම් නිවනම අත් වේවා ! 🙏🙏🙏
ඔබ වහන්සේ ට නිවන්සුව ලැබුබව මා විශ්වාස කරමි🙏🙏🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
🌷🌼🙏🙏🙏🌼🌷
ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු ! සාදු ! අනුමෝදාමි !
ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
ඕඛාස ඛමාමි භන්තේ
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
සාදු ! සාදු !! සාදු !!!
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤං කෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං
සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
සාදු !සාදු !! සාදු !!!
🌷🌼🙏🙏🙏🌼🌷
තෙරුවන් සරණයි !
නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමින් සිටිමි. මේ ජීවිතයේදී ම නිවන් මග පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
අන්තිම ට හරි මුනගැසුනා ශ්‍රී සද්ධර්මය .....🙏
,, ❤
සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉතා ඕනෑකමින් ඔබ වහන්සේට සවන් දෙමි. මනා කොට දේශනා කරන ඔබ වහන්සේ මේ භවයේදීම නිවන් අවබෝධ කොට ඇති බවත්, එසේ වුවද අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් වැඩ සිටිමින් මිනිසුන් සසරින් එතෙර කිරීම උදෙසා ධර්මය දේශනා කරන සේක්වා. 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නරෝගී බවත් චිර ජීවනයත් මෙත් සිත පෙරටුකොට ප්‍රාර්ථනා කරමි. සාධූ සාධූ සාධූ 🙏🙏🙏
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
_අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් ලොව බැබලේවා !_
සැබෑ අතහැරීම දැනගතිමි.
ත්‍රිපිටකය තුළින් මතුකර ගත් ප්‍රායෝගික නිවන් මග 🙏🙏🙏..නීරෝගී වේවා! දීර්ඝායුෂ වේවා ! ස්වාමින්වහන්ස 🙏🙏🙏
ගැඹුරු දහමක් ඉතා සරලව දේශනා කලා අපගේ අවබෝධය පිණිස ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
Sadu 💐👏🌺🌷🌹 Sadu 💐👏🥀👏 sadu SAdU 🥀. One wanse NIWENIN. Sanaserma. Iaba. Kale Dashawak SADU 👏🥀🌷🌹 Sadu 💐👏🌹 Sadu 💐
OBE wahasha NIWENIN. Sanaserma LABA kale Dashawak
තෙරුවන් සරණයි අපේ ආර්යයන් වහන්ස... සියලු සත්වයන්ට ප්‍රඥාව ලැබේවා.. නිර්වාණ ශාන්තිය ලැබේවා.. තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Penkata purawana gaman
Dakenamu ape ama newan
Swarnathilaka kohomada oyata yalu wa oya
සාදු ! සාදු !! සාදු !!!ඔබ වහන්සේ නිදුක් නිරොගි සුවපත් වේවා !
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Gawravaneeya Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
Dayakathwaya dharu siyaluma pinwathunta pinsidu veva.
🙏🙏🙏🙏🙏🙏🙏
Busaranai ape swaminwahansa siyalulowasiyanta nivana labewa.......!!!!!! 🙏🙏🙏
Swaminwahanseta namaskara karami.
බොහොම පිං අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏🙏🙏
Dirga ausha lebewa obawahanseta 🙏
Swamin wahanseta namaskara wewa
Sadu sadu sadu
Obe Wahansha NIWENIN. Sanaseema. Laba kele. Dashanawek. Sadu
Sadu,sadu,sadu🙏🙏🙏🙏🙏🙏🙏
ane saduu sadduu
Sadu sadu sadu !!!
sadu sadu sadu
🙏🙏🙏 iwaradi sri saddarmaya a iwaryen me maga amaruy et giyoth niwanamay bana kotiyak ahanna puluwan et me hitha rakaganna monataram amaruida NIWANMAGATA KETIMA PARA🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏
අවසරයි ආර්යයන් වහන්ස...මා හට මේ ලෝකය යම් මානසික තලයන් ලෙස අවබෝධ වි තිබෙනවා..මනුස්ස, අමනුස්ස, අපාය, දිව්‍ය තල.. එම අවබෝධය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක් ද.. 🙏
ඔබ වහන්සෙ සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් තිබේද.. යම් කමටහන අවශ්‍ය බව මට තේරෙනවා. ලංකාවේ ජීවත් නොවෙන නිසා..
ඔබ වහන්සේට නමස්කාර වේවා. තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Koheda
රාජගිරියෙ අරියයාන හාමුදුරුවෝ හමු වෙන්න 🙏
🌹🌹💐💐🌸🌸🙏🙏🙏
sadu.sadu.sadu
Oba vahansata deergayu labaava
චිත්ත වීථි සම්භන්ද දෙශනාවක් මෙහි ඇත්නම් link එක එවනවද... නැතිනම් ගරු ස්වාමින් වහන්සේට දෙශනාවක් කරන්න ආරාධනා කල හැකිද..
🙏🏿🙏🏿🙏🏿
අද වගේ කාලෙක සමාජයක නම් ගිහියෙක් වෙලා ඒ මාර්ගය යන්න අමාරුයි
සත්‍ය ධර්මය ශ්‍රවණය වුනොත් කෙනෙකුට - කණට ඇහිලා වැඩක් නැහැ - ඒ පුද්ගලයාට ඇහෙන්නට ඕනේ.
එයින් අදහස් කරන්නේ ඇහුණාම බාර ගත යුතුයි කියන එකයි.
අපට ඇසෙන සෑම දෙයක්ම අපි බාර ගන්නේ නැහැනේ.
එනම් පිළිගැනීම සඳහා පිළිපදින මට්ටමට ඇහිලා නැහැ.
බුද්ධ වචනයේ හරය කුමක්ද? ලෝකයේ කිසිම අයිතියක් තබා ගන්නට එපා! ඇයි?
මේ ශරීරය පවා මට අයිති කියන්නට බැහැ. එහෙම කියනවා නම ඒක මහා මුසාවාදයක්.
මේක ද්‍රව්‍යාත්මක එකතුවකින් නිර්මාණය වෙච්ච දෙයක්.
කාගෙවත් පොතක්, දේශනයක්, කාගෙවත් න්‍යායක්, අවශ්‍ය නැහැ මේවා පිළිගන්නට.
අපි මේ ශරීරයට කිසිත් එකතු නොකර සිටියොත් මැරෙනවා.
බුදුහාමුදුරුවෝ කියනවා ඔය එකතු කරන ඒවාටයි මේ ජීවිතය අයිති වන්නේ.
මේ ජීවිතය අපට අයිති නැතිනම් අනික් ඒවා අපට අයිති වන්නේ කොහොමද?
ඉතින් අපි මොකටද බදාගෙන දඟලන්නේ. මෝහය කියන්නේ මේකටයි.
බාහිරය තිබෙන්නේ මට සැප විඳින්නට කියල යමෙක් හිතනවානම් එය අවිද්‍යාවය.
එවිට ඒ පුද්ගලයාට යන්න වෙන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් දේශනා කල පටිච්ච සමුපාදය දිගේ
අවසානයේ දුක්ඛස්කන්ධ සමුදයෝ හොති හෙවත් දුක හඬා වැළපීම.
මේවා අනුන්ගෙන් අහන්න දෙයක් නැහැ තමුන්ගේ ක්‍රියාවලියෙන්ම දැක දැනගන්නට පුළුවනි
බුද්ධ වචනය තිබෙන්නේ අප තුලය. අප විසින් අපව පරීක්ෂා කිරීමයි බුද්ධ අවවාදය.
අපට තේරෙනවා මේ ශාරීරික ජීවිතය අපට අයිති නැති බව නමුත් පිළිගන්න සුදානම් නැහැ.
එනම් ජීවිතේට එවැනි පිළිගැනීමක් කරලා පුරුද්දක් අපට නැහැ.
බුද්ධ වචනයත් ඒ වගේ. අපට තේරෙනවා අපට අයිති කිසිවක් මේ ලෝකයේ නැහැ කියලා.
නමුත් අපිට එය අවංකව පිළිගන්නන්න හැකියාවක් සුදානමක් නැහැ.
කෙසේ වෙතත් සමහර උදවිය යම්කිසි ප්‍රමාණයකට පිළිගෙන සමහර දේවල් වලින් අයින් වෙලා ඉන්නවා.
එසේ අයිතීන්ගෙන් මිදීමට තම ක්‍රියාවලිය පුරුදු කරන ලද ප්‍රමාණයට අපට යම්කිසි පාලනයක් තිබෙනවා.
එසේ පාලනය වූ ප්‍රමාණය දේව හැටියටත් පාලනය කරගත නොහැකි ප්‍රමාණය අසුර හැටියටත් බුද්ධ වචනයේ දක්වා තිබෙනවා.
ධජග්ග සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ
දෙවාසුර (දේව - අසුර) නමැති යුධයක් නිරන්තරයෙන්ම හදවතේ සිදුවන බවය.
යම් නිමිත්තක් සමග අප ගනුදෙනු කරන විට ලබන අදහස හෙවත් ලෝභයක් අප තුල ඇතිවන්නේ
මේ පාලනය කරගත නොහැකි ප්‍රමාණය නිසාය.
ප්‍රශ්නය වන්නේ ඒ ලබන අදහසක් තිබෙන දේ ලැබුනම තව දෙයක් ලබාගැනීමට යොමු වෙනවා. ඇයි?
කොපමණ යොමුවුනත් (තණ්හාව) සැනසීමක් නොලැබෙන නිසාය.
එවිට ජීවිත බර වැඩි වෙනවා. භය වැඩිවෙනවා. මේ නිසා ද්වේශය සුළුවෙන් හෝ ඇතිවෙනවා.
මේ නිසා සියළුම ද්වේශ වලින් මිදී සැනසිල්ලේ ජීවත්වීමට බුදුන් සරණ යායුතු වන්නේය.
බුදුන් සරණ යනවා කියන්නේ බාහිර සියළුම් අයිතීන්ගෙන් මිදී
බුද්ධිය හෙවත් බාහිරය සමග ඇලී ගැටීමෙන් ඵලක් නැත යන්න උදාකරගැනීමය.
එසේ බාහිර ඇලීම් වලින් මිදුන යෝගාවචරයාගේ ක්‍රියාවලිය කල්‍යාණ ධර්ම හෙවත්
බෝජ්ජංග ධර්ම දරන අතර එතැන් පටන් ජීවිතය ක්‍රියා කරන්නේ සංඝ ගුණ වලින් පිරිපුන් පුද්ගලයෙක්
සැමට තෙරුවන් සරණ ලැබේවා!
සාදු සාදු සාදු 🙏🙏🙏
sadu sadu sadu
🙏🙏🙏
🙏❤️🙏❤️🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏