Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ඔයාගෙ මූණ,මුණෙ ෆීචස් හරිම ලස්සනයි.හරිම කියුට්.ක්ලාස් එකේ ළමයි අතරනුත් හරිම ලස්සන මූණක් ඔයාට තියෙන්නෙ.ඒත් හැමෝම කියනව වගේ ඔයාගෙ ඇදුම් පැළඳුම් වල වෙනසක් තියනව.ඇදුම් විතරක් නිමී ජුවෙලරීස් උනත්.යූ ටියුබ් එකේ ඕන තරම් ඒ ගැන වීඩියෝස් තියනවනෙ.ජුවෙලජීස් එහෙම මැච් කරන විදිය පොඩ්ඩක් බලල චාම් විදියට ඉන්නකො.ඔයාගෙ නැචුරල් ලස්සන හොදටම මේන්ටේන් කරතහැකි❤
@@KACS.KODIKARA ඔව් අනික එයාගේ වයස 28/29 වුනාට තාම 20 පෙනුමක් තියෙන්නේ ..එයා පලදින /අදින දේවල් වලින් වයසට වඩා වැඩි පෙනුමක් දක්වනවා..
කන බොන දේවල් කද්දි බොද්දි ඔයිටත් වඩා ටිකක් පිළිවෙලට වගෙම සංවරව කන්න සහෝදරී.. ඒක එහෙම කරන එකෙන් ඔයාගෙ පර්සනැලිටි එකයි තව තවත් වැඩි වෙන්නෙ. අපිට වෙන සෙතක් නෑ. ගත යුතු දෙයක් නම් ගන්න..නැත්නම් ඉග්නෝර් කරන්න.
ඔයා පලදින ආභරණ ටිකක් අඩු කරන්න..නැත්නම් චාම්,ඩිසන් විදිහට ගැල පෙන එකක් දෙකක් දාන්න..නැත්තම් වැදගත් පාටක් එන්නැ..
ඔයා වැදගත් විදියටද ආභරණ දාන්නේ 🥲🤚 අනේ බන්
@@Kasu-vlog ඇත්ත ඒක නම් ❤
Vikara kathane...anunge kamaththa gana hoyanna epa..
මෙහෙමයි කතාව ඇත්ත නමුත් අපිත් සද්ද නැතුව බලන්නින්නවනෙහ් කෙනෙක්ගෙ යම් අවලස්සන ක්‍රියවක් කට වහන් බල බල එ වැරැද්ද නොපෙන්වා හැමදාම බල බල ඉන්න බෑ නිසා එය කියන්න ඇති... ඒ කිව් කතාව වැරදී නෑ ..බට් මේ කෙනා කොහොමත් අමුතුයි මොකද එය මහාන කරන් ඇදුම් පව අන්කොමන්නෙ..එ නිසා අපි ඒ විවිදත්වය නිශ්ශබ්දව බලන් ඉදිමූ කවදක හරි මට මේ දේවල් සූට් වෙනවද නැද්ද එයටම තීරනය කරන්න දෙමු මන් හරි ද වැරදීද දන්නෙ නෑ මේක මන් දරන එක්තර මතයක්...ලෙසින් ..පිලිගනෝද නැද්ද ...ඔබට බාරයි
මේ මෝඩ ගෑනිට ඕවා කියන්න එපා කොහොමත් අදින්නෙ එලහරකයි මි හරකයි වගේ ,,
මොන්ටිසෝරියේ බර්ත්ඩේ පාටියක් වගේ ෂෝයි අනේ අර ඉරි තියෙන ටීෂර්ට් ඵක මාරම ලස්සනයි 😊
ඇත්තටම ඔයා නම් ජිව්තෙ ලස්සන ට විදිනවා ❤❤❤
ඇයි මේකෙ ඉන්න අය තමන්ගෙ මට්ටමෙන් හැමෝම මනින්නෙ.එක එක අයට unique දේවල් තියනව.එයාලට පුලුවන් විදිහට එයාලගෙ මට්ටමින් සතුටු වෙනව.ඒකෙ තියන වැරැද්ද මොකක්ද?
තෙරුවණ් සරණයි!!!💐💐💐
Class එක කොහෙද තියෙන්නේ dr.. අනේ කියන්නකෝ.. ලගනන් මටත් යන්න ආසයි
ඒ ඇදුම නම් ලස්සනයි ඔයත් ලස්සන ඇදුම් මහන්නකො ඔය වගෙ
Nanga eka dawasaka hair eka pitipasseta peerala ponytai ekak dannako.lassanata tiyei .pls
අනිත් කට්ටියත් එක්ක බලද්දි ඔයා වෙනස් වගේ කියලා ඔයාට නිකමටවත් හිතෙන්නැද්ද..ලමයෙක් ඉන්නවා කියලවත් හිතන්න බැ..පොඩි ලමයෙක් වගේනේ ඉන්නේ
ඉතින් ඒක හොඳයිනෙ 😒
ඉතින් ඒක කොච්චර හොදද? එයා අපි හැමෝම දුවන තරගෙන් ඈත් වෙලා එයාගෙම පාත් එක්කනෙ යන්නෙ. හැමෝම කාටවත් කරදරයක් නැතුව සතුටින් ඉන්නයි ඕනා.❤
මනුස්සයෝ වයසට යද්දී සිතුවිලි වයස්ගත විය යුතුද? මෙහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොදද. මිනිස්සුන්ට ඉරිසියා කරන්නෙපා බන්. 😂
එහෙම තමයි ඉන්න ඕන එයා වැදගත් විදියට එයා ගෙ වැඩ කරන ව
Iya හැබැයි handa heduwe කොතැනින් ද
Oyage...vedios balanna gaththe lagadi akke..😊oyage vedios balanna hithena pradhana hethuwak thamai oya harima positive jeewithe diha balana kenek.oya oyage jeewithetheta labila tyena dewal gana sathutin essarahata yanawa...oya hama mohothakma oyata tyena dewal lassanata manage karala lassanata widinawa oyage pawle aya ekka❤😊...Thwath deyak ...oya godak dewal walata try karala balanawa ba nokiya (Tv presenter kenek wenna interview giya dawsaa,oya godak workshops walata yanawa vedios walin dakala tyenwa..❤) ethim oyata labena positive comments walin dairamathwela oyage jeewithe hoda gamanak yanna suba pathanwa oyata...Good Luck❤
Handa hodanana 1 pannanava .... ana manda ...... paraka yanakotath minssunva saththunva pannanava ..... dan kiyanna apa mata balannathuva inna kiyala ........salli labanna vlog baluvothnaa
Super ❤❤❤
අදත් ලස්සනයි ❤❤❤❤
❤❤❤❤❤❤ලස්සනයි තෙරුවන් සරණයි ❤❤නංගී
Taruna kale tamanta asadawal karanna mokada naki unama owa karamath minissu baninawa
මේ පාරත් සිරිපාදේ එක්කන් යන්න අක්කෙ අපිව ❤️
Aniwa
@@shiharagamageඅනේ ඔවු අනේ...යන දවස කියන්නකො...අපිත් එනවා....ඔයාගෙ vlog එක බලලා තමයි මටත් යන්න ආසාවෙන් ඉන්නෙ
Dapu gaman beluva harima adaraniya class ekak ❤❤
Jwellery wala awulak penne nA aneee ewa lassni❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉
❤
❤️❤️
Class eke koheda tiyenne
Poddak visstara kiyanawada
Horana
@@kirnyy nangi horana koheda mamath horana inne mata visstara tikak danaganna puluwanda
@anuradhiliyanaarachchi1162 ehema mth dnne na hebei mta mathaka widiht meyage vids beluwoth oyt hoygnna puluwn...e mahana thena thiyenneth horana mta hriyt mthk na eth mn hithana widiht damro eke uda thattuwa
Onama singer showroom 1kin visthara ganna puluwan ..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
3 comment eka
ලස්සනයි ❤❤
5th comment 😅❤
A gauma ලස්සනයි ❤
Maha preretha magulak ne😂
Slow motion dala balanna😂
Me class eka thiyenne koheda? Kageda class yanne.
2 commnt ek mgen ❤
ඔකොම ලා හොදයි මේයා හැර.
හොද නෑ කියල දැන දැනත් මොකටද අනෙ වෙලාව නාස්ති කරම් තරහ අරන් ඇගෙ ලෙ පුච්චගන්නෙ 🥲👍
ඒ එයාගේ හැටි .මිනිසුන්ට අපහාස කරන්න එපා .එක එක්කෙනාගේ කැමති ආකාර .හිතන පතන විදිය වෙනස් .ඔයා ඇයි එයාගේ ඒවා බලන්නේ
Ehem kiynn epa kata unath, thamnta anith patta eddi therei hodat
Melo rahakne
❤❤
❤❤❤
❤😊
❤❤❤❤❤❤