Chicken & prawns biryani/Royal biryani/English subtitles/Mommy with niki chainy Fernando 👌💚✅

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 837

  • @nimaljeewani8520
    @nimaljeewani8520 3 роки тому +96

    අද අපි බුරියානි හැදුවා හරිම රසයි මගේ සැමියා පුතා රසයි කිය කියා කෑවා ඇත්තටම හරිම රසයි ඔයාලට බුදු සරණයි පරිස්සමින්

  • @madhubhashinee3457
    @madhubhashinee3457 3 роки тому +29

    හිතට ගැළපෙන නියම බිරියානි එක දැක්කෙ අද. ස්තූතියි

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 3 роки тому +28

    මන් කැමතිම ඔයාගේ ප්‍රියමනාප ඉදිරිපත් කිරීමට .
    ඉදිරියට යන්න සුබ පැතුම් ..!

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 роки тому +19

    ෂා නියමයි👍👍 මම ඔයාගේ කලින් ඩම් බිරියානි එකක් හැදුවා හරිම රසට ආවා ගෙදර හැමෝම ආසා වුණා මේකත් මම අනිවාර්යෙන් හදනවා thank you so much love you darling ❤❤

  • @upalibatuwita235
    @upalibatuwita235 3 роки тому +24

    ඔයා බිරියානි හදනකොට මාර ආසයි. ඔක්කොටෝම වැඩිය ඔයාගේ ඉදිරිපත් කිරීම මරු.ආසයි බලා ඉන්න .ඔයාට ජේසු පිහිටයි.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому +1

      Bohoma sthuthi, Jesu pihitai 💚💐

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 3 роки тому

      @@mommywithniki-chainyfernan8742 mamat cook kenek oyage methad ekata heduwa niyamayi maara rasai ..👍👍buriyani ekata wada oya lassanayi...😪😪😝😝ඔයගෙ voice එක ගොඩක් අව්‍යාජයි .කාටත් දැනෙනව

  • @oshadeegamlath5291
    @oshadeegamlath5291 3 роки тому +7

    Thank you dear. මට හම්බවුන රසම බිරියානී රෙසිපි එක.

  • @dilukalakshmilakshmi3982
    @dilukalakshmilakshmi3982 3 роки тому +17

    ඒක නම් අදම හදන්න හිතුනා අක්කි..ඔයා හරිම හිනාවෙලා නිදහසේ කෑම හදන්නේ.ඔයාගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ...අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ තව තවත් කරන්න සහ ඔයගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @ashokakumara1918
    @ashokakumara1918 3 роки тому +3

    හරිම ලේසියි ඉක්මනින් ‍රසට හදාගන්න පුලුවන් .හරිම .රසයි.ස්තුති ඔබ තුමියට.

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 роки тому +3

    අක්කෙ ඔයා කිසිම ලෝබකමක් නැතිව හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි

  • @dnd4411
    @dnd4411 3 роки тому +8

    😊♥️👍ඒකනම් ගොඩක් රස පාටයි

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 місяці тому

    හරියට ඉක්මනට නිවැරදිව කියලා දෙනවා 🥰🥰🥰🥰

  • @thisarigamage8318
    @thisarigamage8318 3 роки тому +3

    ඒ recipe එකනම් ඇත්තටම රහයි අක්කේ ඔයාගේ හැම recipe එකක්ම වගේ මං try කලා ඒ හැම එකක් ම රහට ආවා thank you අපි වගේ උයන්න ආධුනිකයන් මේ වගේ කියලා දෙනවට

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Рік тому +1

    Mouth lunacy dropping super biriyani.

  • @satolucky9019
    @satolucky9019 4 місяці тому

    ගොඩක්ම ස්තුතියි..❤නොදන්නකැමක් කියලා දුන්නට❤❤❤

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi7067 3 роки тому +5

    ඒක නම් සුපිරියක්....පට්ට ලස්සනයි....රහත් ඒ වගේම ඇති

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 3 роки тому +12

    පිස්සු හැදුනා අක්කෙ.😍😍😍

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 роки тому +2

    අම්මෝ..බඩගිනිති හැදුනා ඒක දැකලා...☺️☺️😋

  • @chamiamasha7628
    @chamiamasha7628 3 роки тому +4

    Niyamai aunty . Superb 🌟 aunty nikan gayana shilpiniyak vana රයිනි චාරුකා වගෙයි

  • @niwanthiweerakkodige5594
    @niwanthiweerakkodige5594 2 роки тому +4

    අද මම මේ බිරියානි හැදුවා හරිම රසයි. grazie♥️♥️ Akke ඔයාට

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 Рік тому +1

    නියම කෑම ඔයාට harima ආදරෙයි කෑම rasayi .

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 роки тому +4

    මාත් ඔය විදියට හැදුවා...හැබැයි ඉස්සො නැතුව...ඒත් හැමෝම රසයි කිව්වා...කරි ග්‍රේවි එක හරිම රසයි...ඔයාගෙ වීඩියෝ බලනවමයි...ඔයානම් මරු👌 ගොරක දඩමස් හරි කරනවා😄..❤️මේදවස්වල මෙහේනම් හරි අමාරුයි කෑම හදන්න බඩු ගනන් නේ..ජයවේවා ..

  • @malaniperera2839
    @malaniperera2839 3 роки тому +1

    Duwagei kaama hari lassana penumath thiyenawa kaamath rasa athi.obata jaya prarthana karanawa.

  • @dewangicharithma4962
    @dewangicharithma4962 Рік тому

    Aunty mama recipe eka ada try kala. Aththatama harima rasai❤. Thank you aunty💝

  • @inokasuranji5255
    @inokasuranji5255 10 місяців тому +1

    Harima rasa patai .❤❤❤

  • @maduwanthiveerakon2315
    @maduwanthiveerakon2315 3 роки тому +1

    Math akkige kama hadanawa..ewa rasama rasay.mekath tray krnwa.iwasillak na hadanakan.thank uu so much akkaa ...ape gdr hamoma asawen knwa akki hadana kema haduwahama.thank u thank u thank uu .......soooo much.....

  • @sandunithakshila1436
    @sandunithakshila1436 3 роки тому +3

    Akkage Recipe ගොඩක් ආසාවෙන් බලනව ❤️❤️❤️

  • @neranjalaachini6106
    @neranjalaachini6106 Місяць тому +1

    නියමයි ඔයාගේ බුරියානි එක 👍👍❤️

  • @siru3062
    @siru3062 3 роки тому +1

    Thank you hamadam wage mea recipe ekaa try krl rasa kynmmm

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому +7

    කෑම දැක්කහම කටට කෙළත් ඉනුවා නේ ලෝබ නැතිව ඔයා අපිට කියලා දෙනවා තව තවත් කෑම වලින් අපිව දැනුවත් කරන්න ඔයා ට බුදු සරණයි 👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 роки тому +1

    බොහොම ස්තූතියි ඔබට හදලා බලන්න ඕන, හරිම ලස්සනට ඔයා හදල වගේම කියලා දුන්නා තෙරුවන් සරණයි

  • @deepaperera3297
    @deepaperera3297 3 роки тому +1

    මං හැදුවා හරී රසයි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 роки тому +3

    පට්ටම briyani 👌❤️🌹🙏

  • @shashidharmadasa3137
    @shashidharmadasa3137 3 роки тому +2

    බලන් ඉඳලා බඩගිනි ආවා ....මරු akki...
    👍👍👍👍👍👍👍

  • @manojacm9250
    @manojacm9250 3 роки тому +6

    ෂා ෂා නියමයි නේ... ඇත්තටම ඔයා නම් හරිම දක්ශ අම්මා කෙනෙක්.... සුබ පතනවා හැමදේම හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා... බුදුසරනයි .. පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා.... 😍😍😍❤️❤️❤️

  • @nadeekakumuduni9254
    @nadeekakumuduni9254 Рік тому +1

    ඔයා ලෝබ නැතුව උයනව වගේම ලෝබ නැතුව අපිට හැම recipe එකක් ම හොඳට කියල දෙනවාගන්න g ගානේ ඉඳලා නිවැරදිව ඔයාට මතකයි ඒ වගේම ටක් ගාලා කියලා දෙනවා .බොරු ආටෝප නෑ.ඔයා හදන කෑම අපිටත් හදලා කන්න හිතෙනවා හරි සරලයි .ඒ වගේම මට හිතෙනවා කවදාවත් අහලා නැති ඇත්තම recipes විතරමයි ඔයා අපිට කියල දෙන්නෙ කියලා...ඒක වැඩිපුර දැනෙන්නෙ බලාගෙන ඉන්න මගේ ඇස් වලට වත් කණට වත් නෙවෙයි
    හදවතටම ..යි..good job ..happy life..❤

  • @sewwandilakshi7009
    @sewwandilakshi7009 3 роки тому +1

    Video eka asawen baluwa akki.lassana wagema gdk rasa patai.hamadama aluth deyk kyl denwata thanks

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 3 роки тому +1

    මමත් හදන්නම්.ආසයි .ස්තුතියි .

  • @laknimadushika2910
    @laknimadushika2910 3 роки тому +6

    🎉🎉🎉🎉🎉🎉මුලින්ම ඔයාටත් ඔයාගේ පවුලටත් සුබ නව වසරක් වේවා අක්කේ🎉🎉🎉🎉🎉🎉අද මම මේ බිරියානි එක හැදුවා ඇත්තමයි හරිම රසයි.දැන් මම දිගටම මේ වගේ තමයි බිරියානි හදන්නේ. බෝහෝ ම ස්තූතියි අක්කේ

  • @AnulaKumari-l2r
    @AnulaKumari-l2r 5 місяців тому

    😊මම හෙට හදනවා

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 роки тому +1

    Harima rasapatai.hadala balannaona.oya hodata kiyala denawa.love you all.❤️❤️❤️❤️❤️

  • @shiwankishanuja6720
    @shiwankishanuja6720 3 роки тому +1

    Thankyou akka..ikamanatama apitj hadanawa.. parissamen inna .jesu pihitai

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 роки тому +1

    Woooow superb👍👍👍👍 nangi....
    Eka nam godak godaaaaaak rasa patai...
    Thank you nangi

  • @malikalshmohh7592
    @malikalshmohh7592 3 роки тому +1

    Amo badakini aduna eka dakala lassanai nata thiyanwa rasath ewagema athi amdama oywage adna labewa j p.💕💕💕

  • @sachi.087
    @sachi.087 3 роки тому +5

    අක්කා ඔයා නිරායාසයෙන් උයන කෙනෙක්.මාරම experience එකක් නෙ 😍😍😍😍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому +1

      Sathutin, Asawen karana hamadema karana hinda oyatath ehema danenawa athi nangi, Bohoma sthuthi 💚💐

  • @julanisandamali7636
    @julanisandamali7636 10 місяців тому

    අක්කි මං හැදුවා බිරියානි එක, මාරම රසයි,

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 3 роки тому +1

    👌👌👌👌hmmmm harima rasa patai. Badaginna wedi una akki. Math hadala balanawa. Bs....

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 3 роки тому +2

    ඇත්තටම හදන්න ඕනේ,, දැක්කම පිස්සු වගේ, ලෝබ නැතිව මේ හැමදේම කියල දෙනවට, ගොඩක් පින් akke❤❤හැමදත් ආදරෙයි,, ❤❤බුදුසරණයි අක්කාසහ පවුලේ සැමට 🙏🙏🙏🙏💐💐

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому

      Oyatath Bohoma sthuthi nangi,Budu saranai💚💐

    • @davidfernando5613
      @davidfernando5613 3 роки тому +1

      හරිම පැහැදිලිව තේරුම් කලා. ස්තුතියි .නත්තලට හදනවා .සුවදයි රසයි බලන්න ලගින් හිටියා නම් එනවා .චූටි පුතා රසයි කිව්වා ඒ ඇති .

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому

      @@davidfernando5613 Oyatath Bohoma sthuthi 💚💐

  • @indikanilantha7754
    @indikanilantha7754 2 роки тому

    oya lassanata wade karanawa kama rasai wage katata kela unanawa thank you oyata budu saranai

  • @sandaruoshada5182
    @sandaruoshada5182 2 роки тому +2

    හොද සාර්ථක දෙයක්

  • @damayanthirajasekara8105
    @damayanthirajasekara8105 2 роки тому +1

    Oya godaak hodata pahadiliwa kiyala denawa..mn hari kamathi ekata godaak...ithin asawen balanawa ...nihathamai kamata godaak respect karanawa mama...suba pathanawa hadawathinma mama..❤❤❤

  • @nilunilanthi5936
    @nilunilanthi5936 2 роки тому +2

    හරිම වැදගත් ඔයාට ගොඩක් ස්තුතියි

  • @jananirumeshika5660
    @jananirumeshika5660 2 роки тому

    ada mama oya Buryani heduva harima rasi thanks anti

  • @sujithhemantha8493
    @sujithhemantha8493 2 роки тому +1

    Ada mama meka haduwa akki harima rasai husban asawen kawa harima rasai kiuwa thank you akki ❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 роки тому +2

    මම අද lunch වලට මේ recipe එක හැදුවා කියල දෙන විදියටම .Gravy එක දාගත්තම තමයි මාරම රස.මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැහැ ඒක හදන්න කොහොමද කියල .ඇත්තටම එක වතාවක්වත් හදල බලන්නම වටිනවා මේ recipe එක .මේ විදියටම . Thanks puthe ,බුදුසරණයි !❤️

  • @seriatysr7593
    @seriatysr7593 3 роки тому +1

    Apinam hemadama wagea kanawa..aeth esso danne.esso biriyani weanama tamai hadannea.medam sahatika atta. Harima rasai.oyagea ath deakean kohoma heduwat rasai.adaraneeya hinnawa,

  • @lilyheven
    @lilyheven 2 роки тому +1

    Me widiyatama haduwa 🙈harima rasaii.. thankyou dr😍🙈

  • @isankakumariwimalasenawima5663
    @isankakumariwimalasenawima5663 3 роки тому +1

    Waw rasa patai hetama hadanna ona. thankyou

  • @hiiworld3232
    @hiiworld3232 2 роки тому +1

    Oyata atha digaharal karanna puluwan Apita oya kama eka hadanna dannam hithanna th amarui asai kiyala dena ekata sthuthi

  • @ronidil1018
    @ronidil1018 2 роки тому +2

    Man haduva patta rasai thankd

  • @dinushikadinushika7244
    @dinushikadinushika7244 2 роки тому +8

    අපිට නම් ලෝබ නැතුව කන්න සල්ලි නෑ දැන් ඔයාලා ලංකාවෙ න් ගිය එක හොඳයි සතුටින් ඉන්න බුදු සරනයි

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Рік тому +1

    Mm looks yummy . perfect ly done thank you

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 роки тому +1

    Akka man asama dewalmai හදන්න 😋😋😋😋😋😋🌹🌹🌹

  • @hansanimadushani4357
    @hansanimadushani4357 Рік тому +1

    Godak lesiyen hadanna kiyala dunna thans akki oyata

  • @dimalshaniudeshika5803
    @dimalshaniudeshika5803 3 роки тому

    Lassanata idiripath kara akka a wagema rasath hodata ethi aniwaryen hadala balanawa

  • @shalikaperera4999
    @shalikaperera4999 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි චයිනී නංගී
    හරිම රසයි ඔයා හදලා දුන්නු බිරියානි එක කියන්න බැරිතරම් රසයි ගොඩාක් ස්තුතියි
    ආ....ඒවගේම චෝක්ලට් කේක් එකත් කියන්න බැරිතරම් රසයි
    ඔයාටයි ජනාටයි නිමල් මාමාටයි දරුවෝ තුන්දෙනටයි ගොඩක් ස්තූතියි 🙏🙏🙏
    ජේසු පිහිටයි 🙏🙏❤️🙏🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 роки тому

      Me batti akkada? Oyalatath godak sthuthi akka, ayeth dawasaka aniwaryenma hambemu, Jesu pihitai 💚💐😘😘

    • @shalikaperera4999
      @shalikaperera4999 3 роки тому

      @@mommywithniki-chainyfernan8742 ow nangi
      Aniwaryenma hambawemu ayeth dawaka
      Oyalatath jesupihitai 🙏❤️🙏

  • @maduwanthipawani9582
    @maduwanthipawani9582 5 місяців тому

    මාර rasai අක්කි.ada mn heduva. Ane hamadama biriyani heduvama asa ne .but ada hemoma rasai kiya kiya kewa. Madith una. ❤

  • @SRIYANGIANU
    @SRIYANGIANU 3 роки тому +2

    Niyamai akke oya lesiyen harima asawen uyanne.kochchara lesida kiyala hithenawa oya uyanakota.e wagema rasa penawa apita.budu saranai oyalata 🥰🥰

  • @maduwanthipawani9582
    @maduwanthipawani9582 5 місяців тому

    Mage babala 3parak bedan kewa. Thank you akke. Biriyani hadanna be කියලා mage hithe thibune mata. Kalin heduvama ettatama rasak thibune ne. Meka nam puduma rasata awa akke❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому +1

    අක්කෙ හරිම රස පටයි..ගෙදරට ඇවිත් කාලා යන්න හිතෙනවා..ඔයා මට බඩගිනිත් හදවනවා..බුදු සරණයි 🙏🙏 ඔයාට පරිස්සමින් ඉන්න.. තව රසවත් රෙසපි අපිට ගේන්න

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 3 роки тому +1

    Lassanata pahadiliwa kama hadana hati kiyala denawa. from Finland

  • @shiromiperera9083
    @shiromiperera9083 2 роки тому +4

    Looks delicious and I am going to make it very soon. Thanks for the recipe.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 роки тому +8

    ශා...හදන්නම ආස හිතුනා කියලා දීපු විදියට .බොහෝම ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහය සාර්තකයි .අපේ හිත් ඇදීලා ගියා ඔයා ගෙ කටහඩට,කියල දීපු විදියට ,ප්‍රිය මනාප සිනහව ආදී සියලුම දේවල් වලට.ස්තූතියි පුතේ 👏👏

  • @nimeshakumari423
    @nimeshakumari423 3 роки тому +1

    Harima lassanai Tanks bs

  • @sudarshaniliyanage2598
    @sudarshaniliyanage2598 3 роки тому +1

    Dakkama hitha pirenawa niyamai👍

  • @lakshmikarunathilaka8582
    @lakshmikarunathilaka8582 2 роки тому +1

    Ane shok ane oyanam.....hamadema lassata piliwalata karanawa.....kema hadanna asa hitenawa.......suba patanawa.....b.s

  • @maashaz7839
    @maashaz7839 3 роки тому +1

    Most awaiting vedio, love you

  • @nisansalanilmini537
    @nisansalanilmini537 3 роки тому +1

    Marune akki ada thamai oyage video eka issaralama beluwe apita theren vidihata wedi wedkk nethuwa kiyala denawa

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому

    Piliwelai,pirisidui,lassanai,supiriytama uynawa❤pahadiliwa uyanahatith penwa.😘

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 2 роки тому +1

    Rasa patai mamath hadala balannam. Thanks oyata

  • @madushanibalasooriya3833
    @madushanibalasooriya3833 3 роки тому +1

    Balan inna asai akki biriyani eka hadana widiya kiyala dunna widiya

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 роки тому +1

    හලෝ අක්කි ඔන්න අදනම් අක්කිගෙ විඩියෝ එක කලිනම් බැලුවා විඩියො එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම ❤️❤😍❤️😍

  • @arunicooray2022
    @arunicooray2022 2 роки тому +1

    Mama yesterday oyage coffee,choka,with butter cake hadiwa.niyamai.thanks doni.ada coffee cake eka hadanawa.new buriyani hadanna buriyani Mal hoyaganna na.ithin oyata godak pin puthe.jesu pihitai okkotama.

  • @nayomi220
    @nayomi220 3 роки тому +4

    Akki supiriyata awa .. niyamai me weekend eke aniwaryenma hadanawa .. Good luck 👍

  • @seriatysr7593
    @seriatysr7593 3 роки тому +1

    Adaraneeya hinaawa, mihiri katahada,lassana ruupayak deaviyan wahansea obata deela tiyanawa adareai hemadamat family 1.... thank you so much madam. 💓💕💓💕💓💕🌺🌹🌷👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @rashfdo7745
    @rashfdo7745 3 роки тому +1

    මන් අනිවා හදනෝ නැන්දේ මේක.. ඉක්මනින් හදලා රස කියන්නම්..😘😘😘.. පරිස්සමෙන් 🥰🥰🥰 ජේසු පිහිටයි💫❤️❤️❤️

  • @supuniudamahima981
    @supuniudamahima981 3 роки тому +11

    හොටෙල් එකක හදපු කෑම එකක් වගේ අක්කේ. හරිම ලස්සනයි පිලිවෙලයි. තැනක් යූ අක්කේ 🥰🥰🥰

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 роки тому +1

    නියමයි අනිවාර්යයෙන් හදනවා

  • @PdMadhuri
    @PdMadhuri 9 місяців тому

    Wow attatama asaii oya kama dakkahama harima rasa pataiii 😋😋😋

  • @kanchanafonseka2080
    @kanchanafonseka2080 2 роки тому +1

    Ada mn oyge biriyani eka haduwa harima rasai nangi thank you oyta🥰

  • @arunasamantha5844
    @arunasamantha5844 3 роки тому +1

    Ane akke mamath oyawidihatama haduwa harima rasai, oyata deergau ,

  • @dimuthuasanka9551
    @dimuthuasanka9551 3 роки тому +1

    adanam kama eka supiri akke.aniwaryen mat hadanawa.oya hoda amma kenek.oyala hamoma parissamin,satutin enna ona.budusarai.

  • @thushaniathapaththu9145
    @thushaniathapaththu9145 3 роки тому +1

    oyata godaak pin kiyala dunnata. theruwan saranai. namo buddhaya.

  • @dineshmadushani43
    @dineshmadushani43 Рік тому +3

    අක්කාට වගේ අපිට බඩු නැතිවුනාට අක්කා හරියට කීයල දේන නිසා අක්කාට ඒන රස අපිට ඒනවා 🙏 ඉස්තුතියි

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 роки тому +1

    Anee මටත් onna.maru akka mekanam හදනවා.man kalin chikan biriyani hadala තියනවා.....

  • @nimalisenanayake940
    @nimalisenanayake940 2 роки тому +11

    We made this today actually it came well as the video . The tast is soo good. We had watched and tried many biriyani recipes from various youtubers but among them this is the best. Highly recommend. Thank you for sharing this recipe ❤️

  • @nethmihalthotage9690
    @nethmihalthotage9690 2 роки тому +1

    supper thamai akki biriyani eka .ehema thamai video karanna onee

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 3 роки тому +7

    අමිබො අද නම් ඔයා අපිව පිස්සු වට්ටනවා. Super super. නියමයි. මෙක නම් හදනවා නත්තලටනමි. අනේ ගොඩක් ගොඩාක් ස්තූතියි ඔයාට හරිම ආසාවෙන් බලන්නෙ හරිම සතුටුයි ඇත්තටම. ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි සැමටම 😀❤️❤️❤️❤️👍

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 11 місяців тому +1

    Thank you so much dear.
    I made it today.
    Delicious 🤪🤪🤪

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 роки тому +1

    අම්මෝ දැක්කම කන්න ආස හිතුනා අපිත් හදලා බලන්න ඕනේ ❤👍

  • @SRIYANGIANU
    @SRIYANGIANU 2 роки тому

    Akke mama oyage vdo eka balala e widiyatama haduwa.marama rasai.Thank you so much🌹 kawadawath hada ganna bari una echchara rasata.gedara hamoma rasai kiya kiya kawe.onama kenekta recommend karanawa mama it’s very perfect 👌 🌹