හිතින් වැටුණොත්? ගොඩයන්න මේ ටික දැනගන්න | The secret to staying calm | dove greens miracle

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 923

  • @subasfamily6736
    @subasfamily6736 12 днів тому +78

    ඇත්තටම ඔයාගේ ලොකු පුතාගේ කැමරා කරන හැකියාව නම් විෂිශ්ඨයි, ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +5

      ගොඩාක් ස්තූතියි ❤️ මන් පුතාට පෙන්වන්නම් මේ comment එක

    • @Chinthanihansika
      @Chinthanihansika 11 днів тому +3

      මාත් video බලන හැම දවසකම හිතන දෙයක් හරිම දක්ෂ පුතෙක් ඔයාට ඉන්නේ

    • @Sachisfamilyvlogs
      @Sachisfamilyvlogs 11 днів тому

      ඔව් මටත ඒකම හිතුනා

    • @manojaniroshini7970
      @manojaniroshini7970 11 днів тому

      Aththatama ou

    • @ruwanifernando9929
      @ruwanifernando9929 10 днів тому +1

      මාත් හැමදාම vedio බලද්දි හිතනවා හොද අනාගතයක් තියෙන්වා පුතාට ❤

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 12 днів тому +34

    ඔයාගේ වීඩියෝස් වල කොලිටි එකනම් කියන්න වචන නෑ..පුතා හරීම ලස්සනට වැඩේ කරනවා...හරීම දක්ශයෙක්නේ ❤
    අදත් ලස්සනම ලස්සනයී..
    ඔයා කතා කරපු හැමදේම වටිනවා
    ස්තුතියි ❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ගොඩක් ස්තුතියි ❤️ ඔයාගේ වචන මට හරිම සතුටුක්😊

  • @susilapadmini2892
    @susilapadmini2892 12 днів тому +25

    ගොඩක් දවසකින් අහපු ආදරණීය හඬ..කියපු හැම වචනයක්ම හිතේ දෝංකාර දෙනවා.සතුටින් නිදුකින් නිරෝගීව ඉන්න සතුට බෙදන පොලියානා.❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ගොඩාක් ස්තූතියි ❤️, ඔයාගේ නමට ඉස්සරහින් තියෙන මේ දම් පාට කොටුව කියන්නේ ඔයා ගොඩාක් මගේ චැනල් එකට කමෙන්ට් කරලා කියලයි ❤️

    • @RuviniHerath-b1m
      @RuviniHerath-b1m 8 днів тому

      ඇත්තටම හොඳටම ගැලපෙන නම තමයී dr ඔයා දාලා tyenne. සතුට බෙදන polyyana

  • @kanishkapalpola4195
    @kanishkapalpola4195 11 днів тому +6

    ඔයත් අක්කේ පොතක් වගේ...හිත නිවාගන, හැඩිවුන වෙලාවට ආයිමත් පිළිවෙල කරගන්න,කැඩුනු හිත් වලට අත් බෙහෙත් තියන,තනි නොතනියට ලග ඉන්න ...මේ හැම දේම එකට තියන නිවී සනසාලන පොතක් වගේ ❤❤❤

  • @oshalapeiris1748
    @oshalapeiris1748 12 днів тому +9

    හඩයි,කැමරාකරණයයි super combination of mother n son... මටත් ඉන්නෙ පුතලා දෙන්නෙක්..❤❤

  • @prabhawee2808
    @prabhawee2808 12 днів тому +17

    සංගීතය සහ කැමරාකරණය අති විශිෂ්ඨයි ...

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ගොඩක් ස්තූතියි ❤️ මන්මේක පුතාට පෙන්වන්නම්

  • @thanujaweerathunga4725
    @thanujaweerathunga4725 12 днів тому +49

    හිත නිවන හඩ ට වඩා අදනම් හිත නිවුනෙ ලස්සන කැමරාකරණයට. පුතා දිනෙන් දින දියුනු වෙනවා. හරිම සතුටුයි පුතේ . අම්මාටයි පුතාටයි දෙන්නටම ❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +4

      ගොඩාක් ස්තූතියි ❤️ මේ කමෙන්ට් එක මං පුතාට පෙන්වන්නම් 😊

    • @dharshinivitharana153
      @dharshinivitharana153 11 днів тому +1

      ඇත්තමයි හරිම ලස්සන හිත නිවන තැන් ❤️. අපුරුවට කැමරාවට හසුකරලා තියෙනවා හදුන්කුරු දුම ඉතාම විශිෂ්ටයි 👍🏻

  • @JanakiKumari-ee8ls
    @JanakiKumari-ee8ls 12 днів тому +8

    මිස්ගේ කටහඩත් භාවනාවක් වගේ මිස්❤❤.සතුටින් ඉන්න .බුදුසරණයි

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️

  • @lakmalirajapaksha6495
    @lakmalirajapaksha6495 12 днів тому +15

    එකම එක දවසක් ඔයාගෙ ගෙදර ඉඳන් ඒ සුවඳ, සැහැල්ලුව විඳින්න තිබ්බනම් ..... 🌸🌸🌸🌸🌸❤️

  • @Swarnamalani-dk5ev
    @Swarnamalani-dk5ev 12 днів тому +15

    ඉක්මනින් එන්න හොදේ ඔයාගෙ කටහඩ අහන්න බලාගෙන ඉන්නෙ මම හරිම ආසයි

    • @Swarnamalani-dk5ev
      @Swarnamalani-dk5ev 12 днів тому

      මම ස්වර්ණා අපි අනුරාධපුරේ මම පෙර පාසැල් ගුරුවරියක් දැන් මම ඩෙිකෙයා එකක් කරන්නෙ මමත් ඔයා වගෙ කරදර ගැන හිතන්නෙ නැ බොහෝම සැහැල්ලු වෙන් දෙදෙ

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි ❤️ හැකි ඉක්මනින් එන්නම්

  • @thilinimaheeshi8010
    @thilinimaheeshi8010 12 днів тому +13

    වෙන මොනවත් ඕන නැහැ ඔයාගෙ කට හඩ ඇහෙන කොට හිත නිවෙනවා.💕💕💕

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 8 днів тому +1

    Vidio නොබැලුවත් ඔයාගේ කට හඩට පුළුවන් හිතක් නිවන්න. හරිම ලස්සනයි බවනාවක් වගේ. ජයවේවා!❤❤❤❤

  • @radeeshajayasena
    @radeeshajayasena 12 днів тому +17

    මන් හරිම ආස youtube channel එකක්..stress release ගැනම තියෙන video එකක් වෙන්න ඔනිම නෑ..නැන්දගෙ මොන video එක බැලුවත් හිත නිවෙනවා..අද video එකේ තිබුන ක්‍රම වලට අමතරව මම stress release වෙන්න තොරගත්තු ක්‍රමයක් තමයි මේ චැනල් එකේ video බලන එක ❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      අනේ ගොඩක් ස්තූතියි ආදරණීය පුතේ ❤️

  • @shalinigunarathna2035
    @shalinigunarathna2035 12 днів тому +12

    අනේ අක්කා හිත නිවන භාවනාවක් ඔයා. අද නිවඩු දවසෙ ඒ භාවනාමය voice එකෙන් මේ වගේ stress releasing methods ගැන අහන්න දකින්න ලැබුන එකට මම ඔයාටයි ආදරණීය විශ්ව මාතාවටයි අනේක වාරයක් තුති පුදනවා මම. ඇත්තටම ඔයාගෙ මේ සත්කාර මට නම් දිවඔසු තුශාරි අක්කා. තෙරුවණ් සරණින් ඔයාට සදා සතුට සැහැල්ලුව ම ලඟා වෙන්න ඕනි. ආදරෙයි හැමදාමත් ගොඩාක්. ❤❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි නංගී ❤️
      මේ වගේ ටික කමෙන්ට් එකක් ලියන්න වෙලාව ගත්තේ එකටත් ස්තුතියි 😊

  • @madhuathauda
    @madhuathauda 12 днів тому +5

    වීඩියෝ එකේ පොසිටිව් වයිබ්ස් ගොඩයි! හිත් නිවන්න ගත්ත වෙහෙස මහන්සියට හෘදයාංගම ප්‍රණාමය! හිත නිවුණෙම ඉටිපන්දම්, පහන් දැල්ලේ ශාන්ත බවටයි, කහ පැහැ විදුලි බල්බ ආලෝකය සපිරි නොස්ටැල්ජිමය මනෝභාවයට වගේම, සුන්දර ජලාශ පිරුණු, හරිත පරිසරය හා මුසු වූ ආන්ටිගෙ භාවනාමය හඬට..! ගොඩක් ස්තූතියි ආන්ටි! ✨🌸💗

  • @Dilshanipathmasiri
    @Dilshanipathmasiri 6 днів тому

    අනේ thank you අක්කෙ..ගොඩක් වටිනා වීඩියෝවක් ගොඩක් කාලෙකින්..ඇත්තටම ටිකක් stress හිටියෙ මමත්...

  • @merlyjayarathna5119
    @merlyjayarathna5119 12 днів тому +3

    හැමදාම බලන්නේ ඔයා වීඩියෝ. එකක් දාලා ද කියලා. හිතට හරිම කලබල ගතියක් දැනේන වෙලාවට හිත සන්සුන් කරන භාවනාවක් ඔයාගේ කටහඩ.හැමදම නිදුක් නිරෝගීව ඉන්න ශක්තිය ලැබේවා.

    • @DoveGreens
      @DoveGreens  11 днів тому

      ඔයාටහ් හැමදාම නිදුක් නිරෝගීව ඉන්න ශක්තිය ලැබේවා ❤️

  • @ThanujaMaduwanthi-y6o
    @ThanujaMaduwanthi-y6o 5 годин тому

    මේ වගේ හිත් නිවෙන වීඩියෝ හරි වටිනවා මගෙ හිතත් නිවුනා.තැනක්ස්❤❤❤

  • @deepikajayasundara3415
    @deepikajayasundara3415 12 днів тому +7

    ඒ කටහඩ ට හිත නිවනවා...අක්කටත් පවුලෙ සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද ක් වේවා අක්කේ...❤❤❤ආදරෙයි

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි නංගී ❤️

  • @iprarthanadissanayaka2386
    @iprarthanadissanayaka2386 11 днів тому +5

    නැන්දා කියන්න හිතෙන්නෙත් නෑ,හදවතින් බොහෝම තරුණ ගෑනු ළමයෙක් නිසා...තමන්ගෙ සතුට සැහැල්ලුව අනිත් අය එක්ක බෙදාගන්න තරම් සුන්දර හිතක් තියෙන ආදරණීයම දුවෙක් බිහිකරපු ඒ අම්මට පිං!..

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 12 днів тому +6

    මගේ සතුට බෙදන පොලියානා❤❤❤.නැන්දගේ කතාව ඇත්ත .මාත් ආසයි මල් වවන්න.🎉❤❤❤❤ එ ගස් ලස්සනට වැඩෙන කොට මරම සතුටුයි ❤❤

  • @inokaperera1
    @inokaperera1 12 днів тому +13

    මම සැනසෙන්නේ නැලවෙන්නේ අලුත් පරිවර්තන පොතක් කියවලා,නුවර එලිය වගේ පැත්තක ගිහින්💛
    ආස කෑමක් කාලා,කෝපී කෝප්පයක් බීලා.නොගිය අලුත් තැනකට යන එක,කන්දක් නඟින්න,මුහුදට යන්න,film එකක්,k drama එකක් බලන්න ,සිංදු අහන එක තමයි ආසම.
    පංසලකට,චර්ච් එකට යන එකත් හිතට නැවුම් හැඟීමක් ගෙනත් දෙනවා

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +2

      කොච්චර හොඳ තමන්ගේ හිත නලව ගන්න දේවල් තමන් දැනගෙන ඉන්න එක ❤️

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 12 днів тому +1

      Puluwan nam "kamiliya"potha kiyawanna ♥️♥️♥️♥️♥️

    • @nilakshmi
      @nilakshmi 12 днів тому +2

      ආදරෙයි
      වටිනා video එකක්
      පවුලේ වටිනා ම දෙය තමයි අම්මා සතුටින් ඉන්න එක
      එතකොට අනික් අය කොහොමත් සතුටින් 😊😊

    • @inokaperera1
      @inokaperera1 12 днів тому

      @@nalanirajapaksha806 හොයන් කියවන්නම්,thank u❤

  • @chitrakonari6522
    @chitrakonari6522 12 днів тому +5

    හරීම ලස්සනයි එ වගේම එ කටහඩ අගය කලයුතු දේ ලෝබ නැතුව අගේ කරන්න අපි පුරැදු විය යුතුයි ස්තුතියි ඔබතුමියට අප සියලුදෙනා ඔයහඩින් අදහස් වලින් අපිව සුවපත් කරනවාට බුදුසරණයි🙏🙏

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි මේ අගයකිරීමට ❤️
      සතුටින්ම ඉන්න 😊

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 8 днів тому +1

    හිත නිවන ඒ හඩ ලස්සනයි 🎉
    ස්තූතියි🎉 ආදරණීය ඔබට.
    තෙරුවන් සරනයි .

  • @tashnirajapaksha2718
    @tashnirajapaksha2718 12 днів тому +82

    ආදරේයි හැමදාම චුටි දෝනි එක්ක ඉස්සර වගේ වේලාව අඩුයි....ඒත් ඔයා අද එනවා කියලා දැක්කම ඔක්කෝම වැඩ වේලාසන ඉවර කරන් බලන් හිටියේ ...අපිට ඔයා අම්මේක් ....ජිවිතය ඉගැන්නුවේ ඔයා කිව්වොත් මන් හිතන්නේ මන් හරි.❤❤❤❤😘😘🙏

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +11

      අනේ. ඉතින් ගොඩක් ස්තූතියි මේ වචන වලට ❤️

    • @tashnirajapaksha2718
      @tashnirajapaksha2718 12 днів тому

      @DoveGreens 💕💕

    • @udeshishanika8850
      @udeshishanika8850 12 днів тому +2

      ඔයාගේ video එකකින් මගේ හිත හරිම සැහැල්ලු වෙනවා... ගොඩාක් පිං 🙏

    • @chamilasudarshini8768
      @chamilasudarshini8768 12 днів тому

      ❤❤

    • @chamilasudarshini8768
      @chamilasudarshini8768 12 днів тому

      ❤❤

  • @SelfLove-v4o
    @SelfLove-v4o 11 годин тому

    මට අවුරුදු 17i මිස් ගෙ Video එකක් ගේන්නෙ කවද්ද කියල ඉන්නෙ.. Exam වැඩත් එක්ක Stress උන මගෙ හිතට මිස්ගෙ video එකක් බැලුවම හිතට එන්නෙ කියාගන්න බැරි තරම් නිදහසක්.. ❤

  • @sachimadhumali
    @sachimadhumali 11 днів тому +3

    ඔයාගේ හඬට සිත් සුවපත් වෙනවා. හිත නිවන භාවනාවක් වගේ..ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි! 🙏❤ ආදරෙයි ගොඩාක්..❤❤🥰
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට..🙏🙏❤❤❤

    • @DoveGreens
      @DoveGreens  11 днів тому

      ගොඩක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාද වලට ❤️

  • @artbynawo6076
    @artbynawo6076 11 днів тому +1

    ඔයා දාන වීඩියෝ බලන එකම හිතට සැනසීමක්!!!!❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 12 днів тому +4

    හිත නිවෙන ඒ කටහඬ ආයෙත්..😇🥰 හරි සතුටුයි අක්කේ..වීඩියෝ එක බලන ගත්තා විතරයි තාම..
    අක්කා අදට ගියාට කමක් නෑ ඉක්මන් ආයේ එන්න ඕනේ හොඳද..🙈
    ගොඩක් බිසී ස්ට්‍රෙස් දවස් ටිකක්..ඔයාගේ මේ වීඩියෝ එකෙන් දකින රූප ඔයාගේ කටහඬ මේ හැමදේම එක්ක හිතේ හරියට relax උන අක්කා 💎
    ඇත්තට ම ඔයා නම් භාවනාවක්..
    අපි හැමෝගෙම හිත් සුවපත් කරන්න පුළුවන් අපූරු බලයක් ඔයා ළඟ තියෙනවා..ආදරෙයි අක්කා..😘 බොහෝම ස්තූතියි..🙏♥️ ගොඩක් පින් ඔයාට..!!!
    පරෙස්සමෙන් සතුටින් ඉන්න...බුදු සරණයි ඔයාලට..🙏😘♥️

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ගොඩක් ස්තූතියි නංගී ❤️ මේ දිග comment එක කියෙව්වම මට ලොකු සතුටක් දැනුනා ❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 9 днів тому

      @DoveGreens අනේ මට සතුටුයි අක්කා 💎🥰♥️

  • @samanthifonseka7622
    @samanthifonseka7622 12 днів тому +2

    ඇත්තෙන්ම මටත් ගස් කොලන්, මල් පැල, කුරුල්ලෝ කියන්නේ හිත නිවන භාවනාවක් වගේ. හිතේ කරදරයක් ඇති වෙලාවට හිත relax කරගන්නෙ පැලයක් හිටවලා, වත්තෙ රවුමක් ඇවිදලා. ආදරෙයි ඔයාගෙ අදහස් වලට ......❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ඔව් ඒ හැමදේකින්ම හිතට දැනෙන්නෙ සැනසීමක් ❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 12 днів тому +3

    ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ අක්ක එනකන්...ඔය කටහඩ අහන්න... ඇත්තටම අපි ජීවිතේ matured වෙනකොට අපි හොයන්නෙ මානසික නිදහසක්..ඒ කියන්නෙ තමන් එක්ක වැඩි කාලයක් ජීවත්වෙන්න.. . ❤❤❤සතුටින් ආදරෙන් නිරෝගීව ඉන්න අක්කෙ..ආදරෙයි ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩ්ඩක් ස්තූතියි නංගී ❤️

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 12 днів тому

      @DoveGreens ❤❤❤

  • @jayanichandima2690
    @jayanichandima2690 11 днів тому

    ඔයා කියන දේවල් හරි ආසයි අහගෙන ඉන්න.. ඔයාගේ කටහඩ හරියට භාවනාවක් වගේ හරිම ආස ආදරණිය කෙනෙක් ඔයා.... මගේ හොදම යාළුවා මගේ දුව ❤️❤️❤️

  • @kchamilanilukshi5805
    @kchamilanilukshi5805 12 днів тому +3

    ගොඩක් කාලේකින් හිත නිවන අක්කාගේ මැජික් වචන මොන තරම් මගේ හිත නිව්වාද? ස්තුති අක්කා බුදු සරණ යී ❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි නංගී ❤️ ඔන්න මන් ආව

    • @kchamilanilukshi5805
      @kchamilanilukshi5805 11 днів тому

      @@DoveGreens ආදරෙන් පිලිගන්නවා බලාපොරොත්තුවෙන් හිටියේ

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 11 днів тому

    මාරම විදියට හිත නිවෙනවා.. භාවනා කලාවගේ සැහැල්ලුවක් දැනෙනවා අවසානේ ❤😊

  • @hiru_CK
    @hiru_CK 12 днів тому +10

    ගොඩාක් පිං නැන්දෙ ජිවිතේ වෙනම විදිහකට බලන්න කියලා දුන්නට. භාවනාවක් වගෙ නැන්දගෙ හැම වචනයක්ම.❤❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි පුතේ ❤️

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 11 днів тому +1

    ඔයාගෙ විඩියො එක බලන මෙ මොහොතේ ත් මන් ඉන්නෙ ප්‍රශ්න ගොඩක ....ඒත් මේක බලලා ඉවර වෙනකොට සෑහෙන්න නිව්නා.ඔයාට ස්තුති.❤

  • @sunithadompe469
    @sunithadompe469 12 днів тому +5

    නංගි ඉතිං ඔයා එනකම් මග බලන් හිටියා නංගි ගෙන් ජීවිතයට ගත්ත බොහොම දේ තියෙනවා මම නංගි ට කතා කරන අක්කා මේ ලගදී මම කතා කලෙ නංගිගෙ අසනීප තත්වය අහන්න නංගි දැම්මම උදළු වලින් වැඩ බර වැඩ කරන්න යන්න එපා ඇත්තටම නංගි අපිට සුපුරුදු වැඩ නොකර ඉන්න අසනීපයක් තිබුණත් බැහැ ඒත් නංගි ප්‍රවෙශමෙන් මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් නංගි ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා පතනවා ඔබ පවුලේ සැම මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් ආරක්ෂා වෙත්වා රැකෙත්වා

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි ❤️
      මේක කලින් record කරපු කොටසක් 😊
      ඒත් මට හරි ආසයි මේවගේ මන් ගැන ආදරයෙන් හොයල බලන එක ගැන

  • @NethmiBandara-o7d
    @NethmiBandara-o7d 12 днів тому +1

    🥺 හරිම ආදරණීයයි... හිස් වෙච්ච හිත් පිරෙන 🌸❤

  • @TharushiAnuradha-i4o
    @TharushiAnuradha-i4o 12 днів тому +2

    පීඩනය වැඩිම වෙලා හිසරදය තියෙන වෙලාවක බැලුවෙ . ගොඩක් ස්තූතියි නැන්දෙ මේ වීඩියෝ එක දැම්මට. ඇත්තටම හිත සැහැල්ලු වුනා.❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ඒ ගැන ඇත්තටම සතුටුයි පුතේ 😊

  • @ChamariSamadhi
    @ChamariSamadhi 12 днів тому

    අනේ comment එකක් දාන්න බැරි උනාට අක්කෙ ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලන්⁣ෙන කොහොම හරි වෙලාව හොයාගෙන❤❤.ඔයා ඔහොම ලස්සනට ඉන්න එක හදවතට ගේන්නෙ ලොකු සතුටක්.මතක් කරලා පුතාගෙ හැකියාව අගය කලා කියන්න.thank you අද වෙනතුරැ අපිට මේ දෙන motivation එකට.ආදරෙයි ගොඩක් ❤❤❤

  • @sithuminipradeepika4728
    @sithuminipradeepika4728 12 днів тому +3

    මමයි මගෙ දුවයි අක්කා අලුත් වීඩියෝ එකක් අරන් එනකං බලන් හිටියා.☺️ අලුත් වීඩියෝ එකක් ගේනකම් පරණ වීඩියෝ හැමදාම බැලුවා.අක්කගෙ කටහඬ ඇහුනත් හිත නිවෙනවා.🙏අක්කේ ඔයා මූණට කරන සත්කාරයක් කියන්නකෝ.❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ගොඩක් ස්තූතියි නංගී ❤️ ඒ ගැන වීඩියෝ කීපයක්ම කරල තියෙනව 😊

    • @sithuminipradeepika4728
      @sithuminipradeepika4728 2 дні тому

      අක්කේ අලුත් වීඩියෝ එකක් ගේන්නකෝ

  • @ireshamadushani4415
    @ireshamadushani4415 11 днів тому

    ඇත්තටම අක්කේ ඔයාගෙ කටහඬ භාවනාවකි .ජීවිතයට akkage වචන ලොකු දැනුමක් wagewa ආදර්ශයක්

    • @DoveGreens
      @DoveGreens  8 днів тому

      ගොඩක් ස්තූතියි 😊

  • @dinudinusha6766
    @dinudinusha6766 12 днів тому +72

    ඔයාගේ හඬ වගේම
    ලොකු පුතාගේ
    කැමරා ඇස හරිම
    තියුණුයි
    ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +4

      ගොඩක් ස්තූතියි මේ අගය කිරීමට ❤️

    • @MalaniSenanayaka-z4n
      @MalaniSenanayaka-z4n 11 днів тому

      ඔයාගේ නිව්නු කටහඬ අහන්න ආසා මම

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 10 днів тому

      Eaka aththa eya mara dakshayek

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 10 днів тому +1

    දයාබර සොයුරිය ඔබට අනන්තවූ විශ්ව ශක්තියේ පිහිටයි ලැබේවා ! ❤❤️

    • @DoveGreens
      @DoveGreens  9 днів тому

      ගොඩක් ස්තූතියි ❤️ හැමදාම සතුටින් ඉන්න

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 12 днів тому +3

    වෙනදා වගේ දවල්ට උයන පියන video ගේන්න දැන් හරි අමුතුයි කලුවර ගතියක් දැනෙනවා video වල

  • @jayaniMadushika-rk7st
    @jayaniMadushika-rk7st 11 днів тому

    තමන්ව නිවාගන්න, තමන්ට ආවෙනික ක්‍රම ගැන තමන් දැනගෙන ඉන්නම ඕන........❤ thank u miss. ❤❤

  • @dinusandamali3532
    @dinusandamali3532 11 днів тому

    අනේ ගොඩක් පින් මිස් ඒ වචන මාව ජීවත් කරවනවා....මාත් හරිම ආසයි මිස් වගේ ඉන්න මන් හොයන ජීවිතේ තමයි මේ❤ නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි මිස්

    • @DoveGreens
      @DoveGreens  8 днів тому

      ගොඩක්ක් ස්තූතියි ❤️ ඔයා ප්‍රාර්ථනා කරන ජීවිතය ඔයාට ලැබෙන්න කියලා මං පතන්නම්

  • @LanikSamo
    @LanikSamo 11 днів тому

    මන් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ, ඉස්සර අපි ආසවෙන් බලපු සුරංගනා කතාවක් වගේ.. හරිම ආසාවෙන් හරිම ලෝබකමින් තමයී මේ රූප දර්ශන දිහා බලාගෙන හිටියේ.. ස්තූතියි නැන්දෙ ඔයාට අපෙ ඇස්, කන වගේම හිතත් මේ විනාඩි ගාන ඇතුලේ සතුටින් ඉපිලෙව්වට.... ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  11 днів тому

      ගොඩක් ස්තුතියි පුතේ ❤️ කෙනෙක්ව අගය කරන නිහතමානී ගුණය ඔයාට පිහිටලා තියෙනවා

  • @Sanju.thon.iSanju
    @Sanju.thon.iSanju 12 днів тому

    මම ඉන්නේ මැද පේරදිග ..වැඩ ගොඩක් අතරේ ඔයාගේ විඩියෝ එකක් දැමිම ගමන් ලැබෙින පොඩි වෙිලාවෙි හරි අන්වාරේන්ම බලනවා .හැම විඩියෝ එහකටම Comments නොකලට වෙිලාවෙි හැටියට ඔයාගේ විඩියෝ බලනවා අක්කා ...ඒ හඩ භාවනාවක් හා සමානයි .. හිතත් ගතත් සුවපත් වෙිනවා .ආ එ වගේම එ රුප රාමු පුදුම තරමි ලස්සනයි ❣️❣️❣️❣️.නිදුක් නිරෝගිව සතුටින් හැමදාමත් ඉන්න ලැබෙිවා 🙏අපිට විඩියෝ අරගන එන්න❣️❣️❣️ඉක්මනට

  • @NirmaleeRanasingha-ni8is
    @NirmaleeRanasingha-ni8is 11 днів тому

    හරිම සතුටක් සැනසීමක් දැනෙනවා ⁣මේ video එක බලන කොට . ❤ Thank you very much නැන්දේ . ❤🥰

  • @menakamadhushika2075
    @menakamadhushika2075 12 днів тому

    අක්කෙ අද දවස අවසන් කරන වෙලාවේ ඔයාගේ වීඩියෝ එක මට අහන්න සහ බලන්න ලැබුණේ. නොසන්සුන් වෙලා තිබුන මගේ හිත සන්සුන් කරන්න මේ වීඩියෝ එක මට උපකාර වුණා. බොහෝම ස්තුතියි අක්කේ. ඔයා නම් භාවනාවක්මයි.❤❤❤

  • @hasini..m..5012
    @hasini..m..5012 11 днів тому

    ආසම මායාකාරි කටහඬ... ඒක නම් ඇත්තටම මැජික් මිරකල් එකක්...🥰🥰🥰🥰

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 12 днів тому

    💐බොහෝම ස්තුතියි ❤️ මනසට සැහැල්ලු බවක් නොහිතන පැතිකඩවල් ගැන අවබෝධයක් ලබාදීම ගැන ❤ ඒ වගේම නැවත අපේ නිවෙස් වෙත පැමිණිම ගැන ගොඩාක් සතුටුයි. 🥰

  • @techome3925
    @techome3925 11 днів тому

    ඔයාට ගොඩක් ස්තුතියි මේවිදිහට අපේ හදවත්වලටම කතා කරනවට.❤❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 12 днів тому +1

    අනේ ඔයා ආයිමත් එනවා.කියන්න බැරි තරම් සතුටුයි.මමත් youtube එකේ මේ වගේ vedio බලන්න පටන් ගත්තේ ඔයාගේ vedio බලලා.මමත් නංගී ඔයාගෙන් ජීවිතේට ගත්ත දේවල් ගොඩක් තියෙනවා.අනේකවාරයක් ස්තූතියි ඔයාට.ඔයාටත් ආදරෙන් සතුටින් නීරෝගීව ජීවිතය ඉදිරියටම ගෙනියන්න ආශිර්වාද කරනවා.
    💜💜💜💜💜💜💜💜🍃🌷🍃

    • @DoveGreens
      @DoveGreens  12 днів тому +1

      ඒ හැමදෙයක්ම අහල මට ගොඩක් සතුටුයි ඉතින් ❤️

  • @thilinipremila8019
    @thilinipremila8019 12 днів тому

    ගොඩක් දවසකින්.... හරිම සතුටුයි.... කටහඩ ඇහුවත් ඇති අක්කගෙ රූපෙ මැවෙන්න.... ඒ තරම් සමීපයි දැන්... ගොඩක් ආසාවෙන් හිටියෙ video එක බලන්න... අම්මට ..තාත්තට දීර්ගායුශ ලැබේවා.... සුවපත් වේවා...!! පරිස්සමින් ඉන්න අක්කෙ ...❤❤ බුදු සරණයි...🙏🙏

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි නංගී ❤️
      ඔයාගේ ආශිර්වාද හැමදේකටම ගොඩක්් ස්තූතියි

  • @hlchandani273
    @hlchandani273 12 днів тому +1

    ඔයාගේ හඩ ඇසීම මගේ හිතට හරිම සැනසීමක් දැනෙනවා. අර්ථවත් ආකාරයට ඉදිරිපත් කරන දේ හිතට දැනෙන වදන් වලින් කියල දෙන්නේ හරිම දක්ෂ විදියට. ඉතිං ඔයාටත් පවුලේ සියළු දෙනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සොයුරිය.❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තුතියි! මේ අගයකිරීමට ❤️
      එහෙම උනාම තව තව වීඩියෝ කරන්න ආස හිතෙනවා

  • @nimeshimekala2256
    @nimeshimekala2256 12 днів тому +1

    නොදැනිම ඉවර උනානෙ 🥺❤️ආදරෙයි නැන්දෙ.ඔයාව දැක්කම හරි සතුටුයි .

  • @roshaninalika5937
    @roshaninalika5937 11 днів тому

    හුග දවසකින් ඇන්ටිව දකින්න ලැබීමත් කටහඩ ඇසීමත් අපිට හරිම සතුටුයි ලොකු අයියා ,පොඩි අයියා ,මාමා, ආච්චි අම්මා, සීයා නැවත දකින්න ආසයි ❤❤❤❤❤🧡🧡🧡🧡💕💕🌹🌹🌼💝

  • @inokajayasundara8519
    @inokajayasundara8519 10 днів тому

    මගේ ඔළුව ගොඩාක් stress වෙලා ඉන්න මේ වෙලාවේ මේ දේවල් මටම කීවා වගේ.. 🥰🥰 Thank you so much...

    • @DoveGreens
      @DoveGreens  8 днів тому

      ඒක ඇහෙද්දි මටත් හරි සතුටුයි ❤️

  • @ShanikaRoshini-nn8kg
    @ShanikaRoshini-nn8kg 12 днів тому +1

    ජීවිතේ විදවන්නතුව විදින හැටි කියා දෙන මේ අදහස් වලට ගොඩක් ස්තුතියි 🙏🌹ජේසුස් වහන්සේගේ පිහිට හැමදාම ලැබේවා. සිතුම්...පැතුම් ඉටුවේවා අක්කේ 🌹🌹🌹🌹❤️

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 12 днів тому

    ඔයගෙ විඩියෝ එකක් බලන්න ආසවේන් හිටියේ . ගොඩක් ගොඩක් ස්තුතියි අක්කි . ඔයාටත් ඔයගෙ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි ,God bless u and ur family .Take care u all ❤️❤️❤️❤️

  • @KumuduWithFamily
    @KumuduWithFamily 12 днів тому +1

    Akka මම වැඩිපුර phone වල මොනවත් බැලුව කෙනෙක් නෙවේ.ඒත් මම you tube බලන්න ගත්තම ඉස්සෙල්ලම subscribe කරේ ඔයාව .මම එදා ඉදන් හැමදාමත් ඔයාව බැලුවා .මට ඔයාව ඇහුනේ වෙනම ලෝකෙකින් ආව හඩක් වගේ. ඔයාගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් මෙතකැයි කියන්න බැහැ .මම ඔයාගෙන් ඉගෙන ගත්ත දේවලුත් බොහොමයි 🌸❤️ දැන් මමත් කුකින් චැනල් එකක් කරනවා තවම views නම් අඩුයි .ඒත් ඔයා කියා දීල තියෙන විදිහට අතහරින්නේ නම් නැහැ හයියෙන් අල්ලන් ඉන්නම්.💕අක්කා ඔයාගේ පුතාගෙ වැඩත් මාරයි ඔයාගෙ පවුලට බුදු සරණයි 🌹

  • @esankacosthap5941
    @esankacosthap5941 11 днів тому

    හරිම ලස්සනයි, හිතින් ගොඩාක් දුර ඵක්කන් ගියා😊

  • @dushmanthikanchana9801
    @dushmanthikanchana9801 7 днів тому

    හරිම ලස්සනයි...සැනසීමයි...ඔයා යාළුවා එක්ක කොහෙද ගියේ.හරිම ලස්සන තැනක්..

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 12 днів тому +2

    ඔය කටහඩ ඔය ආදරේ නැතුව හරි පාළුවෙන් හිටියේ අක්කි ...ආදරෙයි හැමදාම .... සතුටින් පරෙස්සමින් ඉන්න ...💐💐❤❤

  • @yamud.jayasekara2302
    @yamud.jayasekara2302 11 днів тому

    ප්‍රශ්න ගොඩක් විසඳපු ලස්සන වීඩියෝ එකක් අක්කා...❤

  • @arginiedesilva2204
    @arginiedesilva2204 6 днів тому

    Nangi I also have a habit of talking to trees in the garden. It gives a nice feeling and at the same time relaxes the mind as well.

  • @lesarawijesinghe4185
    @lesarawijesinghe4185 12 днів тому

    සහෝදරි මම ඔයව නිතර බලනව උනාට comment කරලා තියෙන්නේ බොහොම අඩුවෙන් , ඔයටත් , දෙමව්පියන්ටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා !! බුදුසරණයි !!

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      නිතර කමෙන්ට් කළේ නැතත් මාව බලනවානේ ❤️

  • @nishadisithumini5609
    @nishadisithumini5609 12 днів тому

    හරිම ලස්සනයි නැන්දේ... ඔයාගේ කට හඩයි මල්ලීගේ ලස්සන වීඩියෝ නිසා හිත නිවෙනවා .... ඉක්මනින්ම සනීප වෙන්න නැන්දේ පරිස්සමෙන් ආදරෙයි ..... 💞💞💞

  • @Madu.dissanayake
    @Madu.dissanayake 11 днів тому

    හරිම ලස්සනයි ඔයා අපිට මොටිවෙට් කරනවා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏❤️❤️

  • @KanchanaMauri
    @KanchanaMauri 12 днів тому

    අකුරක් වචනයක් රෑප ආමූවක් ගානේ ඇත්ත ජිවීතයත් හරවත් ගෙවන දෙයක් ඉදිරිපත් කරන සාර්ථක කෙනෙක් 😊❤

    • @DoveGreens
      @DoveGreens  11 днів тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @TrickyMathsByNisa
    @TrickyMathsByNisa 8 днів тому

    Thank you for the cherished sentiments.❤❤❤

  • @spbandara263
    @spbandara263 7 днів тому

    අනෙ සුදු නංගියො ඔයාට මං ගොඩක් ආදරෙයි ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම ඔයාට ගොඩක් පිං ඔයාගෙ කටහඬ අසන්නට ලබීමත් මට සතුටක් ඔයාල හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි මෙ ඔයාට ආදරය කරන තවත් අක්ක කෙනෙක්

  • @gayanlakmal7455
    @gayanlakmal7455 12 днів тому

    ඔයා කියන හැම දෙයක්ම අැත්ත තුෂාරි අක්කේ.හිතට දැනෙන විදියට පැහැදිලි කරනවාට ගොඩක් ස්තූතියි.අාදරෙයි ගොඩාක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimaliamarasingha4199
    @nimaliamarasingha4199 11 днів тому

    අපේ හිතට විවේකයක් ඉබේම ලැබෙනවා ඔයාගෙ වීඩියෝ එකෙන්

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 11 днів тому

    හරිම ලස්සනයි. යාලුවා එක්ක ඇවිදින්න ගියේ කොහෙද ?ඒ තැන හරි ලස්සනයි. කැමරාකරණය නම් මල්ලි හරි දක්ශ ලෙස කරනවා.හැමෝටම ආදරෙයි.❤

  • @UpekshaMedagama
    @UpekshaMedagama 12 днів тому

    මගේ නම් stress release
    වෙන්නෙ ඔයාගෙ video බැලුවාම....
    Excellet voice + video

  • @AshaDinithi
    @AshaDinithi 11 днів тому

    ආදරෙයි අක්කේ හැමදාමත් ආයේ වීඩීයෝ ගේන්න දුකයි අපිට ඔයාව පේන්න නැතිඋනාම❤❤❤

  • @PathmiChathurika-jc6gy
    @PathmiChathurika-jc6gy 12 днів тому

    හරිම ලස්සනයි හැමදේම... ඔයාගෙ කතා විලාසයට පුලුවන් සිත් සුවපත් කරන්න.

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @Thaufeequmar0317
    @Thaufeequmar0317 2 дні тому

    ආදරෙයි ගොඩාක් ❤❤❤❤ ..රහල් පුතාටත්..

  • @arunachaturanga1167
    @arunachaturanga1167 12 днів тому

    ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන් හඩක් හරිම ලස්සනයි අදත් අක්කේ.. අනේ සතියට එක පාරක් හරි වීඩියෝ එකක් අරන් එන්නකෝ මන් හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට ඔයාගේ වචන වලට පුලුවන් හිතක් නිවන්න ගොඩක් පින් අක්කේ වචනකින් හරි ඔයා හිතක් නිවනවාට🙏🙏

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි නංගී ❤️
      මන් පුලුවන් තරම් උත්සහ කරන්නමික්මනින්ම ආයෙ එන්න

  • @GanganiNiluka-x5u
    @GanganiNiluka-x5u 10 днів тому

    හිත නිවන ලස්සන ම ලස්සන වීඩියෝ එක ක් ❤❤❤

  • @Nilu13388
    @Nilu13388 6 днів тому

    හැමදාමත් ආදරෙයි අක්කෙ ඉක්මනින් එන්න බුදු සරණයි!,❤❤❤❤

  • @yeheli
    @yeheli 11 днів тому

    Next-level video.
    Your beautiful voice and camera angles make this video a soulful feeling.
    Thank you and keep it up

  • @Kitchendiary96
    @Kitchendiary96 12 днів тому

    මේවා දකිනකොට මාරම සතුටක් දැනෙනවා. මට පොඩි බබාල දෙන්නෙක් ඉන්නවා. දවස ගෙවන්නෙ ඉතින් හරිම කලබලෙන්.ඔයාග් වීඩියෝ තමා stress releasing therapy එක 🥰

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩාක් ස්තූතියි එච්චර පුංචි බබාලත් එක්ක ඉද්දිත් මාව බලන එක ගැන ❤️

  • @GihaniWellala
    @GihaniWellala 11 днів тому

    හැඩ තල අනුව ජිවිතය වෙනස් කරගන්න ඕන. ඔයා හරි මමත් ඵහෙම කෙනෙක්. ❤

    • @DoveGreens
      @DoveGreens  11 днів тому

      අහන්නත් සතුටුයි ❤️

  • @himalidesilva5527
    @himalidesilva5527 12 днів тому

    ආදරනීයම වීඩියෝ එකක් ගොඩක් ආසාවෙන් හිටියේ නංගි ඔයා එනකන් ඇත්තටම මාත් ඉටිපන්දම් ආලෝකයට පොත් වලට මල් වවන්න ගොඩාක් ආස කෙනෙක් ඔයා වීඩියෝ එකක් ගේනවා කිව්වම පුදුම සතුටක් දැනෙන්නේ නංගි ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ඒක ඇත්තටම සතුටක් නේද ❤️ ගොඩක් ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට 😊

  • @World2099fr
    @World2099fr 10 днів тому +1

    හිතා නිවන රූ රටා.. Apuurui❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  9 днів тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @NiroshiniKumari-u7w
    @NiroshiniKumari-u7w 12 днів тому +2

    ඔයා නම් අක්කෙ හිත නිවන මායාවක්.ඔයාගෙ වචන මියුරු සංගීතයක් වගේ.පුදුම පීඩාවකින් වැඩ ගොඩක හිර වෙලා ඉද්දී ඔයාගෙ video එක බැලුවේ.දැන්නම් පුදුම සැනසීමක් දැනෙන්නෙ.ඔයාට ගොඩක් පිං අක්කෙ.බුදු සරණයි.

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තුතියි නංගි මේ වචන කියවද්දි මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා ❤️

  • @Manjulacham
    @Manjulacham 12 днів тому

    අනේ.... හරිම සැනසිමක් මේ වීඩියෝව❤❤ සතුට බෙදන පොලියානා ❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @madulifestyle2280
    @madulifestyle2280 12 днів тому +2

    ලස්සනයි.බාවනාවක් වගේ.හැමදාම විඩීයෝ ගේන්න.❤❤

  • @SarikaKrishanthi
    @SarikaKrishanthi 11 днів тому

    අකලට වහින වැස්ස වගේ ඔබේ කටහඩ.හිතේ හැම පස්නයක්ම නැතිවෙලා යනවා.

  • @chathufairy1111
    @chathufairy1111 4 дні тому

    Adarei akka, ape hith nivanna vasanava thava thavath labeva, sthuthiiii❤❤❤

  • @Lifeofmiracle1237
    @Lifeofmiracle1237 3 дні тому

    Ada e wage ayath baluwa oyage video thank you ❤

  • @studiopedia9871
    @studiopedia9871 12 днів тому

    ස්තූතියි. ❤ හැමදාමත්.සතුටින් ඉන්න. තෙරැවන් සරණයි!

  • @premalathaherath99
    @premalathaherath99 12 днів тому

    ගොඩක් ලස්සන ආස හිතෙන වැදගත් වීඩියෝවක් ❤❤😊

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @KaveeshaPeiris-gn3vy
    @KaveeshaPeiris-gn3vy 12 днів тому +2

    නැන්දගේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් . හිත නිවෙනවා .❤❤❤

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි පුතේ ❤️

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 12 днів тому +1

    මිස්ගෙ වීඩියෝ බලන්න අහන්න මේ තරම් ආස මගෙ සිතිවිලිත් මිස්ගෙ වගේ කියල අදයි මට තේරුනේ.අනේ මිස් සතියට වතාවක් හරි පුංචි හරි වීඩියෝ එකක් අරන් එන්න මේක ඉල්ලීමක් ❤❤🙏 තෙරුවන් සරණයි මිස් 🙏🙏 ආදරේ පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🙏🙏

  • @ChathumiDinuthara
    @ChathumiDinuthara 12 днів тому +1

    ඇත්තමයි තමන්ගේ සතුට තියෙන්නේ තමන් ගාවමයි...❤
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිතවලින් තමන්ගේ සතුට හොයනවට වඩා තමන් තමන්ව ආදරයෙන් , සතුටින් රැකබලා ගන්නා අන්දම හරි අපූරුවට කියලා දීපු නැන්දි ඔයාට සම්මා සම්බුදු සරණයි ❤🫂

    • @DoveGreens
      @DoveGreens  12 днів тому

      ගොඩක් ස්තූතියි ❤️ බුදුසරණයි පරිස්සමින් ඉන්න