මිනිසුන් වෙනුවෙන් සටන් කල සැබෑ විප්ලවවාදියා - චේ ගුවේරා | che guevara

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 43

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 11 місяців тому +5

    Excellent

  • @dinuwijedasa6111
    @dinuwijedasa6111 11 місяців тому +5

    Che❤

  • @indikasenarathna6432
    @indikasenarathna6432 11 місяців тому +3

    Grade video

  • @gamingdassa7080
    @gamingdassa7080 11 місяців тому +4

    ❤❤❤

  • @isuruvithanage1851
    @isuruvithanage1851 11 місяців тому +5

  • @duleepgoonewardene
    @duleepgoonewardene 10 місяців тому +2

    There is a photo of Che at the Galle Face Hotel where he stayed during his visit to then Ceylon in the mid 1960s.
    There is also a tree planted by him at an Estate. (Yahalathenna??) I think this tree is now cared for by the JVP.

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому

      Yes. Che visited Ceylon once. Your opinion is correct.

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r 2 місяці тому +2

    " විප්ලවීය ඉතිහාසයේ ආත්මීය සංකේතය..."
    - චේ -

  • @ManikWijesingha
    @ManikWijesingha 2 місяці тому +1

    ❤❤❤🤗👑️

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 10 місяців тому +2

    Che mean love for humanbeen

  • @hashadinidepeiris5472
    @hashadinidepeiris5472 2 місяці тому +1

    මැයි 14 නෙමෙයි..ජුනි 14 චේ ගුවේරා ඉපදුනේ

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ඒ සම්බන්ධව පරස්පරතා කිහිපයක් සඳහන් වෙනවා.

  • @sandaruwanliyanage7744
    @sandaruwanliyanage7744 10 місяців тому +5

    සමාජවාදය කොතරම් අසාර්ථකයි ද ඔප්පු වෙනවා කියුබාව දිහා බැලුවම

    • @edupub.theory
      @edupub.theory  10 місяців тому +5

      ධනවාදය සාර්ථක ද?

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 10 місяців тому

      @@edupub.theory ධනවාදය සමාජවාදයට සාපේක්ෂව සාර්ථකයි. ඇමරිකානු හා යුරෝපා ආර්ථිකය බලන්න. එමෙන්ම රාජාණ්ඩු ක්‍රමයත් සාර්ථකයි. අරාබි රටවල් බලන්න ඩුබායි කොච්චර දියුණුද,

    • @salad-oo9to
      @salad-oo9to 10 місяців тому +6

      කියුබාව අසාර්ථක නෑ අමෙරිකන් කාරයො කරන්න පුළුවන් එදිරිවාදිකම් කරනව මේ දක්වා මොකද ඒ රට හරියට ඉදිරියට ගියොත් ලෝකෙ පුරා රැල්ලක් ඇති වෙනව එතකොට අමෙරිකානු අධිරාජ්‍යවාදය විනාශ වෙනව . අමෙරිකාව කියන රට සුරපුරයක් උනාට ඒක ගොඩ නගල තියෙන්නෙ තවත් විශාල රටවල් රාශියක කදුලු වලින්

    • @chanakabandara2358
      @chanakabandara2358 10 місяців тому +2

      Update වෙන්න තව

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 10 місяців тому

      ​@@salad-oo9to එතකොට කියුබාව ඇමරිකාවට බයද? වෙන රටකට බයේ තම රට ගොඩගන්න බැරි දුර්වල පාලකයෝද සමාජ වාදය තුල ඉන්නේ. ඉතින් එහෙනම් මේ ආර්ථිකව වැටුණු රට කොමියුනිස්ට් සෙට් එකකට ලැබුනොත් හොදට තියෙයි. මහා ලොකුවට විප්ලව කරන්න කතාව ඇමරිකාවට බයයි. 😂 කියුබාව අසාර්ථකයි තමන්ගේ අතේ වැරැද්ද තියාගෙන අනුන්ට ඇඟිල්ල දික් කරන පුද්ගලයා තමයි ලොකුම අසාර්ථක පුද්ගලයා වෙන්නේ. සමාජවාදී රටකට දියුණු වෙන්න බැරියකට ඇඟිල්ල දික් කරන්න හොඳ නෑ ඇමරිකාවට. නිකං තමන්ගේ දුර්වලකම වහගන්න අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ දුර්වලයෝ. ඔච්චරම සමාජය බලවත් නම් මේ ධනපති එක රටකට බයද. 😂 උතුරු කොරියාව එතකොට දුප්පත් ඒකත් ඇමරිකාව නිසාද 😂

  • @preethibandara915
    @preethibandara915 11 місяців тому +1

    චේ හුදු සටන්කාමී යකු පමණ ද.ඔහු ගෙන් මාක්ස් වාදය ට ලැබුණු දායකත්වය කුමක් ද.

    • @edupub.theory
      @edupub.theory  11 місяців тому +1

      චේ හුදු සටන්කාමියෙකු ලෙස පමණක් හැඳින්වීම වැරදියි කියලා මම හිතනවා. මාක්ස්වාදය ප්‍රායෝගිකව භාවිතාවට නඟපු එක් අයෙක් විදිහටත් චේ හඳුන්වන්න පුළුවන්. අනෙක් අතින් ධනවාදය අධිරාජ්‍යවාදය තුළ පවතින මොහොතක කියුබාව වැනි කුඩා රටක සමාජවාදී ජයග්‍රහණ මිනිසුන්ට ලබාදීමට දරන උත්සහයෙනුත් ඒ බව පෙන්නුම් කරනවා. ඔහුගේ අරමුණ වුනේ ලතින් ඇමරිකානු කලාපයේ සෑම රටකටම සමාජවාදී ජයග්‍රහණ ලබා දෙන්න. මේ කාරනාත් එක්ක හුදු සටන්කාමියෙකුට විදියට පමණක් චේ සලකන්න බෑ. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.❤