Thank you Mr.Wanigaratne. You brought me close to God Ganapathi and I have been worshiping ever since. God Ganapathi has been helping me and guiding me through so many obstacles. Thank you so much. I started worshiping God Katharagama recently and your videos are very helpful. May the blessings of the gods be with you always.🙏
Apata dun 0wadan walata godak pin math dewiyane bathi mathek wenna asai hariyata thank na Podi kale idalama pinatas dahamata asai ath thama bari una thank hada ganna Dan watch uthsaha kara balanawa
Apa nodannngoadakndeqal oba thumata apita kiyal Dunn. Obtai mage mum pin.. Mokada dehi Usha kramaya mata wada karanwa sir.. Gana dewiyo the wada karanawa.. Mata sathu run kara da thibba dan adui.. Oba ta th huniyamak karana sathu ran hitiya ne. Oba ewa Madagascar gena a pita mewani Boho dewal dunnata ta bohoma pin.. Obathbgan dewiyange dewa mandala yanna pin thiyenwa nathnam niwan labewa. Dan ganan dewiyanta katharagama gama dewiyanta pin Dunn sir... Mama mithrii budu hamuduwanta pin denawa sir.. Oba apita me karan sewawa sthuthi.. Man hamadama programs balanna sri.. Thanx.. Oba kiyana dewal piliwela ta kiyanawa..obeth pathu ituwewa..loka.wasalu sathu a hara labewa.. Mudal labewa.. Yahapath magazine athi wewa.. Niwan labewa.. Bs.. Obata. Gana dewi yantath.adarei siyalubsathwayanta..
Kohoma wethath darts pin ma lankawata awama sarge madyasthaneta anawa mewa any gamanaya kara kese ho ape pawlama dewiyane pihiten Hoda gannawa sathutin thiyannai ona darts pin
Sir, mama dan 12 enne mama sirge wadamuluwala awith ganadewiyonwa wadinta patan gena awrudu 10 wenawa e kale thula mama liyapu eka wibhagekinwath mama asarthaka une na mama giya para o/l walinuth 8A 1C puduma widihata ganesh gen mata udaw hambenne mama pin poth liyala ewage pin hama ekakma ganeshta anumodan karanawa sirta godak sthuthiy api wage lamaita me wage udaw karanawata anagathedith me wage watina viedios karanna shakthiya lebewa kiyala mama prarthana karanawa Thank you sir 👍
Sthuthyi obathumata, mage putha ekthara sangeetha කණ්ඩායමක sindu loliyek wela, Me wana vita loku ගැටලුවකට Muhuna de sitinawa , niwasin Pita , e wenuwen කතරගම devidunta poojawak kara, daruwa araksha kara denna udaw illuwata kamak nathida
🌹🌹🌹🌹🌹🌹🌹
අපව දෙවියන් වෙත ලංකර ඔබතුමාට ඒ පිනම ඇති,
කතරගම ස්කන්ධ දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කතරගම දෙවියන්ගේ පිහිටයි සර්ට ගොඩක් pin සර්ට
ස්කන්ධ අෂ්ටකය තියෙනවා ද මම ලග නෑනේ
🙏🙏🙏🙏🪔
මෙවැනි උතුම් දවසක දේව පිහිට ලබාගැනිිමට අපව දැනුවත්කල ගුරැතුමනි ඔබවහන්සේට ගොඩක් පිං..
Thank you Mr.Wanigaratne. You brought me close to God Ganapathi and I have been worshiping ever since. God Ganapathi has been helping me and guiding me through so many obstacles.
Thank you so much.
I started worshiping God Katharagama recently and your videos are very helpful.
May the blessings of the gods be with you always.🙏
සර්ට ගොඩාක් පින් මේ වගේ වැඩසටහන් වැඩ සටහන් ඉදිරිපත් කරනවාට 🌷🙏🙏🙏
Sirta godak pin budusaranai siyalu dewi pihitai
කතරගම දෙවියන්ටත් අපේ සර්ටත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ... සියලු සත්ත්වයන්ට පිං අනුමෝදන් වේවා !
ඔබතුමාගෙ මෙි පැහැදිලි කිරිම බොහොම වටිනවා ඉතින් බොහොමත් ස්තුති ඔබතුමාට තෙරැවන් සරණයි
සර්මම මීට වසර 5උඩදී පෙන්ෂුයි කළා පසුව මම විදෙස්ග ගත වුණා වුනා මට නැවත ආරම්භ කළ යුතුයි ඩුබායි වල සිට මට onlineවැඩසටහන් වලට සහභාගි කරවා ගන්නඔබතුමාට පින් ගණ දෙවියන්ගේ පිහිටයි
ගොඩක් ස්තුතියි සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා
ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
Sirta goodaak pin meva apita kiyala denavata...sirta theruvan saranai.ganadevi pihitai.......
මාස්ටර්, බොහොම හොදට පැහැදිලි කරලා දුන්නා. බොහොම පිං... 🙏🙏🙏
දැනුවත් කල ඔබ තුමාට පින් සිද්ද වේවා
Katharagam devi pihita labewa
ඔබතුමාට තෙරුවන් සරණයිකතරගම දෙයියන්ගේ තිස්තුන්කෝටියක් දෙයියන්ගේ පිහිට ලැබේවාදීර්ඝායුෂ ලැබේවා
godak stuthi sir
Apiwa danuwath kalata obathumata godak sthuthi theruwan saranai dewe pihitai !!!!!!!
Budu saranai sar katharagama දෙවියන්ගේ pihitai🙏🙏🙏
අපේ රටට කතරගම දෙවියන්ගේම පිහිටයි ...ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි සර් මේ දැනුවත් කිරීමට ..
Apata dun 0wadan walata godak pin math dewiyane bathi mathek wenna asai hariyata thank na Podi kale idalama pinatas dahamata asai ath thama bari una thank hada ganna Dan watch uthsaha kara balanawa
Apa nodannngoadakndeqal oba thumata apita kiyal Dunn. Obtai mage mum pin.. Mokada dehi Usha kramaya mata wada karanwa sir.. Gana dewiyo the wada karanawa.. Mata sathu run kara da thibba dan adui.. Oba ta th huniyamak karana sathu ran hitiya ne. Oba ewa Madagascar gena a pita mewani Boho dewal dunnata ta bohoma pin.. Obathbgan dewiyange dewa mandala yanna pin thiyenwa nathnam niwan labewa. Dan ganan dewiyanta katharagama gama dewiyanta pin Dunn sir... Mama mithrii budu hamuduwanta pin denawa sir.. Oba apita me karan sewawa sthuthi.. Man hamadama programs balanna sri.. Thanx.. Oba kiyana dewal piliwela ta kiyanawa..obeth pathu ituwewa..loka.wasalu sathu a hara labewa.. Mudal labewa.. Yahapath magazine athi wewa.. Niwan labewa.. Bs.. Obata. Gana dewi yantath.adarei siyalubsathwayanta..
බොහොම ස්තුතියි මාස්ටර් .මාස්ටර් හැමදාම අපිට හොද ම වෙලාවට හොදම දේ ලබාදෙනවා බොහොම පින්. 🙏🙏🙏🙏🌻🌻
ආසිරි සර් සූබ උපන් දිනයක් වේවා, කතරගම දෙවියන් පිහිටයි
Gana deviyange ,katharagama deviyange pihitai sir obatath,mepamana watina dewal lobakamak nathiwa apita kiyala denawata! Godak pin oba thumata 🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබතුමාට
කදසුරිදුපිහිටලැබෙවා💐🙏🙏🙏සර්ට.බොහොමස්තූතියි🙏 අපව දැනුවත් කලාට.තෙරුවන්සරණයි
බොහෝම පින් ඔබ තුමන්ට
Oba thumata budusarani
කතරගම දෙවියන් ගෙ පිහිට ලැබේවා
ඇත්තටම ගොඩක් වටිනා උපදෙස් වලින් අපිව දැනුවත් කළාට
බොහොම ස්තූතියි ගුරුතුමනි !!! නීරෝගී සුවය ලැබේවා !!!
දෙව් පිහිටයි ඔබතුමා ට
ඔබ තුමන්ට සියලුම දෙවියන්ගේ පිහිටයි.!!!
කතරගම දෙවියන්ගේ පිහිටය් ඔබ තුමාට...බොහොම ස්තුතිය් අපිට මේ වටිනා දෙවල් කියා දෙනවට...🙏🙏🙏
Thank you sir...
Sthuthi sir..budusaranai...🙏🙏❤🙏🙏
කතරගම දෙවයන්ගේ පිහිට සර්ටත් ලොක වාසීන්ටත්
🙏🙏🙏🙏🙏
.
දිරඝායු වේවා අපෙ මහත්තයා තෙරුවන් සරණය් ❤️
sthuthi.oba thumata
Thank you sir. Budusaranai
Anthima mohethe daka ganeemata labuna master obata pin
බොහොම ස්තුතියි සර්🙏🙏🙏
Godak sthuthi sthuthi sthuthi sir siyallama dewal kiyadenawata deergayusha labewa ape sirta 🌹🌹🌹💖💖😘😘🙏🏻🙏🏻🙏🏻👌👌👌
Godakk pin sir...🙏🙏🙏
සර්ට ගොඩක් පිං මෙම දේවල් අන් අයට බෙදා දෙනවට
සර්ට ගොඩක් පිං .මේ දේවල් ගැන අපිට මෙහෙම කියලා දෙන සර් බලාපොරොත්තු වන සියලු ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා පතනවා!
Thank you sir 🙏🏻
Thanks 🙏🏼 sir 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸
Obathumata godak pin sidu weva!!! Anantha maha vishvaye ashirwadaya noaduwama obathumata lebewa l!!!!!!!
Kada suridi pihitai hamadam hamadama apiwa danuwah karanawata godak sisthuthi sar
කතරගම දෙවියන් ge පිහිටයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹
Thank you sir 🙏 🙏 🙏
Mama illapu de itu Una.oba thumata pin
🙏❤💐🦁🇱🇰
Godak sthuthi Obathumanta boho pirisakata Katharagama deviyangen Udawu laba geneemata Denuwath karata.....!!!🙏❤💐🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sthuthi sir
ස්තුති sir ...❤🙏🙏🙏🙏🌷
Thank you master 💟💟💟💟💟
Man rats aurudu 17 ath dewiyane wenuwe wadinna karanna hari asai mata a DeWal hada ganna nidahas thank na
Mats ona gódak salli newei mage pwle Aya ledak dukak nathiwa thiyena deyak kala godak sathutin inna I samada sithuwe ath mata waraduna
Kohoma wethath darts pin ma lankawata awama sarge madyasthaneta anawa mewa any gamanaya kara kese ho ape pawlama dewiyane pihiten Hoda gannawa sathutin thiyannai ona darts pin
Me inne malaysia wala thiyena prathirupaya nada sir mn nm hama udema athanin yanawa goda walawata dapathula lagata gihin wadalath anawa
🌹🌹🙏🙏
Sir, mama dan 12 enne mama sirge wadamuluwala awith ganadewiyonwa wadinta patan gena awrudu 10 wenawa e kale thula mama liyapu eka wibhagekinwath mama asarthaka une na mama giya para o/l walinuth 8A 1C puduma widihata ganesh gen mata udaw hambenne mama pin poth liyala ewage pin hama ekakma ganeshta anumodan karanawa sirta godak sthuthiy api wage lamaita me wage udaw karanawata anagathedith me wage watina viedios karanna shakthiya lebewa kiyala mama prarthana karanawa Thank you sir 👍
anee mama medama kataragama yanawa mage guru piyanani otata ගොඩක් pin
අනේ සර් මේවගෙ වෙලාවක් දෙනකොට දවස් දෙකක් විතර කලින් දෙන්න විඩිායා එක මෙ වඩියො අපි හැමදාම බලනවානේ
බොහොම ස්තූතියි...
..බොහොම පිං..
🙏❤️🙏❤️🙏❤️🙏
ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා !!!!..
bohoma pin obathumata
කඳ සුරිඳු පිහිටයි! ගොඩක් ස්තුතියි! 🙏☸️🕉️❤💖
අපිව දැනූවත් කලාට සර්ට පින්
Rata yanna puluwan wenna guptha kramayak kiyala dennko
Godak isthuthi sir mn Israel aveth gana deviyange 108 pujawath udav una
Sthutho.sir
දෙවියන්ගෙන් වරදකට සමාව ගන්න හැටි කියලා දෙන්න කෝ
දේව රූප තිබෙන පන්සලක ඔබ තුමා කියු දේවල් කරාට කමක් නැද්ද , ඔබ තුමාට පින් සිදු වේවා , ස්තුති වේවා
Thanks sir🙏🙏🙏🙏🙏🙏🙏
Thank you sir
ස්තුතියි
masika asaneepa tiyana aya kohomada karanne
සර් ගොඩක් පින් . කොහොම ද සර් ලින්ක් එකට යන්නේ
Rupiyslakwath ma atha na Meka Pera sasare pawakda
mama rata hitiyata puruddata pansil kiyala meth vadala PIN denava smuuhikava siyalu deviyanta.
සියලු දෙනාටම කඳ සුරිදු පිහිට ලැබේවා 🙏🙏🙏.
සිතුතියි සර්.මම 2018 ඉදල සර්ගෙ වැඩමුළු වලට සහභාගි වෙලා සාර්ථකව ඡය ගත්තා .
කතරගම දෙවියන් ගෙ පිහිට ආරක්ෂා මට මගේ ගෙදර අයටත් සියලු සිතුම් පැතුම් ඉටු වෙිවා .
කතරගම දෙවිදුනි,ඔබේ තේජස දසත පපැතිරේවා...!
Sthuthyi obathumata, mage putha ekthara sangeetha කණ්ඩායමක sindu loliyek wela,
Me wana vita loku ගැටලුවකට
Muhuna de sitinawa , niwasin
Pita , e wenuwen කතරගම devidunta poojawak kara, daruwa araksha kara denna udaw illuwata kamak nathida
Apita kiyala dena Hama dekatama sirta godak istuti istuti istuti sir.godak pin sir🙏🙏🙏
pitarata inna ayatath me welawal tikamada sir???
Tharuwan saranai oba thumata🙏
Oba thumata th mama hamadam pin denawa
Vena rataka inna kenek karanna oni me time eka a rate velavata anuva venas karagenada?
Kataragama devi pihitai
කද සුරිදු පිහිටයි සර්ටත් ලක්වාසී සියලු දෙනාටත් සුබ උපන්දිනයක් වේවා කද සුරිදුනි 🎂 🎂 🎂
Sadu sadu
Me nalikawa balalama newei dewiyane GANA Hite baktiya tibuna me nalikawa Nisa a ath harapu adahasa aye aluth una darts pin
සම
කවුරු හරි කියනවද වතුර වැටෙන පොඩි පොන්ඩ් එකක් ගෙදර තියනව නම් මේ වර්ශයෙ නිවසෙ මොන දිශාවෙන්ද තියන්න ඕනෙ කියල?
Gedara pujasanayak hadana widiha kiyala dennako sar.😊
Attama ma dawal atta..
❤❤❤
අනේ සර් මම කුවෙට් එකේ ඉන්නෙ ඉතින් මෙහෙ වෙලාව.වෙනස්නෙ .කොහොමද කරන්නෙ පැහැදිලි කරන්න ඔබතුමාට ගොඩාක් පින් මට.මෙි ගෙදර කරදරයි.
රට.ඉන්න අය.කොහොමද කරන්නෙ වෙලාව.ලංකාවෙ වෙලාවෙන්ද.නැත්තමි මෙහෙ වෙලාවෙන්ද බලන්න ඔීන ප්ලිස් රිප්ලයි සර් කුවෙට් සිට
මේ වේලාවන් කැනඩාව ට බලපාන්නේ කෙසේද
වීදේශ ගමන් යන්න ඉල්ලන්න පුළුවන් ද?