Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුනාමි කොච්චිය හැම අවුරුද්දෙම වගෙ මේ අවුරුද්දේත් පැරෑලියදි නැවැත්තුවා.යලිත් මේ වගේ දෙයක් නොවේවයි ප්‍රාර්තනා කරනව.අපෙන් සමු අරන් ගියපු හැම දෙනාටම නිවන් සුව ලැබේවා😢
මගේ උතුම් මව් බිමට යළිදු මෙවන් විපතක් සිදු නොම වේවා !!!!!!
එදා සිරස සහන යාත්‍රා ඉදිරිපත් උණ හැටි හොඳට මතකයි .සිරස වෙනුවෙන් ඒ ගෞරවය ඉහළින් තියනවා ..🙏 පන්සලක් පන්සලක් ගානෙ ආධාර එකතු කරා .එදා අපේ රටෙි මිනිසුන් ඒ අසරණ උණ අපේම මිනිස්සු වෙනුවෙන් හිටියා.
අද ඉයියේ වගේ 😢
🪔🪔🪔🪔 🕯️🕯️🕯️🕯️ R,I,P, නිවන්සුව ලැබේවා මෙවන් කේදජනක සිදුවීම් නැවතසිදුනොවේවා 🙏🙏🙏
SUNAMI.... Viyasanaya... Memories...🇱🇰🙏All Budisaranai AmaMaha Nivan Suva LABATHVA
තාම ඇඬෙනවා සගෝ මතක්වෙනකොට😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😔😭😥😢😪
මෙවන් විපතක් මගේ මවුබිමට හා ලෝකයටම කිසිම දිනක යලි නොමවේවා...සිරස ඔබසැමට ස්තුතියි
Mata mathaki e athdakima jiwithe kawadawath amathaka nowana siduweemak. Thank you sirasa amathaka nokarata me siduweema. 🙏🙏🙏✍
එන්න එපා ආයෙත් වැරදිලාවත්
😢 26:55
ම්ම්ම්ම් අද වගේම මතක හද සසල කළ ඒ දවස
සුන්දර වුණත් පරෙස්සමට. වැලැක්විය නොහැකි දේවල්ද etha. ස්වභාවය ධර්මය. නමුත් 😢
Aye mevage vipathak noveva dheviyane 😢😢😢😢😢
Ada wage dinak sunami aye nopanewa
ගාල්ල ජාතික රෝහල කියන්නේ මහමෝදරටද 😢
Na na karapitiyata hospital eka ta
සුනාමි කොච්චිය හැම අවුරුද්දෙම වගෙ මේ අවුරුද්දේත් පැරෑලියදි නැවැත්තුවා.යලිත් මේ වගේ දෙයක් නොවේවයි ප්‍රාර්තනා කරනව.අපෙන් සමු අරන් ගියපු හැම දෙනාටම නිවන් සුව ලැබේවා😢
මගේ උතුම් මව් බිමට යළිදු මෙවන් විපතක් සිදු නොම වේවා !!!!!!
එදා සිරස සහන යාත්‍රා ඉදිරිපත් උණ හැටි හොඳට මතකයි .සිරස වෙනුවෙන් ඒ ගෞරවය ඉහළින් තියනවා ..🙏
පන්සලක් පන්සලක් ගානෙ ආධාර එකතු කරා .එදා අපේ රටෙි මිනිසුන් ඒ අසරණ උණ අපේම මිනිස්සු වෙනුවෙන් හිටියා.
අද ඉයියේ වගේ 😢
🪔🪔🪔🪔 🕯️🕯️🕯️🕯️ R,I,P, නිවන්සුව ලැබේවා
මෙවන් කේදජනක සිදුවීම් නැවතසිදුනොවේවා 🙏🙏🙏
SUNAMI.... Viyasanaya... Memories...🇱🇰🙏All Budisaranai AmaMaha Nivan Suva LABATHVA
තාම ඇඬෙනවා සගෝ මතක්වෙනකොට😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😔😭😥😢😪
මෙවන් විපතක් මගේ මවුබිමට හා ලෝකයටම කිසිම දිනක යලි නොමවේවා...සිරස ඔබසැමට ස්තුතියි
Mata mathaki e athdakima jiwithe kawadawath amathaka nowana siduweemak. Thank you sirasa amathaka nokarata me siduweema. 🙏🙏🙏✍
එන්න එපා ආයෙත්
වැරදිලාවත්