Me vidihata hadala kanna lankawata anna oni oyalage video nitarama balanawa akatath wada asa ammage katawai hinawai harima lassanai paressamin enna budu saranai
Sangeeth, your mum has a pleasant smile and cooks with lots of love.. Thanks for sharing , unfortunately we don’t have red onions, we will have to used Bombay onions sliced. It’s winter at this end and Batu moju is the ideal dish at this time of the year..
Waw ane Amma malak WAGE thamai Amma ge wada nam marai dannnathi ewa godak Amma gen danagatha (nawadalihena) sangeeth ge pissu Katha walata asai.oya rasa balanna kota therenawa rasai kiyala sangeeth Kata pichchei . Amma sangeeth thathta Adare oyala ge wada katayuthu sarthaka wewa,,! parissmata inna perfect good luck Bs 🌺🌺🌺👍
හෙට හදන්න හිතන් හිටියේ.. සංගීත් අයියගෙ අම්මගෙ විදියටම හදනවා.. හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා..ආදරනීය පවුලක්.. සතුටින් ඉන්න හැමදාම ❤
බටු මෝජු ආසම කෑමක්❤ තාත්තිට හොදයි නේද දැන් ගොඩක්.. අම්මිගෙයි අයියගෙයි හිනාව දැක්කත් බඩ පිරෙනව😊
නියමයි අම්මේ 👌👌👌හැමදාම අම්මා අපිට රස කෑම හදල පෙන්නනවා.අම්මාට ගොඩක් පින්.තෙරුවන් සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ 💖💖💖😘😘😘 ඔයාලට
කටට කෙලත් ඉනුවා...අම්මාටයි අයියාටයි තාත්තාටයි නිදුක් නිරොගි සුව ලැබේවා ❤️❤️❤️
ඇත්තටම වෙන්නේ කෑම හදනවා බලන්න ටත් වඩා ඔය කියන කතා ටික හිනා වෙන හැටි බලන්න තමයි එන්නේ හරිම ලස්සනයි බටු මෝජු ට අපිත් කැමතියි තුන් දෙනාටම සුභ දවසක් වේවා
Apith adarei. .godak
අනෙ අම්මේ ඒ අම්මයි තාත්තයි හරිම funny .ආදරෙයි දෙන්නටම හැමදාම .
මේ ක්‍රමය බටු මෝජු හදලා කන්නම්කෝ....ඔයාලාගෙ පවුලට හැමදාමත් ආදරෙයියියි ❤️❤️❤️❤️ ❤️❤️❤️👍👍👍👍
අම්මා පට්ට ෂෝක්.... අද recipe එකනම් පට්ට රස පාටයි..... හෙටත් මේ වගේ recipe එකක් ඕනී..... බුදු සරණයි... දෙව් පිහිටයි... පරිස්සමින් ඉන්න👍❤❤🙏🙏😄
Thanks ....cute mom and son.......so loving....moju recipe godak baluwa....meka tama hodatama thiyenne....aniwaryen hadanawa
ආසම කෑම Thank you අම්මී... ❤️
මමත් අද මුල්ම වතාවට මේ විදියට බලාගෙන බටුමෝජු හැදුවා හරිම සුවදයි රසයි....ගොඩාක් ස්තූතියි ආන්ටි තව තවත් රස කෑම හදලා දෙන්න අපිට❤
අප්පා අපි හිතුවේ wedding cack හරි ice cream, jelly කියලා බලනකොට සුපිරි කෑමක්නේ 👌👌 THANK YOU VERY MUCH සංගීත් අය්යා, අම්මි, තාත්ති AND STAY SAFE
T
ආසම කෑමක්.අලුත්ම විදියක්.ආදරෙයි තුන්දෙනාටම ❤
Ane asama kemak amma..harima rasa paatai..thaththa dn sanipen dakiddi hinawela iddi godak sathutui..amma thaththa ayya adarei..bs.parisamen inna.
කොන්ඩෙ කලින් තිබුන විදිය ගොඩක් ලස්සන.. ආයි වවන්න අයිය😊
හිතාගෙන හිටිය බටු මෝජු හදන හැටි අහගන්න දැන් නං හරි සතුටුයි ගොඩක් ස්තූතියි අම්මිට
මමත්
Mage ammath oya wagemayi....අහිංසකයි....rasata uyanawa...❤❤oyaa ohoma uyanawa dakkma..mage ammawa mata mathak wenne...😍😍
අම්මගෙ හිනාව❤❤
Harima rasa patai. Dakkama bada pirenawa 😍. Adarei ammiyo mamanam hamadama balanne ammige lassana hinawai,rasa katha ahannai,ammi uyana vidiha balannai. Ammi,thaththi hamadama නිදුක් නිරෝගීව inna ona ammi. Eka thama mage sathuta.adarei 2n denatama. බුදු සරණයි ❤️❤️❤️❤️❤️
oyalai video blnn gdk asaiii mn 🥰 ammi aiyai nisa gdk dewal rasata hadana purudu una... thnk you....🥰
අපෙ අම්මත් මේ වගේම රසට බටු මෝජු හදනව ....අම්මෙ ඔයාත් බලද්දි කටට කෙල උනන මෝජු එකක් හැදුවෙ ආදරෙයි ගොඩාක් අම්මා
ආදරේයි තුන්දෙනාටම🌹🌹 ..තියාගෙන කන්න පුලුවන් රසවත් කෑමක් ....අම්මො කන්නමයි හිතෙන්නෙ😋😋😋
අනේ මල්ලි නියමයි අනේ ඔයාලාගේ විඩියෝ හැම එකක්ම මං බලනවා අදරෙයි ❤️හැමදාමත් දැන් මං යනවා අම්මිගේ බටු මොජුව හදන්න. බුදු සරණයි .!!
ආදරෙයි අම්මෙ මල් ගොඩක් මැද්දෙ ඉද්දි මලක් වගේමයි ❤️😍
නියමයි අම්මී දැක්කම කන්න හිතුනා..හදනවා අනිවාරෙන්ම අම්මී බුදුසරණයි
තුත්දෙනාටම
අම්මාගේ සහ පුතාගේ හිනාව හරි ලස්සනයි. මමත් දැන් මගේ පිටරට ඉන්න පුතා ලඟට ආවා. එයාටත් ඔය කෑම හදලා දෙනවා. අපේ සිය පවුලටම sangeeth satharasinghe vlogs කියමින් කෑම හදලා දෙනවා. ඔයාලාට ගොඩක් ස්තුතියි.
Ammagei thattagei hinawa dakkama hari sathutui amma adarei ammaa . Thank u rasa batu mojuwak kiyala dunnata sangeeth malli Theuean saeanaii
ඔයාලගේ හිනාව ලස්සනයි අනේ ..සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි !!!
Plastic bottle daala kal thiyaganna puluwanda aiye
මං ආසම කෑමක් අයියේ ඔගොල්ලන්ගේ පවුලේ සතුටට මං හරි කැමතී බුදු සරනයි සතුටින් ඉන්න්🙏🙏
අනෙ මම කවදාවත් හදල තිබුනෙ නැ ,එත් මන් ඔයාගෙ වීඩියෝ එක බලලා හැදුවා,මාරම රසයි,ගොඩක් පින් අනෙ මෙහම කියල දෙනවට❤️❤️
Malli oyage ammage widihata mojuwa haduwa .niyameta awa .thank you budu saranai
නියමයි..ආස හිතෙනවා බලන්න.ලස්සනට කරනවා ඔයාලා..රස කෑම දැකලා බඩගිනි එනවා.. තුන්දෙනාගෙම හිනාව දැකලා බඩ පිරෙනවා.😁👍ගොඩක් ලස්සනයි
Hemadama hoda dewal apita kiyala denawa amme oya.. adarei hemadama ♥️ theruwan saranai Jesu pihitai ☸️✝️
Ane e ammage hinawa.hemadamath e hinawa lassanata tiyaganna,budusaranai oyala hemotama
අම්මි හිනාව හරි සුන්දරයි නිහතමානි පවුලක් ❤️❤️
Mama haduwa harima rasai oyata godak thank you nande
It came out really well. Thanks lot for sharing
අම්මගේ කෑම දැක්කම කන්න හිතෙනවා 😍❤️
Polowe paya gahala inna adaraneeya paulak 😍😍😍😍
ammi kiri coss ekak hadannath kiyala dennako heta mama batu mooju hadanna yanneh aaaasa hithunaaa adarei oyaala 3 n denaatama
Ane mara rasa patai.adarei aunty.unclewa sanipa wela dakkama godak sathutui.budusaranai thindenatama.❤❤❤
Me vidihata hadala kanna lankawata anna oni oyalage video nitarama balanawa akatath wada asa ammage katawai hinawai harima lassanai paressamin enna budu saranai
Wowwwww ada video shoii aiya adarei amme hemadama sathutin parissamen inna Budhu saranaiii.
Thank you soooooooooooo much Amma 😊😊🙌💞💕 man kiyapu de haduwata hamdama mn kiyanwa ne hamdama😊😊🙌💞💕ada Mata marama happy 💖💖💖🙈🙈🙈
Mn asama kemak .ath api hadanne mehema nemei .ath මේකත් shok niyamai .budu saranai
Ammi godaaaak ahinsakai ammawa aadaren bala gnna aiyyee🥰🥰🥰
Budusaranai thundenatama🥰
Waw batumojuwa dakala katata kelaunanawa 👌💖💖 super theruwan saranai Siyalu denatama🙏💐
ammage hinawai rasa kemai balanna thamai awe ❤️🥰 budusarani aiyatai ammatai thaththatai ❤️
ලස්සනයි දකිද්දී ආසාහිතෙනවා .👍👍👍😘😘බුදුසරණයි.දෙවිපිහිටයි .
Aneee harima rasapatai .auntyge hinawata godak ආදරෙයි ..❤❤👍👍
😊Adath super recipe ekak.👌 👊Congratulations.🤝 🙏☸️ Jayawewa budusaranai.☸️❤️
Watched it many times but worth it. Thank u Sangeeth and aunty
Adarei hamadamath.asama kamak.sthuthi me widiyata adaren hinawela api ekka innawata.theruwan saranai😇🙏😍
Hry lassana family ekk oyata tiyenne malli.oya haryma luck.
Lasanai oyala weda satahna krnwa.bln inna asai.god blessed all of you
මාත් ගොඩක් කෑම ජාති හදන්නෙ අම්මගෙන් බලාගෙන තමයි. ආදරෙයි අම්මි. ❤️
Ammige hinawamai aiyata tiyenne... budusaranai...
Ane adaraniya paulak. Amme ammatai ammge family ektmai budusaranai devipihitai daladasamidu pihitai parissamin sathutin inna hamadama❤❤❤❤❤❤❤❤❤❤
Favorite කෑමක් අම්මී ❤️
අාදර අම්මෙ බටුමෝජුවට ලුණු දෙහි ටිකකුයි රටඉඳි ටිකකුයි එක් කරන්න එතකොට හරිම රසයි .තුන්දෙනාටම හරිම ආදරෙයි. සැමදාම සතුටින් ඉන්න .නිරෝගි සුව පතනවා තෙරුන්ව සරණයි .!!
ආසම කෑමක්.. රස පාටයි..😊
Mama Asama kemak. Thanks ammi. Bs oyalata.
මේ වගේ අම්මි කෙනෙක් ලබන්න ඔයා ගොඩාරියක් පිං කරලා තියනවා අයියා 😘 තාත්තිටත් ආදරෙයි ❤️❤️ ජේසු පිහිටයි ☺️
Theruwansarani 🙏🙏🙏🌷🙏
Eyath malak thamay (amma) Adaraya....Alokaya....Samaya wasanawa samada randewa🙏🌷🌷🌷🙏
Amma adan i nna t_shoart eke blue eka man gawa thiynawa
Kekiri hadanna kiyala dennako amme.thun denatama jesu pihitai
Fridge ekeda tiya ganne...
Mamath haduwa ammi kiyala dunna widihata godak rasata thibuna
හරිම ලස්සනයි මම ගොඩක්ම ආසයි අම්මාගේ හිනාවට
වම්බට්ටේ රස නැට්ටේ! අපේ දුලාගේ favourite කෑමක්
අප්පච්චි ❤️😘❤️😘 දැක්කාම හිත නිවෙනවා සත්තයි. 🙏😍
මං ආසම බටු මෝජු වලට ලේසියෙන් හදන විඳිය කියල දුන්නා ගොඩක් ස්තූති 🙏 ❣️
Video eka purawata oyalage kathawai hinawai diha balan innawa misak hadapu kema mathakath nehe affa🥰🥰🥰
Woooow ekanam pattamai sangeeth aiya thnx ammaa❤❤
Ohh my favorite dish.
I made this dish when i worked at dubai airport....but i learned more thing in your program.thanks ammi
Very lovely programme.
ආසම කෑමක් ඉතින් බටු මෝජු කියන්නෙ...කාලෙකින් කෑවෙත් නැති නිසා අම්මට කියලා හදවගන්න ඕන ඔහොම...... බොහෝම ස්තූතියි ඔයාලට......😋👌❤️
Math haduva meke balala thank u Akka
මේක නම් මරේ මරු.... 😋😋...
බටු මෝජු නම් මාත් ආසයි ගොඩක් බුදු සරණයි හැමොටම
අම්මෝ ආසම කෑමක්..මෝජුයි බතුයි විතරක් වුනත් කන්න පුලුවන්.
ආසම කෑමක් බටුමොජු ආදරෙයි ගොඩක් 😘😘😘
අපේ අම්මිට කියලා මාත් දැම් හදා ගන්නවා ආස හිතුනා අයියේ ❤❤
❤️❤️❤️❤️ man asama kemak 😌
බටුමෝජු...නම ඇහුනත් රස දැනෙනවා ..හැබැයි අවුරුදු නවයක්ම කන්න ලැබුණේ නැහැ ..දැන් ලංකාවට එන්න ළඟයි ..ආවාම වීඩියෝ එක මතක් කර කරා හදල කන්නම්..සුබ පැතුම් "සංගීත් ලොග්ස්..."🌷🌷.
❤❤❤ Aww..That's my request..Thank you ammi 🌹🌹 Budusaranai 3natama...
Jenny aunty love youuuu😘 suran uncle dakeema godaaak sathutui God bless u allll 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
මගෙ ආසම කෑමක් තමයි 😊😊😊😳😳😳
Sangeeth, your mum has a pleasant smile and cooks with lots of love..
Thanks for sharing , unfortunately we don’t have red onions, we will have to used Bombay onions sliced. It’s winter at this end and Batu moju is the ideal dish at this time of the year..
Ane rata inna apita kanna hitenawa rasa gena hita ganna puluwan oyage ammige batumojuwa atthatama sathutui oyage gedara sathuta hemadama ohoma inna budusaranai ❤️❤️
Ane apith heduw hodatam aw batu mojuwa. ♥️♥️♥️
හරි අහිංසකයි නේද අයියෙ අම්මා😍 බුදුසරනයි අම්මෙ පරිස්සමෙන් ඉන්න❤️
Adath maru kemak heduwe .Ammi Pau ane puthe Kiya Kiya kema hadana lassana . Sangeeth aiye Ammi thaththi adaren Bala ganna . Ammita wagema aiyatath thaththitath theruwan saranai parissamen 😍
Waw ane Amma malak WAGE thamai Amma ge wada nam marai dannnathi ewa godak Amma gen danagatha (nawadalihena) sangeeth ge pissu Katha walata asai.oya rasa balanna kota therenawa rasai kiyala sangeeth Kata pichchei . Amma sangeeth thathta Adare oyala ge wada katayuthu sarthaka wewa,,! parissmata inna perfect good luck Bs 🌺🌺🌺👍
Ow hode math කැමතියි suba පැතුම්
Rasaiii mmmmmm math hadanawa ammta thaththata Putha ta jesu pehetai❤❤❤❤❤❤
Aney suran aiye 👍👍 oyanam maru japan battak. Gena kiyanawa....nonata thadawela..
අම්මියා හපනා ❤️❤️❤️💞💞💞💚💚
Ane...thnq ammi pna...mn illpu kema hdla ada...adrei adrei gdk hemotma ...💖💖
Sanjana nangiwath ekathu karagena ammiwath ekathu karagena kemak hadannko aiye..
ඔයා හදන කෑම බලලා මම ගොඩාක් දේවල් හැදුවා ආන්ටි. ඔයාට ගොඩාක් පිං