අගමැතිකමට මම තරග කරනවා - අමෙරිකාව මගෙන් ඉල්ලීමක් කළා පුරවැසිබව ගන්න කියලා
Вставка
- Опубліковано 11 лис 2024
- අගමැතිකමට මම තරග කරනවා - අමෙරිකාව මගෙන් ඉල්ලීමක් කළා පුරවැසිබව ගන්න කියලා
#srilanka #breakingnews #newstoday #election2024 #parliament #parlimentelection #seelarathanathero
මම භික්ෂුවක්. වත්මන් රාජ්‍ය ක්‍රමය තුළ සියලු භික්ෂූන් වහන්සේලාගේ දේශපාලනික මැදිහත්වීම් නැවැත්විය යුතු යැයි මම තරයේ විශ්වාස කරමි. නිකායත්‍රයේ නායක භික්ෂූන් සමග සාකච්ඡා කර මෙයට නීති සම්පාදනය කර ගැසට් කළ යුතුයි. මෙම මතය හැකි තරම් රට තුළ ව්‍යාප්ත කරමු.
තෙරුවන් සරණයි!
avasarai ape hamuduruvane
mama dannakaleka idala oya adahasa thamai thibune .janadipathi thumani hamuduruvanta desapalanaya thahanam kala yuthui
Dasapalanaya vitarak nawai viswavidiyalayata yamanath hamuduruwanta uwamana na. News baluwoth siuru kara thiyagana duwanawa. Palapali pikatin mawa biksuwakata awasaya dawal nawai. Campas yanna kello kollo innawa. Siuru da gaththanam lokika jiwithaya atharinna ona. Manussatange adithmika jiwitha goda nagannai biksuwak mahansi wanna ona. Ada rate bar kiyak rhiyanawada mathara wahal una minissu kochcharada. A minissunge gawal walara gihin a ayawa yaha magata ganna hamuduruwru kriya wanna onna. Koi tharam minissu waeadi jiwitha gatha karanawada. A aya gihin hambala darmaya kiyala dila a ayawa eawain mudawa ganna ona nada. Eawa thiyaddi gihiyo karanna ona dawal hamuduruwo karanawa.
ගැසට් මගුලක් වැඩක් නැනේ නිකායේ ඇතුලේ ඕක හදා ගත්තම ඉවර නේ
Hamuduruwane dan ratakarawanna katiya budimathun innwa dan obawahansela paduwe pansale wadak karagena ratakarawana ayata shakthiyajdenna obawahanse
ඒක ඇත්ත. භික්ෂූන් වහන්සේලාට රාජ්‍ය පාලනයට මැදිහත් වෙන්න පුළුවන් අවවාද අනුශාසනා දෙමින්. සිවුරේ ග්‍රෞරවය තියාගන්න භික්ෂූන් වහන්සේලාට දේශපාලනයට සම්බන්ධවීම වලක්වන්න පුළුවන් පනතක් ගේන එකට එකඟයි.
භික්ෂූන් ට දේශපාලන තහනම් කල යුතුයි, මේ හොඳම උදාහරණයක්
Anivarayan
අනිවාර්යයෙන්.....බුදුධහම විකාර කරන්නම ආපු අය.....
Anivarenma
බත් කන එකත් තහනම් කරමුද ?
අනිවාර්යයෙන්ම ..මු නම් භික්ෂුවක් නෙවේ බල තන්හාව මුන්ට තියෙන්නේ
භික්ෂූන් වහන්සේලා විහිළුවට ලක්වෙනවා මේ වගේ මානසික ලෙඩ්ඩු නිසා
මේ හාමුදුරුවන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරවන්න මෙතුමගෙ දායකයො ටික.පව් අහිංසක හාමුදුරුකෙනෙක්
ඇත්තටම මොකක් හරි කේස් එකක් තියනවා
Ahinsaka ambaruwek
😂😂😢😢
Athal ekk gnn diyn bn😂
අනේ එහෙම කියන්න එපා... 😥😥 මොකද කලින් අපිලගෙ සාදුට බෙහෙත් දුන්න දොස්තර මහත්තයව අංගොඩ යවලා හොද කරගත්තෙ හරිම අමාරුවෙන්.... 🤣🤣🤣
මානසික වෙෙද්‍ය වරයෙක් වෙත යොමු කිරීමට නිර්දේශ කරමි
Aniwaaaaaaaaryenma moowa angoda yawanna ony. Pissek.
මේ අපිලගෙ සාදු අපිටත් පවු පුරෝනවා .මුකුත් කියලත් බෑ නොකියත් බෑ🥹
භික්ෂූන් ට දේශපාලන තහනම් කල යුතුයි, මේ හොඳම උදාහරණයක්.මේ හාමුදුරුවන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරවන්න.මනෝවෛද්‍ය සායනය ට බලයෙන් හරි එක්ක යන්න.
කිසිම කෙනෙකුට ඊළඟට එන චන්දේන්වත් දිනුමක් නොලැබේ, ඒ චන්දේ පවා දිනාන්නේ මාලිමාවයි,
🤣🤣🤣🤣😅😅🥱🥱🥱🥱
@@ChristopherSepionජනාධිපතිවරනෙත් උබලා ඔහොම තමයි හිනා උනේ. උබලා පොන්නයෝ කියලා ඔප්පු කරලා ඉවරයි
@ipgsahasvihanga ගමේ තණ්කොළ ඔසෙට ඇති.👇👇👇
මාලුමාවට මහ ඡන්දේදීවත් ඡන්ද කෝටියක් ගන්න ප්‍රාර්ථනා කරනවා 😂😂
රජයේ සේවකයෝ ඉල්ලලා thiya ගත්තා කියලා තේරෙයි. තව ටිකක් කල් යයි 😅😅
මේ යකා මේ විහිලුවට ගන්නේ මිනිස්සු සහ මිනිස්සුන්ගේ සල්ලි
ලක්ෂ 2000 බං
ඇත්තටම මෙයාට මොකක් හරි අවුලක් තියනවා .... මානසික වෛද්‍යවරයකුට යොමු කර නම් හරි .... පව් අප්පා..... බුදු දහමන් සමච්චලයට ලක් කරනවා මේ යකා ....
මනෝවෛද්‍ය සායනය ට බලයෙන් හරි එක්ක යන්න .භික්ෂූන් දේශපාලනයේ නිරත නොවී ඉන්න ඕනෑ .දේශපාලන පක්ෂ වලට කඩේ නොයා දේශපාලන භේදයකින් තොරව වැරදි දේ නිවැරැදි කර යහපත් දේශයක් ගොඩ නඟන්නට ඔවදන් දෙන්න .වරදක් නම් පෙන්වා දෙන්න .
ඔයාගේ පක්ෂයට මන් එනවා. ෆුල් ජොලි.
අපි සීලෙට. සීලේ අපිට. 👍
පූජ්‍ය ,පූජක පක්ෂයට දේශපාලනය තහනම්කළ යුතුයි
පිස්සු පගයා, අපිටත් පව් පුරවනවා
හාමුදුරුවනේ පිනක් දහමක් කරන් පන්සලට වෙලා ඉන්න..මහ මැතිවර්නෙට හාමුදුරුවරු නෑ..පාර්ලිමේන්තුවට හිමිවරු තහනම්..
ඒ හාමුදුරුවන් ට ඉල්ලන්න දීපන් අධෛර්‍යයට පත් නොකර
ඔව් ඒක ඇත්ත. ආගමික නායකයෝ ඉන්න ඕනේ අගමික නායකයො විදිහට
@@Nishadi12 Anik agam wala nayakayo illanawada bn. nane? me ape inna modayo siwurak da gatta kyl bududahamath iwara krnwa
බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව භික්ෂූන් වහන්සේලාට දේශපාලනය කැප නැත නැත .❤️🙏
පිස්සු මූට නෙමෙයි. මීඩියා උන්ට
Sirwt😂
ඇමෙරිකාව ඔබවහන්සේගෙන් වෙන මුකුත් ඉල්ලුවෙ නැද්ද අපේ හාමුදුරුවනේ 😂😂😂😂😂
ඔයා හරි චතුරන්ගිකා ❤❤❤👍👍👍
පුරවැසිකම දෙන්නම් හැබැයි පැත්ත පලාතක එන්නත් එපා ඇට පිටින් ගහන එව්ව ප්‍රචාරනෙත් එපා වගේ ඉල්ලීමක් තමා කරන්න ඇත්තෙ
@@chanakalin 👋👋🤣🤣🤣
දේශපාලනයෙක් වීම පිටරට පුරවැසි කම පහසු ක්‍රමයක් ,දිනන්න ඔනේ නෑ...
අර එක්කෙනෙක් canada ගියේ එහෙමද @@donmudit2257😮😮
ආතල් නම් දෙන්න එපා අපේ හාන්දුරුවනේ...... ජොයින්ට් එකට ජය 🚬
අපිලගෙ අගමැති ❤
😂😂😂
❤❤❤
😂😂
😂
😊😊😊😊
ආතල් නම් සීලේ!!! 😆😂🤣
මේවා මානසික ප්‍රශ්න
මේ හාමුදුරුවෝ රටින් පිටු වහල් කරන්න බැරිද
ලක්ෂ 2000 කාල අයි මොන හුත්තක්ද කියන්නෙ 😂
Good one bro😂
@LalithWijerathna-hu1gb Facts. How much it costs to run a one meeting. Hiring tents and other logistics. Then advertising check how much it is.
මොහුට මානසික රොගයක් තියනවා 😢❤
මේ මනුස්සයා ඕනෑවට වැඩී දැන් නම්🤬🚫
සීලේ අපිට අපි අනුරට😂
😂
ඒම එපා පව්නේ 🤣❤
😂😂😂😂😂😂😂😂😂❤
❤❤❤❤ 😂😂😂😂
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින්, රටේ නීතිය සහ ව්‍යාවස්තාව සිවුර ඉදිරිපිට දණගස්වා තැබීමට සමත්වී ඇති අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, රටේ ව්‍යාවස්තාව ආගමේ ග්‍රහනයෙන් මුදාගෙන, පූජකයන් යැයි කියාගන්නා අයව පන්සලේ කර්තව්‍යයට යොමුකර, ඔවුන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, ජනතාවගේ බදුමුදලින් තක්කඩි මාෆියාවකට කප්පම් නොදෙන, නීතිගරුක ගිහි නායකයන් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදමින් ව්‍යාජ රංඟන පෙන්වන දේශපාලුවන්ගේ සහචරයන් වන තක්කඩි සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගෙන ඉන්න ගමන් අහමු... "ඈ බන්, මොකද අපේ සංඟ කල්ලියයි, දේශපාලුවනුයි මේ පෝලිමේ නැත්තේ?"
(හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
අනිවාර්යයෙන්ම ❤ ඇයි මිනිස්සුන්ට මොලේ නැත්තෙ මේවා තේරුම් ගන්න 😢
ජීවනෝපායක් ලෙස උතුම් වූ බුද්ධ චීවරය යොදා ගන්නා අය
මිනිස්සු ඉදුල්වත් නොකර දානෙ දීල , ඒව වලදල දිරවගන්න බැරිව තව තව ආතල් දෙන්න නැතිව දැන්වත් අනේ මහන වෙන්න හාමුදුරුවන් කෙනෙක් විදියට ...
මූට කවුරුවත් දානේ දෙන්නේ නෑ.
බත්තරමුල්ලේ දේවාල පාරේ ගෙදරක උයා පිහා ගෙන කාලා ඉන්නේ
අපේ හාමුදුරුවනේ, ඇපත් නැති වුනේ එකේ ලවූ සිංදුවක් ගායනා කර කර ඉන්න. අමාරුවෙන් ඉන්න ජනතාව ගේ බදු සල්ලි නාස්ති නොකර ඉන්න.
People of Sri Lanka, get ready for more fun with Batharamulle Seelarathana Thero during General Election campaign.
Waiting for it...😂
අපේ සීලෙ ❤
මේතුම ජෝක් එක සීරියස් අරන් නේ😂😂
ඔඉ තමුසේ මහණ උනේ චන්දෙ ඉල්ලන්න ද. මේ වගේ ගස් බල්ලෝ ෆෝර්ම් කරන්න එපා ප්ලීස්
😂😂 මේ කොලම තවත් ඉවර නෑනේ..
Sira
ඒකනෙ 😊
සීලේ උබේ ගම කොහොමද මචන්. මට පොඩ්ඩක් උබගේ ජාතකේ හොයා ගන්න ඕනේ. මොකද ම් බුද්දාගමට කරන්න අගෞරවය මට බලාගන්න ඉන්න අමාරුයි
හාමුදුරුවන්ගේ දේශපාලනය මං දන්නේ නෑ.හැබැයි හොද ගරු සරු ඇතිව මිනිස්සුන්ට අමතනවා කේන්තියක් පේන්නවත් නෑ.ඉන්න ටිකේ හිනාවෙලා මිනිස්සු එක්ක සුහදශීලිව ඉන්නවා.🎉
අනේ සීලෙ 😂..ටැක්ටරෙන් නේ ඉල්ලුවෙ..මේ කන්නෙට හාපිය හෑමක් ඉතිම් ලොවෙති නැති වෙන්න.යන තැන හානව.හාගෙනම යම් ඉතිම් යන තැන.අපිලගෙ සාදු.👼අම්#?% හැමිනෙන්න.
😂😂
ගරු ජනාධිපති තුමනි භික්ෂූන්ට දේශපාලනය තහනම් කරනු....මුන් චිවරය දාරගන්නවත් සුදුස්සෝ නෙවේ, මුන් මේ රටේන් පිටුවහල් කරන්න ඕන...
හාමුදුරුවනේ මම කතෝලිකයෙක් බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා නේද සියල්ල අත හරින්න කියලා.... ඇයි ඒ උතුම් ධර්මය ට පිටුපාන්නේ , දේශපාලනයට ආවාම තියෙන ගෞරවයත් නැති වෙනවා නේද , අනික ලංකාවේ පිරිසිදු දේශපාලනයක් නෑ නේද......?
මානසික වෛද්‍යවරයකු හමුවන්න හාමුදුරුවනේ ඔබ
මොංගල් චරිතයක් රටට ඔබ...සාසනයට පිළිලයක්....
අනේ අපොයි! ජනාදිපති තුමනි, මේ සන්ගරත්නය දේශපාලනයෙන් ඉවත් කරන පනතක් ගේන්න! ඔවුන් බුදුන්ගේ දර්මය විතරක් දේශනා කරාම ඇති! අපිටත් ලැජ්ජයි මෙහෙම හාමුදුරුවරු විහිලුවක් උනාම 😮
සාදුට හදපු ඒවා සාදුත් බලල කියල දැනගත්තම............. 4:04 "සින්දුවකුත් හදලා නේද??"😂😂
Seele apita API seeleta
බැරිද අරන් රාජාංගනය සාදු ටත් පාර්ලිමේන්තු එන්න 😅
හාමුදුරැවනේ මහන උනේ මොක්ටද....බාවනව කියන එක දන්නෙවත් නෙතුව අති නේද...අයියෝ..බෞද්ධයන්ට මොන දුකක්ද...නින්ද යනවද...හාමුදුරැවනේ ගෙදරක් තියෙනොන්ම් ගෙදර ගියානම් හරි...ඔයාල නිසා අපේ ආගමට තියෙන තනත් නෙතිවෙනවා..
හාමුදුරුවන්ට ඡන්දෙ ඉල්ලන එක් අහෝසි කර්මු...පුලුවන් වගේම හකි අය මේ වෙනුවෙන් කටයුතු කරමු...😅
This man is Nuts!! for sure!! 🤣🤣🤣
පින් සිද්ධවෙයි අපේ හාමුදුරුවනේ පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න ඔබවහන්සේ දැක්කම හිනා යනවා ඒකයි කතා කරන වැඩවලින්
අඩෝ අපිලගෙ සාදුට කැත comment දාලා අහුවෙන්නේ නෑ. කන පැලෙන්න දෙන්නෙ. අනුර හරියට කරේ නැත්නම් , ඊළඟ ජනාධිපති අපිලගෙ සාදු . හරිය
අපිලැගේ සාදුට මුකුත් කියන්න එපා...සීනි දාලා වෙඩි තියෙන්නේ ..කුඹි කාලා මැරෙන්න
පිස්සු හොදටම තදවෙලා ඉන්නේ . නාමයෝජනා දෙන්න එපා චන්ද 6500 අරන් කොහොමද අගමැති වෙන්නේ . කාලය සහ මුදල් නාස්ති කරන්න එපා , බිලියන් 10 වත් දෙන්න චන්ද චියදමට , නැත්තම් නාමයෝජනා දෙන්න එපා .
අනේ හමුදුරැවේනේ කරැනාකර පඩුවේ බනක් දාහමක් කරගේන පන්සලට වේලා ඉන්න සිවුරට අගවුරව නොකර.
අපිලගේ අගමැති..!!! 👍
අනිවාර්යෙන්ම දිනනවා අනිවාර්යෙන්ම අගමැති වෙනවා අපිලගේ සාදු ඔය ඉල්ලන්න ඉන්න කට්ටිය ඔක්කොම එකතුවෙන්න
Pissu hutthek
athal ekk gnin bm ... stress releasing in politics!
@@-tankoff-3637 එතකොට අපේ සල්ලි..මුන් මේ නාස්ති කරන්නේ මහජනතාවගේ සල්ලි
ජේසුව ත් එහෙමද😂
@@Sl.vitamin.protein137 ඇයි බන් මූ බුදුහාමුදුරුවන්ට මොනා හරි කියලද? යකෝ ලජ්ජා වෙයන් මේ වගේ ට්‍රැක් කාරයෝ අපේ ආගම නියෝජයනය කරනවට.ලැජ්ජා නැතුව ඔහොම කියන්නෙවත් කොහොමද? උඹලගේ ඔය ජාතිවාදි කැත අදහස් කරුනාකරලා හිතෙන් අයින් කරගෙන හිටහන්..
@@Sl.vitamin.protein137 me wage kari ganayonta mehema kiyala madi
අනේ හාමුදුරුවනේ ඔය සිවුර ගලවලා ගෙදර යන්න. පින්වත් මිනිස්සු දෙන දානෙ ටික කාලා පිම්බත් ගිලින්නැතුව.රස්සාවක් හොයාගන්න
අනේ හමුදුරුවනේ පන්සලට වෙලා දානේ ටිකක් වලදලා උනුවතුර ටිකක් නාලා පිස්සු කෙලින්නේ නැතුව ඉන්න පිං...
අපරාදේ අපේ හාමුදුරුවෝ ජනාධිපති වුනා නම් මේ රටට හොඳ කලක් යනවා.අපේ මිනිස්සුන්ට අනාගතයක් පේන් නැ.තව කාලයක් යද්දී තේරෙයි.අපේ හාමුදුරුවන්ගෙ වටිනාකම.
අපේ ස්වාමීන් වහන්සේට කියන්නේ පන්සලට වෙලා දායකයෝ ගැන බලන්න .ඔය දායකයන්ගේ සල්ලි අපතේ නොදමා.දරැවන්ට පොතක් හරි අරන් දෙන්න තෙරැවන්සරණයි
දක්ෂ තරුණ තරුණියෝ මාලිමාවට එකතුවි මේ පාර වෙන්ම පුරවමු ❤
පිංබත් ටික ගිලලා පංසලට වෙලා හිටපන් චීවරධාරියො කරන මිනිස්සුන්ට කරන්න දීලා පඩත්තර වේසිගේ පුතෝ
සාදූ ගංජා පොඩ්ඩක් ගහන්න 🤦♂️
මු ගහලා ඉන්නේ
අනේ හාමුදුරුවනේ පුකේ තරමට අබුඩේ ගැහුවෙත් නරකද
අනේ හාමුදුරුවනේ බෙහෙත් ගන්න.
😂😂 paw yakoo seeeeleeee😄😄😄😄
මේ පාරත් ඔබ වහන්සේට මගෙ ජන්දය 😊😂🙏
හරියට වැඩ.කරන කෙනෙකුට එක දවසක් ඇති.ජනතාව කැමති කෙනාට මනාපෙදෙන්න හිත හිත ඉන්න ඕනෑ...නෑ...
අපිලගෙ හාමුදුරුවනේ වීර්ය වඩන්න මාර්ග ඵලයක්වත් ලබන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිලා කැමැතියි මැතිවරණයට ඉදිරිපත් වෙන්න.
අනේ අපේ බුදු හාමුදුරුවෝ හිටියානම්...මොකද මේ හාමුදුරුවන්ට වෙලා තියෙන්නේ...
අවසරයි අපේ හාමුදුරුවනේ .... පන්සලේ වැඩ හිඳින්න...🙏
මෙම භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මහ නායක ස්වාමින්වහන්සේලාගෙ අවධානය යොමු වෙලා මොහුට දේශපාලනය අවශ්‍යයි නම් ගිහි භාවය සඳහා යොමු කොට සාසනයට සිදු වන අගෞරවය නැවතිය යුතුයි ... 😢😢😢
අපරාදේ මගේ විනාඩි 9 කාලය.
මෙකතා දැන් නවත්වලා තරගකරන්න නෙමෙයි මෙ රට රටෙ මිනිසුන්ට ජිවත්වෙන්න රට යහපත් වෙන්න උතුම් ධමය දේශනා කරන්න නැවත මුදල ඉදන් මහනවෙලා උපසම්පදාව ලබගෙන සාසනෙ වෙනුවෙන් වැඩක් කරමු
සීලේ මේ පාර මිනිස්සු අපේ ජනාධිපති තුමාට 113 ට එහා ගියපු බලයක් දෙනවා . සීලේ ගන්ජා හේනක් කොටාගෙන පාඩුවේ ඉන්න .
මේක දැන් අපිලගේ රට 😂
භික්ෂූන් ට දේශපාලනය තහනම් කරන්න ඕනේ .
මහන වෙන අරමුන විතරයි තියෙන්න ඕනේ .
ඒකත් අපේ ජනාධිපතිතුමා කරයි 🎉
ඇත්තටම මෙයාට මානසික ලෙඩක් තියෙනව. මිනිස්සු මෙයාගෙන් ආතල් එකක් ගන්නව. මෙහෙම ප්‍රසිද්දියක් දෙන එක වැරදියි මේව
අපිලගේ සාදුගේ පොඩියට සමනල සීන් එකකුත් තියෙනවා වගේ😍😍😍😍
සල්ලි නැත්නම් බනක් බාවනාවක් කරගෙන ඉන්නකො හාමුදුරුවනේ 😂😂
නෑනෙ හොද පොල්ලක් මූට නෙලන්න
ජනපති තුමනි හාමුදුරුවන්ට දේසපාලනේ තහානන් කරන්න
ඇති දැන් 🙏 ඔයාගේ මේ විහිළුවලින් දුක් විදින්නේ හොද භික්ෂුන්. ගිහින් වැඩක් බලාගන්න එහෙම නැත්නම් මෙයාව බයිට් කරන්නේ නැතිව මෙයාව හලා ගෙන යමු 🙏
මේන් වැන්ද...ඉන්න මහන වෙලා පන්සලේ...දෙන්නම් දානෙ ගෙනල්ල අපවත් වෙලා නිවන් දකින තුරා...සාදු සාදු..සාදු..
සිවුර ගලවල ආවොත් පිස්සු උනත් කමක් නැහැ අපි චන්දය දෙනව පිස්සු වැටිච්ච චීවරධාරින් කිහිප දෙනෙකුම රටතුල දැකගන්න හැකි උනා.
භික්ෂූන් ට දේශපාලන තහනම් කල යුතුයි,
හාමුදුරුවනේ බණක් භාවනා ක් කරගෙන පන්සලට වෙලා ඉන්න.ජනාධිපතිවරයා රට කරගෙන යනවා
අනේ හාමුදුරුවනේ මේ අහින්සක මිනිසුන් දෙන දානය වලදල බනක් බාවනවක් කරගෙන පාඩුවෙ ඉන්නකෝ පිංසිදු වෙනවා😢
සීලෙ අපිට ❤ අපි අනුර ට 🎉🎉🎉🎉🎉
ඔබට හොඳ වැඩක් බාර දීලා තියෙන්නේ , 18 කෑලි ටිකක් ගෙනල්ලා හරිනිවත් එකතුකරගෙන ගනිකා ව්‍යාපාරයක් පටන් ගන්න ,
හාමුදුරුවනේ පන්සලට වෙලා ඉන්න ඔයාට දේශපාලෙ වැඩක් නෑ
අපිලගේ සාදු අපි යවමූ පාර්ලිමේන්තු ❤😊
ඔබ වහන්ස මුලින් මහණ වෙන්න
පන්සලේ දායකයන්ගෙ වැරැද්ද.. මේ වගේ පිස්සු හෝන්තු පන්සල්වල තියාගන්නවට..
hahah 😅
පිනට දෙන දේ කාලා ජඳතාවට හිත නිවන බනක් කියගේන ඉන්න....
කියන තැනකට වදින්නම්..බුද්ධ සාසනයේ ඉදන ඔවා කන්න එපා.. වැදගත් සංඝයා වහන්සේලාටත් පාරේ වඩින්න නැති කරන්න එපා..
හාමුදුරුවනේ මහණ වෙනකොට ඔය සිවුර දාගන්න කරපු ඉල්ලීම කියපු ගාථාව මතක් කරගෙන, බුදු හාමුදුරුවන්ගේ විනය විරෝධී කටයුත්තක් වන දේශපාලනයට පිවිසීම වහාම නවතා දමන්න.
නැත්නම් කරුණාකරලා සිවුරු ඇරලා ගිහිල්ලා ඕන දේශපාලනයක් කරන්න
ජයවේවා......අපිලැයිගේ......අගමැති
බික්ශුවක් නිසා වැදගත් විදියට බැනපියව්
😅
😂
🤣🤣
පිස්සු මේ මනුස්සයට නෙමේ ම්ඩ්යා වලට ම්ඩ්යා වල ව්වුස් ගන්න මේ මනුස්සයා ආතල් එකට අරන්
මේක ආයෙත් පිස්සුවක් කෙලින්න වගේ හදන්නෙ..