ලොකු පිම්මකට ආණ්ඩුව සැරසෙයි ''පිටරටින් ගේන කාර්වලට වඩා හොඳ කාර් අපිට හදන්න පුළුවන්''

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @ruwa6386
    @ruwa6386 День тому +149

    හදන 3 වීල් එක ලක්ෂ 27. ජපන් ඇල්ටො එකක් පදින්න පුලුවන් ඒ ගානට🥺

    • @coobychat
      @coobychat День тому +4

      😢 නිෂ්පාදනය වැඩි වෙන කොට සාපේක්ෂව වැය වෙන මුදල අඩු වෙනවා

    • @KCEChathuranga
      @KCEChathuranga День тому +1

      ඒවට ඩොලර් යනවා...

    • @a.dwasala34
      @a.dwasala34 День тому +1

      Ewata yana parts wala wiyadam රජයෙන් adukarala dunnoth මොකද kiyanne

    • @dinethsandeepa3383
      @dinethsandeepa3383 День тому

      Bajaj electric three wheel eke gana dakkada oyala

    • @ajithgunathilake2450
      @ajithgunathilake2450 День тому +4

      අනේ පලයන් බන් අපිවත් සුවුත්තු නොකර. කියවන එක ඩෙන් වත් නවත්තල කරන මගුලක් කරපල්ල. අපිටත් පරක යන්න බෙරි වෙනව තව ටික ඩවසකින් උබලට ආවඩල

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 дні тому +60

    ලංකාවට මුලුන් ජපන්,කොරියන් වාහන assembly plant එකක් ගේන්න.. හැබැය් ඉන්දියන් නම් එපා
    ටිකින් ටික අපිට පුලුවන් තාක්ශනය අපිට ගන්න 😮

    • @Kadamalla90s
      @Kadamalla90s 2 дні тому +4

      ඉන්දියන් ලඩි නම් එපා තමයි😂😂😂😂

    • @januleo-m5y
      @januleo-m5y День тому +1

      අන්න හරි සහෝදරයා..වාහන cartoon teledrama එකක් වත් එපා..youtube accounts thiyenawa මීට වඩා හොඳට cartoon හදන...

    • @Don-ll1ch
      @Don-ll1ch 19 годин тому

      හොද අදහසක්

  • @chanakasampath4635
    @chanakasampath4635 День тому +36

    හෝවු හෝවු හදුන්, වාහන හදන්න අපිට බෑ.. අපේ පිරිවැය වැඩියි, තාක්ශනය අඩුයි. හැදුවත් පිටරට වාහන එක්ක තරග කරන්න බෑ. ඔයා හොදටම දන්නවා හදුන් විදේශ වෙලදාමෙ සාපේක්ශ සහ නිරපේක්ශ වාසි ගැන. ඒක නිසා උගුරට හොරා බෙහෙත් බොන්න හදන්න එපා.. අපිට හදන්න පුලුවන් හොදම දේ හොදටම හදමු.. නැතුව හැමදේම බදාගෙන තිබුනටත් වඩා විනාස නොකර ඉමු....

    • @kkumadhawa9361
      @kkumadhawa9361 День тому

      මුන් නම් අමු ගොබ්බයෝම තමයි චෙන්ද දීපු මිනිස්සු පවු 😢😢😢😢😢

    • @KCEChathuranga
      @KCEChathuranga День тому +1

      මුළු වාහෙනම හදන්න ඕනෙ කරන්න පුළුවන් දේවල් තියනවා අපිට..,

    • @januleo-m5y
      @januleo-m5y День тому +3

      එහෙම හිතන්න එපා..ඒ අදහස දැන් කල් ඉකුත් වෙලා..අපිට මේ ලෝකේ ඕනෙම දෙයක් කරන්න පුළුවන්..ශ්‍රී ලන්කන් products ලෝකේ පුරාම දකින්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🇱🇰🇱🇰💪🏾💪🏾

    • @aselafernando4288
      @aselafernando4288 19 годин тому

      Foreign Trade Basic Concepts danne naa.

    • @BlueWhale-qo8rc
      @BlueWhale-qo8rc 15 годин тому +1

      යකෝ ලංකාව මුලින්ම වාහන හැදුවෙ උපාලි කාර් සමාගම. ඒවට කවුද ගේම දුන්නෙ

  • @nampath3502
    @nampath3502 2 дні тому +25

    No to 13th amendment.
    No to bridge with India.
    No to pipe line with India.
    No to Indian interfering.

  • @Sandesh-o7n
    @Sandesh-o7n 2 дні тому +137

    අර ඩොලර් එවනව කිව්ව යාලුව අයෙ කතා කලේ නැද්ද🥺🥺

    • @salun_
      @salun_ День тому +6

      Ai dakke nadda wartha gatha preshana 😂

    • @ErandaDilshan-d3f
      @ErandaDilshan-d3f День тому +1

      😂

    • @piracyisbadd
      @piracyisbadd День тому +8

      @@salun_ ehema muunata kiyanna epa bn pau 😂 bayyo nondi krnn epaaaa

    • @ggwpgago2138
      @ggwpgago2138 День тому +2

      @@salun_ koheda danne na lol

    • @suranga01790
      @suranga01790 День тому +1

      😂😂😂😂 පවු අසරන කරන්න එපා ජෙප්පෝ 😂

  • @sumudulakshan-vh4ki
    @sumudulakshan-vh4ki День тому +49

    කයිවාරුවතමා හොරු අල්ලමු 😂

  • @ajithsenanayake8303
    @ajithsenanayake8303 2 дні тому +78

    පලමුව උඹලා Micro පැදපල්ලා.
    වසන්තයා පදින්නේ range rover නේද?
    ඒකත් මහජනතාව ගේ බදු මුදල් .

    • @thelankanatriz
      @thelankanatriz День тому +8

      මයික්‍රො නැත්තන්, මහින්ද්‍රා KUV 100 NXT එක දෙන්න පුලුවන්. අනිත් එක පොලීසියට ඉන්දියාවෙ ත්‍රීවිල් දෙන්නෙ නැතුව ලංකාවෙ හදන ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් දෙන්න පුලුවන්. ඔය තඩි පොලිස් බිල්ඩින් වල වහලේ සෝලාර් පැනල් ටිකක් ගැහුව නම් නිකන් ඒවා චාර්ජ් කර ගන්නත් පුලුවන් නේ.

    • @Speechmonitor
      @Speechmonitor День тому +1

      Environmental authority ekata giya lagadi. Ethana Amathi padinne aluthma Benz ekak.

    • @Atahualpa-king
      @Atahualpa-king День тому +9

      එක උගේ වාහනයක් , ලාල්ට තියෙනවා නිසාන් පෙට්රෝල් එකක් .... උබත් එකක් ගනින් උබේ සල්ලි වලින්

    • @acponline-di7cq
      @acponline-di7cq День тому +3

      @@Atahualpa-king එහෙම හොද එකක් ගත්තොත් හොරු කියනවනේ අපිට ....

    • @dilumsampath5486
      @dilumsampath5486 День тому +1

      A loku loku wahana okkoma unta sahodarayo aran deepuwada gobbayo😂😂😂

  • @chandrikapatabendi5275
    @chandrikapatabendi5275 День тому +21

    අපේ රටෙි මිනිසුන් හරිම කලබලයි.හිමිහිට ස්තිරව ගමන යමු.

    • @sajithdilan5064
      @sajithdilan5064 День тому

      Umba palayan hamin.rata gaththa koti wage duwanawa kiyala.dan ibba wage hamin yanlu.hami ha...maniyan

    • @coobychat
      @coobychat День тому +1

      ​@@sajithdilan5064උබ හිතුවද රට මාසෙන් දෙකෙන් සංවර්දිත කරන්න පෙට්ටි කඩයක් කියලා උන් ආපු ගමන් කරනව කිව්ව ගොඩක් දේවල් කරා ඉස්සරහට කරන්න තියෙන දෙක තුනක් අල්ලන් අඩන්න එපා එවත් ලගදිම කරනව කිව්වා 😂

    • @ssh126
      @ssh126 День тому

      Ub merunm thamy wede wenne 😂😂😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 14 годин тому

      ගමන යන්න තමා කාර් හදන්න යන්නෙ.😂😂😂🎉😂

  • @dilankagimhana
    @dilankagimhana 2 дні тому +95

    කියන්න පුළුවන් කොරන්න ba 😂😂😂

    • @MrBro53t
      @MrBro53t 2 дні тому +8

      මීට ඉස්සර කියපුවා කරපු උන් ටිකක් කියන්න බලන්න 😮

    • @dilankagimhana
      @dilankagimhana 2 дні тому +2

      @MrBro53t ඒක තමයි කීවේ මුණුත් හොරු කියලා කලින් එව්නුත් හොරු

    • @MrBro53t
      @MrBro53t 2 дні тому

      ඇවිල්ලා මාස කීයද ඒ ඇතුලේ ප්‍රශ්න කීයක් ඇද්දද තව ටික කාලයක් දෙමු නේද අනික මෙයාලා මොනවද හොරකම් කලේ?
      ජනාධිපති අරමුදලට විද්දද බාර් පර්මිට් දුන්නාද රජයේ දේපල අවභාවිත කලාද වාහන එකා හතර පහ ගත්තා ද බල්ලෝ ගෙන් සැප ගත්තු උන් පවා අනුෂාශකවරු කරගත්තාද කොම්ස් ගැහැව්ද පිටරටින් කොමිස් ගැහැව්ද රට රට වල ගිහින් පත්තු කලාද රටවල් දෙක තුනක සිටිසන් ගත්තාද ඒ රටවල දේපල එකතුකලාද දාළදා මාළිගාව වටේ රේස් පැද්දා ද ජනතා මුදලින් රෝකට් යැව්වා ද ඉතිරි එවා පසුවට

    • @tiktok-vz5og
      @tiktok-vz5og День тому +5

      Topi wage un rataka mewe karanna be thma topi rajayata kela wenakal bala inna hettane awa coment walin hodata penawa

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 День тому +4

      Ow ithin kiyana hamadetama baa kiya kiya inna un innakan kohomath karanna ba thama😂😂😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 дні тому +62

    අනේ මන්දා මුන්ට අත පය දික් කර කර බොරු කියන්න පුලුවන් යකො අපි පව්😢😢😢😢

    • @MrBro53t
      @MrBro53t 2 дні тому +2

      ඡන්දය දීපු උන්ට ගිහින් කියපන් 🐂

    • @ThusharaPathirana-x6e
      @ThusharaPathirana-x6e День тому +1

      නැව් ටෝක් නම් තියෙනවා

    • @DineshMadushanka
      @DineshMadushanka День тому +5

      කුලියාපිටියෙ වොක්ස්වැගන් හදනවා කිව්වම රෙද්ද උස්සන් රැස්පැක්ට් සෑර් කිව්ව උන්ට වෙච්ච දේ අම්මපා..😂😅🤣

    • @IndikaThushara-p6t
      @IndikaThushara-p6t 31 хвилина тому

      තොපි පව් ජීවිත තමයි...තොපි කොහොම ඇඩුවත් තොපේ උන්ගෙ ආණ්ඩුවක් එන්නෙ නෑ,තේරුම් ගනින් ගොනා...

  • @dineshcmr5566
    @dineshcmr5566 День тому +7

    අවම වශයෙන් 100CC බයික් එකක් හදලා අඩුවට දෙන්න සහෝදරයා .. අපි දුක් විඳිනවා 💔💔😭😭

    • @rajinifonseka2075
      @rajinifonseka2075 14 годин тому

      😁😁😁😁😁😁😁😁😁😁😁😁😆😆😆😆😆😆😆😆

  • @apple24tl
    @apple24tl 11 годин тому +1

    එක පෑන් පාරින්ද.. අල්ලනකොට රිදෙනවද.. උගන්ඩාවෙ සල්ලි ගෙමුද. තෙල් 150 ට ගැහුවද..රතු හාල් 180 ද..ඉරිච්ච ලංකට් තව තව ලැබුනද

  • @NuwanPradeep-k4c
    @NuwanPradeep-k4c День тому +10

    මෙක මහ කරුමයක් පච අහල එපා වෙනවා

  • @namalkumara8400
    @namalkumara8400 2 дні тому +24

    ලංකාවෙ හදන හාල් ටික මිනිස්සුන්ට බෙදාගන්න බෑ. තව කාර් හදන්න කතාව. විකටයෙක් වෙන්න එප අයිසේ

  • @RanjanAruna
    @RanjanAruna День тому +6

    එන්න අපි චිත්තරූප මවමු...බඩගිනි කොහේගියාද නෑ

  • @chathu-w6r
    @chathu-w6r 2 дні тому +23

    රිලවා කන්න දීපන් අඩුවට මිනිස්සුන්ට කන්න පුලුවන් වෙන්න 3න් වේල... පම්පෝරි ඉවරයක් නෑ කරුමයක් මේක...🤌

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 дні тому +1

      ආප්ප ඔනද 😂

    • @chathu-w6r
      @chathu-w6r 2 дні тому +3

      @WimalawiraDisanayaka කොට්ටච්චිට කීවනම් දාලා දෙයි...🤣🤌

    • @krntlk97
      @krntlk97 День тому +1

      මුන්ට කන්න නැතුව නෙවෙයි . කලින් කාපුව නැති කමට අඩන්නෙ😅

    • @chathu-w6r
      @chathu-w6r День тому

      @@krntlk97 පොහොසත් රටක් හිගන ජීවිතයක් 🤌 🤣

  • @Udayaa79
    @Udayaa79 День тому +5

    හදයි හදයි මේන් කියලා 😂

  • @sw3757
    @sw3757 День тому +5

    හදුනාගෙ තවත් ගොන් ආතල් එකක් 😂 මන්ද බුද්ධික ජෙබයියන්ට නං ඔය ගොන් පාට් හොඳයි.

  • @nothingOS2.2
    @nothingOS2.2 День тому +5

    තරගකාරි විදියට කාර් හදන එක ලේසි වැඩක් නෙවෙ, ඉන්දියාවටත් බැ local market එකට හදන්න පුලුවන්. හැමදේම ලන්කාවෙ හදන්න ඕනෙ නැ,පුලුවන් දේවල් අපිට තරග කරන්න පුලුවන් දේවල් වලට යොමු වෙමු. යුරොපෙ උනත් හැමොම කාර් හදන්නෙ නැ එහෙම උනාට දුප්පත් නැනෙ

    • @KCEChathuranga
      @KCEChathuranga День тому

      අපෙ දැනටම industry එකට පිවිසෙච්ච අය ඉන්නවා try කරොත් බැරි නැ, හොදම දේ කවුරු හරි සමාගමක් එක්ක හවුලෙ යන එක

    • @nothingOS2.2
      @nothingOS2.2 День тому +1

      @KCEChathuranga ආයොජකයො ගෙනත් තමා ඉතින් එහෙම උනත් high end වාහන ලන්කාවෙ හදන්න බැරි වෙයි, තව දෙයක් labor cost එක අඩු වෙන්න ඕනා,ඉන්දියාව චීනෙ එක්ක බලනකොට අපෙ රටෙ labor cost එක වැඩි, ඒ නිසා අයොජන එන එක අඩුයි

    • @kumarimapa7595
      @kumarimapa7595 День тому +1

      සිංගප්පූරුව දියුණු වුනෙත් කාර් හදලද දන්නෑ . දායකයො පිනවන්න කියන කතා.

    • @asanthaification
      @asanthaification 14 годин тому

      ​@@KCEChathuranga හරියට හරි බ්‍රෝ අපිට ඉක්මන්ට කරන්න පුලුවන් IT, Agriculture sector වගේ දේවල් තියෙද්දී වාහන හදන්න කතාව.මුන් හොදයි මල ගෙවල් වල කයිය ගහන්න.

    • @KCEChathuranga
      @KCEChathuranga 13 годин тому

      ​@@asanthaificationit field එකත් ඒ වගෙ තමා..broවාහන market වගෙම තමා

  • @machanmachan2876
    @machanmachan2876 2 дні тому +30

    ඊට කලින් හාල් ටිකයි, ලුණු ටිකයි දීල ඉදපන් රිලවො😂

    • @SVA790
      @SVA790 2 дні тому +2

      අනිවා

    • @MrBro53t
      @MrBro53t 2 дні тому

      ඔබලා ඡන්දය දුන් එවුන් කන්නේ පුන්නක්කු නේද උබලත් එවාම කාපියව්🐂🐂

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka 2 дні тому +1

      ට්‍රැක් කාරයෙක් මෙකා බලන් යනකොට අපේ රටේ කෘෂිකර්මය තාක්ෂණය එකතු කර දියුණු කරලා සංචාරක රෙදිපිළි වගේ එවා දියුණු කරන්න ඔන කම තිවිද්දි කාර් හදන්න කතා කරනවා 😂

    • @shanthasilva9587
      @shanthasilva9587 2 дні тому

      උඔ දැනට පුන්නක්කු ද කන්නෙ ගෙදර ලිපිනය දාපන්කෝ හාල් එවන්න

  • @Justiceandlaw
    @Justiceandlaw День тому +5

    වාහන හදනවා නම් ඒ කර්මාන්ත රැඳෙන්න දියුණු වෙන්න විශාල නිෂ්පාදනයක්‌ තියෙන්න ඕන ඒ කියන්නේ ඒක ලංකාවට විතරක් නෙවෙයි විදේශීය වෙළඳපොලත් ඉල්ලක්ක කරගෙන කරන නිෂ්පාදනයක් වෙන්න ඕන ලංකාවේ පිහිටීම ගත්තොත් ඒකට ඉතා සුදුසුයි ඒ කියන්නේ ඉස්සරලාම හොඳ ආයෝජකයෝ ගෙන්වාගෙන වාහන එකලස් කිරීම හා අපනයනය කිරීම ඉලක්ක කරගෙන වැඩේ ආරම්භ කරන්න පුළුවන්..

  • @ajithgunathilake2450
    @ajithgunathilake2450 День тому +1

    අනේ පලයන් බන් අපිවත් සුවුත්තු නොකර. කියවන එක ඩෙන් වත් නවත්තල කරන මගුලක් කරපල්ල. අපිටත් පරක යන්න බෙරි වෙනව තව ටික ඩවසකින් උබලට ආවඩල

  • @chathurangakularathna5544
    @chathurangakularathna5544 9 годин тому

    පුලුවන්නම් ඇත්තටම වටිනවා.ඒත් තාක්ශනය සහ මුදල් ඕන ගොඩක්...ජපානය හරි සහයක් දෙනවනම් කරන්න බැරි නෑ.❤❤
    රටේකෙල්ලො කොල්ලන්ට රස්සාවල් ටිකක්,විදේශ විනිමය ගෙන්න ගන්න විදිහක්...
    නිලන්ත මාලගමුව වගේ කෙනෙක්ට ස්පොන්සර් කරලා එයා හරහාම රටේ නම බ්‍රෑන්ඩ් කරන්නත් පුලුවන් කරන්වනම්.❤❤😊

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 День тому +6

    උයිට වඩා නරක ද කන්තලේ සීනි factory එක , සෙවණගල සීනි factory එක.. ඒවෙගේම ඉස්සර ලංකාවේ හොදට කරගෙන ගිහින් නවත්තපු factory තියනව nylon වගේ petroleum ආශ්‍රිත කරමාන්ත . ඒව ආයි පටන් ගන්න beluwoth පලදායි nedda.. මොකෝ කන්තලේ වගේ peti වල කර්මාන්ත දියුණු කළොත් ගම් වල ඉන්න මිනිස්සුන්ට තමයි සල්ලි යන්නෙ.. ගමෙන් කොලම awity garment වල සුලු පඩ්‍ යට weda කරන්න ඕනත් nehe.. ලංකාවේ තාම රතු සීනි ව්තරයි හදන්නේ සෙවණගල. සුදු සීනි හදන්න පුලුවන් ද කියල research කළොත් උයිට වඩා පලදායී 🤔... වාහන company වලට ලොකු investment ඕන .ඒව ලාබ උපයන්න අවුරුදු 10-15 යනව...ඒවයින් සල්ලි යන්නෙ සීම්ත පිරිසකට,ගම් වල තියන කර්මාන්ත දියුණු කළොත් සල්ලි යන්නේ ගම්වල මිනිස්සුන්ට ...

  • @SVA790
    @SVA790 2 дні тому +51

    අනේ බං ඊට ඉස්සර මිනිස්සුන්ට කන්න රතු හාල් අඩුවට ගෙනත් දිපියව්

    • @lahiruyasas9979
      @lahiruyasas9979 День тому +2

      නාඩු එපාද දැන්

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 День тому

      නාඩු එපා ද දැන් රතු ද ඕනි පගෝ තොපේ කලින් හැත්තට කියපන් උන් කරපුව තමා මේ රජ⁣ය ආවාට පස්සේ තවම එක කන්නයක්වත් ගත්තේ නැහැ බොලට හාල් නැත්තම් කන්න දෙවල් වෙන ⁣නැද්ද . තොපිට විතරයි නැත්තේ අපේ පැතිවල හැම කඩයකම හලේ ටික තිනවා . අපි පැතිවල තින්නත් අඩුවක් නැතුව තොපේ පැතිවලට නැති වෙන්නත් තොපේ පව් කාර කම එක නාකි සියා කරපු වැඩ තමයි මේ ආණුඩුවෙ වරදක් නෙමේ . බයියා

    • @surangadissanayake6791
      @surangadissanayake6791 День тому

      බූරු පුතෙක්

    • @krntlk97
      @krntlk97 День тому +1

      එන්න අපිටනම් ඇතිවෙන්න හාල් තියෙනවා . දෙන්නම් ඕනා තරම්

    • @HIRUKUMARU
      @HIRUKUMARU День тому +1

      එන්න ..අපිට ඔනෑ.තරම් සහල් පොල් තියෙනවා ...

  • @Apexoffficial
    @Apexoffficial День тому +2

    හදපන් කෙලින්ම කියපන් වාහන ගේන්න බෑ කියලා මරිසි නොදා 😂උබලා හදනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙයි😂

  • @hudjsthasis8910
    @hudjsthasis8910 2 дні тому +6

    කයිය නොගහ වැඩ කරල පෙන්නපන් හදුනො, ප්‍රතිපත්ති වෙනස් කරන්ඩ තමයි උබලට 2/3 බලේ හම්බෙලා තියෙන්නෙ, කරල පෙන්නපන් දැන් කියවන්නෙ නැතුව.

  • @rajinifonseka2075
    @rajinifonseka2075 14 годин тому +1

    දැන් රටේ මිනිසුන්ට කන්න බොන්න දීලා හොරු අල්ලලා පිටරට තියන සල්ලි ගෙනල්ලා ඔක්කොම ඉවරයි දැන් තියෙන්නෙ ඔක්කොටම කාර් දෙන එක විතරයි.😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 дні тому +17

    ඉතින් කාර් හදන්න පුලුවන්නම් කර්මාන්ත ශාලා විවෘත කරන්න ණය සහන දෙන්න. කයිවාරුව විතරයිනේ වැඩ නෑ

    • @MrBro53t
      @MrBro53t 2 дні тому +1

      සහෝදරයා දෙයියනේ කියලා අපිට හරියයි මල්ලී ඔයාලා වගේ අය අනාගතයේ හොදින් ඉදියි 🇱🇰

    • @mithundharmanga6280
      @mithundharmanga6280 2 дні тому +4

      @@MrBro53t නිශ්පාදන බෙදා හරින්න බිහි කරන්න කිසිම වැඩසටහනක් නෑනේ විදේශ සබදතා ගොඩනගා ගන්නවත් යන්නේ නෑනේ . ආයෝජකයෝ එකතු කරගන්නේ නෑ .වැඩ නෑ කයිය නම් අහස උසට.

    • @MrBro53t
      @MrBro53t 2 дні тому +2

      මාස කීයද ඇවිල්ලා බළමු

  • @shimalkawick6598
    @shimalkawick6598 День тому +2

    ජය වේවා

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n День тому +7

    තව මාස තුනෙන් ඔක්කොම කය්වාරු ඉවරය්

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 День тому +1

      Ha😂😂

    • @ChandanaMahesh-c8z
      @ChandanaMahesh-c8z День тому +1

      හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ සීයා එක්ක 2048නැගිටින්න හිටිය පොරවල් තමයි

  • @gayansenadeera593
    @gayansenadeera593 День тому +5

    වාහනේට කලින් රටේ මිනිස්සුන්ට කිරිබතක්වත් කන්න හාල් ටික ගෙනපල්ලා.

  • @techwadda5919
    @techwadda5919 17 годин тому

    සුනිල් hadunneththi ❤❤❤❤❤❤

  • @nishanauto.6691
    @nishanauto.6691 День тому +24

    රටේ හාල් ටික නෑ.. ලුණු ටීක නෑ. මේ මිනිහා මොනවද මේ කියන්නේ..

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 День тому +1

      හාල් ලුනු හෙට තියෙනව ඒත් රටක් කියන්නෙ ඒකට නෙමෙයි

    • @upulchandrapriya5250
      @upulchandrapriya5250 День тому

      Hal lunu kiynnea ratakda ura eta eha giya dayk

    • @supundilshan2098
      @supundilshan2098 День тому

      තොපො ඔය අඩු පඩු පිරිමගන 76 වරක් තකඩිට චදෙදුන නිසතමා මෙචර කෙල වුනෙ😢😅😅

    • @UnicornIceCream-g8k
      @UnicornIceCream-g8k День тому

      උබ බත් කනවද 😂

  • @emperorshey8686
    @emperorshey8686 2 дні тому +10

    Ammo ammo karima kaiyya

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 дні тому

      රනිල් එල්බොඩ් කාරයෝ ටිකක් කියපු එකේ තෙරැම තෙරෙන්නෙ මෙහෙම ප්‍රකාශකරන කොට තමයී 😅

    • @MrBro53t
      @MrBro53t 2 дні тому

      හලෝ ප්‍රශ්න ඇතිවෙන හැම තැනම කව්ද ඉන්නේ කියලා බලන්න කකුලෙන් අදින්නේ කව්ද කියලා බලන්න කරලා තියෙන මංකොල්ලකෑම් වංචා හොරකම් අයඵා දේපල මීණීමැරම් ටිකක් හිතලා බලන්න පපුවේ අත තියලා

  • @gihansanka4930
    @gihansanka4930 День тому +10

    හාල් ටික හරියට ගෙන්න ගන්න බෑ කයිය 😂

    • @piracyisbadd
      @piracyisbadd День тому +1

      Ethkot hal genawe ubetatta da 😂

    • @gihansanka4930
      @gihansanka4930 День тому

      @piracyisbadd ආනයනකරුවො ගෙනාපු හාල් සතොසෙන් මිලදී ගත්ත 😂. හාල් ඇටයක් ගේන්නෙ නෑ කියපු උන්,හාල් මාෆියාව එක පෑන් පාරෙන් ඉවර කරනව කියපු උන්ගෙ කයිය 😂.ලැට් හෝදන උන් ඊට හපන්

    • @gihansanka4930
      @gihansanka4930 День тому

      @piracyisbadd කොහෙද වහලො හාල් ගෙනාවෙ 😂,ටෙන්ඩරයක් හරියට දාගන්න බැරි ටාසන්ල😂,ආනයනකරුවො ගෙනාපු හාල් විතරයි,සතොසෙන් වී ඇටයක් වත් ගෙන්නල නෑ,වසන්තය පොර ටෝක් දිදී ඉන්නව 😂

    • @piracyisbadd
      @piracyisbadd День тому

      @@gihansanka4930 kauda ubetatta da kiwwe oya kathaawa 😂

    • @Shenfdz
      @Shenfdz День тому

      @@piracyisbaddඋබෙ අම්මට කියලා තියෙන්නෙ ලප රිලවා ඇද උඩ 😂

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 дні тому +21

    ලංකාවේ ටයිල් හදන්න පුළුවන් එක ඇත්ත එත් වාහන ජපානය ඉන්දියාව වගෙ තාක්ෂණයක් තාම ලංකාවේ නැ 😢

    • @universe329
      @universe329 2 дні тому +3

      Ubala innakn kohimath karanna baa bn
      Oona tharan waddo innawa indian threewheel 1ta wada hodata hadamna
      Threewheel 1k hadanna rocket science wala thakshanaya oone naa bn

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl День тому

      ​@@universe329
      අල්ලාගෙන ඉන්නවා යැ .කරානම් harine .මාර joke ne දවස් වල තියෙන්නේ 😮😮

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 День тому

      Car eka koti 2 withara wei aulak nene😂😂

  • @samansaman2520
    @samansaman2520 День тому +1

    ලංකාවේ වාහන හදන්න... ඊට පස්සේ අඩු බද්දක් ගහන්න එතකොට මිනිස්සු ලංකාවේ වාහන ගනියි

  • @newspoli5549
    @newspoli5549 День тому +1

    වෑව්. කෝච්චිය, ලන්විම, ලන්ගම, සතොස, ස්‍රී ලන්කන් වගේ සාර්ථක රාජ්‍ය ව්‍යාපාරයක් වේවා..

  • @pathumweerarathna8599
    @pathumweerarathna8599 12 годин тому

    කයිය ඇති දැන් කොරලා පෙන්නන්න අපේ ජන්දෙට සාදාරනයක් කරන්න 😢

  • @hellocity-2021
    @hellocity-2021 8 годин тому

    කටින්. කටින්😂

  • @BharathaWijesinghe-sn1fe
    @BharathaWijesinghe-sn1fe 5 годин тому

    අපේ දේශීය ආහාර වලට මොකද කරන්නෙ.. ??
    ආහාරත් පිට රටින්ද? 😢

  • @aruna5473
    @aruna5473 День тому +2

    කිරිබත් කන්න හාල් දෙන්න බොරු බයිලා තවත් එපා .. .ආයේත් රැවටෙන්නේ නෑ

  • @sudeeraperera877
    @sudeeraperera877 День тому +1

    ලංකාවේ හදන්න පුලුවන්
    වේගා සමාගමේ ත්‍රිවිල් එකක ගාන ලක්ශ 27ක් 30 වෙනවා
    සාමානය දුප්පත් කෙනෙකුට ගන්න බැහැ ඒ මුදලට
    ඈමති තුමා ඇයි කිසිම අවබෝදයක් නැතිව කියවන්නේ
    රටින් වාහන ගෙනාවත් හෙන ගහන බදු ගහල වාහනයක මිල තුන් ගුනයකින් විතර වැඩිකරනව
    ඔය වැඩෙන් වෙන්නේ වාහන සේල් කාරයෝ දියුනු වෙන එක විතරයි
    සාමනය දුප්පත් ජනතාවටනම් ඇති සෙතක් නැහැ
    ඔය වගේ ගොන් කතා කියන්නේ නැතිව ඉන්න ඇමති තුමා

  • @computerworld6648
    @computerworld6648 День тому +2

    නියමයි හදුන් සහෝදරයා

  • @thelankanatriz
    @thelankanatriz День тому +2

    දේශීය කර්මාන්ත නඟා සි‍ටුවනවා නම් ඒක ඇත්තෙන්ම උතුම් වැඩක්. අපිට දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ ඔය දේශිය කර්මාන්ත ගොඩ දාන වැඩේ ඡන්දෙන් පස්සේ අමතක වෙන එකනේ. ඔයාල විතරක් නෙමේ කොයි ආණ්ඩුවත් එහෙමයි. ඇත්තටම කරලා පෙන්නුවේ විමල් වීරවංශ විතරයි. කඩදාසි කම්හල මතකනේ. අනිත් අය කරේ මයික්‍රො වාහනයි වේගා ත්‍රීවීලුයි හදන හැටි බලපු එක විතරයි. අඩු ගානෙ උන්ට බදු සහනයක් වත් දුන්නේ නෑ.

  • @gunathilakabanda3591
    @gunathilakabanda3591 День тому +1

    Jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya ❤❤❤sri lanka 🎉🎉

  • @asankaauth7713
    @asankaauth7713 2 дні тому +11

    පෙර රජයල් පවා මේ කතාව කිව්ව මතකයි. අභියොග කටින් විතරක් බාරගෙන වැඩක් නැ බල්ටිත් ඕනෙ.

  • @hellocity-2021
    @hellocity-2021 8 годин тому

    Prado හදන්න බැරිද

  • @dasunzstuff9361
    @dasunzstuff9361 День тому +1

    මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදල රට දියුනු කරනව කියල තමයි ආවේ😂😂😂🤣🤣🤣🤣 ඇයි කච්චතිවි දූපත ට හිලව් වෙන්න ඉන්දියාවෙන් කිව්වද දූපත දුන්න නිසා.... කාර්වලට ඉන්දියන් රොද හතර හයිකරල ලංකාවේ හුලං ගහල... Made in Sri Lanka ගහන්න පුළුවන් කියල🤣🤣🤣🤣🤣🤣🤣

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 дні тому +28

    ලංකාවේ වාහන පස්සේ හදන්න ඉට කලින් පෙබරවාරි වෙනකොට පිටරටින් වාහන ගෙන්න ❤

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 дні тому +6

      වාහන ගෙන්වන්න වෙනුවට කියන බයිලාද කියලා හිතලා බයත් හිතෙනවා මෙහෙම එවා අහනකොට 😢

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 дні тому +2

      @@WimalawiraDisanayakaබස් විතරයි යකෝ ගෙන්න පුළුවන් 😂😂😂

  • @jwkssenadeera2675
    @jwkssenadeera2675 2 дні тому +4

    මේ මිනිහට පුදුම දැනුමක් තියෙන්නෙ පුතා.

  • @iskolehamine6824
    @iskolehamine6824 2 дні тому +28

    කැකුලු හාල් දකුනට එවන්න .අපට කන්න හාල් නෑ

    • @nishanrangana1524
      @nishanrangana1524 День тому +1

      haamatheda inne

    • @udithadisnaka
      @udithadisnaka День тому

      Ubt hal denne na.puluwn deyk krpn

    • @Skane-h1w
      @Skane-h1w День тому

      කොච්චර onada

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 День тому +1

      හාමතේද උඹ ඉන්නේ දකුනේ වෙලත් නොදකින් වෙන මොනවා හරි කාපක් හැමදැම බත් කලා වැඩක් නැහැ

    • @CHAMUDITHA_PREMATHILAKA
      @CHAMUDITHA_PREMATHILAKA День тому

      නාඩු එපාද දැන් 😂

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 День тому +3

    කයිය නං සුපිරි ❤

  • @Zool-j8s
    @Zool-j8s День тому +1

    අප රටේ හදන ලදරමත් අපට වටිනවා පිටරට වලට වඩා

  • @sudeeraperera877
    @sudeeraperera877 День тому +1

    ඩිමෝ බට්ටෙක් කලින් ලක්ශ 14 තිබුනේ
    දැන් ලක්ශ 37 වෙනවා
    මේ වගේ අසාදාරන ගනන් වලට වාහනයක් ගන්න දුප්පත් ජනතාවට පුලුවන්ද?
    සාමානයෙන් දුප්පත් ජනතාව බාවිතා කරන
    ත්‍රිවිල්, බට්ටෙක් ,යතුරු පැදි වලට ගහන හෙන ගහන බද්ද අඩු කරන්න
    කෝටි ගනන් වටින වාහන වලට බදු ගහන්න
    සාමානය දුප්පත් ජනතාව ගැන හිතල සහනයක් ලබා දෙන්න ඇමැති තුමා

    • @KCEChathuranga
      @KCEChathuranga День тому

      බදු ගහන්න වෙලා තියන්නෙ රටේ තියන ඩොලර් සංචිත හිදෙන එක වලක්වන්න

  • @nimeshasewwandi6966
    @nimeshasewwandi6966 День тому

    සාමාන්‍යයෙන් ත්‍රීවීලර් පාවිච්චි කරන්නේ දකුණු ආසියාතික රටවල් වලනේ. එතකොට මේවා අපි අපනයනය කරන්නේ කොයි රටවල් වලටද? මොකද ඉන්දියාව මුලු දකුණු ආසියාවටම ඇතිවෙන්න හදනවනේ. එතකොට අපි ත්‍ර්‍රීවීලර් අපනයනය කරන්නේ ඇමෙරිකාව ,එංගලන්තය වගේ රටවල් වලටද?🤔

  • @rishithaashan7549
    @rishithaashan7549 День тому +8

    කයිය වගේ වැඩත් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @NimsaraGunaratne
    @NimsaraGunaratne 4 години тому

    ඉස්සෙල්ලම assemble කරන්න පටන් ගමු ටික ටික අපිට අව්ශ්‍ය තාක්ෂණය ගන්නකන් ඉන්දියන් වහාන ටිකටික නවත්තමු ඉන්දියන් බස් චැසි ගෙන්නන එක නවත්තලා daamu❤❤😊

  • @sujithherath5417
    @sujithherath5417 10 годин тому

    Very good 👍 thanks

  • @rangikasilva8329
    @rangikasilva8329 День тому +8

    මුන් බොරු කරන්නෙ මුන් ගෙන්නෙ නෑ. අපරාදෙ රනිල් ඉන්න තිබ්බෙ

    • @krntlk97
      @krntlk97 День тому

      අපරාදෙ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවෙ අධිපති වෙලා ඉන්න තිබ්බෙ

  • @N.B9060
    @N.B9060 День тому +1

    ඇයි අපි වාහන ගැනම හිතන්නෙ electronic උපකරණ කොලිටියට හදන්න පුලුවන්නම් අපිට

  • @madhavavithana
    @madhavavithana 2 дні тому +14

    කොහේ හැප්පෙන්නද..කාර් එකක් හදන්න කොච්චර තාක්ෂණයක් ඕනද..tesla එකටත් අමාරැයි සමහර රටවල් එක්කක් හැපපෙන්න. මොනාදා මේ කියන කතා 😮
    ලන්කාවෙ කරන්නෙ assembly. එක කාර් එකක් හරියට හදල නෑ.. මේ වගේ උපදෙස් දෙන රජයේ සේවකයන් , යල් පැන ගිය අය

    • @sidathdeshapriyarajapaksha2686
      @sidathdeshapriyarajapaksha2686 2 дні тому +10

      එතකොට වේගා කාර් එක කොහෙද මචං හැදුවේ ...

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 День тому

      ​@@sidathdeshapriyarajapaksha2686ප්‍රදර්ශන වලට හොදයි .. 🤣🤣🤣🤣🤣

    • @piracyisbadd
      @piracyisbadd День тому

      Ow uba wge unta kohethma ba. Bari bariyaawa ekka kohe hadannada. Job eka karagena hitpn 😂

    • @madhavavithana
      @madhavavithana День тому

      @@sidathdeshapriyarajapaksha2686 Car එකක් design stage /concept එකයි, ඒක mass scale manufacturer කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනව. Dr හර්ශ සුබසිංහ කියන්නෙ ඉතාම දක්ශ කෙනෙක්, නමුත් එයාගෙන් උනත් අහල බල්න්න ලන්කාව වගේ රටක mass scale manufacturer කරන්න කොච්චර අමාරැයිද කියල.
      මම් උදාහරණය කීපක් දෙන්නම් මේව් හොයල බලන්න car හැදුවට , production එක උඩට දාගන්න බැරි උන අය.
      1. Faraday Future - 3.2 බිලියන් USD
      2. Lucid Motors -8.9 බිලියන් USD
      මේව අති විශාල investment ලන්කාවට සාපේක්ෂව. බැහ කියල දෙයක් නෑ. ඒක හරි නමුත් ලන්කාවට ගැලපෙන්නෙ car හදන්නවට වඩා ඒ supply chain එකට එකතු වෙන එක.

  • @neilgunaratne339
    @neilgunaratne339 15 годин тому

    අනීවාර්‍යෙන්ම අපේ රටේ මොනවද නිශ්පාදනය බැරි,අවශ්‍ය වෙන්නේ ආන්ඩුවේ සහයෝගය පමනයි

  • @tharindu6242
    @tharindu6242 21 годину тому

    ඔහොම ඉන්න පලවෙනි ඩොලර් මිලියන 10 යාලුවෙක් එවනවා ඊට පස්සෙ හැමෝටම කාර් ගන්න පුලුවන් 😂😂

  • @hellolk77
    @hellolk77 3 години тому

    ඔක්කොටොම කලිං talks ටික දීල ඉන්න ඕනි. වහසිබස් ටික දෙඩුවෙ නැත්තං ජනතාව හිතයි මේව ඉබේ වෙනව අපි මොකුත් කරන්නෑ කියල.
    වැඩේ කෙරුනොත් එහෙමයි නොකෙරුනොත් talks ටික හරි ඉතිරියිනෙ. කොහොමත් අපි හදනව නෙවෙයිනෙ කාර්. කයිවාරුව ගහන්න ඕනි ආයෙ නිල්වෙන්න.

  • @kumarimapa7595
    @kumarimapa7595 День тому

    රිලව් ප්‍රශ්නේ විසදන්න බෑ , අලි ප්‍රශ්නෙත් දැම්ම බෑ, හාල් , පොල්, ලුණු වහාම බෑ කාර් නම් පුලුවන් වෙයි.

  • @dissanayakaruwan3539
    @dissanayakaruwan3539 День тому

    Jaya wawa ❤❤

  • @niroshansasika9888
    @niroshansasika9888 День тому

    අනේ මහත්තයෝ මේ ආතල් නොදී මුලින් කෙටි කාලෙකින් කරනව කියපුටික කරල පස්සෙ හිමිහිට ඕව කරමු නේද හා නැද්ද ..අම්මප🤌

  • @DhanujayaYapabandara-t8v
    @DhanujayaYapabandara-t8v День тому +1

    ඒ ඒ අවස්තාවට ඒ කයිය ගහන සීන් එකක් ය්ජියෙන්නෙ😂

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 День тому

    අනේ වාහන නම් නොහැදුවාට කමක් නෑ. ජපන් වාහන සාධාරණ මිලකට දෙන්න.
    අපට පුළුවන් කර්මාන්ත තියෙනව නේ. ඒව දියුණු කරන්න.

  • @note3files799
    @note3files799 День тому +1

    ජපානෙ used cars ගෙනාව නම් 200% බදු ගැහුවත් දැරිය හැකි මිලකට මිනිස්සුන්ට ගන්න පුලුවන්.
    අනුර එන්න කලින් කිව්වා used japan cars ගෙන්නනවා කියල.
    දැන් කතාව වෙනස් කරන්න එපා. හදපු කාලෙක ආනයන නවත්තන්න. දැන් ඔයාලගෙ පොරොන්දු ඉටු කරන්න

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 День тому +1

    කියව කියව ඉන්නේ නැතුව කරපන්... මිනිසුන්ට කතා අහල ඇති වෙලා තියෙන්නේ

  • @srisongs-sl
    @srisongs-sl День тому +8

    මුන්ට හොඳ වැඩේ හැබැයි වුණේ😂

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 День тому

    වේල් 3 කන්න නැති රට
    වාහන හදන්න යනවා මරු

  • @isanka69
    @isanka69 День тому

    මෙහෙ හදන ඒවා ගෙන්වන ඒවාටත් වඩා ඩබල් නෙ...😁😁

  • @shanakananayakkara4201
    @shanakananayakkara4201 День тому +1

    Good luck to you, Sunil Sahodaraya. We all trust you and have confidence in you fully. Let's have all the Natinal Policies in place to start building our battered economy. ❤❤❤

  • @deejay909
    @deejay909 День тому

    😂😂😂😂.. හාල් ටික දීගන්න බෑ..කතාව කාර් නිෂ්පාදනය කරන්න.. 😂😂😂😂 කයිය විතරයි වැඩ නෑ..

  • @asanthaification
    @asanthaification 14 годин тому

    බයිලානම් ඕනේ තරම් ගහන්න පුලුවන්.ඒත් මොකක් හරි කර්මාන්තයක් පටන් ගත්තොත් උබලාට පුලුවන් ව්‍රතීය සමිති හදන්න විතරයි 😂😂

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b День тому

    සහෝදරවරු ඉන්නේ විපක්ෂයේ නෙමෙයි දැන් ආණ්ඩුවේ දැන් විසිල් හොඳටෝම ඇති බල්ටීඕනෑ

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 День тому +5

    කයිය නැතුව වැඩෙයි ඕන එතකොට සැලියුට් එක දෙන්නම්.

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 7 годин тому

      Yakooo vada pennann a one api....😅...naththan u uge gedara car hadannada.....😂😂 Kammali gothaya

  • @chinthakalakmal9352
    @chinthakalakmal9352 День тому

    කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරහන් 😂😂😂

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 День тому

    එක පෑන් පාරකින් වෙනස් කරන්න පුලුවන් කියලා කියපු හාල් මිල

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 День тому

    ගෝටාට කලින් පිම්ම පනින්න වෙනවා මේ විදියට ගියොත්...වේදිකා උඩ කියපු දේවල් ටික ටික අමතක වෙනවා වගේ..නමුත් ජනතා අපි ඔබලට එකගව ඡන්දය දුන්නද උන පොාරොන්දු අපට මතකයි...

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 5 годин тому

    කටින් ද කාර් හදන්නේ....😂😂😂 අනේ පලයන් බං

  • @LahiruSrimal-e5x
    @LahiruSrimal-e5x День тому

    ලංකාවෙ 85% ක් පදින්නෙ කුලියාපිටියෙ වොක්ස්වැගන් නිසා අවුලක් නෑ

  • @unlimitedceylon
    @unlimitedceylon День тому

    තාම කායිවාරුව ඉවර නෑ මුන්ගෙ😂

  • @SubodhaPethum
    @SubodhaPethum День тому

    කයිය විතරයි 😂😂😂

  • @DoggoWorldFantasy
    @DoggoWorldFantasy День тому

    වාහන ගේන්න දෙන්න මුලින්ම.
    ඊට පස්සේ වාහන එකලස් කරන කර්මාන්ත ශාලාවක් ගේන්න බලන්න.
    ඊටත් පස්සේ වාහන හදන්න ගන්න පුලුවන් නම්.
    දැනට ලංකාව ඇතුලෙ හදන වාහන වල ගනන් ඇහුවම තමයි තරු පේන්නේ 😅

  • @m.gariyaratne450
    @m.gariyaratne450 День тому

    වේයන්ගොඩ නිදානෙ තවම විකුනගන්න බැරි උනාද

  • @ජීවක4
    @ජීවක4 День тому

    හැමදාඹ බලාගෙන ඉන්නව නැට්ටුක්කරුවො බලන් ඉන්නව එත් කෂ කාරයෝ විතරයි.....😂😂😂😂😂😂 උඹලගේ පම්පෝරි අහල එපාවෙලා ඉන්නේ

  • @Happy.Moments.315
    @Happy.Moments.315 День тому

    කියන කතාව ඇත්ත... ලොකු දැනුමක් තියන කෙනෙක් වෙන්න ඕනෙ නෑ මේ දේවල් කරන්න...... දේශීය දියර කිරි කර්මාන්තෙට සහන දෙන්න දැනටත් තීරණ අරන් තියනවනෙ ඒ වගේ අනෙත් දේශීය කර්මාන්ත වලත් අය කරන් බදු අඩු කරලා..අවශ්‍ය තාක්ශනය දැනුම් දෙන්න වැඩපීවෙලක් හදලා..අඩු පොලී ණය වගේ පහසුකම් දෙනවනම් ලොකු වෙනසක් වෙයි...
    159 ක් ඉන්න ආණ්ඩුවකට මේ දේවල් කරන්න ගොඩක් අමාරු දේවල් නෙවෙයි...අනුර රනිල් සජිත් මහින්ද කවුරු උනත් මේ රට හැදුවොත් තමයි අපේ ජීවිතත් ලස්සන වෙන්නෙ....

  • @pemilransilal3359
    @pemilransilal3359 8 годин тому

    අනේ හඳුවෝ ඉස්සෙල්ලම ගන්න පුළුවන් ගානකට හොඳ කාර් ටිකක් ගෙනත් පස්සේ හදහන්. එකලස් කරලා ලොකු ගණන් වලට දෙන්න එපා දේශීය වුණත් හොඳ සුවපහසු අතේ තියෙන පොඩි ගානකින් අරන් පදින්න පුළුවන් වාහනයක් දෙන්න බයිලා නැතුව. වැඩ නෑ පම්පෝරි බයිලා ලොරි ටෝක්ස් නම් තියෙනවා

  • @ronalrathnayaka2857
    @ronalrathnayaka2857 День тому

    ලේ දාඩිය වලින් උගුරු ලේ රහ වෙනකල් පාරක් පාරක් ගානෙ කැට එකතු කරල කැප කිරීම් කරල පක්ශය වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු ගැනවත් හිතල කයිය නතර කරල වැඩ කරල පෙන්නන්න ඇමති තුමා.අලුත් බලාපොරොත්තු දෙන්න කලින් දීපු බලාපොරොත්තු ටික වත් කරල ඉන්ටකෝ.

  • @UpaliSanadeeraarchchilaga
    @UpaliSanadeeraarchchilaga День тому +1

    ,මොඩ වාඩ නොකර කුසිකර්මය දියුනු කෙරපන්

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera5424 День тому +1

    අම්මෝ දෙකයි පනහෙ එවුන්ගෙ අදෝනාවල් ගොඩ 🤣🤣

    • @if_he_never_died7
      @if_he_never_died7 День тому

      na me fake account walin dana comment godak thiyenne

  • @12nilantha78
    @12nilantha78 21 годину тому

    සහෝදරයා .. කාර් හදන්න කලින් 18% විකුනනකොට බද්ද.. බිලට නොදා ඉන්න ජුවලරි ආයතන ගැන සොයාබලන්න 😂😂😂 අත්දැකීමෙන් කියන්නෙ

  • @thilina.sampath
    @thilina.sampath 9 годин тому

    දැන් මේ ගොල්ලෝ ආණ්ඩුවේ කියලා කවුරු හරි කියලා දෙන්න. 2/3 බලයක් තියෙනවා. කරන්න පුළුවන් දේවල් කිව්වනම් වටිනවා. කයිය නම් max

  • @shanakadevinda632
    @shanakadevinda632 День тому

    කලබල වෙන්න එපා. ලංකාවේ වාහන හදන්නෙ නෑ. හදන්න පුළුවන් කියලා කියන්නේ. . මාර්කට් එක අල්ලන්න බැරුව හදා වැඩක් නෑ. . වාහනේක කොටසක් හදන්න පුළුවන්. ඒක ප්‍රධාන සමාගමකට දෙන්න වෙනවා. .

  • @SunilDeserom
    @SunilDeserom День тому

    හදන්න පුලුවන් විකුනන්න බෑ මොකද මිල දෙගුනය්