2012 ලෝක විනාශය මතකද.? | Maya Civilization |

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 165

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 роки тому +8

    2012 දි අවසන් උනේ 3D යුගයයි. දැං මේ අපි ජීවත් වන්නේ 5D යුගයේ ආරම්භක යුගයයි. වර්ථමානයේ පවතින වසංගත හා ඉදිරියේ ඇති වන 3 වන ලෝක යුද්ධය මගින් ඉතිරි වන්නේ 5D යුගයයි.
    තෙරුවන් සරණයි. ❤️

  • @anuruddhabandara8615
    @anuruddhabandara8615 4 роки тому +9

    ඇත්තටම මල්ලි ඔයාගෙ කටහඬ නම් හරිම ප්‍රසන්නයි. Vedio එකේ content එකත් වැදගත්. ස්තූතියි..

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 роки тому +21

    නියම වීඩියෝඑක අයියෙ. 👌

  • @eveledge9847
    @eveledge9847 4 роки тому +26

    සමහර විට මායා ශිෂ්ටාචාරය කැලැන්ඩරය හරි වෙන්න පුළුවන් .නමුත් දින චක්‍රය අපේ ගණිතයෙන් වෙනස් වෙන්න පුළුවන්නේ .එතකොට හරිම වර්ෂය 2012 නෙමයි වෙන්න පුළුවන්

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 роки тому +55

    විශ්වයේ සංචාරය කරමින් ජීවත්වෙන අති දියුනු පිටසක්වල ජීවින් ටිකක් පෘථිවිය ලගින් යනකොට නොදියුනු මිනිසුන්ව දැක්ක. උන්ට අනුකම්පා හිතුන. උන්ගෙ තාක්ශනයෙන් ටිකක් අපිට කියලදීල උන්ටික යන්නගියා. සරලයි 😂😂😂

    • @sandaruonline1680
      @sandaruonline1680 4 роки тому +4

      😂😂

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 роки тому +4

      🤣😂😂

    • @janinduchamod
      @janinduchamod 4 роки тому +3

      😂😂😂😂😂

    • @vimukthipuswewala8697
      @vimukthipuswewala8697 4 роки тому +1

      සිරා...😒

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 роки тому +2

      @@vimukthipuswewala8697 😂 දන්නෑ බන්. හැබැයි ඒ වගේ මත දරන පුරාවිද්‍යාක්ඣයොත් ඉන්නව...👍 මොකද ඒ වගේ තාක්ශනයක් ඒ කාලෙ අපිට තිබ්බ නම් ඒවගෙන් කොටසක්හරි සුරැකෙන්න ඕන.

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 роки тому +6

    Physics+Maths+Astronomy =Mayan ,Egypt,Sri Lankan Technologies

  • @sahanrasanga9411
    @sahanrasanga9411 4 роки тому +6

    අ වටපිට බ්‍රෝ උබෙ කටහඩ නන් සුපිරිම එකක් හොදෙ😍

  • @prabathkumara9071
    @prabathkumara9071 4 роки тому +5

    දිගටම කරන්න අයියේ ගොඩක් හොඳ video එකක්

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +8

    ඒක නමී බොහෝම වැදගත් ස්තුතියි වට පිට 🤝👍❤

  • @newtonra4337
    @newtonra4337 4 роки тому +10

    මායා වරුන්ගෙන් පසුව කොහොමද ඇස්ටෙක් වරු ඇතිඋනේ Vedio එකක් කරන්න

    • @yu-iw2id
      @yu-iw2id 3 роки тому

      මායාවරුන්ව ඇස්ටෙක්වරුන් පැරැද්දුවෙ නෑ. ඇස්ටෙක්වරු ආවෙ zapotec,mixtec,toltec පරද්දල.මායාවරුන්ව පැරැද්දුවෙ ලෝකෙ ජරාම ජාතීන්වන යුරෝපීය ජාතිකයක් වෙන ස්පාඤ්ඤ ජාතිය.ඇස්ටෙක් වරුන්ව්ත් නැතිකලේ ඔවුන්. මායාවරු ඇස්ටෙක් වරු පැරදෙන්න හේතුව. හොඳ ආයුධ නැති නිසා

    • @yu-iw2id
      @yu-iw2id 3 роки тому

      මායාවරු තාම ඉන්නව ගෝතමාලාවෙ

  • @anonymouswriter7437
    @anonymouswriter7437 4 роки тому +20

    ලෝකයේ තිබිච්ච මෙතරම් දියුණු නිර්මාණ ඇයි හැම තිස්සෙම පිටසක්වල ජීවීන්ගේ ගිණුමටම දාන්නේ? මෙහෙම දියුණු තාක්ෂණික නිර්මාණ පෘථිවි වාසීන්ට සිදුකරන්න බැරි ඇයි? පොඩ්ඩක් බුද්දීමත්ව හිතලා බලන්න, මෙහෙම තාක්ෂණයක් පෘථිවියේ තිබිලා ඒක පස්සේ කාලෙක නැතිවෙලා ගියා වෙන්න බැරිද?, හරියට ලංකාවේ ඉස්සර, ඒ කියන්නේ රජ කාලේ තිබුණු තාක්ෂනය අද අපි ගාව නෑ වගේ.

  • @shenalrozairo9142
    @shenalrozairo9142 4 роки тому +5

    Aiye background music ekanam supiri video ekatama galapanawa. Anith video walatath ekama oneh 😍😘

  • @Leo-mq5pe
    @Leo-mq5pe 3 роки тому

    සමහරවිට මේ සිතුවම්වල තියෙන යානා මායාවරු පාවිච්චි කරා නෙමෙයි එයාල අනාගතය දැකල ඇන්ද සිතුවම් වෙන්නත් පුලුවන්.. මගෙ අදහසක් විතරයි මේක..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 роки тому

    නොදුටු ලෝකය You Tube Chanel එකට සම කරන්න පුලුවන් එකම Chanel එක,හරිම පැහාදිලියි ඉදිරිපත් කිරීම්..👍❤💜️💛

  • @isalawickramasuriya1182
    @isalawickramasuriya1182 4 роки тому +5

    මායා ශිශ්ටාචාරයේ අලුත් පරිඡේදයක් 2012 අරම්භ උනා කියල සමහරු කියනවා

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 4 роки тому +11

    මායාවරුන්ගෙ කැලන්ඩරෙ දිනය ලෙහෙසියෙන් අපිට තෙරුම් ගන්න පුලුවන් ද කියලා ප්‍රශ්නයක් එනවා සමහරවිට අපෙ අය 2012 කිව්වෙ 2021 වගෙ වෙනස්කම් තියෙන්න පුලුවන් මන් එ නිකන් උදාහරණයකට ගත්තෙ නැත්තන් තාමත් ජීවත් වෙලා ඉන්න මායාවරුන්ගෙ අවසාන පුද්ගලයත් මිය යන අවුරුද්ද 2012 වෙලා මායාවරුන්ගෙ ලෝකෙ විනාශ වෙන එක අතුරුදහන් වෙන එක අපෙ අය ලෝක විනාශය කියලා හිතුවා ද කියන්නත් බැ එ කොහොම උනත් හැම මගුලටම පිටසකවලයො ගාවගන්න එක නම් මහා ගොබ්බ වැඩක් තමන්ගෙම මිනිස්සු අසාමන්‍ය දෙයක් කරලා තිබ්බාම එක වෙන ගිනුමකට දාලා ඒක දැන්වත් නතර නොකර දිගටම කරගෙන ගියොත් , එක පුරුද්දකට යයි .

  • @rameshchanaka2016
    @rameshchanaka2016 4 роки тому +5

    අයියේ ඔකුන් ඔය උන්හේ කියන්නේ අපේ ඒවාටනේ...

  • @nuwindachamika2987
    @nuwindachamika2987 4 роки тому +3

    Ftta බ්න් උබනම් අයියේ මේ වෙනකම් දාපු හැම වීඩියෝ එක බැලුවා 👌👌

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 роки тому +1

      ඔලිවර් ක්ව්න්

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 роки тому

      මාව පිස්සු වට්ටපු කතාවක් බං ඔක එ වගෙ කතාවක් දැක්කා වත් නැ ආයෙ.මම ඔලිවර් ගෙන් "ඉගෙන ගත්තෙ කවුරුත් විශ්වාස කරන්න බැ" කියලා එක.

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +7

    සුපිරි තුන්වෙනිපාරටත් මුණත් එක්ක Video එක ක් කරානේ 😜😍 ආදරේයි මචන් 🙄😑😐📯🌎

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 роки тому +1

    නියමයි නියමයි වටපිට...

  • @chathura174
    @chathura174 4 роки тому +8

    mata hithena widihata rajathumage sohone pinthurenam anith paththata harewwama penne wenama deyak wagene.uda thiyena kali dakkama ewa gravity ekata ellennai one.e wagema oluwata passen thiyena redi kalla wage ekath pallehata bara wela wagei penne anith paththata harawala baluwama.ithin e paththa harewwoth penne rajathuma indan innawa kanuwak langa.nathnam rajathumage badata udin kanuwakin thada karanawa wage.samaharawita rajathuma maruna widiha wenna puluwan neda.

  • @cripto-settings
    @cripto-settings Рік тому

    2012ලොක විනාශය පටන්ගත්තා...එක බල්බයක් පිච්චෙනවා වගේ ක්ෂණිකව වෙන්නෑ. ටික ටික වෙන දෙයක්..ලොක විනාශයේ ස්වර්ණමය යුගය දැන් පටන් ගත්තා..තාක්ෂණයේ අදික දියුණුව(Ai) එකිකම ටික ටික ලොකය විනාශ වෙලා යයි

  • @solomonperera9479
    @solomonperera9479 Рік тому +1

    මායාවරු කියන්නේ දියුණු ශිෂ්ටාචාරයක් .ඔවුන් ගොඩක් ඉදිරියට ගියත් අවසානෙදි විනාශ වෙලා .ඒක වුනේ කොහොමද කියන එක තමා ගැටලුවක් වෙන්නෙ .

  • @dilumlakshan598
    @dilumlakshan598 4 роки тому +3

    සුපිරි අයියේ කටහඩ 😍👌

  • @indikanilantha6546
    @indikanilantha6546 4 роки тому +1

    Super video ekk aiye ❤❤❤👍👍

  • @lasiththarinda474
    @lasiththarinda474 4 роки тому +1

    Watpita aiiye lankwe thiiba තාක්ෂණය gnath podi vidio ekak kranna ❤️

  • @DammikaDissanayaka-iv8zq
    @DammikaDissanayaka-iv8zq 9 місяців тому

    Ade kollge muna😂 watapita ela😂❤

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 роки тому

    මේව අහනකොට හිරිගඩු පිපෙනව...💚❤️💛🧡

  • @r.msachinthadulshanyapa2005

    මගේ ආසම විෂය ඉතිහාසය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰

  • @sleditingbro1435
    @sleditingbro1435 3 роки тому +1

    End of the world 2012 film එක ගන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නකො

  • @TharinduM2541
    @TharinduM2541 Рік тому +1

    2012 අනිත් පැත්තට බැලුවාම එන එක වෙන්න බැරිද🙂

  • @virajmadhuranga1567
    @virajmadhuranga1567 4 роки тому +2

    ඇත්තටම ලෝක විනාශය 2030 සැප් 19 දීය එයට 2020 අඩිතාලම වැටේ

  • @designereagle5456
    @designereagle5456 4 роки тому +2

    assasin creed කතාවත් 2000 ඉදන් ඔය කතාව තියෙනවා එ්ක අැත්තද

  • @kasunsankalpa1929
    @kasunsankalpa1929 4 роки тому +9

    විනාශ කරලා නැ ඒව තියෙනවා අපිට කියන්නෙ විනාශ කරලා කියලා

  • @w.dsudarshana4378
    @w.dsudarshana4378 4 роки тому +2

    මායන් ශිෂ්ටාචාරය හෙළ ශිෂ්ටාචාරය හා සම්බන්දයි ද? මේ ගැන හොයල බලන්න

  • @sameennishan5289
    @sameennishan5289 3 роки тому +3

    මායා බෝන්චි හිටවන්න ඇත්තෙ ඕකුන් තමයි

  • @nithinmadushan27
    @nithinmadushan27 4 роки тому

    Thanks for your information...

  • @harshanaprasad1921
    @harshanaprasad1921 4 роки тому

    Hoda video ekak 💖💞

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 роки тому +2

    👍😎 සු පි රී

  • @JJDilla
    @JJDilla 4 роки тому +4

    Thanx watapita😍💞🌸

  • @chrisdhambarage4968
    @chrisdhambarage4968 4 роки тому

    Aiye oya niyama video ekaka dala thiyenne habai oya ahala thiyanawada lokeye bihiwehcha shreshtama anawaki kiyanna gana eya thamai Baba Vanga eya kiyapu okkoma anawaki hari giya eya kiyana widihata Lokaye vinasaya siduwanne 5079 eka budu dahameth thiyanawa

  • @sharashanu5816
    @sharashanu5816 4 роки тому +3

    Thank uuu

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 4 роки тому +2

    සුපිරි

  • @shehandilusha825
    @shehandilusha825 4 роки тому

    Video එක මරු

  • @SamanKumara-bc6yk
    @SamanKumara-bc6yk 4 роки тому +2

    1st comment magean

  • @snooslee6508
    @snooslee6508 4 роки тому +5

    කොහොමත් බටහිර අක්ඤාණයින් කියන දේ හිස්මුදුනෙන් පිලි ගන්න තත්වයක් නේ තියෙන්නේ ,,....
    නමූත් බුදු දහම පිලිගන්න අය නම් එහෙම පිලි ගන්නේ නෑ,...,

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +2

      @Thisaru Yasanjith නෑ,.... වෙනස් කලා නොවේ අන් අය ඒවා අනුකරනය කිරීම නිසා ඒ ඒ ජාතීන්ගේ ක්‍රම අභාවයට ගියා සහ බටහිරිකයන් විසින් ඒ තාක්ෂණය හොරකම් කර විනාශ කරන ලදී,,...

    • @supunjayakody9767
      @supunjayakody9767 4 роки тому

      @Thisaru Yasanjith මාර බුද්දිමත් සිනහලයො 😂😂

  • @රන්දිනුසනුජය

    මටත් මයා බලයක් තියෙඉනම්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Рік тому

    Maya warun ta ath eranama apata wemin pawarina neda. Maya devi mehe neda🙏🙏🙏

  • @nipuna95
    @nipuna95 4 роки тому

    Apocalypto 2006 balala tynwanm adahasak gnna puluwn.. fatta film ekak.. godak aya balala nathuwa athi.. ei kaleth supiri.. den beluwath wensak ne..

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 4 роки тому +1

    Adanm lassanai

  • @chathurinanayakkara7760
    @chathurinanayakkara7760 4 роки тому +1

    ☺☺☺☺much amazing

  • @kv8076
    @kv8076 3 роки тому

    Mayavaruntai tamil pepoles latai sambandayak thiyenawa kiyala lagadi oppu ona

    • @uuu4457
      @uuu4457 3 роки тому

      Sakshi thiyenwd...link ekk wth ?

    • @kv8076
      @kv8076 3 роки тому

      ඔව් බලපන්කො search කරලා

  • @ahuthgodadhammadassi1413
    @ahuthgodadhammadassi1413 4 роки тому

    lassana vedio eka

  • @ruparajapakse5726
    @ruparajapakse5726 3 роки тому

    මයන්වරුගෙ අධිරාජ්‍ය කුමක්ද? මයන්වරුගෙ දින දර්ශනයෙ ගැනත් තොරතුරු අපිට ලබ දෙනවාද? එතකොට මෙසොඇමරිකාව යනු කුමක්ද?😮😟😕👏✌️👌👍

  • @pprelis
    @pprelis 4 роки тому +6

    Watch the movie “APOCALYPTO “ about the Mayans, very good movie, Directed by Mel Gibson, guarantee you will watch the movie till the end interesting,

  • @dontgetinfluencedbycelebri5055
    @dontgetinfluencedbycelebri5055 3 роки тому

    Oya raja ravanada danne na

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 роки тому +5

    ලෝක විනාශය වෙනකොට මන් හිටියේ 5 හේ😅

    • @TV-kh6gb
      @TV-kh6gb 4 роки тому +1

      හිමා bro mat 5 hitiye bn

    • @peshalaimesh9303
      @peshalaimesh9303 4 роки тому +1

      Api 9 do hitiye 😅

    • @darkatomgaming541
      @darkatomgaming541 4 роки тому +1

      @@TV-kh6gb මාත් 5 හේ හිටියෙ 😂🔫

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 3 роки тому +1

      ade uba mage wayase

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 3 роки тому +1

      උබ දිගටම 5 ඉන්ඩ තිබ්බේ..😂😂😂🤣🤣🤣

  • @lahiruwithexcel112
    @lahiruwithexcel112 4 роки тому +2

    2012 end of the world....maya waruntha anuwa aka yougayakin thawa yougayakata maru una kiyana aka....2012 passe dan poddak balanna mokada wenne kiyala (Wildfire awa, COVID-19, awa, USA wala aulak awage godak dewel wela thiyanawa 2012 passe.....Channel aka niyamai bro.

  • @spiderkolla8235
    @spiderkolla8235 3 роки тому +1

    2012 ලෝක විනාශය කියලා කිව්වේ අන්තිම ඉලක්කම් දෙක මාරු වෙලා . හරි අවුරුද්ද 2021

  • @virajinibois4913
    @virajinibois4913 Рік тому +1

    මායාවරුන් මිය ගිය නිසා මායාවරුන්ගේ 2012 කැලැන්ඩරේ ඉවර වුණා

    • @virajinibois4913
      @virajinibois4913 Рік тому

      මැරුවේ පිටසක්වල ජීවීන් .කියලා මට හිතෙනවා

    • @virajinibois4913
      @virajinibois4913 Рік тому

      මායාවරුන් පිටසක්වල ජීවීන්ගෙන් නුවණ ගෙන . ඔවුන් වෙන කාටවත් එය බෙදාදෙයි නිසා

  • @blBeatSauce2118
    @blBeatSauce2118 4 роки тому +1

    Aurudu 4000kata kalin uyagatya lankawe rawana rajjuruwoth idapu kale

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 роки тому +5

    Ammo e dws wala thibuna baya 🤭🤭🤭😢

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 роки тому

    Thanks

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 роки тому +2

    Ela 🔥🔥💥

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 роки тому

    Wadagath video ekak.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Рік тому

    මූන පෙන්නලත් වීඩියෝ කරලා තියෙනවා නෙහ් 💯

  • @amananuz3187
    @amananuz3187 4 роки тому

    Mayawa. Loketa ennne babaylonr wala athatama magic kiyne ..jin conrol ekk magic krna kohmtg hoda na. qurane me dewl thynv

  • @isurumawadawila5143
    @isurumawadawila5143 2 роки тому

    2012 ලෝක විනාශය නතර කරේ රාවණ වෙන්න පුළුවන් නේද? 😎😎

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +3

    ලෝක විනාශය ඒකත් අමුතුම අත්දැකීමක් 😑😐🙄😍😜

  • @thiramalli6050
    @thiramalli6050 4 роки тому +1

    Loke winashya kiyanne ekeware athiwene deyak neme me wemin yanne eke

  • @buddhiravimal7404
    @buddhiravimal7404 2 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @sangeethwaruna2334
    @sangeethwaruna2334 4 роки тому +2

    Matanm Merlin tami matak une❤️

  • @GAMINGCOBRA-k3d
    @GAMINGCOBRA-k3d 4 роки тому +7

    අයියෙ ඔයා ලෝකේ හැම දෙයක් ගැනම තොරතුරු හොයනවද

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lilyanderson7364
    @lilyanderson7364 4 роки тому

    මට බයයි 😖😖😖😱😱

  • @chandaneedasanayaka287
    @chandaneedasanayaka287 4 роки тому +1

    Ravana da?

  • @hansani97
    @hansani97 4 роки тому +1

    ❤️🔥❤️

  • @thilankasadaruwan3818
    @thilankasadaruwan3818 2 роки тому

    2012 me thamai patan ganma

  • @Visibletoanyone82
    @Visibletoanyone82 3 роки тому +1

    අයියගේ මූන දැක්කෙ කාලෙකින්

  • @dammikadammika5285
    @dammikadammika5285 4 роки тому +2

    Ma danna Taramin Maya warun Yanu Apea Parani Helayan.

  • @slrashmika8106
    @slrashmika8106 Рік тому

    2012 ඉදන් කරදර විතරයි

  • @anjanalakshan1789
    @anjanalakshan1789 4 роки тому +1

    👍😮😍

  • @nuwanbandara6761
    @nuwanbandara6761 4 роки тому

    ❤ ❤ ❤ ❤ 👀

  • @rajthakumara5641
    @rajthakumara5641 4 роки тому +1

    Ela

  • @Senithu_Chanmith
    @Senithu_Chanmith 4 роки тому

    👍

  • @champikalakmal1186
    @champikalakmal1186 4 роки тому

    ටිකාල් නගරය වර්තාමනයේ අයත් රට මොකද (ටිකාල් නගරය වර්තාමනයේ

  • @neeshakiki877
    @neeshakiki877 3 роки тому

    ❤️👍

  • @sandalalsawkenda8996
    @sandalalsawkenda8996 4 роки тому

    👍🤝💓

  • @thilankasadaruwan3818
    @thilankasadaruwan3818 2 роки тому

    2012 lokoe vinase aththa.

  • @dulasan6529
    @dulasan6529 4 роки тому +2

    🤙😎🤘

  • @laxhmiperera7215
    @laxhmiperera7215 Рік тому

    Bahirawa. Adahilla.

  • @AndroidLanka
    @AndroidLanka 4 роки тому +3

    👨‍❤️‍

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 роки тому

    Ay danne na mayawaruta budun gana nodanune.

  • @kavindusaranga6265
    @kavindusaranga6265 4 роки тому +1

    Aiye Denzel Washington ge Life story eka gana video ekak karannako

  • @santhasumana4291
    @santhasumana4291 4 роки тому +2

    ❤️🖤

  • @slgamehart
    @slgamehart 4 роки тому +15

    😁මායාවරු dislike කරල.😁

  • @sandunvithana867
    @sandunvithana867 3 роки тому

    Maya 😅😅😅

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +4

    ලෝක විනාශය 2012 හි අනිත් පැත්ත වෙන්න බැරිද ?? 2102 වෙන්න බැරිද 🙄🙄🙄

  • @ytcreations3128
    @ytcreations3128 3 роки тому

    2050 lankawa loke prabala ratak wei kiyala bln inna minsunge anagathe mekn bla gna 🤣🤣

  • @sharkerknightz1254
    @sharkerknightz1254 4 роки тому

    Oya rewla kapala daapiya.................