පිරමීඩ යුගයේ පරිගණකය | Stonehenge Sinhala |

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 85

  • @jdtravel178
    @jdtravel178 4 роки тому +38

    අභිරහස් වලට කැමති අය ලයික් එකක් දෙන්ඩෝ...

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 роки тому +16

    මම හිතන්නේ Stonehenge හදලා තියෙන්නේ අහසේ දිස්වන තරුරටා සමග දින ගනණය කිරීමට, හිරුගෙන් වැටෙන හෙවනල්ලත් සමග කාලය නිර්ණය කිරීම වගේම ඊටත් එහා තාරකා රටා අතර සිදුවන වෙනස්කම් අනුව සිදුවිය හැකි අනතුරු ගැනත් දැනගන්න ඇති,
    උදාහරණයක් විදිහට 2004 දී සුනාමි අනතුර සිදුවන කාලසීමාවේදී තරු රටා අතර යම් වෙනස්කම් සිදුවූ බව නාසාආයතනය ප්‍රකාශකලා.
    ඇත්තටම පරිගණකයක් වෙන්න ඇති

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 роки тому +31

    මිනිසා කියන්නෙත් දෙමුහුම්කරණය වුන ජිවියෙක් වෙන්න පුළුවන් නේද ❔
    (Alien hybrid theory එකට අනුව)
    මේ වගේ දේවල් නිර්මාණය කරන්න aliens ලගේ සම්බන්ධයක් තියෙනවා වෙන්නත් පුළුවන් ඒත් ඒ කාලේ මිනිස්සුත් එක්ක සම්බන්ධකම් පවත්වපු aliens ලා දැන් කෝ???

    • @chanukz9798
      @chanukz9798 4 роки тому +3

      වෙන්න පුලුවන්ද නෙවේ ඒම තමයි

    • @samankumara167
      @samankumara167 4 роки тому +2

      අන්න එතන තමා ප්‍රශ්නේ

    • @samankumara167
      @samankumara167 4 роки тому +1

      අන්න එතන තමා ප්‍රශ්නේ

  • @lankashama124
    @lankashama124 4 роки тому +4

    නියමයි බ්‍රෝ නියමයි .මම ඕක බලන්න ගියා ..පට්ට .

  • @welesuda8686
    @welesuda8686 4 роки тому +22

    ඕක ඉස්සර හිටපු උන් අපිට ආතල් දෙන්න කරපු වැඩක්, මේකේ ආතල් එක තියෙන්නේ අද හෙට නෙවෙයි තව ඖරුදු තුන්-හාරදාහකින් කිය කිය ඕක හදන්න ඇති උන් දන්නවා තව අවුරුදු 3000-4000කින් මිනිස්සු මොකද්ද යකෝ මේ කිය කියා ඔලුව ගලේ ගහන් කල්පනා කරවා කියලා
    අපේ ආදිවාසීනුත් පට්ට ආතල් ඩයල් බන්

    • @chamith256
      @chamith256 4 роки тому +1

      api karana samahara wadath e wage thamai saho

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 роки тому +3

      එතන තියෙන අතල් එක ඒඒ ලොකු පසාන එතනට අවෙ කොහොමද කියන එක

    • @thalaremixedproduction
      @thalaremixedproduction 4 роки тому +1

      අනිවාර්යයෙන් 😌😂

    • @welesuda8686
      @welesuda8686 4 роки тому +1

      @@imeshmadusanka5838 එහෙම තමා ආතල් දන්න මිනිස්සු තව එකෙක් බයිට් කරන්න තියෙනවනම් අපායට හරි ගිහින් එනවා
      අන්න ඒකයි ආතල් එක කියන්නේ

    • @anjanadilshan7057
      @anjanadilshan7057 4 роки тому +1

      podi deyak kyannda , uba dnnwda apita athul denna un kohomada ton 20 gal ussala meka haduwe kohomada kyla?

  • @indikamax7643
    @indikamax7643 4 роки тому +11

    රොබින්හුඩ්ට ඊතලයක් වැදිලා එන්නේ ඔතෙන්ට ඔය ගල්කුලු අස්සෙන් හර්න් මතුවෙනවා කාටද මතක ඒ සීන් එක

  • @inuka6969
    @inuka6969 4 роки тому +20

    ඕක හදල තියෙන්නේ වේද පප්පාගේ අරිශ්ටේ බීපු අය. සරලයි

    • @kanchana89
      @kanchana89 4 роки тому +1

      ඒක ඇත්ත

    • @dumindairasinghe3323
      @dumindairasinghe3323 4 роки тому +4

      හදනකොට අරිෂ්ට ඉවර වෙලා ඒකයි ඕක බාගෙට අද තියෙන්නේ

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 роки тому +2

      @@dumindairasinghe3323 නෑ වෙදපප්පා මැරිලා

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 роки тому +2

      රාවණ රජ්ජුරුවෝ

    • @dumindairasinghe3323
      @dumindairasinghe3323 4 роки тому +1

      @K.gayathri Uggalla හොඳ වැඩේ..
      මං කිව්වා මං කුමාරි එක්ක පැනලා යනකොට ඔහොම වෙයි කියලා

  • @kavindualmeida7738
    @kavindualmeida7738 4 роки тому +3

    atlantis ශිෂ්ටාචාරය ගැන video ඒකක් කරන්න පුලුවන්ද ?

  • @DrBrain
    @DrBrain 4 роки тому +5

    නියමයි අයියා එක ❤️😍😍😍❤️👍🏻

  • @dinindu1095
    @dinindu1095 4 роки тому +3

    සුපිරියක් වටපිට අයියේ ❤️🖐️

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 4 роки тому +2

    Transformers 5 movie එකේ Megatron quintessaගේ යෂ්ටිය අරගෙන යන්නේ ඔතනට. ඒකේ කියන්නෙත් මේ නිර්මාණය ආතර් රජුගේ හා මර්ලින්ගේ යුගයට සම්බන්ධයි කියලා (ෆිල්ම් එක බලපු අය දන්නවා) 😊

  • @manoritissera2271
    @manoritissera2271 3 роки тому

    demostration is good

  • @sangeethwaruna2334
    @sangeethwaruna2334 4 роки тому +2

    first comment wow maru vedio eka

  • @wathsalaramal3739
    @wathsalaramal3739 4 роки тому +2

    ඒක නම් පිස්සුවක්

  • @Momentclothing
    @Momentclothing 4 роки тому +3

    සාතන්ගේ යෝධයන් 3:13 (මමත් සාතන්)😎

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 роки тому +13

    ඕක ඒ කාලෙ මිනිස්සු ගත්ත ආතල් එකක්... උන්ට ඕනවුනෙත් අපිව කන්ෆියුස් කරන්නමයි. 😂👍

  • @xancy8640
    @xancy8640 4 роки тому +2

    eka supiri aaa

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 роки тому +1

    එල 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @you6416
    @you6416 4 роки тому +1

    Kathawa pehedili elama watapita❤️

  • @pubuduwickramarathna6421
    @pubuduwickramarathna6421 4 роки тому +1

    Niyamai

  • @kinsle4633
    @kinsle4633 4 роки тому +8

    ලංකාවෙ පුරාන ස්තුපවල ඉහල හතරැස් කොටුවලට ලොකු ගල් කැටය්ම් උඩ්ට ගියෙ කොහොමද.?

  • @SAIIS2011
    @SAIIS2011 2 роки тому +1

    Thank you 😍😍😍😍👍👍👍😎😎🤣🤣🤣🤣

  • @blckvoice7583
    @blckvoice7583 4 роки тому +1

    Patta

  • @Ellbthilanka
    @Ellbthilanka 4 роки тому +2

    Me location ekama thiynawa Transformar film eketh👆🏼

  • @devindunawanjana4469
    @devindunawanjana4469 4 роки тому +1

    lankawe ekak ganath kiyanda

  • @sunks47
    @sunks47 4 роки тому +3

    Aiyage hama vedio ekama hodai bro❤🧡💛💚💙💜🖤

  • @slmusic2045
    @slmusic2045 4 роки тому +2

    Ayya palaweniyata mama balanne mawa matakada

  • @ExclusiveTechniques
    @ExclusiveTechniques 4 роки тому +2

    01:10
    Ow mage wallpaper eka Oka Newey!

  • @mrjust12121
    @mrjust12121 4 роки тому +1

    Lankawa ganath dapan machan

  • @sameeragayan2135
    @sameeragayan2135 4 роки тому +1

    Ela...

  • @malinirmala6866
    @malinirmala6866 4 роки тому +2

    👍👍👍👍👍👍

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 роки тому +1

    පිටසක්වලයෙක් කනෙ පහරක් ගැහුවද ලගදි.

  • @kanchana89
    @kanchana89 4 роки тому

    Supiri aiya. Maru video eka .🤣🤣🤣😂😂😂🤩🤩

  • @theworld8613
    @theworld8613 Рік тому

    ඕක ඔරලෝසුවක් වෙන්න පුළුවන් 🤔⚠️️☝️

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 роки тому +2

    Maru 😍❤

  • @nadijasamodya9474
    @nadijasamodya9474 4 роки тому

    ෆිල්ම් හදනකොට එඩිට් කරන්න ඕනෙ තැන් ඇයි කොළ පාට රෙදි වලින් ආවරණය කරන්නෙ. Vedio එකක් ඕනෙ

    • @WatapitaVlog
      @WatapitaVlog  4 роки тому +2

      watapita green screen kiyla search krla balanna..kalin krala thiyenwa e gana

  • @vishwapromoda4589
    @vishwapromoda4589 4 роки тому

    Elaaaaa

  • @devindurandeepagamage8747
    @devindurandeepagamage8747 4 роки тому +1

    1st

  • @bro6275
    @bro6275 4 роки тому +1

    fta

  • @indikauwmr
    @indikauwmr 4 роки тому +1

    👍

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +1

    අනේ මන්දා වට පිට

  • @chashinthadeshan754
    @chashinthadeshan754 4 роки тому +1

    💓👍💞💕💟👊

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 4 роки тому +2

    ඕක සුද්දො වැද්දෝ කාලේ ආතල් එකට හදපු එකක් මුන් එක එක ලබ්බවල් වලට අල්ලගෙන හේතු කියනවා. එකෙක් කියන්නේ එක දෙයක් අනෙකා කියන්නේ වෙන දෙයක්. අපේ උන් කටත් ඇරන් අහගෙන ඉන්නවා 😂😂

  • @slmusic2045
    @slmusic2045 4 роки тому +2

    Ex a land

  • @kanchana89
    @kanchana89 4 роки тому

    Korona bo une chinenda koheda.mokada chine eunta api kiyanne konde badapu chinno kiyalana.eke ritran eka ganna wennathi

  • @indikakumarage6768
    @indikakumarage6768 4 роки тому +1

    Lp

  • @ddeshan8081
    @ddeshan8081 4 роки тому +1

    oya kaale computer thibba kiuwa eka Adu wayasin ipaduna ekekda koheda 😂😂😂. itama eka eka wena wenama Katha kiyanawa. unta one famous wenna bn 😂. ekai gon Katha kiyanne 😂.

  • @sandunmadushanka3774
    @sandunmadushanka3774 4 роки тому +1

    😂😂😂😂

  • @gamagesuranga1718
    @gamagesuranga1718 4 роки тому

    පිරමීඩ හැදුවෙ පිටසකවලින් ආපු කවුරුත් නෙවෙයි. හෙළ සම්බවයක් ඇති කලු මිටි මිනිස්සු පිරිසක්. මේ ස්ටෝන් හෙන්ජ් එක වුනත් ශෛලමය නිර්මාණ කරපු එකම මිනිස්සු වුන අපේ හෙළ මිනිසුන් නිර්මාණය නොකලා කියන්න කාටද පුලුවන්....??

  • @ima9912
    @ima9912 3 роки тому

    👍

  • @meewanapalanerahula2031
    @meewanapalanerahula2031 2 роки тому

    👍