අනුරගේ පරිවර්තකයාට දෙමළ අමතක වෙයි

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews #anurakumaradissanayake #lka
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #UA-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

КОМЕНТАРІ • 218

  • @migidadesilva6104
    @migidadesilva6104 Місяць тому +452

    මොහු වෛද්‍යවරයෙක්.තාවකාලිකව නේවාසික වෘතිය කල්දාල මාලිමාව සමඟ එකතුවෙල.❤️

    • @yajasaji5955
      @yajasaji5955 Місяць тому +14

      ඇත්තම ද...❤❤

    • @migidadesilva6104
      @migidadesilva6104 Місяць тому

      @@yajasaji5955 ඔව්.ඔහුගෙ ගම ජාඇල.කතෝලික.බාසා තුනම හොඳට පුළුවන්.MB,BS..තවම ලියාපදිජචිවෙල නැහැ. 1Internshio එක කල්දාල.වසර 4ක් තුල නේවාසික වෛද්‍ය වෘතිය කල යුතුය.මැතිවරණය පසුව ඔහු එය කරාවි.

    • @ravdon4776
      @ravdon4776 Місяць тому

      ​@@yajasaji5955ඔවු ඉන්ටවීව් එකේ කිව්ව මේ වැඩේ ඉඅවර කරල ඩොක්ට වෙනව කියල

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 Місяць тому

      ​@@yajasaji5955ඔව්

    • @nimaliperera9457
      @nimaliperera9457 Місяць тому +13

      ස්තූතියි ...bro... ❤

  • @__DIAS__000
    @__DIAS__000 Місяць тому +165

    කෝකිලන් ඔබ විශිෂ්ටයි පුතා. වෛද්‍ය වෘත්තීයත් අත හරලා ජනතාව වෙනුවෙන් කැප වෙන එක ඔබෙි උතුමි මනුෂ්‍යකම. ස්තුති පුතා හදපතුලෙන්මයි කියන්නේ.
    අනුර සහෝදරයා ඔබයි අපේ එකම නායකයා. ඔබ ජය ගන්නවා ස්තිරයි ඒකාන්තයි.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Місяць тому +131

    පරිවර්තනය චමත්කාරයි අපි හරි ආශාවෙන් අසා සිට්යා (දෙමළ දැනගෙන නොවේ)

  • @Aruna-fl4xi
    @Aruna-fl4xi Місяць тому +140

    නිහතමානී නායකයා..
    අපි 21 ඔබව ජනපති කරනවා..
    ජයවේවා..මාලිමාවට.

    • @SanduniDilshani-q9y
      @SanduniDilshani-q9y Місяць тому

      මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

  • @f.xnobertjeyakumar7864
    @f.xnobertjeyakumar7864 Місяць тому +85

    නැගෙනහිර බොහෝ දෙමළ ජනතාවත් අනුර සහෝදරයාටයි vote කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ!!

  • @rudraandco
    @rudraandco Місяць тому +129

    ඒ ඩොක්ටර් හරි කාර්යක්ෂමයි. ක්ෂණිකව ට්‍රාන්ස්ලේට් කරනව.අනුර ගරු ජනපති තුමා එතන නිහතමානී වීම අගය කරන්න අවශ්‍යයි.ඒ හිනාව.ඒ ධෛර්යමත් ස්පර්ශය, ඉතා පිරිසිදු සහෝදරත්වය.
    අපේ පරපුරේ සහෝදරයෝ උගතුන් වූ වගයි.
    උගතුන් වූයේ වෘත්තීයෙන් නොව තමාගේ චන්දය භාවිතා කරන අයුරින්.
    මෙවර මැතිවරණයට බලාපොරොත්තු විය හැකි.

    • @briynkaagg1336
      @briynkaagg1336 Місяць тому

      ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

    • @wewe8504
      @wewe8504 Місяць тому +2

      තුමා නොවයි සහෝදරයා ❤

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e Місяць тому +116

    මිනිසුන්ට ඇත්ත ජීවිතයෙන් ලබා දෙන එකම බලවේගය Npp🧭🧭🧭👍💯

    • @SanduniDilshani-q9y
      @SanduniDilshani-q9y Місяць тому

      මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Місяць тому +225

    පුදුම සහගතයි දෙමළ ජන මනස පරිවර්තනය වී ඇති ආකාරය. ❤❤❤🙏🙏🙏

    • @funnysl8695
      @funnysl8695 Місяць тому

      ඊලග aurdu 5න passe උන් ඔක්කම වෙනස් 😂

    • @shiromaniperera3859
      @shiromaniperera3859 Місяць тому +3

      ඇත්තටම හරිම සතුටුයි මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤

    • @HimeshDx
      @HimeshDx Місяць тому +4

      @@funnysl8695 ay e? Sajiyagei, Jolly Seeyagei gon athal miss wena handada?

    • @sureshsherva5171
      @sureshsherva5171 Місяць тому +1

      මාලිමාවට ජයවේවා

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z Місяць тому +57

    ඔහු පරිවර්තකයා හරිම ප්‍රසන්නයි. ආදරෙයි සහෝදරයින් දෙදෙනාටම!

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Місяць тому +89

    මටනම් මේ දෙමල ජනතාව ගැන දුකයි අපිව අපේ උන් රවටනව වගේම දෙමල නායකයෝ ඒ මිනිස්සුන්ව රවටනව

    • @Hiroshana360_
      @Hiroshana360_ Місяць тому +7

      සිංහල මිනිස්සුව රවට්ටුවට රැවටෙන්නේ ටිකදෙනයි..
      නමුත් දෙමළ ජනතාව ගොඩක් එයාලගේ නායකයන්ට රැවටෙනවා. හරිම දුකයි..
      මේක එක ලංකාවේ මිනිස්සු විදියට එකතුවෙලා කරන්න ඕනා දෙයක්...❤

  • @UdaraSdm
    @UdaraSdm Місяць тому +72

    අනුරගෙ බොක්කෙන්ම එන ලෙන්ගතුකමක් ඒක

  • @ramaniperera8988
    @ramaniperera8988 Місяць тому +37

    I like this translator… 💐💐💐

  • @trevino0017
    @trevino0017 Місяць тому +1

    Jayawewa🎉❤

  • @NPP-b9m
    @NPP-b9m Місяць тому +41

    සැප්තැම්බර් 22 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️🧭🇱🇰
    මාලිමාවට කෝටියක් ❤️🧭🇱🇰

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r Місяць тому +75

    ජය නියතයි අනුර ජනපති ස්තිරයි 🧭🧭🧭🧭🧭🌹🌹🌹🌹🙏

    • @SanduniDilshani-q9y
      @SanduniDilshani-q9y Місяць тому

      මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Місяць тому +145

    කිසිදා බිදහෙලිය නොහැකි වූ කඳුකර කොල බලකොටු අද රතු පැහැ ගැන්වී ඇත ..

    • @crazybro2597
      @crazybro2597 Місяць тому

      හප්පා, ඒ කියන්නේ බලකොටුවේ ලොකු සටනක් ගිහින් ගොඩක් තුවාල වෙලා මැරිලා ලේ ගිහින්ද? 😢

    • @RuchiraBandara-sq8ch
      @RuchiraBandara-sq8ch Місяць тому +5

      ​@@crazybro2597 ගොනා තමයි තප්පුලන්න එපා කට්ටිය දැනගනියි😂

    • @SenuCricket
      @SenuCricket Місяць тому

      ​@@RuchiraBandara-sq8ch😂😂

    • @crazybro2597
      @crazybro2597 Місяць тому

      @@RuchiraBandara-sq8ch ඒකමනේ මම ඔයාට ඊයෙත් කිවිවේ. Sarcasm කියලා දෙයක් ජීවිතේටවත් අහලා නැද්ද ? උඹනේ ගොනා 🤣🤣

    • @RuchiraBandara-sq8ch
      @RuchiraBandara-sq8ch Місяць тому +1

      @@crazybro2597 🤣

  • @a.thamidudhananjaya4470
    @a.thamidudhananjaya4470 Місяць тому +34

    එකටනම් හිනා❤❤❤❤

  • @RedRosee-d5v
    @RedRosee-d5v Місяць тому +115

    AKD හරි හුරුබුහුටි යි එතන❤

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana Місяць тому +10

      Anee ow ane e hinawata mama puduma adarei.nihatamani nayakayek adarei anura saho ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nimaliperera9457
      @nimaliperera9457 Місяць тому +2

      @@PinidiGunawardhana❤❤❤

    • @HashiKumari-k9i
      @HashiKumari-k9i Місяць тому +8

      එයා හෙන හැන්ඩ්සම් මිටි උනාට

    • @kuku0303
      @kuku0303 Місяць тому +3

      @@HashiKumari-k9i sessy nil kurumitek wge

    • @RedRosee-d5v
      @RedRosee-d5v Місяць тому

      @@kuku0303 මඩ

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada Місяць тому +28

    පට්ට සතුටුයි මේ වෙනස❤❤❤❤

  • @sltv4512
    @sltv4512 Місяць тому +52

    Me ara doctor neda.respect sahodarayya😎

  • @Amzta1234
    @Amzta1234 Місяць тому +30

    මේ පරිවර්තනය කරන්නෙ වෛද්‍යවරයෙක් නේද?

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h Місяць тому +39

    නිහතමානී නායක අනුර, සැප්තැම්බර් 22 රටේ ජනාධිපතිවරයා

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 Місяць тому +48

    සුභ නැකතට රට අනුරට ❤❤එකතු වෙන්න මිනිසුනේ මෙිසැරේවත් බොරැ කාරයන් ගෙන් රටගොඩ ගන්නට මාලිමාවට ජන්දෙ දෙන්න

    • @SanduniDilshani-q9y
      @SanduniDilshani-q9y Місяць тому

      මාලිමාවට ඡන්දය දිනන්න පුළුවන්ද? බැරිවෙන්නේ කොහොමද?
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය. (Sri Lanka Latest News) ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි. ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000) එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය. යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය. හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද? කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි. රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය. යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය. මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි. ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි. සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

  • @RoshanPerera-cf3qp
    @RoshanPerera-cf3qp Місяць тому +21

    Niyamai

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND Місяць тому +186

    බූරුපුතාගෙ ට්‍රාන්ස්ලේටර් ට ඔහොම උනානම් හෙට මිණිය හම්බුවෙන්නෙ මුහුදුවෙරළින්

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada Місяць тому +4

      😂😂

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому +7

      බදුර්දීන් කොලෙ විසි කරන්නෙ කොහොමද 😂😂😂

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND Місяць тому

      @@mistycottage9558 රිශාඩ් බූරුපුතාගෙ ට්‍රාන්ස්ලේටර් නෙමේ.

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f Місяць тому +16

    ජයම වේවා 🙋

  • @praveenyoga5601
    @praveenyoga5601 Місяць тому +35

    எனது உறவுகளே எமது பிள்ளைகளின் சிறந்த எதிர் காலத்திற்காகவும் நாம் வளமுடனும் சம உரிமைகளோடு சந்தோசமாகவும் வாழ இம்முறை எமது வலிமைமிக்க வாக்கை அனுரகுமார அவர்களுக்கு செலுத்துவோம்

  • @easygames5646
    @easygames5646 Місяць тому +31

    ම්නිස් කම් ආදරය රැකුමට අනුර සහෝදරයාට ජය ❤️

  • @S_han1210
    @S_han1210 Місяць тому +20

    හිරවුණ නිසා තට්ටුවක් දාලා එළියට ගත්තා වචන…😂❤

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f Місяць тому +21

    Respect brother ..🙋🙋

  • @nethmibandara2540
    @nethmibandara2540 Місяць тому +31

    මාතෘභූමියේ හදගැස්ම හදුනාගත් නායකයා AKD

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 Місяць тому +7

    ඔබම තමයි. ඔබම විතරයි. අපි හදවතින්ම ඔබ සමගයි.
    ජය වේවා.
    ❤❤❤❤❤❤❤❤

  • @ramyathalakiriyawa8141
    @ramyathalakiriyawa8141 Місяць тому +14

    බිම් මට්ටමේ ඉන්න ගොඩක් දෙනෙක් කියන්නේ සජිත් ට දෙනවා කියලා ..කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් 88,89 කියලා . අයියෝ හරිම කේදනීයයි...

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 Місяць тому

    හරි දක්ශයි ❤

  • @isharalokugamage
    @isharalokugamage Місяць тому +4

    හොඳ නායකයෙක්❤ අම්මපා රනිල්ට දුන්නෙ මේ පාර... පලවෙනි වතාවට කියනෙ... ඒත් හිතෙ හිටියෙම අනුර.. ❤ ඔබ දිනද්දි හදවතින්ම සතුටු වුනා මන්.... රනිල්ට දුන්නෙ ඔහුම එයි කියලා හිතලා.. ආයෙජීවිතේට උන්ට්නෑ

  • @easygames5646
    @easygames5646 Місяць тому +18

    අනුර සහෝදරයාට ජය

  • @chulauduhawara2678
    @chulauduhawara2678 Місяць тому +5

    එහෙම තමයි වෙන්න ඕන... අපි ඔක්කොම මිනිස්සුනේ... අසහාය බලධාරීන් නෙවෙයිනේ... සහෝදරත්වයෙන් ඉදිරියට යමු...
    ජය වේවා

  • @UK_Today.
    @UK_Today. Місяць тому +16

    Government translater මල්ලියා, ආදරෙයි 😂 AKD

  • @MinexFF
    @MinexFF Місяць тому +5

    Kokilan saho..Super..👍අපි ආදරෙයි.හැමදාම..ජයවේවා ..!!

  • @chathurangamuthukumarana2026
    @chathurangamuthukumarana2026 Місяць тому +9

    නිහතමානී අති ගරු අනුර දිසානායක ජනාධිපති තුමනී ජය වේවා.....මාලිමාවට ජය වේවා.....

  • @Iresh003
    @Iresh003 Місяць тому +17

    අනුර ❤❤❤❤

  • @AirishTree-i9y
    @AirishTree-i9y Місяць тому +6

    ආදරණීය සහෝදරයානෙනි
    ඔබ දිනන වාමයි
    අප ඔබ දිනවනවාමයි
    , ජනතාව දුකින් මුදවා ගන්න
    අපේ රටට පහල වුනු දියෙසෙන් කුමරා වෙන කවුරුත් නෙමයි A k D
    ඔබමයි ❤️❤️❤️

  • @SamanthiNissanka
    @SamanthiNissanka Місяць тому +5

    උතුම් ගුණවත් යහපත් බුද්ධිමත් වෛද්‍යවරයෙක්.ඒ නිසා තමයි ජාතික ජනබලවේගය සමග එකතු වෙලා ඉන්නේ.අපි සියලු දෙනාටම පොහොසත් රටක් අනුර සහොදරයා හදනවාමයි.ඒක ස්ථිරයි.🧭🧭🧭🧭 මාලමාවට ජය වේවා.

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 Місяць тому +13

    අපි හඟුරන්කෙත, පවුල්පිටින් මාලිමාවට

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 Місяць тому +4

    මේ වගේ නායකයෝ තමා රටට ඕනෙ.හරිම ආදරණියයි.පරිවර්තකයාගේ හිත සැහැල්ලු වෙනවා බියෙන් තොර වෙනවා එවැනි දිරිගැන්වීමෙන් හරියට යහළුවෙක් වගේ.ආයතන වලත් ඉහල නිලධාරීන් මෙහෙම වෙනවනම් සේවකයො ආතතියකින් තොරව වැඩ කරාවි.

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec Місяць тому +6

    අනුර පින් පාට වෙලා

  • @FunNPlay.Gaming
    @FunNPlay.Gaming Місяць тому +3

    වෙන කාගෙහරි වේදිකාවක ඕක උනා නම්.. "මෝඩ යකෙක් මූ.. පැත්තකට කරන්න මෙන්න මූව"

  • @priyanthakelum2402
    @priyanthakelum2402 Місяць тому +5

    අපිත් නුවරඑළියේ ❤❤❤

  • @RuwanSanjeewa-gt6km
    @RuwanSanjeewa-gt6km Місяць тому +10

    ජයවේවා

  • @pamuu5630
    @pamuu5630 Місяць тому +5

    ජයවේවා NPP ❤️❤️❤️ ඔබ‍ට ජයවේවා ❤️❤️❤️

  • @happyquilt
    @happyquilt Місяць тому +10

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @zameek100
    @zameek100 Місяць тому +2

    Thanks to brother Translator

  • @plncriccom
    @plncriccom Місяць тому +17

    මාලිමාවට ජය❤

  • @manojpriyadarshana368
    @manojpriyadarshana368 Місяць тому +8

    ඔබයි වෙනසක් කල හැකි මිනිසා

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera Місяць тому +2

    1971 දී ජනතා විමුක්ති පෙරමුණට ආයුධයෙන් දිනන්න බැරිවූ විප්ලවය 2024 දී ඡන්දයෙන් දිනාගත්තා.

  • @npp.malimawa
    @npp.malimawa Місяць тому +5

    හොරු ඇතුලට. අනුර රටට 🧭❌

  • @lahirusampathhiru2885
    @lahirusampathhiru2885 Місяць тому +6

    අප රටෙ ජිවත්වන සියලු ජනතාවමාලිමාවට ජන්දය ලබාදෙන

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 Місяць тому +2

    පිටට තට්ටුවක් දාල හිනාඋනෙ ❤️‍🩹akd ❤️

  • @thiwankabandara9009
    @thiwankabandara9009 Місяць тому

    ❤❤❤❤

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh Місяць тому

    Dear doctor
    Please give your hand for the next electionn..🙏🙏🙏please please please❤❤❤

  • @mkhsuranga
    @mkhsuranga Місяць тому

    🎉🎉

  • @samserasinghe3109
    @samserasinghe3109 Місяць тому +5

    ❤Api akathu wamu

  • @Thushara-l5s
    @Thushara-l5s Місяць тому +4

    ❤❤❤❤❤❤AKD❤❤❤❤❤❤

  • @mrsing5685
    @mrsing5685 Місяць тому +12

    Puduma manussayek anura 😢😢😢

  • @kavii119
    @kavii119 Місяць тому +3

    මාත් ගියා අද ජය වේවා මාලිමාවට ❤

  • @amig4732
    @amig4732 Місяць тому +3

    අර ටයි දාල ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ නිරීක්ෂණ කණ්ඩායම් ද

  • @KavindyaLakshani-v7c
    @KavindyaLakshani-v7c Місяць тому +1

    නිහතමානි අවංක නායකයෙක් බුදු සරණයි අනුරටත් රටේ ජනතාවටත් හොදනාවකයෙක්ගෙ ගති ලක්ෂණ පේනවා අනුරට ජය බුදු සරණයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Місяць тому +4

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයනියතයි ❤💎💎💎 💎💎💎 🙏🙏🙏

  • @menda.coc.999
    @menda.coc.999 Місяць тому +1

    😊

  • @supunshampatu
    @supunshampatu Місяць тому +5

    ජය වේවා ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nckchandima5188
    @nckchandima5188 Місяць тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 Місяць тому +5

    Npp❤❤❤

  • @jayabandara2673
    @jayabandara2673 Місяць тому +3

    කඳුකර ape ජනතාවට malimawata ලොකු shkthiyak..jayawewa npp ..❤❤❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec Місяць тому +2

    සුබ නැකතට රට අනුරට❤❤❤❤

  • @RWWNEWS-e2m
    @RWWNEWS-e2m Місяць тому

    🎉

  • @sharadadoc2108
    @sharadadoc2108 Місяць тому +3

    Api obawa janapathi karanwamai aniwaryenma oba tuma apita lassana ratak hadala denna wena kisima deyak one na

  • @Adeeshanimsara-ik7dx
    @Adeeshanimsara-ik7dx Місяць тому +2

    Malimawata ජය වේවා ❤❤❤❤❤

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 Місяць тому +6

    Sajit can speak japan.
    😅😅😅😅😅😂😂😂

  • @dilanatapattu4090
    @dilanatapattu4090 Місяць тому +3

    අනුරට හොඳටම වෙලාව තිබුනා දෙමළ ටිකක් ඉගෙන ගන්න... පහුගිය අවරුදු තිහේ....😊

  • @tharangakumari7670
    @tharangakumari7670 Місяць тому +1

    Hari watinawa translate karana aka

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 Місяць тому +2

    Victory NPPJVPSL 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @chamithathukorala8274
    @chamithathukorala8274 Місяць тому

    Akd🥰

  • @Ashen8176
    @Ashen8176 Місяць тому

    Akd❤

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 Місяць тому +3

    Good luck Anura. Definitely u Wii be our next best President 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sithyfareena954
    @sithyfareena954 Місяць тому +2

    அனுர வுக்கு வாக்குகளை வழங்க வேண்டும்.

  • @Hsifyrruc63bkN7
    @Hsifyrruc63bkN7 Місяць тому

    Arul Kogilan❤

  • @robert.k.charles593
    @robert.k.charles593 Місяць тому +1

    ගෙම්බන්ට තිත
    මාලිමාවට ඉත
    ගෙම්බන්ට තිත
    මාලිමාවට ඉත

  • @simmy8741
    @simmy8741 Місяць тому +1

    நாடு அநுரவிற்கு ......❤❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @jeewakaperera6695
    @jeewakaperera6695 Місяць тому

    Npp❤ npp❤ අනුර තමයි ජනාධිපති

  • @anushkachandana5952
    @anushkachandana5952 Місяць тому +1

    Malimawata jaya ❤❤❤❤

  • @SadamaliRuvan
    @SadamaliRuvan Місяць тому

    ජයෙන්ජය මාලිමාවට

  • @RtIlina
    @RtIlina Місяць тому

    Priwarthakaya harima daksai

  • @chandipriyanthi6844
    @chandipriyanthi6844 Місяць тому +1

    ❤❤❤❤❤😂😅😅😊😊😊😊😊😊😊😊

  • @supunshampatu
    @supunshampatu Місяць тому

    ම්

  • @sunilshantha-go9nm
    @sunilshantha-go9nm Місяць тому

    AKD❤❤

  • @NirmaniLiyanage-m8p
    @NirmaniLiyanage-m8p Місяць тому

    😂 ane mnda mewwa

  • @ganganilmini-cw6rj
    @ganganilmini-cw6rj Місяць тому +1

    Hithuwewath nathi senagak hitiya, maskeliya asanaya dinannama ona

  • @Ench2222
    @Ench2222 Місяць тому

    Eka mara hakiyawk eth. Kochr ikmnt mole process wenvd translate krnn

  • @AsankamanokHkm
    @AsankamanokHkm Місяць тому

    Malimawa ta jaya wewa anura tamai president ❤

  • @wasanthanirosh1017
    @wasanthanirosh1017 Місяць тому

    ethtatama sathtu wenawa mehema nayakayek apita bihi wenawa dekkahama..........jaya anura...