Anh apith kesbawe tamai Api malimawata.. mun me kohen Hari genalla daapu harak wenna one. Ape lane wala hamoma malimawata bahutharayak. Anurata Jaya wewa ❤❤
Rata bera gaththa maha රාජයාණන් kiyala api chande dunne .පළමුව maubima දෙවනුව maubima .thavanuva maubima . Api ravatuna. Me para loveth naha lovi .gaheth naha akenma malimavata jaya veva ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා malimavata .
අපි ආඩම්බර වන්නේ අනුර සහෝදරයා ජනපති උන දවසටයි.
ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤
❤
ජාතියම ණයකළ පියා. යමරජ ඔබ එනතුරු බලා සිටී.
සිරා
Hahahaha 😁😁😁😁😁😁🤪🤪🤪🤪🤪🤪
@@phkeerthi2298යම රජු ගාවට ගියත් පොඩි සොරකමට ලිහිල් දඩුවමක් දෙන්නෙ 😮😮😮
උසාවියෙන් ආර්ථිකය විනාස kala කියලා කිව්වේ විහිළුව ta da appa 😂😂
යකෝ danna මගුලක් kiypn😅 anurage kathaw බැලුවේ නැද්ද. නොදන්න මගුල් katha krn moda gothaya😅
දෙපාරක් මම ඡන්දය දැම්මා.ආයෙත් නම් නැත.දැන් රටට සෙතක් වෙන්න මාලිමාවට විතරයි.
මාත්
කැස්බෑවෙ නෙවෙයි මොන බෑවෙ ගියත් මකබැවිලාමයි යන්නේ 😅
කියල වැඩක් නැහැ ❤❤
Ammo ban sera wedi da manda
😂😂😂😂😂😂😂😂
🤣🤣🤣
😂😂😂😂
අද මුළු රට
එක මිටකට
සුභ නැකතට
රට අනුරට
👍🙏🇱🇰❤💪🏼💪🏼👍👍☝🏾☝🏾
අම්මගේ අප්පගේ සොහොන් ස්මාරක හැදුවේ රටේ මහජනතාවගේ බදුමුදලෙන් කියල අමතක වෙලා රාජපක්ෂට
K...PONNA....NAKEI..PAKA
හොරා...
"ජනතාවනි,..... මේපාර ආයිත් "රට නය කරපු දුෂිතයන්ට" රැවටෙන්න එපා! . මේපාර "මාලිමාව" NPP ට රට බාර දෙන්න.""
මහත්තයෝ අනුටම කියනවා නේද රට නයකෙරෙව්වේ මහින්ද නෙවෙයි කියලා තවත් බොරැ කියන්න එපා
@@HitFunny219 මත්තල airport, හම්බන්තොට වරාය, නෙලුම් කුලුන යනාදියට ගත්ත නය, සහ ඒවායින් කිසිම මුදලක් ලැබෙන්නේ නැත! මා දන්නා විදියට වරාය හැරෙන්න අනිත් ඒවායේ පොලීය ගෙවීමද නතර කර ඇත???
නෑ බොලයි මෑනියො@@HitFunny219
Balagena hitapan lapaya janadipathi wenakan
@@HitFunny219😂අනුර කිඋවෙ මුන් ගත්තු නය ගෙවලා ඉවරයි කියලා විතරයි.මුන් හොරු නෙවෙයි කියලා කිඋවෙ නෑ...ඒකෙන්ම පේනවා මුන් කලින් වගේම බොරු කියලා මිනිස්සු රවට්ටලා ජන්දෙ ගන්නවා කියන එක තමා...
පව් නොදී දැන්වත් තන්හාව අත් ඇරලා පාඩුවෙ ඉන්න ඔය වැඩ වලින් ඔයාව තවත් අපිට එපා වෙනවා මාලිමාවට ජයවේවා
උබ කවුද එහෙම කියන්නේ උබ අවජාතක පෘතුගීසි පාහරයා නිසා
මූට ලකුණු දාපු ජඩ ජෙවීපී බල්ලෝ..
❤❤❤මාලිමාවට ජයවේවා... ජයවේවා ජයවේවා
❤️❤️❤️❤️🌹🌹🌹
චුුඩාමානික්‍ය කෝ .වැව් වහගෙන ගත්ත නිදන් .කෑවල රිංග රිංග ගල් තලාවල බඩගෑවෙ අපිට නිදන් අරන් දෙන්න .මාලිමාවෙන හොරැ ගිය පාරවල් හොයාගනිය් නිසැකවම.
@@ratnayakamonarawane5592
දෙක පුන්නෙ දෙක පුන්නෙ ඇයි මල්ලියේ
සොරකමට එක්වීල ගමු මල්ලියේ
මේ පාර,ගැලවීම නෑ අනෙ සොරි මල්ලියේ
උබවාගේ ගව හරක් ලංකාවේ තව ඉන්නවා මල්ලියේ
මහින්ද මුත්තා ගොඩක් කාලෙකින් දැක්කේ 🤣කොහේද හැංගිලා හිටියේ නෙවි කෑම්ප් එකේද 🤣🤣මාලිමාවට 10000000👍1👍1🙏1 ජය
නීතියෙන් බේරුනත්,ස්වබාදහම බලාගෙන ඉන්නවා.උබලා මේ පින් බිමට කල අපරාධයට දඩුවම් දෙන්න.මාලිමාවට ජයවේවා.
මෙයාගෙ ජීවිතයේ අවසන් කතාව විය හැකියි. දැන් යායුත්තෙ අපායට බව දැවී දැවී කතාකරන බව මූනෙන් පේනවා.. මාලිමාවට ජයවේවා
ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤
💯💯💯💯
He ruined my country's economy.
He is responsible for the fall of my country
Hora raja, murderer
අනුර කුමාර සහෝදරයාට ජය වේවා
මුන් පෙන්නන්න පෙන්නන්න මාලිමාවට චන්දය වැඩි වෙනව. ජය වේවා මාලිමාවට❤❤
ණය ගෙවලා ඉවර උනාට , උගන්ඩා වට යවපු ඩොලර් කෝ.
@@lahiruprasad1173 ඒවා මෝල්ටාවෙ
මුන්ට රැවටෙන්න එපා
මෙයාගෙ පුතා දෙයි, ඉල්ල ගන්න.
තව හයියෙන් අත්පොලසන් දිීපල්ලා..මෝඩයෝ රැල..
නාමල් ගේ ප්‍රතිඵල බලලා කිරිබත් කන්න පුලුවන් වෙයි.මාලිමාවට ජයවේවා
නැබන් මලබත් කන්න වෙන්නෙ
ජය වේවා අපේ ජනාදරයට පත් අනුර කුමාර දිසානායක සහොදරයට .
මහින්ද එදා උඹ යුද්දෙ දෙන්නට පස්සේ රට සංවර්ධනය කරලා හරියට කරන්ඩ මේ රට කාටවත් යන්නේ නෑ. ඒ වෙනුවට උඹල දරු පවුල් පෝසත් කෙරුවා විතරයි කෙරුවේ. එහෙම නොවුනානම් උඹගේ පිළිරුව හැමතැනම හන්දි හන්දි ගානේ මිනිස්සු ගහන්නේ
ඇත්තටම
මල්වානෙ ගේ කාගෙද
Sahodarayo,puthala tikaei methuma winasha kale.janathawa manapen oppu kara horu okkoma inne kiyala......
මලපෙරේතයන් සල්ලි දැක්කම පිස්සු තදවෙලා නටනවා.මෙයයි පවුලේ හැතිතරේ කලෙත් ඒකම තමයි
Ekenma aaaa
මහ හොරා. රටේ තුන් වෙල කාපු මිනිස්සු දෙකට බැස්සුවා.
ඒ කාලේ දළදා මාලිගාව ළඟ රේස් පදිනකොට, තජුදින් මාද්‍ය වෙද්දීන්ග්, රතුපස්වල කටුනායක මිනිස්සු මරනකොට හිතුවේ නැහැ නේද මේ වගේ කලක් යයි කියලා.
ඉතුරු කාලය හිරෙයන්න ලෑස්තිවෙන්න.
අනුර කුමාර දිසානායක සහෝදරයාට කෝටියයි
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා 🫡
චි චි ගේ පවුල අදටත් නඩත්තු වන්නේ මහජන මුදලින්
ඔබ හරි මෝඩයි
චීචී අභ්‍යාවකාශ මාස්ටර් උපාධියක්, ජපුර මාස්ටර් එකක්, මැණික් මල්ලක් තියෙනවා
Oba harima buddimath
නඩු දාන්න 😂
@@pasandulabesekara anura awma dano....dal ubl hire dano
නාමල්ට දෙනවට වඩා හොඳයි හරකෙක්ට දෙනවා
Namal awoth kello tika iwarai..eyata denne modayo thamai
😅😅
😂😂
හරියට හරි
මෙයාගේ මේ අවසාන මිනිස්සු ඇන්දිල්ලද කොහෙද් වචනත් පැටලෙනවා අනේ අයියෝ
ඒ ත් කමක් නෑ අනේ අපංපෙ
නාකි මයිනා රටට කරන්න පුලුවන් හැම පහර වැඩේම කරල තවත් බලය ඉල්ලනවා.
නාමල් පරවෙනවා අනිවාර්යයෙන්
බියකරු සසර, බලා්ලෝභී මහල්ලා, 😥
බලය තියාගන්න තිබුණා යුද්ධය අවුරුදු දහයක් ඇදගෙන ගියානං එදා 😂 චන්ද්‍රිකා කළා වගේ. එහෙම පේනවද.
මෙයායුද්ද කලේනෑ සුද්දකලා 😂😂😂😂@@pasandulabesekara
මූව හිරේ දාලා ජම්පරේ අන්දන්න ඕනේ.කොහොමද මුන්ගේ ඇන්දිල්ල.නාකි මයිනා
NAKI..HARA..PAKA...
@@pasandulabesekaraඅනේ බන් යුද්ද කරලා මේ රට හා රාජපක්ෂ නම පේමස් කරන්න වැඩකරපු SF ව හිරේ දාපු මූ මනුස්සයෙක් වෙන්න බෑ
දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NNP ❤️❤️❤️දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NNP ❤️❤️❤️
❤🎉❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හා...හා...පලයන් බන් යන්න.උබට නිවන්සුව .මාලිමාවට ජයවේවා ❤️❤️
හොරාකෑවේ නැත්නම්
කොහොමද රාජපක්ෂලාට ඔච්චර සල්ලි
බලයට ආස වෙලා,, කරපුවා මතක් වෙන කොට ඔනේම මනුස්සයෙක්ට ඔහොම වෙනවා,
හොරු තමයි රාජපක්ෂ ලා
👍
කැරි හොරා
පව් ගෙවන්න පුලුවන් විශ්වයේ දඩුවම් තියෙනවා ඒවා ..පරපුරට ...
හරි හරි උඹල ඔක්කම හොදය්.අහින්සක අපි තමයි දැන් හොරැ. ඒත් කමක් නෑ අපි මෙදා මාලිමාවට.
සියල්ල අවසානයි.අවශ්‍ය පුද්ගලයා රට බාරගත් වගයි.
දැන්.. මාලිමාව ට..ජනතාව.. චන්දෙ.. දෙන්න..රැවටුනා..ඇති..රට.ගැන..හිතලා❤❤ මාලිමාව ට.. ජයවේවා
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
😂😂😂😂😂😂
Muge puthawa muu warnana karanawa
අනේ මහින්ද මහත්තය පව් හලෝ එයා ජනාධිපති කාලෙ නාමල් රේසින් කාර් 19ක් ගෙනාපු වෙලාවෙ තීරුබදු ඉවත් කරල මිලියන 2000ක වගේ සොච්චම් මුදලක් තමයි ඉතිං පුතාට නොදී කාට දෙන්නද ඔය,නිරීක්ෂණ චාරිකාවකටත් මිලියන 250ක් විතරලු ගියෙ ආරංචියෙ හැටියට මීටර් 20ක් දුර නොපෙනෙන නිසා ඒ ගියෙත් ඉතිං පව්
මේ සිල් පදවලින් සේරම කඩල නෑනෙ
1.පානාතිපාතා වේරමණී
2. අදින්නා දානා වේරමණී
3.කාමය සුමිච්චා චාරා වේරමනී
4.මුසාවාදා වේරමණී
5. සුරාමේරය වේරමනී
මේ පන්සිල් පද පොඩ්ඩක් කැඩුනට ඒ එකකට මිලියන ගානක් වියදම් කරල පොඩි සතුටක් ලබල තියෙන්නෙ හොරු හොරු කීවට😊😊😊
Anura kaiyanaykth hriynw
තාහ්තා රට කාලා කාලා දැන් පුතාටයත් කවනව යසයි 😂
මහින්ද ගෙදර යන්න ලැස්ති වෙලා ඉන්න අනුර සමග අපි NNP අනුර ජනාධිපති කරන්නේ ❤
ගෙදර නෙවෙයි හිරේ
නැ.යකෝ .....නිරයට
ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤
තොට වචනත් පැටලෙනවා කාලකන්නි බල්ලෝ තොට වෙනම අපායක් මැවිල ඇති පෙරේත හොර බල්ලා තෝ යුද්දේඉවර කරල රටම සුද්ද කලා අපෙ දරුවෝ කන්න නැතිව මැරෙනවා තොට හෙන හතම වැදිලා සතර මහා අපායටම මකබෑවිලා පල නාකි වල් බල්ලා තොගෙ පවුලම හැදි ගෑවිලාපල.
❤❤❤
අප්පයි පුතයි දෙන්නම බොහොම උජාරුවෙන් කියන්නේ හොරකම් කරලා තියෙනවා නම් ඔප්පු කරන්න කියලා. බලාගෙන හිටපියව් 21 න් පස්සෙ මොකක්ද වෙන්නෙ කියලා.
😂😂
භයානක යුද්ධය නිමා කළ බව ඇත්ත
රට සෑහෙන දුරකට සංවර්ධනය කළ බව ඇත්තනමුත් ඔබතුමාගේ වැරදි ක්‍රියාකලාපය නිසා ජනතාවට ඔබතුමාව එපා වුණාඅවසන් ගමන් ඉතාම ගෞරවාන්විතව යන්නට හිටපු කෙනෙක්..දැන් මේ තත්ත්වයට වැටිලා ඉන්නේ..මිනිසුන්ට ඔබව එපා වුනේ රටේ සම්පත් හොරා කෑ නිසයි..
හොරු නෙමෙයි උබල පල් හොරු
කැස්බෑව නගරාධිපති ඇතුළු ඔක්කොම රනිල් ගාව😂
නෑ කම්බි හොරු...
තමුන්ගෙ රාජකාරිය කරල ගෙදර වෙලා විස්‍රාම ගත්තානම් මිනිස්සු අදටත් දෙවියෙකුට වගේ සලකන මනුස්සයෙක්. දැන් නම් අප්පිරියයි. කතා කරගන්න පණ නෑ, තාම බලය ගන්න දඟලන හැටි. මාලිමාවට ජය 🧭👍
Ow....eya karapu sewayata minissu uthukam ista kala..tawa inne mulu sri lankawama sinnakareta liya ganna wennathi
ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤
@@surekagunasingha2JVP ජයවේවා හොරු බංගවේවා
Bala tanhawa...
😂 ekane
නාමල්ගේ මිටින් වලට හූ කිව්වා ගල් ගැහුව හොද ප්‍රතිචාර කියන්නේ ඒවද
තාත්තා මේ වෙනකන් හොරකම් කරලා රට බංකොලොත් කරා,මේ මනුස්සයාට ලමයි හිටියෙ නැත්නම් මේ රට බංකොලොත් වෙන්නෙ නෑ,
දැනෙන්න යමක් කරපු ජේශ්ට පුරවැසියෙක් අඩුපාඩු තිබුන ට.
මහින්ද ඔබ අපේ රජු රට දිනවපු මම සොල්දාදුවෙක් හැබැයි අනර්කලි පබා ගීතා ට දේශපාලනය කරන්න දුන්නට පස්සේ අපි අයිනුනා මොකද ගොන් බඩු ඔයාලට සැපක් උනාට අපේ ජීවිත වලට දුකක් උනා රට අසාර්තක උනා ඔයාලා ලග හිටපු අය හොරා කෑවා සජිත්ගේ අක්කා සල්ලි අච්චු ගහලා අහු උනාම බේරැවා පොඩි අපිට එහෙම උනානම් ...තවත් තියෙනවා යුද්ධය ඉවර කලාට අපි කිසිදෙයක් ඉල්ලුවේ නැහැ අපි දැන් සිකියුරිටි රස්සාව කරන්නේ ඔබ අපි ගැන බැලුවේ නැහැ ජතාවට බොරැකියන්න එපා රජයේ සේවකයින්ට බයික් එකක් දුන්නා අපිට කෝප්පයක් දුන්නද ඔයාගේ පුතාට රේසිං පදින්න වැලි කොට්ට මේ අත් ගහපු ප්‍රමාණය කතාකරන්න පුලුවන්නම් කියයි නේවි එකේ පුතා ත්‍රිකුණාමලය ඇවිත් යනකන් අපි පාරට වෙලා කන්නත් නැතුව පාර බලාගෙන ඉන්න ඕනේ ත්‍රිවිධ හමුදාවපතිලාටවත් එහෙම සැලකිලි තිබුනේ නැහැ. හිටපු හැටි නේවි එකේ අය දන්නවා ඊට පස්සේ කරැනටත් සැලයුට් ගහන්න් කියලා අපිව පල්ලේහාටම දැම්මා අන්තිමේට පැන්සන් එකටත් කෙලියා 2500 කට ඒකට අව්රැදු 05 ක් වෙනවා ඔයාලා මොනතරම් සතුටින්ද අපි අද මොනතැනකද ඉන්නේ ඔයාලා හරි විදිහට රට පාලනය කලානම් හොරකන් කරන්නේ නැතිව .කරපු පව් පස්සේන් එනවා තව දේවල්.තියෙනවා නමුත් ඔයාලාගේ හදවත් කතාකරයි මැරෙන්න මොහොටකට හරි
😢😢😢❤❤❤❤❤
යථාර්ථය තේරුම් ගන්න මිනිස්සු,
❤
❤❤❤❤❤❤❤
මාලිමාවට කෝටියක්
නාමල්ට ප්‍රතිචාරයක් තියෙනවා කියලා දැක්කනම් ඇස් දෙක පොඩ්ඩක් පරීක්ෂා කරගන්න
අපි මොන තරම් ආදරේ කරපු චරිතයක්ද මේ බලු වෙලා ඉන්නේ ... එදා ඒ නම තියාගෙන හිටියනම් අදටත් අපි ආදරෙයි.... ආය නාමල් රාජපක්ෂ නෙමෙයි නාමල්ගේ පුතා ආවත් රාජපක්ෂ නමට දෙන්නේ නෑ.. අපි දැන් මාලිමාවට ❤❤❤❤❤❤
Ow aththatama..matath duka ekai..thanhawa nisa watunu thana😢😢
තණ්හා ජායතී ශෝකය
නාමල්ව ටෙස්ට්වත් නොකළ යුතුයි. ඌ ආය පවුල ගොඩ දානවා.රාජ පක්ෂ කියන වචනෙත් අතුගාලා නොදැම්මොත් සොරි තමයි.🤔🤔🤔
අනිවාර්යෙන්
💯💯💯💯💯💯💯💯
අතුගාලා මකල, වාශ්පකරලම දාන්න ඕනෙ සක්කිලි රාජපක්ශ, බන්ඩාරනයක, ප්‍රේමදාස, වික්‍රමසිංහ පවුල් පාලනය සහ ඕකුන්ට ගෑවිච්ච හැම දේශපාලුවාම.😡😡😡😡
😅😅😅😅😅😅 nodakin
Kari ballanta katavat patalenava redi adagana tamat anavane
අලුත් අපායක් නිර්මාණය වී හමාරයී.සූදානම් වෙයල්ලා
සාටකයෝ එපා අනුර ඕනේ
හොරු බංග වේවා! ජය වේවා මගේ රටට... ජය වේවා ජනාධිපති අනුර සහෝදරයාට.. ජය වේවා අපේ පීඩිත ජනතාවට..ජය වේවා අපේ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට.. ජය වේවා ජාතික ජනබලවේගයට. මාලිමාවට.. ජයවේවා 🥳♥️🎉
21 උදෑසනම ගිහින් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නම ඉදිරියේ 🧭❌
හොරු තමයි , පොඩ්ඩක් ඉන්න ජනතාව අදූෂිත නායකයෙක් අපි පත්කර ගන්න තුරු.
අපි මාලිමාවට ❤
❤
💯🧭🙏♥️
හෙරැ තවත් දෙඩවනවා..මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට කෝටියක් ජයවෙිවා 🥰🥰🥰🥰
අපි ඔබට අාදරේ කලා පන වගේ.යුදධය නැති කරාට. පවුල් පිටින් සැප ගන්න ගිහින් බලු උනා.හොරා කන එක උනත් ගානට කාල හිටියනම් අදටත් ඉන්න තිබුනා.
නාමල්ගේ ප්‍රතිඵල අසා මයිනාගේ එන්ජිම නතර වේවා!!!❤
❤❤❤❤❤😅😅😂😂
🤣🤣🤣🤣🤣
Ne bang mehema kiyamu.Malimawa rata hadanawa balanna aniwaryen 120k Inna lebewa !
naa na ehma inna baaa bn modyek wennepa😂@@bandaraathauda9590
Ema wenna epa. Mun hora kapu මුදල් ganna ona. Okawa hire danna ona❤
කැස්බෑවෙ මෙච්චර හරාක් අනෙ දෙයියනේ
😡😡😡 kasbawa milk products mee harak ralak 😡😡😡
Anh apith kesbawe tamai Api malimawata.. mun me kohen Hari genalla daapu harak wenna one. Ape lane wala hamoma malimawata bahutharayak.
Anurata Jaya wewa ❤❤
Oya awith aththe Lokuge ge kasippu karayo tika😂
harakgeth harak Gon mola mola baga nodokin me awalamage Katha ahanawane thawath
හොඳම හරක් කැස්බෑවෙ නිසා
අනිවාර්යයෙන්ම
@@ranjiniweerasinghe4063ඒයි ඒයි මමත් කැස්බෑව ආසනයේ. දැනටමත් සමීක්ෂණ ප්‍රතිපල පෙන්වා දී තියෙනවා මාලිමාවට 62%. මොලේ හොද නැති,නාකි හරක් ටිකක් පොහොට්ටුවට කඩේ ගියාට කැස්බෑව ත් දැන් මාලිමාවේ .මාලිමාවට ජයවේවා .
ඇයී ඌබ වේන රටකද 69 උබ හිටියේ වේන කෝහේ හරිද හිවලා
නෑ අපි අනුරට...
මාත් කැස්බෑවේ අපි මාලිමාවට .
රට දිණුව අභයදානය දුන් අයට අපේ ප්‍රණාමය
ගාමිනී ලොකූගේ පැම්පස් අදිනවා ඒ තරම් වයසයි
ආයේ ජනතාව බඩ ගින්නෙ ඉන්නෙ නැහැ.ජය වෙවා මාලිමාවට .
Anah 😂😂😂😂😂
Transformers GINI nothiyami 😂
School bus GINI nothiyami 😂
AHINSAKA minisun nomarame 😂
👹👹👹👹👹👹👹👹👹
අග්‍රගන්‍ය නීතිඥ යා ට කෝටි 2චනද්ස්
@@athulajayanat7428අනිවාර්යයෙන්ම ඔය ජනාධිපති වෙන්න පාස්කු ප්‍රහාරය වගේ දේවල් දැන් අප්පච්චිලට බෑ උබට පුලුවනි නම් හිර කූඩුවෙ කූරු ගාන කියපන්කො මතුවට දැන ගනින්
පවුලේ බැසිලාට මුදල් ඇමතිකම දිලා රට වැටුන තැනක්. සුදුසුකමි නැති පවුලේ උන් රටට කෙලියා.
පොහොට්ටුවේ ගව සම්පත.
නකි මයිනා මරු කියවනවා නිවන්සුව
මහා හොරා අමතනවා අනිත් හොරා කැවෙිනැ කියලා
මෙි අනෙක් සොමිබියා.
😂
රාජපකෂල හොරැනෙමෙයි නීලකාසහොරැ මහාපරිමාන හොරකම් කොච්චරක්ද සුනාමි වංචාවෙ ඉදල කොච්චරක්ද? ඔප්පුකරන්න තිබ්බ රනිල් මෛත්‍රී එක්ක ඩීල් දාල නීතිපති හරහා නඩු ටික ඉවත්කර නොගත්තනම්.෴😂😂😂
තොපි තරම් දෙපිටකාට්ටුවන් වෙන නැහැ මේ රටේ.
😂😂😂😂😂😂😂😂
Minissu mal tiyala wadinna hitiya kenek balu ganayatama watuna.
.
රටේ සල්ලි නෙ හොරකම් කරේ ඇයි මතක නැද්ද
කවුද කියන්නේ. නඩුවාර කීයක් තියලද නඩු දාන්න සාක්ෂි නැති නිසා නිදහස් වුණෙ. බොරුවට අවලාද
@@jeevscreations7900ඒකට කමක් නෑ. ඔයාල අද පස්ස දික්කරන ජෙප්පෝ දවසක වැටෙන්නේ ලෝකාන්තයෙන් පහළට 😂
@@rvandephili බය වෙන්න ඕනේ නෑ නාමල් දැක්මෙන් වෝහාරික විගණනයක් කරනවා කියලා තියෙන්නේ. මොනවා හරි වෙලා තියෙනවනං එළියට එයි. ඊටපස්සේ ගිහින් නඩු දාන්න
මේ රටේ ඔක්කොම හොරකම් කරල තියෙන්නේ දුගී දුප්පත් අසරණ ජනතාව වෙන්ඩෑ.. පව් නේ.
බය වෙන්න ඕනේ නෑ. නාමල් දැක්ම යටතේ පහුගිය කාලේ ගත්ත ණය වලට වෝහාරික විගණනයක් කරනවා. එතකොට සේරම විස්තර එළිවෙයි.
@@pasandulabesekaraඒවාට කලින් shangri-la එකේ shares තියෙන්නේ කොහොමද ? කොට් 50ක් ණය දුන්නු ව්දිය , car collection එකක් තියෙන්නේ කොහොමද කිසිම job එකක් නොකර ?
නාමල්ට දෙන්න තරම් හරක් නොවේ අපි.
යුද්ධය අවසන් කර රට දියුණු කළානම් තොපිට ඔහොම වෙන්නෙ නැහැ...මාලිමාවට ජය ❤❤❤ තවත් පල් හොරු අපට එපා.... වලටත් හෙන ගහයි..රට කෑවා
ඔබ ඔබේ වරද වටහා ගන්නා තුරු ඔබ අනුන්ට දොස් පවරනු ඇත.!
ජයවේවා AKD
යුද්ධේ ඉවර කරපු කාලෙම ගෞරවනීය විදියට පැත්තට උනා නං මිනිස්සු තාමත් ගරු කරන්න තිබුණා.ඒත් බල ලෝභේ නිසා දැන් බලු වෙනව
නිවන් සුව වේවා !!!!! 🤍
උන්ගේ පවුලේ එවුන් රැක ගන්ඩ දීපල්ලා.ජනතාව තවත් රැවටෙනවානෙ.මොලේ නැති මිනිස්සු තවත් ඉන්නවා කියලා තේරෙනවා මේවා දැක්කාම .මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰
තණ්හාය ජායතී සෝකෝ.
තවත් පව් නොදී ගෙදරට වෙලා හිටපං.මැරෙන ටික දොහට.
අවීචි මහා නරකාදියේ තමයි මේ කට්ටිය යන්නේ.මොන්ටිසෝරි දරුවන් පවා දන්නව සැබෑ තත්වය.
හොරකම ජානවල තියන ලෝක හොරු.
Rata bera gaththa maha රාජයාණන් kiyala api chande dunne .පළමුව maubima
දෙවනුව maubima
.thavanuva maubima . Api ravatuna. Me para loveth naha lovi
.gaheth naha akenma malimavata jaya veva ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා malimavata .
චන්ද ප්‍රතිපල එනකොට මේකගෙ හුස්මටික ගිහින්
තාමත් රටේ මීහරක් ඉන්නවනේ
ජනතාව සමග තියෙන වෛරය එලියට පැන්න මොහොතක්
නිවන් සුව ලැබේවා... සුබ ගමන්
Niwan suwa kiyana eke theruma dannawada gono
මේවගේ අපරාධකාරයෙකුට ?
විශ්වය නඩු අසමින් සිටී.
දැන් මොනවා කිවිවත් වැඩක් වෙන්නෑ.
ප්‍රතිඵල දැකලා ලොක්කට පපුවෙි අමාරුව හැදෙයි
නාමල්ට ප්‍රතිචාර හොදියිද?ආයෙත් රටට කෙලින්න පුලුවන්නේ එහෙනම්......හීනෙන් තමයි.....
බොරු කියන්න හැදුවට ඕවා තේරෙනවා. යහපාලන ආණ්ඩුවේ කොහෙද අනුර මහත්තයා හිටියේ මාලිමාවට ජයවේවා
උසාවියෙන් බලාගමු හොරකම් කරපු ව්දිය
පව් හිතෙනවා රට බේරගත්තා එදා ඒත් බලතන්හාව නිසා විහින් බලු උනා
තාමත් ලැජ්ජා නැතුව රතු අලි පැටියා කියනවා. ලැජ්ජා නහර නැතුව ඉපදිලා තියෙන්නෙ. මාලිමාවට ජයවේවා ..
❤️❤️
අපේ රටේ අනාගතේ අනුර ඔබ අතේ
මුන්ගේ පවුලෙ ස්වයං වින්දන අාසාව තාම හොඳ වෙලා නැහැ......
තමන්ගෙ පවුලෙ එකෙක් ගැන එ් පවුලෙ එකෙක්ම ගුන වයනවා....
😂😂😂😂😂😂
උගන්වාවේ සල්ලි කාගෙද දන්නෑ.මාලිමාවට ජය වේවා
ඒ කොහෙද බං.
ජයවේවා මාලිමාවට ❤❤ජයවේවා 🧭 මාලිමාවට ජයවේවා..... අපි හොරු හොරු හොරු 😂😂😂 😂😂😂😂😂😂
මෙයා හීනෙන්වත් හොරකම් කරලා නෑ 😂😂
රටේ ඉතුරු ටිකත් කන්නද තාත්තයි පුතයි එකතු වෙලා ට්‍රයි කරන්න දේ තාම
පොහෙට්ටුව බන්ග වේවා
ලබිබ තමයි අගය කරන්නෙ....
නිවන් සුවය ලැබේ
යන්න ලොක්ක කරුණාකරලා ගිහින් මේ
නහින දෙහින කාලෙ නිදහසේ ජීවත් වෙන්න