Kiyanna sulange song| Rajiv Sebasthiyan & NosindiGamage

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 24

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 4 роки тому +9

    කියන්න සුලගේ ඔබ කොයි සිට දෝ එන්නේ
    සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
    කියන්න සුලගේ ඔබ කොයි සිට දෝ එන්නේ
    සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
    කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
    වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ
    හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ
    අතරමගදි ඔබ එනවිට මොනවාද දුටුවේ
    ගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කා
    මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා
    සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
    කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද මද නලේ
    කුරුලු මවක් නැති උනු පොඩි පැටවෙකු සෙව්වා
    තුරුලු කරන් මුව දෙන පැටියාට කිරි පෙව්වා
    බුදුන් ගේ සිරිපාද තියැයි ලොව පරසිද්ද
    සමන් ගිර වටේ සුලගේ ඔබ ගියේ නැද්ද
    ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවාද මන්දා
    අදත් උදෑසන මා සිරිපාදය වැන්දා
    රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
    මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
    රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
    මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න

  • @GoyumJayasekara-k2l
    @GoyumJayasekara-k2l 6 місяців тому +1

    A🎉 🎁 given by god to replace clarence

  • @udaraudara2550
    @udaraudara2550 3 роки тому +3

    Man Asama katahadak thamai Rajeu sebasthiyan

  • @SleepyRadio-or7uu
    @SleepyRadio-or7uu 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SleepyRadio-or7uu
    @SleepyRadio-or7uu 6 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @hussainazharsainoon6642
    @hussainazharsainoon6642 3 роки тому +3

    Fantastic

  • @music_music5049
    @music_music5049 3 роки тому +1

    lovely

  • @lasanthalasantha7389
    @lasanthalasantha7389 Рік тому +1

    Nice

  • @imeshanilmali7179
    @imeshanilmali7179 4 роки тому +2

    Super

  • @lohithakumara7844
    @lohithakumara7844 4 роки тому +1

    Kiyanna sulage oba koi sita do enne

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Рік тому

    Supbb baking...

  • @samjewellery3755
    @samjewellery3755 2 роки тому

    Great

  • @malangihan7671
    @malangihan7671 3 роки тому

    Supiri

  • @jamescorea6135
    @jamescorea6135 4 роки тому +1

    Great, more instrumentals Pl.

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m Рік тому +2

    ඈ යකෝ. තෝ දැන් ඔය සිංදුවටත් අයිතිවාසිකම් කියන්නද යන්නේ? ඔය සිංදුව මරියා නෝනිස් cover එකක් කරලා දාලා තියෙනවා එයාගේ youtube channel එකේ. උඹ ඒකටත් එක එක ඒවා කියලා අහුවුණදෙන්කෝ. අමු මූසලයා. තෝ මුලින්ම ගිහින් කණ්ණාඩියකින් මුහුණ බලනවා ඕයි, තොගේ ඔය කරවෙච්ච මුහුණද නැත්නම් මරියා නෝනිස්ගේ පුන් සඳ වගේ තියෙන ලස්සන මුහුණද හොඳ කියලා. අනේ යකෝ, තොට ජනතා ආදරයක් තියෙනවා නම් ඒ ආදරයත් තෝ කරපු බලු වැඩෙන් පස්සේ ඉවරයි කියලා උඹ හොඳට මතක තියා ගනින්. #@*

  • @sanjeewasampathsanjeewasam909

    🤮🤮🤮🤮🤮 කුහකයා

  • @surensuranimala9487
    @surensuranimala9487 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NadikaTusanti
    @NadikaTusanti 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊