Dan oya Esoft , jVA INSTITUTE, VGE eva enda kalin apita computer knowledge eka danaganda hamaba une TECH Srilanka kiyala ayatanayakin, eken courses kra ea kale, ea advertisment eka 98-99 vge kala vala TV eke giya 21 වෙනි සියවස අපි ජයගමු ටෙක් ශ්‍රී ලංකා .... kiyala podi song ekk thiba ea advertisement eke🤩
@@harshahdgthat’s not correct. The first bank to introduced computerised banking to Sri Lanka was HongKong Bank (now HSBC) in 1981 followed later by Grindlays bank. The first ATM in Sri Lanka was also introduced by HSBC in July 1986, and it was supplied by Phillips (I was at Hayleys then). Sampath Bank was not founded until the following year. You are correct that the first credit card introduced in Sri Lanka was by Golden Key, but it could not be used as an ATM card as it was not on the Plus network.
Ee kaale un monawa unath hodata adala paladal idala thiyenawa, Dn balapnko api adina paladina eewa😂😢 Ape seeyageth parana dewal thiyenawa සේරම wage branded eewa😊 Dn ape un oralosuwak dannath Rs500 chinese fake kabalak danne😢
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
Oyatath
Background music එක මරු . ඒ කාලේ කොම්පියුටරය magic වගේ ඇති 😁
ඉතින් හිතපන්කෝ අද කාලේ ලංකා බැංකුවෙන් (BOC) වැඩක් කරගන්න ගියාම යන වෙලාවත් එක්ක 1985 කොහොම තියෙන්න ඇද්ද….. 😂
sirawatama matath oka hithuna 😂😂 epaama una bank ekak
😂
😂
😂
ඔය කාලෙ Central Ac system තිබ්බෙ Five star hotels ( Oberoy , Galadari , Hilton) වල විතරයි . බිත්තර තම්බන්න පුළුවන් ඇති ඔය බැංකු ඇතුලෙ.
ඒකනෙ ඔය කට්ටිය ඉඳගෙන ඉන්නෙ ඉඳගෙන පවන් ගගහා
ගෑනු පිරිමි ඔක්කොම slim ❤
as dek arala blpn gobby
@@VirujaRanmal ass වලින් ද බලන්නේ උබ. ඉස්සෙක්ද උබ.. Reply option එක තිබ්බ කියලා හැම එකට පැනලා දෙන්න එපා. එලුවලු කොටුවට පැන්න පොට්ට ඌරා වගේ
Ubt ochchara yko penune 😂
මට මගේ තාත්තා මතක් උනා , 1987 ලංකා බැංකුවට වැඩට ගියා , එයත් මේ වගේ ඉන්න ඇති , අද එයා මේ ලෝකේන් ගිහින් ❤
BOC? or CBSL?
@@amilashirantha8004BOC brother
@@amilashirantha8004 BOC
ඒ කාලේ මිනිස්සු ලස්සනට පිළිවෙලකට ඉදල තියෙනව නේ. බලන්න ඇගවල් ගාණට , වැඩත් කාර්යක්ෂමව කරනවා,👍, බොහොම කරුණාවන්ත ඉවසිලිවන්ත ගතියක් පේනවා, දැන් මොකද මේ වෙලා තියෙන්නේ, 😮
මේකෙ මට පෙනුන වැදගත් කරුන තමයි පරිගනකය කියන වචනය මේ කාලෙ වෙනකොට ශබ්ද කෝශයේ තිබිලා නෑ 😂.ඒකනෙ අමු සිංහලෙන් කතා කරද්දිත් කොම්පියුටර් කියල කියන්නෙ
8:19 කොම්පියුටර් නැත්නම් ගණක යන්ත්‍ර කියල කියන්නෙ
@@kesaramihiran1758 Ganaka yanthra kiyanne English walin "Calculaters" walata. computer walata newei.
@@pramodyathilakarathna8267 I know it😂.You misunderstood what i meant
ඒ කාලේ මිනිස්සුන්ගේ මුණු වල අමුතු එළියක් තිබ්බ ඒකට දැන් ඉන්න අයගේ මුණු
Ekale government salary gana gana eti minissunta jiwath wana ekai hemoma satuten inne ekai
මතකනේ කෑවද කියලා අහන්න ගිහිල්ලා උනදේ 😂
ඒ කාලෙ මිනිස්සුන්ගෙ haircut සහ ඇදුම් පැලදුම් නිසා ඒ වෙනස ඇති වෙලා තියෙන්නෙ. දැන් කොල්ලො 100ක සාම්පලයක් ගත්තොත් එතන තියෙන්නෙ haircut ජාති තුනයි. ඒ තුනත් හිපි haircut.
Agreed
ලංකා බැංකුවෙ කොලපට ස්ක්‍රින් සිස්ටම් එක තමත් වැඩ ද කොහෙද? 2014 දිත් තිබ්බ
Dan oya Esoft , jVA INSTITUTE, VGE eva enda kalin apita computer knowledge eka danaganda hamaba une TECH Srilanka kiyala ayatanayakin, eken courses kra ea kale, ea advertisment eka 98-99 vge kala vala TV eke giya
21 වෙනි සියවස අපි ජයගමු ටෙක් ශ්‍රී ලංකා .... kiyala podi song ekk thiba ea advertisement eke🤩
මමත් ඒකේ කෝස් එකක් කරා පොඩි කාලේ
නව තාක්ෂණේ දියුණුව වේගෙන් ඉදිරියටම යන පුන්චි අපි නව දැනුමයි මිනුමයි පෙරමග යා යුතු වේ...21 වෙනි සියවස ජයගමූ,අපි ටෙක් ශ්‍රී ලංකා සමඟින් ගමන යමූ,,(තාමත් පාඩං)
දැන් ඒක නැද්ද? අපෙ අයියලත් ගියා
Samagin gamana yamu
විවෘත ආර්ථිකය නිසා ලංකාවට ලැබුන දේවල්. නැත්තං තාම අපි පෝලිම්වල මාස ගණන් ඉන්නවා සල්ලි ගන්න.
04 years a go 😅 just. Suggest me
Me too
This was back in 1985 in sri lanka
Pavi is here 🎉
Absolutely 😅
Me too
මෙතන ඉන්න කී දෙනෙක් තවමත් ජීවත් වෙලා ඉන්නවද දන්නේ නැහැ.
We still stuck in 1985
Suck everything mina 😂
කොම්පියුටරය.. මෙහෙම වැඩසටහන් තිබ්බා කියලා දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්..
ඕනෙම රටක් ඉදිරියට යත්ම තාක්ෂණය ගලා ඒම කාගෙවත් අරුමයක් නෙවේ.. ඒක ඉබේම වෙන දෙයක්. තරගකාරී වෙලදපොලක් හරහා ඒක සිදුවෙන දෙයක්... ලගම අවුරුදු කිහිපයක් ගන්න. Zoom ආවෙ ගෝඨ නිසාද. Online කොච්චර සාර්ථකයි ද. මෝඩ නොවෙමු.❤
Wow... What a Documentary...
Phenomenal.
ඉස්සරහට බැංකුවේ සේවකයින් දෙදෙනෙකුට හො හතර දෙනෙකුට සීමා වෙයි ... සියල්ල විද්‍යුත් මුදල් වලින් හුවමාරු වෙයි...
ඒ කාලේ මිනිස්සු ලස්සනට පිළිවෙලකට ඉදල තියෙනව නේ. බලන්න ඇගවල් ගාණට , වැඩත් කාර්යක්ෂමව කරනවා,👍, දැන් මොකද මේ වෙලා තියෙන්නේ, 😮
kohenda ane me parani vedio mamanm mara asai mewa bln
2024 බලදි කොච්චර තාක්ෂනය දියුණුද
අවුරුදු 4කට කලින් දාපු එකක් උනාට බහුතරයක් මේක බලලා තියෙන්නෙ 2024දි වගේ ! 🙂
Kudos to your channel 🙏🏻❤️
හරිම අගෙයි😊
රාජ්‍ය බැංකු මේ වගේ උනාට මට මතක විදියට සම්පත් බැංකුව 1988 කාලේදී වගේ SET-ATM ආරම්භ කළා.
මුලින්ම තාක්ෂණය මූල්‍ය ආයතන වලට හදුන්වාදුන්නෙ ලලිත් කොතලාවල ගෙ Golden key ආයතනය මුල් වරට ශ්‍රී ලංකාවට Credit Card පතක් හදුන්වාදීමෙන් පසු.
@@harshahdg ස්තුතියි දැනුවත් කිරීමට.
@@harshahdgthat’s not correct. The first bank to introduced computerised banking to Sri Lanka was HongKong Bank (now HSBC) in 1981 followed later by Grindlays bank. The first ATM in Sri Lanka was also introduced by HSBC in July 1986, and it was supplied by Phillips (I was at Hayleys then). Sampath Bank was not founded until the following year. You are correct that the first credit card introduced in Sri Lanka was by Golden Key, but it could not be used as an ATM card as it was not on the Plus network.
By the way most of this documentary is filmed in 3 banks, HSBC, Grindlays and BOC who only had computerised banking those days.
දැන් කාලේ බැංකුවකින් වැඩක් කර ගන්න ගියාම පැය බාගයක් නෙවේ පැය දෙකක් තුනක් යන වෙලාවලුත් තියෙනවා එහෙම බලද්දී එදා හොදයි
ඒ කොහෙ බැංකුවක්ද අප්පා ? මන් නම් බැංකුවකට යන්නෙත් බොහොම කලාතුරකින්. මගේ එදිනෙදා බැංකු වැඩ හැම දෙයක්ම මන් ඊ බෑන්කින් හරහා කරන්නෙ.
watina video dekak
අද තමා මේ මගුල suggest වෙලා ආවෙව් 😅😅😅
මටත්
අවුරැදු 04 පස්සේ 😂
දැනටත් සමහර යෙදවුම් බැංකුවල භාවිතා වෙනවා....😊
computer එක on කරන්න පුලුවන් එකා ඒ් කාලේ හෙන ලයින් එකේ ඉන්න ඇත්තේ
Woww .... this is amazing
තවත් මෙවන් දෑ කරන්න හැකි වේවා
thanks for upload this
ඒකාලේ computer එක වගේ තමයි දැන් තියෙන AI technology එක. 2024 මං මේ comment එක දාන්නේ, තව අවුරුදු කිහිපයකින් ලොකු පෙරලියක් වෙන්න නියමිතයි. දැනට හොද පැත්තට තමයි තියෙන්නේ. ඉදිරියේදී විශ්වයේ අනාගතය තීරණය කරන්නේ AI technology එක. ලියලා තියාගන්න✋
උ ඹ කියන httwl ලියල tiaganna# k amruwk ne
@@madusankasandaruwanranasin5060පෞ ඕයි 😂
@@reshairo 😅😅
උඹ කියන්න ඕනේ නෑ cringe pko ඕක😂 ඕන එකෙක්ට තේරෙනවා මොකද උඹද AI හොයාගත්තේ😂
එලම ලියලා තියා ගත්තා
අපේ ගෙදරින් මාව බැංකු වලට ගිහින් වැඩ කරගන්න හුරු කරේ ඉස්සෙල්ලම ලයිට් බිල් වතුර බිල් එහෙම ගෙවන්න යවලා. ඊට පස්සෙ ටික ටික තනියම බැංකුවට ගිහින් පොත් වලට සල්ලි දාන්න හුරු කරා. ඒ කාලෙ කම්පියුටර් සහ paper work පනහට පනහ වගේ තිබ්බෙ.
Dan balanna okkoma online karanne puluwan neda bro
@@minulaashan9362 ඔව් ඒක හරි. මන් හැමදාම වගේ බැංකු ගණුදෙනු කරනවා. ඒත් බැංකුවකට යන්නෙ හරිම කලාතුරකින්.
Api awith thiyena dura hitha ganna baha. a kale parana video dakinnath asai. ape lama kale mathak wenawa ammala thattala mathak wenawa.
පොඩ්ඩක් හිතන්න දැන් කම්පියුටර් වලට කෙල උනොත් බැංකුවලට මොන වගේ කලදාසවක් යයිද කියලා 🙄
මගේ තාත්තා ලංකා බැංකුවේ දැන් පැන්ෂන්
ඒකාලේ මිනිස්සු කියලා හිතාගෙන මේකට comment කරන්න...
විජාතික බලවේග කොම්පියුටර් කියන්නේ....😂
Amazing...
2050 වෙද්දී මොනවා වෙලා තියෙයිද 😔
Memories ❤❤
ඒ කලෙ අයට 2024 එවා මැගික් වගෙ ඇති.
2024 අයට එවා මැගික් වගේ.
අපරදෙ කියන්න බෑ අදටත් උන් ඔය වෙගයෙන්මයි වැඩ කරන්නේ
Apuruuiii.mea Aya dan pention ghn Athyy...Apuru mathakayn..
Mama ey kaaley mey banku wala sevaya karapu pudgalayek. Mehi penwana jeyshta banku niladaarin vadi hariyak mey anthima avurudu 5 thula apa atharen viyo wunaha. Tharuna ayath dang avurudu 60+ kaandaye.
This is suggested to me rn.
premadasala 88,89 kale rate minnsunwa marla rate beeshanyk ati kare ntnm miita wada api diyunu jatiyak
Lovely!!
MUSIC thama maru
1985 යනු මාගෙ උපන් වර්ෂය යි. ❤❤❤😂😅😊
මගෙත් 😄👍
අපෝ නාකියෝ නේ 😂😂😂
@@SandeshDissanayake 😂
15:50 ඉංග්‍රීසියෙන් කොම්පියුටරේට බනින්නේ 😇
නිකමට 2045 දී මොන වගේ තියෙයිද කියලා හිතන්න
එදාට බැංකු නෑ. ඔක්කොම අන්තර් ජංජාලේ. මමත් බැංකුවක් ඇතුලට අවුරුද්දකට දෙතුන් වතාවකට වැඩිය ගිහින් නෑ මෑත කාලේදී.
@@kapilsds7 ඒත් ලංකාව ඒ කාලෙට සාපේක්ෂව දියුණු තත්වෙක තිබිලා තියෙනවා...
@@DawnDewUnited ඔව් ඒ කාලේ දියුණුයි,ආර්ථිකය පැත්තෙන් බැලුවොත්.2048 වෙද්දී රටත් නැතිවෙයි මෙහෙම ගියොත්.
ඔච්චරම තමා මොකෝ දැනුත් කියලා මහා ලොකු වෙනසක් තියෙයිද....😂😂😂😂😂😂
Danatamath USA wala Australia walabsamahara banku wala branch serama wahala fully online
thawamath AS400 use wenawa bank wala
ඒකට දැන් digital banking එන්න එන්නම තාක්ෂණය දියුණු වෙනවා.
මොනවා වුනත් මිනිස්සු ඉස්සෙල්ලා ලැබුණු වැටුපට සරිලන්න වැඩ කරලා තියෙනවා..
දැන් වගේ පුටු රත් කරපු උන් හොයාගන්නත් අමාරු ඇති..
ea kaley apey minissu gey amuthu sundarawthwayak thibila thiyenawa wagey hengimak enawa mey video dekkama
1985 බැන්කුවෙන් වැඩක් කරගන්න ගිහින් තැම්බිලා මැරුන මන්...අයේ ඉප්ස්දුනේ 89 ..😁😁😁😍😍
Adoo
Ubw pAguwe mm bn , sama weyan 😒💔
මේක ඒ කාලෙම යූ ටියුබ් දාන්න තිබ්බෙ
🙂👍👍👍
Dan AI thiyenne
A kale AI language ekak tibba lisp kiyala
මේක ඔක්කොටම සජෙස්ට් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙනෙ අප්පා බලාගෙන යනකොට
👍👍👍👍👍🧠
👍👍👍👍👍👍👍👍
❤❤❤❤
මොකද යකෝ කස්ටමර්ලා සේරම සුදු ඇදගෙන. ටහිකෙන නීතියක්ද අමුතු ඇටේ?😂
ඒකාලෙ දැන්වගේ ෆැශන් නෑ ඕයි😂 අනිත් එක මේක ප්ලෑන් කරල කරන වීඩියෝ . තේරුන් ගනින්කො😂
IBM Computers🤩
😮😮😮
Jvp එවුන් 1988/89 රට විනාශ කරලා දැම්මා ......JR හොඳ රටක් හැදුවා ❤
විනාශ කරේ නිකං ඉන්න බැරුව නෙවේ 87 ඉන්දියාවට රට පාවාදීපු හින්දා.. 😏
@@prasannadissanayake6960 ane pala gon jeppa gihin mariyan
ජේ ආර් තමයි රට විනාස කරේ
@@inushainu ජෙප්පොන් ට නෙවෙයි ... බොලා වගේ හොරිකඩයින්ට න් නං කෙළවීමට නියමිත යි
තොපිම පිලිගන්නවා විනාස කරයි කියලා. ඒක හරියට සීනි බෝතලේ ඇරගන්න බැරි වුනාම පොලේ ගහනවා වගේ වැඩක්නේ. @@prasannadissanayake6960
dan computer speed wuna bank wala inna un nam balla mark commercial bank unta pukata wadinna one wedak kara ganna giyahama
👍🏽
Quality foot age ekak daaganna bari Lankawe dn un. nodokin.
😊😊🙏
රනිල් 👍
Nikan Hari E kale Jeppo Mewagenam hitiyanm Okatath Kelawala
Mahindaya hodaida thoge😂😂😂😂
mama mahindayage newe bn , aduma unp wath newe , ube jeppek neda?
@@lahiruudaw9021 Jeppek wenna epa ban
@@dulipkawshalya3664 jeppek newi kiyanne kalakanni
@@lahiruudaw9021 Penawa Gedarata wela baila kiyawa kiyawa inna un
mn hithuwe eka owen ekk kiyla😂
Program says computers, now we say AI 🤖
කෝ 2030 මෙක බලන උන්😂❤
computerized una kiyala thama mandeate update karanne koleka 🤣🤣🤣, thama aurudu ganak parana till ekak thiyenne
Ee kaale un monawa unath hodata adala paladal idala thiyenawa,
Dn balapnko api adina paladina eewa😂😢
Ape seeyageth parana dewal thiyenawa සේරම wage branded eewa😊
Dn ape un oralosuwak dannath Rs500 chinese fake kabalak danne😢
ඒ කාලෙට සාපේෂව ලංකාව කොච්චර දියුණුද. ඔය කාලෙ ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවලුත් මහ දියුණුවක් නෑ. ඔය වගේම තමයි. ඒත් මේ 2024 උන් මොනවගේ දියුණු තත්වෙකද ඉන්නෙ. ඒත් අපි ඊටත් අන්ත තත්වෙකට වැටිලා. සුද්දගෙ ඩොලර් ටිකෙන් එදා ඔහොමහරි හිටියා. තරුණ කොල්ලොන්ට කියන්නෙ. රට පැනපල්ලා. ලංකාව ආයෙ ගොඩගන්ඩ බෑ. කොහොමත් මේ වගේ අවස්ථාවාදී ආත්මාර්තකාමී මිනිස්සු ඉන්න රටකට උදව් කරලා වැඩකුත් නෑ.
ඇමරිකාව 1945 වෙද්දි පරමාණු බෝම්බෙත් හදලා 1969 හඳටත් ගියා.. 1985 දි උන් කොහෙදබං නොදියුණු.. 😂
@@prasannadissanayake6960 හරියකෝ උන් ඔය පරමාණු බෝම්බ හදන ඒවයි, ගුවන් යානා තාක්ෂණය අතින් දියුණු වෙලා තිබ්බා. ඒත් සාමාන්‍ය සමාජය ඒ කියන්නෙ ඔය වගේ බැංකු වගේ පොදු ස්ථාන ඔයවගේ තමා තිබිලා තියෙන්නෙ. ඔය mr bean ගෙ වීඩියෝ, ඇමරිකන් ඉස්සර මූවි එහෙම බලපංකො අනූගණන් වල ඒ ටවුන්. වෙනසක් විදිහට උන්ට CCTV තියෙන්ඩ ඇති. අපෙත් එක්ක ඒහැටිවෙනසක්නෑ. ඒත් උන් දැන් කොච්චර දියුණුද. ඒකයි කිව්වෙ.
ඉස්සර මිනිහෙක්ගෙර් account එකක සාමාන්‍යයෙන් රැ 2000 කිට්ටුවෙන්න ගානක් තියෙනවා ඒකාලේ හැටියට ඒක ලොකු ගානක් ඒකට දැන් වෙලා තියෙන දේවල් දැක්කම දුක හිතෙනවා
88/89ට කලින් මේ
😅😅
J r ල මොනවද කලේ අහන උන්ට කනට ගහල පෙන්නපල්ල.
ඇයි JR computer scientist කෙනෙක්ද?
@@kavishkaanjuna3268 ඇයි computer scientist ද සතොසට computer ස් ගන්න අය වැයෙන් සල්ලි වෙන් කරන්නෙ. අනේ යනව ඔයි යන්න
JR තමයි රනිල්ට මවුස් එක හුරු කලේ 😂
@@rasikasdt8241 එ උබ දන්න ටික තමයි . වාමාංශික ගොබ්බය
@@SinhalayaSL මොනවද ඔයි ලු ලු ගාන්නෙ දාල පිච්චුව තමයි රට අල්ලන්න ගිය සමාජවාදී මීනීමරුවන්ව
රනිල් තමයි computer එක ලංකාවට ගෙනාවේ 😂😂😂
😂😂
වීල්බැරෝ එකකද ගෙනාවේ?
ගොං තැබ්බක්
Gas cylindere asse obalada?🤣🤣🤣🤣
ඔය කොම්පියුටර් වැඩ නම් අනේ මන්දා.. පුරුදු විදිහටම කරා නම් විශ්වාස දායකයි නේද.. ඕවා අපේ රටට ගැලපෙන්නේ නෑ
moda harakek uba
ඒක තමයි මමත් කල්පනා කරේ. කලින් තිබුණු ක්‍රමය හරි සරලයි.
තාමත් හෙල දූපත මේ වගේනෙ යකෝ
Sirawatama.
Unwatchable
ඒ කාලේ මිනිස්සු ලස්සනට පිළිවෙලකට ඉදල තියෙනව නේ. බලන්න ඇගවල් ගාණට , වැඩත් කාර්යක්ෂමව කරනවා,👍, බොහොම කරුණාවන්ත ඉවසිලිවන්ත ගතියක් පේනවා, දැන් මොකද මේ වෙලා තියෙන්නේ, 😮
❤❤❤
👍👍👍👍👍👍