Yes Sir I agree. Mr. T, you are so exceptionally informed and you are a brilliant man together with your capacity for total honesty love for your people and your sincerity! May you be blessed Sir! ( Dr.S from overseas)
A clear psychological insight of the common man,and the indifference of our self centred Politicians is well analysed. *Pls enlighten the common man the ways and means to CHALLENGE the Parliament*
நல்வாழ்த்துக்கள் ஐயா,நீங்கள் வெளியிட்ட ஒவ்வொரு ஒளிப்பதிவுகலையும் நான் முழுமையாக பார்த்துக்கொண்டு வருகிறேன்,உங்கள் கருத்துக்கள் ஆக்கபூர்வமான, அறிவுப்பூர்வமான ,சட்டப்பூர்வமானவை,இப்பேர்பட்ட ஒருவர் வெளியே இருக்கும் போது,பாராளுமன்றத்தில் ஒன்றுக்கும் உதவாமல் அரசியல்வாதிகள் மக்கள் பணத்தை நாசமாக்கிக்கொண்டிருப்பது மிகவும் கவலைக்குறியதான விஷயம்,நன்றி ஐயா.
Feel sorry for the people who are struggling so much for their living 😪 hope and pray very soon things get better 🙏 ❤ there is a handful in the Parliament who can do something for the country but not with the Rajapaksas. Thank you Bharatha tc god bless u 🙏 ❤ stay safe and blessed. Aragalayata jaya wewa we will win 🏆 💪 ♥
Thanks so much for your explanation .Still they haven't any idea about the sufferings of the people except a few of them .225 is too much.This number should be reduced next time .A large amount of money is spent on them. That 's useless . May the Triple Gem Bless You All!
මේ වයසට ගිය මිනිස්සු පාර්ලිමේන්තුවට වෙලා රට ගිනි අරන් තියන වෙලාවෙ ගොං විහිළු කර කර ඉන්නව
රටේ මිනිස්සු විඳින වේදනාව දැනෙන්නෙ නෑ මුංට .
අනේ මන්දා අපේ දරුවන්ගේ හෙට දවස
හරිම අවිනිශ්චිතයි.
ඔබ තුමාල පිට රටවල ඉඳන් අපේ රටේ මේ ප්‍රශ්න ගැන පුළුවන් උපරිමයෙන් මැදිහත් වීම අගය කරනව.
බොහොම ස්තුතියි.
🙏🙏🙏🙏🙏🙏
💐💐💐💐💐💐
🥲ලංකාවේ තියෙන්නේ පාර්ලිමේන්තුවක් නෙවේ,මහලු මඩමක්.
දවසකට ලක්ෂ ගාණක් වියදම් කරන්නේ මොන මඟුලකටද හරක් රැළකට පාර්ලිමේන්තුවට ගිහින් නිදියගන්න😑උන් ඒකේ රටේ ප්‍රශ්න කතා කරනවා කෙසේ වෙතත් කතා කරන ඒවා අහන් ඉන්නෙත් නෑ , ගොරව ගොරව නිදියනවා මිසක්.අපි යන්නේ පාරේ බස් වල නම් ඇයි උන්ට බැරි?උන් අධිසංවේදී ජීවින් කොට්ඨාසයක් ද😑උන්ට hotel rooms දෙනවානම්,රජයේ හැම සේවකයෙක්ටම අයිතිය තියෙනවා එහෙම ඉල්ලන්න😑.එක අතකට පොම්පයක් නිවැරදි කරගන්න බැරි හාල් කෑලි ,රටක් කොහොමද හදන්නේ. උන්ව කිලෝමීටර් ගාණක් දිග පෝලිමක පෙට්‍රල් ගහන්න තියන්න ඕනි,උන් හිතන්නේ මිනිස්සු රුදාවට කෑ ගහනවා කියලා.😑🔥
මහත්තයෝ ඔබලාවත් ඉදිරියට ඇවිල්ලා මේ දුක් විදින ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්න.
ලෝකයේ වැඩිම කැබිනට්ටුව සිටින මේ කුඩා දිවයින විනාශ කලේ ඔය 225 ම තමයි,, රට හදන්න රටට ආදරේ කරන මොංගල් නොවන 25 ක් හිටියා නම් ඒ හොදටම ඇති,,
ස්තුතියි භාරත පුතා අපව හොදින්ම දැනුවත් කිරීම ගැන .
ගෝටා කෙසේ හෝ පන්නා දමා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තෙක් මේ රට තව තවත් වල
පල්ලට යෑම වැලැක්විය නොහැක .
අරගලයට ජය පතමි .
Zfs
ගොබ්බසේන පන්නා දමන තුරු ප්‍රශ්නය නොවිසදේ.
#GoHomeGota2022
ජනතා අරගලයට ජයවේවා
ඉන්දිය සාගරයේ මුතු ඇටයනොවේ යි දැන් ඉන්දියවේ කදුළු බින්දු ව. ඔබ තුමා ට තෙරුවන් සරණයි.
Sir. You speak very well.
Keep it up.
All the best.
අපේ රට බංකොලොත් වෙන්නේ මේ පහත් දේශපාලකයෝ නිසා. මුන් කූඩැල්ලෝ වගේ. මේ පුංචි රටට මෙහෙම කාලකන්නි 225 ක් නඩත්තු කරන්න බෑ. අපි කවදද මුන්ගෙන් බේරෙන්නේ.
මචන් වීඩියෝ සේරම වගේ බලනව
පුලුවනිනම් රටේ මේ තත්වෙ බාර අරන් කරන්න පුලුවන් කෙනෙක්ව හරි කන්ඩායමක් හරි නම් කරන්න,
ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි
අරගලයට ජයවේවා 🤘
කාලින අවශ්‍යතාවයක් මහජන කැමැත්ත විසඳුමුද?
100% correct
ජාතික ජන බලවේගය
ඇත්ත අදහස මෙකද 🤔🤔
@@isurusampath9818 ජජබ ජවිපෙ න් තොරක් නැ 225 එපා නම් එපාාාමයි
අරගලයට ජය වේවා
Gota go home
Gota go home jayawewa
මොලේ තියන,අවංක,හදවතක් තියෙන රටට ආදරේ කරන අය 25,30ක් ඇති කියලා හිතෙනවා.
අවුල තියෙන්නෙ චන්ද දායකයොන්ගෙ. මේ දැන් චන්දයක් තිබ්බත් මිනිස්සු හරි තීරනයක් ගනීවි කියල විශ්වාස කරන්ට අමාරුයි. රට මේ තත්වයට පත්වීමේ වගකීම රටේ මහජනතාව බාරගත යුතුයි.
Etha, eeth monavaa karannada! Hebeii api kohooma harii duppath janathaava avaboda kalauthuii.
බොහොම ස්තූතියි භාරත මහත්මයා
As we are living overseas and enjoying the comforts ,we see the suffering of Sri SriLankan more.
225 mokatada me wage podi ratakate.thamath පක්ෂ දේශපාලන ya thiyenne.thaman hedenakan rata hadana eka hinayak.samaharak then වලදී rate samanaya ජනතාවත් 225wage weda.
ඔබ කියපු කතාව ඇත්ත .ටික දෙනෙක් ඉන්නවා දැන් ආණ්ඩුවට පක්ෂව comments දමමින් අනෙක් හුදී මහජනතාව වගේම අරගලය කරන ජනතාව හරියට දේශද්‍රෝහියෝ තරමට හඳුන්වමින් .225 ම එපා කියමින් comments දාන අයත් වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවේ ජාවාරම් කාරයින්ගෙ කට්ටිය . සමහර videos වල ඒ අය වැඩියි .
225 අඩු කරන්න ඕනෑ .
පලාත් සභා නම් වැඩක් නෑ රටට . ඒ ගොඩනැගිලි වෙන වටිනා වැඩකට ගන්න පුලුවන් . මැති ඇමති වියදම් ,වරප්‍රසාද ගොඩක් අඩු කරන්න වෙයි. විශ්‍රාම වැටුප් දෙන්න ඕනත් නෑ.
ජනාධිපති විශ්‍රාමික වරප්‍රසාද රටට මහ බරක් . ස්තුතියි භාරත.
you Great and truth sir..thank you
God bless you 🙏❤
#GoGotaHome
#FreeSriLanka
සුනාමි හොරා යවලා මහ බැංකු හොරා ගෙනල්ලා හොරු අල්ලන්න ආපු මිග්යානා හොරා එක්ක හොරු ටික කාලය කකා කල්මරමින් මහජනයා නොමර මරනවා .මෙච්චරම රටට අසුභ ජනාධිපති කෙනෙක් .😭යන් නැතිව තව මොනවා කරනවාද .අරගලයට ජයවේවා !🙏🇮🇹
බොහොම ස්තූතියි සර් පැහැදිලි කිරීම අරගලයට ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි
Thank you Bharatha..super delivery of views 👏🏽👍
මේ පැහැදිලි කිරීම ඉතාම අපූරුයි. බොහොම ස්තුතියි ඔබට. පාර්ලිමේන්තුව කියන්නේ ජනමතයන නියෝජනය කරන තැන කියලා, එකට නියෝජිතයෝ ජනතාව පත් කරන්නේ රටේ ජනතාවගේ මතය නියෝජනය කරන්න කියලා මේ පාර්ලිමේන්තුවටත් ,එකේ ඉන්න උන්ටත් මතක නෑ. රටේ පළමු, දෙවන සහ තෙවන පුරවැසියෝ තුන්දෙනාම මරු. මාර මන්දබඋධිකයො. මේ පාර්ලිමෙන්තුවේ බහුතරය ජනමතය ඉවත දාලා තමන්ගේ පටු අරමුණු ඉස්සරහට දාන් වැඩ කරන්නේ. උන් වගේ එවුන් ගෙවල් ඇතුළට දාලා තමයි ගිනි තියන්න වටින්නේ. උන් මේ රටට සාපයක්.
අනික මේ රජයේ සේවකයන් මේ රටට බරක්(ඇති බහුතරයක්). කිසිම ඵලදායිතාව ක් නැති, උගත් කම තිබුණට බුධියක් නැති මොවුන් පෞද්ගලික අංශයට කාර්යක්ෂම තාවයටත් බාධාවක් බව පුද්ගලික අංශ වල වැඩ කරන සියලුම දෙනා දෙන්න කාරණයක්. මේ රට ගොඩ ගන්න බැරි ප්‍රධාන හේතුවක් ප්‍රදනම හේතුවත් ඒක.
වැඩ බැරි නායකයෝ, වැඩ බැරි සේවකයෝ බහුතරයක් රටක ප්‍රධාන ආයතන හා බලවත් ආයතන පාලනය කරද්දී මෙහෙම වෙන ඒක අහන්න දෙයක් නෙවෙයි. මේ රටේ මේ ආර්ථික අර්බුදයට දේශපාලකයෝ වගේ රාජ්‍යය සේවකයින් රිජුවම වග කියන්න ඔන. එක නෑ කියලා කියනවනම් ඔහු ජීවිතේ කිසිදාක රජයේ ආයතනයකින් සේවයක් ලබා නොගත් අයෙක් විය යුතුයි. මේ රට ගොඩදන්න මැජික් කාරයො ඕන නෑ මේ රටේ තරුණ පරපුරට අවස්ථාවක් විතරයි ඕන. ඊළග පාර්ලිමේන්තුව ට වත් එහෙම සෙට් එකක් යවමු.
අරගලයේ ඉන්න අපේම සහෝදර ජනතාවට ජය වේවා.
රට අන්තිමට වැටිල. මන්ත්‍රීවරුන් 225ක් නඩත්තු කරන්න බැරියෝ. ජනතාවට එකවේලක්වත් කන්න බැහැ. මේක මේ පාලකයොන්ට තේරුම්ගන්න බැරි ඇයි. රටේ ලොකු අවසනාවන්ත කමක් . අරගලයට ජයවේවා .
භාරත.ඝ.ෙහා්දරයා.ඔයා.ෙග්.දැනුවත්කිරිමවැදගත්ඔබට.ජයසෝෂාව 😩😣😞
Thank you so much Bharatha as always.🙏💐❤️👏
❤🙏 බුදුසරණයි
මුළු පාර්ලිමේන්තුවමත් ඉන් පිටතත් ඉන්න හොරූ,දූෂිතයන්,සහා තක්කඩියන් JVP එකට සහා NPP එකට පට්ට බයයි!
ඕන්න ඕක තමා ඇත්ත!.
Yes Sir I agree.
Mr. T, you are so exceptionally informed and you are a brilliant man together with your capacity for total honesty love for your people and your sincerity! May you be blessed Sir! ( Dr.S from overseas)
නියමයි 🔥🔥🔥🔥❤️❤️❤️❤️👍👍👍👍👍
මේ පොඩි රටට 225 ක් වැඩි නේ ද?.
🤩🤩❤❤
පර්ලිමේන්තුව වෙනස් වෙන්න ඔනෙ 225 අඩු කරන්න ඔනෙ 🙏🙏❤️❤️❤️
Once again thank you for your great explanation.
Last two sentences speak volumes
අපේ රටට ඇවිත් රටෙි පාලනයට අවංකවම එකතු වෙන්න අපිටත්
හැකිතරමින් සහයෝගයක් දිමට
උත්සාහ කරමි තෙරැවන් සරණයි
225ම එපා කියන්නේ දාර බයියෝ උන් තමා 225ම නැති එකෙක් ජනපති කරලා රට කෑවේ
සහතික ඇත්ත
පාර්ලිමේන්තුවෙ වැඩ, එතැනට යන්නෙ නැතිව ගෙදර ඉඳන් කරගන්න බැරිවෙයිද. වැඩකට ඇති දේකුත් නෙමෙයිනෙ !
භාරත තෙන්නකෝන් පුතා ඔබ තුමා ට බොහෝම ස්තුති .
Thank you aiye. 🙏
Great Explanation Bharatha 👌
අපි බලාගෙන ඉන්න ඔබ තුමා video එකක් දානකම්. ස්තුතිය සහෝදරයා! ❤️
#GotaGoHome2022
ස්තුතිය ඔබතුමාගේ වටිනා අදහස් වලට
Great speech bharatha thank you ❤️👍
A clear psychological insight of the common man,and the indifference of our self centred Politicians is well analysed.
*Pls enlighten the common man the ways and means to CHALLENGE the Parliament*
ඔබතුමා සැබෑ බුද්ධිමත් කෙනෙක් ඔබ වගේ අය තමයී රටේ අනාගතය වෙනුවෙන් ඉදිරියට යන්න ඕනී.ජයවේවා අරගලයට 🇱🇰👍..
God bless you.
Grate speech Mr.baratha thank you 😊 🙏
நல்வாழ்த்துக்கள் ஐயா,நீங்கள் வெளியிட்ட ஒவ்வொரு ஒளிப்பதிவுகலையும் நான் முழுமையாக பார்த்துக்கொண்டு வருகிறேன்,உங்கள் கருத்துக்கள் ஆக்கபூர்வமான, அறிவுப்பூர்வமான ,சட்டப்பூர்வமானவை,இப்பேர்பட்ட ஒருவர் வெளியே இருக்கும் போது,பாராளுமன்றத்தில் ஒன்றுக்கும் உதவாமல் அரசியல்வாதிகள் மக்கள் பணத்தை நாசமாக்கிக்கொண்டிருப்பது மிகவும் கவலைக்குறியதான விஷயம்,நன்றி ஐயா.
Thank you. We need just 20 - 30 capable, qualified Ministers .
Definitely NOT 225!
අරගලයට විජයග්‍රහනය 🌺🌺🌺❤️❤️❤️🙏🙏👍👍
සත්‍ය සාධාරණ විශ්ව ධර්මය ඔබ තුමන්ලාව ආරක්ෂා කරනු ඇති.ජය වේවා.
Thank you mr. tennakoon.
තුනුරුවන් සරණයි
අනේ දැන් ඇති බං 😭😭රට කැවා.. 🙏🙏🙏🙏උබලා පලයල්ලා කරන්න පුළුවන් කෙනකුට දීලා තවත් කන්න එපා අපේ දරුවෝ. පව්.. අපිටත් ආසයි අපේ රටේ පවුලේ අය එක්ක ලස්සනට ජිවත් වවන්න.. එහෙත් අපි කොහොමද එන්නෙ යකෝ අපි වැරදි කරේ නෙ අනුන්ගේ දේවල් අරගෙන නැහැ මුන් සැප විදිනවා අපිත් අපේ දරුවෝ ත් රටේ මිනිස්සු දුක් විදිනවා 💔💔💔💔අනේ යකෝ ඔය ඇති බොල පස් කර රටේ දිවුණු ව වෙනුවෙන් මොනාද කරේ තෝපි.. අපේ රටේ නිෂ්පදන මොනාද තියෙන්නෙ 😡😡😡අනේ ඔබ තුමට පිං මෙම හරි අම්මා වෙනුවෙන් කතා කරනවාට 💪🏻💪🏻💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏻💪🏻💪🏻💪🏻💪🏻ජේසු පිහිටයි ඔබට ත් මගේ රටේ දුක් විදින මිනිස්සුන්ටත් අරගලය සිටින සියළුම දෙනාටත්... ❤❤❤
Exactly Sir
God Bless You 🙏🙏
ඇත්තටම හරි jayaweewa ඔබතුමාට
මහජනයාට බලය 🇱🇰
අරගලයට ජය 🇱🇰
Excellent Bharatha, keep it going,
අරගලයට ජය වේවා 👍👍👍
#GotaGoHome
Aragalayata Jaya wewa!
#GoHomeGota plz.
Aragalayata jayawewa!🙏😍🙏❤👸🤴❤😍🙏
ලක් පුතුනි, භාරත අපේ හදවතේ ගැස්ම ඔබට තේරුම් ගත හැකි ය.ඒ මිනිසුන් ට නොතේරේ.රටට අවංක වම සේවය කරන්නේ නම් ආරක්ෂකයන් කුමටද? මහජන යා සැබෑ වටම ආදරණීය වෙයි ඔවුනට,එන්න.පුතුනි, රටේ පාලන තන්ත්‍රයේ වැඩ භාර ගන්න.❤ජය ශ්‍රී❤
ඔබතුමාගේ රුව තරම්ම අදහස් ද ඉතාමත්ම ලස්සනයි.ඉදිරියටත් මේ
නිර්පාක්ෂික පිරිසිදු අහිංසක තරුණ ජවයේ අරගලය ට ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰🙏👍
#gogotahome aragalayata jaya thanks 🙏
Yes jayawewa!
අද රට පත් වෙලා තියන කාලකණ්නි තත්වයට අපි හැමෝමත් වග කියන්න ඕනේ.. ඊළඟ ඡන්දෙදිවත් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු. දැනට රට පාලනය කරන හොර කණ්ඩායම් දෙකේ දේශපාලුවන්ටයි උන්ට කඩේ යන බත් බැලයෝ ටිකටයි අපේ මවුබිමේ ඉරණම තීරණය කරන්න දුන්නා හොඳටම ඇති. අරගලයට ජයවේවා ❤️
225 ම එපා කියන්නේ පාර්ලිමේන්තුව එපා කියන එක නොවේ සහෝදරයා,
අද මේ අරගලය තුල හඩගා ජනතාව කියන්නේ සම්පූර්ණ ක්‍රමයේ වෙනසක්!
සමාජ දේශපාලන ආර්ථක ක්‍රමයෙම සම්පූර්ණ වෙනසක්!!
මේ සම්භන්දයෙන් 225 ම එපා කියන ජනතාවගේ යොජනාව පිළිවෙලට මෙසේයි.
1) පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලයක් බල ගැන්වීම
2) ඒ ජනතා බලය තුල පාර්ලිමේන්තුවෙන් පිට විවෘත ජනතාවාදි කවුන්සල් / ජන සභා ඇති කිරීම
3) මේ ජනතාවාදි ජන සභා හරහා පාර්ලිමෙන්තුවට නියෝජිතයන් පත්කිරීම සහා ඒ නියොජිතයන් ජනතාවට එරෙහි යමි කිසි තීරණයක් ගතහොත් ඔවුන්ව නැවත කැඳවීමේ(right to recall) බලයක් තිබිම
4) මේ ක්‍රමය වඩාත් පූජාතන්ත්‍රවාදි වනු ඇත ! මේතෙක් පැවත එන නියොජිත ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය වෙනුවට මේ අලුත් ක්‍රමය වඩාත් ප්‍රයෝගික සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්ම වෙනු ඇත!
5)මේ තිබෙන ඡන්ද ක්‍රමය වෙනස් කල යුතුය!
මේ ජන්ද ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි මට අධික ධනයක් වියදම් කල යුතුයි, එහෙමත් නැත්නම් මේ ජන්ද ක්‍රමය සදහා අධික මුදලක් වැය කල යුතුයි . මේ හේතුවෙන් ධනය බලය තිබෙන පංතියට පමණි මේ පවතින ජන්ද ක්‍රමය තුල වඩාත් වාසිය තිබෙනුයේ. එලෙසම සාමාන්‍ය වැඩ කරන පංතියේ ජනතාව සක්‍රය දේශපාලානයට එමට ඇති ඉඩ කඩ මේ ක්‍රමය තුල අහුරා ඇත! නමුත් මේ යොජනා කරන ජනතා council / ජන සභා තුලින් ඒ දෙ වෙනස් වෙනු ඇත.
Another great video... worth watching than to live stream our Day Care "Parliament" Thank you sir.
Aragalayata Jaya wewa
God bless you sir
great advice ❤️🙏
Very well.
ඇය් දන්නෑ පාර්ලිමේන්තුවට පැන්ෂන් යන්න වයසක් නැත්තේ. 🤔🤔🤔🤔 නැ ඉතිම් නිකමට වගේ මතක් උනේ ..අනේ එහෙම අඩුවට තෙල් ගහලා නෑ. යන්තරේ අවුලක්. ..පිට රටවල එහෙම කලත් ලංකාවේ ඒහෙම වෙන්නේ නැ ..නැ ..නැ ...නැ ......😂😂
Good night Mr Bharath things for bringing new episode
Need HONEST people in SL politics .
There is nothing we can believe in this system. Thank you for your effort in educating us every day.
Hi Sir just wait☺
Obathuma gana ahala thiyenawa
Ane me ratata awith apita udawkarannako sir...apita loku haiyak obthumanla wani pudgalayin......👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
Great
පාට පක්ශ වලට ෙබදී ෙම් යන ගමන දැන් වත් නවතා දැමීම කල යුතුම ෙදයක්.වහල් ෙද්ශපාලනයට තිත තැබිය යුතු දවස ැැවිත් අැත.හැමදාම සර් පැහැදිලි කිරීම විෂිශ්ඨයි
Gota go home aragalayata ape janathavata jayaveva 💐💐💐🙏🙏🙏🙏
නියම පැහැදිලි කිරිමක්
Feel sorry for the people who are struggling so much for their living 😪 hope and pray very soon things get better 🙏 ❤ there is a handful in the Parliament who can do something for the country but not with the Rajapaksas. Thank you Bharatha tc god bless u 🙏 ❤ stay safe and blessed. Aragalayata jaya wewa we will win 🏆 💪 ♥
අතීතයේ ද අසීමිත ලෙස
ණය ගෙන ආදායම් මාර්ග නූපදවා රට උකසට තබා අද තව තවත් රට ණය කරන එක හා එයින් පැලැස්තර දමන එක තමා මේ අයගේ තියන දක්ෂකම. ඉදිරි ලෝක ආධාර,ණය තාවකාලිකයි. අතීතයේ භාරතයේ රාජාධි රජවරු අමාත්‍යවරු කුඹුරට බැස ගොවිතැන් කළ නමුත් අද ඇතැම් කෙනෙක් එය අවතක්සේරු කරයි. පාසැල්වල දරුවන්හට ක්‍රිඩා නාට්‍යාදී කරන හිස්පුහු දේවල් අඩුකර වගා කිරීමට පුහුනු කල යුතු නොවෙයි ද?. එයින් දරුවන්ට වගාවක ප්‍රායෝගික දැණුම. කායික ව්‍යායාමය හා මානසික ප්‍රබෝධය ලැබෙති. රජයේ වතු ඉඩම් ඉඩම් නැති මිනිසුන්හට වගාවන් සඳහා තවකාලිව බෙදා දී හෝ රට තුල ආහාර නිපදවීම කළයුතුව ඇති කල්හි එය පසෙකලා බඩ වෙනුවෙන් ණයවෙන කම්මැලි ජාතියක් අද රටෙ බිහිවී ඇත්තාහ. කාන්තාරයක් වූ ඊශ්‍රාලයේ වගාකිරීම ආදර්ශයට ගෙන රටට අවශ්‍ය ආහාර අනුන්ට අත නොපා රටතුල නිපද විය යුතුය. වගාව ප්‍රචලිත කිරීමට නිලධාරිහු , උගත්හු, කලාකාරිහු, මාධ්‍ය පෙරමුණ ගතයුතුය.
Aragalayata jaya wewa obatat bu sa malli
Thanks so much for your explanation .Still they haven't any idea about the sufferings of the people except a few of them .225 is too much.This number should be reduced next time .A large amount of money is spent on them. That 's useless . May the Triple Gem Bless You All!
25 is enough for the cabinet. Salary, houses, current, telephone, petrol lunch all free. Chase all 200 idiots n hv25 only.
අරගලයට ජයවේවා .. !!!
ලක්මෑණී දිනේවා ..!!!
🇱🇰🙏🇱🇰
අරගලය අපි එකතුවෙලා දිනමු නැතිනම් කවදාවත් අපට නැවත අරගලයක් දිනන්න කරන්න පිරිසක්
එකතු වෙන එකක්නැහැ ඔබට 🙏🙏 අපි රට හරි විදිහට වෙනස් කරමු
අරගලයට ජය වේවා!🙌
#Gohomegota
Ayubowan..வணக்கம்..🤝
ALL MUST GO
Aragalayata Jayawewa
අරගලයට ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️
ඉතාමත් වැදගත් ඡන්දයක් පවත්වනවානමි . තාවකාලික මුනු මාරුකිරීමට වඩා වැදගත් ආර්ථික වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
Obathumata mage gavravaya🙋🙋🙋🙋🙋
Gota Go Home එහෙම නැත්නම් ඔය 225 ම එපා , මෙම අවස්ථාවේ සිදු කර ගැනීමට බැරිවුනොත් කිසිම දිනයට කරගන්න බැහැ මොකද නැවත ජන්දයක් ලං වුනාම අපේ මිනිස්සුන්ට අතට කියක් හරි දීලා මොනවා හරි දුන්න ගමන් නැවතත් පත්කරලා අරින්නේ මේ 225 ම තමයි. මොනවා වුනත් ඔබ මේ හැමොටම තේරෙන සුද්ද සිංහලෙන් තේරුම් කර දීම තේරුම් ගන්න බැරිනම් .. ඔබට තෙරුවන් සරණයි !
අපි දන්නා කාලේ ඉදන් රැකියා උසස් විම් දේශපාලනය තමයි කෙරුනෙ. දක්ෂ හැකියාවක් ඇති අය පැත්තක ඇත්තටම අපේ දරුවන්ටත් පිටරටකට යන්න තමයි වෙන්නේ
👌👌👌👌👌..........👍.............!
පලාත් සභා නම් ඇත්තටම ඕන නෑ නේද?පලාත් සභා දැන් අවුරුදු දෙකක්ද කොහෙද නෑනෙ
දැන්නම් පළාත් සභා වැඩක්ම නෑ. ඒව නෑ කියලත් වෙච්චි නරකක් නැහැනෙ.
Gamwala mooda minisunwa denu wath karanna oni unta monawa nathath mahindalu oni
ඇත්තටම වැඩක් නෑ
Onema na neda ඔවුන් awith un පෝෂණය wenawa rate ජනතාව mahapare 😠😠😠
ඕයි පලාත් සබා හැදුවේ මොකටද කියලා හොයලා බලපන්
පාර්ලිමේන්තුවේ උමරිම නියෝජනය 120ට වැඩිනොවිය යුතුය. වයස සීමාව 65ට වැඩිනොවිය යුතුය.
💝💝