කප්පාදු කියත සිංහලෙන් . pruning saw reviews in sinhala

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 25

  • @travelwithgaminibro
    @travelwithgaminibro 2 роки тому

    සුපිරි සහොදරයා විඩියො එකනම්

  • @ep7geming221
    @ep7geming221 2 роки тому +1

    නියමයි 👍

  • @pathmakumara3191
    @pathmakumara3191 2 роки тому +1

    මෙවැනි අලුත් දේ ගැන නිවැරදිව පැහැදිළිකර දීම ගැන තුති...

  • @priyanthaperera6525
    @priyanthaperera6525 6 місяців тому

    මම ගත්තා Tolsen brand එක ඒක අනික්වාට වඩා මිළ වැඩියි. කෙළවර කොක්ක නම් නෑ. දැනට නම් ඉතා හොඳයි. අල්පොන්සු (Tomi J.C ) අඔ ගස සම්පූර්ණයෙන්ම කප්පාදු කළා.
    මිළ රු.2495/-
    ( Tolsen කියන්නෙ චීනයේ නිපදවන තරමක් හොඳ බ්‍රෑන්ඩ් එකක්)

  • @thilakarathnawasala1303
    @thilakarathnawasala1303 Рік тому

    බොහෝම වටිනා කියතක්. ඔබ කොහෙන්ද ඔන්ලයින් ගෙන්නාගත්තේ මටත්එකක් ඕනෑ.

  • @Nandanathilakasiri-l8t
    @Nandanathilakasiri-l8t 2 дні тому

    kohomada gennaganne

  • @ganeskumara1661
    @ganeskumara1661 2 місяці тому

    ❤️❤️❤️

  • @jayanthapremathilaka2610
    @jayanthapremathilaka2610 Рік тому

    me kiyatha ganna puluwan kohenda? Kohenda Sharp karaganne kohomada

  • @upaliranjithanthonyperera4148

    Thank

  • @wishwamihidu7023
    @wishwamihidu7023 5 місяців тому

    වර්තමාන තත්ත්වය පැහැදිලි කරන්න වෙළඳපළ මිල ගණන් එහෙම

    • @hobby_lanka
      @hobby_lanka  5 місяців тому

      මහත්තයා දැනටත් විවිධ මිල ගණන් යටතේ කඩවල් වල තියෙනව. පොඩ්ඩක් ඔබතුමාට ළඟම වෙළඳසැලකට ගිහිල්ලා බැලුවනම් හරි.

  • @akashakashchamod5604
    @akashakashchamod5604 6 місяців тому

    මුවහත් කරන බැරි ද?

  • @Nandanathilakasiri-l8t
    @Nandanathilakasiri-l8t 2 дні тому

    Mata one

  • @piyasomakankanamdurage8005
    @piyasomakankanamdurage8005 Рік тому

    ගෙව්නම මුවහත් කරන්නෙකොහොමද

  • @charithlakshan2582
    @charithlakshan2582 Рік тому

    Supiri

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Рік тому

    මගේ කියත රිවට් කරලා තියෙන තැනට පහලින් තහඩුව කැඩුනා.

  • @SaliyaGunawardhane
    @SaliyaGunawardhane 27 днів тому

    මෙය ලබාගත හැක්කේ කොහොමද?

    • @hobby_lanka
      @hobby_lanka  26 днів тому

      hardware වල බලන්න. .

  • @anandaudurawana8283
    @anandaudurawana8283 Рік тому

    How much will it cost?. How can I order it?.will you give a contact no of supplier.

  • @supungamage7007
    @supungamage7007 2 роки тому

    මිලදී ගන්න පුලුවන් කොහොමද ? මටත් කියතක් අවශ්‍යයි ....

  • @watsonpaul3102
    @watsonpaul3102 6 місяців тому

    Wargaya mokakda

    • @hobby_lanka
      @hobby_lanka  6 місяців тому

      මට දැන්නම් එහෙම වර්ගයක් ගැන මතක නෑ. බලන්න වීඩියෝ එකේ සමහරවිට මම පෙන්නලා ඇති.

    • @watsonpaul3102
      @watsonpaul3102 3 місяці тому

      ​@@hobby_lankaok balannam thank you oyata

  • @භූතgaming
    @භූතgaming 2 роки тому

    Hoday

    • @hobby_lanka
      @hobby_lanka  2 роки тому

      චැනල් එක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.🙏
      ua-cam.com/channels/Bst6rtrWJGGbQV3ajKqXWg.html