ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ආරක්ෂකයා | Gadget Mania - (2022-01-29) | ITN

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 218

  • @arunaviduranga7459
    @arunaviduranga7459 2 роки тому +77

    Program කියන්නේ මෙවනේ......thankz ITN 🔥🔥

    • @ඉසුරුජයමාල්
      @ඉසුරුජයමාල් 2 роки тому +1

      ❤️

    • @see4689
      @see4689 2 роки тому +1

      Ow aniwa 😎😎😎😎❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️❤️❤️❤️❤️❤️

  • @Oshadanilanga402
    @Oshadanilanga402 2 роки тому +38

    මෙ වැඩසටහන ගොඩක් වටිනිව ITN එකට එ වගෙම ප්‍රියදර්ශන අයියට ගොඩක් ස්තූතී 😍❤🌏🤘

  • @3designproductions386
    @3designproductions386 2 роки тому +26

    ලංකාවේ මේ වගේ දේවල් ගැන වැඩසටහන් හැදෙනවද කියන ගැටළුව තමයි තියෙන්නෙ. තාක්ෂණය ගැන කතා කරද්දි මේ වගේ අපි නොදකින දෙයක් පෙන්නන එකට ස්තුතියි. නියමයි ITN - මම හිතන්නෙ මේ වගේ දෙවල් ගැන කතා කරන එකම Program එක මේක

  • @strangerlk7721
    @strangerlk7721 2 роки тому +71

    ලාංකිකයෙක් විදියට මේ තරම් තාක්ෂණයක් අපිට තියෙනවා දකිද්දී ගොඩක් ආඩම්බරයි 🔥🇱🇰
    ස්තූතියි Gadget Mania ❤️

    • @tharindu6405
      @tharindu6405 2 роки тому +16

      Pake thakshane 😅

    • @WaSanda-n8w
      @WaSanda-n8w 2 роки тому +17

      අනිත් රටවල තියෙන War ship දැක්කම මේවා තාක්ෂණද කියල හිතෙනවා.

    • @chanakaweerakoon2821
      @chanakaweerakoon2821 2 роки тому +12

      Technology දැකපු නැති එවුන්ට magic

    • @silunamanthila
      @silunamanthila 2 роки тому +3

      mchn meka loku thakshanayk nm newei eth anik OSPV wlta sapekshawa meke thakshanaya aluth

    • @chamudithaheshan7476
      @chamudithaheshan7476 2 роки тому +8

      තාක්ශනේ ඉටිගෙඩිය... එදා අපි අපේම කියලා අපේ මිනිස්සුන්ගේ මොල වලින් වැඩ අරන් තාක්ශනයක් බිහිකරගත්තා නං .. අද වෙනකොට අපි ඇමෙරිකාවටත් ඉස්සරහින්....

  • @asithajayasooriya4095
    @asithajayasooriya4095 2 роки тому +39

    රට වට බැඳි රන් වැට ශ්‍රී ලංකා නාවික හමුදාව.... ජයෙන් ජයම වේවා

  • @shashindunimmika862
    @shashindunimmika862 2 роки тому +24

    ශ්‍රී ලංකා නාවික හමුදාව.. යුද්ධයක් දිනවපු නාවික හමුදාව ❤️

  • @theslworld5043
    @theslworld5043 2 роки тому +10

    ITN එක දැන් සුපිරි program කරනවා. Good job #ITN 😍😍😍

  • @thanushkanirmanahettiarach8377
    @thanushkanirmanahettiarach8377 2 роки тому +29

    Wepon system එකත් ඔය විදියටම සුපිරියටම තිබ්බනම් මරු 🙂🥂

    • @sandungonagala8315
      @sandungonagala8315 2 роки тому +8

      Battle ship වල weapon system confidential Bro.. 🛸

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 2 роки тому +17

    Great to see that SLN has updated its fleet with latest technology related to Navigation. In order to be a capable warship it needs more systems related to Armament controls and Detection systems. If not this would be good only for search and rescue. Even for that we would need night vision and IR capabilities.
    Wonder whether Colombo Dockyard could do a similar ship as we got lot many ships done by CDL during the war. Anyway thanks for ITN for bringing this video. All the best SLN.

  • @yasithlakshan134
    @yasithlakshan134 2 роки тому +29

    අපිත් නැව් 500න් ගිහින් බුරුමේ වගේ රටවල් අල්ලගතා(පරාක්‍රමබාහු රජතුමා )💪💪💪🇱🇰🇱🇰 ඒ විතරක් නෙමෙ ඉස්සර ලෝකෙ ලොකුම ලී නැව් තිබ්බෙ අපිට චිනෙට ඒව යද්දී මුලු චීනෙම මිනිස්සු බලන්න එනවලු💪💪🇱🇰🇱🇰.මම නෙමෙ කියන්නේ චීනෙක්ම කියන්නේ .අපෙ එවුන් අපි කිවුවම බොරු කියලනෙ හිතන්නෙ.youteub එකේම tok with chathura එකට ආපු චීන කෙනෙක් කියන්නෙ.මාත් අහම්බෙන් දැකල බැලුවේ .ඔයාලත් බලන්න .....................ප්‍රියදර්ශන අයියා පට්ට ඈ♥️♥️♥️♥️

    • @SmilingBreakfast-ii5wi
      @SmilingBreakfast-ii5wi 7 місяців тому +1

      ඔක ප්ට්ටපල්බොරු... පර්සියන් වර්තා වල තියෙනව අපේ නැව් ගැන.... සාපේක්ෂව කුඩයි...😂😂😂

    • @White_Hawk_17
      @White_Hawk_17 6 місяців тому +1

      ​@@SmilingBreakfast-ii5wi
      Thamange de agaynna Dan nathi kalakanni kammaliyek
      Mu kiyana ewa kavuruth ahanna epa.
      Mun wage un hinda lankawe nawa nirmana eliyata ennaththe.
      Anika persiyawata monawa kiyanna barida Sakshi wagema China burumeth oppu karanawa me wage negative gonnu kiyana dewal ahanna epa
      Lankawe supiri thakshanayak thibba ewata data enna denna me wage gonnu rate innakam

    • @SmilingBreakfast-ii5wi
      @SmilingBreakfast-ii5wi 5 місяців тому +2

      @@White_Hawk_17 සාක්කි එක්ක වාර්තා පෙන්නපන්කෝ ඉතින් http 🤣... ලංකාව එදත් අදත් සේම් , අපිට බැරි උනා ලොකු ට්‍රේඩ් වලට යන්න මේ වගේ ලොකෙශන් වල ඉදලත්, නෙගටිව් නෙවේ ඇත්ත කියන්නෙ.... මුන් කියන කියන හැම එකම පිලි අරන් පුප දුන්න උබලා වගේ http තමා ලංකාවට හෙනේ...🤣🤣 තිබ්බා pcc... දැන් තියෙනවා pcc... පලයන් දන්නැති පුකවල් කතා නොකර...
      ගොනා 🤣

    • @White_Hawk_17
      @White_Hawk_17 5 місяців тому

      @@SmilingBreakfast-ii5wi
      අනේ නපුංසකයෝ තෝ දන් නැති උනාට අපි අලුත් දේවල් හදනවා ඝෝපි වගේ නිකම්මු හින්දා තමා ඒවා එළිදක්වා ගන්නවත් විදිහක් නත්තේ හැමදාම නැහහි ගාතේ කියලා කියලා යින්නවා මෙලෝ වැඩක් බැ තොට gAnuminihaa

    • @White_Hawk_17
      @White_Hawk_17 5 місяців тому

      @@SmilingBreakfast-ii5wi අනික තෝ කොටින්ගේ පැත්තට කතා කරපු පලියට තොපේ ප්‍රබාකරන් කියන බල්ලට පන එනවද ආය ඕකට පන එනකම් තමා අපිත් බලාගෙන ඉන්නේ තෝ වගේ කොටින්ටයි උටයි සලකන්න. 🤣 නපුම්සකයා.

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +7

    ඇත්තටම මාරම වටින වැදගත් කරුණු ටිකක් දැනගත්තා සිදුරල නෞකාව ගැන... මේ වගේ වැඩසටහන් නම් මාරම විදියට වටිනවා...ගැජට්මේනියා කියන්නේ මම ලංකාවේ රූපවාහිනී නාළිකාවක දැකපු හොඳම වැඩසටහනක්....😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bhpriyangika3415
    @bhpriyangika3415 Рік тому +3

    Australian Adelaide class frigate retire කරනවලු . ඒවා හරියට නඩත්තු කරන්න පුළුවන්නම් ලංකාවට ලබාදෙන්න පුළුවන් කියලා website එකක් වාර්තා කරල තියෙනවා මම දැක්කා

  • @induniludara4757
    @induniludara4757 2 роки тому +7

    Okata wada ara parakrama bahu ship eka advance... Eka ape navy ekata hariyata service karagandath bari seen ekk thiyenne... War ship ekk kiwwata issaraha thiyenne padal gun ekkda koheda...

    • @JohnHCS
      @JohnHCS 2 роки тому

      Parakamabahu ship kedila kiynne aththada

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 роки тому +5

    අම්මෝ මං හිතුවෙ නෑ නැව මෙච්චර ලොකු ඇති කියල 😯😯

  • @lisath123p3
    @lisath123p3 2 роки тому +3

    පරාක්‍රමබාහු නැව ගැනත් වීඩියෝවක් ඕනෙ

  • @Desertfox18
    @Desertfox18 2 роки тому +6

    ශ්‍රී. ලං. නා. නෞ ගජබාහු(අධිකාරියෙන් ඉවත් කරන ලද USCG Sherman) නැව ගැනත් ගේන්නකො.

  • @chinthaka3960
    @chinthaka3960 6 місяців тому

    ප්‍රධාන මධ්‍ය ආයතනයකින් මේවැනි වැඩසටහන් කරන එක අපිට වැදගත්

  • @daneingram7139
    @daneingram7139 2 роки тому +5

    Really loved it
    Bravo

  • @surajwithanachchi5544
    @surajwithanachchi5544 2 роки тому +6

    Well my friend what you showed everything consists on merchant vessels even in yachts, what is unique on a navy ship is it’s armament, CIC and all without all those it’s just a walkthrough on a commercial ship

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 2 роки тому +20

    Made in india.එහා පැත්තෙ තියෙන්නේ පරාක්‍රමබාහු පවර්පුල් frigate එකක් කෑලි ගලවල දාපු දල කඩපු නයෙක් මේක නාවික හමුදාවකට වඩා හරියන්නෙ වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට සටන් වලට හැරෙන්නවත් බෑ.

    • @mikeschoiceone6632
      @mikeschoiceone6632 2 роки тому

      Somewhat true. I found the main armament is not the same as what SLN had during the war.

    • @ඊශා
      @ඊශා 2 роки тому +2

      පරාක්‍රමබාහු දැං සේවයේ නැ වගේමයි වරායටම සිමා වෙලා....
      එවගේ අධ්තාක්ෂණික ( 2000 දි ව්තර තෑක්ෂණයට අනුව ) නැවක්නඩත්තු කරන්න සල්ලි නැ ලංකාවට

    • @JohnHCS
      @JohnHCS 2 роки тому

      Parakamabhau ship aka kedila kiyne aththada

    • @ඊශා
      @ඊශා 2 роки тому

      @@JohnHCS කැඩ්ලා නෙවේ කඩලා....
      නඩත්තු කරන්න යන ව්යදම අනිත් නැවු වලට වඩා වැඩ්යි ඉතිං නඩත්තු කරන්න සල්ලි නැතුව අතැරලා දාලා

  • @thenuranemhan8428
    @thenuranemhan8428 2 роки тому +1

    Maru me wage program digtma krnna
    Best of luck ITN.❤️

  • @gamingwithangibro7703
    @gamingwithangibro7703 2 роки тому

    Best program. Thanks itn. Respect

  • @harithahewabatage5861
    @harithahewabatage5861 2 роки тому +2

    Great achievement brother.
    Good job.
    Keep going with your team.👍👍👍👍

  • @--3450
    @--3450 2 роки тому

    Great programme..👍

  • @mas2491
    @mas2491 2 роки тому

    Super 👍 🇱🇰 ජය වේවා

  • @sakdukawnika2283
    @sakdukawnika2283 2 роки тому +1

    ප්‍රියදර්ශන අයියා........🥰😍

  • @ericdensil547
    @ericdensil547 2 роки тому +1

    Good betr best

  • @hashanmadhumal9169
    @hashanmadhumal9169 2 роки тому

    Good job Lcdr WAMI fernando sir.All the best.

  • @ad89SL
    @ad89SL 2 роки тому +1

    patta program ekak! Keep it up itn! ❤️

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 роки тому +10

    Weapons system එක ගැන කිව්වෙ නැනෙ

    • @achinthasadaruwan5532
      @achinthasadaruwan5532 2 роки тому +8

      💢Type 76 ද්විත්ව 37 mm නාවික තුවක්කුව.
      💢30 mm MK44 Bushmaster ll වලින් සමන්විත Typhoon Mk 30-C දෙකක් තියෙනව.
      💢බහු W85 බර මැශින් තුවක්කු
      💢බහුවිද type 80 මැශින් තුවක්කු.

    • @randikanj7540
      @randikanj7540 2 роки тому +1

      @@achinthasadaruwan5532 බොරු කියන්න එපා බන්....

    • @achinthasadaruwan5532
      @achinthasadaruwan5532 2 роки тому

      එහෙනම් හොයල කියන්න 😂 තියෙන ටික

  • @ChathuAndDul
    @ChathuAndDul 2 роки тому +2

    පට්ට PC GUIDS අය්යී.

  • @chinthanahewavithana719
    @chinthanahewavithana719 2 роки тому +1

    Lankawe inna dakshain ekathu unoth mita wada dahas gunayen hoda rata rakina auda apitama hadanna puluwan💪 Lankawe inventions walata hoda support ekak lebena dawasaka inventor kiyana nama bebalena dawasaka mulo lokema confuse wena taram balayak lankawata thiyevi💪

  • @kavindaperera8882
    @kavindaperera8882 2 роки тому

    Aniwaa supiri bro program eka

  • @Aqua.7786
    @Aqua.7786 2 роки тому +2

    Great video

  • @mkyasapala7047
    @mkyasapala7047 2 роки тому

    Proud to be a sailor of slns sindurala intial crew

  • @chamathpriyamantha6079
    @chamathpriyamantha6079 2 роки тому +1

    Me war ship eke tiyena gun monavada

  • @niroshanviduranga6328
    @niroshanviduranga6328 2 роки тому +12

    යුධ නාවික යාත්‍රා මුලින්ම නිර්මාණය කරන්නේ.. කාර්තේජීයන් වරු.. රෝමාණුවන් එය කොපි කලා..

  • @naturehike3601
    @naturehike3601 2 роки тому +1

    ආඩම්බර ❤️වෙන්නෝනි ඒත් ලංකාවෙ ආරක්ෂාව සම්බන්ද දේවල් වර්ල්ඩ් වයිඩ් ව්‍යාප්ත කරන එක හරිද💔

  • @yashithahashan7956
    @yashithahashan7956 2 роки тому +3

    The last ship මතක් උනා

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 роки тому

    Very Noize Programme

  • @rashinidilhara1232
    @rashinidilhara1232 2 роки тому +1

    Good job aiya😍

  • @chamithaudantha4558
    @chamithaudantha4558 2 роки тому +4

    Aiya slns parakkramabau ship aka ganat video akak denawada

  • @sajithruwan614
    @sajithruwan614 2 роки тому

    Pc guide අයියා👌❤️

  • @densilpeiris5745
    @densilpeiris5745 2 роки тому

    මේ නැව ගැන තව විස්තර දැණගන්න හැමෝම කැමති වේවි.

  • @SailorsDiary
    @SailorsDiary 2 роки тому +5

    Technology eka nm niyamayi 🧑🏻‍✈️🤍

    • @aspireship376
      @aspireship376 2 роки тому +1

      oyage community post eka dakala awe

  • @moviehub6652
    @moviehub6652 2 роки тому +3

    මේ නැවේ කිසිම missile system නෑ නේද ? බොහොම ප්‍රාතමික මට්ටමේ ආයුද ටික්ක් තියෙන්නෙ. Heavy canons වත්, torpido වත් නෑ . සාමාන්‍ය ඩෝරා යාත්ත්‍රාවක ආයුද ටිකමයි තියෙන්නෙ

    • @nayanajithkularathna4926
      @nayanajithkularathna4926 2 роки тому

      Lankawe annayathawa ....dunu wemin pawathinawane

    • @randikanj7540
      @randikanj7540 2 роки тому

      මේක Advance OPV එකක්.. destroyer එකක් වත් frigate එකක් වත් නෙවෙයි....

    • @moviehub6652
      @moviehub6652 2 роки тому

      @@randikanj7540 මේක saryu class OPV එකක්. අර මන් කිව්ව weapon systems මේ වර්ගෙ නැව් එක්ක එනව. ඒත් මේ නැවේ ඒ systems purchase කරල නෑ පේන විදියට.

    • @hirunikd
      @hirunikd 2 роки тому

      @@moviehub6652 purchase karaddi weapon cost eka ship eke cost eka wage double ... weapon nathuwa purchase kale. Lankwata awilla thamai weapon fix kale lankawe thibba ewa

  • @lahirumihirang1729
    @lahirumihirang1729 2 роки тому +3

    ශ්‍රිලන්කවේ යුද ශක්තිය ගැන්න තිබ්බනන්

  • @pesandunanayakkara4371
    @pesandunanayakkara4371 2 роки тому

    great job itn

  • @AsankaEmpirE
    @AsankaEmpirE 2 роки тому

    අපේ ඒරියල් එකේ 🇱🇰🔥❤️

  • @knowledgeseeker4968
    @knowledgeseeker4968 2 роки тому +1

    dukai ape rata gana😮‍💨😮‍💨 anith rata wala war ship ekk athi ape ratama iwara krala danna

  • @alightfx2055
    @alightfx2055 2 роки тому +3

    pcg nam niyami 😘😘😘😘🤩🤩🤩🤩🤩

  • @SmilingBreakfast-ii5wi
    @SmilingBreakfast-ii5wi 7 місяців тому +1

    අධිතාක්ශනික 😂😂😂😂

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 2 роки тому

    සුපිරි මෙ ශෝ එක

  • @Wikumranabahu
    @Wikumranabahu Рік тому +1

    Sarthaka navika satanvalata muhunadan akama Navika hamudava sri Lanka navy aka vitharay

  • @pubuduperera6540
    @pubuduperera6540 2 роки тому

    CIC එකට එක්කන් ගියේ නැනෙ.. 😁😁

  • @idekakumara5009
    @idekakumara5009 10 місяців тому

    Sanjeewa
    🇱🇰
    💗

  • @sihinadewdu2568
    @sihinadewdu2568 2 роки тому

    Mamanam atha thiyalaa thiyenawa newa තුන් ආකරට අරන් යන්න පුලුවන් 😑✌️

  • @alightfx2055
    @alightfx2055 2 роки тому +2

    Ela ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 2 роки тому

    පට්ට

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 2 роки тому +15

    ආයුබෝවන් මල්ලි ලොකු අවුලක් තියෙනවා මොකද ඉස්සෙල්ලම ලෝකයේ විශාලතම නැව් හැදුවේ හෙළයින් වෙච්ච අපි ඒ තාක්ෂණය ලෝකයට දුන්නේ අපි ප්‍රවාහනය සහ යුද නැව් අපිට තිබ්බේ . තෙරුවණ් සරණයි ඒකාලයේ ඔය කියන සුද්දා කැලේ හිටියේ.ඔකයි හෙලයන්ගේ තාක්ෂණ. තෙරුවණ් සරණයි ඔබ සැමට.

  • @sankhamalika
    @sankhamalika 2 роки тому

    Niyamai Priyadarshana ayye

  • @anushkamalith4057
    @anushkamalith4057 2 роки тому

    Priyadarshana aiya❤️

  • @majeewa
    @majeewa 2 роки тому

    jayawewa

  • @janithwasala3331
    @janithwasala3331 2 роки тому +1

    ඔය නැවේ යුද බලය ගැන කියන්න තිබ්බ

  • @asithanuwan8368
    @asithanuwan8368 2 роки тому +1

    Ok navy got upgraded ships. So when our air force will get their upgrade. When they gonna have advanced fighter jets? Cause they still using old shuts still

    • @shadowbeast8177
      @shadowbeast8177 2 роки тому

      Jets very high price

    • @hirunikd
      @hirunikd 2 роки тому

      After the war there is no use of advance jets to sri lanka... but to protect and do rescue missions in srilankan waters we need ships. SL government get paid by UN and other merchant ship companies if Navy do some rescue operation, Establishing secure transport and etc

  • @RamithD
    @RamithD 2 роки тому +1

    Perfect 👍👍🤜🤜

  • @idekakumara5009
    @idekakumara5009 10 місяців тому

    Sanjeewa
    ගින්දර
    🇱🇰

  • @ishankamadushan
    @ishankamadushan 2 роки тому

    Ela

  • @sadalirajapahksha644
    @sadalirajapahksha644 2 роки тому +2

    ❤️

  • @shadowbeast8177
    @shadowbeast8177 2 роки тому +1

    Sad to say we have 0 submarines

  • @lakshithachamod1928
    @lakshithachamod1928 2 роки тому +10

    මීට වඩා හොද තාක්ශනයෙන් යුත් යුද නෞකා හදන්න පුලුවන් කොලබ ඩොක්‍යාඩ් එකට වැඩේ කියන්නේ නාවික හමුදාව ඒ පැත්ත බලන්නත් බයයි😂

    • @WaSanda-n8w
      @WaSanda-n8w 2 роки тому +3

      Yes I agreed it.Because I was worked this ship from 2018 to 2020.

    • @Sahas_Induwara
      @Sahas_Induwara 2 роки тому

      හේතුව මොකක්ද?

    • @chalithgamage3194
      @chalithgamage3194 2 роки тому

      දන්න තරම 😳😱😱😂

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 2 роки тому

      @@starlord4565 දන්න තරම තමා ඉතිං නෙහ්😁😁

    • @lpssp7523
      @lpssp7523 2 роки тому +1

      @@starlord4565 eken hadalath thiyenawa bn yudha navak. SLNS Jayasagara mata mathaka widihata

  • @sandeepadilshan1307
    @sandeepadilshan1307 2 роки тому +2

    USS Nethan James මතක් උනේ මට විතරද ? 😁😁

    • @deneththikumudu239
      @deneththikumudu239 2 роки тому

      Chandler 😊

    • @randikanj7540
      @randikanj7540 2 роки тому +1

      ආතල් දෙන්න එපා බන්... nathan james කියන්නේ Arleigh Burke-class destroyer එකක් බන්.....

  • @newcountry1774
    @newcountry1774 Рік тому

    👍👍👍👍

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌 🔥 🔥 🔥

  • @lahirumihirang1729
    @lahirumihirang1729 2 роки тому +1

    ශ්‍රිලන්කාවේ යුද ශක් තිය දැන ගන්න තිබ් බනන් ඇති

  • @nipunmihiranga728
    @nipunmihiranga728 2 роки тому +2

    ආයුද නෑනේ.... ටුවරිසම් වලටද තියන් ඉන්නෙ

    • @clc.products
      @clc.products 2 роки тому

      ගැඹුරු මුහුදු ආවේශන වලට

    • @AshanRupasingha-m2q
      @AshanRupasingha-m2q Рік тому

      ​@@clc.productsආවේක්ෂනය හා නිරික්ෂණය දෙකම එකයි නේද... බලනවා කියන එකනෙ ඔය කියන්නේ

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 2 роки тому

    ප්‍රියා 😍

  • @amilaranasingha4079
    @amilaranasingha4079 2 роки тому

    👍👍

  • @thiwankamadusanka877
    @thiwankamadusanka877 2 роки тому +4

    Lankawe war ship ithamath prathamaika mattame thiyenne dan loketh ekka......

  • @KOBBSdiesel
    @KOBBSdiesel 2 роки тому

    නිවේදකයාගේ කතාව අඩු කරලා දන්න කෙනාට කතාකරන්න අවස්ථාව දෙන්න

  • @pirategames2347
    @pirategames2347 2 роки тому

    ❤️🔥

  • @katupulle
    @katupulle 2 роки тому

    Bravo Zulu ✌️

  • @playbuddy1865
    @playbuddy1865 2 роки тому

    Apita Warships na hello....

  • @jayanithyachamikara4489
    @jayanithyachamikara4489 2 роки тому

    Vatina video ekak

  • @tharindu6405
    @tharindu6405 2 роки тому +2

    swayan windanaya ❤

  • @dkdragon0
    @dkdragon0 2 роки тому

    Weapons System?

  • @nethummanditha6992
    @nethummanditha6992 2 роки тому

    wow

  • @Milroynishantha3261
    @Milroynishantha3261 Рік тому +1

    🌟🌟🌟🌟🙏🇱🇰

  • @prasannasampathgems9465
    @prasannasampathgems9465 2 роки тому +1

    අවශ්‍යම දේ වන අවි පද්දතිය ගැන සදහනක් නැහැනෙ

  • @GentleMan-f8r
    @GentleMan-f8r 3 місяці тому

    INDIAN NAVY⚓⚔️.. Laughing at the corner. 😂

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 роки тому

    Sailor channel එක bslanna

  • @kaushlyadilshni824
    @kaushlyadilshni824 2 роки тому

    Oya kiyawanawa wadi eyata katha karanna dunnan hodai man hithanne. Wadasatahana hodai ela

  • @itzpradiya
    @itzpradiya 2 роки тому

    mekanm athi supiriyak

  • @tarinduchathura6981
    @tarinduchathura6981 2 роки тому +1

    Sl navy ❣️❣️❤️❤️

  • @asikabro
    @asikabro 2 роки тому

    Aiya tavel with chathura podak balanna

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk6619 2 роки тому

    💪💪

  • @majeewa
    @majeewa 2 роки тому +1

    mewage wedasatahan thawa thawath karanna ITN

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi Рік тому

    No answer

  • @majeewa
    @majeewa 2 роки тому

    athi sarthaka wedasatahanak

  • @nalindakumara5297
    @nalindakumara5297 2 роки тому

    Weapon system eka gena kathakare nane😉😉

    • @PiyushanTechTips
      @PiyushanTechTips 2 роки тому

      අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ 😁