Undoubtedly one of the best and most underrated Yt Channel in Sri Lanka. Top notch production quality. I come here often when I'm stressed and always leave with a positive mindset❤
You are brought back for a reason, and I know it’s to meet me 😂😂😅 joke aside, I appreciate the good you are making in this world brother, that was the calling!
You should proud of yourself..oyta ohoma wenas wenna oni kiyla hithicha ekama big achievement ekk..So it's all about your mindset..So keep focusing on your dreamed life and work on that brother..Just think all those bad things are like barriers to that and get away from them..good luck😊
දවසක මං “මගේ ජීවිතේ වෙනස්කරපු දවස" කියල මේ වීඩියෝ එක Main Subject එක කරගෙන කතා කරනවා.Thanks Brother.🙂👌ලොකු දෙයක් ඉගෙනගත්තා.
Mge Main Purpose ek tmay Me Life ekedima සෝවහන් wena eka,
Superb Content Bro💙💙💙
අනිවාර්යයෙන් කරගන්න පුළුවන් 🙏
සේම් බ්‍රදර් අපායෙ යන එකෙන් ගැලවෙන්න තියෙන එකම විදිය
Same❤
Definitely you can brdh.... ♥
Stream enterer...❤
බොක්ක ඔයා කියන දෙ දැනුනා.එල මචන් ඉස්තුතියි මෙ කතාව shear කර ගත්තට🙏
මේ වචන වචනම නෙවෙයි. මැරුණ ජීවිතවලට පණදෙන, ජීවිතය මෙයැයි කියාදෙන ජීව ඔසු! මෙවැනි වීඩියෝවක් නිර්මාණය කිරීම ගැන බෙහෙවින් ස්තූතියි! ගොඩක් පින්! ඔබේ ජීවිතය තවදුරටත් සාර්ථක වේවා! 🙏✨
අයියේ අපි අනිවාර්යයෙන්ම දවසක හම්බෙනවා ඒත් මේ comment එක දාන මං නෙවේ එදාට ඉන්නේ 💗💫🌟
මගේ හොදම යාලුවා මෑතකදී කියපු කතාවකින්, මටත් ජීවිතෙ වෙනස් කරවන අත්දැකීමක් ලැබුනා...එයත් බයවෙලා අඬ අඬ , අකමැත්තෙන් වගේ, මගේ බලකිරීම මතයි ඕක කිව්වෙ. එයා හීනයකින් දැකලා තිබුන මම මැරිලා ඉන්නවා. ඒ හීනය හරිම රියැලිස්ටික් විදියට තිබ්බලු. යාලුවගෙ හිත හදන්න ඕන නිසා, මාත් නිකන් හිනාවෙලා ඒ ගැන ගනන් නොගන්න ගානට හිටියට, ඒ අහපු දේට හිත හොදටම ගැස්සිලා ගියා. ඒ තරම් බයකින් හිත ගැස්සුන පලවෙනි වතාව. මගෙ හිතේ මැවිලා පෙනුනා මම මැරිලා ඉන්න විදිය. ඒක මම හිතින් මවමින් ඒ අත්දැකීම හිතේ හැටියට විඳගත්තා. ඒක හිත කීරිගැහෙන ෆීලින් එකක්. තමන් මැරිලා වගේ දැනෙන එක. දවස් දෙක තුනක් යනකම් මගෙ ඇඟම තිබුනෙ හිරිවැටිලා. ඒ මම හීනෙ විස්වාස කරලා හීනෙට බය උනු නිසා නෙවෙ. එක පෙලට වේගයෙන්, මගෙ හිතට නිස්සාර සිතුවිලි ගලන් එන්න ගත්තා. මගේ තේරුම මොකක්ද, මගේ ජීවිතෙ තේරුම මොකක්ද, මං ඉපදුනු එකේ අරමුණ මොකක්ද..මේ හැමදේම හිතන්න ගත්තා. ඇත්තටම ඒක මගේ ජිවිතෙ ලොකු නැම්මක් උනා.අපි ගොඩක් වෙලේට ජීවත් වෙන්නෙ හරියට අපි මේ ලෝකෙ සදහටම ඉන්න ඇවිත් වගෙයි. ඕනැම තත්පරයක අපි මේ ලෝකෙන් ඩිලීට් වෙලා ඉන්න පුළුවන් බව අපට අමතක වෙනවා. ඒත් එදායින් පස්සෙ මම තේරුම් ගත්තා මේ මනුස්ස ජීවිතයෙ තියෙන වටිනාකම, ඒ වගේම කාලයෙ තියෙන සීමිත බව..."මමත් යම් දිනක මැරෙනවා", කියලා රියලයිස් වෙන එක තරම් මෝටිවේශන් එකක් තවත් නෑ කියලා හිතෙනවා. දැන් මම කම්මැලි වෙලා වැඩක් කල් දාන්න හිතෙන හැම වෙලාවකම, තේරුමක් නැති කල්පනාවක ගිලිලා කාලෙ කන හැම වෙලේකම, අර අත්දැකීම මතක් කරගන්නවා. හිතට ලොකු බයක් එක්ක හයියක් එනවා..!❤️
(ආහ්..එතකොට අද රික්වෙස්ට් එකක් තියෙනවා. Procastination වලක්වන හැටියි, addiction වලින් බේරෙන හැටියි වීඩියෝ එකක් ගේන්න පුළුවන් ද?)
ඔය කුනාටුව ආවෙ 2017 ද? මං අත්දැකපු ලොකුම කුනාටුව ආවෙනම් 2017 දී. එතකොට මං නවය වසරෙ. ගෙදර හතරදෙනාම එදා ඉස්තෝප්පුවෙ ඉදන් එලිය බලන් හිටියේ මරණය බාර අරගෙන. ඒ තරම් කුණාටුවක් ඒක 🤭🤣
2017 e kunatuwa nm matath mathakai. E kunatuwa nisa thama mage best friend ge thaththa nethi wune😢.
@@jananipoornima8263 eekanee❤️🩹🥲
@@jananipoornima8263 eekanee 🥲❤️🩹
2017 දවස් ගානක් ගංවතුර දාපු අවුරුද්ද
@@Niv_MenYT aranayaka samasara kanda naya giya kunatuwa neda me kiyanne. Mata mathaka widihata eka wenna one. Mama ethakota 7 wasare. Mata hodata mathakai e siddiya. 😢 apith mawanelle.. ape gedarata hodata penuna oya kanda naya gihin thibuna widiha. Ussapitiya ground eke minissu kudaram wala anatha wela idapu widiha..😢
ගොඩක් ස්තුතියි . අපි හැමෝම මැරෙන මිනිස්සු ඒක දැනෙන්නම මට මේ වීඩියො එකෙන් තේරුනා. ගොඩක් ස්තූතියි . මගෙ ජීවිතේ මන් බලපු හොදම වීඩියො එක
ඔයාට ගොඩක් පින් අයියා
ඇත්තටම මාත් ඔහොයි
මට කරන්න ඕනෙ දේ කරන්න perfect වෙනකන් ,ඒකට අවශ්‍ය දේ කරනවා.හැබැයි කවදාවත් ඕනෙ දේ කරන් නෑ
Thankyou very much 😊❤
එදා අයියව බේරුවේ මේ විශ්වය අයියගෙ ජීවිතයටත් වටිනාකමක් දෙන්න වගේම අපි හැමෝගෙම ජීවිත වලට වටිනාකමක් මේ වචන වලින් එකතු කරගන්න ඉඩ දීලා🙏❤❤ ස්තූතියි විශ්ව මතාවට !!!❤🙏
විශ්ව මාතාව විශ්මිතයි ❤️🙏
අය්යේ මට මාව දැනෙනවා ඔයාගේ කතාවෙන්!
Undoubtedly one of the best and most underrated Yt Channel in Sri Lanka.
Top notch production quality.
I come here often when I'm stressed and always leave with a positive mindset❤
මම දවසක් ගෙදරින් ගගේ නාන්න යනකොට ගැබුරට පීනන්න එපා කියල කියල තියෙද්දී පොඩි හින්ද දවසක් ගැබුරට ගිහිල්ල එකපාරටම වතුර යටටම ගිලුන ඒ වෙලේ හිතුන මම මැරෙයි කියල තව අපි හිතන්නෙවත් නැති ගොඩක් දේවල් ඒ මිලි තප්පර ගාන ඇතුලත දැනුන , වාසනාවට එදා කරදයක් වෙන්නෙ නැතුව පන බේරගන්න පුලුවන් වුනා , ඒත් මේ වීඩියෝ එකෙන් තමා මටත් හරියටම තේරුනෙ මේ වෙනකල් ඇත්තටම අපි මේ වෙනකල් මේ බොරුවක් කරන්නෙ කියල ,ජීවිතේ හැමෝටම තියෙන හීන ලන්කරගන්න හොදට වැඩ කරල මේ ඉන්න ටික කාලෙ තමන් ඇත්තටම කරන්න ඕනෙ දේවල් විතරක් හරියට හොයල බලල කරන්න ,මේ වීඩියෝ එක ලොකු උදව්වක් දුන්න
මුලු ජීවිතයම වෙනස් උනා මේක අහලා ඉවර වෙනකොට ❤️🥰
බොහොම ස්තූතියි පුතා ඔයාගේ ජීවිතේ වටිනාම අත්දැකීම් අප සමග බෙදා ගත්තාට තෙරුවන් සරණයි
හරිම වටිනා වීඩියෝ එකක් දිගටම වීඩියෝ දාන්න❤
One of the best story with advices I hv ever heard. thanks ayya. really appreciate for sharing❤️
අධ්‍යාත්මික පැත්ත ගැන හොයනකොට ලැබුන අත්දැකීම්, ඒ හොයාගත්ත දේවල්, හොයා ගත්ත දේවල් වලින් ජීවිතේට ලැබුන දේවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
මේ video එක මේ මාසේ කරනවා සහෝදරයා.
Ewage eye opening incident kochchr serious unath, eeta passe life eke api hitn widiy anit pett herenw. Bohodurt positive pettat. Matath tyenw tikk wens incident ekk. Taaththa neti una dws tamai e. Job ekk hoyn struggle ekkth hitpu nisa sehenn padm godak life ek gen igen gtta. Terum giya. Tawath issrht godk dewl dwsin dws igen gnnw. Ada eeye ipaduna wage. Mn mge second life ek mek kylth hitnw. Scl, uni, degree wlt wada sehenn deyk mehem ek deykin masa kihipykin igen gtta 22:33 mehem lessons nut e atara tyenw.
Godk related kyl hitun comment ekk demm. Ewagem valuable video ekk ❤
Ayya "Unlocked" kiyala sense ekak awe mama balapu ayyage first video eken!
Wow 20:00 meka nm marama watina kathawak 😮❤
Math e paththa hoyamin yanwa
එක විනාඩියක් skip නොකර අහන් හිටිය bro, කරන්න හිතාගෙන හිටපු වැඩ මාත් කල් දාපු කෙනෙක්, දවසක මාත් කියන්නම් ඔයාගේ මේ video එක තමයි මගේ ජිවිතේ වෙනස් කරපු දේ කියලා. 🤝🤝
Thank you! I'm glad that I found your channel.
2nd comment - thank u aiye life change kra gnna me dena advance & knowledge ekta❤
❤best thankyou for this
ඉදිරිපත් කරන විදිහ නිසා කම්මඇලි නැතුව බලන් ඉන්න පුලුවන්. ❤️
මම බුදු දහම නිසා කාලයක ඉඳන් වීඩියෝ එකේ කිව්ව දේවල් ගැන අධ්‍යනය කරන්න යොමු වෙලා තියෙනවා ❤ ගොඩක් අයට දෙයක් වෙනකන් ඒක මගහැරෙනවා.
You are brought back for a reason, and I know it’s to meet me 😂😂😅 joke aside, I appreciate the good you are making in this world brother, that was the calling!
වෙනස්ම අදහසක් තියෙන video එකක්...♥︎
ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා...
Video එකෙන් ගොඩක් දෙවල් ඉගෙනගත්තා thank you aiye❤
Good luck!
Superb video.
2/12/2024
Everything you say is so true.... thanks for sharing your great attitudes with us 💖🙏
ඒක ඇත්ත.. අපි මේ රැල්ලෙන් මිදිලා උඩහට පීනන්නම වෙනවා නිවෙන්න නම්. මමත් ආධ්‍යාත්මික ගමනෙ මුල් හරියෙ ඉන්නෙ. රාමුව, කේන්ද්‍රය බලන්න. ❤
Miwanapalane swaminwahansege bana ahanna.dawas hathai kisima wiyadamak ne.gihin balala iwara wela thiranaya karanna wedak nedda wedak thiyeda kiyala eliye idan kagewath kimata atha harinna epa.
Thanks for mentioning Kendraya
බුදුන් ලංකාවේ ඉපදුනා කියකියා ටෝක් දෙන කෙනා නේ ඔය එයාම මාද්‍යයට කිව්වා තමන් NGO එකෙන් සල්ලි අරන් බොරු කිව්වා කියලා පාපොච්චාරනය යූ ටියුබ් එකේ තීනවා බලපන් brain wash sadu😂@@SasarakaIma-mz9bc
ස්තුති !
මගේ අත මැහුම් දාන්නම කැපුනා මහුම් 7ක් දැම්ම. ඒ වෙලාවේ තයී මට තේරුනෙ මගේ අත පෙර තත්වේ තිබ්බනම් මම මොනතරම් දේවල් කරගන්නවද කියලා. Atleast ඇග හොදගන්න එකේ වටිනාකමේ ඉදලා more things are reminding. Red and blue pils❤️ theory
Ammo ee kiuwwa kathawa 😮😢🔥💔
Thank brother eka winadiyakwath skip nokara baluwe😢❤,මාත් ජීවිතේ හොයනව❤
Thanks brother for sharing this valuble life experience. I think this is very helpful for teenagers who are in the game of self development.
Ammeh....speechless....
story එක interpret කරල paradigm shift එක ගැන කියන එක තමයි නියම.
'Laziness & Fear as an excuse ....' aah yes!
මන් හිතෙන්නේ මට මෙ ජිවිතෙ හම්බුනු වටිනාම vedio එක ❤
Aththatama oya kiyapu dewal godaak watinawa.Jeewithe samahara dewal math kal danawa perfect nathi nisa.oya kiyapu dewal walin jeewitheta godak dewal math ekathu kara gaththa.Api hamoma boruwata arayata meyata penna kapi peenna dagalanne ai.aththa kathawa oya kiuwa.Thank you yaluwa.
මරණය ඕනම වෙලාවක සිදුවිය හැක එයට කාලයක් වයසක් විදිහක් අදාල නැත නමුත් ජීවත් වීම තමයි වීරත්වය නමුත් අපි ජිවත් වන්නේ කොහොමද කියන එක තේරුම් ගැනිම ඉතා වැදගත්ය නැතිනම් අපි ජීවත් වෙලා ඉන්නකොටම මිය යනවා
අපි අපිව දන්නේ නැති උනාට අපි මේ මනුෂ්‍ය loketama ආපු අරමුණ දන්නෙ නැති උනාට අපි ගැන දන්න අය අපිට උදවු කරනවා අපේ මනසට ගැලපෙන widihata..පණිවිඩ වලින්. ..a aya ගොඩ gihipu අය...අපිවත් ගොඩ දන්න බලන්නෙ..කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු nowee ...a thamai කල්‍යාණ මිත්‍රයෝ...a ගොල්ලො උගන්නන පාඩම් ඉගෙන ගෙන step by step යමු...a අයට pin දෙන්න puluwan හැම welaawakadeema ...aka අපේ uthukama...හැම තිස්සෙම තමන්ට හිතට ana සිතුවිලි දිහා බලන්න...ධර්ම දානය පිණිසයි..
ඔයාගෙ කතාව ඇත්තටම ඇත්ත ...මම අත්දැකීමක් ඇති කෙනෙක්
@Kendraya-1111 චැනල් එකේ දේශන වැදගත් වෙයි ඔයාගෙ ආධ්‍යාත්මික ගමනට..
සුභ පැතුම් ❤
Thank youu!!!
cource ekata thanks aiye
❤❤❤❤
මටත් කියන්න දෙයක් තියෙනවා 😊
මට ඔයා කියන එක හොදට තේරුණා. ඒත් කියන්න ඕනේ අපිට ඔය වගේ සිදුවීමක් වුනානම්,අපි හරියටම ඒ දෙය තේරුම් ගත්තනම් අපිට අනිවාරෙන්ම ගොඩක් වෙලාවට ගිහි ජීවිතේන් මිදෙන්න වෙනවා. ඒත් අපිට එහෙම බැ කියලා මම වගේම ඔයාලත් දන්නවා 😊.
ඉතින් එහෙමෙඉ කියලා මගේ ජීවිතේ තේරුමක් නැ කියලා ඔහේ ඉදල හරි යන්නේ නැ 😊. එහෙමෙඉ කියලා අතිශය පිස්සෝ වගේ ජීවිත කාලෙම මැරෙනකන් වැඩ කරලා තේරුමකුත් නැ😊. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපි මේ ලෝකෙට ආවේ අපිට යම් දෙයක් කරන්න තියෙන නිසා කියලා අමතක කරන්න එපා. ඒක නිසා අනිවාරෙන්ම ඔයාගේ අම්මා තාත්තට, ලෝකේ මිනිස්සුන්ට සහ විශේෂයෙන් 👉ඔයාට👈 ඔයාගෙන් යම් හොද දෙයක් වෙන්න තියේනම් ඔයා ඒක අනිවාරෙන්ම මහන්සි වෙලා කරන්න 👍. ඊටපස්සේ ඔයාගේ දැනුම, අත්දැකීම් තව කෙනෙක්ට දීල සතුටින් මේකෙන් අඉන් වෙන්න.(මැරිලා යන්න)
ආ තව දෙයක් මටත් මගේ ජීවිතේ ආඉ අමතක වෙන්නැති ගොඩක් අමිහිරි දේවල් කීපයක්ම වුණා.මන් ඒකාලේ ඒවාට face කරපු විදිය දිහා දැන් බලනකොට ඇත්තටම මට මාර සතුටුඉ.
ඒවගේම මට තේරුණා මගේ කෝණයෙන් වෙච්ච් දේවලුත් එක්ක,හැමදේම වෙන්නේ අපේම හොදට කියලා(මොකද අපි ඉතාම දුර්ලබ කියන මිනිස්සු ජාතිය නිසා ලේසියෙන් කෙලවෙන්නේ නැ ❤)
ඉතින් ඒක නිසා ඔයාලට වෙන දේවල් වලට කිසිම විදියකට කලබල වෙන්න එපා 🫂 ඔයාගේ හිතට එකගව අවංකව ප්‍රශ්න වලට මුහුණ දෙන්න 👍.
අනික දරුණු ප්‍රශ්න අපේ ජීවිතේට එන්නැත්තම් අපේ ජීවිතෙන් වැඩකුත් නැ 😊.
ආ මෙච්චර උපදෙස් දෙන මම කවුද කියලත් ඔයාලට කියන්න අමතක වුනානේ 😅.
මම වයස අවුරුදු 19 මාස ගානක, ඔහේ අරමුණක් නැතිව පාවී පාවී ඉදල ගොඩක් මෑතකදී මොකක් හරි හේතුවකට එකපාරට කාගේ හරි වශියකින් මිදිලා වගේ හරිම සිහියට ආපු පොඩි මාතර කොල්ලෙක්.
අරමුණක් නැති මනුස්සයා ඇවිදින මළමිනියක් වැනිය. අපිව ජීවත් කරවන්නෙත්, මරවන්නෙත් අපේ අරමුණුම තමඊ.❤
මම හදාගත්ත අරමුණු වලින් පලවෙනිම එක complete කරල මම තව හරියටම අවුරුද්දයි මාස කීපයකින්
මෙතනම අනිවා comment එකක් දාන්නම්(ජීවත් වෙලා හිටියොත් 😅). මේක දැක්ක ඔයාලත් ඔයාලගේ target තියේනම් අනිවා complete කරන්න❤
හරි එහෙනම් finally, අපි තව හරියටම අවුරුද්දයි මාස කීපයකින් අපේ target complete කරලා මෙතනදීම හමුවෙමු. 🫂👊❤
100% totally agreed
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ You are handsome brother btw
The content is great but it does not feel like reality.👍
Thank you 🖤
Thank You brdh. Valuable content ❤🩹
ජිවිතේ මොහොතක් නතර උනා වගේ දැනුණා 🤔
Thank you! 👍🏻👍🏻👍🏻🙏🏻
Laki kolla dura gamanak yanna puluwan 💐🙏♥️
Superb ❤
ජීවිතය වෙනස් කරපු වීඩියෝව!
ඔහොම අත්දැකීමක් මටත් තියෙනවා 😊
True ❤❤❤❤
Ayye ❤
ඔයාගෙ ඉෂ්ට දේවතාවා ඔයාගේ පිහිටට ආවෙ.ඔය වගෙම අත්දැකීමක් ගැන කියලා තිබුනා ඇමරිකාවෙ පදින්චි බද්‍රජී මහින්ද ජයතිලක මහතා සහ මිස්සක කමලසිරි හාමුදුරුවො.ඒ සිදුවීම් හරහා අපට නොපෙනෙන ලොකයක් ඇතිබව තවත් තහවුරු වුනා.
A valuable video
Thanks Great Inspiration ❤
Thankyou so so much❤
Brother mula idanma innava❤❤
No words.❤
ඔයා බුදු දහමෙන් උත්තර හොයන්න අනිවාර්යෙන්ම හමිබවෙනවැ
1st comant ❤❤❤
Thank you ❤
ඔයා ඔය කියන කුණාටුව 2012 හරි 2020 ආපු එකක්ද 😗❤️
නැ ඉයෙ
Aiye ed oyt call krl kta krpu krne kivve attkkd ntnm? Mokkd e ending ek terun n
අධ්‍යාත්මික බව ගැන විස්තර කරේ
ඒක ගැන video ekak oni කොහොමද eka අද්ද්‍යනය කරන්නෙ කියලා
ua-cam.com/video/e5tpgHTm4Hs/v-deo.htmlsi=RvrVq2_Bq1xPnAm8
මගේ experience එක ගැන video එකක් කළා මම
Memento mori.. ❤✨
amen to that sir
ayye yaluwonwa hari widiyata ashre karanne kohomada kiyala video ekak krnnko
🍃🤍 very important massage for our society🔉
Habai වැරදි දේවල් awanawa වැරදි අය...awa තේරුම් බේරුම් kara ගන්නන් තමන්ගෙ හිත දිහා බලන්න...me loke ඇත්ත බොරුව හරිම ලේසියෙන් අඳුන ගන්න පුළුවන් atakota....thaama තුළින් thamai ලෝකය දකින්නේ...atakota ලෝකෙට රැවටෙන්න ne ...kaatawath ලේසියෙන් rawattannath be...ධර්ම daanaya pinisai
PaRaDiGm shift 💖
bro❤
🙏💚🔥
පැයගනන් පන් පෝරිය අහන්න වෙලාවක් නැහැ
Jiwath wena ekama Risk ekak
අයියා ආධ්‍යාත්මිම ගමන තුල කිසියම් ගැටලුවක් තිබුනොත් "මහාචාර්‍ය ගොතටුවේ ඉන්ද්‍රකිත්ති හිමි" සම්බන්ධ කරගන්න.
මගේ ජිවිතෙත් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් අඩියක් හරි ඉදිරියට තිබ්බනම් ඒ උන් වහන්සේ නිසයි.
👍👍👍👍❤❤❤❤
19:50 💫❤😎✔
❤️
අයියට කියන්න මම ඉපදෙන කොට අමිමව ලේ මාපිලෙක් කන්න ගිහින් බෙිරැනෙ 19 වයසදැන්
Oyawa samabanda karaganna kramayak thiyeda?
super
Listen to sermons by Arana dhamma thero. Lots of good stuff to know the truth of life
I think the man who saved your life is jesus.He is alive🙏
Sir mn igengnn lamayemata advice tikk gnn ona sirgen.poddk sirv contact krgnn vidiyk kiynn puluvn d
මට email එකක් එවන්න
Eshana@itsEshana.com
නැත්තන් මගේ Twitter එකට හරි linkedin එකට හරි message එකක් එවන්නම්. (Description එකේ links ඇති)
♥
අයියෙ මටත් හොදටම කෙලවෙලා ඉන්න කාලයක් තමා මේක 🙂
හැබැයි ඒ කෙලවෙච්ච එක පට්ට හයියක් කරගෙන මගේ නරක පැති ඔක්කොම අයින් කරලා (drugs,spa,fap,porn), ,,stress එක අස්සෙම වෙනම ජීවිතයක් හිතාගෙන මන් ඒකට වැඩ කරන ගමන් හිටියෙ,run එකක් දාලා ,exercise ටිකක් කරලා,කලින් නිදාගෙන වගේ,
ඒත් එහෙම දවස් දෙක තුනක් ඉදලා යාලුවො ටික සෙට් වෙච්ච ගමන් ආයිත් අනිත් පැත්තට කැරකෙනවා spa යන එකනම් ඔලුවෙන්ම අයින් කරගන්න පුලුවන් උනා ඒත් අනිත් දේවල් ටික කෙරෙනවා🥲
සෙට් වෙලා joint පාරක් ගහපු ගමන් ඉතින් අනිත් දේවල් වෙනවා ගෙදර ආපු ගමන්🥲
අයියෙ මට කියන්නකො යාලුවො සෙට් එකත් එක්ක ඉද්දි ඔක්කොම එක්ක ගොඩ යන්නෙ කොහොමද කියලා😊
උන් ඔක්කොටම දියුණු වෙන්න උනන්දුවක් තියෙන උන් ඒත් සෙට් උනාම ඉතින් serious හිතන එකෙන් අයින් වෙනවා අනිත් වෙලාවට අවුලක් නෑ සෙට් එකම job කරගෙන ඉන්නවා🙂
You should proud of yourself..oyta ohoma wenas wenna oni kiyla hithicha ekama big achievement ekk..So it's all about your mindset..So keep focusing on your dreamed life and work on that brother..Just think all those bad things are like barriers to that and get away from them..good luck😊
@thamalianuththara7360 thanks a lot sis❤️
yaluwoth ekka nm oyata dinana mawatha dige nm ynna baha.eka ynna wenne thaniwamama tamai.
😂😂😂 ඔන් බලපන් දවසක එකෙක් වත් නැතිව උබ තනි වෙනවා
@@nipunprebhat8039 ✌
oyata hithenne nadda Matrix eka gana mn kiyanne Film eka gana newei mn kiyanne
wenna thiyana de wenawa wage neda
🤍🔥
මන් හිතන්නේ උ පිටසක්කලයෙක්
mulin hithuwe pachayak kiyla... ammo
❤🩹💆♂
Anew oy talk krna wdiya sweeeeeet🥹💗
Pbbperera