තමිල්නාඩු සංචාරය 01 - Sim එකක් නැතිව UBER එක හොයාගන්න විඳපු දුකක්..| Indian tour | Magadige

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 270

  • @Magadige
    @Magadige  4 місяці тому +10

    පොඩි දෙයක් ...ඒක මේ series එකේ ඉස්සරහට එන වීඩියෝ වලත් ඔහොමම තියෙයි. ඒතමා වැඩියෙම් මගේ මූණ පෙන්නන එක. ඒකට හේතුව මුල්ම ගමන නිසා මිනිස්සු ඉන්න තැන්වල අනිත් පැත්තට කැමරාව හැරෙව්වෙ ටිකක් අඩුවෙන්. ඒකයි...
    මීලඟ series එකෙන් පස්සෙ අඩුවෙලා යයි.. ( ජූලි අවසානෙන් පස්සෙ එන series එක )

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 4 місяці тому +30

    අයියේ ලහිරු අයියගෙ ඉන්දියන් විඩියො ටික බැලුවානම් විස්තර ටිකක් දැන ගන්න පුලුවන්. අයියා අවුරුදු 3ක් ලංකාවට එන්නේ නැද්ද. Fb video දාන එක නවත්වන්න එපා හොදේ. බුදු සරණයි පරිස්සෙමෙන් වැඩ ටික කරගෙන ඉන්න

    • @Magadige
      @Magadige  4 місяці тому +9

      කෝල් කරල වද දීලම අහගත්තා විස්තර ටික 😁

    • @hemanthachandana6733
      @hemanthachandana6733 4 місяці тому +9

      ලහිරුවා ඉන්දියාවේ ගිහින් බෝට්ටුවක් ගෙනත් මේ දවස්වල පදින්න පුරුදු වෙනවා..ලඟදිම බෝට්ටුවෙන් යන්න පුළුවන්

    • @chamilakumari3772
      @chamilakumari3772 2 місяці тому +1

      එයාගේ චැනල් එකේ නම මොකක්ද?

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 4 місяці тому +8

    හොඳයි වීඩියෝ එක .....මූණ පෙන්වන ඒවා අඩු කරල අවට පෙන්වන්න උත්සාහ කරන්න ......එතකොට තවත් ලස්සනයි .......❤

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      ❤️❤️

  • @dineshshanaka7380
    @dineshshanaka7380 4 місяці тому +14

    අඩෝ මරුනේ... උඩ ඉදලා කියනවා 😂😂😂😂❤❤❤❤❤❤ ආදරෙයි බන්... පඩ ශෝ නැතුව වැඩේ කරනවා..නියමයි අයියා ❤❤❤

  • @Sahas__
    @Sahas__ 4 місяці тому +4

    පට්ට සුපිරි අයියේ... වීඩියෝ එක මුල ඉදන්ම බැලුවා... නැචුරල් වීඩියෝ එකක්...

  • @saamfonseka6177
    @saamfonseka6177 4 місяці тому +4

    මම අද හෙට ඉන්දියාවෙ යන්න ඉන්නෙ මගේ වැඩවලට ඉන්දියන් රුපියල් ලක්ෂ 3.5 ක් වගේ ඕන වෙනව.මන් කොහොමද ඒ සල්ලි ලංකාවෙන් අරන් යන්නෙ?

  • @chinthakaprasadchinthakapr3351
    @chinthakaprasadchinthakapr3351 4 місяці тому +5

    සුබපැතුම් 🎉
    ඉදිරියට හොඳ video ටිකක් ගේන්න .

  • @robertoFaríñez
    @robertoFaríñez 4 місяці тому +1

    ඔයාට ජය වේවා අයියේ. ෆේස්බුක් එකේ උඩට පහලට යද්දී ඔයාගේ විඩියෝස් දැකල තියේ. එව්වා බලලා අවේ. ❤❤ ඉදිරි වැඩ වලට සුබ පතනවා!!

  • @asankasameera9398
    @asankasameera9398 4 місяці тому +2

    අපිට benefit pay මෙහෙ තියෙනවා හරි ලේසි. ලහිරුත් හොඳ වීඩියෝ ටිකන් දුන්නා ජය වේවා ❤

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993 4 місяці тому +4

    ඒකනම් මුල ඉදන්ම බැලුවා..පට්ටම සීරිස් එකක් වෙයි වගෙ😍

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 4 місяці тому +3

    වීඩියෝ එක සුපිරි 👍 හරිම ආසයි නියම ගමනක් යාලුවා. 😍❤️

    • @Magadige
      @Magadige  4 місяці тому

      🤗❤️

    • @priya1736
      @priya1736 Місяць тому

      Oyage yaluwa ai india inne

  • @TravelStory472
    @TravelStory472 4 місяці тому +5

    මේකනම් සුපිරිම vedio සීරීස් එකක් වෙයි වගේ..නියම වැඩක්..ඉදිරියටම යන්න bro..

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 4 місяці тому +3

    නියමයි brother ❤️🌼 keep it up 🥂😊

  • @Athula_Bandara
    @Athula_Bandara 4 місяці тому +4

    කැමරාව තව ටිකක් Smooth විදියට Control කලානම් හොඳයි..
    Harald Baldr වගේ UA-camrsල පොඩ්ඩක් Study කරන්න

  • @lakshithavlogs
    @lakshithavlogs 4 місяці тому +8

    ❤❤❤ජයවේවා !🎉

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 4 місяці тому +6

    තමන්ගෙම කියලා වාහනයක ලෝකේවටා යන්න ලැබේවා කියලා ප්‍රරාර්ථනාකරනවා❤❤❤

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      අනිවාර්යයෙන්

  • @jeewanthabalasuriya8971
    @jeewanthabalasuriya8971 4 місяці тому +2

    මෙට්‍රො බිල්ඩිමට කලින් පහල තියෙන්නෙ. නැත්නම්
    වම් පැත්තට ගිහින් ඉන්දියන් flag එක පැත්තට ගිහින් බලන්න ඕනා. එයාර් පෝර්ට් එකට ඇතුල් වෙන්න ගානක් අය කරනවා. ඒ හින්දා airport එක ඇතුලට එන ටැක්සි ගණන් වැඩී.

    • @Magadige
      @Magadige  4 місяці тому

      ආ. ඒහෙමද 🤔❤️

  • @ChathulaChandika
    @ChathulaChandika 4 місяці тому +1

    ගොඩක් අපිරිසිදුයි කියලා පේනවා...ලස්සනයි වීඩියෝඑක ස්කිප් නොකරම බැලුවා ....🎉🎉🎉🎉

  • @amakumarage2594
    @amakumarage2594 4 місяці тому +4

    ජනප්‍රවාදය අනුව ශිව දෙවි හා පාර්වති දෙවගන ගෙ පුතුන් කතරගම( මුරුගන්දෙවි) හා ගනදෙවි යන දෙවිවරු බවයි.මම කියවලා තියෙන පොත් අනුව

  • @UNLOCKSURE
    @UNLOCKSURE 4 місяці тому +2

    gopro model eka mkada aiye camera karana... ?
    Lens eka poddak clean karanna video eka poddak blur wela wage.1080Pth dala baluwa, record karaddi camera eka godak hollanne nathuwa karanna balanna,

    • @Magadige
      @Magadige  4 місяці тому

      ඔව් අර රෑ කන එකේ තිබ්බ තමා එහෙම

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 4 місяці тому +2

    ජයවේවා!මලයා. හොඳින් පරිස්සමෙන් වැඩ ටික කරගෙන එන්න. ජයවේවා!

  • @malshikaperis9992
    @malshikaperis9992 4 місяці тому +5

    ලහිරු අයියා ගිහින් ආපු ගමන් සුරංග අයියා එල දිගටම ඕනා ස‍ට පට ගාලා video ටික ඕනා ජයවේවා

    • @Magadige
      @Magadige  4 місяці тому

      දෙන්නම සෙට් වෙලත් යන්න ඕනේ එකක්

    • @malshikaperis9992
      @malshikaperis9992 4 місяці тому

      @@Magadige එකෙන්ම එල ගැම්මක් තමයි දෙන්නම set උනාම ❤️❤️❤️

    • @yohandodanwala6035
      @yohandodanwala6035 Місяць тому

      Lahiru ge chnl aka mokkda

    • @malshikaperis9992
      @malshikaperis9992 Місяць тому

      @@yohandodanwala6035 travel with lahiru

  • @dhilanramesh8614
    @dhilanramesh8614 4 місяці тому +3

    මම chennai එනවා මේ මසේ අන්තිමට ....ඔයව හම්බවෙන්න එන්නම්

    • @Magadige
      @Magadige  4 місяці тому +2

      අප්පහ්.. මම හෙට යනව .. මම ජූලි අන්තිමට තමා අවුරුදු 10 සංචාරය පටන් ගන්නෙ ඉංදියාවෙන්

  • @samithanisayuru7339
    @samithanisayuru7339 2 місяці тому

    bro fb eke vidios dkla awe digatama vlogs dnna oya komath reach wenva niknma ❤

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @devikaarampath1467
    @devikaarampath1467 4 місяці тому +3

    Mahesh malli contac karana widiya kiyanna apitath enna

    • @Magadige
      @Magadige  4 місяці тому

      මම කියන්නම් එයා ok නම් reply කරයි...

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 4 місяці тому

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @dhanikafernando5212
    @dhanikafernando5212 Місяць тому +1

    ඇබ්බැහියක් දැන් මේක❤

  • @palikiridena2796
    @palikiridena2796 4 місяці тому +3

    Uber hallo hoyaga yanne...ban phone eke location eka balapan after booking

    • @Magadige
      @Magadige  4 місяці тому

      Air port එකෙන් වෙන රටකට ගියගමන් signal නෑ. අනික පැහැදිලිවම උන දේ මම වීඩියෝ එකේ කිව්ව

  • @squishe_DMTRS
    @squishe_DMTRS 4 місяці тому

    පෙනුමෙන්,හැසිරීමෙන්,කතාබහෙන්,ඔබ නිහතමානී මිනිසෙක් අයියෙ

  • @fivefingerslk3867
    @fivefingerslk3867 4 місяці тому +2

    superb video.❤❤❤❤🧡🧡 aiye India wala job fields gana wistara kiyanna puluwanda, lankawe ayata apply karanna puluwanda?

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      ඒක ගැන නම් ලොකුවට දන්නෑ. හැබැයි මෙහෙ IT field එකේ නම් ඕනෙතරම් job තියනව

    • @fivefingerslk3867
      @fivefingerslk3867 4 місяці тому

      @@Magadige it field eke job gana tamai hewwe aiye

  • @MaKasun-hn2jk
    @MaKasun-hn2jk 4 місяці тому +3

    Chennai wala badu adue da price ...hand bag, perfume , wage

    • @Magadige
      @Magadige  4 місяці тому

      ඔව් ගොඩක් දේවල් අඩුයි

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 місяці тому +1

    Machan, Whenever you fly with Srilankan airlines carry on a small para with you and Don't forget to sit near the emergency exit. Thank bro

    • @Magadige
      @Magadige  4 місяці тому

      😁😁❤️

  • @maheshrajasinghe6849
    @maheshrajasinghe6849 4 місяці тому +2

    ඕනිම රටක එයාර් පෝර්ට් එකේ සිම් ගන්න පුලුවන් , ඔච්චර වදවෙන්න ඕනි නැනේ

    • @Magadige
      @Magadige  4 місяці тому

      වෙලායනව නේද ?

  • @yasantharangana9790
    @yasantharangana9790 4 місяці тому +1

    Eya kiyapu de therunane. Oyata therune nadda?

    • @Magadige
      @Magadige  4 місяці тому

      කවුරු කියපු එකද ?

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 4 місяці тому +2

    May your indian tour be a great success. ❤❤❤❤

  • @was4734
    @was4734 4 місяці тому +3

    හිතට කාවැදුනොත් සුවනොවන ලෙඩක්තමයි දේව විස්වාස

  • @youthvindana5405
    @youthvindana5405 4 місяці тому +2

    අයියේ එනකොට jaffna වලින් එන්න ටිකට් එක අඩුයි 58 වගේ වෙන්නෙ ටිකට් එක

    • @Magadige
      @Magadige  4 місяці тому

      නෑ මට 58 ක් ගියේ නෑ.. ඊට ටිකක් හරි අඩුයි

  • @manojbuddhika3275
    @manojbuddhika3275 4 місяці тому +2

    බස් එක විකිනුවද ...

    • @Magadige
      @Magadige  4 місяці тому

      තාම නෑනෙ

  • @nuwanranaweera4889
    @nuwanranaweera4889 4 місяці тому +1

    Brother oyage video wala oyawa pennanawa wadi inna location eka aduwen pennanne location ela wadiyen pennala oyawa aduwen pennuwanam hodai

    • @Magadige
      @Magadige  4 місяці тому

      මේ series එකම ඔය වගේ.. මුලම නිසා මිනිස්සු ඉන්න තැන්වල වැඩිය මිනිස්සු පෙන්නන්න ගියේ නෑ. මීලඟ ටික බලමුකෝ

  • @nuwanchathuranga
    @nuwanchathuranga 4 місяці тому +1

    Sim නැතුව romine dana බැරිද

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      පුළුවන් පට්ට වියදම්

  • @asurabhimani2915
    @asurabhimani2915 4 місяці тому +1

    කතරගම දෙයියොයි, මුරුගනුයි දෙන්නෙක්. කතරගම දෙයියෝ මහා සේන රජතුමා. සුද්දෝ දෙමළ අය ලංකාවට ගෙනාවට පස්සේ ලංකාවේ ඇතුලේ ජීවන වෘත්තියක් නොදැන හිටපු දෙමළ මිනිස්සු කතරගම ගිහින් තියෙනවා උත්සව කාලෙට පයින්ම හිඟා කන්න. පාද යාත්‍රාව කියලා තාමත් යන්නෙ ඒ ගමන. එහෙම ගියපු අය තමයි මහාසේන දෙයියො (මහසෙන් නෙවෙයි) මුරුගන් කර ගත්තෙ

  • @robertoFaríñez
    @robertoFaríñez 4 місяці тому +2

    ලංකාවේ දේට ගරහණව නෙමේ අපේ එයාර්පෝර්ට් එක ආකර්ෂණීය බවෙන් හුගක් අඩුයි. සංචාරකයන් ලංකාවට ගොඩ බැහැලා Passport Checking කරන තැන එහෙම කිසිම ලස්සනක් නැහැ.. ඒ අවට සිත්ගන්න සුළු විදිහට තියෙන්න ඕන. මේ රටෙ හොර දේශපාලුවෝන්ට ඕව කරන්න අවශ්‍ය නැහැ. උන්ට ඕන උන්ගේ සාක්කූ පුරෝ ගන්න

  • @cnetInc
    @cnetInc 4 місяці тому +1

    Airtel සිම් එකක් ලංකාවේන් අරන් ගියා නම් එහෙට සිග්නල් වැඩ කරනවා අයියේ.

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      එහෙන් ගත්තා මල්ලි.. 🤗❤️

  • @LovelyAtom-mz8yv
    @LovelyAtom-mz8yv 4 місяці тому +1

    නීහතමානි චරිතයක් 🤝🤝🤝

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 місяці тому +3

    හොඳ යි ජයවේවා!

  • @lalithperera1197
    @lalithperera1197 4 місяці тому +3

    නියමයි....

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 4 місяці тому +2

    Godak town wala yanna.vidio danna

    • @Magadige
      @Magadige  4 місяці тому

      අනිවාර්යයෙන්

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 4 місяці тому +2

    ඒ ටැක්සිය ඌබර් එකක්ද මල්ලී?

  • @lakshanntcs9179
    @lakshanntcs9179 4 місяці тому +1

    Supiri
    ❤Part 2 ona

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      Uploading 😍

  • @adeepajayasinghe8041
    @adeepajayasinghe8041 4 місяці тому +2

    6:15 mannar netha me thiyenne❤

    • @Magadige
      @Magadige  4 місяці тому

      ඔව් දූපත

  • @reshantissera3440
    @reshantissera3440 3 місяці тому

    මටත් ආසයි ඉන්දියාවේ සංචාරය කරන්න අනේ ආයෙත් යමුද අයියේ 🥺❤️😍

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      මම solo නෙ මල්ලි යන්නෙ

    • @reshantissera3440
      @reshantissera3440 3 місяці тому

      @@Magadige මටත් ආසයි එන්න ❤️😍

  • @දනූ-ඳ3ඵ
    @දනූ-ඳ3ඵ 4 місяці тому +2

    අයියෙ roaming on කරං ගියානම් හරි

    • @Magadige
      @Magadige  4 місяці тому

      On කරං ගියේ හැබැයි data ආවේ නෑ

  • @mptech4352
    @mptech4352 4 місяці тому +2

    Passport eka lankave nemeda

    • @Magadige
      @Magadige  4 місяці тому

      මගෙද.. ලංකාවේ

  • @GAMINGJANIYA-wv5ms
    @GAMINGJANIYA-wv5ms 4 місяці тому +1

    Apeth giya PUNJBI walath cricket 🏏 match eka kath

  • @maheshmadusanka3225
    @maheshmadusanka3225 4 місяці тому +2

    Mahesh la kohomath hoda minissu bn

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      😁😁

    • @Sandakathmini01
      @Sandakathmini01 4 місяці тому

      මහේෂ් කියන්නේ කාටද කියලා නොදන්නා තාක් කල්

  • @danaraja9062
    @danaraja9062 4 місяці тому +2

    දේවස්ථානයකට යනකොට සපත්තු දාගෙන යන්න පුළුවන් ද කියල අහන්න එපා,මොන දේවස්ථානයට ගියත් සපත්තු ගලවලා යන්න

    • @Magadige
      @Magadige  4 місяці тому

      නෑ සමහර තැන් තියනව ටිකක් ලඟට දාන් යන්න පුළුවන්

  • @SuperPiyuchan
    @SuperPiyuchan 4 місяці тому +2

    mahesh aiya hoda kollek malli.

  • @MrJazith
    @MrJazith 4 місяці тому +1

    Go pro model eka mkada aiye ?

  • @roshanfernando3993
    @roshanfernando3993 4 місяці тому +2

    Ado Boru Nokiya Hitu, Kemethi Lu Velichcha Gathiyata.....😅(Just Joke) Nice Experience.

  • @erandamahanthe4470
    @erandamahanthe4470 3 місяці тому +1

    අංකල්ගේ ඩ්‍රයිවින් සුපිරී කාර් එක දැක්කාම

  • @janakagunasekera
    @janakagunasekera 4 місяці тому +1

    saarthaka ne vatapitaava gane visthara minussu gana parisara mokut ne

  • @Rismi_Tec_LK
    @Rismi_Tec_LK 4 місяці тому +1

    Sim gatte kohamada

    • @Magadige
      @Magadige  4 місяці тому

      කඩේකින්

    • @Rismi_Tec_LK
      @Rismi_Tec_LK 4 місяці тому

      @@Magadige sim ganna be ne. Indian 🪪 card nethuwa

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 4 місяці тому +1

    සුපිරි ❤

  • @isurunishan-ew5rf
    @isurunishan-ew5rf 4 місяці тому +2

    jayen jayama wenna oni aiya

  • @walterwithanawasam3580
    @walterwithanawasam3580 4 місяці тому +1

    Uber ඕන නෑ අනේ airport ඉදල metro train එකේ චෙන්නායිවලට එන්න පුලුවන් රු.40 යි .

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      නෑ මම යන්න ගිය පැත්තේ metro එක යන්නෑ

  • @nero88823
    @nero88823 4 місяці тому +1

    වාහනේ horn එක තමා සුපිරිම 😂😂😂

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 4 місяці тому +2

    දන්නැති දේවල් ගිහින් ආපු ලහිරු ගෙන් අහගන තිබ්බනේ ❤

    • @Magadige
      @Magadige  4 місяці тому

      ඇහුවා.. හැබැයි එයා බැංගලෝර් ගියේ

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 4 місяці тому +1

    අහස මීදුම වගෙ නෙවෙයි..ඔය තියෙන්නේ air qulity එක අව්ල් උන්ගෙ..වායු දූෂණය

    • @Magadige
      @Magadige  4 місяці тому

      අම්මෝ ඇත්ත

  • @umeshbanukabanuka9721
    @umeshbanukabanuka9721 2 місяці тому +1

    Math asi tamil nadu ynna

  • @amithbro4652
    @amithbro4652 4 місяці тому +2

    ඒක මරු බොස්

  • @GayaWalker
    @GayaWalker 4 місяці тому +3

    මහේෂ් අයියට citizenship තියේද අයිය ඉන්දියාවෙ 🤔

    • @Magadige
      @Magadige  4 місяці тому

      එයාට නෑ... හැබැයි දුවට තියනව මතක විදිහට

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 4 місяці тому +1

    Be safe brother♥️

  • @hemanthachandana6733
    @hemanthachandana6733 4 місяці тому +10

    මහේෂ් පට්ටම හොද මනුස්සයෙක් වගේ

    • @Magadige
      @Magadige  4 місяці тому

      එකෙන්ම

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 4 місяці тому +3

    ලංකාවට වැඩිය පාරවල්වල කුනුවැඩියිවගේ.

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      අම්මෝ ඔව්

    • @danaraja9062
      @danaraja9062 4 місяці тому +1

      ලංකාවේ කුණු ගොඩවල් අඩු උනාට, වැඩ නැහැ, ඉන්දියාවේ කුණු ගොඩවල් වගෙම වැඩත් තියනවා, ඉන්දියාවෙන් තොර ලංකාව ක් නැහැ ලංකාවේ අයට ​@@Magadige

    • @fashello7563
      @fashello7563 4 місяці тому

      ​@@danaraja9062😂😂😂

  • @travelmapwiththaranga9343
    @travelmapwiththaranga9343 4 місяці тому +2

    Jayawewa Malle.....♥

    • @Magadige
      @Magadige  4 місяці тому

      බොහෝම ස්තුතියි අයියා 🤗❤️

  • @yasasbandaraudugama3476
    @yasasbandaraudugama3476 4 місяці тому +1

    niyamai

  • @sankasajith8937
    @sankasajith8937 4 місяці тому +2

    Super 👍

  • @sn9966
    @sn9966 4 місяці тому +1

    ඇයි අවුරුදු 3ක් ඉන්දියාවේ ඉන්නේ?

    • @Magadige
      @Magadige  4 місяці тому +1

      සංචාරයට

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 4 місяці тому +2

    ලංකාව ලස්සනයී අය්යා ඊට වඩා, පාරවල් එහෙම අවුල්

  • @MagicAnimationOrginal
    @MagicAnimationOrginal 4 місяці тому +2

    jaya wewa bro

  • @KavinduChathuranga-hb2tj
    @KavinduChathuranga-hb2tj 3 місяці тому

    Sadde adui ayiye video wala

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      එහෙම එකක් තියනව නේද 😑❤️

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 4 місяці тому +1

    ලන්කාවෙ බිත්තරයකුත් රුපියල් පනහකට

  • @asikaruwan8365
    @asikaruwan8365 4 місяці тому +3

    video aka boda wela wege tiyenawe neda

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 4 місяці тому +3

    අරක ත්‍රිශූලෙ නෙමේ වේලායුදය

  • @JayasingheJayamal
    @JayasingheJayamal 4 місяці тому

    Super ane......❤❤❤❤❤❤

  • @paranormalcreation1084
    @paranormalcreation1084 4 місяці тому

    superiii superii brother...

  • @athulakumara1205
    @athulakumara1205 4 місяці тому +1

    Ubar hoya hoya yanne palako Tx aran

    • @Magadige
      @Magadige  4 місяці тому

      ඔයා සල්ලි දෙනවනම් යනවා 🤗

  • @janitha365
    @janitha365 4 місяці тому +1

    වීඩියෝ එක ගොඩක් හොදයි රස වින්දා. විශේෂයෙන්, අපිට, පේලේන් එකේදි වුණත්, යාපනය දුපත්.පේනවාතලේයි මන්නාරම පෙන්වා කියලා විස්තර කරද්දී කැමරාව මාරු කරන්න එපා. ඔයා කියන දේ අපට ඇහෙනවානේ. ඒ දර්ශනය අපිට නොකඩවා දෙන්න . ඇවිදිද්දි ඉදිරි පිරිස දර්ශන, දෙන්න ඒ ගමන් විස්තර කරන්න. ඒ වගේ අපි නොගියපු තැන් බලන්න ආසයි
    ඔයාව නිතරම දකින වා නේ. .

  • @anuruddamorage7421
    @anuruddamorage7421 4 місяці тому +1

    Niyamai👍🇯🇵

  • @tharangakumara116
    @tharangakumara116 4 місяці тому +2

    Kandy ❤digana

  • @sriyanaruna3116
    @sriyanaruna3116 16 днів тому

  • @nalinDhananjaya-x1h
    @nalinDhananjaya-x1h 19 днів тому

    Bbb🎉🎉

  • @AmilaPrasad-q4s
    @AmilaPrasad-q4s 3 місяці тому

    Maru ayye

  • @menakasamarathunga1091
    @menakasamarathunga1091 4 місяці тому +2

    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @asikaruwan8365
    @asikaruwan8365 4 місяці тому +2

    ada nam maru

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 місяці тому +1

    විනාඩි 40වගේ නේද

  • @dushanthg6550
    @dushanthg6550 4 місяці тому

    Mahesh Aiya ❤

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 4 місяці тому +1

    ❤️🔥

  • @LankaAMusic
    @LankaAMusic 4 місяці тому +5

    ඔකුන්ට උබර්ර්ර් කිය්ලා අදින්න ඔනා.නැතිනම් ඔකුන්ට තේරෙන්නෙ නැ 😂😂

  • @minipotstory9521
    @minipotstory9521 4 місяці тому +2

    ❤❤❤