බෞද්ධයකු වෙලා ඉපදීමම ඔබ ලැබූ විශාල භාග්‍යයක්.| Ven Hasalaka Seelawimala thero| darmadesana 2024

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 172

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 26 днів тому

    මෙම දේසනාව ධර්ම දානය පිනිසම වේවා මාගේ සිත ධර්මයේහිම පිහිටත්වා දේසකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @RanjithEkanayaka-n6q
    @RanjithEkanayaka-n6q 6 місяців тому +2

    ඔබවහන්සේට චිරාත්කාලයක් සාසනික මෙහෙවර සිදුකිරීමට නිරෝගී සුව පතමි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 місяців тому +56

    හරිම වටිනාම දේෂනාවක් ගොඩක් පිං ⁣හිස් ජිවිත ගතකරන අපට උතුම්ම දේෂනාවක් සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 18 днів тому

    සියලු සත්වයා ගැන කරුණාවෙන් ධර්ම දේශනා කරන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InokaSajeevani
    @InokaSajeevani 4 місяці тому

    සාදු සාදු සාදු කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස මේ ශ්‍රි සද්ධර්මය මට ද සියලු ලෝක සියලු දෙනාටම අවබෝධ වේවා. ඔබ වහන්සේට මේ භවයේම මාර්ගඵල නිවන් අවබෝධ වේවා.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 місяців тому

    අවබෝධයෙන් දැක්ම කරා ගෙනියන මේ උතුම් දේශනා ප්‍රාතිහාරයට යහපතක්ම වේවා

  • @wijesinghenp4894
    @wijesinghenp4894 8 місяців тому +12

    නිරතුරුවම නිවන දේශනා කරන ඔබ වහන්සේට මම නමස්කාර කරමි.

  • @PriyadarshaniJeewakanthi
    @PriyadarshaniJeewakanthi Місяць тому

    සාදු සාදු සාදු .සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස.

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 7 місяців тому

    සාදු සාදු! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnayake
    @dayarathnayake 8 місяців тому +6

    පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම දේසනාමය පින හේතු වේවා 🙏🙏🙏

  • @SrimaliPathirana-ej8sj
    @SrimaliPathirana-ej8sj 6 місяців тому

    🙏🙏🙏නමස්කාරය වෙවා!ඔබවහන්සේට

  • @පද්මවිල
    @පද්මවිල 7 місяців тому +2

    ගෞරවනීය සුවාමින් වහන්ස, ඔබවහන්සේ ට නිදුක් නීරෝගී ස චිර ජීවනය ලැබේවා. චාතුරර්ය සත්‍ය ධර්මය අවබෝදය මේ භව යෙදීම ලැබී උතුම් නිර්වාණ ය ලැබේවා!🙏🏼🙏🏼🙏🏼❤️

  • @ShiromiHettiarachchi-x5n
    @ShiromiHettiarachchi-x5n 8 місяців тому +11

    මහා සංඝරත්නය නමාමි
    සාදු සාදු සාදු

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 8 місяців тому +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට මට මේ දර්මය මුන ගැහුන එකත් අහම්බයක් නොවේ සාදු සාදු සාදු

  • @RavindraKodithuwakku-ve9ez
    @RavindraKodithuwakku-ve9ez 3 місяці тому

    සාදු සාදු තෙරුවන් සරණයි ....

  • @ChNdRaniChandarani-dm7gi
    @ChNdRaniChandarani-dm7gi 7 місяців тому

    අපි..ගිහිය..අයටත්...මෙ.වැඩසටහන..ගොඩාක්...වටිනවා...ඔබ..වහන්සේ..පිං...🙏🙏🙏🙏

  • @AdcdBcda
    @AdcdBcda 6 місяців тому +1

    මෙතෙක් ආ ජීවිතය වෙනස්ම මඟකට යොමුකරනලද ධර්මදෙශනාවකි,,, පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ උතුම් නිවනින්ම සැනසේවා,,,,,, ,,,

  • @nipunikotte3237
    @nipunikotte3237 6 місяців тому

    🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SamalMaduranga
    @SamalMaduranga 3 місяці тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!

  • @AliAlii-id1bb
    @AliAlii-id1bb 5 місяців тому

    සාදු සාදු සාදු

  • @k.skothalawala2766
    @k.skothalawala2766 8 місяців тому +1

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්සේට.🙏🙏🙏සාදු.සාදු.සාදු.🎉🙏🎉🙏🎉🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 8 місяців тому +1

    ධර්මය පැහැදිලිව දේශනා කළ ස්වාමින්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි.
    උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !
    සම්මා සම්බුදු සරණයි.

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 6 місяців тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 8 місяців тому +5

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 8 місяців тому

    🙏 🙏 🙏 සාදු සාදු සාදු පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @isharadulanjalie5461
    @isharadulanjalie5461 7 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට... 🙏🙏🙏

  • @ShiromiHettiarachchi-x5n
    @ShiromiHettiarachchi-x5n 8 місяців тому +9

    උත්තම වූ අවබෝදයට නමස්කාර වෙිවා

  • @keerthiwerappuligamage7296
    @keerthiwerappuligamage7296 8 місяців тому +4

    sadu, sadu, sadu. matada sesu shravakayintada me utum darmaya avaboda vewa !

  • @suramyapeeris3703
    @suramyapeeris3703 8 місяців тому +2

    ගොඩක් වටිනා දෙසනාවක් ,,,ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ,,,තෙරුවන් සරනයි ,,,🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 7 місяців тому +2

    ඔබ වහන්සෙ නමස්කාර වේවා 🙏🙏🙏

  • @iranganinissanka6849
    @iranganinissanka6849 7 місяців тому +1

    තුණුරුවනට ම මාගේ ජීවිතය පූජා කරමි 🌼පූජා වේවා .පූජා වේවා ,පූජාම වේවා .🌼🌼🌼

  • @niranjalafernando5648
    @niranjalafernando5648 7 місяців тому +1

    සාධූ සාධූ සාධූ 🙏🏻නිවන පිණිසම දහම් දේශනා කරන්නාවූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻 ශ්‍රී සද්ධර්මය ශ්‍රවන කරන මා ඇතුළු සියළුම දෙනා උතුම් නිවණින් නිවී සැනසෙත්වා 🙏🏻

  • @GaminiWimalasiri
    @GaminiWimalasiri 6 місяців тому

    මම දර්මය දියුණු කරමින් යන්නෙ,මැරෙන්න කලින් ඔබ වහන්සේ ඇසුරැ කරන්න එනවා ,දැනට මම ගොඩක් පහත් දර්ම දැනුම ක ඉන්නෙ ,ඒකට සෑහෙන වීර්‍යක් ගන්නව දැනට ,

  • @sunithasunitha5134
    @sunithasunitha5134 7 місяців тому

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයිගොඩාක් වටින ධර්ම දේශනාවක්

  • @srinewalert4375
    @srinewalert4375 4 місяці тому

    sadu..sadu.sadu...🙏🙏🙏🙏

  • @chandrapathirana2065
    @chandrapathirana2065 8 місяців тому

    තෙරැවන් සරණයි හමුදුරැවනෙ සාදු සාදු සාදු

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ගේ පැහැදිලි කර දීම ඉතාමත් වැදගත් කාලෝචිත ආෂ්චර්ය මත් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 8 місяців тому

    සාදු සාදු සාදු ගොඩක් වටිනා ධර්මදේශනාවක් ඔබවහන්සේ හොදින් පැහැදිලිව කියාදුන්නා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padminikasthuriarachchie5756
    @padminikasthuriarachchie5756 7 місяців тому

    සමිමා සමිබුදු සරනින්අප සැමගේ සිත් නිවෙිවා .සැමට යහපතක්ම වෙිවා 🙏🙏🙏🙏

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg 8 місяців тому +5

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 7 місяців тому

    සාදු .සාදු .සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 8 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 місяців тому +1

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @shamaly5238
    @shamaly5238 7 місяців тому +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවඳ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 7 місяців тому +2

    සම්මා සම්බුදු සරණයි

  • @tharukasachintha4476
    @tharukasachintha4476 8 місяців тому +4

    තෙරැවන් සරණයි .අපෙ හාමුදුරුවන්ට .සාදු සාදු සාදු

  • @sandunisanduni6530
    @sandunisanduni6530 7 місяців тому +1

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyaperera1736
    @kaushalyaperera1736 7 місяців тому +2

    Ape Swamin Wahanse Apita Jiwithaya Dahamin Wigraha Karadenawa.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 місяців тому +5

    තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @ALLEN-p3q
    @ALLEN-p3q 7 місяців тому +1

    Sadu sadu sadu budu saranai pinwatgaurwaniya darùm dasakayan whsatat

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 7 місяців тому +1

    සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේ ට

  • @PriyangaSampath-vr7vc
    @PriyangaSampath-vr7vc 7 місяців тому

    හරිම වඩිනා දාර්ම දේසනාවක් .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා සදු සදු සදු තෙරුවන් සරණයි .සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා ...

  • @dissakumari1875
    @dissakumari1875 8 місяців тому +1

    අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ගොඩක් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 8 місяців тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි

  • @abeysinghea.m.w.8539
    @abeysinghea.m.w.8539 7 місяців тому

    බොහෝ පින් ස්වාමින්වහන්ස. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 8 місяців тому +2

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @ChNdRaniChandarani-dm7gi
    @ChNdRaniChandarani-dm7gi 7 місяців тому

    අපෙ..ස්වාමින්..වහන්සෙටත්...හැදු..වැදු..දෙමවිපිය...දෙපොලටත්..මෙි..පිං..කොටසක්..අනුමෝදමි...වෙවා...🙏🙏🙏🙏🙏🙏

  • @AmithaKatuwawala
    @AmithaKatuwawala 7 місяців тому +1

    සාදු ! සාදු !! සාදු !!!

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr 7 місяців тому

    Sadu ,sadu, sadu, pinwath swamin wahanse, budu piyanan wahansege darmaya sathyak mai. Awan uthum darmaya deshana karane oba wahanseta namaskara wewa.

  • @SiyaniNilanta
    @SiyaniNilanta 8 місяців тому

    Attatama hodata taranaua sadu sadu sadu🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷

  • @インちゃん-z6q
    @インちゃん-z6q 7 місяців тому

    තේරුවසරණයි ස්මින්වන්සෙට🙏🙏🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 7 місяців тому

    ඔබ වහන්සේට පින්සිදු වේවා

  • @PunchiWijesundara
    @PunchiWijesundara 8 місяців тому

    සාදූ...සාදූ...සාදූ 🪷🪷🪷 මාගේ නමස්කාරය වේවා 🙏.

  • @sepaladahanayake
    @sepaladahanayake 8 місяців тому +1

    Thuruwan saranai pinwath sawmeen wahansa

  • @ChamindaKumara-sk2yz
    @ChamindaKumara-sk2yz 7 місяців тому

    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @Chamine912
    @Chamine912 8 місяців тому

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu❤❤❤❤ Mage namaskaraya wewa 🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 8 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 7 місяців тому

    සාධූ !සාධූ !!සාධූ !!!🙏☸️🙏

    • @lankalanka7765
      @lankalanka7765 7 місяців тому

      🪷🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @brendakulatunga7948
    @brendakulatunga7948 7 місяців тому

    A wonderful sermon Bante. May this assist you to achieve your goal.

  • @AnomaRatiyala-om2zp
    @AnomaRatiyala-om2zp 7 місяців тому

    Sadu.sadu.bdusarani

  • @sepalikamahavitharana6266
    @sepalikamahavitharana6266 6 місяців тому

    Saadu......saadu,......saadu.....🙏 🙏 🙏

  • @chamodimaheshika9242
    @chamodimaheshika9242 7 місяців тому

    Budusaranai

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 7 місяців тому

    Saadhu!!! Pinwath swameen wahanse Suwapath wewa! Godaak pin and helpful! May all being be good well and happy!

  • @malwee9363
    @malwee9363 8 місяців тому +2

    🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 7 місяців тому

    Buddha’s Dhamma has brought so much depth to my way of thinking… the Buddhist wisdom is incomparable! 🙏☸️🙏

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 6 місяців тому

    Theruwan saranai

  • @gayashaniranawaka5296
    @gayashaniranawaka5296 8 місяців тому +1

    Sadu sadu sadu

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 7 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹

  • @HasithaUdayanga-o7f
    @HasithaUdayanga-o7f 8 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 7 місяців тому

    Sadu Sadu Sadu buddaputtan namamahan. Dirgau wewa

  • @anuladissanayake5047
    @anuladissanayake5047 7 місяців тому

    සාදු. සාදු. සාදු

  • @leelanandakavirathna103
    @leelanandakavirathna103 7 місяців тому

    සාධු සාධු සාධු ...!!! 🙏🙏🙏

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 8 місяців тому +4

    Sadu 🎉sadu🎉sadu🎉

    • @UpulLayantha
      @UpulLayantha 8 місяців тому

      සදු සදු සදු ඔබ වහන්සේ නිදුක් නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 8 місяців тому +2

    Sadu sadu sadu.

  • @sampathdesilve8525
    @sampathdesilve8525 8 місяців тому +3

    ඔබ වහන්සේට මෙම බවය තුළදීම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා . සුවසේ ජීවත් වෙන්න ලැබේවා ඔබ වහන්සේට .

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @DMMarasinghe
    @DMMarasinghe 8 місяців тому +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @KarunathilakaDissanayaka-xs2hx
    @KarunathilakaDissanayaka-xs2hx 7 місяців тому

    Suwapathweea

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 5 місяців тому

    🙏🙏🙏..............

  • @sriyanidammika2481
    @sriyanidammika2481 7 місяців тому

    Sadu.sadu.sadu

  • @manori6712
    @manori6712 7 місяців тому

    🙏🏼🙏🏼🙏🏼😇

  • @vishwayathra8448
    @vishwayathra8448 5 місяців тому

    ❤❤❤

  • @nishanthaudumulla7698
    @nishanthaudumulla7698 6 місяців тому

    🙏🙏🥀🥀🙏🙏🌹🌹🙏🙏

  • @HirunaRANUJAYA
    @HirunaRANUJAYA 7 місяців тому

    ඔබ වහන්සේ කුමන විහාරසාථානයේද වැඩ සිටින්නේ 🙏

    • @nandhawadimunna5040
      @nandhawadimunna5040 6 місяців тому

      ධර්මය හමුවන්නේ සංසාරගත පුරුද්දකටමයි ස්වාමීන් වහන්ස සුවපත් වේවා

  • @RenukaPiyadarshani-l4j
    @RenukaPiyadarshani-l4j 8 місяців тому

    Sadu sadu sawmini

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥❤️

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 8 місяців тому

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @hemanthakumara3742
    @hemanthakumara3742 7 місяців тому

    සාධු සාධු සාධු

  • @mangalikajayseali
    @mangalikajayseali 8 місяців тому +2

    ශීලවන්තං ගුණවන්තං පුංචක්කේත්තං අනුත්තරන් දුල්ලබේම මයාලද්දන් පස්සි තුංවන්දි තුංවරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා 49:39 සද්දා ශීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං

  • @suniljayasekara3846
    @suniljayasekara3846 8 місяців тому

    😊