No one would go to this length if there is nothing to prove. This is going to be the biggest challenge to the AKD government. Hope justice will be served to this man and to rest of the population in general. Thushara, you will go down in history for fighting for what you believed to be right to the bitter end. God will provide you the necessary strength and courage to go on. You are a national treasure. Good luck!
Mage yaluwa mama Godaaaaaaaaak rekabala gattha rata yanna kalin mage laga hetiye .... thusara eiye mama upul malli. Aiye nuba apita adammaraiiiiiii budu saranai jesu pihitai .. alla divi pihitai..hindu pihitai....
Namal is very confident that all the murders, exam cheating, money laundering, and acquiring land and property have been cleared without evidence. Yoshitha is on the back foot as he is the culprit for some murders and thuggery.
Mama danne na me manussaya kiyanne aththada kiyala.namuth me manussayage voice aka hodata purudu voice akak.meya thamai minissunta apahasa kara kara video dana kena
ස්තූතියි කල්ප.මෙවැනි දූශිත ක්‍රියා හෙලා දකිනවා.
මෙවැනි දේවල් අනික් අයට හොඳ පාඩමක් කියලා දෙනව .ඔහු නිර්භීත මිනිසෙකු බව කිව යුතුය 🎉
උගත් සහෝදරයා ඔබ දුප්පත් පවුලක ඉපදි මෙවන් අපමන දුක් වින්දා ඔබට යුක්තිය ඉටුවෙිවා තෙරැවන්ගේ පිහිට ලැපෙිවා නාමල් පිලිබදව හිරිකිතයි ජනතාව දැන්වත් වටහ ගන්න දුෂිතයෙක්ද කියා
අදහසට එකඟයි
අනේ මේ sir ජීවත් වෙලා ඉන්න නිසා මේ අසාධාරණකම් කතා කරන ව නො හිටියා නම් මේ වගේ දූෂිත රාජපක්ෂ පාහර යන් නිසා කොච්චර නම් මිහිදන් වෙලා ඇති ද ඔබතුමා ට සාධාරණ ය ඉෂ්ට වේවා ❤❤❤
කල්පමහත්තයා මෙි කලේ හොද දෙයක්. ලෝකයම ඇස් ඇරෙයි.
මොහු කරන ප්‍රකාශය හා විලාශය අනුව මෙය අසත්‍යක් නොවන බව නම් පැහැදිලිය.
Niyama wedasatahank thanks brother. Ayyo narmal oya fail please go home 🏠 narmal Rajapaksa goou horek 🙈🙈🤑🤑
@@rohanranjith6308 මොහු නාමල්ට පමණක් නොවේ තව බොහෝ අයට චෝදනා කරන කෙනෙක්. කරුණාකරලා ඒ වීඩියෝත් අහන්න. ටිකක් ක්‍රුක් කේස් එකක් වගේ.
සත්‍ය සිදුවිමක් තමයි නමුත් අධිකරණයේ දි සෘජුව විත්තියේ පුශ්න සහ හරස් පුශ්න වලට සාර්ථකව මුහූණ දුන්නොත් ජනතාවට ජය ලැබෙයි
හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
@@AjanthaWeerakkodiඑය හැම තැනම හැම වෙලාවකම හැම දෙනාටම අදාළ නොවේ
ඔන්න අලුත් රජය හරියටම කරනවනම් වැඩේ
කොරයි කියලා තමයි බය රනිල් රාජපක්ෂ ගෝලයෝ ඔක්කොම නීතිය කරන තැන තාමත් 😢 නීතිපති පිස්සු කෙලිනා
අනිවාර්යයෙන්ම වැඩෙි හරියට කෙරෙයි මහින්ද ල රනිල් ල වගේ කුණු බක්කඅයට දාන්නේ නැති බව විශ්වාසයි
ඔයාල තාමත් රැවටෙනවද බොරු වලට
@@WeerarathnaWeerarathna-yx6bs අයියෝ කියලා වැඩක් නෑ කරන්නෑ ළමයෝ මුනුත් කරන්නෑ කඩේ ගිය මට දැන් මල පැනලා
අද නම් වටිනා වීඩියෝ එකක්
නියමයි සහෝදරයා නියමයි දුක් විඳලා කට්ට කාපු එකෙක් සාධාරණය වෙනුවෙන් සටන්කරන දුක් විඳලා කට්ට කාපු එකෙක් ජනාධිපතිවෙලා ඉන්නවා. යථාර්ථය අවබෝධ කරගෙන සත්‍ය ජයගන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඔබට දළදා සමිඳු පිහිටයි. ඇත්ත වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඔබ ආරක්ෂා කරනවා. බයවෙන්න එපා. නාමල් හිරේ ඇරලා බලමු.එතකොට ඕක කරපු අනිත් වැරදිත් පෝලිමේ ලස්සනට ඒ එතකොට සදාකාලෙටම හිරේ යන්න වෙයි
👍🏾👍🏾👍🏾💯✅💯💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰
ඔන්න පටන්ගන්නවනම් මෙන්න ඉන්නව නියම කෙනා සාක්ෂි දෙන්න
ආදරණීය කල්ප පුතේ ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන හෙලිදරව්වට ජාතියේ ප්‍රණාමය ඔයාට සම්බුදු සරණයි දෙවි පිහිටයි
ස්තුතියි කල්ප ඔබතුමාට
බොහෝ පිං පුතා මෙිවා දැනුවත් කරාට ජයම වෙිවා
ඔබට ❤❤💪💪👍👍🌷
මේ වෙලාවේ ඔබ ඉන්නම ඕන අපේ රටේ...., හැබැයි පරිස්සමෙන් එන්න....
💯✅💯✅💯✅💯✅💯✅💯🤔🤔
නියමය් ❤
තුෂාර ජයරත්න ගේ පැමිණිල්ල පිළිබඳව සාධාරණ පරීක්ෂණයන් පවත්වා ඔහුට යුක්තිය සාධාරණය ඉටු කල යුතු අතර ඒ වෙනුවෙන් වත්මන් ආන්ඩුවේ අවධානය යොමු කොට ක්‍රියා කරතැයි විශ්වාස කරමු අපේක්ෂා කරමු ❤!
Mayakeyana,,vdeyata,,nam,,ahhai,,namuh,mawa,,hodatoma,,,atu,,esad,,keyanna,,puluwannam,,,makaunga,,namawah,,danaganen,,,pudeun,,metawada,,hodai
Harima kanagatui. 😭😭narmal Rajapaksa finsh. 🤮
සම්පූර්ණ විමර්ශනයක් කල යුතුව ඇත
සියල්ලෝම මනුෂ්‍ය යෝය.
නීතිය සැමට සමාන විය යුතුයි
මේ ප්‍රශ්නය ගැන වහාම ක්‍රියාත්මක විය යුතුය.
ජනතාවගේ බලාපොරොත්තුව
වෙනුවෙන් මාලිමාවෙ 159 සියලූම මංත්‍රීවරු රටේ නීතිය ස්ථාපිත කිරීමට දිවුරුම්දීම ඇත
ජය වේවා
හොද පටන් ගැනීමක්.
හොරු සහ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න දැන් පුලුවන් පාර්ලිමේන්තුවට
නියමයි❤❤❤❤
මේවා රූපවාහිනීයෙන් ප්‍රචාරය විය යුතුයි
මොහුට යුක්තිය ඉටු කරන්න ආණ්ඩුවේ අවධානය යොමු කරන්න.
තුෂාර මහත්මයාගේ කට හඩ මට හොදට පුරුදුයි.. ඔයාගේ යූ ටියුබ් මම අහලා තියෙනවා.. මුහුණ දැක්කේ මේ අපේ ආණ්ඩුවෙන් පසුව.. ජයවේවා සහෝදරයා
ඔව්, මටත් මතකයි.
ඵයා හැම වීඩියෝවකම අවසානෙට කියනවා;
" අරගලයෙන් තොර ජයග්රහණයක් නැත" කියල.
මටත් මතකයි..
මමත් බැලුවා මෙයාගෙ වීඩියෝ ඒ දවස් වල...😊😊
Thank you Kalpa. Adore Thushara's courage.
කොහොමද මහින්ද රාජපක්ෂගේ වැඩ..... දැන් නාමල් මේවට උත්තර දෙනවද.... මන්ත්‍රී කමෙන් අස්වෙනවා කිව්වා...වසන්ත සමරසිංහ ට අභියෝග කරා පාර්ලිමේන්තු ව්ෆ
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯
ඔබට නීතිය ඉටුවෙයි අපට විශ්වාසයි ඔබ
මොහුට යුක්තිය ඉටු විය යුතුයි...
💯✅💯✅💯✅💯✅💯✅
Putha enakota parissamin kalpanawen enna oba thumata God bless you
ඒ විභාගෙ ලියපු මේ දරුවට විතරයි කොන්දක් තිබිල තියෙන්නෙ මහරජා එක්ක හැප්පෙන්න අනිත් ලියපු හැමඑකාම කොදු නැති අය වෙන්ටැති නැත්නම් මේ දරුව විතරක් තනියම ෆයිට් කරයියැ
සහෝදරයා ඔබට වූ අසාධාරණයට සාධාරණ පරීක්ෂණයක් වත්මන් රජයෙන් ඉටුවේයැයි විස්වාස කරමි
මට නාගානන්ද කොඩිතුවක්කු මහතා මතක් උනා
ඔහු හැමදාම නීතියේ සාධාරණත්වය ගැන කථා කළා
නාගානන්දය මෑමලය වගේම ලෝක හොරෙක්.
එයා පල් හොරෙක් නේ.😊
හිටපු කෙටි කථානායකට අනුව යමින් වංචනික කටයුතුවලට සම්බන්ධ සියලු දෙනා පාර්ලිමේන්තුවෙන්ඉල්ලා අස්වියයුතුයි.
මේ කට හඩ මට හොදට හුරු පුරුදුයි.. අරගලයෙන් තොර ජයග්‍රහණයක් ❤❤❤❤
ඔව් එයා තමයි, "අරගලයෙන් තොර ජයග්‍රහණයේ නොමැත "
මේ තරම් විස්තරාත්මකව මේක ගැන කතා කරනකොට නාමල්ට අනිත් පැත්තෙන් මේවට ප්‍රති තර්ක හදාගන්න පුළුවන්.. ඒ නිසා මම හිතන්නේ මේක අපිට දැනගන්න හොඳ සංවාදයක් වුණත් යම්කිසි නීතිමය කටයුත්තක් කරනකොට මේක බාධාවක් වෙන්න යම් හැකියාවක් තියෙයි නේද..
Okkoma wisthara kiyana ekanam hondada manda nadu yanna kalin ?
💯✅💯✅💯✅💯✅💯✅
👍👍👍👍 අනිවාර්යයෙන් අපි ඔබ සමගයි සහෝදරයා❤❤❤❤
මමහොරැදැකලතියෙනව හොරැ උපාධිගන්න උත්සාහකරනව දැක්කමයි
අරගලයෙන් තොර ජයග්රහණයක් නොමැත තුෂාරගේ වදනක් තුෂාර ඔබ පුල පුලා බලාසිටි දවස දැන් උදා වේගෙනන එන්නේ නාමල් බල්ලගේ රෙදි ගලවන්ඩ ඕනේ
තූෂාර ජයරත්න මහතාට ජයෙන්ම ජයවේවා!!!
නීතිය යූක්තිය සාධාරණය ඉෂ්ඨ වේවා!!!
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඔබතූමා මේ හොරකම දැක්ක නිසා නෑමල්ගෙ හොර නීතීඥ උපාධිය ලොවටම පෙන්නුම් කරන්න පූළුවන් උනා.බොහෝම ස්තුතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣🤣😂🤣😂 අධිනීතිඥ නෑමල් 🤣😂🤣😂🤣😂
Kalpa you are one courageous guy hat off to you. I am sure justice will be served with the new government.
thank you very much dear,,,
කොහොමද බේබිලගෙ සෙල්ලං😢😢😢 අපි බලං ඉමු.
මගේ ආචාරය වසන්ත සමරසිංහ ඇමති සහෝදරයට.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මමත් දන්නවා,..නාමලය phd,....කරන්න ගියා ....ජපුර කැමිපස් එකේ,...ඌ වෙනුවට වෙන කෙනෙක් තමා කර කර හිටියේ....2015ආන්ඩුව පෙරලුනේ නැත්නමි නාමලයත් ආචාර්ය නාමල් වෙනව,....මේක සියයට සියයක් සත්‍ය දෙයක්,....ඒකත් ප්‍රසිද්ධ රහසක්,.......මහින්දට අදටත් ගරැ කරනවා,....ඒත් හරක් පැටවි තුන්දෙනාගෙ .....කෙලි එකින් එක එලියට එයි,...ඔයා නාඩා ඉන්නකෝ බලාගෙන😮
මේ වගේ අසාදාරණ මැර බලය යොදමින් දේශපාලන බලය යොදමින් හොර exam කරමින් ගරෑ නම්බු ලබා ගැනිම සදහා හොරනීකි
සහතික ගන්නට කරපු මේ සියළු හොර මැර ක්‍රියාව වෙනුවෙන් නීතිය ක්‍රියා කොට නාමල්ට දඩුවම් දිය යුතුයි
සාමාන්‍ය කෙනෙකු අතින් මෙවැන්නක් සිදඅ වුනානම් මෙලහකට හිරේ
විශ්වය මෙය දකිත්වා
එඩ්තර පුතෙකි ඔබ තුමාට ජයවේවා නාමල් කියන්නේ පල් හොරෙක් අප්පත් එහෙමයි
නාමල්ල බලේ තියෙන කාලෙ රගපාපු හැටි තමයි.
මේ තමයි ජනාධිපති ආරක්ෂාව මර්දනයට යොදාගත් අයුරු
ගාර්ඩ් එකේ දෙසීය, තුන්සීය දාගෙන මුං කරන්නේ ඕව තමයි
යකෝ මේ විදුහල්පතිගෙනුයි මු කියන උන් ගෙනුයි කට උත්තර ගත්තනම් මේ ප්‍රශ්නේ ඉවරයි නේද .මෙච්චර බොළඳ ද මේ පරීක්ෂණ කරන උන් . මේ කියන අල්ලස් කොමිසමේ එකාගෙනුත් කට උත්තර ගනින්කෝ. මේ ප්‍රශ්නේ විසදා ගන්න ලේසි නේද
Niyamai sahodaraya, Mara gatak thiyena kollek, harima watinawa,
Oba wage konda kelin edithatara kollek weema gana harima sathutui ❤
නාමල් ඊයා ලැජ්ජයි හලෝ ,ඇත්තද මේ කථා...😮😮😂😂😂😂
කල්ප ❤
මෙවැනි දේවල් මතුවට නොවීම සදහා මෙය පුර්වාදර්ශයක් නොවිය යුතුයි..
ජාතියේම උත්තමාචාර ය..
Good news Malli ❤❤❤❤
""හතර ලියද්දෙ ටින්කර් බාස්ගෙ පුතා '' ඒ උත්තම ගනයෙ පියා කියන්නෙ පුස්සදේව පරපුරේ වීරයෙක්....ඔය ඇගේ දුවන්නෙ ඒ ලේ........ ජයවේවා ....තෙරුවන්සරනයි...
THE VERY BEST NEWS. TO US.
අර රෙනෝ කුඩු සිල්වාගේ කුඩු නාලිකාව මේගැන මීක් නෑ..නයි දෙරනත් මර නින්දේ...
එල්ලුගහ ක්‍රියාත්මක කරල අලුගෝසු
තනතුර රාජපක්ස පරම්පරාව නම්
කරන්න ස්තුතියි,
කොන්දක් සහිත මිනිසෙක් ඔබට උත්තමාචාරය තුසාර මහතා.
කාළකණ්ණි හොර රාජපක්ෂ පවුලම රටට සාපයක්.
NPP එක ඉක්මනටම මේ පාහරයගේ ලෝගුව ගැලවිය යුතුයි.
එසේම තුශාර මහතා ලංකාවට ආවම ඔහුට ආරක්ෂාව ලබා දිය යුතුයි.මොකද මේක එසේ මෙසේ සටනක් නෙවෙයි.
මෙය ඉදිරිපත් කල ඔබටද බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
No one would go to this length if there is nothing to prove. This is going to be the biggest challenge to the AKD government. Hope justice will be served to this man and to rest of the population in general. Thushara, you will go down in history for fighting for what you believed to be right to the bitter end. God will provide you the necessary strength and courage to go on. You are a national treasure. Good luck!
මොහු hari100/100.kiyanakota හොඳටම thyrenawa.kalakkani api නොදන්න වහලුන්. අපේ බදු mudalin
Pls go ahead with we are ready help you
Mage yaluwa mama Godaaaaaaaaak rekabala gattha rata yanna kalin mage laga hetiye .... thusara eiye mama upul malli. Aiye nuba apita adammaraiiiiiii budu saranai jesu pihitai .. alla divi pihitai..hindu pihitai....
හරි ඔයදේ ජර්මන් ටෙක්එකටත් බෝවෙලාතිබුන රාජපකෂආන්ඩුවෙ ආමි එකේ ලොක්කො ඔනදේකරගත්ත
🎉👍
රාජපක්සලයුද්දෙ දින්න?
හැබැයි රාජපක්සලගේ විනය පරාදයි.
මේ සුයිස්රටේ සිට හේතු සහිතව
කල ප්‍රකසය නාමල්ටත් රාජපක්ස ආන්ඩු
කාලේ ගාතනය කරපු අයටත්
අති උතුම් මැල්කම් රංජිත් පියතුමා
ප්‍රකාසකල විදියට සාදාරනය ස්ටවිය
යුතුමයි. නේද අපේ හාමුදුරුවනේ??
ශිරානි බංඩාරනායක ඒකනේ ගෙදර ගියේ.ඔය ගෑනිට හොදම වැඩෙ. ඔය ගෑනි කටක් හොල්ලන්නේ නැහැ හේතුව තමයි මෙ වගේ පරවැඩ වලට සහයෝගය දුන්නා කියල කිව්‍වොත් පෙන්ෂන් එකත් නැතිවෙයි.
කල්ප පුතා මම විශාරමික යෙක් මුදල් පුශ්න තියෙන අයෙක් කොපමන පුශ්න තිබ්බත් ඔයාට ලංකාවට එනවනම් ගුවන් ටිකට් පතට යමි මුදලක් අනිවාර්යෙන් දෙන්නමි.
❤❤❤
❤❤❤❤❤❤❤❤
🙏
@@dayamaheepala1274 🙏🙏🙏🙏🙏
වචනෙත් ඇති යුක්තිය වෙනුවෙන්
අපි මොක්කුද. ඔබ අමුතුම කෙනෙක්. වීරයෙක්
Join the fight for a clean sri lanka .
බැලුවහම රනිලුතු හොද වැඩ කරල තියෙනවනේ! ඒ වුනාට අන්තිම හරිය තමා කැත.
👍👍👍👍
"අරගලයෙන් තොර ජයග්රහණයක් නොමැත"
මතකයි මෙයාව. 😅
Awath parrissamin namata saport horu thama e thanwala
කල්පට කරපු අසාධාරණයවත් මේ ආණ්ඩුවෙන් තාම විසඳුවේේ නෑ සුළු වැරද්දක්කටවත් දඬුවම් නැති කොට මහා ඒවා හොයයිද😢 මේ ආණ්ඩුව ගෙනාපු අපිට හරි .කනගාටුයි
Good❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තුතියි, කොහොමත් රනිල් රාජපක්ෂල ට නැවතත් එන්න ඉඩ නොදිය යුතුයි
We plead the present government to which I cast my vote together with my family to bring to justice Mr.Namal Rajapaksha!
Puduma berellak ney berila thiyenee.athhha jaya gannnawa soyora a kale meene moruuu kibullange kathawak thibuna api sama Npp chandey dunnnnemu meene maruwan hoya gannamae passsku prahara yaee nisa. Jesupihitae ❤❤❤❤❤
මේව ගැන නම් පරීක්ෂණයක් කරල නීතියඉක්‍රියාත්මක කල යුතුයි.
මේ යකාගේ මුළු කතාවෙන්ම පේනවා ්තරා විදිහක ත්‍රස්තවාදයෙක් හැටියට කටයුතු කරලා තියෙන බවයි. නැත්නම් මේ තරම් ප්‍රහාර එල්ල වෙන්න හේතුවක් නැහැ
LANKA REAL NEWS චැනල් එකේ ඔබ ඉදිරිපත් කරපු සියළුම ජඩ වැඩවලට දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ...
හරි ඔයදේ ජර්මන් ටෙක්එකටත් බෝවෙලාතිබුන රාජපකෂආන්ඩුවෙ ආමි එකේ ලොක්කො ඔනදේකරගත්තනාමල්බලපං උඔලකරල්‍ියෙනදේවල්
පුදුම දේවල් වෙලා තියෙන්නේ....
Anee de kiyanne 🤔
විල්පත්තු , කාර් පරමිට් , BMW , පාම් ඔයිල් , ජාතික ලයිස්තු , නඩු වලට ලැබෙන තින්දු බලමු. රජයෙ දුශන හොරකම් නැවැත් විම සදහා නව සංවිදානයක් බිහි කල යුතුයි. හිටපු 225ම කාර් පරමිට් දුශන හොරු. 225 හොරා කැව රුපියල් මිලියන 7000 ම රජයට පවරා ගත යුතුයි.
ඒවුනාට දැන් මිත්‍යාදෘස්ටික මාගල් කන්දේ සුත්ත වසල කහකඩ සුනකයා මොහුටවිරුද්දව පැමිනිලිකරයිද දන්නෑ😂😂😂😂😂
Great job and good news hi namal this is ditta damma wedani okei budu banana boru baha mainage puthe
අර රංජන්ව ආයේ හිරේ දාන්න සුද්ධවන්තයිනේ...😂
👍👍👍👍🎉🎉🎉🎉
රාජපක්ෂ පාලනය උගන්ඩාව ලංකාවේ පෙන්නපු හැටි.
එකදු රාජපක්ෂ කෙනෙක් මින් මතුපාලන බලයකට ගේන්න තියා හිතන්නවත් එපා. ආවොත් උගන්ඩාව ලංකාවේ හදනවා.
අසාධාරණයට එරෙහිවන මිනිසුන් දෙදෙනෙක් එකට හමුවු අවස්ථාවක් තමයි මේ වැඩසටහන. කල්පත් , තුෂාරත් දෙදෙනාම අසාධාරණය බල බල ඉන්නේ නැති අය.
මේ වසන්ගතය නැති කරලම දාන්න ඕනී..හොර කමයි බලුකමයි මැරකමයි මුන් මේ රටට ශාපයක්
Lesson: when you do something wrong, there is somebody watching you somewhere.
@@Chikanlikan0101 absolutely right!
Hi aayobowan wasanawan
❤❤❤❤❤
මෙච්චර ශාක්ශි තියාගෙන නාමල් රකිනව නම් මේ ආන්ඩුවත් පාන්ඩුම තමයි .
Namal is very confident that all the murders, exam cheating, money laundering, and acquiring land and property have been cleared without evidence. Yoshitha is on the back foot as he is the culprit for some murders and thuggery.
🎉🎉🎉🎉🎉🎉
This incident may be true. However, there are lot of questions so that he would lose!
ඔබ කියන දේවල් ප්‍රයෝජීක නැ. Npp වසන්ත සමරසිංහ ත් මෙයා නිසා පිචන් වෙනවා බොරුවට. ඔබ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන් නමුත් ගමේ ගොඩේ ගෑනු වලියක් වගේ. සාක්ෂි හොයලා නීතිය ඉදිරියට යන්න.
Mama danne na me manussaya kiyanne aththada kiyala.namuth me manussayage voice aka hodata purudu voice akak.meya thamai minissunta apahasa kara kara video dana kena
Me thushara Jayarathna ge. Lipe godak kit awala thiyenawa oya katahadath hurui jeevithe bera gathe loku wasanawakata ukthiya etu vewaaa🙏🙏🙏🙏🙏
තුෂාර ජයරත්න මොහු මේක කියන්නෙ අවුරුදු ගානක ඉදල අද ඊයෙ නෙමෙයි අපි හිතුවෙ මොහුව මරල දායි කියල අරුන් ටික ඒ තරම් ගේම ඉල්ලුව මෙයා
මෙතුම කියන විදියෙන්ම සත්‍යක් බව තෙරෙනව
මේ මනුස්සයා නීතිඥයෙක් හැටියට කොහොම වැඩ කරයිද? පැහැදිලිව කතා කරන්න බෑ.