Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම නම් දුවගෙ විඩියො එක දෙතුන් පාරක්ම බැලුවා හරිම ලස්සනට පිලිවෙලට පිරිසිදුවට කුස්සිය තියන් ඉන්නවා දැක්කම හරිම ආස හිතෙනවා අපිට උනත් ඉගෙන ගන්න දෙවල් බොහොමයි ස්තුති දුව තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි ! 💕තෙරුවන් සරණයි 🙏
UA-cam kitchen video වලින් ලස්සනම, පිළිවෙලට තියෙන kitchen එකක් හරිම ලස්සනයි..
බොහොම ස්තූතියි💕
ගොඩක් ස්තුතියි ඔයාට. ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. අද වීඩියෝ එක ත් .හරිම ලස්සනයි. තෙරුවන් සරණයි සොයුරිය. ඔබට ජය වේවා. යහපත ක්ම වේවා. ❤❤❤❤❤❤❤
ස්තූතියි . ඔයාටත් යහපතක්ම වේවා !💕
Thanks for advising.your kitchen is very beautiful n neat ...❤❤🎉🎉
Thank you 💕
Your tips and the kitchen is awesome… thanks dr ❤
My pleasure 😊💕
අනේ ඔයාගේ වීඩියෝ හරිම වැදගත් ... ❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට 💕😊
Thank you so much for sharing your skills
Most welcome 💕
From where did you buy that insensé stick holder?❤
from Spar . 💕
Sink eka ළඟ soap danna, sponge danna savi karala tiyena box eka gatte kohenda
Akke oyage kitchen eke pantry coubord kauda kare ...white counter top maintain karanne komada
Kitchen tour වීඩියෝ එකේ පළවෙනි comment එකේ මම විස්තර දාලා තියෙනවා. Clean කරන හැට් මගේ cleaning විඩියෝ වල තියෙනවා ඩියර්.
ඔයා උයන්න ගන්න භාජන ගැනත් කියන්න.thank you❤❤
Ok. ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම් .
thank you very much
Welcome
Oya kompost hadana e dust pin eka kohenda gaththe. Eka gena kiyannako. Ape gedarath ida madi kunu danna. Solution ekak dennako. Please
ආපිකෝ එකෙන්.
ඔයා පැන්ට්‍රි කබඩ් කර ගත්තේ කාට කියලාද කියලා කියන්න පුලුවන්ද?
මගේ kitchen tour වීඩියෝ එකේ 1st comment එකේ විස්තර තියෙනවා
Disinfection cabinet eka GANA kiyanna puluwanda
මම අරන් අවුරුදු 4කට වැඩියි dear . දැන් නම් රු. 50,000 විතර වේවි සාමාන්‍ය ප්‍රමාණයේ එකක් .
@@inoslife thank you very much.oya kohenda gatte lankawenda
Online order karawagathha e dawaswala. Amazon balanna dear.
Mamath boho de egana gaththa
ස්තූතියි 💕
තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔයාටත් තෙරුවන් සරණයි!
Ane kiyannak akkige pantry eka kare kohenda kiyala ? Please
මගේ kitchen tour video එක බලන්න dear . ඒකේ තියෙනවා
ලස්සනයි ❤
ස්තූතියි
Thank u mam
Thanks darling
You are welcome
Watinwa godak lassanai dirgau wewa
බොහොම ස්තූතියි 💕 . එසේම වේවා !
Thank u
Godark watinawa godark sthuthi budusarani
💕බොහොම ස්තූතියි .බුදුසරණයි
Akke oya kohed sink aka gatte
නාවල . සින්ක්, ටයිල්ස් එහෙම තියෙන කඩ ගොඩක් නාවල තියෙනවා නේ . එයින් එකකින් dear . කඩේ නම මතක නෑ . ඇවුරුදු කීපයක් වෙනවා හදලා.
අක්කා අර සින්ක් එක ගාව සබන් තියලා තියෙන බිත්තියේ සවිකරලා තියෙන බොක්ස් එක ගත්තෙ කොහෙන්ද අක්කා
Daraz එකේ තිබුනා . දැන් නැහැලු dear . Shopinist.lk එකේ බලන්න .
Super
Thanks
Wow
Thanks 💕
🙏❤️
💕😊
Video 1 hodai
👍🏻❤️
💕
❤😍😍👍
😊
Puluwm home tour krnko❤
Ok dear . Thanks 💕
Godak weda gath video akak
බොහොම ස්තූතියි 💕😊
මමත් ඒවෙලාවෙම ගන්න බාජන සෝදා ගන්නවා
👍 ඔව් එතකොට ලේසියි
කවදාවත් ගෙදර වට් කුස්සිය වත් අමාරුවෙන් කවදාවත් මට වෙනම අස් කරන්න නෑ..මන් ඒ වෙලාවෙම ඒ දේවල් කරනවා .අන්තිම මාලුව ඉදිලා බේරෙද්දී මම ඩස්බින් එකේ ඉදන් අයින් කරලා ඉවරයි
හරිම සතුටුයි ! 💕👍
𝙼𝙰𝙼𝙰𝚃𝙷 𝚎𝚑𝚎𝚖𝚊𝚒
මට නම් කොහොමත් උයලා බේරේද්දී හොදන්න පිහිය වත් නෑ..මන් ඔක්කම සෝදලා ඉවරයි උයන වෙලාවෙත් මගෙ කුස්සිය නීට්...
Excellent dear 💕 👍
Gas cooker එක clean කරපු දේ මොනවද dr..
Wet wipes dear . එක එක brands වලින් තියෙනවා . කෝකත් ok.😊
@@inoslife Thanks dr..
,kata hada DInakshige wage
😊💕
👍💕💕
❤❤❤❤❤❤ 🎉🎉🎉🎉
Like 👍✝️🇱🇰🔔
👍😊
මේක අමුතු මැජික් එකක් නෙවෙයි...
හරියට හරි . මටත් කියන්න ඕන උනේ ඒක. මේක මැජික් එකක් නෙමෙයි . Planning & organizing තමා .😊💕
@@inoslife ඔයා හිතුවද ඔයා විතරය් කුස්සිය ඔය විදිහට අස් කරන්නෙ කියලා ....ඕක සාමාන්‍යයෙන් අස් කරන විදිය...ඔයා ඩව් ග්‍රීන් චැනල් එක ටිකක් බලලා අදහසක් ගන්න
😄😄
@@shalani..... pissu belliyek wageneh.. Manussayek deyak kalama pupuranawa
@@inoslife oya owa ganan ganna epa akke lassanai piliwelai hamadema. Jara ganu kiyana dewal ahanna epa. Thawa video danna. Api balanawa