Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කියන්න වචන නෑ කොල්ලෝ 💪සුපිරිම සුපිරි 👌👌👌👌 👌🔥 ඉදිරියටත් සුපිරිම සුපිරි nonstop ඕනේ .ජය කොල්ලනේ ❤❤❤❤💪💪💪💪
මචන් සුපිරි..සිංදු සෙට් එකම ඇහුවා..ඔහොම යන් සවුන්ඩ් සුපිරි.....බොරු රැගිලි උඩ පැනිලි කෑගැහැලි පිස්සු මගුල් නෙමෙයි මෙන්න මෙහෙම ඕන....මේ ක්‍රමේ පට්ට ඔය යන විදියට යන්...ගමන වරදින්නෑ සුරේ.....පරණ සිංදු ඔක්කොම ගහන්න ඔය යන විදියටම...මාර ආසාවෙන් අහන්නේ ජය වේවා කොල්ලෝ ❤❤❤❤❤
Allwrite kurunegala beji ගෙන් පස්සෙ කොරියාවට එන්න තිබ්බ සුපිරි band එකක් උබල .ලස්සනට නමක් තියාගෙන කරගෙන ආපු වැඩේ නම කැත කරගෙන පරණ නමකට සෙට් උනා. ඒකත් උබලගෙම එකක් වෙන්න ඇති. ඒත් මිනිස්සු උබලට කැමති උනා මිසක් අනුන්ගෙ සීනි කිරන්න ගිහින් උබලගෙ තත්වෙ අඩු වුනා.😥😥
මරැ මරැ මෙකටත් දැන් ඇබ්බැහි වෙලා
යකඩෝ නියමයි කොල්ලො.චාමර , දමිත් එකක් ඹ්නි අනිවාර්යයෙන්ම 🎉🎉🎉❤❤❤❤
ඒවා දීලා ෙගාඩක් කල්🤣
ගමේ සුවඳ කහවනු කර.සින්දුවත් දෙන්න ❤❤❤❤
ඔන්න youtube Apu gamn dakka Dn අහනවා sindu Tika niyamai ඉදිරියටම yamu❤❤❤❤
දයාන් විතාරණ ගේ සිංදු ටිකක් කරන්න පුළුවන් නම් ඉතා වටිනවා...ට්‍රයි එකක් දෙන්න.. sounds balance super, tones super , playing perfect, අහන් ඉන්න පුලුවන් කිසිම වදයක් නැ, 👍👍❤️❤️
Wilbat anthony රාත්‍රියක් ඕනේ…❤
වැඩිය කොහෙවත් ඇහෙන්නැති නේ වගේ ලස්සන පරණ සින්දු මෙහෙම අහන්න දෙන එකට පින් ❤🙏ආදරෙයි Secret සෙට් එකටම
ශ්‍රී ලංකා නාමය බෑන්ඩ් කලාව ඉහළටම ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවා............💥💥💥💯👍 ලඟදිම ලංකාවම හෙල්ලෙන සුපිරි පෙරලියක් කරයි කියලා හිතෙනවා........💖💖💖💯👍
කවදාවත් අහපු නැති සිංදු ටිකක් ඇහුව නියමයි කොල්ලනේ ජය වේවා ...
හැම බෑන්ඩ් එකම්ම ගහන්නෙ එකම සිංදු සෙට් එකක්.මේක වෙනස් එ වෙනසට ආදරෙයි❤
පරණ රහ මෙච්චර රහට මේ වගේ නව පරපුරේ කොල්ලන්ගෙ හඬවල් වලින් රහට දෙද්දි කොහොම අහක බලාගෙන යන්නද ? බැකිං පාරත් නියමෙටම සැපට වදිනවා..❤❤❤
බ්‍රෑන්ඩ් එකක් වෙන බෑන්ඩ් එකක්..අදත් කණට මී පැණි❤👌
චන්ද්රලේකගෙනුත් රැයක් ඕන..😊😊😊❤❤❤❤
ජය වේවා❤🤙🤘 කොල්ලනේ. ❤❤ ලස්සන වැඩක් කරගෙන යනවා😊 ඔක්කොම මම බැලුවා. ලස්සනට හැමෝම කැපවීමෙන් play කරනවා. Timing , Voice , Balancing ඔක්කොම මරු. ❤❤
සුපිරි ජයවේවා
Patta voice eka bn...
Voice පට්ට පැහැදිලි voice band ekat patta
අඩේ තමෝදව ඕනි මචන්ලා🎉❤
අන්තිම සිංදුව සම්පූර්ණ එකක් කරන්න 😊👌👌
Very Nice ..!! Good Luck Ledger Line !!
සුපිරි .. එකේන්ම.❤️❤️❤️
වෙනම රහක්...පට්ට...❤❤❤
පට්ටම ❤😊
සුපිරි broo❤❤❤❤❤
සුපිරි කොල්ලො සෙට් එකක්.. 💯👍 💝 සුපිරි බැන්ඩ් එකක්
❤❤❤❤ ඔය රහට ඇබ්බැහි වෙලා ❤❤❤❤❤
ජයවේවා
සුපිරි machnala.diugatama karan yamu
මේ රහ වෙනස් කරන්න එපා 💜️
❤ niyamai supiri ....jayawewa bro..
පට්ට කොල්ලෝ සුපිරි ❤️❤️❤️👊👊👊
මාරම ලස්සනයි
Jeewanaye meewanaye sinduwa niyamai ❤️❤️❤️
Supiri🎉🎉🎉🎉 damithge heena lowin oba ethra gihin song eka krnnako
මාරම ලස්සනයි කනට මිහිරි රසක් දෙනව ඔයාල.. ජයවේවා ❤❤❤
Niyamai
නියමයි ගුඩ්ලක් ❤
කෝ දැන් බෑන්ඩ් එකේ තමෝද් නැද්ද බෑන්ඩ් එකේ ඉන්න ඕන කොල්ලෙක් සුපිරි හඬක්
තමොද් වෙනුවට මයි මෙයා ආවේ
ඇයි තමෝද් අයින් උනේ ..අපරාදේ...😢
ජය වේවා ප්‍රසා......සියලුම දෙනාට සුබ පතනවා ඉදිරියටම යන්න ...❤️❤️
Lassanae jayawewa onna mama oyalawa sabscraes kala ❤❤❤❤
අඩේ ඇහුවමයි සුපිරි ❤
පට්ටම ලස්සනයී Ledger Line ❤️🙈
තව කෙනෙක්ට බලන්න ශෙයාර් කරන් යමු හැමෝම ✌️❤️
ගැම්මට ශෙයාර් කරමු
❤
oyala nan supiri thva parana artis lage full songe aran endoo ... niyamai jayaveva
සුපිරිම සුපිරියි .....ඇත්තටම ලස්සනයි ....❤️❤️❤️
ඒක ❤
Shaa maru sindu tika elaaaaaaa ♥️♥️♥️
Satish perera maththya ge sindu set ekkuth karmu aniwa eka hit wenwa
Tamod ayyawa ona👍
❤❤❤සුපිරී❤❤❤🎉🎉Congratulations 🎉🎉🎉
prasssaaaaa ❤❤❤❤
හරිම ලස්සනයි 👏👏👏
Pissuwak🔥💛
Machan supiri puluwannam ehalatama palayalla lokui kiyana band watennama
niyamai elaaa
දන්න කෙනෙක් කියන්න තමෝද් අයියාට මොකද උනේ
තමෝද් කෝ ?
දක්ෂතා තිබුනට වැඩක් නැ බැන්ඩි කඩන් තැනින් තැනට යනවනමි
ඒකත් සුපිරියක් තමයි ❤
අර කොල්ලව ගෙනෙල්ලා බං 😢
Lassani mallila🌻🌻
සුපිරී❤❤❤
නියමායි........ජයවේවා ❤❤❤
නියමයි,
Mru aiye thwa kramu
Srilank no. 11111🎉🎉🎉
අඩෝ බැකින් නම් බැකින් ඈ
පට්ට ❤❤❤❤
supiriy..@@@
Adeeh maru appa eek 🧡
ගැම්මක් කොල්ලෝ❤❤❤
Supiri machan❤❤❤❤
Supiri
😍😍❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Sipiri wedak ban......
Super band😊😊😊😊😊😊
දැන් බස් වලත් ඔයාලගෙ සිංදු යනෝ
Asama sindu tikak
wow
💜️💛💜️💛
Wensma sindu tikk
me sindu kiyanne yasith ayya daa
❤❤❤
තමොද් නැද්ද
ඒකනේ ඉන්නම ඔනේ කෙනෙක්
😃
නියමයි
❤❤❤❤❤❤
❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤
කියන්න වචන නෑ කොල්ලෝ 💪සුපිරිම සුපිරි 👌👌👌👌 👌🔥
ඉදිරියටත් සුපිරිම සුපිරි nonstop ඕනේ .ජය කොල්ලනේ ❤❤❤❤💪💪💪💪
මචන් සුපිරි..සිංදු සෙට් එකම ඇහුවා..ඔහොම යන් සවුන්ඩ් සුපිරි.....බොරු රැගිලි උඩ පැනිලි කෑගැහැලි පිස්සු මගුල් නෙමෙයි මෙන්න මෙහෙම ඕන....මේ ක්‍රමේ පට්ට ඔය යන විදියට යන්...ගමන වරදින්නෑ සුරේ.....පරණ සිංදු ඔක්කොම ගහන්න ඔය යන විදියටම...මාර ආසාවෙන් අහන්නේ ජය වේවා කොල්ලෝ ❤❤❤❤❤
Allwrite kurunegala beji ගෙන් පස්සෙ කොරියාවට එන්න තිබ්බ සුපිරි band එකක් උබල .ලස්සනට නමක් තියාගෙන කරගෙන ආපු වැඩේ නම කැත කරගෙන පරණ නමකට සෙට් උනා. ඒකත් උබලගෙම එකක් වෙන්න ඇති. ඒත් මිනිස්සු උබලට කැමති උනා මිසක් අනුන්ගෙ සීනි කිරන්න ගිහින් උබලගෙ තත්වෙ අඩු වුනා.😥😥
මරැ මරැ මෙකටත් දැන් ඇබ්බැහි වෙලා
යකඩෝ නියමයි කොල්ලො.චාමර , දමිත් එකක් ඹ්නි අනිවාර්යයෙන්ම 🎉🎉🎉❤❤❤❤
ඒවා දීලා ෙගාඩක් කල්🤣
ගමේ සුවඳ කහවනු කර.සින්දුවත් දෙන්න ❤❤❤❤
ඔන්න youtube Apu gamn dakka Dn අහනවා sindu Tika niyamai ඉදිරියටම yamu❤❤❤❤
දයාන් විතාරණ ගේ සිංදු ටිකක් කරන්න පුළුවන් නම් ඉතා වටිනවා...ට්‍රයි එකක් දෙන්න.. sounds balance super, tones super , playing perfect, අහන් ඉන්න පුලුවන් කිසිම වදයක් නැ, 👍👍❤️❤️
Wilbat anthony රාත්‍රියක් ඕනේ…❤
වැඩිය කොහෙවත් ඇහෙන්නැති නේ වගේ ලස්සන පරණ සින්දු මෙහෙම අහන්න දෙන එකට පින් ❤🙏
ආදරෙයි Secret සෙට් එකටම
ශ්‍රී ලංකා නාමය බෑන්ඩ් කලාව ඉහළටම ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවා............💥💥💥💯👍 ලඟදිම ලංකාවම හෙල්ලෙන සුපිරි පෙරලියක් කරයි කියලා හිතෙනවා........💖💖💖💯👍
කවදාවත් අහපු නැති සිංදු ටිකක් ඇහුව නියමයි කොල්ලනේ ජය වේවා ...
හැම බෑන්ඩ් එකම්ම ගහන්නෙ එකම සිංදු සෙට් එකක්.මේක වෙනස් එ වෙනසට ආදරෙයි❤
පරණ රහ මෙච්චර රහට මේ වගේ නව පරපුරේ කොල්ලන්ගෙ හඬවල් වලින් රහට දෙද්දි කොහොම අහක බලාගෙන යන්නද ? බැකිං පාරත් නියමෙටම සැපට වදිනවා..❤❤❤
බ්‍රෑන්ඩ් එකක් වෙන බෑන්ඩ් එකක්..අදත් කණට මී පැණි❤👌
චන්ද්රලේකගෙනුත් රැයක් ඕන..😊😊😊❤❤❤❤
ජය වේවා❤🤙🤘 කොල්ලනේ. ❤❤ ලස්සන වැඩක් කරගෙන යනවා😊 ඔක්කොම මම බැලුවා. ලස්සනට හැමෝම කැපවීමෙන් play කරනවා. Timing , Voice , Balancing ඔක්කොම මරු. ❤❤
සුපිරි ජයවේවා
Patta voice eka bn...
Voice පට්ට පැහැදිලි voice band ekat patta
අඩේ තමෝදව ඕනි මචන්ලා🎉❤
අන්තිම සිංදුව සම්පූර්ණ එකක් කරන්න 😊👌👌
Very Nice ..!! Good Luck Ledger Line !!
සුපිරි .. එකේන්ම.❤️❤️❤️
වෙනම රහක්...පට්ට...❤❤❤
පට්ටම ❤😊
සුපිරි broo❤❤❤❤❤
සුපිරි කොල්ලො සෙට් එකක්.. 💯👍 💝 සුපිරි බැන්ඩ් එකක්
❤❤❤❤ ඔය රහට ඇබ්බැහි වෙලා ❤❤❤❤❤
ජයවේවා
සුපිරි machnala.diugatama karan yamu
මේ රහ වෙනස් කරන්න එපා 💜️
❤ niyamai supiri ....jayawewa bro..
පට්ට කොල්ලෝ සුපිරි ❤️❤️❤️👊👊👊
මාරම ලස්සනයි
Jeewanaye meewanaye sinduwa niyamai ❤️❤️❤️
Supiri🎉🎉🎉🎉 damithge heena lowin oba ethra gihin song eka krnnako
මාරම ලස්සනයි කනට මිහිරි රසක් දෙනව ඔයාල.. ජයවේවා ❤❤❤
Niyamai
නියමයි ගුඩ්ලක් ❤
කෝ දැන් බෑන්ඩ් එකේ තමෝද් නැද්ද බෑන්ඩ් එකේ ඉන්න ඕන කොල්ලෙක් සුපිරි හඬක්
තමොද් වෙනුවට මයි මෙයා ආවේ
ඇයි තමෝද් අයින් උනේ ..අපරාදේ...😢
ජය වේවා ප්‍රසා......සියලුම දෙනාට සුබ පතනවා ඉදිරියටම යන්න ...❤️❤️
Lassanae jayawewa onna mama oyalawa sabscraes kala ❤❤❤❤
අඩේ ඇහුවමයි සුපිරි ❤
පට්ටම ලස්සනයී Ledger Line ❤️🙈
තව කෙනෙක්ට බලන්න ශෙයාර් කරන් යමු හැමෝම ✌️❤️
ගැම්මට ශෙයාර් කරමු
❤
oyala nan supiri thva parana artis lage full songe aran endoo ... niyamai jayaveva
සුපිරිම සුපිරියි .....ඇත්තටම ලස්සනයි ....❤️❤️❤️
ඒක ❤
Shaa maru sindu tika elaaaaaaa ♥️♥️♥️
Satish perera maththya ge sindu set ekkuth karmu aniwa eka hit wenwa
Tamod ayyawa ona👍
❤❤❤සුපිරී❤❤❤🎉🎉
Congratulations 🎉🎉🎉