අධිකරණය හා බැඳුනු නිතර යෙදෙන වචන ඉංග්‍රීසියෙන් | Legal Terms Often Used in courts | Learn English

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 74

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  2 роки тому +6

    Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!

  • @konarakarunarathna2174
    @konarakarunarathna2174 2 роки тому +7

    මම දැනට apprentice කෙනෙක් විදිහට වැඩ කරනවා.law and court ගැන තවත් විස්තරාත්මකව එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.පැහැදිලි කිරීම් හුගක් හොදයි.thanks sir.

  • @amashajayawardhana2466
    @amashajayawardhana2466 3 роки тому +5

    Thank you sir 💞Law වලට අදාල තව වචන දාන්න සර්.

  • @sumitrabalasuriya5942
    @sumitrabalasuriya5942 3 роки тому +1

    අනජන ගුරු තමන්ට ගොඩක් ස්තුතියි. සහා පීං සිද්ධ වේවා. 🙏ඉංග්‍රීසි ගුරු වරු අතරින්, තමන් ගේ දැනුම අප සමාජයට ලබා දිමට වෙහෙස දරන ගුරු තුමෙක්.කරුණාකර දිගටම පාඩම්
    දාන්න. adjective, adverb, වාක්‍යය වල යෙදෙන විදි...පාඩමක් කරන්න. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අයටත් ප්‍රයෝජන වෙයි. ස්තුති.

  • @priyanirodrigo8150
    @priyanirodrigo8150 3 дні тому

    Thanks a lot sir, you are doing a great service....

  • @DimuthuNawarathna-ew3gw
    @DimuthuNawarathna-ew3gw 11 місяців тому +1

    මේක මාරම වටිනවා.

  • @madushaniniroshini8921
    @madushaniniroshini8921 Рік тому

    මම දැන් කොලඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ට් එකේ පලමු වසරේ ඉගනුම ලබන්නේ මට ම්ට කලින් මේ video channel එක හම්බුනා නම් කියලා හිතුනා ගොඩක් නොදන්නා දේවල් මේක බලලා දැන ගත්තා tnc a lot 💕

  • @gunasirisilva4981
    @gunasirisilva4981 7 місяців тому +1

    Veŕy important vocabulary thank you sir.

  • @PrabasaraDhananjalee
    @PrabasaraDhananjalee 3 місяці тому +2

    Sir mn law faculty select wechcha lmyek . Me wge video godak watinwa. Issarahatth thwath video dnn sir . Thanks godk ❤️❤️❤️

  • @sandunipriyangika4166
    @sandunipriyangika4166 2 роки тому +3

    I also studied in faculty of law. n AAL. But working as an English teacher. Congratulations. Continue these programs

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 6 місяців тому +1

    Good. 🙏🙏🙏

  • @S_1111_D
    @S_1111_D Рік тому +1

    Thank you🌻

  • @dingdong436.
    @dingdong436. 2 роки тому +1

    Thank you! Most of the doubts were cleared!😍😍

  • @nissankafernando7427
    @nissankafernando7427 2 роки тому +1

    Watched again ........!👏👏👏👍👌thanks o lot sir

  • @kizunacompany8203
    @kizunacompany8203 4 роки тому +2

    you are the best

  • @nissankafernando7427
    @nissankafernando7427 4 роки тому +1

    Thank you so munch.pleace continue this one.

  • @sewwandirathnayake7649
    @sewwandirathnayake7649 2 роки тому

    Thank you very much sir

  • @lasanthanagasena3748
    @lasanthanagasena3748 2 роки тому

    useful vedio

  • @taniyad9309
    @taniyad9309 2 роки тому

    Thank you 🔥

  • @nadeekadamayanthi8562
    @nadeekadamayanthi8562 3 роки тому

    Thank you Sir.

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 4 роки тому

    Thanks dear sir we love your program

  • @geomatrix2683
    @geomatrix2683 3 роки тому

    Thankyou so much

  • @achiniperera3427
    @achiniperera3427 2 роки тому

    Thank you soooo much🙏🙏🙏.
    Very good content.
    please do more vedios like this.🙏🙏

  • @54jayarathnahm
    @54jayarathnahm 3 роки тому

    Thanks a lot.

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 3 роки тому

    Good 👍

  • @ishujayas1354
    @ishujayas1354 4 роки тому

    Thank you sir... 🙇

  • @disnagunasena5966
    @disnagunasena5966 4 роки тому

    Good job.

  • @hashanpererasrilanka
    @hashanpererasrilanka 4 роки тому

    Best explanation and really useful

  • @Danumkuppiya
    @Danumkuppiya 3 роки тому

    Hats off

  • @dayasirijayalath464
    @dayasirijayalath464 4 роки тому

    Very good sir

  • @yourscampus9166
    @yourscampus9166 7 місяців тому

    I want to learn sentences that are used offently at the court

  • @punsiridissanayake8642
    @punsiridissanayake8642 Рік тому

    👍✍️🙏

  • @punsiridissanayake8642
    @punsiridissanayake8642 Рік тому

    👍👍👍

  • @amjadgulam111
    @amjadgulam111 Рік тому

    Neethivedi ta English valin monada kiyanne brother

  • @gihansranathunga
    @gihansranathunga 3 роки тому

    Attorneys at law is the correct word.

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 роки тому +1

    Sir mage dream ekath lawyer kenek vena eka mama me aurudde law college entrance exam eka liyanna padam karanawa .sir puluwannm legal terms wala english definition ekath denna puluwanda

  • @subash2879
    @subash2879 4 роки тому

    Live program ekak karannakooo

  • @CRDA-wt1ju
    @CRDA-wt1ju 2 роки тому +1

    Aiya law english walin kalot amaru weida man me para law colombo select

  • @ireshamaduwanthi8218
    @ireshamaduwanthi8218 Рік тому

    තව Law සම්බන්ධයෙන් ඉංග්‍රීසි වචන දාන්න

  • @hashanpererasrilanka
    @hashanpererasrilanka 4 роки тому

    Ela

  • @Danumkuppiya
    @Danumkuppiya 3 роки тому

    Sir mama jaffna law faculty sir mt legal words constitution wl personal law wl legal words gnth danuth krnd plwnd

  • @sayanmovies5671
    @sayanmovies5671 4 роки тому

    👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗

  • @HemanthaPriyankara
    @HemanthaPriyankara 10 місяців тому

    නීතියට අදාල සියළුම A-Z ඉංග්‍රීසි වචන ටික පියවරෙන් පියවර පැහැදිලි කරලා වීඩියෝ කිහිපයක් දාන්නකො සර්

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 роки тому

    Me wada satahana balannath ???

  • @hemachandragamage5373
    @hemachandragamage5373 3 роки тому

    what is bail bond

  • @amadliyanage1115
    @amadliyanage1115 Рік тому

    පෙරකලාසිය කියන්නේ කොහොමද

  • @jayalathmudalilage5271
    @jayalathmudalilage5271 Рік тому

    Sir මෝසමක් කියන්නේ mokakda

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  Рік тому

      මෝසමක් නැත්තන් Motion එකක් කියන්නෙ නඩුවක් තියන නියමිත දිනයට ඉස්සෙල්ලා අධිකරණයේ කැඳවන්න කියල ඉල්ලලා ලිඛිතව කරන ඉල්ලීමක්. විවිද හේතු නිසා මෙහෙම ඉල්ලනවා. මීට අමතරව නඩු පිටපතක් ගන්නත් මෝසමක් දාන්න ඕනෙ.

  • @manojpriyankara4254
    @manojpriyankara4254 2 роки тому

    මහෙස්තත්තුමා කොට් එකට උඩින් දාන නිල් ලොගුව මොකද්ද අයි එක දාන්නෙ අය රතු පාට දානව එ මොකද්ද

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  2 роки тому

      Purple cloak - Magistrate
      Red Cloak - High Court Judge

  • @shiromidissanayake6646
    @shiromidissanayake6646 4 роки тому

    සර්ගෙ face book page eka kohomada තියෙන්නෙ

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  4 роки тому

      facebook.com/thimiraanjana
      මම හිතන්නෙ මට අද request එකක් එවල තිබුනෙ ඔයා වෙන්න ඕනෙ..?

    • @anuradhamadhusanka6704
      @anuradhamadhusanka6704 4 роки тому

      Accept karanne na ne ithin 😁😁

  • @malanilminiwanniarachchi9166
    @malanilminiwanniarachchi9166 4 роки тому

    සර්ගෙ ඉංග්‍රීසි පන්ති තියෙනවාද? සර් අපිට නීතිය ඉගෙන ගන්න ලන්ඩන් එල් එල් බී කරන්න ඉංග්‍රීසි භාෂාවේ වචන දහස් ගණනක් දැනන් ඉන්න ඕනද?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  4 роки тому +1

      ලන්ඩන් සම්බන්ධයෙන් මම ගොඩක්ම දන්නෙ නෑ.. මම කොළඹ නීති පීඨයෙ නිසා. ඒත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නව නම් සැලකිය යුතු ඉංග්‍රීසි දැනුමක් තිබීම අවශ්‍යයි. එහෙම නැතිව ඉංග්‍රීසි මාධයෙන් ඉගෙන ගන්න බැරි නෑ. ඒත් නීතිය ඉගෙන ගන්න අතරෙම භාෂාවත් ඉගෙන ගන්න වෙනව, මගේ මතය අනුව. දැනට නම් උපකාරක පන්ති මම කරන්නෙ නෑ.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 роки тому

    This programme is little too fast.

  • @asankaadikari
    @asankaadikari 3 роки тому

    සර් උසස් පෙලට කරපු විශයන් මොනාද ?ප්‍රන්ශ ,ලොජික්,ඉකෝන් කරල law faculty yanna puluwanda ?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 роки тому

      මේ විෂයන් තුන කරල law fac ආපු මගෙ batchmates ලා හිටියා. So can you! Good luck Asanka!

  • @sayurivideoboxsayuri6326
    @sayurivideoboxsayuri6326 7 місяців тому

    පෙරකදාසි කියන එකට ඉන්ග්‍රීසි නම කුමක්ද

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  7 місяців тому +1

      පෙරකලාසි - Proxy. Not පෙරකදාසි

  • @dilshanidissanayake4824
    @dilshanidissanayake4824 3 роки тому

    Thank you sir❤️

  • @priyanwadajeewani4033
    @priyanwadajeewani4033 6 місяців тому

    Thank you sir ❤