කොටහේනේ ගී තෝසේ 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 356

  • @abhishekridmal1263
    @abhishekridmal1263 3 роки тому +88

    ඔය සුපිරිම තැනක්.මිනිස්සු ගොඩක් එනවා.මාර විදියට ඇතුලේ සෙනග.මේ ලගදි එහා පැත්තෙ අලුත් කොටසක් හදලා තියෙන්නෙ දැන්.මොනා උනත් කෑම රහයි

  • @yashithadissanayaka2191
    @yashithadissanayaka2191 3 роки тому +16

    ගම්පහ බණ්ඩාරනායකේ කොල්ලෙක් ❤️‍🔥💘

  • @JoshNecto21
    @JoshNecto21 3 роки тому +28

    ධාරානිපාත උලුඳු වඩේ ෆෑන් 🔥❤️

  • @SLCRICKET-z9w
    @SLCRICKET-z9w 3 роки тому +74

    ගැම්මක් තමා නේහ්❤️🔥 ඔයා කනවා අපි බලන් ඉන්නව හරිම සරලයි...😌👌 short and sweet...😂❤️

    • @DWMPC51381
      @DWMPC51381 3 роки тому +1

      බැලුවොත් ආයේ ආයේ බලන අලුත්ම කෙනෙක්ගේ ආතල් කොමඩි ටිකක් බලමුද Rash comedian හිනා යනවා අම්බනෙක සත්තයි😃🤣

    • @SLCRICKET-z9w
      @SLCRICKET-z9w 3 роки тому +3

      @@DWMPC51381 අම්මා පා කියහං😂❤️

    • @vishwasachintha9567
      @vishwasachintha9567 Рік тому

      ​@@DWMPC51381😎💯😎😎

  • @Kaveesha200
    @Kaveesha200 3 роки тому +36

    මටත් කන්න තෝසයක් අරන් දීපාන්න්න්න්න්න්න්න්න්න්න්න්....😂😂😂😎 පට්ට හොදේ අනිත් දවසේ කන්න කලින් චුට්ටක් විසිකරන්න අයියේ...මොකද අපි කෙළගිලිනවා...හොදේ...අවුලක් නැ....ආ තව උළුදුවඩේ සහ නිකන් වඩේ දෙකටම ආසයි...දිගටම,හැමදාමත් foods vlogs ඕනේ...කැම කන හැටිත් පෙන්නන හොදේ...😂😂😍😍😍😍😍🏆🏆🏆🏆🏆🏆😎😎😎👍👍👍

    • @lakminiwimalasuriya5015
      @lakminiwimalasuriya5015 3 роки тому +2

      Oya taram kala kohoma kettuwata ine🙄😬

    • @lakminiwimalasuriya5015
      @lakminiwimalasuriya5015 3 роки тому +1

      කරපිංචා කැද,oats,සුදු ලූනු කැද බොන්න .නැත්නම් ලෙඩ ගොඩක් හදාගන්න වෙන්නෙ 🤗

  • @sam-d6614
    @sam-d6614 3 роки тому +23

    වීඩියෝ එක සුපිරි ❤️ අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙකුත් සෙට්වෙලා අපේ සහෝදර පාසල් ටිකත් මතක් කරා😂ඒක මරු

  • @techbydevmin9757
    @techbydevmin9757 2 роки тому +1

    Maru video ekak aiya සුපිරි ජය වේවා .

  • @inokadamsilu8667
    @inokadamsilu8667 3 роки тому +30

    නුගේගොඩ Sri Sai Bhavan එකෙනුත් කාලා බලන්න. ඒකෙත් cheese තෝසෙ එක ගොඩක් රසයි. 😊

    • @harsharangana5340
      @harsharangana5340 3 роки тому

      Hm

    • @Wasantha-1984
      @Wasantha-1984 2 роки тому

      මාත් කෑවා ඒක මරු හාඩ්වෙයාර් එක නේද 😂

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 роки тому +3

    සුපර් බ්‍රො .පට්ට , congratulations 👍👍👍

  • @sheharashehara8828
    @sheharashehara8828 3 роки тому +7

    අශාන් ඔයා හොඳ ළමයා... 👌හැමදාම මස් ගිලින්නැතුව vegetarian සයිවර් කෑම වෙත යොමු වීම නම් සුපිරී ❤️❤️❤️❤️❤️🥰( real උළුඳු වඩේ කන්න අපිත් ආසයි ඕන්න් 😋👌) බඩ අඩුවෙන්න ග්‍රීන් ටී එකක් බොන්න හැමදාම 😊👍

  • @candyfloss16
    @candyfloss16 3 роки тому +4

    Woeowww.....ඕකෙන් කොච්චර නම් කන්න ඇතිද මම after School ඉද්දී😍😍😍🔥

  • @slvlogs8550
    @slvlogs8550 3 роки тому +11

    කෑගල්ලේත් තියනවා සුපිරි තෝසේ කඩයක්...මේ පැත්තේ ආවොත් එන්න අයියේ....Balaji dosai

    • @shaniludowyke8661
      @shaniludowyke8661 3 роки тому

      ඔව් ඒක සුපිරි

    • @udar03
      @udar03 3 роки тому

      Mokkda eee 😂...කල්පනාස්ද

  • @crazynuts9256
    @crazynuts9256 3 роки тому +3

    අපිත් ගිය සතියේ වෛශ්නාව් විහාර් වලින් කෑවා හරිම රසයි පිරිසිදුයි

  • @තෙරැනිආකර්ෂා

    බුදු සරණයි ...නිදුක් නිරෝගී වේවා ...පරිස්සමෙන් ...🌺

  • @maheshwiranga2566
    @maheshwiranga2566 2 роки тому

    ඒක sweet ❤️ අශේන් අයියගේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා මිනිස්සු ගොඩාක් ආදරෙයි

  • @dhananjayawijesinghe572
    @dhananjayawijesinghe572 3 роки тому +4

    නුවර බලාජි එකෙනුත් කාලා බලන්න තෝසේ නම් තෝසේ.. 👌🏽

  • @talkwithsrima3027
    @talkwithsrima3027 3 роки тому +1

    Oya bada awoth morning normal hot water ekata cinnamon tikak dala bonna...ethakota bada adu wenawa dear

  • @hashininisansala9580
    @hashininisansala9580 3 роки тому +2

    අනේ මාත් ආසම කෑමක්..උලුදු වඩේ,පරිප්පු වඩේ දෙකටම ආසයි...ම්ම්ම් yummy yummy 😋

  • @paindurajapaksha3284
    @paindurajapaksha3284 3 роки тому +3

    රහීමා බිරියානී පාරක් කලා බලන්න.තුම්මුල්ලේ❤️

  • @charindubanuja2193
    @charindubanuja2193 3 роки тому +4

    St.Benedict's College
    💚Bleed in green💚

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 роки тому +5

    අපේ ගෙවල් ලඟ. මරු ප්ලේස් එක 👍

    • @DWMPC51381
      @DWMPC51381 3 роки тому

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +4

    අම්මෝ නියම වට්ටෝරැ තමයි.අ⁣ශේන් තෝරාගෙන කන්නේ.😜👌

  • @padipppadipp256
    @padipppadipp256 2 роки тому

    මල්ලි මම ඇත්තම කියන්නම් ඔයාව පේන්න බැරිව හිටියා කාලයක් ඒත් කාලයත් එක්ක ගොඩාක් වෙනස් වෙලා මල්ලිත් වෙනස් වෙලා ඒ වෙනසට ගොඩාක් කැමති අපි👍👍

  • @pathummadusanka6274
    @pathummadusanka6274 3 роки тому +3

    අශේන් උබ කන විදිය සුපිරි මාත් දැන් කන්නෙ ඔහොම පට්ට රහයි ඔක්කොම ඔහොම අනාගෙන කද්දි 😍😍😍

  • @toomaal3raimi957
    @toomaal3raimi957 3 роки тому +6

    අනේ ඉතින් ඔයා තොරන් නැනේ කෑම බීම බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️

  • @shaniludowyke8661
    @shaniludowyke8661 3 роки тому

    දිගටම මේ විදිහටම කරගෙන යන්න.😍😍මාරම ගති කෙල ගිල ගිල බලනව මම නම් 🤪🤪හැමදාම වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ මම විතරද 🤔🤔

  • @maryahmad6730
    @maryahmad6730 3 роки тому

    පුතා. උලුඳු වඩේ. මාර. Rasai man.ආසම. කෑමක් අපට. වඩේ. Kannanam. ලංකාවට ennema ඕනේ. Oya. Kala. රස.balandako..හොදේ dekkamath. අසා.හිතෙනව 💖💖💖💖💖💖💖💖

  • @Kavxxja
    @Kavxxja 3 роки тому +5

    I am from St.benedict's college kandy😍😍😍

    • @samjewellery3336
      @samjewellery3336 3 роки тому +3

      St Benedict, st Jones, st Silvester,st Joseph,st peters,any of the these "st" schools are branded schools.love to see the 'St' students are around the world today getting progress.

    • @saliyaabeyrathne8025
      @saliyaabeyrathne8025 3 роки тому +3

      st anthony's college katugasthota,kandy🎀

  • @M.P_shorts18
    @M.P_shorts18 3 роки тому +2

    Traval today එකෙ බන්ඩා ලෙප්ට් දැන් . අශේන්ගෙ ෆුඩ් රිවිව් එක්ක 😁😁😅

  • @chathumi7061
    @chathumi7061 3 роки тому +1

    ඔයා අන්තිමට ජය වේවා කියන විදිහ මරු අනේ😂😍

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 3 роки тому +9

    පොල්සම්බෝලයි බතුයි කන්නෙත් බොහොම අමාරුවෙන් බන්, සල්ලි නැතුව හිගානොකා හිගාකනවා,😞😢😢😞

  • @himashakavindi4923
    @himashakavindi4923 3 роки тому +5

    තව food vlogs oni ❤️😁

  • @ishina7525
    @ishina7525 3 роки тому +2

    මේක මරු බන් දිගටම කරපන් ❤️

  • @isurigunasekara1558
    @isurigunasekara1558 3 роки тому

    Super... Oya වගේ ma maru place ekak thiyeii කොට්ටාවේ 😁මමත් ආසම kamak thamai Uludhu වඩේ

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 3 роки тому +6

    My favorite....😍❤ උලුඳු වඩේ😋

    • @DWMPC51381
      @DWMPC51381 3 роки тому

      🌟🤣👉බැලුවොත් ආයේ ආයේ බලන අලුත්ම කෙනෙක්ගේ ආතල් කොමඩි ටිකක් බලමුද Rash comedian හිනා යනවා අම්බනෙක සත්තයි

  • @udaanskitchen8840
    @udaanskitchen8840 3 роки тому +1

    Supiri video ekak ashen uncle. 😉😁😎

  • @tharukahirushan5177
    @tharukahirushan5177 3 роки тому

    resturent walata giyama .ewage location danna description eke

  • @ajithapawan3030
    @ajithapawan3030 3 роки тому

    Ow ayye මමත් pata asai උලුඳු wade kanda

  • @risarasehas4374
    @risarasehas4374 2 роки тому +4

    අයියෙ ඔයා කෑමට ගියපු ගානත් කියන්න..එතකොට video එක තවත් හොදයි..❤️

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 3 роки тому

    niyama tenak.......patta rahai.....pirisidui

  • @pveshan0722
    @pveshan0722 3 роки тому

    Video speed ekah patta ❤️volgs tikath patta 🔥good luck machan ❤️🔥

  • @tectraveltv7162
    @tectraveltv7162 3 роки тому

    Ashen malli oya ape school eke.mum 2002 Al. Isara set eka dannawa kottahena thibba hodama thosa kadey Ariyabawan.otthana kottahena juntion eke thibune. Mun hithanne den eka ne.ela supiri wedak.

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 роки тому

    Thanks මල්ලි api danne නැති than pannawata

  • @sleditzlk5366
    @sleditzlk5366 3 роки тому +2

    මම ආසම කෑමක් උලුදුවඩේ 😍😍😍

  • @himashakavindi4923
    @himashakavindi4923 3 роки тому +5

    තෝසේ 😋 ❤️😘😍

    • @DWMPC51381
      @DWMPC51381 3 роки тому

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @sithminanethaja8901
    @sithminanethaja8901 2 роки тому +1

    Hamma ape schole kollekne gammak thamai ayye

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 роки тому

    Bambalapitiye saraswathi lodge kiyala siver kadayak thiyanawa ska thama colombe pattama eka

  • @toomaal3raimi957
    @toomaal3raimi957 3 роки тому +1

    කිසිම දෙයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා බුදු සරණයි

  • @udaanskitchen8840
    @udaanskitchen8840 3 роки тому +1

    Maharagama asian kitchen kiyala supiri kadayak thiyenawa.
    Eke nasiya supiri.😉😁😎

  • @hapankam74
    @hapankam74 3 роки тому +1

    Pride of St Benedict's College.

  • @lahirupathirana4753
    @lahirupathirana4753 3 роки тому +3

    ඉස්සර අශේන් ආයිත්❤️❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 роки тому +2

    😢😢 හැමදාම කන දිහා බලන් ඉන්නවට අපිටත් මොනා හරි ඕනෙ🙄

  • @s.g.p712
    @s.g.p712 3 роки тому +1

    8.48 ane malli inna tike kala bila chill eke inna kollo...

  • @chamathmadushanka7087
    @chamathmadushanka7087 3 роки тому +1

    අශේනයගේ වීඩියෝ බලන්න බලන්න ආසයි ❤️

  • @oshansadeepa7451
    @oshansadeepa7451 3 роки тому

    දැන් තමා චැනල් එක මරු මරේ මරු

  • @jehanlopez1257
    @jehanlopez1257 2 роки тому +1

    කෑම වල prices එහෙම දාන්න..❤️

  • @tomysinghe1495
    @tomysinghe1495 3 роки тому

    මම ආසාම කැමක් තෝසෙ උලුඳු වඩේ thank you son thank you very much

  • @desireepaternott5473
    @desireepaternott5473 3 роки тому

    Looks sooo good and delicious must visit ur introduction bis Great Cheers, 👍🍷

  • @farisismail479
    @farisismail479 3 роки тому

    Rava thosa??

  • @champrikagallage5077
    @champrikagallage5077 3 роки тому

    Supiri perfect good luck 👍👍👍👍

  • @Kalpa_311
    @Kalpa_311 3 роки тому +1

    me video eka balala rata parippui bathui kana ahinsaka mama😂😂😂😂😂

  • @tharinduvinod4482
    @tharinduvinod4482 3 роки тому +1

    Gammac thama Aiya 💪😎

  • @amilakasun2384
    @amilakasun2384 3 роки тому

    Mcn panadura රවිර cafe yanna ..hoda experience ekak ganna puluwan .

  • @vipulrajesh4445
    @vipulrajesh4445 3 роки тому +21

    අයියා ඔයා හැම වීඩියෝ එකකම කාලා ඉවර වෙලා කෑමට ගිය ගාන කියන්නකෝ, යන්න බලන් ඉන්න අපිටත් ලේසියි 😍😋

  • @viduniherath14
    @viduniherath14 3 роки тому +3

    උළුදු වඩේ 💓❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 роки тому +6

    කොයි වෙලාවෙද එන්නේ කියලා නොඉවසිල්ලෙන් හිටියේ.wow මේ වැස්සේ කන්න කියාපු කෑම👍👍👍👍

  • @dinushapramodani2153
    @dinushapramodani2153 2 роки тому

    උලුදු වඩේ නියමයි..මගෙත් ආසම කෑම..ඔයා නියමයි..😍

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 роки тому +3

    බලා රස විදිමි 🥺🥀

  • @InnocentBakedBread-wg8pv
    @InnocentBakedBread-wg8pv Місяць тому

    Bada aduwenna uda pandaratakurundu kudu unu wathurata dala bonna thawa bonna puluwan gane unu wathurata dahe ambul pofddak dala bonna

  • @gwtnsomasiri2630
    @gwtnsomasiri2630 3 роки тому

    බල්ලො අපිට බඩගිනි ,good luck ,වඩෙ fan base

  • @easytech9629
    @easytech9629 3 роки тому

    You must try dwaraka resturant bambalamitiya marine drive.

  • @ropektaprint1674
    @ropektaprint1674 3 роки тому

    Location ekai name ekai description ekata danna ashen

  • @aroshawijesekara2120
    @aroshawijesekara2120 3 роки тому +2

    බණ්ඩාරනායක ❤️❤️

  • @minugavirusandaaberathna2649
    @minugavirusandaaberathna2649 3 роки тому +1

    mama wage kottu pickckek thama ithin ashen ayya . wade ithin mama asama kemak . elakiri

  • @jerompragash7868
    @jerompragash7868 2 роки тому

    Oyanama supiri kollek bro kisima jaathi aagamak balan ne hemoma ekaa wage balanne .oyagena kiyanna mata aadambarai.

  • @janseersalman4403
    @janseersalman4403 3 роки тому +2

    Hello ආයුබෝවන් අශේන් 😍😍

  • @260fasra9
    @260fasra9 2 роки тому

    I love uludu vade
    I am from sri lanka

  • @sithukinvinukigalaxysister6638
    @sithukinvinukigalaxysister6638 3 роки тому

    Niyamai ashen Malli budusaranai

  • @a.kvlogs555
    @a.kvlogs555 3 роки тому +1

    Kurunegala peththata ehama enna ashen

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 роки тому

    අයියා ඔවා කෑවට කමක් නෑ ඕන් ලෙඩනම් හදාගන්න එපා🙄❤❤❤😍😁🔥🔥🔥🔥

  • @lazylizard6682
    @lazylizard6682 3 роки тому +15

    හොඳට පිරිසිඳුවට දෙනවනම් මිනිස්සු ලංකාවෙ කොහේ හිටියත් ඵනවා..

  • @nelumsamanthika6853
    @nelumsamanthika6853 2 роки тому

    Location please

  • @shehanminimom8690
    @shehanminimom8690 3 роки тому +3

    අයිය අපිට පෙන්න පෙන්න කද්දි බඩ එන්නෙ නෑ, බඩ යනව 😹😹

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 роки тому

    Shaaa maruuuu ammoooo kela gilinawa hodeeeeee

  • @srstofficial7520
    @srstofficial7520 3 роки тому +2

    ඒ කඩේ නම් වයිශ්ශයාවි ද 🤣🤣🤣🤣👍👍👍

  • @sadeepaakalanka3653
    @sadeepaakalanka3653 3 роки тому

    යන Place එකෙ link එක share කලොත් හොදයි (Google map)

  • @dkmahesh5376
    @dkmahesh5376 3 роки тому

    ගැම්මක් තමා

  • @dilushadilshan3935
    @dilushadilshan3935 3 роки тому +1

    Daily workout krnna gym eke hari gdr hari

  • @renukasam210
    @renukasam210 3 роки тому

    මමත් කන්න ආසයි උළුදු වඩෙ

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 3 роки тому

    තෝසේ රස වඩේ තියෙනකොට කෙල ගිලෙන්නේ මට විතරද😂😂

  • @mkproduction4987
    @mkproduction4987 3 роки тому +1

    අනිවාර්යයෙන් ❤❤❤

  • @explorer9967
    @explorer9967 3 роки тому +1

    Aiiye kottu labs eke kottu sawan ekk kanna yannko nawala open university eka laga thiyenne😍❤️👍

  • @kaviya99music63
    @kaviya99music63 3 роки тому

    UA-cam ekke ashenge video ekk blann thami 😍💙

  • @bestone6948
    @bestone6948 2 роки тому

    ජයවේවා 👏👏

  • @anjanasudath354
    @anjanasudath354 3 роки тому

    සුපිරි අශේන් 👌👌👌👌👌

  • @nima3976
    @nima3976 3 роки тому

    oya sathutin kanna. api balan innm. anyway GOOD LUCK

  • @priyanganibastiyan2060
    @priyanganibastiyan2060 3 роки тому

    Budusaranai jesuphitai ♥️ malleya

  • @malingadananjaya1530
    @malingadananjaya1530 3 роки тому

    Mathale rajeshwari bawan patta,Scl kale weekend kiyanne thosei wadei sambarui thamai bro.

  • @zoonetv9719
    @zoonetv9719 3 роки тому

    E mice eka mokkda ashen ayyer

  • @vihangawijerathne1853
    @vihangawijerathne1853 3 роки тому +2

    උලුඳු වඩේ and තෝසේ පික්කෙක් තමා