@@PikusTravelTalks Heavy vehicle nam mehe licence gannama oene. Trial and written test tiyenawa. Minimum 1 year experience illanawa. Occupational safety card eka ganna oene. Language eka tikak hari tiyenna oene. Saralawama kiuwoth finland walin pita idala Heavy vehicle jobs ganna amarui.
@@NiroshikaGunarathna ukko. Easy wage invoice app walin payment eka ganna puluwan. Tax kapila tamai pay eka hambenne ethakota. Me wage part time walin long term survive wenna ba. Monawa karath visa eka A type nam PR ekata ?k na.
ඔයා හරි ලස්සනට විස්තර කියල දෙනව, ඔය සීතලේ කල වීඩියෝවට ස්තූතිවන්ත වනවා ,from France 🇫🇷
ගොඩක් වටින වීඩියෝ එකක් .ඔයාට ගොඩක් ස්තූතියි.
ජීවිතේ විදින්න කියාපු පරිසරයක්❤❤❤
Harima sundara manussayek aiye oya hemadema sarthaka wenna kiyala man pray karanaaa
Positive thinking thiyena kollek malli uba , keep it up , Mann Japane idala…
❤good brother life is not a bed of roses. It's hard some time is so easy .❤
Yes. Little hard time. But good time will come soon.
සැපට දුක් විදිනවා..
මෙික මාර කටුක අත්දැකීමක්. ලංකාවේ ගේමක් ගහලා හීන හැබෑ කරගන්න බැරි කම නිසා මිනිස්සු මෙි වගේ කොච්චර දුකක් විඳිනවද. ලංකාව හැම අතින්ම දියුණු උනා නමි වෙන රටවල් වල ගිහින් මෙි වගේ දුක් විඳින්න ඔිනෙ නෑ😢
Thanks machan .. Awesome video subscribed
Niyama kathawak.....mamath lagadima anawa....api hammbamu.....
ලස්සන අත්දැකීමක්. විදින්න..අපිට මූළු වර්ෂයේ ම දෙශගුණ වෙනස්කම් සහිතව රැප රාමූ ගෙන්න.....
You are veru good person
🎉🎉🎉
Thank you very much sir
❤❤❤
Thank you so much
🎉
Kiitos...
Good luck
Atharinna epa gema gahanna budu saranai
ඇත්තටම මේවා දැක්කම දුකයි. මේ හැමෝම හොඳට ඉගෙන ගත්තු අය. මේ අය මේ කරන්නේ, ඇත්තටම ලංකාවේ ඉගෙනනි නොගත්තු, අසරණ මිනිස්ස් ගෙයින් ගෙට ගිහිල්ල කීයක් හරි හොයාගන්න දේමයි... වෙනසක් නැහැ... ලංකාවේ ඉඳි කරපු රස්සාවල් උවමනාවෙන් කලානම්, එක රස්සාවකින් බැරිම නම් දෙකක් තුනක් කලානම්, මේ වගේ වෙන්න ඕන නැහැ... රටේ දේශපාලනය හොඳ නැත්නම්, ඒවාට උවමන්වෙන් තමන්ගේ මතය දාල හරි මිනිසු පත් කරගත්තනම් අපේ රටේ දක්ෂ මිනිස්සුන්ට මෙහෙම විඳවන්න වෙන්නේ නැහැ... ඒ අතින් ජජබ මලයට ගෙන්න අද රටේ ඉන්දන් ගේමක් ගහපු මිනිස්සු ගැන අවන්කවම සතුටුයි. ගිය මිනිස්සු ආපහු එන්න බැරි කමට මේවා කලාට හිත ඇතුලෙන් විඳවනවා... ලංකාවේ ඉන්දි, බජව් දාගෙන, පාර්ටි දාගෙන ඉන්න මිනිස්සු, එහෙ ගිහින් ෆින්ලන්ඩ් වල මිනිස්සුන්ගේ හොඳ කියනව. තනියම ඉන්න එක අගය කරනවා. ලංකාවට ඇත්තම ඕන real mental shift එකක්. මෙය හිතන විදියට ලංකාවේදී හිතුවනම්, අද ලංකාව සුරපුරයක්!!! කොහොම උනත් ඔබට ජය!. තමන්ගේ උගත්කමට සරිලන රැකියාවක් ලැබේව කියල අවන්කවම පතනවා. (ටිපර් පාර්ක් කරන්න එපා, අවංක අදහසක් කිව්වේ)
Gein geta yana minissunta lankawe pahath tathwayak tiyena bawa pahadili neda. Mentality change ekak oene. You are correct. 😊
@@Mahesh.Suranga Well, If you have been doing this in Sri Lanka as well, you are fine. Keep it up.
ලංකාවේදි JCB, Excavator, බැකෝ ලෝඩර් වගේ මැෂිනරිවලට ට්‍රේනින් තියෙන ඒවාට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙකුට මේ වගේ තැනක හරි කන්ස්ට්‍රක්ශන් සයිට් එකක හරි ජොබ් එකක් ගන්න ෆින්ලන්ඩ්වල තියෙන්න ඕනේ කොලිෆිකෙශන් මොනවද බ්‍රෝ?
@@PikusTravelTalks Heavy vehicle nam mehe licence gannama oene. Trial and written test tiyenawa.
Minimum 1 year experience illanawa.
Occupational safety card eka ganna oene.
Language eka tikak hari tiyenna oene.
Saralawama kiuwoth finland walin pita idala Heavy vehicle jobs ganna amarui.
අනේ මන්දා
Wana opcttion akak නැද්ද oya හිම ayan කරන්න්න
Machines yanna bari thanwala, man work tamai. Private companies walata denawa ewa clear karanna. Eka mehe regular work ekak winter eke.
Permanent snow workersla innawa.
Harema...lasseni....budusareni...❤❤❤❤❤
Hima thiyeddi yanna bicycle ekk use karanna berida
Puluwan. Samahara winter tyres use karanna puluwan bicycles tiyenawa.
Oya ratee minisu haryi adullu neda
@@NilanthiGunawardhana-t4l Godabimata saapekshawa adui.
Good luck..❤❤❤
Meka nam niyamai. Oya inne Vassa wakada
Kirkkonummi country side
Finland wla salary khmda....peytada gewne... average salary khmda maseta...
11euro avarage minimum.
Full-time job ekaka 37.5 hours per week.
ලන්කාවේ නම් මෙහෙම ජොබ් එකක් කරය්ද ? මේවා දකින පවුලේ අයට කොච්චර අවුලක් ඇත්ද ?😥
Paule ayath mageth ekka. Mewa hamadama karana job newei. Aluthin me ratawal walata ena ayata mewa danagena ena eka wadagath. Api dan settle wela iwarai. Eth mewa idala hitala hambunoth athaarinneth na. Mama dannawa hamotama mewa karanna, widinna amaru bawa. Eth aluthin minissu naya wela, gewal dorawal wikunala enawa- awith monawa hari karanawa kiyala. E nisa minissu danagena amaruwe watunata kamak na. Nodana amaruwe watenawata wada.
Sanwedi wenna unata samawenna. Habai koi kattath maximum 2 years. Eeta passe kauru unath settle wenawa.
Thank for your comment.
ඔය වගේ දෙයක් කලාමත් tax කැපෙනවද spouse ට ඔය වගේ පොඩි පොඩි දේවල් කරගෙන කොයිතරම් කාලයක් ඉන්න පුලුවන් ද ඒක pr එකට බලපාන්නේ කොහොමද
@@NiroshikaGunarathna ukko. Easy wage invoice app walin payment eka ganna puluwan. Tax kapila tamai pay eka hambenne ethakota. Me wage part time walin long term survive wenna ba.
Monawa karath visa eka A type nam PR ekata ?k na.
@@Mahesh.Suranga thank you
Kiyak labuna da hima kadala
@@priyangikadilrukshia2168
Temporary wada walata avarage hourly pay ekata wada labenawa.
Avarage hourly fee eka 11euro.
@@Mahesh.Suranga tx...mn anna hithagena inne....ith kohe annada kiyala hitha ganna baha Germany 🇩🇪,,,??? Finland 🇫🇮??? Or France 🇫🇷 da...???🤣🤣.
@@priyangikadilrukshia2168 good luck
🎉🎉❤❤❤😅🎉🎉
Bro. monthly $2500 wage income ekak thiyena freelancer kenekta Finland with setlle wenna puluwan da?
@@ami5052 yes can. Because you already have an income.
Bossa koheda inna city eka
Kirkkonummi countryside
Visit විසා ඇවිත් refugee දාල කේලා එකෙන් ජීවත් වෙන්න පුළුවන් නේද ? රජයෙන් ඔක්කොම නොමිලේ දෙනවා...
ඇවිත් එහෙම කරලා බලන්නකො ආස හිතෙයි😂
@@barneycasting8331 minissu ehema hitagena innawa. Ehema karanna ba. Refugee ganna sadarana hethuwak oppu karala pennanna oene.
Visit awith job karannath ba.
More than 400days benifit denneth na.
A wage part time ekakata kyak wage gewanwd aiya roughly ?
@@krishanikaushalya121 payakata gaanak hari, full job ekatama gaanak kata karala yanna puluwan.
Avarage 11 euro per hour. Mewata eeta wada gaanak kata karaganna puluwan.
@@Mahesh.Suranga Thank you aiya 🙂
Hello අයියා mn Chamod.mn Campus out wela Australia victoria wala inne.Mm Engineering krnne mehe Company ekaka.mage Mamala dennath මෙහෙම තමයි ඉන්නේ.එයාල Citizen mehe eth mn ඇවිත් 2 years වගෙ.ඉතින් Finland වල mage punch අම්මාගේ family eka ඉන්නවා එයා finland කෙනෙක් තමයි marri කරලා ඉන්නේ.ඉතින් එයාල ඉන්නේ LPR කියන පැත්තේ Thukasankathu කියන්නේ mm හරියට දන්නෙත් නැහැ.ඉතින් අයියා math Punchlage ගෙදර එයාල බලන්න එන්න හිතන් ඉන්නේ visit.ඉතින් අයියා බලන්න ආසයි.එනකොට mn අයියාට msg ekk dannmko.අයියා Australia ආවොත් කියන්න.එහෙනම් passe msg ekk denam.සතුටින් පරිස්සමෙන් inna අයියාට devi පිහිටයි
Mn Chamod මල්ලි
Man hitanne oya kiyana antywa man dannawa. Man hitiye Issara Lappeenranta wala.
FB mata massage ekak daala tiyanna. FB Mahesh Suranga
වීඩියෝ එක බලන විට ඔය සුදු හිම වගේ හිත පිරිසිදු වෙනවා .
Danna tarama
Mokakda ban oya karume. Lankawa kochara hodada.
@@mohanrathnayake3787yes. lankawa hodai.
ඔයාගෙන් පස්සේ එන ජෙනරේෂන් එක .ලාංකික නෙමෙයි පින් ලන්තෙනේද.ඔයාට ඒකට දුක නැද්ද.මුදල්ම නෙමෙයි ජීවිතයේ කියලා මට නම් හිතෙනවා.ඔතන තිබෙන්නේ මෙටීරියල් ස්ටික් ලෝකයක් නේද.අම්මගේ බිල අම්මගේ ගෙව්වා තාත්තගේ බිල තාත්තා ගෙව්වා දුව ගෙ බිල දුවගෙවුවා.එතනින් ඉවරයි.ජය වේවා.👍
@@susilperera5747 lamai duk widinawada nadda kiyana eka matha idala theerana ganna wenawa. Bududahama pilipadina minissu inna ratak meka. Amma thatta nisa namata budu dahama adahana minissu na. Raa 12tath podi lamayek, ganu lamayek baya nathuwa paare bahala yana ratak. Theeranaya , Adahas oba sathui. Rata athulta aewama siyalu adahas wenas wenawa. Jaya wewa.👍
oyage phone number eka denna puluwanda.wistara tikak dana ganna
PM FB Mahesh Suranga
❤❤❤
❤❤❤