Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනටම කරලා තියෙනවා. බොහොම ස්තූතියි, නංගි ඇතුළු අනෙකුත් සියලුම දෙනාට මේ ගීතයට මෙතරම් වටිනාකමක් ලබා දුන්නාට 😊❤️
බොහොම ස්තූතියි අයියේ ඔයාගේ වටිනා අදහසට....❤️🙏..මම ඉතාම ආදරයෙන් වැලදගත් ගීතයක් මේ....හරිම සතුටුයි😊❤️
Hamadama ahana sinduwak @mihiran මුලාවේ lassana sinduwak, මුලාවේ kiyanne itin maaarama sinduk ,
Pin කරලා channel එකේ දාමූ.........
❤
Cover වලට support එක දෙන real artists ❤
හිරිගඩු පිපෙනව,ඒ හැගීම දැනෙනවා 😔
Thank you so much..♥️♥️
Truee ❤
ඇත්ත ❤
අක්කෙ එක මාරම ලස්සනසිදගනවි නුබමයි සසරෙම් පැතුවෙ❤😢
Thank you so much..❤️😊
අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ....
✨️🍂
හැමදාම යන එන පාර.... ඔතනින් යද්දි දැනෙන්නෙ මාරම හිතෙ අමුතු හැගීමක් කියාගන්න බැරි තරමට... හැමදාම a/l clz ඉවර වෙලා ස්කූල් ඉවර වෙලා ගෙදර එද්දි(කුරුනැගල ඉදන් දබුල්ලට) ඔය හරියෙන් එද්දි මාර feel එකක්.... මේ සින්දුවත් ලස්සනයි ගෝඩක්.... මින් පස්සෙ එක සැරයක් හරි කොස් කැලේ පහු කරද්දි මේ සින්දුව අහනවා 🥰
Thank you so much..🙏🥰🤍
Mulawe ට කරල තිබුණු Covers වලින් අහපු හොඳම Female Cover එක ♥️Good Job >3
Thank you so much..🥺🙏
Aka aththa .mama kochara ahala athdha I Love iy❤❤❤❤
ඉගි බිගි පානා නෙතු මානෙ හිදිමි නැවතීලා..නොයිදුල් හාදුව ලග සෙව්වෙසෙනෙහෙ නොවෙයිද මා..මතු හිමි නොවුනත් කම් නෑශ්රියාවෙ දනිමි පමාවක් මගෙමයි..නොහෙලුවානම් මා මුලාවෙ අදටත් නුඹෙ ලගමයි..අහිමිව යන බැව් දැන බැදුනේ..දැන දැනමයි නුඹ ලග රැදුනේ..හිමිකම් නැති ලැම මත හැඩුනේ..සනසනු හැකිදෝ කදුලට මේ..සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..******************කදුලැලි මා නවතා යලි හිනැහෙන්නම්..ඔය මුවගෙ පෙරසෙ මදහස වේ නම්..තුරුලේ හොවමින් නලලත හාදු තියන්නම්..රිදුමන් සගවා මා නුඹ හට සමු දෙන්නම්..අහිමිව යන බැව් දැන බැදුනේ..දැන දැනමයි නුඹ ලග රැදුනේ..හිමිකම් නැති ලැම මත හැඩුනේ..සනසනු හැකිදෝ කදුලට මේ..සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනෙ..
❤️❤️
ලස්ස්නයි අක්කෙ.හොදට කරල තියෙනවා
Thank you nangi..😊
මාරම ලස්සනයි අක්කේ......❤❤
Thank you so much..🤍😊
Thawa sinduwak oyage kata hadin ahanna asai maru me sinduwa oya kiyaddi ahanna asa hithenawa
Mgem geethyk idiriyedi enwa..Thank you so much..🥺❤️
@@anuradhapramodhani 🎉️👍
lassanai akki thawa ekak oni mechara kal oya vois eka thiyn koheda hangila hitiye mekanam patta athamai pissuwak thnikara
ikmant mgem geethayk genwa..thank you so much comment ekta..☺️❤️
Anee akkiii oygem sinduwak ooni ilagata..oy voice eken ahann asaiiii.ane thwa ekk ikmnt genna..meknm kiyl wedk nh aneee...hrim feeling.pissuwak🥺🥺🥺.oygm ekk krnnaaa.plzz
Thank you so much..puluwan ikmnt genwa..🥺❤️
සිතගනාවි නුබවයි සසරෙම පැතුවෙ💖🖐️💙
❤️✨️
මාරම ලස්සනයි හිතට මාර විදිහට දැනෙන සිඳුවක් ....❤🥺
අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ....felt it....
Mathakayan awussana lassana sinduwk🤍
මෑත කාලයේ බිහිවූ උත්කෘෂ්ටවත් ගීතයක් මැයගේ හඬින් ගයනවිට එය තවත් අමුතු රසයක් මවාපානවා....👌
Thank you so much..☺️❤️
අහන්න පටන් ගත්ත දවසේ මොකක්දෝ වගේ...ඒක ජීවිතේම කොටසක් වෙලා ඉවරයි...මෑත කාලයේ බිහි වූ සුපිරිම සින්දුවක්...cover එකත්, real song එකත් පට්ට.
Thank you so much..❤️❤️
වචනයේ පරිසමාප්තියෙන්ම ඇය උතුම් හදවතක් ඇති ලස්සන කෙල්ලෙක්.මම ඇයව දනිමි.කිසි දිනක කතා කර නොමැත මුත්..ඇය ගැන හොදින් දනිමි..ඇයගේ ගති ගුණ..යහපත් සිතිවිලි නිසාම ඇය යම් දිනක බබළන බව නොවනුමානයි..මා දැක්ක හැම අතින්ම සුන්දර අවංක.හැම දෙනාගෙම යහපත ගැන සිතන තැනැත්තියක්..ඔබට ජයම පතිමි.❤❤
අනේ.බොහොම ස්තුතියි..🙏🙏❤️
Lassanama female cover eka ❤
අවුරුද්දක් ගිහිල්ලත් තාම අහන මම 😊❤️
ඒක අහන් ඉන්නකොට වෙනම ලෝකෙකට යනවා, සුපිරී.... 😍
ලස්සනයි nangii
Thank you 😊❤️
Harima supahadili katahadak puthe.oyata digu gamanak thiyenawa yanna.theruwan saranai puthe oyata 💜️💜️💜️💜️
බොහොම ස්තූතියි මගේ ටීචර්..❤️🙏😊
Ane ahuwe klin ❤❤❤ ලස්සනයි akkiiiii mihiran aiyt❤❤❤❤😊
Thank you nangii.❤️
හිමි නෙතිනම් කිම නුඹගේ ..........................උණුහුම දෙනුනේ ............................................. 🌍❤️🍃💔.
ඇබ්බැහි උන සින්දුවක් තවත් ඇබ්බැහියක් උනා ගොඩක් ලස්සනයි 😊❤️
Thank you so much..☺️
රිදුමන් සගවා මා නුබහට සමුදෙන්නම්💔💔💔💔
Mage jiwithetama Man Ahapu lassana song eka lassanatama kiyanawa Theruwan saranai 💯
@@muthuchathura4452 thank you so much 🥺❤️
wow lassni ❤ stress ekath adu wenva akki oyage kathada❤
Thank you so much nangi...❤️🥺
''හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේදෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේඑන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ'' 🙂❤
☺️✨️
මාර ලස්සනයි භාවනවක් වගෙ අහන් ඉන්න පුලුවන්
Thank you.❤️
අනුරාධා දුව ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්. හරිම ලස්සනයි song එක. ඔයාටත් පවුලේ සැමටත් බුදුසරණයි.!!!
බොහොම ස්තූයි...බුදු සරණයි ...☺️🙏❤️
@@anuradhapramodhani euvy
Lassanayi mage akka❤️
Thank you nangi..😊❤️
කදුලැලි මා නවතා යලි හිනැහන්නම් ඔය මුවගේ පෙර සේ මදහස වේ නම් තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම් රිදුමන් සගවා මා නුබ හට සමු දෙන්නම්🥺❤️
රිදුමං සගවා මා ඔබ හට සමු දෙන්නම් 🙂💫😁
සිඳඟනාවී නුබමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුබගේ සෙනෙහස දැනුනේ......🥺❤️
හිතට ම වැදුනා 🥺
Thank yoi so much..❤️🙏
Mn hamadamath ahana sinduva mulave eth ada thama me cover eka ahuve koi version eka ahuvathh ekama feeling eka e feeling eka kyanna theren na ❤
Thank you so much .♥️🙏
නියමයි අක්කේ සින්දුව❤️status එකක් දැකල හොයාගෙන ආවෙ❤️🔥
Thank you so much malli..❤️☺️
👍
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ...🥹❤️
♥️♥️
@@anuradhapramodhani Good luck.💕
Thank you.♥️
Hemadama ahanawa lassanai
Ane..Thank you so much..🥺❤️
Lassanai nangi... Aluth eka lagadima danna.
Thank you so much..puluwan ikmnt danwa.❤️
සිංදුව ඉවර වෙනකම්ම අක්කි දිහා බලන් හිටියේ. අක්කිගෙ voice එකත් ලස්සනයි අක්කිත් ලස්සනයි..
Thank you so much.😊🙏
හීන මාත්‍රා ..ප්‍රේම යාත්‍රා ..දොඩන නේත්‍රා ..බැදුණු මාත්‍රා ..සුභ අනාගතයක් නංගී !🌞🌝🌟🌸
Thank you so much..❤️
ලස්සනයි akke.❤️❤️
Thank you..😊❤️
Gammac akke පාඩම් කරල stress eka yanna ahana sinduva thama meka 🥺🥺❤❤
anee..hodt exam krgnn..good luck..thank you..❤️☺️
Akkage kata hada mara widihata hithata waduna❤❤❤❤❤❤❤❤❤
Thank you so much..❤️😊🙏
Ane marama lassanai hadawathatama dannawa ❤️❤️❤️❤️❤️❤️
Thank you.🙏😊
Eka nam pissuvak ♥
Akke oyage voice ekath lassanai sinduwath lassanata kiwwa aththatama lassanai 🔥❤️
Thank you so much..❤️✨️
🥰🥰🥰🥰🥰 harima lassanai
Lassaniii akkiii oyth lssniii..suranganawiyk awill sinduwak kiynwa wge..ane meka ahn ek nthr krgnn bh pudum lssn voice ekk..🥺🥺🥰😘
Thank you so much.🥺❤️
අක්කේ අක්කගෙ කටහඩ ගොඩක් ලස්සනයි . අක්කා වචන හිතට වදින්නම කියනවා.ගෝඩක් ලස්සනයි අක්කේ .අක්කගෙ ඉදිරිවැඩකටයුතු වලට සුබපතනවා .ජයවේවා.එ වගේම තවත් මේ වගේ ලස්සනම ලස්සන cover song අහන්න් බලාපොරොත්තුවෙන් අපි අක්කා එක්ක ඉන්නවා ❤
මම ආසම සින්දුවක්.හොඳටම කරලා තියෙනවා.මරු
Hariam lassana song ekak kochchara ahuwath epa wenne ne ane well done
අහිමි යන බැව් දැන බැදුනේ....🥺දැන දැනමයි නුඹ ලඟ රැදුනේ....😞නියමයි ලස්සනට කරලා තියෙනවා...හිතටම දැනෙන කටහඩක්...🥺Congratulations guys...❤
Thank you so much.😊❤️
3:13 most feeling point of the songවොයිස් එක මාර ලස්සනයි අක්කෙවෙනම ලෝකයකට අරගෙන යනවා ඒ වොයිස් එකෙන් 🧘#keepitup 🤞
Thank you so much❤️.
Lassana ne ona lassanai ne.ayath
Hrim Lssnyi Anuradha akke. Voice ek mrm lssnyi. ❤️❤️
Oyaa maarama lassnai akki❤️voice ekath maara lassanai.❤️as dekenuth kiynwa siduwa. Blnn inna aasai❤️mge aasama sinduwa me😘oya nisa thawath aasa hithuna.
Ane nangi..thank you so much..adrei...mn oy kud kiyl dann nh..thank you me comment ekt..😘🙏😊
@@anuradhapramodhani matath harima sathutui ane me reply ekata😘mth oyt godk adrei akki💕oya me sinduwa hithata danennama kiynwa💕eeka maara widiht dnenwa.thawath me wage lassna sindu onii💕oyaagema aluth sinduth oni.oyage me gamana sarthaka wenna kiyla mn hadwthinma prarthana krnwa.e wagema oyt tharuwak wenna newei.., tharu athare babalena sandak wenna labenna kiyla mn hadawthinma prarthana krnwa.❤️budusaranai akki💛😘
බුදු සරණයි
lassanai akke
Thank you ❤️☺️
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේදෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේඑන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද .....?
Akke oyath lassanai oyage katahadath lassanai 😮😊😊❤❤❤❤❤
Thank you so much..😊❤️🙏
Mihiran aiyagen ena feeling ekama awaa.....lassanai akki gsk....oyala denna akathu wela cover ekak karoth mt hithenawa lassanata thiyei kiyala😍❤️
Thank you so much nngi..❤️☺️
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ😍😍😍😍
ලස්සනයි cover එක
Thank you...😊❤️
@@anuradhapramodhani ඔයාගේ ම සින්දුවක් බලාපොරොත්තු වෙනවා ! ඔයා ලංකාවේ හොදම ගයිකාවක් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා !
මගේම ගීතයක් ඉදිරියේ දී දානවා...බොහොම ස්තූතියි..❤️
විරහා ගීත අහන්නෙ නැහැ..ඒත් භාවනාවක් ඔය දෙන්නගෙම හඩින් මේ සෝන්ග් එක අහන එක..ඔරිජිනල් එකත්..මේකත්..♥️♥️♥️♥️
බොහොම ස්තූතියි..❤️🥺
Ane akkiyo lassani.... තව ඔයවගේ lz oni
Thank you ❤️✨️
Himikam nathi lama matha hadune..... e tika .... mmm patta akki .... 🎧🤗
Thank you .☺️❤️
Akki thawa ekk onee
Puluwan ikmnin aluth sinduwak genwa..😊❤️
@@anuradhapramodhani 👍🥰
❤😍
ලස්සනයි අක්කේ ඔයාගේ covers අහලා මටත් හිතට හයියක් ආවා මාත් ඉස්සරහට covers කරන්න ඉන්නේ thnks a lot අක්කේ සුභ පැතුම් ඔයාට ♥️♥️
☺️❤️
ඔයත් හරිම ලස්සනයි .කටහඬත් හරිම ලස්සනයි වීඩියෝ එකත් හරිම ලස්සනයි .සුභ පැතුම් ලස්සන අනාගතේකට.❤🌼🎀
Thank you so much..🙏☺️❤️
Song එකයි location එකයි මාරම matching 💗💆♂️
Nise song lassana voice eka tiyana oyata bs
ලස්සනයි අක්කා පට්ටම respect
Thank you malli..❤️✨️
Good luck akkiyyoooo maxx cover srilankan
Super ❤ katahada bavanavak akki ☺💗.
Thank you nangii..😊❤️
sinduvath lassanai 💖akkath lassanai 💖
Thank you so much..🥺❤️
Ammo akke. Meeka nm pissuwak❤️😘😘
Thank you nngi..😊❤️
❤️😘
lassanai akki & all the best❤️✨
thank you..❤️✨️
හරිම ලස්සනයි! ලංකාවේ විශිෂ්ඨතම කලාකාරියන්ගෙන් කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤
බොහොම ස්තූතියි..🙏😊
my favourite song MULAWE 🤗
Me too.😊❤️
ලස්සනට කරල තියෙනව. මාරම නිවුනු කටහඩක්
Me sinduwa mama kiweni paratada danne ahanne marama hagimak danenawa ahaddi❤❤❤
Thank you so much..🙏🥺❤️
Lassanai Eka😍❤️
Thank you.☺️
දෙපාරක් අහන්නෙ බලාගෙනයී , ඇබ්බැහි වන සුලුයී....😌😉
Thank you..❤️
😍😍😍😍හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Thank you ❤️😊
Lassanai godak😊❤❤
Thank you.😊❤️
Mata himi nowunata kam na sriyawe kiyna kalla mara lassni 😊❤
lassanai akki godak ❤️❤️
Ane godak lassanai .🥺💫
Thank you..🥺❤️
@@anuradhapramodhani 😘💗
මේ Channel එක Subscribe කරලා Support එකක් දෙමු තවත් ලස්සන නිර්මාණ කරන්න
Mn asama song eka meka ahaddi adenawa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Thamanta thamanwa wath nati una welawe...... me wachana..... voice eka behethak..... 🥀🥀🥀
🥺❤️
දෙතැනක වූවත් නැත මියයනු සෙනෙහස මේ...❤එන අත් හවයක හො නුඹ හිමිවේවිද ලදුනේ...❤❤❤
Mihiran aiyage wagema oyageth lassana wadak akki😊😊😊😊
Thank you so much nangi...🤗😊❤️
@@anuradhapramodhani Man nangi kenek ane...😄
lassanayi.💖
Thank you so much. ❤️😊
Wc.💖
Song is beautifui also you are beautifui .
Thank you so much.☺️❤️
niyamai harima lassanata cover karala thiyenawa oya all the best !!!
💓💓💓💓🥂 Wowww
ලස්සනටම කරලා තියෙනවා. බොහොම ස්තූතියි, නංගි ඇතුළු අනෙකුත් සියලුම දෙනාට මේ ගීතයට මෙතරම් වටිනාකමක් ලබා දුන්නාට 😊❤️
බොහොම ස්තූතියි අයියේ ඔයාගේ වටිනා අදහසට....❤️🙏..මම ඉතාම ආදරයෙන් වැලදගත් ගීතයක් මේ....හරිම සතුටුයි😊❤️
Hamadama ahana sinduwak @mihiran මුලාවේ lassana sinduwak, මුලාවේ kiyanne itin maaarama sinduk ,
Pin කරලා channel එකේ දාමූ.........
❤
Cover වලට support එක දෙන real artists ❤
හිරිගඩු පිපෙනව,ඒ හැගීම දැනෙනවා 😔
Thank you so much..♥️♥️
Truee ❤
ඇත්ත ❤
අක්කෙ එක මාරම ලස්සන
සිදගනවි නුබමයි සසරෙම් පැතුවෙ❤😢
Thank you so much..❤️😊
අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ....
✨️🍂
හැමදාම යන එන පාර.... ඔතනින් යද්දි දැනෙන්නෙ මාරම හිතෙ අමුතු හැගීමක් කියාගන්න බැරි තරමට... හැමදාම a/l clz ඉවර වෙලා ස්කූල් ඉවර වෙලා ගෙදර එද්දි(කුරුනැගල ඉදන් දබුල්ලට) ඔය හරියෙන් එද්දි මාර feel එකක්.... මේ සින්දුවත් ලස්සනයි ගෝඩක්.... මින් පස්සෙ එක සැරයක් හරි කොස් කැලේ පහු කරද්දි මේ සින්දුව අහනවා 🥰
Thank you so much..🙏🥰🤍
Mulawe ට කරල තිබුණු Covers වලින් අහපු හොඳම Female Cover එක ♥️
Good Job >3
Thank you so much..🥺🙏
Aka aththa .mama kochara ahala athdha I Love iy❤❤❤❤
ඉගි බිගි පානා නෙතු මානෙ හිදිමි නැවතීලා..
නොයිදුල් හාදුව ලග සෙව්වෙ
සෙනෙහෙ නොවෙයිද මා..
මතු හිමි නොවුනත් කම් නෑ
ශ්‍රියාවෙ දනිමි පමාවක් මගෙමයි..
නොහෙලුවානම් මා මුලාවෙ අදටත් නුඹෙ ලගමයි..
අහිමිව යන බැව් දැන බැදුනේ..
දැන දැනමයි නුඹ ලග රැදුනේ..
හිමිකම් නැති ලැම මත හැඩුනේ..
සනසනු හැකිදෝ කදුලට මේ..
සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
******************
කදුලැලි මා නවතා යලි හිනැහෙන්නම්..
ඔය මුවගෙ පෙරසෙ මදහස වේ නම්..
තුරුලේ හොවමින් නලලත හාදු තියන්නම්..
රිදුමන් සගවා මා නුඹ හට සමු දෙන්නම්..
අහිමිව යන බැව් දැන බැදුනේ..
දැන දැනමයි නුඹ ලග රැදුනේ..
හිමිකම් නැති ලැම මත හැඩුනේ..
සනසනු හැකිදෝ කදුලට මේ..
සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනෙ..
❤️❤️
ලස්ස්නයි අක්කෙ.හොදට කරල තියෙනවා
Thank you nangi..😊
මාරම ලස්සනයි අක්කේ......❤❤
Thank you so much..🤍😊
Thawa sinduwak oyage kata hadin ahanna asai maru me sinduwa oya kiyaddi ahanna asa hithenawa
Mgem geethyk idiriyedi enwa..Thank you so much..🥺❤️
@@anuradhapramodhani 🎉️👍
lassanai akki
thawa ekak oni
mechara kal oya vois eka thiyn koheda hangila hitiye
mekanam patta athamai pissuwak thnikara
ikmant mgem geethayk genwa..thank you so much comment ekta..☺️❤️
Anee akkiii oygem sinduwak ooni ilagata..oy voice eken ahann asaiiii.ane thwa ekk ikmnt genna..meknm kiyl wedk nh aneee...hrim feeling.pissuwak🥺🥺🥺.oygm ekk krnnaaa.plzz
Thank you so much..puluwan ikmnt genwa..🥺❤️
සිතගනාවි නුබවයි සසරෙම පැතුවෙ💖🖐️💙
❤️✨️
මාරම ලස්සනයි හිතට මාර විදිහට දැනෙන සිඳුවක් ....❤🥺
අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ....
felt it....
Mathakayan awussana lassana sinduwk🤍
මෑත කාලයේ බිහිවූ උත්කෘෂ්ටවත් ගීතයක් මැයගේ හඬින් ගයනවිට එය තවත් අමුතු රසයක් මවාපානවා....👌
Thank you so much..☺️❤️
අහන්න පටන් ගත්ත දවසේ මොකක්දෝ වගේ...ඒක ජීවිතේම කොටසක් වෙලා ඉවරයි...මෑත කාලයේ බිහි වූ සුපිරිම සින්දුවක්...cover එකත්, real song එකත් පට්ට.
Thank you so much..❤️❤️
වචනයේ පරිසමාප්තියෙන්ම ඇය උතුම් හදවතක් ඇති ලස්සන කෙල්ලෙක්.මම ඇයව දනිමි.කිසි දිනක කතා කර නොමැත මුත්..ඇය ගැන හොදින් දනිමි..ඇයගේ ගති ගුණ..යහපත් සිතිවිලි නිසාම ඇය යම් දිනක බබළන බව නොවනුමානයි..මා දැක්ක හැම අතින්ම සුන්දර අවංක.හැම දෙනාගෙම යහපත ගැන සිතන තැනැත්තියක්..ඔබට ජයම පතිමි.❤❤
අනේ.බොහොම ස්තුතියි..🙏🙏❤️
Lassanama female cover eka ❤
අවුරුද්දක් ගිහිල්ලත් තාම අහන මම 😊❤️
ඒක අහන් ඉන්නකොට වෙනම ලෝකෙකට යනවා, සුපිරී.... 😍
Thank you so much..❤️😊
ලස්සනයි nangii
Thank you 😊❤️
Harima supahadili katahadak puthe.oyata digu gamanak thiyenawa yanna.theruwan saranai puthe oyata 💜️💜️💜️💜️
බොහොම ස්තූතියි මගේ ටීචර්..❤️🙏😊
Ane ahuwe klin ❤❤❤ ලස්සනයි akkiiiii mihiran aiyt❤❤❤❤😊
Thank you nangii.❤️
හිමි නෙතිනම් කිම නුඹගේ ..........................
උණුහුම දෙනුනේ ............................................. 🌍❤️🍃💔.
ඇබ්බැහි උන සින්දුවක් තවත් ඇබ්බැහියක් උනා ගොඩක් ලස්සනයි 😊❤️
Thank you so much..☺️
රිදුමන් සගවා මා නුබහට සමුදෙන්නම්💔💔💔💔
❤️❤️
Mage jiwithetama Man Ahapu lassana song eka lassanatama kiyanawa Theruwan saranai 💯
@@muthuchathura4452 thank you so much 🥺❤️
wow lassni ❤ stress ekath adu wenva akki oyage kathada❤
Thank you so much nangi...❤️🥺
''හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ'' 🙂❤
☺️✨️
මාර ලස්සනයි භාවනවක් වගෙ අහන් ඉන්න පුලුවන්
Thank you.❤️
අනුරාධා දුව ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්. හරිම ලස්සනයි song එක. ඔයාටත් පවුලේ සැමටත් බුදුසරණයි.!!!
බොහොම ස්තූයි...බුදු සරණයි ...☺️🙏❤️
@@anuradhapramodhani euvy
Lassanayi mage akka❤️
Thank you nangi..😊❤️
කදුලැලි මා නවතා යලි හිනැහන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සගවා මා නුබ හට සමු දෙන්නම්🥺❤️
රිදුමං සගවා මා ඔබ හට සමු දෙන්නම් 🙂💫😁
සිඳඟනාවී නුබමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුබගේ සෙනෙහස දැනුනේ......🥺❤️
❤️✨️
හිතට ම වැදුනා 🥺
Thank yoi so much..❤️🙏
Mn hamadamath ahana sinduva mulave eth ada thama me cover eka ahuve koi version eka ahuvathh ekama feeling eka e feeling eka kyanna theren na ❤
Thank you so much .♥️🙏
නියමයි අක්කේ සින්දුව❤️status එකක් දැකල හොයාගෙන ආවෙ❤️🔥
Thank you so much malli..❤️☺️
👍
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ...🥹❤️
♥️♥️
@@anuradhapramodhani Good luck.💕
Thank you.♥️
Hemadama ahanawa lassanai
Ane..Thank you so much..🥺❤️
Lassanai nangi... Aluth eka lagadima danna.
Thank you so much..puluwan ikmnt danwa.❤️
සිංදුව ඉවර වෙනකම්ම අක්කි දිහා බලන් හිටියේ. අක්කිගෙ voice එකත් ලස්සනයි අක්කිත් ලස්සනයි..
Thank you so much.😊🙏
හීන මාත්‍රා ..
ප්‍රේම යාත්‍රා ..
දොඩන නේත්‍රා ..
බැදුණු මාත්‍රා ..
සුභ අනාගතයක් නංගී !🌞🌝🌟🌸
Thank you so much..❤️
❤
ලස්සනයි akke.❤️❤️
Thank you..😊❤️
Gammac akke පාඩම් කරල stress eka yanna ahana sinduva thama meka 🥺🥺❤❤
anee..hodt exam krgnn..good luck..thank you..❤️☺️
Akkage kata hada mara widihata hithata waduna❤❤❤❤❤❤❤❤❤
Thank you so much..❤️😊🙏
Ane marama lassanai hadawathatama dannawa ❤️❤️❤️❤️❤️❤️
Thank you.🙏😊
Eka nam pissuvak ♥
Akke oyage voice ekath lassanai sinduwath lassanata kiwwa aththatama lassanai 🔥❤️
Thank you so much..❤️✨️
🥰🥰🥰🥰🥰 harima lassanai
Thank you so much..☺️❤️
Lassaniii akkiii oyth lssniii..suranganawiyk awill sinduwak kiynwa wge..ane meka ahn ek nthr krgnn bh pudum lssn voice ekk..🥺🥺🥰😘
Thank you so much.🥺❤️
අක්කේ අක්කගෙ කටහඩ ගොඩක් ලස්සනයි . අක්කා වචන හිතට වදින්නම කියනවා.ගෝඩක් ලස්සනයි අක්කේ .අක්කගෙ ඉදිරිවැඩකටයුතු වලට සුබපතනවා .ජයවේවා.එ වගේම තවත් මේ වගේ ලස්සනම ලස්සන cover song අහන්න් බලාපොරොත්තුවෙන් අපි අක්කා එක්ක ඉන්නවා ❤
Thank you so much..❤️😊🙏
මම ආසම සින්දුවක්.හොඳටම කරලා තියෙනවා.මරු
Thank you so much..❤️
Hariam lassana song ekak kochchara ahuwath epa wenne ne ane well done
Ane..Thank you so much..🥺❤️
අහිමි යන බැව් දැන බැදුනේ....🥺
දැන දැනමයි නුඹ ලඟ රැදුනේ....😞
නියමයි ලස්සනට කරලා තියෙනවා...
හිතටම දැනෙන කටහඩක්...🥺
Congratulations guys...❤
Thank you so much.😊❤️
3:13 most feeling point of the song
වොයිස් එක මාර ලස්සනයි අක්කෙ
වෙනම ලෝකයකට අරගෙන යනවා ඒ වොයිස් එකෙන් 🧘
#keepitup 🤞
Thank you so much❤️.
Lassana ne ona lassanai ne.ayath
Hrim Lssnyi Anuradha akke. Voice ek mrm lssnyi. ❤️❤️
Thank you..😊❤️
Oyaa maarama lassnai akki❤️voice ekath maara lassanai.❤️as dekenuth kiynwa siduwa. Blnn inna aasai❤️mge aasama sinduwa me😘oya nisa thawath aasa hithuna.
Ane nangi..thank you so much..adrei...mn oy kud kiyl dann nh..thank you me comment ekt..😘🙏😊
@@anuradhapramodhani matath harima sathutui ane me reply ekata😘mth oyt godk adrei akki💕oya me sinduwa hithata danennama kiynwa💕eeka maara widiht dnenwa.thawath me wage lassna sindu onii💕oyaagema aluth sinduth oni.oyage me gamana sarthaka wenna kiyla mn hadwthinma prarthana krnwa.e wagema oyt tharuwak wenna newei.., tharu athare babalena sandak wenna labenna kiyla mn hadawthinma prarthana krnwa.❤️budusaranai akki💛😘
බුදු සරණයි
lassanai akke
Thank you ❤️☺️
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද .....?
❤️❤️
Akke oyath lassanai oyage katahadath lassanai 😮😊😊❤❤❤❤❤
Thank you so much..😊❤️🙏
Mihiran aiyagen ena feeling ekama awaa.....lassanai akki gsk....oyala denna akathu wela cover ekak karoth mt hithenawa lassanata thiyei kiyala😍❤️
Thank you so much nngi..❤️☺️
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ😍😍😍😍
ලස්සනයි cover එක
Thank you...😊❤️
@@anuradhapramodhani ඔයාගේ ම සින්දුවක් බලාපොරොත්තු වෙනවා ! ඔයා ලංකාවේ හොදම ගයිකාවක් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා !
මගේම ගීතයක් ඉදිරියේ දී දානවා...බොහොම ස්තූතියි..❤️
විරහා ගීත අහන්නෙ නැහැ..ඒත් භාවනාවක් ඔය දෙන්නගෙම හඩින් මේ සෝන්ග් එක අහන එක..ඔරිජිනල් එකත්..මේකත්..♥️♥️♥️♥️
බොහොම ස්තූතියි..❤️🥺
Ane akkiyo lassani.... තව ඔයවගේ lz oni
Thank you ❤️✨️
Himikam nathi lama matha hadune..... e tika .... mmm patta akki .... 🎧🤗
Thank you .☺️❤️
Akki thawa ekk onee
Puluwan ikmnin aluth sinduwak genwa..😊❤️
@@anuradhapramodhani 👍🥰
❤😍
ලස්සනයි අක්කේ ඔයාගේ covers අහලා මටත් හිතට හයියක් ආවා මාත් ඉස්සරහට covers කරන්න ඉන්නේ thnks a lot අක්කේ සුභ පැතුම් ඔයාට ♥️♥️
☺️❤️
ඔයත් හරිම ලස්සනයි .කටහඬත් හරිම ලස්සනයි වීඩියෝ එකත් හරිම ලස්සනයි .සුභ පැතුම් ලස්සන අනාගතේකට.❤🌼🎀
Thank you so much..🙏☺️❤️
Song එකයි location එකයි මාරම matching 💗💆♂️
Nise song lassana voice eka tiyana oyata bs
Thank you so much..❤️😊🙏
ලස්සනයි අක්කා පට්ටම respect
Thank you malli..❤️✨️
Good luck akkiyyoooo maxx cover srilankan
Thank you so much.😊❤️
Super ❤ katahada bavanavak akki ☺💗.
Thank you nangii..😊❤️
sinduvath lassanai 💖akkath lassanai 💖
Thank you so much..🥺❤️
Ammo akke. Meeka nm pissuwak❤️😘😘
Thank you nngi..😊❤️
❤️😘
lassanai akki & all the best❤️✨
thank you..❤️✨️
හරිම ලස්සනයි! ලංකාවේ විශිෂ්ඨතම කලාකාරියන්ගෙන් කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤
බොහොම ස්තූතියි..🙏😊
my favourite song MULAWE 🤗
Me too.😊❤️
ලස්සනට කරල තියෙනව. මාරම නිවුනු කටහඩක්
Thank you.❤️
Me sinduwa mama kiweni paratada danne ahanne marama hagimak danenawa ahaddi❤❤❤
Thank you so much..🙏🥺❤️
Lassanai Eka😍❤️
Thank you.☺️
දෙපාරක් අහන්නෙ බලාගෙනයී , ඇබ්බැහි වන සුලුයී....😌😉
Thank you..❤️
😍😍😍😍හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Thank you ❤️😊
Lassanai godak😊❤❤
Thank you.😊❤️
Mata himi nowunata kam na sriyawe kiyna kalla mara lassni 😊❤
lassanai akki godak ❤️❤️
Thank you so much..☺️❤️
Ane godak lassanai .🥺💫
Thank you..🥺❤️
@@anuradhapramodhani 😘💗
මේ Channel එක Subscribe කරලා Support එකක් දෙමු තවත් ලස්සන නිර්මාණ කරන්න
Thank you so much..☺️❤️
Mn asama song eka meka ahaddi adenawa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ane..Thank you so much..🥺❤️
Thamanta thamanwa wath nati una welawe...... me wachana..... voice eka behethak..... 🥀🥀🥀
🥺❤️
දෙතැනක වූවත් නැත මියයනු සෙනෙහස මේ...❤
එන අත් හවයක හො නුඹ හිමිවේවිද ලදුනේ...❤❤❤