හිස්කළ පොල්ගොල්ලේ ඇස් උඩ යන කථාව - වැසිකිළි බට පවා ගඟට හරවලා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 533

  • @chinthaka22
    @chinthaka22 Місяць тому +414

    පොඩි මිනිහද ලොකු මිනිහද කියල බලන්න හොද නෑ. ලක්ශ ගනන් දඩ ගහල මාසයක් විතර රිමාන්ඩ් දැම්මනම් ආයෙ එකෙක් වත් කුණු දාන්නෙ නෑ. නැත්තම් හැදෙන්නේ නෑ.

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 Місяць тому +5

      අනිවාර්යයෙන්

    • @Aloka-it7ly
      @Aloka-it7ly Місяць тому +4

      Ou

    • @wgpathmini8191
      @wgpathmini8191 Місяць тому

      Okunta hanagahanna on balu hatha okunta nadu daana ona minisun oya watura bonawa balu minisunga balu kan​@@Aloka-it7ly

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d Місяць тому +6

      Lakshan GAGAN neme bn koti ganan Gahanna one okunta..mala peretha haththa. Masa ganan neme unva sadha kalika danna one athule.. keedahak vathura bona jalasayatada un oya karala thiyenne katha vade😢

    • @allmylife8
      @allmylife8 Місяць тому +5

      ඔතන වවුල් කඩේ කියලා තිනව අන්වසාර එයාලට තමයි ඕක කරන්නේ ඕකසේනාදීසනයක තමයි කරන්නේ උන්ව අල්ලන්න ඔනි

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Місяць тому +210

    අප්ද්‍රවය දැමූ හැමදෙනාටම නිසි දඩුවම් දෙන්න එතකොට අනෙක් අයත් නොකර ඉද්‍යි

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому +1

      කක්කා දාලා පzza හෝදන්නෙ කොහෙන්ද එතකොට

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p Місяць тому

      Aniwarrayen daduwam denna mea wage minissunta thawa manussayek bona wathura walata mehema karanawata

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE Місяць тому +165

    ටොයිලට් බට ගගට දානවා??පවුල් පිටින් එ බට වලින් නාවන්න ඔන.කොහොම හැත්තක් ඉන්න රටක්ද කරැනාකර සෑම ගංගාවක් අවටම පරික්ෂා කර උපරිම.දඩුවම් දෙන්න

    • @shiwanthesudu7020
      @shiwanthesudu7020 Місяць тому +2

      මෙවට.දඩුවම් නැහැ උන්ට ඔනා විදිහට වැඩ

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ​@@shiwanthesudu7020
      මම පස්චාත් බාගෙ සෝදන්නෙත් ගගෙන් තමා

  • @supunchamara7383
    @supunchamara7383 Місяць тому +88

    මේකට උපරිම දඩුවම් දෙන්න.

  • @picaros112
    @picaros112 Місяць тому +144

    ලක්ෂ 25ක 30ක දඩයක් ගහන්න ඕනේ ඔවට. මිනිස්සු දඬුවමට බය කරන්න ඕනේ.

    • @allmylife8
      @allmylife8 Місяць тому +1

      ලක්ෂ 80ක් ගහන්න ඕන්නි සෙන දිසානයක් කියලා කෙනෙක් ඔවා karanne වවුල් කඩෙත් එයාගේ anwasrar

    • @SenakaPathum
      @SenakaPathum Місяць тому

      පනතේ තියෙන ප්‍රතිපාදන අනුව තමා දඩ ගහන්නේ.එහෙම ඕනේ ඕනේ ගණන් ගහන්න පුළුවන් කමක් නෑ.ඕවා ගොන් කතා

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ​@@allmylife8
      ලස්ස 80 වගේද බොකක් සෙට් වෙලා රෙන්න තැනක් නැති උනාම 😢

    • @AnilWedikkaraArachchi
      @AnilWedikkaraArachchi Місяць тому +2

      මෙවුන් මිනිස්සු නෙමෙයි තිරිසනුන්ටත් පහළ මට්ටමේ එවුන්.

  • @srilanka7360
    @srilanka7360 Місяць тому +140

    කෝ අර රට හදන්ඩ කතා කරපු නුවර සෙට් එක යකෝ රට හදන්ඩ නම් මුලින් තොපි හැදියව් එතකොට රට හදන්න දෙයක්නැ

    • @Mr_Zuvo
      @Mr_Zuvo Місяць тому +8

      nuwara set eka okkoma inne polgolle newee ithim

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому +1

      නුවර අය නෙමෙයි කුනු දාන්නෙ මහ පගයගෙ පුතො.. පිටින් එන අය.. උඹලගෙ ගම් පලාතෙ අයත් එනව ඇති නෙ නුවර බලන්න

    • @ballpartner2865
      @ballpartner2865 Місяць тому

      🎉

    • @anojad7275
      @anojad7275 Місяць тому +2

      මේ පොල්ගොල්ල ජලාශය හිස්කරපු නිසානෙ මේහෙම දැක්කෙ... ඔයාලගෙ පැතිවලත් ඉන්නේ ලංකාවෙ මිනිස්සුමනේ... කොහෙත් ඉන්නේ ඔලුවේ අසූචි තියන ඉස්සොම තමා...

    • @lakshanrathne5173
      @lakshanrathne5173 Місяць тому +1

      @@ballpartner2865 mulu nuwarama kiynne polgolla kiyl hithan inna ekek

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r Місяць тому +53

    අයියෝ තමන් ගැන විතරක් හිතන සක්කිලි මිනිස්සු.

  • @MrKrishantha
    @MrKrishantha Місяць тому +121

    ඇහුවොත් ස්විස්ටර්ලන්තයෙ ටොක්ස් දෙන්නෙ! කුනු ටික දාන්නෙ ගගට.ඔක කොච්චර පවු වැඩක්ද පොඩි උන් කට තියල ටැප් වලින් බොන්නෙ මුන්ගෙ ජරාවනෙ!හැමොම වාහනයක් වත් හොදලා වතුර ටික නිසි ලෙස පිරිසිදු කරලා බැහැර කලොත් අපිටත් දුප්පත් අපෙ රට ලස්සන කරන්න පුලුවන්.පොඩි කාලෙ ඉදන් දෙමවුපියන් ලමයින්ට ආදර්ශමත්ව ජීවත්වෙන්න කියලා දුන්නනම් ලස්සනම රට මේක බ්‍රො

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      මම කක්කි දාලා සෝදාගන්න දුවන්නෙත් ගගට තමා ඉතිම් 😢

    • @kumaradinesh9797
      @kumaradinesh9797 Місяць тому

      ANIVARAYANMA ❤

    • @anojad7275
      @anojad7275 Місяць тому

      ටැප් වලින් එන්නෙ කෙලින්ම ගඟේ වතුරනං නෙවෙයි.... ඔහෙම කිව්වම නොදන්නා මිනිස්සු බය වෙනවා... මෙහෙම අපද්‍රව්‍ය ගඟට එකතු කලාම ජලය පිරිසිදු කරන්න අදික වියදමක් දරන්න වෙනවා මණ්ඩලේට... ක්ලෝරීන් වැඩිපුර එකතු කරන්න වෙනවා... බැරලෝහ එකතුවෙනවා....
      පිටරටවල අපජලය පිරිසිදු කරලා නැවත බීමට ගන්න ක්‍රම තියනවා... ලංකාවට එවැනි තාක්ශනික ක්‍රම හදුන්වා දෙන්න වෙලා නැත්තේ අවුරුද්ද පුරා වර්ශාව පවතින නිසයි

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 Місяць тому +1

      @@NicoNicos-qw5mm උඹ වහ ටිකක් කලා ගගට පැනහං. එතකොට තොට ආය කක්කි යන්නෙත් නෑ. රටට බරකුත් නෑ.

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 Місяць тому +70

    තිරිසන් මිනිසුන් ,, ඉඩකඩම් විකුණලා දාන්න තරම් දඩ දාන්න ඕනේ ,, මිනිසුන් කොපමණ ඔය වතුර බොන්න ගන්නවා ද

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ඉතින් කම්කි රසට හුරු උනා නම් හරිනෙ

    • @Nuwan90-n3v
      @Nuwan90-n3v Місяць тому

      ​@@NicoNicos-qw5mmඋඹේ කමෙන්ට් දැක්කාම තේරෙනවා උබත් ඔයවැඩේම කරන එකෙක් කියලා , බඩ ගිහිල්ලම මැරි , යං

  • @AndrasGraant
    @AndrasGraant Місяць тому +22

    මේ පරිසරය සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් දැනුමක් සහිත අධ්‍යාපනයක් පාසල් කාලයෙදිම ලබාදිය යුතුයි .

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 Місяць тому +5

    නියම කතාව❤

  • @rohanawickramarathne647
    @rohanawickramarathne647 Місяць тому +47

    රටේ සිස්ටම් චේන්ජ් කරන්න කලින් තමන් චේන්ජ් වෙලා ඉන්න ඕන

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      යටකලිසම් නම් චේන්ජ් කරනව හැමදාම

    • @YasinduKithnara
      @YasinduKithnara Місяць тому

      ​@@NicoNicos-qw5mmmona mee harakek da me.......hama comment ekakatama gon reply dala thiyenne........😂

    • @Spencer_232
      @Spencer_232 Місяць тому

      ​@@YasinduKithnara ගනන් ගන්න එපා යාලුවා ඒ troll කෙනෙක්. අනිත් අයව අවුස්සන්න ඔහොම කරන්නේ.

    • @YasinduKithnara
      @YasinduKithnara Місяць тому

      @@Spencer_232 Ow neh bn......😂

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa Місяць тому +46

    අනේ රත්තරං මිනිසුනේ...අපේ මේ පුංචි රට ලස්සන රටක් බවට පත් කරගන්න අපි සියලු දෙනාම කැපවෙමු....

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      එහෙනම් ඉතින් ලැට් වල් ටිකක් කපලා දීහන්

    • @priyanthikaariyadasa
      @priyanthikaariyadasa Місяць тому

      @@NicoNicos-qw5mm ලැට් වලක් නෑ කියලා මෝඩ හරක් වතුරට ඇරල හරියනවද මෝඩයෝ.....

    • @Sbpt675
      @Sbpt675 Місяць тому

      ​@@NicoNicos-qw5mmඊට වඩා හොඳ නැද්ද ලැට් වලේ බටේ උඹේ කටේ ගහ ගත්තොත්

    • @sewminiwickramanayake4948
      @sewminiwickramanayake4948 Місяць тому

      ​@@NicoNicos-qw5mm😂

    • @YasinduKithnara
      @YasinduKithnara Місяць тому

      ​@@NicoNicos-qw5mmAye.....ublage lat walawal ublt kapa gnn brid......lat wala kapann ba kiyala ee jarawa gagata harawala hriynwd yakoo.....kalakanni😒

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 Місяць тому +15

    වැරදිකරුවන්ට දැඩි දන්ඩුවම් දියයුතුයි !

  • @sanusha_0637
    @sanusha_0637 Місяць тому +19

    රටක් හදන්න පාලකයෝ විතරක් වෙනස් වෙලා මදි, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකන් රටක් වෙනස් කරන්න බෑ.

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому +25

    වැසිකිළි පද්ධතිය හරවපු උන්ට කියලා සුද්ද කරන්න ඕනේ

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ඔයැයිට කම්කි යන්නෙ නැතෙයි

    • @koekloeren3797
      @koekloeren3797 Місяць тому

      @@NicoNicos-qw5mm උබ ඔලුව උඩ වාඩිවෙලා ඉන්නේ ,,,උබ කියන්නෙ ගලිය හරවපු එක හරි කියලද

    • @Sbpt675
      @Sbpt675 Місяць тому

      ​​@@NicoNicos-qw5mmගඟට බටේ හරවපු එකා මු

    • @Nuwan90-n3v
      @Nuwan90-n3v Місяць тому

      ​@@NicoNicos-qw5mmඔයා ඉපදිලා තියෙන්නේ අම්මා කම්කි දාද්දි වගේ

  • @slchanneld9077
    @slchanneld9077 Місяць тому +20

    නාගරික එකෙන් මේවාට හොඳ වැඩ පිළිවෙලක් හදන්න ඕනි..

    • @mangalikaperera1393
      @mangalikaperera1393 Місяць тому

      තමංගෙ කක්කුස්සි වල තමං කපාගන්නව මිසක් වෙන මොනවද? නගර සභා වලට තියෙන්නෙ මේවගේ එවුං අල්ලල දොඹෙං යන්න දෙන්න උසාවියට ගෙනිහින්.

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ටොයිලට් වලක් හදලා දීපන්

    • @slchanneld9077
      @slchanneld9077 Місяць тому

      @@NicoNicos-qw5mm heee akath awlak na.. yako meke kiyanne toilet witharak newei

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 Місяць тому +31

    ඇත්තටම මේව දැක්කහම මේ රටේ මිනිස්සු ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ.මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරගන්නකන් මේ රට කවදාවත් හදන්න බෑ.කවුරු රජ උනත්.රට,ජාතියට ආදරේ නැති මිනිස්සු එක්ක කොහොමද රට හදන්නේ.

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      උබෙ මම්මාත් එක්ක හදහන්

    • @Sbpt675
      @Sbpt675 Місяць тому

      උඹට අර්ශස් ද බං​@@NicoNicos-qw5mm

    • @Sbpt675
      @Sbpt675 Місяць тому

      ​@@NicoNicos-qw5mmඋඹට අර්ශස් ද බං

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Місяць тому +6

    අනිවාර්යයෙන්ම දැඩ් ලෙස දැඩුවම් හා දඩ ගැසිය යුතුයි

  • @vitztoyota8712
    @vitztoyota8712 Місяць тому +14

    සක්කිලි ඉතින් මුන් තමයි රට දේශපාලුවෝ හදන්න හදන්නේ. නිසි දඩුවම් දෙන්න

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Місяць тому +14

    මෙ රටේ මිනිසුන් බනින්නේ දේශපාලනය වැරදි නිසා රට විනා වුනා කියලා..මෙන්න මිනිසුන් ගේ වැඩ.

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ඉතින් හැමෝටම කම්කි යනවනෙ

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir Місяць тому

      @@NicoNicos-qw5mm කම්කි කියකම්කි කනියන් බැැ එඑකට...

  • @dilanperera5459
    @dilanperera5459 Місяць тому

    නියමයි.

  • @nilankadissanayaka9200
    @nilankadissanayaka9200 Місяць тому +22

    මුන් මිනිස්සුද😂

  • @erandasala
    @erandasala Місяць тому +2

    සොබාදහම ඔබ දෙස බලා සිටී...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Місяць тому

    නියමයි 😅

  • @shirajismail3544
    @shirajismail3544 Місяць тому

    Very Very good job.

  • @MolagodaAjith
    @MolagodaAjith Місяць тому

    නියමයි නියමයි මේ වෙන්නේ වෙන්න ඕන දේ

  • @harly6117
    @harly6117 Місяць тому

    Niyamai api සුබපැතුම්

  • @shahanarinsan143
    @shahanarinsan143 Місяць тому +14

    රත්නපුර කළු ගඟටත් ඔය සෙතේමයි වෙලා තියෙන්නේ

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      කලු බෙටි පාවෙනවත

  • @AnnoyedConchShell-gc9vt
    @AnnoyedConchShell-gc9vt Місяць тому

    අකුරණ පැත්තත් ඔය විදිහමයි... හොයලා බලනවානම් ගොඩක් හුදයි.... 🤗🤗🤗

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      අකුරනින් නාන්න ගියාද

  • @enigmagermany2303
    @enigmagermany2303 Місяць тому

    Very good initiative. Please continue this good venture not only in the Mahavali region but in all rivers and lakes island wide specially in Colombo.

  • @MN-yz8uf
    @MN-yz8uf Місяць тому

    ඡය❤

  • @Shehan-m4i
    @Shehan-m4i Місяць тому

    Niyamai

  • @upickupick9923
    @upickupick9923 Місяць тому +12

    දැනෙන හොද දඩයක් ගහන්නකෝ ලක්ෂ10 ගානේ ගැහුවනම් ඉවරයි

    • @OnlineRRR
      @OnlineRRR Місяць тому

      ඒත් මදි

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ලස්ස 10 වගේද කම්කි බර

  • @prashanwikkrematilleke2659
    @prashanwikkrematilleke2659 Місяць тому

    Good job

  • @Oson-b6s
    @Oson-b6s Місяць тому +13

    ඔහොම අකුරන පැත්ත බලන්න එහෙන් එනවා ඔයිට වඩා ජරාව

    • @dinusandeepa141
      @dinusandeepa141 Місяць тому

      Nana okkoma gagatathama

    • @OnlineRRR
      @OnlineRRR Місяць тому

      ටොයිලට් බට විතරක් නෙවේ.සත්තු මරණ ඒවයෙ බොකු බඩවැල් පවා.

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ​@@OnlineRRR
      ගිහින් කට අල්ලපන්

    • @r.dhammapali778
      @r.dhammapali778 Місяць тому

      ඔය පව් karainge කට වල් වලට ම තමා....😢😢😢
      අසුචි බට හරවන්න ඕනේ

  • @RandewMalshan
    @RandewMalshan Місяць тому +19

    අකුරණ පැත්තේ පිඟා ඔයද මේතත්වෙට පත්වී ඇත.

    • @OnlineRRR
      @OnlineRRR Місяць тому

      පිගා.ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ​@@OnlineRRR
      ඇයි පිගා ඔයටද රෙන්නෙ

    • @chandanachandana2251
      @chandanachandana2251 Місяць тому

      PANDI UURO TAMA​@@NicoNicos-qw5mm

  • @indranirajapaksha930
    @indranirajapaksha930 Місяць тому

    Thawa thawa wetalim karanna ona.
    Thank u❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Місяць тому +1

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ලක්ෂ ගණනක් දඩ ලැබේවා

  • @sudeshniranga3223
    @sudeshniranga3223 Місяць тому +7

    ඔය එකෙකුට හරියට නිතිය ක්‍රයාතමක කරානම් අයේ නොකරන්න අපි බොන ,නාන වතුරට මෙහෙම කරනවට

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ඉතින් කම්කි කාලා හොදි නාලා පුරුදු වෙන්නකො

  • @slchanneld9077
    @slchanneld9077 Місяць тому +5

    දඩ ගහපල්ලා .. පුළුවන් තරම් මේ වගේ උන්ට.. රට හදන්න නම් මේ වගේ දේවල් නතර කරන්න ඕනි .. හැම පැත්තක් ගැනම හොයන්න ඕනි

  • @chandanama
    @chandanama Місяць тому

    ලංකාවේ හැම ඇල දොළ ගංගාවක්ම පරීකෂා කරනවා නම් ගොඩක් හොඳයි. ඒවා ලග තියෙන ගෙවල්වල මිනිස්සු මේ විදිහට කරනවා, සමහර ඒවා මම දැකලා තියනවා

  • @dilupathushara8421
    @dilupathushara8421 Місяць тому +2

    කොච්චර දඩුවම් දුන්නත් ප්‍රශ්නය විසදෙන්න නම්
    පොඩි කාලෙ ඉදන් ස්වභාදහමත් එක්ක ඉන්න ලමයින්ට කියල දෙන්න.😢
    පොතේ පතේ වැඩම නෙමෙයි ඉගෙන ගන්නවා කියන්නෙ
    මේ රට කොහොමත් ලස්සයි.😊අපිට කරන්න තියෙන එකම දේ අපි ලස්සන වෙන එක

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      වයිටිනින් ක්‍රිම් ගාහම් ලස්සන වෙන්න

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb Місяць тому +7

    මහලොකුවට කයියනම් ගහනවා ෆේස්බුක් වල,යූ ටියුබ් වල රටට ආදරේ විරුවෝ වගෙ..සද්ද වහලා තම තමන්ගෙන් වෙන වැරදි හදාගෙන පසුව රට හදන්න ක්‍රියා කලානම් වටිනවා

  • @Dasunlive
    @Dasunlive Місяць тому

    Sobadama 1st ok

  • @Athula12165
    @Athula12165 Місяць тому +8

    ජනතාව හදන්නේ නැතුව මොනවා කලත් සාර්ථක වෙන්නෙ නැහැ.. පුදුම අරත්මාර්ථකාමී මිනිස් සමාජයක්

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      පුම්කෙ හිල් ටික මහපන් වැඩේ ඉවරයි

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 Місяць тому

      Ane ow.api awurudu gaanak kuliyata hitiye.ita passe den awurudu 2kakata udadi indan apitama kiyala api geyak aragaththa wattala paththen.ape gedara wathura bahina kaanuwa minissu hitha mathama block karanawa kunu dalaa.

  • @Nisansala-g2c
    @Nisansala-g2c Місяць тому

    දැඩි දඩුවම් දුන්න නම් ආයි ඔිම වෙන්නෙ නෑ.❤

  • @deepthirathnayaka6676
    @deepthirathnayaka6676 Місяць тому

    මේ වගේ නිලධාරීන්ට කෙලින් වැඩ කරන්න දේශපාලන බලපෑම් බාධාවක් වෙන්න ඇති. ඒත් දැන් ඒ දේවල් වෙනස් විය යුතුයි. වරදකරු කවුරුන් වුවත් නිසි දඩුවම් දිය යුතුය.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Місяць тому +3

    මේවාට උපරිම දඩුවම් දෙන්න

  • @nalindamuthukumara4525
    @nalindamuthukumara4525 Місяць тому

    Very correct statement from this gentleman. As human we all have a duty. But those who do not follow the rules should be heavily punished to ensure other will fall in line with what is correct. This is our country we all must get-together make this country a beautiful country.

  • @sahanlahiru2439
    @sahanlahiru2439 Місяць тому

    වවුල් කඩෙ පල්ලෙහා නාන සෙට් එකට අබ සරණයි

  • @N.B9060
    @N.B9060 Місяць тому +3

    ඕව ඔහම පෙන්නුවට හරියට නීතියක් නෑනෙ මිනිස්සු නීතියට බයනෑ උසාවි දැම්මත් පොඩි දඩයක් ගහයි, මේවට නීති තද කරන්නෝනෙ දැන්වත් ලක්ශ ගනන් ලොකු දඩ ගැහුවනම් මිනිස්සු බයවෙනව..

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      ලස්සෙ වගේද කම්කි බර

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka Місяць тому +1

    සියලු දෙනාම බුද්ධිමත් වෙන්න රට ගැන හිතන්න ❤

  • @DilrukLasantha
    @DilrukLasantha Місяць тому

    උපරිම දඩුවම දෙන්න.

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 Місяць тому +2

    ගම්පොළ නගරයේත් පරික්ෂා කල යුතුයි .

  • @pasindudesilva9219
    @pasindudesilva9219 Місяць тому +1

    වාරික වශයෙන් හෙන ගහන්න ඕනි මුන්ට

  • @indikaruwansenarathne9113
    @indikaruwansenarathne9113 Місяць тому

    මුලු ලන්කාවේ ම...බලන්න ...මේක තමයි කොතනත් වෙන්නේ ...PHI මහත්වරුන් ගේ අවධානය යොමු වේවා

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel Місяць тому +5

    මහවැලි රිච් හොටෙලයේ එකත් ඔතන

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      එහෙනම් රාජකීය බෙම්ටි පාවෙලා එනව ඇති 😋

  • @dammikamalani9281
    @dammikamalani9281 Місяць тому

    Garu janadipati tumani dedi daduwam denna rata oba tumanta baray ❤
    ❤❤❤❤❤❤❤❤

  • @SriyaniFernando-vf5qr
    @SriyaniFernando-vf5qr Місяць тому

    සියලුම මනුස් සතුනි ජලය අපවිත්‍ර නොකරන්න. ජලය අත්‍යවශ්‍යය ස්වභාවික සම්පතකි. ජලය හදාගන්න බැහැ. දෙමාපියන් නැතිව ජීවත් වුනත් ජලය නැතිව ජීවත් වෙන්න බැහැ. ඒනිසා ජලයත් , මහ පොළොවත් ආරක්ෂා කරමු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Місяць тому

    වරදකරුවන් ට අනිවාර්යයෙන්ම දඬුවම් නියම විය යුතුයි

  • @sahannimsara-m4w
    @sahannimsara-m4w Місяць тому

    අපෙ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් කතා කරන්නේ❤

  • @SamarajeewaIriyagolla
    @SamarajeewaIriyagolla Місяць тому

    ඒක නීතිය.ක්‍රියාත්මක කල යුතුයි.දැනෙන විදිහට ට

  • @Awkwasanthakumara
    @Awkwasanthakumara Місяць тому

    හිරුට හරියන මරු නිව්ස්

  • @gblakmal8290
    @gblakmal8290 Місяць тому

    රටේ කෙලවීමට හේතුව දේශපාලඥයන් නෙවෙයි මිනිස්සුම තමයි

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Місяць тому +2

    ජනාධිපතිතුමනි නිසී දඩුවම් නියම කරන්න අහිංසක මිනිස්සු බොන වතුර

    • @allmylife8
      @allmylife8 Місяць тому

      සෙන දිසානයක ට දඩුවම් කලා උතුඉ

  • @andyandy7194
    @andyandy7194 Місяць тому

    😢😢😢😢😢කවදාවත් සිතුවිල්ල පිරිසිදුව තියා නොගෙන රට හදන්න බෑ.මිනිස්සු වශයෙන් ඒ ඛැන හිතන්න.

  • @MareProductions
    @MareProductions Місяць тому +1

    තිරිසනුන්ටත් පහළ මට්ටමේ එවුන්

  • @AnilWedikkaraArachchi
    @AnilWedikkaraArachchi Місяць тому +2

    ඔය වගේ තිරිසනුන් ඉන්නතාක් කල් මේ රටට යහපතක් වෙන්නේනම් නෑ .

  • @janeeshanchamudika4767
    @janeeshanchamudika4767 Місяць тому +6

    ඩුබායි වල වගේ ඔලුව උස්සන්න බැරි වෙන්න දඩ ගහන්න ඔනී

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 Місяць тому

    Hope the authorities and the government should take stern action,who are playing with not only nature but also with human Life.

  • @DayarathnaSoba
    @DayarathnaSoba Місяць тому

    දැනුවත් හො නොදැන කරන සියලුම අතපසු වැරදි ජනතාව ගේ යහපත වෙනුවෙන්ම පරිසරය ආරක්ෂා කරගැනීම ජනතාව ගේ යුතු කමකි.

  • @KumuduShyamali-x2n
    @KumuduShyamali-x2n Місяць тому +2

    දරා ගන්න බැරි තරම් දඩයක් දෙන්න.එතකොට හැදෙයි.

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      දරාගන්න බැරි කම්කි බර විතරයි

  • @rajithanayana4771
    @rajithanayana4771 Місяць тому

    ඔක හැමතැනම වෙන දෙයක් සියලු ගංගා පරීක්ශාවට ලක් කලයුතුයි.

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np Місяць тому +1

    නියම නිලධාරී පිරිසක් වැඩ කරන්න ඕන..නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි. අර මහත්මයා කිව්වා වගේ පොවන්න තමයි තිබ්බේ😢

  • @patriciafernaldo569
    @patriciafernaldo569 Місяць тому

    ඇතැම් මෙම වැරදි ei

  • @padmiranathunga6823
    @padmiranathunga6823 Місяць тому

    කෝ මේක හිස් කරනවට
    එක එක දේවල් කිව කාලකන්නි ටික...දැන් වත් තේරුම් ගනියව්
    ලොකු උන් විතරක් නෙවෙයි පොඩි එකාගේ ඉදන් වෙනස් වෙන්න ඕනි කියන එක..

  • @prtygrl5077
    @prtygrl5077 Місяць тому +12

    අම්මෝ ගගවල් හැම එකටම ජරාව ස්තිර නලමාර්ග දාලම මුදාහරිනව. ඕව ඉතින් ජෙප්පොම එන්න ඕනෙ නැත්තන් නම් ඕව නවත්තන්න ​බෑ

    • @anushkaf1
      @anushkaf1 Місяць тому

      ow dan redda usan enne ekeke nathinisa hodai

  • @PiumiLokuge
    @PiumiLokuge Місяць тому

    අපෝ කාලකන්නි මිනිස්සු අපි හිතුවේ නුවර මිනිස්සු හරි හොදයි කියලා

  • @Mihijaya123
    @Mihijaya123 Місяць тому

    මුන් නම් මිනිස්සු වෙන්න බැ. මේ වගේ ලස්සන රටක් විනාස කරන මේ වගේ එවුන්ට නීතියෙන් දැඩි දඩුවම් හිමිවිය යුතුයි.😢

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 Місяць тому

    api thawamath wananthareyy

  • @Resh9629
    @Resh9629 Місяць тому +1

    පරණ නීති වෙනස් කරලා මේ වගේ රට කන ආකල්ප තියෙන මිනිස්සුන්ට ලොකු දඩ මුදල් නියම කරන්න ඕනේ නැත්නම්

  • @Jdsmadushani-x9u
    @Jdsmadushani-x9u Місяць тому

    අපි පොඩි කාලෙ අපේ දුප්පත් දෙමව්පියෝ කියලා දුන්නෙත් වතුරට කෙල ටිකක් වත් ගහන්න එපා කියලා.අදටත් වතුරට කිසිම අපද්‍රව්‍යක් දාන්නෙත් නෑ දරුවෙක්ට දාන්න දෙන්නෙත් නෑ.පොඩි කාලෙ ඉදන්ම දරුවන්ටත් සොබාවධර්මයට ආදරේ කරන හැටි කියලා දෙන්න ඕනෙ.එතකොට අපිට ලස්සන රටක් ගොඩ නගන්න පුළුවන්

  • @asokabandara1061
    @asokabandara1061 Місяць тому +1

    ඔීකුන්ට ගූ කවන්න ඔීනි🗣️

  • @Tharu200
    @Tharu200 Місяць тому

    ,,ලක්ෂ 1500000 වැනි දඩයක් සහ අවුරුදු 15ත් ,20 වැලිකඩ බන්ධනාගාරයේ දඩුවමක් දිය යූතුයි

  • @imnikandros6664
    @imnikandros6664 Місяць тому +2

    කැළණියත් බලන්න

  • @SNM-z7c
    @SNM-z7c Місяць тому +2

    දේශාපාලකයොන්ට බනින මිනිස්සුනෙ....මේ😂😂😂

  • @SNalin1986
    @SNalin1986 Місяць тому

    ඇහුවොත් හැම එකාම රට හදන්න කතාව. මුන්ට දෙන්න ඕනෙ හොද දඩුවමක් අනිත් එවුන්ටත් ඉගෙන ගන්න.

  • @irahada5961
    @irahada5961 Місяць тому +6

    මුනිසිපල් එක ගෙවල් හදන්න PASS කරේ කොහොමද TOILET පද්දතිය බලන්නේ නැතුව .අපේ රටේ ආන්ඩුවට සල්ලි හොයා ගන්න හොඳම ක්‍රමයක් තමයි රට මොනයම් විදියකින් හරි අපිරිසිදු කරන අයට අඩුම වශයෙන් රුපියල් 500 වත් දඩ ගහන එක .නිකම් ම රට හැදෙයි.

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      මුනිසිපල් එකේ අයටත් කම්කි බර හැදෙන නිසා

  • @anuradhawijesriwanda8720
    @anuradhawijesriwanda8720 Місяць тому

    අපි බොන්නෙ මේ වතුර. මේ කාලකන්නින්ට දැඩි දඬුවම් දෙන්න.

  • @safrasasis2235
    @safrasasis2235 Місяць тому

    ඔහොම කරන අයගේ ජල සම්බන්ධතා කපන්න

  • @lahirumadhushan2378
    @lahirumadhushan2378 Місяць тому

    ඉහළම දඩුවම් දිය යුතුයි.

  • @damindurasanjana9155
    @damindurasanjana9155 Місяць тому

    ගඟ දෙපැත්තෙන් අයින් කරන්න ඕන

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm Місяць тому

      උබෙ ගෙදර එවන්ඩද

  • @CR..v-u8s
    @CR..v-u8s Місяць тому

    නිසි.දඩුවම් දෙන්න ඔන.බල්ලොන්ට😊

  • @samandesilva6053
    @samandesilva6053 Місяць тому

    අයියෝ මඩවල අකුරන ගිහින් බලපං යකෝ.......කොහොමද ජරාව දාන්න කියලා ....😢😢😢😢😮😮

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r Місяць тому

    පර බල්ලන්ට උපරිම දඩුවමි දිය යුතුය

  • @dilkiathapaththu5779
    @dilkiathapaththu5779 Місяць тому

    නුවර වැව හින්දුවොත් තමයි,,තරු ආයෙත් පේන්නේ.😢😢

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 Місяць тому

    අපි වර්තමාන රජයෙන් ඉල්ලනවා ලංකාවේ තියෙන හැම ජලාශයක් ගැනම නිසි සොයා බැලීමක් කරලා මේ හැමෝටම ලොකු දඩයක් පමුණුවන්න ඕන.

  • @globleeye603
    @globleeye603 Місяць тому

    නුවර උන් හරි නුගත් පිරිසක් අප්පා
    නිතිය ට යන්න .

  • @AkashmikaYenush
    @AkashmikaYenush Місяць тому

    ඔකුන්ට මේ වතුර ටික පොවන්න ඔනේ.....ජරා වතුර ටික..කාලකන්නි...