Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
𝗞𝗶𝘆𝗮 𝗗𝗲𝗻𝗻𝗮 𝗔𝗱𝗮𝗿𝗲 𝗧𝗵𝗮𝗿𝗮𝗺 𝗧𝗵𝗲𝗺𝗲 𝗦𝗼𝗻𝗴 | 𝗢𝗯𝗮 𝗔𝘆𝗲 𝗘𝗻𝗮𝘄𝗮𝗻𝗮𝗺 (ඔබ ආයේ එනවනම්) - 𝗗𝗿𝗮𝗺𝗮 𝗩𝗲𝗿𝘀𝗶𝗼𝗻𝗪𝗮𝘁𝗰𝗵 𝗡𝗢𝗪 👉 bit.ly/3l8UI69
Ko neela pabalu
@@nathaliaivanjalin5368 maga 😄
ලුකා තමා ලුකා
harima lassanai me kathawa.. godak adarei... nirwan + sneha thamai gelapenne ane...
Penn eyagen භාගයක් පේන්නේ
වසරේ නැගී එන නළුවා ට හිමි සම්මානය අනිවාර්යෙන් නිර්වාන්ට ලැබිය යුතුයි ... ඒ තරම් ඔහුගේ රඟපෑම සුපිරි....❤
අනිවාර්යයෙන් .. නවකයෙක් උනත් දෙන්න ඕන තැන දෙන්න ඕන..
එකගයි
💐💐
අනිවාරයෙන්ම
Devanith maru
මේ කතාව පැයක්වත් දෙන්නකෝ😪පැය බාගෙ යනවා තේරෙන්නෑ..ඒතරම් ආසාවෙන් බලන්නේ😍💓
Aniwarenma peyakwath dennako me කතාව
අනේ ඔව් පැයක් දෙන්නකෝ
kathawa balane nathuwa okokoma ep giyata passe balanna
@@dulanjanaseneviratne3086 😁😁😁
Owww
මේ මොහොතෙත් ජීවිතෙත් මරණයත් අතර සටන් කරන හුස්ම ඉහලට පහලට අදින හැම හිතක්ම සුවපත් වේවා 🙏❤️
අනිවාර්යෙන්ම
🙏❤️🌸
❤️❤️❤️
@@SadahamTEC123 ❤️🙏
@@vihanganawijenayaka2883 ❤️🙏
දිගැසි හැමදාම අදින්නේ එකම වගේ ඇදුම් අද ටී ෂර්ට් එකක් ඇදලා...ලස්සනයි 😘
හුස්මක් අයදින ජීවිතයක් ලග...බලාපොරොත්තුව සිත රන්දා...ඒ ජීවිතයට ජීවය දෙන ඒ...මනුස්ස දෙවිවරු රැකදේවා...🙏🌸( Chalani........✍️)
❤️ ලස්සනයි
ගොඩාක් ලස්සන ප්‍රාර්ථනාවක්.
ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා ඉටුවේවා 🙏🙏🙏❤🌹
@@sandeepani9tytwo65 😊🌸
@@subashiniperera2881 ස්තූතියි 🙏 🌸
නිර්වාන්, දිගැසි,ස්නේහ තුන්කොන් ආදරයට මොනව වෙයිද ..❤❤❤💘💘💘
මාරම ලස්සන කතාවක් ... හරියට film එකක් වගේ... මේ තරම් ලස්සන කතාවක් බැලුවෙ නැති තරම්... නිර්වාන් හිත් දෙකක් ළග අතරමන් වෙලා.. ඒ ආදරේ තමයි ලස්සන .... ස්නේහා + නිර්වාන් ..............😍😍😍😍😍😍
මට නම් ස්නෙහා ගැන ගොඩක් දුකයි 😪
me wage kathawak beluwe nethi tharam harima lassanai
Mn nam asa digasi + nirawan wenawata
@@senurianuradha7412 😓😭🤣🤣
නිර්වාන් + දිගැසි ❤️
නොබල ඉන්න බැරි කතාවක් වෙලා මේක❤️ ඒ තරම් ලස්සනයි, ඒ වගේම හිතට දැනෙනවා 😍❤️
ViNi නිසා කතාව බලන්න පටන් අරන් , දැන් නොබලා ඉන්න බෑ 😍😍ඒ තරම් ඇබ්බැහියක් ..❤️❤️
Yes
මමත් එහෙම තමයි..ලුකා තමයිඅපිව ඇබ්බැහි කරේ
ඔව්😐
Ha ahameee
මමත් එහෙමයි.. අපේ VINI මහතුන් තමයි ඇබ්බැහි කරේ ❤️❤️❤️❤️
කතාවෙ නිර්වාන්ටයි ස්නෙහාටයි මොනා උනත් ඊයේ පෙරේදා voice sri lanka එකේ නං දෙන්නා අත් අල්ලගෙනමයි හිටියෙ 👩🏻🤝👨🏼 so loving 👩❤️💋👨
Ow math dakka
ඔව්..ඒ දෙන්නා matching couple එකක් පෙනුමෙන් දැනට..හදවත් දෙකත් ගැලපිලා එකතු වෙනවානම් හොදයි..shalini deserves the best in life....
දසුන් පාට් 2
@@yksbmaduwantha නෑ එහෙම වෙන්නෑ මොකද දසුන් වගේ කසාද බැදලා ඉන්න ගමන් බැදලා නෑ වගේ love affair හදාගන්න අමාරුවක් මේ කොල්ලට නෑනෙ 😂😂
සචින් බාලයි ශලනිට වඩා 😐
දිගසිගෙ voice එකට අාස අය කෝ
විශ්ව කොඩිකාර ඉන්නෙම ගෙදරින් හොයලා දීපු මනමාලයටමයි..මම බලපු හැම එකේම😂
ඒ නර්ස්ට නම් හිත ඇදිලා ගියා... 🤩❤️😍
😉
ආදරණීය කතාවක් නම් ඒ තමයි කියා දෙන්න ආදරේ තරම්..........හිත ගොඩක් රිද්දන බලාපොරොත්තු වලින් පිරුණු ආදරණීයම කතාවක්......
අන්තිම ටික හරිම ලස්සනයි ❤❤❤❤ශලා සචින් great job ❤️
දිගැසි මැණික ඔයා දෙවෙනිටයි ගැලපෙන්නේ ..සේනේහා💖💖💖 ගැලපෙන්නේ ලොකුට.🥰🥰🥰🥰
මාත් එකගයි
නොබලා ඉන්න බැ මටනම් කියාදෙන්න ආදරේ තරම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕
නිර්වාන් වගේම දිගැසි පුන්ච් තිරයට අලුත් කියල නම් පොඩ්ඩක්වත් දැනෙන්නෙ නැහැ ..💘💘💘💘
ඒක නම් ඇත්ත...
Nirawan nam tikak kal idala innawa
Digesi inne sihinagenena kimariye
ඒක ඇත්ත අර දෙරනෙ රගපාන එවුන් රගපානවා කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ මට පේන්න බෑ වුන්ව
@@tharushidilthara3454 අපිනම් ඒව බලන්නෙ නැහැ ඒක නිසා සතුටුයි ..😁👍
මුලක් මැදක් අගක් තියෙන සුපිරි කතාවක්..!!❤❤✌..
ලොකුයි දෙවනියි දෙන්නම හොදින් ඉන්නවා.. එහෙනම්
දැන් යන කොටස් සුපිරි කියන අය👍👍👍
හැමදාමත් කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ ස්නේහා නිර්වාන්ට ගොඩාක් ආදරෙයි.... ඒ නොපෙන්වන්න උත්සහ කරන ආදරේ ලස්සනයි...... ඒත් ස්නේහා ගේ හිතේ තියෙන ආදරේ පෙන්වන්න කලින් නිර්වාන් දිගැසි ගැන කිව්වොත් ගොඩාක් හොඳයි.......
නිර්වාන් ස්නේහා දෙන්නට දෙන්නා ආදරෙයි අදත් කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
අද episode eka බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ💗
මන් කතා බලන එක නවත්තලා තිබ්බෙ.ඒත් නාඩගම්කාරයො බලන්න පටන් ගත්තා.ඒක හැමදාම බලනව වරද්දන්නෙ නැතිව ඒත් දැන් මේකත් බලනවා.කතා දෙකම ලස්සනයි....👍👍👍
සා..සා..මරු මරු...නිර්වාන් ස්නේහා..ලව්..එක පටන් ගන්න වගේ..
හරිම ආදරණීයයි ,හරිම අහිංසකයි සියලු ප්‍රශ්න අමතක වෙනවා පැය බාගෙකට හරි ...,නිර්වාන් හරියට සවින් වගේ අහිංසක ඇති කියලා හිතෙනවා ,,,ඔය දෙන්නාගෙ acting superb ...best of luck both.....
නිර්වාන් ❤️ ස්නේහා අදරේ හදවතට දැනෙන්න රගපානව... එහෙම රගපාන්න හැමෝටම බැ... ❤️❤️කියාදෙන්න අදරේ තරම් ❤️❤️👍
දිගැසිගෙයි නිර්වාන්ගෙයි ආදරේ ඇති කරගත්ත ආදරයක්...... ඒත් ස්නේහගෙයි නිර්වාන්ගෙයි ආදරේ ඇති වෙන ආදරයක්..... 😋😋😋😋😋😋
ekanm aththa... e adare thamai lassanama... nirwan sneha adare godak asawen balan inne. e adare patangannkam.. ❤❤❤
ඇතිකරගත් ආදරයට වඩා ඇතිවෙන ආදරය ලස්සනයි සුන්දරයි පවතිනව ..💘💘💘😁😁😁❤❤❤
දිගසිගේ රංගනයට මන් නම් ගොඩක් asai ලස්සනයි ❤❤
True 👍👍👍
නර්ස් ලස්සනයි😘😘 හැමෝටම වඩා😘😘
😁😁😁
😁😁😁😁😁
@@nanduninimesha5170 🤔🤔🤔🤔
Sira math hithuwa
අද කතාවේ අන්තිම හරිය නම් හරිම සංවේදී ... මොකක්ද දෙයියනේ මේ වෙන්න යන්නේ .. කතාව දවස් 2ක් බලන්නේ නැතුව ඉන්නත් බෑ දැන් නම් ඒ තරම් ඇබ්බැහි වෙලා
Ow ane😪
අනේ ඔව් අප්ප ඒකනම් ඇත්ත...
@@gaganinipunsala9033 😭😭 harima dukai neda
@@kavee123Mmm ow ane
Hamadama Danna Kiyamuuu.. 🤩
අපේ පුන්ච් තිරයට ලස්සනම ලස්සන ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් ඉන්නව දැන්..කාලයක් මිනිස්සුන්ට මතක හිටින චරිත දෙකක් වෙයි නිර්වාන් වගේම ස්නේහ ..💘💘💘💘
අනිවාර්යයෙන්
@@kavee123 💘💘💘👍👍👍
Hi
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම්.පැය භාගෙ යනවා තේරේන්නේ නෑ.නිර්වාන් හරිම හොදට රගපානවා. 😍නිර්වාන් + දිගැසි ❤️
ලොකූ 🥺🥺🥺ස්නේහා ❤️❤️ දෙවෙනි ❤️❤️ ආදරෙයි 🥰🥰🥰
අද කොටස ගොඩක්ම ලස්සනයි ❤️❤️❤️❤️බුදුසරණයි හැමෝම පරිස්සමින් ඉන්න 💖💖💖💖ආදරෙයි ගොඩක් ❣️❣️❣️❣️
නිර්වාන්ට ස්නේහාව සෙට් වෙන්න කිය කිය හැමෝම කියද්දි අහින්සක දිගැසි ගෙ ආදරේ පව් කියලා කාටවත් හිතෙන් නෑනෙ..
Kiyala wadak na paw digasi
Ow pw digasi
Kiyala wedak na ohoma dewala atha jivithe atha vidin oni ethokot thami wedanwa danenne. Ehema wenakm arat hoda kitanwa.
Amaruma thnvla hiyc una kella
දිගැසි හදවතින්ම අාදරෙ කරනවා පවු එහෙම කෙල්ලෙක් දැකලා ඉතින් නිර්වාන් ස්නේහට අාදරෙ කරොම මම දිගැසිට අාදරෙ කරනවා එයාව මම අාදරයෙන් බලාගන්නවා තව දිගැසි ටිච කෙනෙක් උනාම දැගැසිගෙ පන්තිවලටත් යනවා
හැමදාම balana ලස්සන ma kathawa. Niyamayi ragapama 🥰🥰🥰
අපි හරි ආදරෙන් බලනවා කියාදෙන්න ආදරේ තරම්.... ❤❤
කියාදෙන්න ආදරේ තරම් සඳුදා වෙනකම් බග බලාගෙන හිටියේ මේ කතාව දවසක්වත් නොබලා ඉන්න තරම් ඇබ්බැහි වෙලා ස්තූතියි හැමෝටම පරිස්සමෙන් ඉන්න හැමෝම ජේසු පිහිටයි
එකෙක්වත් නොහිතන විදිහට කතාව ගියානම් මරු දෙවෙනි ඉනිම වාගේ😂
ආයුශ්ට ස්නේහාගේ වැඩ අහුවෙයි කියලා පන බයේ ඉන්නේ මම විතරද.🤔🤔
Math
𝓔𝓹𝓪 𝓪𝓱𝓾 𝔀𝓮𝓷𝓷𝓪
නිර්වාන් 💖ස්නේයා ..ආදරෙයි ..
මේ කතාවේ අවසානයට දිගැසිව දෙවෙනිට හිමි වෙලා ලොකූව ස්නේහා ට හිමි වෙනවා නම් කතාව ට සාධාරණ යක් වෙනවා👍👍👍👍🌹🌹🌹💕💕
නිලුෂා අවසාන වෙන්නෙත් එහෙම
එකට කන් බොක්කවෙනස් සල්ලි වලට සපත්තුවත් ලෙවකන නදුන වගේ එවුන් ඕනි තරම් ඉන්නවා...නැත්තම් අනර්ඝට වල කපන්නේ නෑනෙ😒අනික ඌට ඔච්චර අමාරු නම් වසන්තයගේ කොලර් එකෙන් ඇල්ලුවම නිර්වාන්ට කොච්චර කේන්ති යන්න ඕනිද තමන්ගේ මල්ලිට වෙච්ච දේ දැනගත්තම....අපිට මෙව්ව හොඳ පාඩම්
නැව ගිලුනත් බැන්ඩ් චුන් ලිංකා...
ඇයී මේ කතාව මේතරම් ලස්සන❤️❤️
ශලා අක්කී ඉන්න නිසා තමා🤩
ස්නේහා අතින් ඇල්ලුවාම නිර්වාන් බලපු ඒ අවිහිංසක බැල්ම.
අනිත් කතා වගේ නෑ මේ කතාව හරිම වෙනස් කියා දෙන්න ආදරේ තරම්....
අන්තිම කොටසෙදි නිර්වාන්ගෙ ඒ බැල්ම.ස්නේහගෙ නෙමෙයි අපෙත් පපුව පිච්චිලා යනව 😓💔
මමත් එකගයි
මිලින්ද අය්යා නිසා කතාව බලන්න පටන් ගත්තේ දැන් එක දවසක් වත් බලන්නැතුව ඉන්න බෑ
කොහෙද මේකේ ආධුනික නළු නිලියෝ ඉන්නේ කියල හිතන මම. ඒ තරම්ම හිතට දැනෙන විදියට හැමොම රග පානවා
හෙටත් උදාවන හිරු 🌞 සමගින් නෙතු හරින්න මුළුමහත් ලෝකයාම පිo ඇත්තෝ වෙත්වා🙏🌸
❤️🙏
@@sandeepani9tytwo65 🙏😊
ලස්සනයි ප්ර්ර්රාර්තනාව
@@chandichandi4392 🙏😊🌸
එසේම වේවා 🙏🙏🙏❤️🌹
මාරම ලස්සනයි කතාව.නිර්වාන් ස්නේහා හදවතට දැනෙන්නම මාරම ලස්සනට act කරනවා.❤️
වසරේ හොදම කතාව ආදරෙයි 💛💛
ඒක නම් ඇත්ත
ඒක නම් ඇත්තටම ඇත්ත
Definitely ..
ආයුශ්ට තියෙන්නේ ගුටිකන මූණක්🙈🙈🙈😂
Ow maha awul munak thamai.
අපොයි ඔව්
Sneha dannawathne ayush ara paththarakaraya dapu wade kare ayush kiyala, thawa kawi rata yaddi kiyla giya ayush bankoloth wechcha knk kiyala, e kathawa koy weleda rodniy ayush issarahay eliyta enne kiyla mn balan inne..
අදරේයි කියන්නේ පරිත්යගයයි 😍
මේ කතාවනම් පිස්සුවක්😘😘
Pls apita sneha nirwan inna kotas wediyen denna. hari tikay ne eyalage pennanne api hari asay e dennage seens walata. Kathawa trending wenna nam eyala denna wediyen one neda😍😍kiya😍😍denna😍😍adare😍😍tharam😍😍
@@kavee123 👍
කෝ බලන්න පිටරට ඉඳන් මේ කතාව බලන්න ඉවසිල්ලක් නැතිව ඉන්න අය.❤️❤️❤️....
Meka nam niyama katawak mage asama katawa nirwan deweni adunikayo unata niyameta ragapanawa
අද නම් මරු කියා දෙන්න අදරෙ තරම් ❤✌️✌️
දිගැසි❤ ස්නේහා❤ දෙදෙනා අතර අතරමං වූ නිර්වාන් ... අවසානේ කාට හිමිවෙයිද..... කියාදෙන්න ආදරේ තරම් ❤❤❤❤
අනේ ඔව්ව් බලන් ඉන්නව ඉවසිල්ලක් නැතුව
Digasi
Sneha
Katawath na නිර්වාන් marenwa
මෑත කාලයේ ආදර කතා අතර ඉදිරියෙන්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ නදුනා උඩින් යන්න හදනව කතාවෙ ඉන්න එපාම කරපු එකා මහ අජූත කතා කියන්නෙ
අෆ්ෆා මෙ ශලනි අක්කටමයි හිත යන්නෙ😘
නිර්වාන් දිගැසි ලුකා ආදුනික චරිතත් සුපිරිම කරනව 💪💪💪
වසන්න ලාගේ පැත්තෙන් දි ගැ සි ට වෙන අසාධාරණ යකට පිහිට වෙන්නෙ අනර්ඝ තමයි... දි ගැ සි ව කවදාහරි අනර්ඝට ලැබෙයි...
මේ ලෝකෙ එහෙම ඒවත් තියෙනවා .... ඒකයි ඇත්ත..
දිගැසි අද ගොඩක් ලස්සනයි. හැමදාම T shirts adinnako
අදට දවස් 5යි කොටස් 85ම බැලුවා.....මුලදි නම් කම්මැලි හිතුනා ඒත් බලන්න බලන්න ආසයි .මම අවුරුදු ගානකින් සින්හල නාට්‍යයේක් බලන්න ගත්තමයි.මේක ගොඩාක් ම ආස ස්නේහගෙ තාත්තා ,සෙබස්තියන් ,ලූකා,ලින්කන් චරිත වලට.හිනා වෙන්න පුලුවන් හොදට....අද ඉදන් රෑට ටිවි එකෙන් බලනවා.ලස්සන කතාවක් එකෙ තැන පල් කරන්න එපා.ලස්සන අවසාඅනයක් දෙන්න.සුබ පතනවා 😍❤️මම මහේශි
ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි ,,ඔබ අන්සතු යැයි,කිසිම විටෙක මා නොසිතන්නට ආසයි....🎶🎶🎶❤️❤️
කියා දෙන්න ආදරේ තරම් 🌹 හිතා ගන්න බැහැ ආදරේ තරම් ❤
සමහර කතා තියෙයි කතාව ලස්සනයි නළු නිළියො නිසාම එපා වුණ...😥කාලෙකින් බලපු සුපිරි කතාවක්...කතාවට දෙවෙනි නැති චරිත ඇතුළෙම ජීවත් වෙන නළු නිළියොත් එක්කම...කතාවක් කියල නොදැනෙන්නම එයාල රගපානවා..😥පැයක්වත් දිග් කරන්නකො කතාව යන වෙලාව...
නිර්වාන් ජිවිතේ බෙිරේන්නේ සේනේහා නිසා දිගැසි මැරෙන වෙන්නේ නිර්වාන් නිසා කොමද එක..😍😍😍
Digasi marenne...na...nirwan sneha love story වෙනවා ...Digasi dewaniwa බඳින්න wenne
@@inokadishanthi එකත් මැරි මරි ජිවත් වෙනවා වගේ නේ..
නිර්වාන් + ස්නේහා ❤ගොඩක් ලස්සනම teledrama එක 😊❤✌️
අදනම් ගොඩක් දුක හිතුනා..🙏🙏😭😭😭
නිර්වාන් ❤️ ස්නේහා
නිර්වාන්♥දිගැසි
මිනායා මැණික ❤️❤️
❤️🙂
@@amilaishan2770 🙂
ශාරුක් ඛාන් නම් අති දක්ෂ රංගන ශිල්පියාගෙන් පසු ලාංකේය නවක රංගන ශිල්පියෙකු විසින් ප්‍රේමණීය හැඟීම් ඊටත් වඩා විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කරනු දුටිමි..... ! නිර්වාන්...... සත්තකින්ම ඔබ දක්ෂයෙකි.... ! මගේ ලක් මව ලද තවත් දියමන්තියකි ! ඔබට ජය පතමි !🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
දෙවනි ඉනිමේ වගේ හැමිනෙන කමෙනෙට් දාන එකෙකේ .පඩ දන්නේ නැතුව කතාව බලපන්
@@shanukamadusanka5015 සිරා😂
ස්නෙහා පොලිසි ගියෙ නැත්තේ ඇයි ඒ කියලා ඇහැව්වෙ හරි ආදරේන් ❤️❤️❤️
මේ කතාවේ ආයුශ් ට අකමැති අය කෝ එන්න
iyaa😅
උ හොදයි 👍👍🎭🎭
අද තමයි හොදම කොටස තියෙන්නේ ❤
මේක නම් පිස්සුවක් වගේ..ඇබ්බැහිවෙලා
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
Bsk kos okevdu osks d and jdpdb
ජීවිතයට පන්නරයක් කර ගන්න. මේ වගේ ලස්සන කතාවක් බලන අපි හැමෝට ගොඩක් වටිනවා. මේ කතාවේ පණ උනත් දෙන්න අනර්ග. වසන්ත වෙනුවෙන් දිවි හිමියෙන්ම කැප උනා.ස්නෙහට නිර්වාන්ගෙ ආදරය❤️ හදවතේ ගැඹුරුම තැනට ගිහින් හමාරයි. ඉතින් මගේ යාලුවනේ අපි බලමු මොකද වෙන්නේ කියලා.
වෙලාව බල බලා හිටියේ. කතාව එනකම්
අනේ මේ කතාව ඉවර කරන්න එපා.....මගේ හිරවෙලා තිබුන පඩ ගොන්න ඔක්කොම ගියේ මේක හින්ද....අනිත් එක බෝල පඩ යන්නේ....ආසයි ......ඒත් ගදයි
ස්න්හෙට නිර්වන් සෙට් වෙනොනම් මරු
දිගැසි ♥️♥️♥️♥️♥️
නිර්වාන් දුක් වෙන්නෙ ස්නේහාගෙ තැවෙන හිත ගැන කියල මට හිතුනා අද..මොකද ස්නේහා අතින් ඇල්ලු වෙලාවෙ නිර්වාන් ස්නේහා දිහා බැලු විදිය නිසා..හරිම තාත්විකයි..සුභ පැතුම් සචින් සහ ශලනී..
නිර්වාන් ස්නේහා දිහා අහිංසක විදියට බැලුවා දෙන්නම ලස්සනයි ❤️❤️❤️ ඔය දෙන්නා නිසා කතාව මාරම ලස්සනයි ❤️❤️👍👍
ඕනෑම ගමක නගරයක ඉන්නවා චීචී ආච්චි වගේ ඔප දූප හොයන බෝම්බයක්
හ්මිමි
Oww aaa
නෙතින් ගලා යන්නකදුළු බිඳක් වන්නහිතේ උඩින් ඉන්නමතක පොදක් වෙන්නමගෙම වෙලා ඉන්නනුඹ සිනා පොදක් වෙන්නදුරස් වෙලා යන්නඑපා නුඹ මගෙම වෙලා ඉන්න... ✍️ සංදීපනී...මගෙ නම නැතිව නැතිව කවි ගන්න එපා ප්ලීස් 🙏
හා හා එහෙනම්
@@hashanbuddika1042 😝😝😝
Pisu kiyala hituwada ube kavi gana
@@hashanbuddika1042 😁
Beautiful drama getting exciting day by day 🤩✨
ස්තූතියි මං බලන එකම කතාව
❤❤❤💖💖 hemadamathma sneha,digasi,nirwan,dewani oyala okkotoma
කතාව නම් මාර ලස්සනයි නම තමයි අවුල ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
අනේ නිර්වාන් ස්නේහා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
දිගැසිගෙි හිත රිදෙන්නේ නැති විදියට මේක කියලා එයාගෙන් අයින් වෙන්න විදියක් නැද්ද මචන්ලා..පොඩිකාලේ නොතේරුන්කමට එකට හිටියට ඒකම නෙමෙයි ආදරේ කියන්නේ..😁❤️😥 pls help ඉම්හි ඉම්හි..
අනිවා. ඉස්කෝල ලව් කවුද සීරියස් කරන්නෙ.
අනිවාර්යයෙන් ...
Sandz...mn.kiyannm doon galaa
😂😂😂🤣🤣🤣
@@inokadishanthi එහෙමත් එපා.එයත් පව් ඉතිම්..😂🙈😁
ලූකා , බාචී ❤️
𝗞𝗶𝘆𝗮 𝗗𝗲𝗻𝗻𝗮 𝗔𝗱𝗮𝗿𝗲 𝗧𝗵𝗮𝗿𝗮𝗺 𝗧𝗵𝗲𝗺𝗲 𝗦𝗼𝗻𝗴 | 𝗢𝗯𝗮 𝗔𝘆𝗲 𝗘𝗻𝗮𝘄𝗮𝗻𝗮𝗺 (ඔබ ආයේ එනවනම්) - 𝗗𝗿𝗮𝗺𝗮 𝗩𝗲𝗿𝘀𝗶𝗼𝗻
𝗪𝗮𝘁𝗰𝗵 𝗡𝗢𝗪 👉 bit.ly/3l8UI69
Ko neela pabalu
@@nathaliaivanjalin5368 maga 😄
ලුකා තමා ලුකා
harima lassanai me kathawa.. godak adarei... nirwan + sneha thamai gelapenne ane...
Penn eyagen භාගයක් පේන්නේ
වසරේ නැගී එන නළුවා ට හිමි සම්මානය අනිවාර්යෙන් නිර්වාන්ට ලැබිය යුතුයි ... ඒ තරම් ඔහුගේ රඟපෑම සුපිරි....❤
අනිවාර්යයෙන් .. නවකයෙක් උනත් දෙන්න ඕන තැන දෙන්න ඕන..
එකගයි
💐💐
අනිවාරයෙන්ම
Devanith maru
මේ කතාව පැයක්වත් දෙන්නකෝ😪පැය බාගෙ යනවා තේරෙන්නෑ..ඒතරම් ආසාවෙන් බලන්නේ😍💓
Aniwarenma peyakwath dennako me කතාව
අනේ ඔව් පැයක් දෙන්නකෝ
kathawa balane nathuwa okokoma ep giyata passe balanna
@@dulanjanaseneviratne3086 😁😁😁
Owww
මේ මොහොතෙත් ජීවිතෙත් මරණයත් අතර සටන් කරන හුස්ම ඉහලට පහලට අදින හැම හිතක්ම සුවපත් වේවා 🙏❤️
අනිවාර්යෙන්ම
🙏❤️🌸
❤️❤️❤️
@@SadahamTEC123 ❤️🙏
@@vihanganawijenayaka2883 ❤️🙏
දිගැසි හැමදාම අදින්නේ එකම වගේ ඇදුම් අද ටී ෂර්ට් එකක් ඇදලා...
ලස්සනයි 😘
හුස්මක් අයදින ජීවිතයක් ලග...
බලාපොරොත්තුව සිත රන්දා...
ඒ ජීවිතයට ජීවය දෙන ඒ...
මනුස්ස දෙවිවරු රැකදේවා...🙏🌸
( Chalani........✍️)
❤️ ලස්සනයි
ගොඩාක් ලස්සන ප්‍රාර්ථනාවක්.
ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා ඉටුවේවා 🙏🙏🙏❤🌹
@@sandeepani9tytwo65 😊🌸
@@subashiniperera2881
ස්තූතියි 🙏 🌸
නිර්වාන්, දිගැසි,ස්නේහ තුන්කොන් ආදරයට මොනව වෙයිද ..❤❤❤💘💘💘
මාරම ලස්සන කතාවක් ... හරියට film එකක් වගේ... මේ තරම් ලස්සන කතාවක් බැලුවෙ නැති තරම්... නිර්වාන් හිත් දෙකක් ළග අතරමන් වෙලා.. ඒ ආදරේ තමයි ලස්සන .... ස්නේහා + නිර්වාන් ..............😍😍😍😍😍😍
මට නම් ස්නෙහා ගැන ගොඩක් දුකයි 😪
me wage kathawak beluwe nethi tharam harima lassanai
Mn nam asa digasi + nirawan wenawata
@@senurianuradha7412 😓😭🤣🤣
නිර්වාන් + දිගැසි ❤️
නොබල ඉන්න බැරි කතාවක් වෙලා මේක❤️ ඒ තරම් ලස්සනයි, ඒ වගේම හිතට දැනෙනවා 😍❤️
ViNi නිසා කතාව බලන්න පටන් අරන් , දැන් නොබලා ඉන්න බෑ 😍😍
ඒ තරම් ඇබ්බැහියක් ..❤️❤️
Yes
මමත් එහෙම තමයි..ලුකා තමයිඅපිව ඇබ්බැහි කරේ
ඔව්😐
Ha ahameee
මමත් එහෙමයි.. අපේ VINI මහතුන් තමයි ඇබ්බැහි කරේ ❤️❤️❤️❤️
කතාවෙ නිර්වාන්ටයි ස්නෙහාටයි මොනා උනත් ඊයේ පෙරේදා voice sri lanka එකේ නං දෙන්නා අත් අල්ලගෙනමයි හිටියෙ 👩🏻🤝👨🏼 so loving 👩❤️💋👨
Ow math dakka
ඔව්..ඒ දෙන්නා matching couple එකක් පෙනුමෙන් දැනට..හදවත් දෙකත් ගැලපිලා එකතු වෙනවානම් හොදයි..shalini deserves the best in life....
දසුන් පාට් 2
@@yksbmaduwantha නෑ එහෙම වෙන්නෑ මොකද දසුන් වගේ කසාද බැදලා ඉන්න ගමන් බැදලා නෑ වගේ love affair හදාගන්න අමාරුවක් මේ කොල්ලට නෑනෙ 😂😂
සචින් බාලයි ශලනිට වඩා 😐
දිගසිගෙ voice එකට අාස අය කෝ
විශ්ව කොඩිකාර ඉන්නෙම ගෙදරින් හොයලා දීපු මනමාලයටමයි..මම බලපු හැම එකේම😂
ඒ නර්ස්ට නම් හිත ඇදිලා ගියා... 🤩❤️😍
😉
ආදරණීය කතාවක් නම් ඒ තමයි කියා දෙන්න ආදරේ තරම්..........හිත ගොඩක් රිද්දන බලාපොරොත්තු වලින් පිරුණු ආදරණීයම කතාවක්......
අන්තිම ටික හරිම ලස්සනයි ❤❤❤❤
ශලා සචින් great job ❤️
දිගැසි මැණික ඔයා දෙවෙනිටයි ගැලපෙන්නේ ..සේනේහා💖💖💖 ගැලපෙන්නේ ලොකුට.🥰🥰🥰🥰
මාත් එකගයි
නොබලා ඉන්න බැ මටනම් කියාදෙන්න ආදරේ තරම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕
නිර්වාන් වගේම දිගැසි පුන්ච් තිරයට අලුත් කියල නම් පොඩ්ඩක්වත් දැනෙන්නෙ නැහැ ..💘💘💘💘
ඒක නම් ඇත්ත...
Nirawan nam tikak kal idala innawa
Digesi inne sihinagenena kimariye
ඒක ඇත්ත අර දෙරනෙ රගපාන එවුන් රගපානවා කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ මට පේන්න බෑ වුන්ව
@@tharushidilthara3454 අපිනම් ඒව බලන්නෙ නැහැ ඒක නිසා සතුටුයි ..😁👍
මුලක් මැදක් අගක් තියෙන සුපිරි කතාවක්..!!❤❤✌..
ලොකුයි දෙවනියි දෙන්නම හොදින් ඉන්නවා.. එහෙනම්
දැන් යන කොටස් සුපිරි කියන අය👍👍👍
හැමදාමත් කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ ස්නේහා නිර්වාන්ට ගොඩාක් ආදරෙයි.... ඒ නොපෙන්වන්න උත්සහ කරන ආදරේ ලස්සනයි...... ඒත් ස්නේහා ගේ හිතේ තියෙන ආදරේ පෙන්වන්න කලින් නිර්වාන් දිගැසි ගැන කිව්වොත් ගොඩාක් හොඳයි.......
නිර්වාන් ස්නේහා දෙන්නට දෙන්නා ආදරෙයි අදත් කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
අද episode eka බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ💗
මන් කතා බලන එක නවත්තලා තිබ්බෙ.ඒත් නාඩගම්කාරයො බලන්න පටන් ගත්තා.ඒක හැමදාම බලනව වරද්දන්නෙ නැතිව ඒත් දැන් මේකත් බලනවා.කතා දෙකම ලස්සනයි....👍👍👍
සා..සා..මරු මරු...නිර්වාන් ස්නේහා..ලව්..එක පටන් ගන්න වගේ..
හරිම ආදරණීයයි ,හරිම අහිංසකයි සියලු ප්‍රශ්න අමතක වෙනවා පැය බාගෙකට හරි ...,නිර්වාන් හරියට සවින් වගේ අහිංසක ඇති කියලා හිතෙනවා ,,,ඔය දෙන්නාගෙ acting superb ...best of luck both.....
නිර්වාන් ❤️ ස්නේහා අදරේ හදවතට දැනෙන්න රගපානව... එහෙම රගපාන්න හැමෝටම බැ... ❤️❤️කියාදෙන්න අදරේ තරම් ❤️❤️👍
දිගැසිගෙයි නිර්වාන්ගෙයි ආදරේ ඇති කරගත්ත ආදරයක්...... ඒත් ස්නේහගෙයි නිර්වාන්ගෙයි ආදරේ ඇති වෙන ආදරයක්..... 😋😋😋😋😋😋
ekanm aththa... e adare thamai lassanama... nirwan sneha adare godak asawen balan inne. e adare patangannkam.. ❤❤❤
ඇතිකරගත් ආදරයට වඩා ඇතිවෙන ආදරය ලස්සනයි සුන්දරයි පවතිනව ..💘💘💘😁😁😁❤❤❤
දිගසිගේ රංගනයට මන් නම් ගොඩක් asai ලස්සනයි ❤❤
True 👍👍👍
නර්ස් ලස්සනයි😘😘 හැමෝටම වඩා😘😘
😁😁😁
😁😁😁😁😁
@@nanduninimesha5170 🤔🤔🤔🤔
Sira math hithuwa
අද කතාවේ අන්තිම හරිය නම් හරිම සංවේදී ... මොකක්ද දෙයියනේ මේ වෙන්න යන්නේ .. කතාව දවස් 2ක් බලන්නේ නැතුව ඉන්නත් බෑ දැන් නම් ඒ තරම් ඇබ්බැහි වෙලා
Ow ane😪
අනේ ඔව් අප්ප ඒකනම් ඇත්ත...
@@gaganinipunsala9033 😭😭 harima dukai neda
@@kavee123Mmm ow ane
Hamadama Danna Kiyamuuu.. 🤩
අපේ පුන්ච් තිරයට ලස්සනම ලස්සන ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් ඉන්නව දැන්..කාලයක් මිනිස්සුන්ට මතක හිටින චරිත දෙකක් වෙයි නිර්වාන් වගේම ස්නේහ ..💘💘💘💘
අනිවාර්යයෙන්
@@kavee123 💘💘💘👍👍👍
Hi
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම්.පැය භාගෙ යනවා තේරේන්නේ නෑ.නිර්වාන් හරිම හොදට රගපානවා. 😍
නිර්වාන් + දිගැසි ❤️
ලොකූ 🥺🥺🥺
ස්නේහා ❤️❤️
දෙවෙනි ❤️❤️
ආදරෙයි 🥰🥰🥰
අද කොටස ගොඩක්ම ලස්සනයි ❤️❤️❤️❤️බුදුසරණයි හැමෝම පරිස්සමින් ඉන්න 💖💖💖💖ආදරෙයි ගොඩක් ❣️❣️❣️❣️
නිර්වාන්ට ස්නේහාව සෙට් වෙන්න කිය කිය හැමෝම කියද්දි අහින්සක දිගැසි ගෙ ආදරේ පව් කියලා කාටවත් හිතෙන් නෑනෙ..
Kiyala wadak na paw digasi
Ow pw digasi
Kiyala wedak na ohoma dewala atha jivithe atha vidin oni ethokot thami wedanwa danenne. Ehema wenakm arat hoda kitanwa.
Amaruma thnvla hiyc una kella
දිගැසි හදවතින්ම අාදරෙ කරනවා පවු එහෙම කෙල්ලෙක් දැකලා ඉතින් නිර්වාන් ස්නේහට අාදරෙ කරොම මම දිගැසිට අාදරෙ කරනවා එයාව මම අාදරයෙන් බලාගන්නවා තව දිගැසි ටිච කෙනෙක් උනාම දැගැසිගෙ පන්තිවලටත් යනවා
හැමදාම balana ලස්සන ma kathawa. Niyamayi ragapama 🥰🥰🥰
අපි හරි ආදරෙන් බලනවා කියාදෙන්න ආදරේ තරම්.... ❤❤
කියාදෙන්න ආදරේ තරම් සඳුදා වෙනකම් බග බලාගෙන හිටියේ මේ කතාව දවසක්වත් නොබලා ඉන්න තරම් ඇබ්බැහි වෙලා ස්තූතියි හැමෝටම පරිස්සමෙන් ඉන්න හැමෝම ජේසු පිහිටයි
එකෙක්වත් නොහිතන විදිහට කතාව ගියානම් මරු දෙවෙනි ඉනිම වාගේ😂
ආයුශ්ට ස්නේහාගේ වැඩ අහුවෙයි කියලා පන බයේ ඉන්නේ මම විතරද.🤔🤔
Math
𝓔𝓹𝓪 𝓪𝓱𝓾 𝔀𝓮𝓷𝓷𝓪
නිර්වාන් 💖ස්නේයා ..ආදරෙයි ..
මේ කතාවේ අවසානයට දිගැසිව දෙවෙනිට හිමි වෙලා ලොකූව ස්නේහා ට හිමි වෙනවා නම් කතාව ට සාධාරණ යක් වෙනවා👍👍👍👍🌹🌹🌹💕💕
අනිවාර්යයෙන්
නිලුෂා අවසාන වෙන්නෙත් එහෙම
එකට කන් බොක්කවෙනස් සල්ලි වලට සපත්තුවත් ලෙවකන නදුන වගේ එවුන් ඕනි තරම් ඉන්නවා...නැත්තම් අනර්ඝට වල කපන්නේ නෑනෙ😒අනික ඌට ඔච්චර අමාරු නම් වසන්තයගේ කොලර් එකෙන් ඇල්ලුවම නිර්වාන්ට කොච්චර කේන්ති යන්න ඕනිද තමන්ගේ මල්ලිට වෙච්ච දේ දැනගත්තම....අපිට මෙව්ව හොඳ පාඩම්
නැව ගිලුනත් බැන්ඩ් චුන් ලිංකා...
ඇයී මේ කතාව මේතරම් ලස්සන❤️❤️
ශලා අක්කී ඉන්න නිසා තමා🤩
ස්නේහා අතින් ඇල්ලුවාම නිර්වාන් බලපු ඒ අවිහිංසක බැල්ම.
අනිත් කතා වගේ නෑ මේ කතාව හරිම වෙනස් කියා දෙන්න ආදරේ තරම්....
අන්තිම කොටසෙදි නිර්වාන්ගෙ ඒ බැල්ම.ස්නේහගෙ නෙමෙයි අපෙත් පපුව පිච්චිලා යනව 😓💔
මමත් එකගයි
මිලින්ද අය්යා නිසා කතාව බලන්න පටන් ගත්තේ දැන් එක දවසක් වත් බලන්නැතුව ඉන්න බෑ
කොහෙද මේකේ ආධුනික නළු නිලියෝ ඉන්නේ කියල හිතන මම. ඒ තරම්ම හිතට දැනෙන විදියට හැමොම රග පානවා
හෙටත් උදාවන හිරු 🌞 සමගින් නෙතු හරින්න මුළුමහත් ලෝකයාම පිo ඇත්තෝ වෙත්වා🙏🌸
❤️🙏
@@sandeepani9tytwo65 🙏😊
ලස්සනයි ප්ර්ර්රාර්තනාව
@@chandichandi4392 🙏😊🌸
එසේම වේවා 🙏🙏🙏❤️🌹
මාරම ලස්සනයි කතාව.නිර්වාන් ස්නේහා හදවතට දැනෙන්නම මාරම ලස්සනට act කරනවා.❤️
වසරේ හොදම කතාව ආදරෙයි 💛💛
ඒක නම් ඇත්ත
ඒක නම් ඇත්තටම ඇත්ත
Definitely ..
ආයුශ්ට තියෙන්නේ ගුටිකන මූණක්🙈🙈🙈😂
Ow maha awul munak thamai.
අපොයි ඔව්
Sneha dannawathne ayush ara paththarakaraya dapu wade kare ayush kiyala, thawa kawi rata yaddi kiyla giya ayush bankoloth wechcha knk kiyala, e kathawa koy weleda rodniy ayush issarahay eliyta enne kiyla mn balan inne..
අදරේයි කියන්නේ පරිත්යගයයි
😍
මේ කතාවනම් පිස්සුවක්😘😘
Pls apita sneha nirwan inna kotas wediyen denna. hari tikay ne eyalage pennanne api hari asay e dennage seens walata. Kathawa trending wenna nam eyala denna wediyen one neda
😍😍kiya😍😍denna😍😍adare😍😍tharam😍😍
අනිවාර්යයෙන්
@@kavee123 👍
කෝ බලන්න පිටරට ඉඳන් මේ කතාව බලන්න ඉවසිල්ලක් නැතිව ඉන්න අය.❤️❤️❤️....
Meka nam niyama katawak mage asama katawa nirwan deweni adunikayo unata niyameta ragapanawa
අද නම් මරු කියා දෙන්න අදරෙ තරම් ❤✌️✌️
දිගැසි❤ ස්නේහා❤ දෙදෙනා අතර අතරමං වූ නිර්වාන් ... අවසානේ කාට හිමිවෙයිද..... කියාදෙන්න ආදරේ තරම් ❤❤❤❤
අනේ ඔව්ව් බලන් ඉන්නව ඉවසිල්ලක් නැතුව
Digasi
Sneha
Sneha
Katawath na නිර්වාන් marenwa
මෑත කාලයේ ආදර කතා අතර ඉදිරියෙන්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ නදුනා උඩින් යන්න හදනව කතාවෙ ඉන්න එපාම කරපු එකා මහ අජූත කතා කියන්නෙ
අෆ්ෆා මෙ ශලනි අක්කටමයි හිත යන්නෙ😘
නිර්වාන් දිගැසි ලුකා ආදුනික චරිතත් සුපිරිම කරනව 💪💪💪
වසන්න ලාගේ පැත්තෙන් දි ගැ සි ට වෙන අසාධාරණ යකට පිහිට වෙන්නෙ අනර්ඝ තමයි... දි ගැ සි ව කවදාහරි අනර්ඝට ලැබෙයි...
මේ ලෝකෙ එහෙම ඒවත් තියෙනවා .... ඒකයි ඇත්ත..
දිගැසි අද ගොඩක් ලස්සනයි. හැමදාම T shirts adinnako
අදට දවස් 5යි කොටස් 85ම බැලුවා.....මුලදි නම් කම්මැලි හිතුනා ඒත් බලන්න බලන්න ආසයි .
මම අවුරුදු ගානකින් සින්හල නාට්‍යයේක් බලන්න ගත්තමයි.මේක ගොඩාක් ම ආස ස්නේහගෙ තාත්තා ,සෙබස්තියන් ,ලූකා,ලින්කන් චරිත වලට.
හිනා වෙන්න පුලුවන් හොදට....
අද ඉදන් රෑට ටිවි එකෙන් බලනවා.
ලස්සන කතාවක් එකෙ තැන පල් කරන්න එපා.ලස්සන අවසාඅනයක් දෙන්න.
සුබ පතනවා 😍❤️
මම මහේශි
ඔබ අතිනත ගෙන
ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි ,,
ඔබ අන්සතු යැයි,
කිසිම විටෙක මා නොසිතන්නට ආසයි....🎶🎶🎶❤️❤️
කියා දෙන්න ආදරේ තරම් 🌹 හිතා ගන්න බැහැ ආදරේ තරම් ❤
සමහර කතා තියෙයි කතාව ලස්සනයි නළු නිළියො නිසාම එපා වුණ...😥කාලෙකින් බලපු සුපිරි කතාවක්...කතාවට දෙවෙනි නැති චරිත ඇතුළෙම ජීවත් වෙන නළු නිළියොත් එක්කම...කතාවක් කියල නොදැනෙන්නම එයාල රගපානවා..😥පැයක්වත් දිග් කරන්නකො කතාව යන වෙලාව...
නිර්වාන් ජිවිතේ බෙිරේන්නේ සේනේහා නිසා දිගැසි මැරෙන වෙන්නේ නිර්වාන් නිසා කොමද එක..😍😍😍
Digasi marenne...na...nirwan sneha love story වෙනවා ...Digasi dewaniwa බඳින්න wenne
@@inokadishanthi එකත් මැරි මරි ජිවත් වෙනවා වගේ නේ..
නිර්වාන් + ස්නේහා ❤
ගොඩක් ලස්සනම teledrama එක 😊❤✌️
අදනම් ගොඩක් දුක හිතුනා..🙏🙏😭😭😭
නිර්වාන් ❤️ ස්නේහා
නිර්වාන්♥දිගැසි
මිනායා මැණික ❤️❤️
❤️🙂
@@amilaishan2770 🙂
ශාරුක් ඛාන් නම් අති දක්ෂ රංගන ශිල්පියාගෙන් පසු ලාංකේය නවක රංගන ශිල්පියෙකු විසින් ප්‍රේමණීය හැඟීම් ඊටත් වඩා විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කරනු දුටිමි..... ! නිර්වාන්...... සත්තකින්ම ඔබ දක්ෂයෙකි.... ! මගේ ලක් මව ලද තවත් දියමන්තියකි ! ඔබට ජය පතමි !🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
දෙවනි ඉනිමේ වගේ හැමිනෙන කමෙනෙට් දාන එකෙකේ .පඩ දන්නේ නැතුව කතාව බලපන්
@@shanukamadusanka5015 සිරා😂
ස්නෙහා පොලිසි ගියෙ නැත්තේ ඇයි ඒ කියලා ඇහැව්වෙ හරි ආදරේන් ❤️❤️❤️
මේ කතාවේ ආයුශ් ට අකමැති අය කෝ එන්න
iyaa😅
උ හොදයි 👍👍🎭🎭
අද තමයි හොදම කොටස තියෙන්නේ ❤
මේක නම් පිස්සුවක් වගේ..ඇබ්බැහිවෙලා
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
Bsk kos okevdu osks d and jdpdb
ජීවිතයට පන්නරයක් කර ගන්න. මේ වගේ ලස්සන කතාවක් බලන අපි හැමෝට ගොඩක් වටිනවා. මේ කතාවේ පණ උනත් දෙන්න අනර්ග. වසන්ත වෙනුවෙන් දිවි හිමියෙන්ම කැප උනා.
ස්නෙහට නිර්වාන්ගෙ ආදරය❤️ හදවතේ ගැඹුරුම තැනට ගිහින් හමාරයි. ඉතින් මගේ යාලුවනේ අපි බලමු මොකද වෙන්නේ කියලා.
වෙලාව බල බලා හිටියේ. කතාව එනකම්
අනේ මේ කතාව ඉවර කරන්න එපා.....මගේ හිරවෙලා තිබුන පඩ ගොන්න ඔක්කොම ගියේ මේක හින්ද....අනිත් එක බෝල පඩ යන්නේ....ආසයි ......ඒත් ගදයි
ස්න්හෙට නිර්වන් සෙට් වෙනොනම් මරු
දිගැසි ♥️♥️♥️♥️♥️
නිර්වාන් දුක් වෙන්නෙ ස්නේහාගෙ තැවෙන හිත ගැන කියල මට හිතුනා අද..මොකද ස්නේහා අතින් ඇල්ලු වෙලාවෙ නිර්වාන් ස්නේහා දිහා බැලු විදිය නිසා..හරිම තාත්විකයි..සුභ පැතුම් සචින් සහ ශලනී..
නිර්වාන් ස්නේහා දිහා අහිංසක විදියට බැලුවා දෙන්නම ලස්සනයි ❤️❤️❤️ ඔය දෙන්නා නිසා කතාව මාරම ලස්සනයි ❤️❤️👍👍
ඕනෑම ගමක නගරයක ඉන්නවා චීචී ආච්චි වගේ ඔප දූප හොයන බෝම්බයක්
හ්මිමි
Oww aaa
නෙතින් ගලා යන්න
කදුළු බිඳක් වන්න
හිතේ උඩින් ඉන්න
මතක පොදක් වෙන්න
මගෙම වෙලා ඉන්න
නුඹ සිනා පොදක් වෙන්න
දුරස් වෙලා යන්න
එපා නුඹ මගෙම වෙලා ඉන්න...
✍️ සංදීපනී...
මගෙ නම නැතිව නැතිව කවි ගන්න එපා ප්ලීස් 🙏
හා හා එහෙනම්
❤️❤️❤️
@@hashanbuddika1042 😝😝😝
Pisu kiyala hituwada ube kavi gana
@@hashanbuddika1042 😁
Beautiful drama getting exciting day by day 🤩✨
ස්තූතියි මං බලන එකම කතාව
❤❤❤💖💖 hemadamathma sneha,digasi,nirwan,dewani oyala okkotoma
කතාව නම් මාර ලස්සනයි නම තමයි අවුල ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
අනේ නිර්වාන් ස්නේහා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
දිගැසිගෙි හිත රිදෙන්නේ නැති විදියට මේක කියලා එයාගෙන් අයින් වෙන්න විදියක් නැද්ද මචන්ලා..පොඩිකාලේ නොතේරුන්කමට එකට හිටියට ඒකම නෙමෙයි ආදරේ කියන්නේ..
😁❤️😥 pls help ඉම්හි ඉම්හි..