Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ නිර්වාන් අඬනවා... බලන්න එයාගෙ කේන්තිය.. හැම වෙලේම ආදරෙයි නොකිව්වට සහෝදර බැඳීම් හරිම ශක්තිමත්...💖💖💖
නාට්ටියක් නිසා හොදයි
🥺🥺
@@prasannasiriwrdhana 🤣
කොටස් 84ම youtube එකෙන් බලපු අය....
😋🤗🤟✌️💪
🙋😝
හරීම ලස්සනකතාව මම කුවේට් සිට
@@kreetha4601 ආඩම්බරයි හොද දේ තෝර ගත්තට.✌️👏🤟
මම 👍👍
දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරෙයිද . 😘..දුලීකා මාරපන මහත්මිය .කොච්චර ලස්සනට ඒ චරිතෙට සාධාරණයක් කරනවද..
එකනෙ, චරිත ගැලපීම..මීනා සේරටම එහා...
👍👍👍👍
❤🌹❤🌹🥳🥳👍🏿🥳👍🏿🍉🥯🥯😍😘😭💯😭😭😭😭😍🌹🌹🌹❤❤
හිතට වැදුනු හොඳම නලුවා නිර්වාන් ඔයා 😍😍😍❤️
@Easy Travel ❤️🤘
අනිවාර්යෙන් ඔයා තමා හොඳම නලුවා නිර්වාන්
@Easy Travel lū
වසන්ත මහ ජරා සතෙක් තමයි, දෙවනිට වෙඩි වැදුනේ උ බේරන්න ගිහින් එ ගුනේවත් නොතියා ලොකුව මරන්න හදනව😞😞😞 මේ කතාව ලස්සනට ලියනව ❤️ දැනෙන ලංකාවේ අංක 01 ටෙලිවිෂන්කතාව 👍👍👍👌
❤️❤️❤️
❤️❤️❤️❤️
yako nadagamkarayo
Aniwaranma godak lassanai
Madhusha Sewwandi,true
සහෝදර බැදීම ❤️❤️❤️❤️ ලොකූ ආදරෙයි 🥰🥰🥰 වසන්තයාට කෙලවෙනකල් බලන් ඉන්නෙ මන් 😁😁😁😁
Ou ou oyagey magey wage.....🤣🤣
Vsantha pali gnna nirvan gen degasi va anatha krla mta heyena vedyta
mamath
“නිර්වාන්....මෑත කාලිනව බිහි උන හොදම නළුවා ඔහුයී....ගැම්මනම් ගැම්ම....ආදරේ නම් ආදරේ...දුකනම් දුක...."
අනිවා
Sirawatama
නිර්වාන් අහස් මාලිගා එකෙ අහිංසා ගෙ අයියට හිටියෙ ඒකෙත් අර රයනි කියන එකි වෙඩි තිබ්බා නි, එකෙ ත් හොදටම රගපැවා, අවුත් කෙනෙක්
අනිවාර්යයෙන් ඔහු ඉතාමත් දක්ෂ නලුවෙක්
අනිවාර්යයෙන් මෙයා එක්ක බලද්දී අර අවන්ත අනුහස්ලා කවුද කියලා හිතෙනවා 🌝🌝👌👌
මේ මොහොතෙත් හුස්ම සමග පොරබදනසියල්ලන්ගේම ගතට සුවය සේම හිතට සහනය ලැබේවායි ප්‍රාර්ථනා කරමු..🙏❤️
🙏🙏🙏🙏
hmm 😊😊😊
Hama kenekma suwa Wenda🙏
@@sampabro4654 hmm
💖🙏
අද නිර්වාන්ගෙ රංගනයට තවත් ආස හිතුනා ❤️❤️❤️
මටත්
පවු පපුවෙ හංග ගත්ත ආදර යක් හැම අයියා කෙනෙකුටම තියනවා
මං හදවතින්ම සුබ පතනවා nirwan ....ඔයා ගේ රඟපෑම අති විශිෂ්ටයි .ඔයාට 2021නැගී එන නළුවා සම්මානය හෝ හෝ ජනප්‍රියම නළුවා සම්මානය යන දෙකෙන් එකක් අනිවාර්යෙන්ම ලැබිය යුතු මයි.god bless you....budusaranai
Nirwan oya lassanata raga panawa oyata budusaranai oyage ammath ehemai thanks oyalata
අනිවාර්යයෙන් ඒක නම් ලැබෙන්නම ඕන ...
Sahathika eththa.
ජනප්‍රියම වෙය්
Deveni inima tiyenakm anit drama vala hoda daksa nalu niliyanta සම්මාන nae sudussata sudusu tanak nae kiyanna bari taram me drama eke nalu niliyan daksai
මැරයගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන රංගන ශිල්පියෙක් දැක්කමද කොහෙද... ගයාන් කියන්නෙ දක්ෂ නළුවෙක්..👌
එකෙන්ම එකඟයි 👍සමහර කතාවල ඉන්න මැරයොයි උන්ගෙ දෙබස් හැසිරීම් දැක්කම හිනාත් යනව 😅
Ekagai ekenma
Ow wasantha aiya niyama marayek
අ
🎉🎉🎉
මේ කතාවෙ හැම නමක්ම හරි ලස්සනයි නේද😊 ස්නේහා නිර්වාන් අනුත්තර ආයුෂ් දිගැසි අනර්ඝ මිනායා හරිම ලස්සනයි ඒ නම්😍❤️
ඇයි යසිත්😋
✋👍👍👍👍
ඇයි රසාදරී මනෝරංජනී
Ai samandani a namath lassani ny
Ai seba
මේ වෙලාවේ හුස්ම පොද ඉල්ලා කෑගසන හැමෝම ඉක්මනට සුව වේවා🙏❤ලෝක ලමා,වැඩිහිටි දිනයේ ඔබගේ පැතුමත් ඒක් කරමු💝
❤🙏
අම්මොහ් නිර්වාන් සුපිරි acting 🙏🏻😇 ගුඩ්ලක්
Wdwdwdwdwdwdwdwdwdwdwdwdwdwddwdw
ශලනි අක්කිගෙයි නිර්වාන් අයියගෙයි කොටස් තමා කතාවේ ලස්සනම........
නැතුව නැතුව🙂
මෙික නොබලා නිදාගන්න හිතෙන්නෙම නෑ🥰🥰...හිතට දැනෙන සංවෙිදී කතාවක්
Nirwanta wediewedunawage 🥲🥲🥲
මටත්🙊
@@renukagunawardana8335 na wenna oni
@@kaveeshahiruni1205 ඒක තමයි
නිර්වාන් අලුත් නලුවෙක් උනාට නියමෙටම රගපානවා 👌❤️
Kiya denna
ගෙවෙන සෑම තත්පරයකම තැවෙන රෝගී සැම සිත් සුවපත් වේවා 🙏❤️
Bs
එසේම වේවා 🙏 නිදුක් නිරෝගි සුව ලැබේවා ❤️🙏
ආදරය කියන්නේ සල්ලි නේවේ .එ නිසා එකතු වේන්න ඕනේ දුප්පත් කේල්ල මෝකද දුප්පත් ආදරය ශාක්තිමත්
@@madushanrajapaksha3539 🙏😊❤️
@@dineshsanjeewa1687 🙏😊❤️
සහෝදර බැදීම හැම බැදීමකට වඩා ශක්තිමත්....මටත් ඉන්නව ඒ වගෙ සහෝදරයෝ දෙන්නෙක්..
මේ කොරෝනා වසංගතය මේ ලෝකයෙන් දුරින්ම දුරු වේවා!!!
🙏💖👍
මීනා වගේ cute පංචියක් වෙන කොහෙද ඉන්නේ needa 😘💕
ස්නේහා, දිගැසි,නිර්වාන්, මිනායා හරිම තාත්විකව , හිතට දැනෙන්න රගපානවා. කියන්නම ඕනෙ අම්මාගෙ සැබෑ ස්වරූපය ඉස්මතු කරන දුලීකා මාරපන මහත්මිය ගැන කීමට වචන නොමැත... සුභ පතමි.. කියාදෙන්න ආදරේ තරම් කණ්ඩායමටම...
ත්‍රාසය ,භීතිය ,කුතුහලය .සියල්ලෙන් පූර්ණ වු කතාවක්.🥰🥰🥰
අනේ දෙයියනේ මේ වසන්තයා බල්ලෙක්නේ. උව බේරගන්න ගිහින් අනර්ගට වෙඩි වැදුනේ කිසිම හිතක් පපුවක් නැ. ලොකු දෙවැනි දෙන්නම ඉන්න ඕනේ මේ කථාව අවසන් වෙනකම්ම. මේ කථාව දැන් අපේ ජිවිතේ වෙලා. ගොඩක් ලස්සනයි හැමෝම මිනයා මැණික ඇතුළු හැමෝම හරි ලස්සනට තමන්ගේ වගකීම හරියටම ඉටු කරනවා. හැමෝටම තෙරුවන් සරණයි... ❤❤
සහොදර කැක්කුම......එහෙම තමා.....පිට එවුන්....දහසක් මැද ගුටි කයී...හැබැයී....තමන්ගේ එකෙක්ට මොනා හරි උනොත්....දහසක් එක්ක උනත් ගේම ඉල්ලයී🔥🔥🔥🔥🔥
Aniwa🤟
ලොකු අයියා කියන්නේ ඇත්තටම සතෙක් වගේ මිනිහෙක්
කියන්න බැරිඋනා දෙවෙනි, සෙබෙස්තියන්, ලුකා, ලින්කන්, නාට්‍ය තවත් රස වෙනස් කරමින් වර්ණවත් කරනවා. සැම දෙනාටම තෙරුවන් සරණයි!!!
නිර්වාන් මරු...🤩🤩🥰 අපිටත් ගැම්මක් ආවා කෑ ගහපු විදියට වසන්තට...🤭😌❤
නිර්වාන්ගේ acting නම් මරු ❤
රෙදි මොල වත්තේ පවුලට අදරේයි ගොඩක් ගොඩක් ❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍
මේ සෙබානම් මරු ආදරෙයි ලොකූ ඕක තමා සහෝදරකම ❤️
තමන්ගෙ කෙනෙක් නැති උනාම දැනෙන දුක වචන වලට පෙරලන්න බෑ..😔😔😔හැමෝම පරිස්සම්වෙන්න.ඔයාලගෙ සමීපතමයොත් ආරක්ශා කරගන්න..🙏🙏
නමට ඉස්සරහා ගම නැති වුනාට අපිත් හොඳ චණ්ඩි....වාහ්, දෙබස්.. 👌
ලොකු දෙවැනිට ආදරෙයි පෙන්නුවෙ නැති උනාට..🙈😍
11
දෙවනිත් එහෙම තමයි .👍✨️💕
මේ කතාව නොබලා ඉන්න බැරි මට විතරද?🥰🥰🥰😌
Ane matath behe
👋👋
අම්මො අද නිර්වන්ගෙ රගපැම සුපිරිම සුපිරි අන්න එකට තමයි සහොදර කැක්කුම කියන්නෙ
මට හිතුනෙ එයාගෙ වසන්‍ත එක්‍ක දෙබස් over-dramatic කියලයි. ඒවා කීප වතාවක් කියලා (takes කීපයක් අරගෙන) ඇතිවෙලා වගේ! තව ටිකක් කල් ගියාම හරියයි.
සදුදා වෙනකම් ඉවසිල්ලක් නැති අය කෝ💝
Me math
Mm
මිිට වඩා හොඳයි අපිට වෙඩි තිබ්බානම්😪 suspenseful ending.superb editing 💓💓
Ow appphh 😥😥😥😥😥😥😥😥😥
අදනම් නිර්වාන් සුපිරි..❤👍බලන අපි රත් වෙලා හිටියේ මොනවා වෙයි ද කියලා..😬😬😬😬
Drama එක ඉදිරියට ගලායන ආකාරය සාර්ථකයි.රංගන ශිල්පින් තිරය පිටුපසහැඩ කරන ශිල්පීන් සියල්ලටම සුභ පතමි.....නිර්වාන්... ස්නේහා......විශේෂයි
හුස්මත් නතර වෙන්න ආවා අනේ නිර්වාන්ටවත් අපේ දෙවෙනිටවත් මොකුත් වෙන්න එපා ,මොනා උනත් අපේ සචින් අයියා ලස්සනට act කරනවා ආදරෙයී සචින් අයියේ ❤🌸 හැමොම පරිස්සමෙන් බුදුසරණයී 🌼❤
Xs3
@@edwinweerasinghe8975 what
අනර්ඝවයි ලොකූවයි කතාවෙන් අයින් උනොත් කතාව බලන්නෙත් නෑ...🙄
එක ඇත්ත 😥
E denna ain unoth wenne kathawa anthima kotase. Ita passe ithin balanna one unath kathawak nene.
@Dr. D 😂😂😂😂😂😂
ඔව්
නිර්වාන් & අනර්ග ❤️❤️
මේ වසන්තයාටයි ගොට්ට අල්ලන පාදඩ කුහක තුප්පහි එවුන්ටයි අකමැති අය කෝ??
වසන්ත සහ නිර්වාන් සුපිරි රගපෑම උපරිම තාත්විකය්
නාට්‍ය වලින් හොදම ටෙලි විශන්නාට්‍ය හරිම ලස්සනයි ❤❤❣❣💌💓💓👍👍👍මම කුවේට් සිට
හැමදෙම විහිලුවට අරන් කැහැවුදට එ ගෙදර ආදරෙ .එකමුතු කම...දරුවන් දෙමාවියන් බැදීම , සල්ලිකාර ස්නෙහලාගෙ අයියලා එක්ක බලද්දී ලොකු දෙවෙනි ලින්කන් අතර බැදිම,,හරිම ඉහලයි....ලොකු ආදර්ශයක්..රටට
Mokadda කැහැවුදට කියන්නෙ
අයියා මලෝ දෙන්නට අනේ කිසිම කරදරයක් වෙන්න එපා සැබැ ජිව්තේ වගෙයි නිර්වාන් ගේ චරිතේ
අනේ දෙවෙනි මැරෙන්න නම් එපා කතාව ලස්සන මිනයි ලොකුයි දෙවෙනියි..ආච්චියි නිසා ...
එදිරි මෙන්න තිර පිටපත් බලාගෙන හැදෙන්න පීස් 😂😂😂😂සුපිරියක් කතාව 😍
eththa,Danushka Rathnayakege teledrama vage thathvika therumak ethi short teledramas hedenta ona
Attatama ane.... tv eke balala meke comment balannath awa. Meka patan gannakan nikamata derana damma ada. Hamadama wage kollo tikak konda ussala thol paata karala suduuu patin peliyata edan monadoo kiyanwa.. sangeethe drama eka.😆😆😆 e kata balannath minissu innawane kiyla hituna. Paw e minissu..
අද තමයි වසන්ත නිර්වාන් දෙකක් අහගන්නේ..නේද යාලුවෝනේ ...😍😍😍
අද නම් ගොඩක් දුක හිතුනා පව් නිර්වාණ 😥😥 සඳුදා වෙද්දී බලන් ඉන්න ඕනනේ
හොඳ වැඩේ වඩේ 2ක් ගෙනාවට...🤣🤣🤣🤣🤣🤣...මිනායා පැටි..🥰🥰🥰🥰
නිර්වාන්එක හුස්මට බැලුවා නිර්වාන්අන්න නලුවො❤️
හෙටත් උදාවන හිරු 🌞 සමගින් නෙතු හරින්න මුළුමහත් ලෝකයාම පිo ඇත්තෝ වෙත්වා🙏❤️
Sadu sadu sadu esema wewa sundara minisun lowa lassana karathwa
එසේම වේවා 🙏🙏🙏
🙏🙏🙏
❤🙏🙏
ඔය කෙරුවේ දැන් ඉතින් සදුදා වෙනකන් ලේ පුච්චගෙන අපි බලන් ඉන්න එපැයි නිර්වාන්ට මොකද උනේ කියල🙄🙄
මේ drama එකේ හැම චරිතයක් ම සුපිරි .... රොඩ්නි අන්කල්, රසා,අයිරා, ලින්කන්, මීනා,ලූකා, දිගැසි,දෙවනි, ලොකූ, ආයුශ්, ස්නේහා ඇතුලු සියලුම චරිත තමන්ගේ චරිතයට උපරිම සාදාරණයක් කරනවා ... ජයවේවා ...
මේ කතාව නම් එන්න එන්නම පිස්සුවක් 😊❤️
නිර්වාන්ට වෙඩි තියන්න කියලා වසන්ත කියන්නෙ වසන්තය ආපු වෙඩිල්ල මැදට පැනලා අනර්ඝ ඌට ජීවිතය දීපු හින්දා නේ.ඒ වෙලාවෙ සහෝදර කැක්කුම වත් වසන්ත තේරුමි ගත්තනමී
නිර්වාන් ඔය ගැම්මෙන් ස්නේහා ගාවත් හිටියා නම් හරි.නැත්තං හැමදාම බැනුම් අහගෙන තමයි ඉන්න වෙන්නෙ...😝
වසන්තය නියමට රගපානව ...චරිතෙ සුපිරියට සාදාරනය කරනව ....
වැඩි දවසක් නොගිහින් ලන්කාවේ සුපිරිම නට්ටිය වෙනවා.ඒ ලොකූගෙයි,දෙවනිගෙයි රන්ගනයෙන්
අදනම් ඔයා සුපරි පරි වෙන්නම දුන්න ඇක්ටින් එක නිර්වාන් ..සතුට..දුක..ආදරය..ගැම්ම හැමදේම හොඳට මුහුනෙන් පෙන්නනවා..බුදු සරනයි මල්ලි..
නිර්වාන්ට වෙඩි වැදුනොත් ස්නේහ හිතයි එ එයා හින්දා කියලා ස්නේහ ගෙ හිතේ,තියන ආදරයත් එලියට එයි ඒත් දෙන්නටම වෙඩි වැදුනොත් කතාවෙ කිසිම වැඩක් නෑ එහෙම නමි කරන්න එපා
Woow නිර්වන් gemmak thamai ethim. හම්මෝ ඒ ටිකනම් මාරම marai. 🌹😘😘😘👍
හීන අරගෙන මැවෙන දෙව්දුව... හිතට නුඹ මට බර වැඩියි... ඒත් නොහැඟෙන අරුමහැගුමක.. හදවතේ කුසුමක් පිපෙයි...ලොවට හඩ ගා කියන්න ට මටඅයිතිකම නැතිවට තැවෙයි.. කුමක් කියමි ද සත්තමයි මේ.. හිත ත් නුඹ ගැන තතු කියයි...විරාමයකට ඉඩක් නැ හිත.. බැඳුණු තරුවක් ඇත බලා.... පමා වූවද ඇවිත් පෑයූපුරා සඳවත නුඹ වෙලා... සැලෙන හදවත් රාවෙ අහගෙන වචන සේරම ඇහිදලා.. ආදරේ බව කියා දෙන්න ට... ඉඩක් නැ මට ළං වෙලා... (නිර්වාන්ගෙ සිතුවිල්ලක් 😉 .. 😍)
කතාවෙ ඉස්සරහට ස්නේහාට නිර්වාණ්ගෙ නෝන්ජල්කම යට ගිහින් මේ ගැම්ම පෙනියන්.
දෙවනිට මොකද වුනේ කියලා බලන් හිටි අපිට දැන් ලොකුට මොකද උනේ...
ඇයි මේ කතාව මෙච්චර ලස්සන..
හුටා මම ආයේ කැරකිලා ඇවිත් තියෙන්නේ කුස්සියටනේ 🤣🤣🤣🤣
Nirwan dan maara widihata charitheta absorb wela inne. Excellent nirwan keep it up. 🤩
නිර්වාන්ගේ අද චරිතය ප්‍රවේගයේ හේමල් රණසිංහගේ චරිතය වගේ ගොඩාක් දුරට.. දෙන්නාගේ පෙනුමත් එක ම වගේ ගොඩාක් දුරට..👌👌👌❤️❤️❤️
අම්මෝ නිර්වාන් ඔයාගෙ 💪💪💪💪💪සත්තකින්ම පොලීයට වඩා ඉහලින් ඉන්නෙ මීඩීයා 🙏👌🤣👌✌️.වසන්ත ඔන්න උබේ ඔක්කොම රෙකෝඩ් කරගෙන ඉන්නෙ ලෝයර් 😅😅😅😅😅😅😅😅
මේකෙ මම දැක්ක සුපිරි ම චරිත තමයි වසන්ත සහ නිර්වාන්.ඒ චරිත වලට ඒ නළුවො උපරිම සාධාරණ යක් කරනවා 💕💕💕💕
අනේ මේ සෙබෙස්තියන්ට ආස මන් විතරද 🤣🤣🤣
✋
@@imashaniwanjani3143 😍🤣🤣
ස්නේහ අල්ලෙ නටවන්නෙ මේ තරම් දරුනු ලොකූවද.පුදුමයි.ස්නේහ පරිස්සමින් හොදේ.සුපිරියි නිර්වාන් අද රංගන ය.💪💪💪💪💪
බකින් හැන් පැලැස්ස 😂😂😂 ලොකුගේ ආදරේ බලන්න පොඩිට 😥😥 අනෙ පොඩිට මොකුත් වෙන්න එපා
නිර්වාන්ට වෙඩි තියන්න අවිල්ල අරුන් දෙන්න යහතින් ගියොත් ඇති 😅
ලොකු ගේ ෆහිට් එකක් ඔනේ අපිට 🤔🤔🤔🤔🤔🤔 ලොකු ගැම්මක් තමයී 😘 දෙවැනී හොදවෙලා අවම ලොකුට කැ ගහයී ඇයී වසන්තට අත ඉස්සුවෙ කියලා 😂
E kegahnne wasanthata tiyena adreeta newei.Wasantha lokuta monv hari karai kiyana bayata.
එකනේ කොහොම හරි ලොකු ගේ ෆායිට් එකක් බලන්න අසයි දනුස්ක අයියාගේ හැම කතවකම ෆහිට් තියෙනවා මං හිතනවා මෙකෙත් නැති වෙන්නැති වෙයී 😍😍😍😍😍
වසන්තට කියපු වදන් ටික නම් මරු💚
නිර්වාන් ගැම්මක් තමා ඉතිං❤️
මැර බලය ටිකක් අඩු කලානම් කතාව තවත ලස්සනයි.දුලීකා මාරපනට ඕනෑම චරිතයක් කරන්න පුලුවන්.
තැවී තැවී .. නුබ ගැනම සිතමින් .. දුක් සෝ සුසුම් හෙලමින් ... මතක හිත පාරවමින් ...වේදනා දුන්නත් ... නුබෙන් දුරස් ව සිටියත් ... තවම මන් ආදරෙයි නුබට ..❤️ චූටි නෝනා ✍️🌼
Duras wana thapparayak gane...Ubata mawa mathak wenawada rattharan....Ehema wenawanam mathaketa ganin....Uba tharam mata me bhawe wena adarayak nathi tharam...AHIMI HITHAK...😶
@@nisadesdahana7214 ❤️
❤️❤️
@@nilukajayalath7727 🌹🌼
දැනට ලංකාවෙ අංක එක👍මහේෂ් රත්සර මද්දුමාආරච්චි අයියා ධනුෂ්ක අයියා,කතාව,රගපාන අය සුපිරි.❤️❤️❤️
සදුදා කොටස හෙට දාන්න බැරිද ඇඩ්මින් 🙏😁😁🤣
දිගැසිගෙ අන්තිම වචන ටිකත් එක්ක බලද්දි නිර්වාන් කෝල් එක ගන්න හදද්දි ෆෝන් එක කාර් එක ඇතුලට වැටිලා ඒක ගන්න හදද්දි තියපු වෙඩිල්ල මගහැරුනාවද්ද... 🤔🤔🤔( මොකද දිගැසිගෙ ආදරෙත් එක්ක බලද්දි ලොකූට වෙඩි වැදුනනම් එයා ඔහොම ඉන්නේ නෑ )
මටත් ඔය විදියට ම හිතුනා
නිර්වාන්ගේ දෙබස් ටික නම්.... සුපිරි යට ම තියනවා...
නිර්වාන්ට ගැලපෙන්නේ ස්නේහා දිගැසි හොඳයි. ඒත් එයා වයසට වැඩිය පැහිලා. මේ ගේම් එකට ලෝයර් හවුල්, අනර්ඝ මෝඩයි. වසන්ත කපටි.අනිවාර්යයෙන්ම නිර්වාන් ඒ පවුලේ කෙනෙක් නොවෙයි .
🤔🤐
කතාවක් උනත් තිබ්බ වෙඩිල්ලට හිත ගැස්සුනා..දෙවනිව පෙන්නනකම් පාලුයි..හරිම ලස්සනයි කතාව..
සහෝදර බැදීම ❤❤❤ ගැම්මක් තමයි ඉතින් නිර්වාන් 💪💪💪❤❤❤❤
අයියෝ අද නම් හොඳම තැනින් ඉවර උනේ ,දැන් ඉතින් සදුදා වෙනකම් ඉන්න එපෑ... 😒
අදත් කතාව ලස්සනයි.. නිර්වාන් මාර ගැම්මක් නේ ඔයා 💪💪😍 ස්නේහා ❤️ නිර්වාන් අයියා දෙන්නම ලස්සනයි ❤️
කතාව higly recommend ඒත් කතාවට ගූ comment දාලා මේක දෙවනි ඉනිම වගේ කරන්න හදන්න එපා මහේශ් රත්සර මද්දුමාඅරච්චි කියන්නේ good script writer කෙනෙක් ඒක නිසා කතාව ලස්සනට ලියලා ඇති
නිර්වාන් දෙවනි....දෙන්නටම නිදුක් නිරෝගි බව ලැබෙිවා.....තෙරැවන් සරනයි.....❤❤ එයාලා හැමෝම අපේ හිත් අැතුලේ ඉන්නවා....හැමදාම....
අයුෂ් කියන එකාගේ කොටස් යවලා බලන්න උන් ඉන්නවා ද මන් වගේ 🤭🤭🤣🤣
දැන් ඉතින් සදුදා වෙනකන් ඉවසන් ඉන්න එපැයි 😢😭😭💔
ලස්සනයි කතාව ආදරෙයි හැමෝටම හැමෝම හොදට රඟපානවා ❤️♥️❤️♥️❤️♥️
වසන්ත මහ ජරා ම්නිහෙක් .ලොකූටත් වෙඩි තිබ්බ නේද ..පව් දෙවෙනි මුකුත් වෙන්න එපා ..අනේ සදුදා වෙනකම් කොහොමද ඉන්නෙ ..❤❤❤
අම්මෝ නිර්වාන් ඔයා..... සුපිරි acting ආ...... කේන්ති ගියාම ඒම දැක්කමයි ඔය.... නියමෙට කරා ඒක... අනාගතය පේනව ඔයාගෙ acting වලින්...මේකෙ නම් අවසානෙ කාගෙත් හිත් නතර කරපු මොහොතක් උනා නොඅනුමානයි.... ... වසන්තට ඕම ගහල නම් මදි.. පුටුවෙන් වැටෙන්න දෙන්නයි තිබ්බේ....හිතක් පපුවක් නෑනී එයාට.. මොනා උනත් ඔයාල හොදටම රගපාල තියෙනවා .... කාලෙකින් මන් දැකපු ලස්සනම කතාව මේක...
අම්මෝ එන්න එන්න කතාවේ කුතුහලය වැඩියි ...සදුදා වෙනකම් ඉන්න එපෑ ..😥
අනේ නිර්වාන් අඬනවා... බලන්න එයාගෙ කේන්තිය.. හැම වෙලේම ආදරෙයි නොකිව්වට සහෝදර බැඳීම් හරිම ශක්තිමත්...💖💖💖
නාට්ටියක් නිසා හොදයි
🥺🥺
@@prasannasiriwrdhana 🤣
කොටස් 84ම youtube එකෙන් බලපු අය....
😋🤗🤟✌️💪
🙋😝
හරීම ලස්සනකතාව මම කුවේට් සිට
@@kreetha4601 ආඩම්බරයි හොද දේ තෝර ගත්තට.✌️👏🤟
මම 👍👍
දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරෙයිද . 😘..දුලීකා මාරපන මහත්මිය .කොච්චර ලස්සනට ඒ චරිතෙට සාධාරණයක් කරනවද..
එකනෙ, චරිත ගැලපීම..මීනා සේරටම එහා...
👍👍👍👍
❤🌹❤🌹🥳🥳👍🏿🥳👍🏿🍉🥯🥯😍😘😭💯😭😭😭😭😍🌹🌹🌹❤❤
හිතට වැදුනු හොඳම නලුවා නිර්වාන් ඔයා 😍😍😍❤️
@Easy Travel ❤️🤘
අනිවාර්යෙන් ඔයා තමා හොඳම නලුවා නිර්වාන්
@Easy Travel lū
වසන්ත මහ ජරා සතෙක් තමයි, දෙවනිට වෙඩි වැදුනේ උ බේරන්න ගිහින් එ ගුනේවත් නොතියා ලොකුව මරන්න හදනව😞😞😞 මේ කතාව ලස්සනට ලියනව ❤️ දැනෙන ලංකාවේ අංක 01 ටෙලිවිෂන්කතාව 👍👍👍👌
❤️❤️❤️
❤️❤️❤️❤️
yako nadagamkarayo
Aniwaranma godak lassanai
Madhusha Sewwandi,true
සහෝදර බැදීම ❤️❤️❤️❤️
ලොකූ ආදරෙයි 🥰🥰🥰
වසන්තයාට කෙලවෙනකල් බලන් ඉන්නෙ මන් 😁😁😁😁
Ou ou oyagey magey wage.....🤣🤣
Vsantha pali gnna nirvan gen degasi va anatha krla mta heyena vedyta
mamath
“නිර්වාන්....මෑත කාලිනව බිහි උන හොදම නළුවා ඔහුයී....ගැම්මනම් ගැම්ම....ආදරේ නම් ආදරේ...දුකනම් දුක...."
අනිවා
Sirawatama
නිර්වාන් අහස් මාලිගා එකෙ අහිංසා ගෙ අයියට හිටියෙ ඒකෙත් අර රයනි කියන එකි වෙඩි තිබ්බා නි, එකෙ ත් හොදටම රගපැවා, අවුත් කෙනෙක්
අනිවාර්යයෙන් ඔහු ඉතාමත් දක්ෂ නලුවෙක්
අනිවාර්යයෙන් මෙයා එක්ක බලද්දී අර අවන්ත අනුහස්ලා කවුද කියලා හිතෙනවා 🌝🌝👌👌
මේ මොහොතෙත් හුස්ම සමග පොරබදන
සියල්ලන්ගේම ගතට සුවය සේම හිතට සහනය ලැබේවායි ප්‍රාර්ථනා කරමු..🙏❤️
🙏🙏🙏🙏
hmm 😊😊😊
Hama kenekma suwa Wenda🙏
@@sampabro4654 hmm
💖🙏
අද නිර්වාන්ගෙ රංගනයට තවත් ආස හිතුනා ❤️❤️❤️
මටත්
පවු පපුවෙ හංග ගත්ත ආදර යක් හැම අයියා කෙනෙකුටම තියනවා
මං හදවතින්ම සුබ පතනවා nirwan ....ඔයා ගේ රඟපෑම අති විශිෂ්ටයි .ඔයාට 2021නැගී එන නළුවා සම්මානය හෝ හෝ ජනප්‍රියම නළුවා සම්මානය යන දෙකෙන් එකක් අනිවාර්යෙන්ම ලැබිය යුතු මයි.god bless you....budusaranai
Nirwan oya lassanata raga panawa oyata budusaranai oyage ammath ehemai thanks oyalata
අනිවාර්යයෙන් ඒක නම් ලැබෙන්නම ඕන ...
Sahathika eththa.
ජනප්‍රියම වෙය්
Deveni inima tiyenakm anit drama vala hoda daksa nalu niliyanta සම්මාන nae sudussata sudusu tanak nae kiyanna bari taram me drama eke nalu niliyan daksai
මැරයගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන රංගන ශිල්පියෙක් දැක්කමද කොහෙද... ගයාන් කියන්නෙ දක්ෂ නළුවෙක්..👌
එකෙන්ම එකඟයි 👍
සමහර කතාවල ඉන්න මැරයොයි උන්ගෙ දෙබස් හැසිරීම් දැක්කම හිනාත් යනව 😅
Ekagai ekenma
Ow wasantha aiya niyama marayek
අ
🎉🎉🎉
මේ කතාවෙ හැම නමක්ම හරි ලස්සනයි නේද😊 ස්නේහා නිර්වාන් අනුත්තර ආයුෂ් දිගැසි අනර්ඝ මිනායා හරිම ලස්සනයි ඒ නම්😍❤️
ඇයි යසිත්😋
✋👍👍👍👍
ඇයි රසාදරී මනෝරංජනී
Ai samandani a namath lassani ny
Ai seba
මේ වෙලාවේ හුස්ම පොද ඉල්ලා කෑගසන හැමෝම ඉක්මනට සුව වේවා🙏❤ලෝක ලමා,වැඩිහිටි දිනයේ ඔබගේ පැතුමත් ඒක් කරමු💝
❤🙏
අම්මොහ් නිර්වාන් සුපිරි acting 🙏🏻😇 ගුඩ්ලක්
Wdwdwdwdwdwdwdwdwdwdwdwdwdwddwdw
ශලනි අක්කිගෙයි නිර්වාන් අයියගෙයි කොටස් තමා කතාවේ ලස්සනම........
නැතුව නැතුව🙂
මෙික නොබලා නිදාගන්න හිතෙන්නෙම නෑ🥰🥰...හිතට දැනෙන සංවෙිදී කතාවක්
Nirwanta wediewedunawage 🥲🥲🥲
මටත්🙊
@@renukagunawardana8335 na wenna oni
@@kaveeshahiruni1205 ඒක තමයි
නිර්වාන් අලුත් නලුවෙක් උනාට නියමෙටම රගපානවා 👌❤️
Kiya denna
ගෙවෙන සෑම තත්පරයකම තැවෙන රෝගී සැම සිත් සුවපත් වේවා 🙏❤️
Bs
එසේම වේවා 🙏 නිදුක් නිරෝගි සුව ලැබේවා ❤️🙏
ආදරය කියන්නේ සල්ලි නේවේ .එ නිසා එකතු වේන්න ඕනේ දුප්පත් කේල්ල මෝකද දුප්පත් ආදරය ශාක්තිමත්
@@madushanrajapaksha3539
🙏😊❤️
@@dineshsanjeewa1687 🙏😊❤️
සහෝදර බැදීම හැම බැදීමකට වඩා ශක්තිමත්....
මටත් ඉන්නව ඒ වගෙ සහෝදරයෝ දෙන්නෙක්..
අනිවා
මටත්
මේ කොරෝනා වසංගතය මේ ලෝකයෙන් දුරින්ම දුරු වේවා!!!
🙏💖👍
මීනා වගේ cute පංචියක් වෙන කොහෙද ඉන්නේ needa 😘💕
ස්නේහා, දිගැසි,නිර්වාන්, මිනායා හරිම තාත්විකව , හිතට දැනෙන්න රගපානවා. කියන්නම ඕනෙ අම්මාගෙ සැබෑ ස්වරූපය ඉස්මතු කරන දුලීකා මාරපන මහත්මිය ගැන කීමට වචන නොමැත... සුභ පතමි.. කියාදෙන්න ආදරේ තරම් කණ්ඩායමටම...
ත්‍රාසය ,භීතිය ,කුතුහලය .සියල්ලෙන් පූර්ණ වු කතාවක්.🥰🥰🥰
අනේ දෙයියනේ මේ වසන්තයා බල්ලෙක්නේ. උව බේරගන්න ගිහින් අනර්ගට වෙඩි වැදුනේ කිසිම හිතක් පපුවක් නැ. ලොකු දෙවැනි දෙන්නම ඉන්න ඕනේ මේ කථාව අවසන් වෙනකම්ම. මේ කථාව දැන් අපේ ජිවිතේ වෙලා. ගොඩක් ලස්සනයි හැමෝම මිනයා මැණික ඇතුළු හැමෝම හරි ලස්සනට තමන්ගේ වගකීම හරියටම ඉටු කරනවා. හැමෝටම තෙරුවන් සරණයි... ❤❤
සහොදර කැක්කුම......එහෙම තමා.....පිට එවුන්....දහසක් මැද ගුටි කයී...හැබැයී....තමන්ගේ එකෙක්ට මොනා හරි උනොත්....දහසක් එක්ක උනත් ගේම ඉල්ලයී🔥🔥🔥🔥🔥
Aniwa🤟
ලොකු අයියා කියන්නේ ඇත්තටම සතෙක් වගේ මිනිහෙක්
කියන්න බැරිඋනා දෙවෙනි, සෙබෙස්තියන්, ලුකා, ලින්කන්, නාට්‍ය තවත් රස වෙනස් කරමින් වර්ණවත් කරනවා. සැම දෙනාටම තෙරුවන් සරණයි!!!
නිර්වාන් මරු...🤩🤩🥰 අපිටත් ගැම්මක් ආවා කෑ ගහපු විදියට වසන්තට...🤭😌❤
නිර්වාන්ගේ acting නම් මරු ❤
රෙදි මොල වත්තේ පවුලට අදරේයි ගොඩක් ගොඩක් ❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍
මේ සෙබානම් මරු
ආදරෙයි ලොකූ ඕක තමා සහෝදරකම ❤️
තමන්ගෙ කෙනෙක් නැති උනාම දැනෙන දුක වචන වලට පෙරලන්න බෑ..😔😔😔හැමෝම පරිස්සම්වෙන්න.ඔයාලගෙ සමීපතමයොත් ආරක්ශා කරගන්න..🙏🙏
නමට ඉස්සරහා ගම නැති වුනාට අපිත් හොඳ චණ්ඩි....
වාහ්, දෙබස්.. 👌
ලොකු දෙවැනිට ආදරෙයි පෙන්නුවෙ නැති උනාට..🙈😍
11
දෙවනිත් එහෙම තමයි .👍✨️💕
මේ කතාව නොබලා ඉන්න බැරි මට විතරද?🥰🥰🥰😌
Ane matath behe
👋👋
අම්මො අද නිර්වන්ගෙ රගපැම සුපිරිම සුපිරි අන්න එකට තමයි සහොදර කැක්කුම කියන්නෙ
මට හිතුනෙ එයාගෙ වසන්‍ත එක්‍ක දෙබස් over-dramatic කියලයි. ඒවා කීප වතාවක් කියලා (takes කීපයක් අරගෙන) ඇතිවෙලා වගේ! තව ටිකක් කල් ගියාම හරියයි.
සදුදා වෙනකම් ඉවසිල්ලක් නැති අය කෝ💝
Me math
Mm
මිිට වඩා හොඳයි අපිට වෙඩි තිබ්බානම්😪 suspenseful ending.superb editing 💓💓
Ow appphh 😥😥😥😥😥😥😥😥😥
අදනම් නිර්වාන් සුපිරි..❤👍බලන අපි රත් වෙලා හිටියේ මොනවා වෙයි ද කියලා..😬😬😬😬
Drama එක ඉදිරියට ගලායන ආකාරය සාර්ථකයි.රංගන ශිල්පින් තිරය පිටුපස
හැඩ කරන ශිල්පීන් සියල්ලටම සුභ පතමි.....නිර්වාන්... ස්නේහා......විශේෂයි
හුස්මත් නතර වෙන්න ආවා අනේ නිර්වාන්ටවත් අපේ දෙවෙනිටවත් මොකුත් වෙන්න එපා ,මොනා උනත් අපේ සචින් අයියා ලස්සනට act කරනවා ආදරෙයී සචින් අයියේ ❤🌸 හැමොම පරිස්සමෙන් බුදුසරණයී 🌼❤
Xs3
@@edwinweerasinghe8975 what
අනර්ඝවයි ලොකූවයි කතාවෙන් අයින් උනොත් කතාව බලන්නෙත් නෑ...🙄
එක ඇත්ත 😥
E denna ain unoth wenne kathawa anthima kotase. Ita passe ithin balanna one unath kathawak nene.
@Dr. D 😂😂😂😂😂😂
ඔව්
නිර්වාන් & අනර්ග ❤️❤️
මේ වසන්තයාටයි ගොට්ට අල්ලන පාදඩ කුහක තුප්පහි එවුන්ටයි අකමැති අය කෝ??
වසන්ත සහ නිර්වාන් සුපිරි රගපෑම උපරිම තාත්විකය්
නාට්‍ය වලින් හොදම ටෙලි විශන්නාට්‍ය හරිම ලස්සනයි ❤❤❣❣💌💓💓👍👍👍මම කුවේට් සිට
හැමදෙම විහිලුවට අරන් කැහැවුදට එ ගෙදර ආදරෙ .එකමුතු කම...දරුවන් දෙමාවියන් බැදීම , සල්ලිකාර ස්නෙහලාගෙ අයියලා එක්ක බලද්දී ලොකු දෙවෙනි ලින්කන් අතර බැදිම,,හරිම ඉහලයි....ලොකු ආදර්ශයක්..රටට
Mokadda කැහැවුදට කියන්නෙ
අයියා මලෝ දෙන්නට අනේ කිසිම කරදරයක් වෙන්න එපා සැබැ ජිව්තේ වගෙයි නිර්වාන් ගේ චරිතේ
අනේ දෙවෙනි මැරෙන්න නම් එපා කතාව ලස්සන මිනයි ලොකුයි දෙවෙනියි..ආච්චියි නිසා ...
එදිරි මෙන්න තිර පිටපත් බලාගෙන හැදෙන්න පීස් 😂😂😂😂
සුපිරියක් කතාව 😍
eththa,Danushka Rathnayakege teledrama vage thathvika therumak ethi short teledramas hedenta ona
Attatama ane.... tv eke balala meke comment balannath awa. Meka patan gannakan nikamata derana damma ada. Hamadama wage kollo tikak konda ussala thol paata karala suduuu patin peliyata edan monadoo kiyanwa.. sangeethe drama eka.😆😆😆 e kata balannath minissu innawane kiyla hituna. Paw e minissu..
අද තමයි වසන්ත නිර්වාන් දෙකක් අහගන්නේ..නේද යාලුවෝනේ ...😍😍😍
අද නම් ගොඩක් දුක හිතුනා පව් නිර්වාණ 😥😥 සඳුදා වෙද්දී බලන් ඉන්න ඕනනේ
හොඳ වැඩේ වඩේ 2ක් ගෙනාවට...🤣🤣🤣🤣🤣🤣...මිනායා පැටි..🥰🥰🥰🥰
නිර්වාන්
එක හුස්මට බැලුවා
නිර්වාන්
අන්න නලුවො❤️
හෙටත් උදාවන හිරු 🌞 සමගින් නෙතු හරින්න මුළුමහත් ලෝකයාම පිo ඇත්තෝ වෙත්වා🙏❤️
Sadu sadu sadu esema wewa sundara minisun lowa lassana karathwa
🙏🙏🙏🙏
එසේම වේවා 🙏🙏🙏
🙏🙏🙏
❤🙏🙏
ඔය කෙරුවේ දැන් ඉතින් සදුදා වෙනකන් ලේ පුච්චගෙන අපි බලන් ඉන්න එපැයි නිර්වාන්ට මොකද උනේ කියල🙄🙄
මේ drama එකේ හැම චරිතයක් ම සුපිරි .... රොඩ්නි අන්කල්, රසා,අයිරා, ලින්කන්, මීනා,ලූකා, දිගැසි,දෙවනි, ලොකූ, ආයුශ්, ස්නේහා ඇතුලු සියලුම චරිත තමන්ගේ චරිතයට උපරිම සාදාරණයක් කරනවා ... ජයවේවා ...
මේ කතාව නම් එන්න එන්නම පිස්සුවක් 😊❤️
නිර්වාන්ට වෙඩි තියන්න කියලා වසන්ත කියන්නෙ වසන්තය ආපු වෙඩිල්ල මැදට පැනලා අනර්ඝ ඌට ජීවිතය දීපු හින්දා නේ.ඒ වෙලාවෙ සහෝදර කැක්කුම වත් වසන්ත තේරුමි ගත්තනමී
නිර්වාන් ඔය ගැම්මෙන් ස්නේහා ගාවත් හිටියා නම් හරි.නැත්තං හැමදාම බැනුම් අහගෙන තමයි ඉන්න වෙන්නෙ...😝
වසන්තය නියමට රගපානව ...චරිතෙ සුපිරියට සාදාරනය කරනව ....
වැඩි දවසක් නොගිහින් ලන්කාවේ සුපිරිම නට්ටිය වෙනවා.ඒ ලොකූගෙයි,දෙවනිගෙයි රන්ගනයෙන්
අදනම් ඔයා සුපරි පරි වෙන්නම දුන්න ඇක්ටින් එක නිර්වාන් ..සතුට..දුක..ආදරය..ගැම්ම හැමදේම හොඳට මුහුනෙන් පෙන්නනවා..බුදු සරනයි මල්ලි..
නිර්වාන්ට වෙඩි වැදුනොත් ස්නේහ හිතයි එ එයා හින්දා කියලා ස්නේහ ගෙ හිතේ,තියන ආදරයත් එලියට එයි ඒත් දෙන්නටම වෙඩි වැදුනොත් කතාවෙ කිසිම වැඩක් නෑ එහෙම නමි කරන්න එපා
Woow නිර්වන් gemmak thamai ethim. හම්මෝ ඒ ටිකනම් මාරම marai. 🌹😘😘😘👍
හීන අරගෙන මැවෙන දෙව්දුව...
හිතට නුඹ මට බර වැඩියි...
ඒත් නොහැඟෙන අරුම
හැගුමක..
හදවතේ කුසුමක් පිපෙයි...
ලොවට හඩ ගා කියන්න ට මට
අයිතිකම නැතිවට තැවෙයි..
කුමක් කියමි ද සත්තමයි මේ..
හිත ත් නුඹ ගැන තතු කියයි...
විරාමයකට ඉඩක් නැ හිත..
බැඳුණු තරුවක් ඇත බලා....
පමා වූවද ඇවිත් පෑයූ
පුරා සඳවත නුඹ වෙලා...
සැලෙන හදවත් රාවෙ අහගෙන වචන සේරම ඇහිදලා..
ආදරේ බව කියා දෙන්න ට...
ඉඩක් නැ මට ළං
වෙලා...
(නිර්වාන්ගෙ සිතුවිල්ලක් 😉 .. 😍)
කතාවෙ ඉස්සරහට ස්නේහාට නිර්වාණ්ගෙ නෝන්ජල්කම යට ගිහින් මේ ගැම්ම පෙනියන්.
දෙවනිට මොකද වුනේ කියලා බලන් හිටි අපිට දැන් ලොකුට මොකද උනේ...
ඇයි මේ කතාව මෙච්චර ලස්සන..
හුටා මම ආයේ කැරකිලා ඇවිත් තියෙන්නේ කුස්සියටනේ 🤣🤣🤣🤣
Nirwan dan maara widihata charitheta absorb wela inne. Excellent nirwan keep it up. 🤩
නිර්වාන්ගේ අද චරිතය ප්‍රවේගයේ හේමල් රණසිංහගේ චරිතය වගේ ගොඩාක් දුරට.. දෙන්නාගේ පෙනුමත් එක ම වගේ ගොඩාක් දුරට..👌👌👌❤️❤️❤️
අම්මෝ නිර්වාන් ඔයාගෙ 💪💪💪💪💪
සත්තකින්ම පොලීයට වඩා ඉහලින් ඉන්නෙ මීඩීයා 🙏👌🤣👌✌️.
වසන්ත ඔන්න උබේ ඔක්කොම රෙකෝඩ් කරගෙන ඉන්නෙ ලෝයර් 😅😅😅😅😅😅😅😅
මේකෙ මම දැක්ක සුපිරි ම චරිත තමයි වසන්ත සහ නිර්වාන්.ඒ චරිත වලට ඒ නළුවො උපරිම සාධාරණ යක් කරනවා 💕💕💕💕
අනේ මේ සෙබෙස්තියන්ට ආස මන් විතරද 🤣🤣🤣
✋
@@imashaniwanjani3143 😍🤣🤣
ස්නේහ අල්ලෙ නටවන්නෙ මේ තරම් දරුනු ලොකූවද.පුදුමයි.ස්නේහ පරිස්සමින් හොදේ.සුපිරියි නිර්වාන් අද රංගන ය.💪💪💪💪💪
බකින් හැන් පැලැස්ස 😂😂😂 ලොකුගේ ආදරේ බලන්න පොඩිට 😥😥 අනෙ පොඩිට මොකුත් වෙන්න එපා
නිර්වාන්ට වෙඩි තියන්න අවිල්ල අරුන් දෙන්න යහතින් ගියොත් ඇති 😅
ලොකු ගේ ෆහිට් එකක් ඔනේ අපිට 🤔🤔🤔🤔🤔🤔 ලොකු ගැම්මක් තමයී 😘 දෙවැනී හොදවෙලා අවම ලොකුට කැ ගහයී ඇයී වසන්තට අත ඉස්සුවෙ කියලා 😂
E kegahnne wasanthata tiyena adreeta newei.
Wasantha lokuta monv hari karai kiyana bayata.
එකනේ කොහොම හරි ලොකු ගේ ෆායිට් එකක් බලන්න අසයි දනුස්ක අයියාගේ හැම කතවකම ෆහිට් තියෙනවා මං හිතනවා මෙකෙත් නැති වෙන්නැති වෙයී 😍😍😍😍😍
වසන්තට කියපු වදන් ටික නම් මරු💚
නිර්වාන් ගැම්මක් තමා ඉතිං❤️
මැර බලය ටිකක් අඩු කලානම් කතාව තවත ලස්සනයි.දුලීකා මාරපනට ඕනෑම චරිතයක් කරන්න පුලුවන්.
තැවී තැවී ..
නුබ ගැනම සිතමින් ..
දුක් සෝ සුසුම් හෙලමින් ...
මතක හිත පාරවමින් ...
වේදනා දුන්නත් ...
නුබෙන් දුරස් ව සිටියත් ...
තවම මන් ආදරෙයි නුබට ..❤️
චූටි නෝනා ✍️🌼
Duras wana thapparayak gane...
Ubata mawa mathak wenawada rattharan....
Ehema wenawanam mathaketa ganin....
Uba tharam mata me bhawe wena adarayak nathi tharam...
AHIMI HITHAK...😶
@@nisadesdahana7214 ❤️
❤️❤️
@@nilukajayalath7727 🌹🌼
දැනට ලංකාවෙ අංක එක👍මහේෂ් රත්සර මද්දුමාආරච්චි අයියා ධනුෂ්ක අයියා,කතාව,රගපාන අය සුපිරි.❤️❤️❤️
සදුදා කොටස හෙට දාන්න බැරිද ඇඩ්මින් 🙏😁😁🤣
දිගැසිගෙ අන්තිම වචන ටිකත් එක්ක බලද්දි නිර්වාන් කෝල් එක ගන්න හදද්දි ෆෝන් එක කාර් එක ඇතුලට වැටිලා ඒක ගන්න හදද්දි තියපු වෙඩිල්ල මගහැරුනාවද්ද... 🤔🤔🤔( මොකද දිගැසිගෙ ආදරෙත් එක්ක බලද්දි ලොකූට වෙඩි වැදුනනම් එයා ඔහොම ඉන්නේ නෑ )
මටත් ඔය විදියට ම හිතුනා
නිර්වාන්ගේ දෙබස් ටික නම්.... සුපිරි යට ම තියනවා...
නිර්වාන්ට ගැලපෙන්නේ ස්නේහා දිගැසි හොඳයි. ඒත් එයා වයසට වැඩිය පැහිලා.
මේ ගේම් එකට ලෝයර් හවුල්, අනර්ඝ මෝඩයි. වසන්ත කපටි.
අනිවාර්යයෙන්ම නිර්වාන් ඒ පවුලේ කෙනෙක් නොවෙයි .