අපි නෝර්වේ දාලා ලංකාවට ආවා❤🌞

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 684

  • @savindulakshan6931
    @savindulakshan6931 Рік тому +23

    ඇත්තටම නියමයි .. බොරු සෝබන නැති. හරිම සරල සහකාරියක් ඉන්නෙ.... සුභ පතනවා හදවතින්ම . බුදුසරණයි.... ❤❤❤❤

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya8199 Рік тому +61

    උබ ගහලා තියෙන ගේම දැක්කම හරිම ආඩම්බරයක් දැනෙනවා මචං.ජීවිතේ ගැන හරිම වටිනාකමක් දැනෙනවා මචං..අම්මටයි තාත්තාටයි අංක එකේ තියාගෙන සලකපං.උබ ජීවිතේ ගොඩ ගිහින් ඉවරයි.❤උබට ජයවේවා

  • @Yepthisisniko
    @Yepthisisniko Рік тому +64

    හරිම සතුටුයි ඔයාල දෙන්නම ඇවිත් .ව්ක්ටෝරියා සමගින් නිවාඩුව සතුටින් ගත කිරීමට ලැබේවා !❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Рік тому +48

    එයා ලංකාවෙ කෙනෙක් කියලමයි මට හිතෙන්නේ,... ඒ වගේමයි...❤

  • @geemsami7828
    @geemsami7828 Рік тому +18

    පට්ට සතුටුයි අන්තිමට කියපු දේ ගැන නම්. ගෙදර එකෙක් ලංකාවට ආ වගේ අනිත් සතුට

  • @lifewithDhanu
    @lifewithDhanu Рік тому +9

    ලගදින් ඔයාගෙ වීඩියෝ බලන්න සෙට් උනේ සේරම වගේ වීඩියෝ බලල ඉවරයි .ඇත්තටම දැන් ඔයල දෙන්න මගේ හදවතේ රැදිල ඉන්නේ ..දනුශ්කලා තමයි දවසක ලෝකෙ රගන්නේ ඒක නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් 🥰🥰❤

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js Рік тому +156

    🇱🇰 පිට රට ඉදල.මගෙ මව්බිමට එනව කියන්නෙ අම්මගෙ තුරුලට එනවා වගෙ දැනෙන්නෙ ආදරෙයි මගෙ රටට 🙏❤️

    • @WarnasooriyaNishanta-en4er
      @WarnasooriyaNishanta-en4er Рік тому +6

      Ammage turule Enna mea hora deshapaluwoo dannha.minissunta rata epa karala rata yawala horu sepa vidinawa

    • @wpgeeth
      @wpgeeth Рік тому +8

      දොස්තර කෙනෙක්ට පෙන්නලා බලන්න මල්ලි.

    • @Topnotch95
      @Topnotch95 Рік тому +4

      Ane hacaapan 😂

    • @SCOPECREEP.
      @SCOPECREEP. Рік тому

      @@WarnasooriyaNishanta-en4er මිනිස්සුන්ගේ ඉදලා හොරු තමයි 😅

    • @ThinkGenius
      @ThinkGenius Рік тому +2

      මොකට කියනවද මරැ රටක් තමා ලංකාව කියන්නේ තුරැලටම එන්න.😂🖕 තුරැල් කරගෙන තමයි ලංකාව හොදටම කලේ.😂😂😂
      මේ ලගදිත් පොල්දූව බටලයින් එක තුරැල් කරගත්ත ගැනිල්ලට වතුරත් කැපුවනේ පැත්තටකටම. 😂

  • @ireshanfernando3850
    @ireshanfernando3850 Рік тому +18

    නියමයි මල්ලි ...ඔයා ආපු ධුර ගැන මාර සන්තෝසයි .....

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 Рік тому +80

    සතුටුයි මචෝ මාසයකට හරි ලංකාවට ආපු එක ගැන 👍✊ වික්ටෝරියා ඔයත් ❤️

  • @dilludumi3018
    @dilludumi3018 Рік тому +10

    සුපිරි කොල්ලා ආදරෙයි පරෙස්සමින් ඉන්න ආඩම්බර නැති හොඳ කෙනෙක්

  • @chamathmaleesha6651
    @chamathmaleesha6651 Рік тому +34

    අයියෙ අනිවාර්යයෙන්ම ඕන වීඩියෝ එකක් තියෙනවා. End of this srilankan tour we want a vedio what victoria think about srilanka. I mean not only beauty , when going in roads and also peoples attitude and also what victoria feel when seen srilankans. It's gonna be best vedio aiya ❤

  • @hlchandani273
    @hlchandani273 Рік тому +37

    ලංකාවට ආවා නේද . හරිම සතුටුයි ඒ ආරංචියට. ඉතිං ඔයාල දෙන්නටම සම්මා සම්බුදු සරණයි.

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 Рік тому +8

    ලන්කාවට එද්දි සුරෙශ් වගේ යාලුවෙක් ඉන්න එක වටිනව...උබේ යාලුව පට්ට..

  • @richirumesh4754
    @richirumesh4754 Рік тому +10

    ඔයාගේ වගේම යුරෝපේ ඉන්න හැම කෙනාගේම vlogs බලනවා මම ඔයාලා හැම කෙනාගේම video මගේත් ශේනගන් හීනෙට ශක්තියක් සුබ පතනවා ඔයාලට ❤️❤️❤️

  • @lakmal10210
    @lakmal10210 Рік тому +12

    අනේ පව් අනේ වයිෆ් අහිංසක ව්දිහට බලාගෙන ඉන්න ව්දිහට මට දුක හිතුනා 😁

  • @vindyakelum90
    @vindyakelum90 Рік тому +20

    අපේ ගමෙන් ආව කොල්ලෙක් අපිට හරිම ආඩම්බරයි. ඔබ දෙපලට ජයෙන් ජය❤❤❤❤

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 Рік тому +41

    ආදරයෙන් පිලිගන්නවා දෙන්නවම ලංකාවට. හැම දෙයක්ම හොදින් කරගන්න ලැබෙන්න කියල සුභ පතනවා. ජය වේවා මචන්

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka Рік тому

    ශා...... ඔයා ලංකාවට ගිහිල්ල නේද.... හරිම ලස්සන වීඩියෝවක් මල්ලී. මටත් ආසයි අනේ ලංකාවෙ රවුමක් දාන්න. හුඟ කාලෙකින් ගියේ නෑනේ...

  • @surajmalshan7241
    @surajmalshan7241 Рік тому +4

    සතුටක් දැනේනවා ඔයාලා ලංකාවට අවා දැකිම
    අපිට හමිබෙන්න බැරිවුනත් හරි සතුටුයි
    අමිමා බලන්න එනඑකත් විඩියෝ කරල දන්න ඔබලාට ජය

  • @kwtku4177
    @kwtku4177 Рік тому +2

    Adamayi dekke hoda gathi guna athi daruwek dennatama adaryi niwaduwa sathutin gath karanna ❤❤❤❤❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Рік тому +1

    Me videyo balanne ada edala ❤ oyalage.. oyagekathawamara patta.. asai ahagena enna.. Good luck,

  • @dilrukshi355
    @dilrukshi355 11 місяців тому

    ජීවිතේ අපිට ලැබෙන්න ඕනේ මේ වගේ සහකාරිය ක් සහකාරයෙක් ,අපේ පවුලේ අය තමන්ගේ අය වගේ හිතන්න පුලුවන් සලකන්න පුලුවන් ආදරය කරන්න ගරු කරන්න එකට බැදිලා ජීවත්වෙන්න පුලුවන් කෙනෙක් ,හරියට ඔයාගේ වයිෆ් වගේ ,ආදරෙයි වික්ටෝරියා ඔයාට

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 Рік тому +4

    Wowwwww....වීඩියෝ එකත් නියමයි. අලුතින් කරන්න යන වැඩේටත් සුබපැතුම් ධනුෂ්ක!
    මම එදා AG office එකේ දී කතා කළා ඔයත් එක්ක. ඒ නිහතමානි කමට ගරු කරනවා හැමදාමත්.
    සු...පි...රි👌👌👌👌❤❤

  • @sameerarukman520
    @sameerarukman520 Рік тому +6

    ආදරෙයි අයියෙ පරිස්සමෙන් ඉන්න හැමදාම හොදින් සතුටින් දළදා සමිදු පිහිටයි

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +4

    ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔයා නිහතමානීයි, සරලයි, වටිනාකමක් ඇති සුන්දර මනුස්සයෙක් .........
    හොඳ කාම්ඩවුන් චරිතයක් .......
    නෝනත් ඉතාම හොඳ ගැලපීමක් .........
    සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ........
    දෙමව්පියන්ගෙත් ජීවිත සරල කරන්න .........
    පහසුකම් ලබා දෙන්න ...........

  • @jirmalni8758
    @jirmalni8758 Рік тому +2

    හොඳ වැඩකටනෙ ඇවිත් තියෙන්නෙ.. ජයම වේවා.. ඒවට ♥️

  • @denethkolla6555
    @denethkolla6555 Рік тому +12

    නෝනා සුද්දියෙක් උනාට ලංකාවෙ ලුක් එකකුත් තියෙනවා

  • @shanildilanka6672
    @shanildilanka6672 Рік тому +9

    නෝවේ ඉදලා ලංකාවට වැස්ස අරගෙන ආවාට අයියාට බොක්කෙන්ම ස්තූතියි 😁😁😁

  • @slchinthaka6465
    @slchinthaka6465 Рік тому +13

    අයියේ ඔයානම් පට්ට චරිතයක් ❤

  • @akilarajapaksha648
    @akilarajapaksha648 Рік тому +2

    Video හැමදාම බලනවා ❤සුපිරි

  • @butifulgirlworld7871
    @butifulgirlworld7871 Рік тому +1

    Ane ayya oya awada... Taruwan saranai... Godak adarai

  • @No_name2007-s4b
    @No_name2007-s4b Рік тому +17

    කලින් පාරත් ලන්කාවේ vlogs කරේ නෑ...මේ පාරවත් කරමු 😺❤️

  • @sameerachathuranga4551
    @sameerachathuranga4551 Рік тому +18

    ඔයාලා ලංකාවට එද්දී අපි නොර්වේ ආවා.🙂

    • @sunilkumara4657
      @sunilkumara4657 7 місяців тому

      Aiya mama awtha raswa hoyagan puluwada

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 11 місяців тому +1

    වචන වලින් දෙන්න බෑ දැනෙන සතුට ඔයාල ලංකාවට ආපු එක ගැන. ඔයා ගේ වික්ටෝරියා ලස්සනයි හරියට ලංකාවේ ලස්සන කෙල්ලෙක් වගේමයි. මට දැනෙන විදිහට ඇය හරි සරල චාම් නිහඬ චරිතයක්. අම්මා බලන්න යන වීඩියෝ එක දෙන්න. සීගිරිය ඇයට බලන්න සලස්වන්න. ඔයාලට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා. ඔයාල බබෙක් ගැන හිතන්න. දෙවි පිහිටයි ❤❤🌹🌹🙏🙏👍. Victoria welcome our country we love you so much.

  • @samansampath5383
    @samansampath5383 7 місяців тому +2

    හචිං පහයි..😅💖 සුදු කෙල්ලයි..😅💖 මචං.. ජයවේවා..👍💖

  • @bebikade4108
    @bebikade4108 Рік тому +22

    මගතොටේදී වත් දකින්ඩ ලැබේවා කියලා පාර්තනා කරනාවා සහෝදරයා ..❤❤❤❤❤❤

  • @buliya
    @buliya Рік тому +4

    My bro my bokka.. see you in Europe

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 Рік тому +1

    Oyage vedio hari enjoyable ayye සහ පට්ට relax එකේ ඔයා ඒක කරන්නේ........ඒක සුපිරි .......❤🔥

  • @damidhuthushan4614
    @damidhuthushan4614 6 місяців тому

    ආදරෙයි මචං. ඔය දෙන්න රටට වගේම දුක්විදින ඌවේ තරුන අපට ආඩම්බරයක් .ජය ශ්‍රි.

  • @ceylonhashyt
    @ceylonhashyt Рік тому +1

    Ada set uneee.. supirii.. ekath. Lankawa ena video ekakin.. niyamaii❤

  • @Oshanvideocreation94
    @Oshanvideocreation94 Рік тому +6

    ආපු එක ගැන ගොඩාක් සතුටුයි අයියා .. මාත් පිලියන්දල තමයි ...👈

  • @WDLaksara
    @WDLaksara Рік тому +2

    Welcome to our Sri Lanka.I am waiting for your video

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Рік тому +7

    සතුටුයි අයියෙ..එයාගෙ first time එකද ලංකාවට ආව ❤😊

  • @Pradeep-qw1wo
    @Pradeep-qw1wo Рік тому +1

    Ubanam Patta malli....Meka hoda wedak digatama vidio danna

  • @kasunsampath8025
    @kasunsampath8025 Рік тому +111

    සුද්දියෙක් බැන්ඳනං හොඳයි කියලත් හිතනවා වෙලාවකට...😅

    • @malindamadushandeshapriya7420
      @malindamadushandeshapriya7420 Рік тому +2

      ❤️👍😁

    • @JCBMaka
      @JCBMaka Рік тому +10

      සන්ස්කෘතිකයි එකගයි.

    • @Liamproduc267
      @Liamproduc267 11 місяців тому

      Sira bn 😂

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h 11 місяців тому +10

      😂 මම නං ඉපදෙන්නත් කලින් ඉදලම සුද්දියෙක් තමා ටාගට් කරේ

    • @chiranganimsara81
      @chiranganimsara81 11 місяців тому +3

      නඩත්තුව අමාරුයි නේ 😒😇

  • @marimarino6519
    @marimarino6519 Рік тому +3

    ජේසු පිහිටයි දෙන්නාටම 🙏❤❤

  • @PSGimhana.SriLanka
    @PSGimhana.SriLanka Рік тому +2

    she is SOOOOO respectful and decent :)

  • @harshaherath6322
    @harshaherath6322 Рік тому +2

    අඩ්ඩේහ් මාත් ඉන්නවා. thank you. 😃💪🙏.

  • @allanlabroy7565
    @allanlabroy7565 Рік тому +3

    Enjoy your vacation in wonderful Sri Lanka bro.

  • @ach1z
    @ach1z Рік тому +2

    අනේ ඉතින් ආසාවෙන් හිටියා meet වෙන්න. දුක තමයි operation එකක් කරලා hospital ඉන්නේ තාම.😢 ආදරෙන් පිලිගන්නවා.❤❤🎉

  • @pemawathiperera1220
    @pemawathiperera1220 3 місяці тому

    පුතා හරිම ලස්සනයි විඩියෝ එක ඔයා පිළියන්ද කොහෙද මමත් පිළියන්දල මමදැන් ඉන්නෙ ඉතාලිවල ඔයාල දෙන්නට සුබ ගමන්❤ බුදුසරණයි 🙏💐

  • @nishanthasubasinghe9828
    @nishanthasubasinghe9828 Рік тому

    බොහෝම සන්තෝසයි ,
    අහම්බෙන් මේක දැක්කේ , නියම වේලාවට !!!

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 Рік тому +7

    ලන්කාවට අවා එහෙනම් ❤ ❤

  • @wasanthipussella3036
    @wasanthipussella3036 3 місяці тому

    Wife හරි ම ලස්සනයි ...simple look එකක් තියෙන්නේ

  • @kulanikakongala8788
    @kulanikakongala8788 Рік тому +3

    Best of luck both of you ❤ Budu saranai aiye akke ❤️😊

  • @washclothswasanta6715
    @washclothswasanta6715 Рік тому

    Good job brother EYALA RAMAI LOKE RAJINA GEDARA BUDUN 👌👌👌👌👌👌👌👌🙏🙏 thanks godak dennatama 🙏🙏🙏🙏

  • @thejaanusha9838
    @thejaanusha9838 Рік тому

    Ayye oyage gedara nam harima lassanai.lankawe lassanath balanna norwe wagema.

  • @cino2015
    @cino2015 Рік тому +2

    Aurorawa Set Wela Nadda Oyalata Norway Waladi...😍😇

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 Рік тому +2

    සතුටුයි. දෙන්නටම තෙරුවන් සරණයි

  • @surekaamarawansa6582
    @surekaamarawansa6582 7 місяців тому

    Oyage wife harima simple lassanak thiyenne ....ane eyawa hodata balaganna.

  • @roomyyehiya1601
    @roomyyehiya1601 Рік тому +1

    wellcome back to sri lanka ..enjoy your vacation ....hope you give more explore sri lanka

  • @t_ravelart
    @t_ravelart Рік тому +1

    සතුටුයි හරි සතුටුයි.
    විඩියෝස් ඕනේ දිගටම. 😊😀😀
    Snowboarding සීන් එක ගැනත් දාන්න.. 😊😊

  • @ridmachalangapremarathna1831

    ගොඩක් සතුටුයි මල්ලි දෙන්නම ආවට.... නියමයි මල්ලි.👍👍❤️❤️💯💯

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +4

    ලංකාවට ආවා කිය වචනයටත් ආසයී.ඔබ දෙදෙනාට සුන්දර නිවාඩුවක් ❤❤.වික්ටොරියා අපේ රට වටේ එක්ක යන්න මල්ලී .අම්මලාගේ ගෙදර යන වීඩියෝ එක ගේන්න.❤❤ ලස්සන මේ වීඩියෝ එකත් .ජය වේවා .බුදු සරනයී .❤❤

  • @kamalariyadasa9776
    @kamalariyadasa9776 Рік тому +1

    ගොඩාක් සතුටුයි..සතුටින් ඉන්න🥰🥰

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 Рік тому +1

    Good luck aiyaa 💗💗💗💗💗💗💗💗

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 Рік тому +2

    Welcome to sri lanka 🇱🇰 බ්‍රෝ... congratulations and Advance 🎉❤

  • @Asanka_Dilip
    @Asanka_Dilip Рік тому +3

    Good luck Macho, Happy wife happy life ❤❤ From 🇦🇪

  • @y.....7202
    @y.....7202 Рік тому +1

    Welcome you guys 🎉❤.Enjoyed your vacation

  • @ruwangiperera3408
    @ruwangiperera3408 Рік тому +3

    මගේ ගමත් පිළියන්දල ❤️

  • @raveeshasandeepa8734
    @raveeshasandeepa8734 Рік тому +31

    ඔස්ලෝ වල ට්‍රේන් වලට වඩා ලංකාවෙ ට්‍රේන් මරු නේ 🤣🤣🤣

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 11 місяців тому

    සියලුම ලංකා වාසීන් ඔබගේ නz හිත මිතුරන් ලෙස සිතමින් කතාකිරීම වටිනවා මිතුර .

  • @supunliyanage8429
    @supunliyanage8429 Рік тому

    පට්ට කොල්ලෙක් .ආදරෙයි දෙන්නටම❤ බුදු සරණයි

  • @onguardbrothers3675
    @onguardbrothers3675 Рік тому

    Loku aiye danui baluwe video eka
    Supiri ahee 👌🔥🔥🔥
    Me oua lankawe inwanang port city event ekak thiyenawa june 10
    Set wemu api ❤️💪👊
    Aiya kiyanko balala 😁
    Ehenam loku aiye jayawewa
    ❤️💪👊😁

  • @SudathJayananda-lk4zo
    @SudathJayananda-lk4zo Рік тому +1

    Buliya. Pradeep aiya.❤
    "And
    U.❤

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker Рік тому

    එන්න එන්න

  • @sanjeewawiki1271
    @sanjeewawiki1271 Рік тому

    උඹ මටනම් motivation එකක් බං.. victoria Shi's very cute girl. Ok take care

  • @roshanherath9999
    @roshanherath9999 Рік тому

    Magadi Hari set unoth maruuuu..... ❤❤❤❤❤

  • @nsgameofficial761
    @nsgameofficial761 7 місяців тому +2

    Adrei මාරු

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 Рік тому

    I enjoy watching your videos ❤. Well come to Srilanka.

  • @Hi-kt8jg
    @Hi-kt8jg Рік тому

    Great, nice family.. Please, pls, pls take care of u both. theruwan saranai..

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 Рік тому +1

    Congratulation, bro🇱🇰🇺🇸🙏

  • @alokanethsara1460
    @alokanethsara1460 Рік тому

    Mamath piliyandala aiya, So I am very happy After long time back to Sri Lanka ❤️💐😘

  • @SunujPerera-z9b
    @SunujPerera-z9b 2 місяці тому

    සුපිරි ජිවිතයක් ගත කරන්නේ❤

  • @TravelofDream
    @TravelofDream Рік тому +1

    අමතක නොකර බලම එකම චැනල් එක...❤❤❤❤

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 Рік тому

    අම්මා බලන්න යන surprise video එකක් දෙන්න.ලස්සන video එකක් අදත් බැලුවෙ❤❤❤

  • @dinuama2888
    @dinuama2888 Рік тому

    ජය වේවා තෙරුවන් සරණයි!!! 🙏❤️💚

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 11 місяців тому

    Victoria you are very sweet.and welcome to Sri Lanka 🥰

  • @tharux_24
    @tharux_24 Рік тому +4

    සුපිරි ගෙයක් හදලා අතඇරලා දාල තියන එකනම් අපරාදේ හැබැයි

    • @Travelineurope
      @Travelineurope  Рік тому +3

      😌😌😌❤💪😊

    • @thusharikonara1403
      @thusharikonara1403 Рік тому

      Gedara rent karannadda?

    • @tharux_24
      @tharux_24 Рік тому +1

      @@thusharikonara1403 ඒකනම් ඉතින් දනුශ් අයියා තමයි හිතන්න ඕන. මන් කිව්වේ ඉතින් කෝටි ගානක ගෙයක් නිකන් තියෙන එක අපරාදයක් කියලා

    • @tharux_24
      @tharux_24 Рік тому

      @@thusharikonara1403 hmm

  • @Top10-v3n5k
    @Top10-v3n5k Рік тому

    අදයි bro ඔයාගේ චැනල් ප් එකට set වුණේ ..😊

  • @dulilakvin6582
    @dulilakvin6582 Рік тому +2

    කොහොමද රස්නේ...? 😅😅😅 Welcome back to Sri Lanka guys

  • @buddhikaperera5716
    @buddhikaperera5716 Рік тому

    නියමයි... welcome home..

  • @priyankasamarathunga7774
    @priyankasamarathunga7774 Рік тому +3

    තුනුරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාලා දෙන්නටම...හැමදාම සතුටින් පරිස්සමින් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා..

  • @dcmwtilakaratna3739
    @dcmwtilakaratna3739 Рік тому

    Interesting Bro … , awesome !

  • @aselasandaruwan8023
    @aselasandaruwan8023 Рік тому +2

    බුදු සරණයි ආදරෙයි අයියේ අක්කේ ❤

  • @amilagarusinhage8816
    @amilagarusinhage8816 Рік тому

    Matath asai machan ayema mage lankawata yanna❤.

  • @සචීcake
    @සචීcake 10 місяців тому

    ආසාවෙන් බලනවා අනේ ඔයාලා ගෙ විඩියෝ. නියමයි

  • @aththanayakaherath291
    @aththanayakaherath291 Рік тому

    ❤❤ ආදරෙයි ගොඩාක් ,,,,,,,,, ලස්සනයි දෙදෙනෙම. තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න .❤❤❤

  • @manojpeiris5758
    @manojpeiris5758 Рік тому

    Ela , nice to see you in here Machan, I hope will meet you in somewhere🎉

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 Рік тому

    Welcome to srilanka my dear son and daughter I watch all your videos have a nice holiday 🙏🙏🙏