මැලේසියාවේ පොදු සමාව අලුත්ම තත්වය

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024
  • "පොදු සමාව" මෙම කරුණු පිළිබඳ මැලේසියාවේ රැකියා නියතු සියලුම දෙනා යම් ප්‍රමාණයකට විස්තර දන්නවා යැයි මා විශ්වාස කරමී මෙම නිසා වැඩි විස්තර මෙම වීඩියෝ පටය මගින් මුදා හරින්න මම කටයුතු නොකළ අතර හදිසියේ වෙනස් වූ තීරණය (appointment sistum ) පිළිබඳ කරුණු නොදත් අය සදහා මෙම වීඩියෝ පටය පටිගත කරපු බව දන්වා සිටිමී
    මුලින්ම appointment දිනය ලබා ගැනීමෙන් පසුව එම දිනයේ සිට ඉදිරියට දින 5ක් පමණක් වන ලෙස් air tikets booking කර ගන්න
    appointment form link
    sto.imi.gov.my...
    දඩ මුදල ගෙවීමට හැකී ස්ථාන
    01. ආගමන දෙපාර්තමේන්තුව මැලේසියාවේ ප්‍රධාන කාර්යාලය
    පුත්රජය 02.ජෝහෝර්
    03.කෙඩා
    04.කැලන්ටන්
    05.මේලකා
    06.නෙගෙරි සෙම්බිලාන්
    07.පහන්
    08.පෙරක්
    09.පර්ලිස්
    10.පුලාවු පිනං 11.සෙලන්ගෝර්
    12. ටෙරංගානු
    13. ක්වාලාලම්පූර් ෆෙඩරල් ප්‍රදේශය 14. ලාබුආන් ෆෙඩරල් ප්‍රදේශය
    video short = gopro hero 10
    i edit = lenovo i7
    #malaysia #srilanka #visa #slholidaytraveller
    #goprohero10
    sl.holiday.travel
    tiktok
    www.tiktok.com...
    facebook
    www.facebook.c...

КОМЕНТАРІ • 47

  • @danushkasanjeewa5671
    @danushkasanjeewa5671 Місяць тому

    A wadina rad shil aka poto akak nadda oya laga

  • @HelenGunesekara
    @HelenGunesekara 28 днів тому

    Lankawata yanavita airport akan apa bagan badu sarana gannawada

  • @danushkasanjeewa5671
    @danushkasanjeewa5671 Місяць тому

    Ma dana ganna puluwanda oya wadina rad shil nisa tawa ratakata yanna barida aya

  • @Geethi-Vlogs445
    @Geethi-Vlogs445 9 місяців тому

    මරුනේ එක..

  • @kamalathennakoon847
    @kamalathennakoon847 Місяць тому

    Ane ape amma visit visa gihin job ekk karanwa eth e gedrain visa ghnne na . Amma aurudu 2kt thama giye amma aurudu 2k idala awoth visa hadagena lankwta enn පුළුවන්ද

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  Місяць тому +1

      E wenakota couture open karala visa hadanna puluwan process ekak thibboth puluwan nethi unoth aye podu samawak lebunama thamai thank you 🙏

    • @kamalathennakoon847
      @kamalathennakoon847 Місяць тому

      @SLHolidayTravel-with-tharu e gedrin pasport argena thiynne ammata dan lankwat enn vidhk na neh amma enwa nam khomda enn one pasport නැතුව apit mehen genna gnna salli kiyak wage yaida amma mehen ywpu එජන්ටි wediyenuth ekka salli argena thiynne

  • @SuranganiKumari-v4s
    @SuranganiKumari-v4s 27 днів тому

    Maleshiya masa 3ka visit visa walata gihin ehe job krla ehe masa 3kata wada wadi kalayk idala ehe kenek kiyla wena rataka sil ekk gahla pana gnn puluwan kiyla ghla sill eka ape ratata eddi e rate air port eken alla gaththahma mokkda wenne ???

    • @SuranganiKumari-v4s
      @SuranganiKumari-v4s 27 днів тому

      Mta plz e pilibadawa danuwath krnn puluwand

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  27 днів тому +1

      Sory mata poddak pehedili madi karuna karala mage sl holiday traveller facebook page ekata mgs ekak danawada?

    • @SuranganiKumari-v4s
      @SuranganiKumari-v4s 26 днів тому

      Ok

    • @SuranganiKumari-v4s
      @SuranganiKumari-v4s 26 днів тому

      Oyge page eka nh ne

    • @SuranganiKumari-v4s
      @SuranganiKumari-v4s 26 днів тому

      මැලේසියාවට ගියේ travel visa වලින්. මාස තුනකට.මාස තුනකට වඩා ඉඳලා ehe job ekk krla එහේ ජොබ් එක දීපු කෙනා වෙන රටක සීල් එකක් ගහලා ලංකාවට යන්න පුළුවන් ලේසියි කියලා කිව්වොත් ඒ සීල් එකත් ගහලා මැලේසියාවේ එයාපෝට් එකට ගිහින් ඒ පෝට් එකෙන්ම අල්ල ගත්තම මොකක්ද වෙන්නේ දවස් 14ක් තියාගෙන දඬුවමක් වශයෙන් මුදලක් ඉල්ලයිද නැත්නම් කොහොමද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්ද

  • @mjtrevelvlogs
    @mjtrevelvlogs 9 місяців тому

    👍👍

  • @kalumjayasingha2181
    @kalumjayasingha2181 9 місяців тому

    👍👍

  • @Geethi-Vlogs445
    @Geethi-Vlogs445 9 місяців тому

    🎉🎉🎉

  • @NotyBabi
    @NotyBabi 5 місяців тому

    👍👍👍👍

  • @chalaniniwarthana8867
    @chalaniniwarthana8867 9 місяців тому

    ❤❤

  • @dewindidilumi
    @dewindidilumi 6 місяців тому

    Card akakin neda gewanna one

  • @Trawalseen
    @Trawalseen Місяць тому

    Teket eka mage dawas 13 tiyano awlak da

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  29 днів тому

      දඩ මුදල ගෙව්වාට පස්සේ දවස් 14ක special pass එකක් දෙනවා..

  • @SanjeewaAchala
    @SanjeewaAchala 9 місяців тому

    ❤❤👍

  • @Zanesalon
    @Zanesalon 9 місяців тому

    ❤🎉

  • @krishperera9632
    @krishperera9632 23 дні тому

    පාස්පෝට් එකේ මැදපෙරදිග රටවල් වලට විතරක් තියෙද්දි මැලේසියාවට යන්න පුල්වන්ද

  • @DinaliRuwanthika-of2yg
    @DinaliRuwanthika-of2yg 5 місяців тому

    Desembar wenakn podu samawa tiyanawada

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  5 місяців тому

      ඔව් තාම ඒ process එකේ වෙනසක් වෙලා කියලා කිසිම information එකක් නෑ ස්තූතියී 🙏

  • @dewindidilumi
    @dewindidilumi 6 місяців тому

    Card akakin neda gewanna ona dhadamudala

  • @harshalanka6344
    @harshalanka6344 9 місяців тому

  • @HelenGunesekara
    @HelenGunesekara 28 днів тому

    Air potakn pasna karanwada

  • @Geethi-Vlogs445
    @Geethi-Vlogs445 9 місяців тому

    God job

  • @IadChandani
    @IadChandani Місяць тому

    පාස්පෝට් එක නැත්නම් මොකද කරන්නේ

  • @DinaliRuwanthika-of2yg
    @DinaliRuwanthika-of2yg 5 місяців тому

    Podu sama kalaya wens unada

  • @nithunithu1599
    @nithunithu1599 Місяць тому

    තවම පොදු සමාව තියෙයිද? කැන්සල් කරලා කියන්නෙ ඇත්තද ? kattiya wadi nisa

  • @askeransar4137
    @askeransar4137 6 місяців тому

    Contact number denna

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  6 місяців тому

      facebook.com/profile.php?id=61556509501561&mibextid=JRoKGi මැසේජ් එකක් දාන්න 🙏

  • @dewindidilumi
    @dewindidilumi 6 місяців тому

    Card akakin neda gewanna ona dhadamudala