මැලේසියාවට ජොබ් එකට visit ඇවිත් දුක්විදින්න එපා | illegal to work with your visit visa in Malaysia

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 121

  • @gamanayaka
    @gamanayaka Рік тому +6

    සම්පූර්ණ ඇත්ත මමත් අවුරුදු 8 ක් මැලේසියා ඉඳලා ආවේ visit visa ගියේ හොඳ වෙලාව නිසා ඉමිග්‍රේෂන් අහු උනේ නැහැ , පොදු සමාවක් දුන්නා 2012 දී අනවසරයෙන් ඉන්න අයට යන්න ඒ අවස්ථාවේ තමයි අපි ලංකාවට ආවේ , Visit ගිහින් අමාරුවේ වැටෙන්න එපා යාළුවනේ මැලේසියා ගිහින් ,, Trima kaish kawan cekap betol

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      ස්තූතියි

  • @lasithawijenayake7606
    @lasithawijenayake7606 Рік тому +3

    Great mcahn! Good Luck

  • @MadushaNishali
    @MadushaNishali 11 місяців тому +1

    Mama. Srilanka

  • @chamindananayakkara6076
    @chamindananayakkara6076 Рік тому +2

    අපේ මල්ලි කෙනෙක් අපෙු්ල් මාසෙ විසිට් වීසා ඇවිත් ජොබ් එකක් කලා ඔක්තෝබර් 30 ඉදලා තාමත් තොරතුරක් නැහැ. මොනවා වෙලාද දන්නේ නැහැ. උදව්වක් කරන්න පුලුවන්ද? 😔😔🤨

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      ඒවගේ දේකදීනම් උදව්වක් කරන්න තරම් මම මෙහෙ ඉන්න අයව දන්නෙ නෑ වගේම මෙහෙ අපිට එහෙම ලොකු තැනක් නෑ ඔහොම දේවල් ගැන විමසීමටත් මොකද තියන තැන ඔක්කොම නැති කරල ඔය වගේ වැඩ නිසා අපේ අය්යල අක්කලම. කතා කරන්න ගියහම ගනන් ගන්නෙත් නෑ අපිව අපි කොච්චර හොද ජොබ් එකක් කරත් නීතිමය විදිහට මෙහෙ ජිවත් උනත්. හොදම දේ තමයි ,මැලේසියානු තානාපති කාර්‍යාලය හරහා මේ පිලිබදව හොයන එක කියල මට හිතෙන්නෙ.

  • @PubuduSandaruwan-r7w
    @PubuduSandaruwan-r7w Рік тому +2

    Aiya man evith denata , auruddai masa 3 wage , rewatimakata ahuwela awe , evith apiwa atharaman una ita passe api job ekak ehe meha katha karala hoya gaththa ethanin apita visa apply kara ethakota farm ekak weda karee , eka wehuwa ita passe bohoma amaruwen ai wena job ekak hoya gaththaa den ethana weta shop ekaka naddak kanna kalin yanna puluwan vidiyak kiyanawada plzz kollek washayen aiya kelawela aiya thiyennee ,

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      පොදු සමාකාලයක් හම්බෙනකන් ඉදල ලන්කාවට යන්න හරි හරි නැත්තම් ජොබ් වීස එකක් ගහගන්න පුලුවන් වෙනකන් හරි හැන්ගිලා ඉන්න තමයි වෙන්නෙ. කව්රුවත් ජොබ් දෙන්නෙ නෑ වීස නැතුව. 🤔

  • @LeilaSanara
    @LeilaSanara Рік тому +1

    Magazine puta malaseyawa asarana walk enna Ana ayata lankawata Anna peheta wanna

  • @sharmilasharmila-q1n
    @sharmilasharmila-q1n 10 місяців тому +1

    harima hodata pedile kara bro boma sthoothi

  • @narmadasamaranayaka8427
    @narmadasamaranayaka8427 10 місяців тому

    Nursing salary kohomade.. puluwan nm nursing gana video ekk dannko😊

    • @FITGEEKSL
      @FITGEEKSL  10 місяців тому

      මම nursing ගැන දන්නෙ නෑනෙ. දන්නෙ නැති දේවල් ගැනනම් වීඩියෝ කරන්න බෑ

  • @cyberlife95
    @cyberlife95 Рік тому +1

    aiye student awith cz fee eka ehema hoya ganna part time karala match ekak gaha ganna puluwanda?

  • @prasadmadusanka3714
    @prasadmadusanka3714 Рік тому +1

    Uba thuma කොහෙද inne mm ampang inne

  • @DilkaAnjana
    @DilkaAnjana Рік тому +3

    Aiye puluwannm student visa gena tikak kiynnko. Student visa walin awoth awuld

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      Student visa ගැටලුවක් නෑ මම දන්න විදිහට.

  • @ChathuryaHansani
    @ChathuryaHansani Рік тому +2

    Evisa gahala company eken job visa ekk ghnn puluwn d

    • @Journeywithkosala
      @Journeywithkosala Рік тому

      මටත් ඔය ප්‍රශ්නෙ තියනවා. මටත් එහෙම කරල දෙන්නම් කිවුවා 😢

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      නීතියෙන් සහ මෙහේ immigration rules වලට අනුව බෑ. ඒත් අපේ අය්යලගෙ හොර පාරවල් වලින්නම් පුලුවන් ඒත් අහුවුනොත් ආපහු සල්ලිත් නෑ ආපහු ලන්කාවට හැරෙන තැපෑලෙබ් හිරෙත් ඉදල දවස් කීපයක්

  • @ravindushanuka2115
    @ravindushanuka2115 Рік тому +1

    Aiye student visa ekakata awoth api kiyak university college ekakata gewanna onida???

  • @VineethaPriyadarshana
    @VineethaPriyadarshana Рік тому +1

    Aiye e visa avith calling visa kranna bada dn? Mta esponsa kranawa nm ratin

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      දැන් calling වීස දෙන්නෙ නෑ මම දන්න තරමින් නම් ගොඩක් කාලෙකට ඉස්සර ඒක නැතිකරා. පොඩ්ඩක් malaysian embassy එකෙන් හොයල බලන්න

    • @VineethaPriyadarshana
      @VineethaPriyadarshana Рік тому

      @@FITGEEKSL ethakota Malaysia wala job ekakata enna thiyana visa eka mkda bro

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      @@VineethaPriyadarshana work permit category 1(above RM10k, 2(above RM5000) ,3(above RM2500) salary , මීට පහලින් තියෙන්න්‍ර් කුලීවැඩ , ගෙවල්වල වැඩ වගේ දේවල් වලට දෙන work visa

  • @annerashini9713
    @annerashini9713 Рік тому +4

    Transgender පුද්ගලයෙක් student visa වලට මැලේසියා ආවොත් ඒ රටේ අවුල්ද..නැත්නම් සාමාන්‍ය විදියට job එකක් කරගෙන නිදහසේ ඉන්න පුලුවන්ද..plz කියන්න..ලොකු පිනක් 🙏

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      මැලේසියාවේ ඕනෙ තරම් transgender අය ඉන්නව මෙහෙ ඒක සාමාන්‍ය දෙයක්. Transgender කියල ගැටලුවක් නෑ

    • @Aeturnist
      @Aeturnist Рік тому

      mamath dakala thiyanawa shop wala work karanawa. ehema aulak na. lankawe wage magic newe mehe ayata

  • @mayurapradeep8976
    @mayurapradeep8976 Рік тому +1

    A to z kiyala visa ekak thiyanawada. Open visa kiyala.

  • @mohammedaashik1725
    @mohammedaashik1725 3 місяці тому

    👍👍👍👌👌👌👌✌️✌️

  • @asitharodrigo576
    @asitharodrigo576 11 місяців тому +1

    Mata Malaysia company ekakin job ekak hamba wela thiyenawa. Mn online apply karapu ekak. Company job offer letter ekath ewwa. Job ekata mata experience thiyenawa. Company eken mata visit enna kiyanne. Awata passe work visa ekata maru karanawa kiyala. Ehema karana puluwan da?

    • @FITGEEKSL
      @FITGEEKSL  11 місяців тому +1

      එහෙනම් MDEC letter එකත් ගෙන්න ගන්න එතකොට one time entey visa එකක් ඔයාට ඒක පාවිච්චි කරල apply කරන්න පුලුවන් . නැතුව කට වචනෙට එන්න එපා.

    • @asitharodrigo576
      @asitharodrigo576 11 місяців тому

      MDEC letter eka kiyanne mokakda?

    • @FITGEEKSL
      @FITGEEKSL  11 місяців тому +1

      MDEC will verify the applicant(s) details with the completed documents. A DECISION IS MADE BY MDEC & IMMIGRATION. MDEC & Immigration either approves or rejects the application. AN APPROVAL/REJECTION LETTER IS ISSUED. MDEC will then issue an approval letter/rejection letter via the Expats system.

    • @asitharodrigo576
      @asitharodrigo576 11 місяців тому

      MDEC/ MDAC kiyanne dekama ekakda?

    • @FITGEEKSL
      @FITGEEKSL  11 місяців тому

      ඔය උඩින් කියල තියෙන්නෙ මොකක්ද කියල තමයි

  • @chandanaabeygunawardana2582
    @chandanaabeygunawardana2582 Рік тому +1

    ac job thiyanawada

  • @AyaaniDGA
    @AyaaniDGA Рік тому

    Dependentwa ganna process eka approve wenna kochchara kalayak yanawada

  • @danubuwa8424
    @danubuwa8424 Рік тому +1

    Aiye sum visa kiyla visa ekk thiynwada malayasia wlt enna,

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      Sum visa කියල එකක් නම් නෑ

  • @fathimaferoza8078
    @fathimaferoza8078 Рік тому

    Thanks bro verry use full oyage video's studant visa avithu university ekakta study karagana part job karrana puluvantha mata it diploma karala thiyanawa ,english diploma karala thiyana khomatha ennae bro? Oyage number netha bro

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      Student visa ගැන නම් මම දන්නෙ නෑ. Student visa වලින් ඇවිත් මෙහෙ part time කරන අයනම් ඉන්නව ඕනෙතරම් youtube channel කීප්‍යකුත් තුයනව මම දැකල තියල පොඩ්ඩක් හොයල බලන්න

  • @chamaramadu939
    @chamaramadu939 6 місяців тому

    මගේ husband giya mase 20 immigration eken alla gena giye thama husband gena hari visthara yak dwnaganna hambaune na..jb immigration eken allan giyw 🙏🙏

    • @chamaramadu939
      @chamaramadu939 6 місяців тому

      Plz udau karanawada husband innawada lankawata kawadda enne eka eka minissu eka eka katba kiyanawa .🙏

    • @FITGEEKSL
      @FITGEEKSL  6 місяців тому

      @@chamaramadu939 බයවෙන්න එපා. දැනට පොලිසියේ අත් අඩංගුවේ ඇති. දඩුවම් කාලයට පස්සෙ පිටුවහල් කරනවා වෙනත් වැරද්දක් කරල නැත්ත්තම්. ඉක්මනින්ම මේ රටෙන් එවනව passport එකේ රටට ඇතුලු වීම තහනම් කරල සීල් එකක් ගහල නැවත එන්න බැරිවෙන්න. හැබැයි ඉතින් දඩයක් ගෙවන්නත් වෙනවා මේ ඔක්ක්ප්ම හරිනම් එවයි. මට immigration එකට සම්බන්ද කවුරුත් දන්නෙ නෑ අනික මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න පුලුවන් තරමින් හැකියාවකුත් නෑ. ඒක නිසා පුලුවන් නම් මැලේසියාවේ තානාපති කාරයාලයට යන්න ලන්කාවෙ තියන හෝ ව්දේශ සේවා කාර්යාලයට ගිහින් බලන්න තමයි වෙන්න.

  • @NishanthaJayarathna-b8y
    @NishanthaJayarathna-b8y Рік тому

    Aiye mama denata dubai inne oheta enawanam job ekak karanna man monada karanna oni job ekak hoyaganne kohomada job visa gahaganne kohomada mata wisthara tikak kiyannako plz

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      වීඩියෝ වල මම කියනව ඔය ටික

  • @tech-x-l4x
    @tech-x-l4x Рік тому

    මෙහෙම පුළුවන් ද Visit ඇවිල්ලා එ දවස් 30 ඇතුලේ Job වලට apply කරන්න. ඊට පස්සෙ පුළුවන් ද job එකක් කරන්න

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      අපේ field එකේ නම් බෑ. මොකද එහෙම ලේසියෙන් ජොබ් එකක් මේ දවස්වල හොයාගන්න බෑ දවස් තිහෙන් .

  • @ishanshamintha1221
    @ishanshamintha1221 Рік тому

    Aiye mt visit visa ehekin ynna set una.ehen ekkenk innw kiwwa mawa ganna eya job visa eka ghnwa kiwwa.. mt ලයිසන් ekk pennuwa eyalge

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      එහෙම කරන්න බෑ visit වීසා වලින් ඇවිත් ජොබ් කරන්න බෑ ඒක තමයි නීතිය නමුත් අපේ අය්යල හොර පාරෙන් එනව ඒක තමයි ඔය කරන්නෙ මෙහෙ ඇවිත් හොරට පස්සෙ වීස ගහනව. ඔයාට හොදටම විශ්වාස නම් එයාට කියන්නකො ඔයා immigration එකේදී ඔයා එන්නෙ ජොබ් එකට කියල කියනව කියල එයා කියනව එහෙම කියන්න එපා කියල අනිවාර්යයෙන්ම ඒ කියන්න එපා කියනව කියන්නෙම එතන ඉදන්ම හොරවැඩක් තමයි. එහෙම නැත්තම් අපි ආව වගේ කෙලින්ම බය නැතුව ගිහින් මම ආවෙ ජොබ් එකට කියල කියන්න පුලුවන් එහෙම හොර වැඩක් නෙමේනම්

  • @VineethaPriyadarshana
    @VineethaPriyadarshana Рік тому

    Aiye mta oywa contact kra gnna puluwan vidihak dennako

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      ගැටලු comment කරන්න මල්ලි. නැත්තම් fb page එකෙන් private msg එකක් දාන්න

  • @kalum_bro
    @kalum_bro Рік тому

    Melesiyan walata kellonta enna puluwanda

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      කෙල්ලො කොල්ලො කියල නෑ skill එකක් තියන ඕනෙම මනුස්සයෙක්ට නිවැරැදිව එන්න පුලුවන් අවශ්‍යතාවය අනුව

  • @chamlikasanjana1400
    @chamlikasanjana1400 Рік тому

    ayya math enna hadanne visit visaaa ...Ac company ekkata ethanin eyala work pormit eka dala convert karala denawa kiyala kiweee ...eka haridaa

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      එහෙම කරන්න බෑ බොරුවක්. විසිට් එන තැනෛදන්ම හොර වැඩක්නෙ කරන්නෙ ආයෙ ඉතින් ආවට පස්සෙ ආපහු ඉතින් පස්සෙ අනේ රැවටුනා ආපහු යන්න ඕනෙ කියන්න එපා. සතේ නැතිවෙනකන් මෙහෙ අයට ගෙවල් තමයි යන්න වෙන්නෙ

  • @sarathchandrakumara7254
    @sarathchandrakumara7254 4 місяці тому +1

    මැලේසියා ග්‍රොහ සේවිකා හොදද

    • @FITGEEKSL
      @FITGEEKSL  4 місяці тому

      @@sarathchandrakumara7254 ඒ ගැන දන්නෙ නෑ. අපේ ගෙදර වැඩ කරා ලන්කාවෙ ඉදන් ආපු කෙනෙක් එයාට අපි ගෙව්වෙ නම් RM2500ක්.

    • @sarathchandrakumara7254
      @sarathchandrakumara7254 4 місяці тому

      Rm2500 kiyanne kiyakdalankave Salli velin

  • @kuchasvlogs
    @kuchasvlogs Рік тому +1

    🤝

  • @චතුල_දංගම්පොල

    මැලැසීයාවේ කොහෙද ඉන්නේ

  • @githmikayashan
    @githmikayashan Рік тому +1

  • @amayastory4086
    @amayastory4086 Рік тому

    How can identify offer letter is true or scam

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      Visit malaysian embassy for more details

    • @amayastory4086
      @amayastory4086 Рік тому

      @@FITGEEKSL thank you,

    • @amayastory4086
      @amayastory4086 Рік тому

      Offer letter ekak labunama visa application fee eka api gewanna oneda

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      මම නම් ගෙව්වෙන් නෑ. Skill වලට එනවනම් ඒව agent ගෙවනව. හැබයි skill එක ගොඩක් හොද වෙන්න ඕනෙ උදාහරනය විදිහට engineers ල වගේ අය degree එකක් සහ අවුරුදු 3කට වඩා experience තියන.

  • @NathuNatu-ks3cn
    @NathuNatu-ks3cn Рік тому

    මැලේසියා ජොබ් එකකට එන්න හොද එ්ජන්සියක් කියන්නකෝ

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      කිසිම agency එකක් මට recommend කරන්න බෑ මොකද මම agency හරහා නෙමෙයි ආවෙ

  • @avishkajayawardena1998
    @avishkajayawardena1998 9 місяців тому

    Couple visa ynna puluwanda

    • @FITGEEKSL
      @FITGEEKSL  9 місяців тому

      Couple visa කියල එකක් ගැන නම් මම දන්නෙ නෑ.

  • @chathuwasana5556
    @chathuwasana5556 Рік тому

    Medical peththen awoth kohomada

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      ඒ පැත්ත ගැන නම් ලොකු දැනුමක් නෑ මම ඉන්නෙ IT field එකේනෙ.

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      ඒ පැත්ත ගැන නම් ලොකු දැනුමක් නෑ මම ඉන්නෙ IT field එකේනෙ.

  • @Alexalex-js5dj
    @Alexalex-js5dj Рік тому

    Ayya podi help ekak oyata kemathinag comment valin msg ekak daanna fitness institute gena katha karanda onea

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      ලංකාවේ ගොඩක් තියනව. මම කරේ NVQ4 නම් LIFN එකෙන් දැන් අවුරුදු කීපයකට කලින්. දැන්නම් කොහොමද දන්නෙ නෑ ලන්කාවෙ institute වල තත්වෙ

  • @MadushaNishali
    @MadushaNishali 11 місяців тому

    Plees. Mats. Call. Ekakgana. No. Eka. Ewana

  • @rupasingharan9595
    @rupasingharan9595 Рік тому +3

    අඩේ මේ එන ගමන් මේක බලන්නේ දැනට ඩුබායි airport එකේ අම්මපා

    • @danubuwa8424
      @danubuwa8424 Рік тому

      Kiyk giyada yaluwa
      Work permit ekakinda

    • @SureshiPunchihewa
      @SureshiPunchihewa Рік тому

      ඔයාගේ විස්තරේ මොකද උනේ මටත් දැනගන්න පුළුවන් ද

    • @hiruniimalsha9846
      @hiruniimalsha9846 Рік тому

      Oya visitda awe aulak nedd oyt

  • @chanakasampath1267
    @chanakasampath1267 Рік тому

    Single entry visa eka kiynne mokkda

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      Tourist visa වගේ එකක්. එක පාරක් ඇතුලට එන්න සහ ඇවිත් යන්න පුලුවන් ආපහු ඒ වීස එක valid නෑ ඇතුලට එන්න පිටට ගියොත්

    • @chanakasampath1267
      @chanakasampath1267 Рік тому

      @@FITGEEKSL ehe company ekak ekkenek tma mage malli gannwa kiwwe eyata ehe cityson tiyenwa kiwwa

    • @chanakasampath1267
      @chanakasampath1267 Рік тому

      Ehema awma visa gahanna puwan kiwwa ehema puluwanda

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      එහෙම කරන්න බෑ. බොරු වලට අහුවෙන්න එපා. එහෙම දෙනවනම් මෙහෙම කරන්න එයාගෙ විස්තර අරගෙන යන්න malaysia embassy එකට ගිහින් එහෙම ගන්න පුලුවනද කියල අහල බලන්න. එහෙම දෙනව කියනවනම් අවුලක් නෑනෙ

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      මෙහෙ company එකක කෙනෙක් කිව්වට ගන්න බෑ. එයාලට ඒකට permission තියෙන්න ඕනෙ වගේම එයාල ගෙවන්න ඕනෙ ලොකු ගානක්. එහෙම ලේසියෙන් agency එකක් ගන්නෙ නෑ ගත්තත් සතයක්වත් අපි ගෙවන්න ඕනෙත් නෑ මම අවේත් සතයක්වත් ගෙවන්නෙ නැතුව ticket එක medical වලට පවා එයාල ගෙව්ව.

  • @KushiChathuranga-sv4xc
    @KushiChathuranga-sv4xc Рік тому +1

    Hii සර් Apith enna kiyala inne සර්ට Tikak kathakaranna puluwanda

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      ගැටලු පහලින් comment කරන්න මම දන්න දේවල් හැමදේම මම වීඩියෝ වල කියල තියනව.

  • @shalu-rojerofficial
    @shalu-rojerofficial Рік тому

    Ayye calling වීසා අවොත් අවුලක් වෙයිද

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      හැමෝම රැවටිලා එන්නෙ කෝලින් වීස කියල තමයි. මෙහෙම කරන්න යන්න malaysia immigration එකට ගිහින් company එක සහ agency එක ඇත්තටම එහෙම වීස දෙන්න පුලුවන්ද කියල හොයල බලන්නකො.

  • @chathuwasana5556
    @chathuwasana5556 Рік тому +1

    Hansiyo im wasana

    • @sadunsadun9552
      @sadunsadun9552 Рік тому

      Ado boru kiyanna epa yako

    • @AnjuDreamyDesigns
      @AnjuDreamyDesigns Рік тому

      Ape yaluwo 13 ඇවිත් enne ayalage visa expayr මොකද කරන්නේ job දෙනවා kiyala thama ගත්තේ ලක්ෂ 8 gaththa

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +2

      මෙච්චර කියලත් visit වීස වලින් එනව කියනෙ මොනව කරන්නද දැන් ඉතින්. උත්සහ කරල බලන්න ඉතින් වීස හදාගන්න. නැත්තම් ඉතින් සල්ලි ඔක්කොම නැතිකරගෙන අතිනුත් සල්ලි වලින් දඩ ගෙවාගෙන ගෙදරයන්න තමයි තියෙන්නෙ. වැරදුනාට පස්සෙ දැන් කියල වැඩක නෑ අඩුම ගානෙ එයාලගෙන් සල්ලි බලෙන් හරි අරගෙන ආපහු යන්න තිබ්බ.

  • @creativeshows3513
    @creativeshows3513 Рік тому

    1 year wlta ghna visa wrgyk thiynwda dr? students hri, jobs hri?

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      මගෙ work permit එකත් 1 year renewble එකක් තමයි.

  • @charithmalshan1082
    @charithmalshan1082 Рік тому +1

    Khmd paule ayawa oi ratata gaththe

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      මගේ වීස එක Category 01 work visa permit එකක් (salary එක මාසෙකට RM10000කට වැඩි විය යුතුයි) ඒකෙන් මගෙ පව්ලෙ ඕනෙම කෙනෙක්ව සහ ගෙදර වැඩට කෙනෙක්ව ගේන්න පුලුවන් වෙනත් රටකින්.

    • @dayanifonseka4999
      @dayanifonseka4999 Рік тому

      5800𝘁𝗮 𝗱𝗲𝗽𝗲𝗻𝗱𝗮𝗻𝘁 𝗮𝗽𝗽𝗹𝘆 𝗸𝗮𝗿𝗮𝗻𝗻𝗮 𝗽𝘂𝗹𝘂𝘄𝗮𝗻𝗱𝗮

  • @SureshiPunchihewa
    @SureshiPunchihewa Рік тому

    මටත් දැනගන්න පුළුවන් ද විසිට් වීසා ඇවිත් ජොබ් වීසා එකක් අරන් දෙන්න පුලුවන් කියන කතාවේ සත්‍ය තාවක් නැද්ද 😢

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +2

      ඒක බොරුවක් හැකියාව සහ පලපුරුද්ද හරියට certificate වලින් පෙන්නන්න පුලුවන් නම් මෙහෙට එන්න විසිට් වීසා ඕනෙ නෑ.විසිට් එනව කියන තැන ඉදන්ම හොර වැඩක් ඉතින් හොර වැඩක්කරොත් කොහොමත් හොරෙන් තමයි ඉන්නෙ කවුරුවත් ජොබ් දෙන්නෙනෑ මොකද දීල අහුවුනොත් එයාලත් ගස්. ඒත් ඉතිති මරවගෙන වැඩ ගන්න අයට හොදයි අඩු ගානකට ගෙන්නගෙන වැඩ ගන්න පිලුවන්නෙ බය කරගෙන පාස්පෝට් එක ගත්තට පස්සෙ

    • @SureshiPunchihewa
      @SureshiPunchihewa Рік тому

      @@FITGEEKSL ස්තුතියි ඔබට

    • @pradeeplakmalpradepp1975
      @pradeeplakmalpradepp1975 Рік тому +1

      2022 apu ayata puluwaluwan visa gahanna😊

  • @චතුල_දංගම්පොල

    ජොබ් එකක් නැද්ද 57 වගේ කෙනෙක්ට

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      මම ඒජන්සියක් කරනෙ නෑ ඒවගේම ජොබ් හොයල දෙන්න මට එහෙම සම්බන්දක් නෑ ඒජනෛ එක්ක. මම හොයාගත්තු විදිහ වීඩියෝ එකේ කිව්ව.

  • @NajithYapa-fo4nn
    @NajithYapa-fo4nn Рік тому +2

    අනේ පුලුවන්ද මට උදවිය කරන්න, අපි දැන් ඇවිත් ඉන්නේ,ජෝන් දෙනව කියල ඇවිත් දැන් සතියක්..🙏🙏🙏

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +2

      විසිට් වීස වලින් නම් ඇවිත් ඉන්නෙ කරන්නදෙයක් නෑ. මොකක්ද කරන්න පුලුවන් කියල පොඩ්ඩ්ක්ක් බලන්න යන්න Sentul වල තියනව srilankan buddist temple එක ඒකෙ හාමුදුරුවොන්ගෙන් අහන්න

    • @chinthanapathirana3119
      @chinthanapathirana3119 Рік тому +1

      oya kohda

    • @NajithYapa-fo4nn
      @NajithYapa-fo4nn Рік тому +1

      මම පොලොන්නරුවේ, සර් අනේ ජොබ් එකක් හොයාගන්න උදවි කරන්න.

    • @chinthanapathirana3119
      @chinthanapathirana3119 Рік тому +1

      @@NajithYapa-fo4nn oya face book innwnm cht dnnko

    • @NajithYapa-fo4nn
      @NajithYapa-fo4nn Рік тому +2

      Fb na.oya kohedha,mata udaw karanna puluwanda..

  • @mahendrac2002
    @mahendrac2002 Рік тому +1

    කියන තරම් වෙනසක් නැහැ .....malaysia ..

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      වෙනසක් තියනවා ඒකට skill එකක් එක්ක හොද රැකියාවකට සුදුසුකම් එක්ක ඇවිල්ලම බලන්න ඕනෙ එතකොට ගෙවන ජීවිතේ ලොකු වෙනසක් තියනව

  • @bingolesa
    @bingolesa Рік тому +1

    Sexy kollek.පට්ට බ්න් අම්මො දැක්කම .උම්ම්මාඅ