මැණික් වල මහ පොළවට හදන්න බැරි උන වැරදි හදන දක්ෂයෝ - Traditional Heat Treatment For Gemstones

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 170

  • @siththarawan
    @siththarawan 6 місяців тому +15

    අපේ රටේ පාරම්පරික වටිනාකමක් තියෙන ගොඩක් දේවල් නැති වෙලා තියෙන්නේ ඒ දෙය තව කෙනෙක්ට කියලා දෙන්න තිබුණ ලෝබ කම නිසා. ඒ ලෝබ කම නිසාම අපේ රටේ පාරම්පරික කලාවන්, තාක්ෂණයන් වගේ දේවල් ගොඩක් නැතිම වෙලා ගිහිල්ලා. මේ දේවල් මෙහෙම හරි වීඩියෝ හදන එක ගොඩක් වටිනවා කියලා මං හිතනවා. එතකොට අනාගතේ දවසක මේ වගේ තාක්ෂණික දැනුමක් තිබුණ මිනිසුන් ලංකාවේ හිටියා කියලා හරි දැන ගන්න පුලුවන්..❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      ඒ කතාව එහෙම වෙනකොට සමහර අය මේ පැත්තට යොමුවෙනවත් අඩුයි මචං..
      අපරාදේ ඉතිං
      😢

  • @janakajanka4231
    @janakajanka4231 29 днів тому +1

    අයියෙ ඔයාගෙ වැඩසටහානෙන් ගොඩාක් දේ ඉගනගන්න පුලුවන් වුනා ගොඩාක් පින්,තවත් ලස්සන විඩීයොස් කරන්න

  • @dishanthamadu2990
    @dishanthamadu2990 6 місяців тому +41

    මේ මාමලත් දැන් ගොඩක් වයසයි ගින්දර ත් එක්කම ඔට්ටු වෙලා ජිවිතේ ..😢.
    හිතට පොඩ් කණාගටුවක් තියෙන්නෙ මේ සිට්න සුළු මිනිසුන් ප්‍රමාණය ක් අපිට නැති වු කල කව්රු මෙය කරන්න ද..? ඉදිරියට
    මේ ශාස්ත්‍ර්‍ය. නැතිවෙලාම යයි.. ද..? නව පරපුරෙ අය කෙසේ හෝ මොවුන් ගේන් මේ දැණුම ඉගන ගත යුතුමයි හැගේ.. 😢❤❤❤.🙏🙏🙏 බුදු සරණයි දිර්ගායු වේවා.. "!

    • @PooraGems
      @PooraGems  6 місяців тому +3

      Owww aththatama owww.. eehh paramparawa apiita ahini wegena yana kaalee 😢

    • @NilakshaBandara
      @NilakshaBandara 6 місяців тому

      👍👍👍

  • @ceylongems4867
    @ceylongems4867 6 місяців тому +7

    සයිමන් මාමා හොද වැඩ කරුවෙක් තමයි ❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Aniwaaa ♥️♥️♥️♥️

  • @damindu796
    @damindu796 6 місяців тому +4

    ස්වභාවික වස්තුවක් , ස්වභාවිකයෙන්ම අලංකාර වන අපූරුව 🌏💫💎

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      අනිවාරෙන් 🙏🏻🙏🏻🙏🏻

  • @NayanajithAsanka-bf9ky
    @NayanajithAsanka-bf9ky 5 місяців тому +3

    ජයවේවා සියලු දෙනාට

    • @PooraGems
      @PooraGems  4 місяці тому

      ♥️♥️♥️♥️♥️♥️

  • @PushpaKumara-gu3cd
    @PushpaKumara-gu3cd 6 місяців тому +4

    ගොඩක්.ස්තුතිය ඔබතුමා ලට

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      @@PushpaKumara-gu3cd 🙏🏻☸️🙏🏻

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 6 місяців тому

    මේ මාමලා දෙන්න වටිනා මැණික් gal frkak වගේමයි .බුදු saranai devi පිහිටයි ...

  • @lakshmanpinto813
    @lakshmanpinto813 6 місяців тому +3

    Thank You For Your Great Efforts To Explain Regarding Heat Treatments ??

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      🙏🏻🙏🏻🙏🏻♥️

  • @excavatoroperator1181
    @excavatoroperator1181 6 місяців тому +7

    Video එක ඉවර වෙනකම් බැලුවා ❤
    මම දැන් කරංගොඩ බැකො ගහන්නෙ නෑ ගොරක ඇල පැත්තෙ බැකො එකක් සෙට් උනා ඒකට යනො කොහෙ ගියත් රත්නපුරේ නෙ දවසක කොහෙ හරි හම්බෙයි 😁❤️

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Adee sirawata 😃😃
      Paththa hondayy mallee ♥️♥️
      Mamath enna hithann inne millakade peththe podk pathalakk dannaa..
      ♥️♥️

    • @excavatoroperator1181
      @excavatoroperator1181 6 місяців тому +1

      @@PooraGems ඕ ඒ පැත්ත මරු මම කලිනුත් ඒ පැත්තෙ බැකෝ ගැහුව. ගල් හම්බෙනෝ වත්පිලිවෙත් වලට වැඩෙ හරියට කරොත් ගොඩ ❤️ අපි කාටවත් වරදක් කරලා නැත්තම් අපිට වරදින්න විදිහකුත් නෑනෙ අයියෙ ගේමක් ගහමු good luck ❤️

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      @@excavatoroperator1181aniwaa machann aniwaa ❤❤

  • @herathlushanramesh
    @herathlushanramesh 6 місяців тому +5

    නියමයි මල්ලි.....❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      🙏🏻🙏🏻♥️♥️

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 6 місяців тому +1

    Meyalatath hulan gahanna ara podi masin tikak hai keranna puluwn kiyala kiya dunnanam watinawa..🎉🎉🎉❤❤❤good job kollo❤❤❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      @@sampathchathuranga8505 eyaalata hariyana eyaalahe kramene malli..
      Apiita mokawath kiyanna be..
      Apee rate paranaka sarthakama technique ekak..
      Furnace thiyenawane anik weda walata

    • @sampathchathuranga8505
      @sampathchathuranga8505 6 місяців тому

      @@PooraGems den eyala wayasa nisa kiuwe ....ara podi bower masin thiyenne...hebei eketh podi awlk enawa current eka ema giyoth...

  • @SajiyaFsajiya
    @SajiyaFsajiya 6 місяців тому +1

    It's very useful 👍 ❤ 😊

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      🙏🏻🙏🏻♥️♥️

  • @CHERRYMUSICK
    @CHERRYMUSICK 21 день тому

    Keep up the good work bro ❤

    • @PooraGems
      @PooraGems  21 день тому

      ❤️❤️❤️❤️

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 6 місяців тому +15

    මේක වෘත්තීය පළපුරුද්ද ඇතිව කරන්න ඕන. මේ මිනිස්සුන්ගේ හැකියාව කෙතරම් අගනේද 🤩🤩

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Aniwaarennmaaa lesima ne me wede. Podk waradunoth kooti ganakk wennath puluwann ♥️🙏🏻

  • @DinethGunarathne
    @DinethGunarathne 2 місяці тому

    Malli me videoekata english subtitle ekak danna balanna...patta watinawa.❤thanks

  • @sachintharupasena1230
    @sachintharupasena1230 5 місяців тому

    සීදේවී මාමා❤

  • @senarathbandara8895
    @senarathbandara8895 6 місяців тому +1

    Thanks bro 🎉jayawewa ❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Jaya wewa ♥️♥️🙏🏻

  • @ravijayawardana9177
    @ravijayawardana9177 6 місяців тому +2

    Niyamai malle good work

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Ayye ♥️♥️♥️♥️

  • @RanjanKumara-m9n
    @RanjanKumara-m9n 5 місяців тому

    Mage lagath galak thiyenawa eka mokadda kiyala dana ganna puluwan weida aiye sahenna barai habai kalui.poddak kiyannako puluwannam

  • @NishaniChathurika-r7t
    @NishaniChathurika-r7t Місяць тому

    Aiya manik puchchanna ganna මිශ්‍රනය හදන්නේ කොහොමද

  • @jayasiriperera9548
    @jayasiriperera9548 6 місяців тому +2

    Great Thanks Thanks

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      You are welcome ♥️🙏🏻

  • @gayankavindu2063
    @gayankavindu2063 6 місяців тому +1

    Supiri aiya ❤️💎

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Malleee ♥️♥️♥️♥️

  • @sureshmaduranga7017
    @sureshmaduranga7017 6 місяців тому +4

    අද උදේ ග්‍රවුන්ඩ් එක ලගදි කතා කර මල්ලිල දෙන්න මතකද අයියේ 😁 අයියගෙ වීඩියෝ බලල ගොඩක් දේවල් ඉගනගෙන තමා මැනික් බිස්නස් එකට ආවේ ♥️

    • @PooraGems
      @PooraGems  6 місяців тому +3

      අඩේ මල්ලේ ආදරයෙි මල්ලේ ගේමක් ගහගන්න..
      ♥️💎🙏🏻♥️

    • @tharangaranga609
      @tharangaranga609 6 місяців тому +2

      සුපිරි වීඩියෝ එකක් මල්ලි මම සයිමන් මාමගේ න් මැණික් පුච්චලා තියෙනවා එයා හරිම හොදයි ඔයාට ගොඩක් ස්තූතියි ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      @@tharangaranga609අයියේ අඩේ ඔවි හොදම මනුස්සයෙක් ❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      තෙරුවන් සරණයි !!!
      අයියේ 🙏🏻🙏🏻🙏🏻​@@tharangaranga609

  • @gehankaushitha8249
    @gehankaushitha8249 5 місяців тому

    Ade gedrth thiyanawa puwak gediyak vithara kalu kattayak🙄

  • @SHALIKABANDARA349
    @SHALIKABANDARA349 6 місяців тому +2

    Godak dewal math iganagannawa.man laga Kola pata gal wagayak thiyenawa.oyata kiyanna beida monada kiyala.kalu galuth thiyenawa

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Hariyatama mokadda kiyala dena ganna oni nan danna kenkta atha deelaa balanna malli.
      Godaakk welawata kola patata hambenna green zircon

  • @shana2509
    @shana2509 6 місяців тому +6

    Heat treatment කරපු එකක් පෙර පසු බලන්න පුලුවන්නම් හොඳයි.

    • @PooraGems
      @PooraGems  6 місяців тому +2

      Ehema video ekak kala balanna atyy ♥️

  • @p.l.gamini2229
    @p.l.gamini2229 5 місяців тому

    Thinuli❤❤❤

  • @dilshansupun-g9j
    @dilshansupun-g9j 6 місяців тому

    Disal geuda puchchanawada

  • @NishaniChathurika-r7t
    @NishaniChathurika-r7t Місяць тому

    Aiya man laga galak thiyanawa eka mokadda kiyala balanna puluwan vidihak nadda. Oyage what's app no nadda

  • @ruwanChandima-k7x
    @ruwanChandima-k7x 4 місяці тому

    Aiye kilinochchiye manik nadda

  • @nilanthaphotography-qx4ev
    @nilanthaphotography-qx4ev 6 місяців тому +2

    Thanks

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      ♥️♥️🙏🏻🙏🏻

  • @raula4652
    @raula4652 6 місяців тому +2

    Aiya maga gawa galak tiyanawa mokadda kiyala danne na kiyala dannako no awannako mama phot danam loku udauwak

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Malli phoyo vdo walinn gall andura ganna amaruy hariyatama denaganna oniinann malli danna kenkge athata deelaa balann ♥️🙏🏻

    • @raula4652
      @raula4652 6 місяців тому

      No awannako

  • @erangahadsanlankabarana8655
    @erangahadsanlankabarana8655 6 місяців тому +4

    අලුත් pathalak පටන්ගත්තේ නැද්ද sir

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Adee machann patann ganna onii ♥️

  • @wasanakavinda
    @wasanakavinda 6 місяців тому +1

    niyamayine

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      ♥️♥️♥️♥️

  • @DhammikaJayakody-tm1rf
    @DhammikaJayakody-tm1rf 3 місяці тому

    Blower ek oya bateta haikrnn lesi wei

  • @IshanChinthaka-bb5vb
    @IshanChinthaka-bb5vb 6 місяців тому +2

    Good job

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      ♥️♥️🙏🏻💎

  • @sampathsusil4563
    @sampathsusil4563 6 місяців тому +2

    ❤❤❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      ♥️♥️♥️

  • @DasunDewmina_78
    @DasunDewmina_78 15 днів тому

    අර gems දලා පුච්චන්න එක වටෙ ඔතන එක හදන්නෙ කොහොමද
    එක ගැන විස්තර ඔනී

  • @Leopeiris90
    @Leopeiris90 6 місяців тому

    පුච්චපු නිලක් දෙපැත්ත කලු වෙලා.ගල හදාගන්න පුලුවන්ද

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 6 місяців тому +2

    👍

  • @Akila_Arosh
    @Akila_Arosh 6 місяців тому +5

    රත්නපුරෙ රෑ පොසොන් ලස්සන වීඩියො එකක් නැද්ද අය්යෙ😢

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Adee malli short ekak hadala thiyenne daamu long ekak ♥️🙏🏻

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 6 місяців тому +1

    Heta exibishion ekata yanawada aiye

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Anee malli mata me dawass wala saneepa nehe netnan enna hitiye. Iwra wenna kalinn enna onii

    • @dilshanvlogs8373
      @dilshanvlogs8373 6 місяців тому +1

      @@PooraGems eka thamai man aiyawa dakke na me dawas deke.malli nam hitiya.

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      @@dilshanvlogs8373 adee owww malli epaa wela inne.. ekaa paratama case tikk aawane.. ohomaa tama ithn 🥹

  • @welikala1576
    @welikala1576 6 місяців тому +1

    ❤❤❤❤❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      ♥️♥️♥️♥️♥️

  • @chathurangajems7930
    @chathurangajems7930 6 місяців тому +1

    ඉරිදට සම්බන්ධවෙන්ඩ පුලුවං gewda Heetreetment කෝස්එකක් රත්නපුර අවට දන්නවනං කියන්ඩකො අයියෙ

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Mallo gem and jewelry authority ekee courses thiyenawa.. eylage site eken wistara denaganna puluwan

    • @chathurangajems7930
      @chathurangajems7930 6 місяців тому

      👍

  • @sadaruthilak1573
    @sadaruthilak1573 6 місяців тому +1

    Aey oyat akk tikka katha karnn pulwand

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Malli mokadda denaganna onii ??

  • @suramyasilva473
    @suramyasilva473 6 місяців тому +1

    ❤❤❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      ♥️♥️♥️

  • @feelmusic4955
    @feelmusic4955 6 місяців тому

    ගල් පුච්චන්න මැශින් නැද්ද

  • @Naturlheaven
    @Naturlheaven 6 місяців тому +1

    Aiye oya gall gannwada?

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Monada thiyenne malli ?

    • @Naturlheaven
      @Naturlheaven 6 місяців тому

      @@PooraGemspushparagayk

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      @@Naturlheaven malli gala daannaa

    • @Naturlheaven
      @Naturlheaven 6 місяців тому

      @@PooraGems oyge nu eka dennko

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      @@Naturlheaven malli description ekee dala thoyenawa

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 6 місяців тому

    Ada mageth menik panthiye palaweni prayogika dawasa thibuna...asawak ethi une godakma oyage video balala...podi podi gal wargawalin patan ganna oyagen suport ekk denawadooo🫣🫣🫣

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      @@sampathchathuranga8505 adee malli godaaakk ayaa ohooma ahanawa…. Market ekeedi dekoth podi deyk hary sup ekak dena puluwanan denann..
      Apit ithn gall kellak wikuna ganna pathalakk daganna race ekaakane yannee lesi ne 🙏🏻🥹

    • @sampathchathuranga8505
      @sampathchathuranga8505 6 місяців тому +1

      @@PooraGems danno danno..pathalaka video balanna inne...ikmanata patan ganna....thanks idia denawata....balamu dawasaka goda yanna menik walinma...dawasaka hamuwemu minipuredi...💐💐💐💐💐💐

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      @@sampathchathuranga8505 aniwaa mallee.. podk indapann mokakk hary gamekk gahagannaa.. eeheka unot umbala okkotama full sup ekaa denawa..
      ♥️💎🙏🏻

    • @sampathchathuranga8505
      @sampathchathuranga8505 6 місяців тому

      @@PooraGems wachanetath sthuthie aiye...oyath pahu giya pathalwalin hira unane godak...wiyadama witatak wela...ikmanata hoda pathalak dala hoda gal lebenna kiyala pathanawa .....💐💐💐

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      @@sampathchathuranga8505 kiyala wedk ne malli.. eehh auruddema mt wiyadamama witarayy lesi ne ithn.. balamu aniwaa apii hemadama wetenne nane 🥹♥️

  • @chandanamaduranga2554
    @chandanamaduranga2554 6 місяців тому

    Mula idala igena ganne kohomada brother buy and sell ❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Machann gem markets walata bahinna wenawa ♥️

  • @pguruge-t3r
    @pguruge-t3r 6 місяців тому

    මේ ක්‍රමය භාවිතා කරලා ගෙවුඩ පුච්චන හොඳ පළපුරුදු කෙනෙකුගෙ වීඩියෝ එකක් දාන්නකො.නැත්තන් ඒ වගේ කෙනෙකුගෙ කන්ටැක් නම්බර් එකක් දෙන්න පුළුවන්ද.බොහොම ස්තුතියි ❤️

  • @asaela-ef6xd
    @asaela-ef6xd 5 місяців тому

    Koibn.ara.atae.tiyan.inna.loku.gala

  • @BuddikaThelisinha
    @BuddikaThelisinha 5 місяців тому

    Mata mamge no denna ko

  • @SamanKumara-c6s
    @SamanKumara-c6s 6 місяців тому

    Aiya wthsapp chak karanna puluwan walawaka mn phtos tikak damma balanna

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Malli whatsapp balala mata pissu hedila thiyenne malli lesi ne dawasakata sehena tikk enwa 😢

  • @srilivekitchen8937
    @srilivekitchen8937 6 місяців тому +2

    අපිට අයිති තැනකින් මැනිකක් ලැබුනොත් ඒක විකුනනකොට අවුලක් වෙනවද

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Ehemanan aulk ne shape ekee wede karaganna puluwann ♥️

    • @srilivekitchen8937
      @srilivekitchen8937 6 місяців тому

      @@PooraGems ප්‍රසිද්දියේ කලොත් කොහෙන්ද ලැබුනෙ කියල එහෙම හොයනවද

    • @HiruSk-h7i
      @HiruSk-h7i 6 місяців тому +2

      Privat ලැබ් එකකින් ගලට සර්ටිෆිකේට් අරන් රත්නපුර ගිහින් විකුනගන්න .ප්‍රසිද්ධ කරන්න එපා සද්ද නැතුව වැඩේ කරගන්න

  • @ffbattleinstyle2761
    @ffbattleinstyle2761 25 днів тому

    Poor gems contact නම්බර් එකක් නැතිවේද

  • @TharangaRukman-z3e
    @TharangaRukman-z3e Місяць тому

    මයිනහමක් හදා ගත්තනමී ඉවරයි නෙ

  • @smpathhettiarachchi
    @smpathhettiarachchi 6 місяців тому

    ape oya wage galak heat kala daws 3k

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Adee elaakiri ayye.. mehh mamada wede kale ??

  • @nandithabandara
    @nandithabandara 6 місяців тому

    මැනික් වල නිතිමය පැත්ත කොහොමද කියලා කියන්නකෝ ලග තබා ගැනිම සහ විකුනනකොට tax එහේම බලපානවද වටිනාකම වැඩි නම් කොහොමද එවා වෙන්නේ ❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Video ekak karamu ♥️

  • @channanimala4665
    @channanimala4665 6 місяців тому +1

    චූටි පෑන් එකක් දැම්මොත් හරි නේද

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Oxygen pawa dala wenamama furnace hadala thiyenawa malli..

  • @RoshanJathunge
    @RoshanJathunge 6 місяців тому +1

    Me mamage no eka danavada.

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Description ekee dala thiyenawa.. galakk heat karaganna wedk sambandayenn nann call ekak ganna eyaata ♥️🙏🏻

  • @prabhathfernando6025
    @prabhathfernando6025 6 місяців тому

    UN Heated කියල එන්නේ නෑ ,,,600 ඉහල හීට් කරලා වර්ණ වෙනස් කම් කලාම, Heated ලක්ෂන තියෙනවා ඒවා හඳුනා ගන්න ලබ් කිහිපයක් ලංකාවේ තියෙනවා ,,,,
    සමහර ආධුනික අයට ඒ තත්ත්වය හඳුනා ගන්න අමාරුයි ඒක ඇත්ත ,,

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Bohoma Sthuthiy ober adahasata.. mama danna widihata heat ekaa aduuwenn treat kaloth eeka unheated kiyala thmy enne….
      Me heat karana ekaa peya 3k heat karanawa..eeka nisa meka heated enne..
      Obe adaahasata bohoma sthuthiu

    • @prabhathfernando6025
      @prabhathfernando6025 6 місяців тому

      @@PooraGems අපි ඔය හීටඩ් ක්‍රමයට කියන්නේ කටින් පිඹිල පාට හදනවා කියල ,,,,,, ඔය තැන් වලට දීල ලංකාවේ ලැබ් කිහිපයක්ට දීල බැලුවා,,
      ඔබ කියන ආකාරයට , හීටඩ් කියල අඳුන ගන්න , බැහැ හුඟාක් ලැබි වලට ,,
      හීටඩ් බව හඳුනා ගත්ත ලැබ් තිබුණා,,,,,,,,,
      ජාත්‍යන්තර ලැබ් ,ලංකාවේ කටින් පිඹිලා ගල් වර්ණ ගන්වන අය මුන ගැහෙන්නේත්,,,,, ඔවුන් වර්ණය වෙනස්කලාට පසුව, ගල් අභ්‍යන්තරයේ ඇති වන සියුම් හීටින් ලක්ෂන හඳුනා ගෙන තහවුරු කරගන්නම වෙන්න ඹ්න,, ,,

    • @RanjanKumara-m9n
      @RanjanKumara-m9n 5 місяців тому

      Kalu pata galak bara hodai eth kalui eka hadanna puluwanda dana danna puluwanda aiye

    • @RanjanKumara-m9n
      @RanjanKumara-m9n 5 місяців тому

      කොහොමද eka dana ganne

  • @Naturlheaven
    @Naturlheaven 6 місяців тому +1

    Aiye oyge number eka dennko

    • @Naturlheaven
      @Naturlheaven 6 місяців тому +1

      Oyta whatsapp mg ekak damma aiye poddk balnna

  • @tarindutarindu3788
    @tarindutarindu3788 6 місяців тому

    Me mamalage pon nambar ekak dhennako

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Phone nus dala thiyenne description ekee.. stone ekak heat karaganna thiyenawanan call ekak ganna

  • @deeptha9645
    @deeptha9645 6 місяців тому

    ගලක් පුච්චලා අපෙන් ගන්න අය ඉන්නවද

  • @HrmadusankaRoshan
    @HrmadusankaRoshan 6 місяців тому

    Aiye oyage whatsapp no eka denna puluwanda

  • @Dihasmadusha
    @Dihasmadusha 6 місяців тому

    Oyage nambare ewannko

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Description wala dala thiyenawa malli vdo wala

  • @sandunpradeep3120
    @sandunpradeep3120 6 місяців тому +2

    😂හුලං පොම්පයක් අරන් ඕක සිස්ටම් එකට හැදුවහැකී 1000c ක් වගේ ගත්තහැකිනේ..කොහෙදො ට්‍රයි කරන් නැනේ..

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Eehhwa supiriyataka hitalane malli furnance hadala thiyenne..
      High heat gahannaa 😂😂

  • @anushkayasisuruthilakarath3379
    @anushkayasisuruthilakarath3379 6 місяців тому

    Mainahamak haduwanm iwarane.😂

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      @@anushkayasisuruthilakarath3379 meka Traditional ekaa ne.. netnan moma mayina hannda
      Oxygen dala wenamama furnace hadala thiyenne kolloo..
      Respect ekak demu meka tama heat treatment ekaa hoya gaththa thenaa..

  • @dilanChinthaka-ib5vm
    @dilanChinthaka-ib5vm 4 місяці тому

    Mata Mee mamage nambare danna aiye

    • @PooraGems
      @PooraGems  4 місяці тому

      Nu ekaa dala thiyenawa malle description ekee

  • @chamindasamaracon4815
    @chamindasamaracon4815 5 місяців тому

    මූන් කෘතිම මැණික් හදල හොද ගල් හොරකම් කරන හොරු දෙන්න එපා මැණික් ගල් පලදු හදන්න කියල ... එහෙම දෙනවනම් හොයල බලන්න මේක ගැනන

  • @Ziyastastyplate
    @Ziyastastyplate 6 місяців тому +1

    හරිද දන්නේ නෑ ඔය එක දිගට පිඹගෙන ඉන්න එක ගොඩාක් මහන්සි නේද පොඩි අදහසක් විතරයි Electric වලින් පිඹින්න හදාගන්න බැරිවෙයිද ඒක ක හුළග පොඩි බටයකින් හුළං එළියට එන්න වගේ අනේ චුටි අදහසක් විතරයි😊

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Oxygen pump karala burn karanna puluwann furnace thiyenawa..
      Eeth me technique ekee monama hary atyy neda mata hithena widihata..
      Aahala balala tamayy kiyanna wenne ithn meyalagenn 🥹💛

    • @Ziyastastyplate
      @Ziyastastyplate 6 місяців тому

      @@PooraGems ඔව් නේද ඒක ඉතිං එයාලා කාලයක් තිස්යේ කරන දෙයක් නේ අහලා බලන්න සමහර විට burn කරන්න හිතාගෙන ඉන්න අයට ඒ වගේ දෙයක් හොයා ගත්තොත් පහසු වෙනවා නේද පවි ඒ මාමලා

  • @gehankaushitha8249
    @gehankaushitha8249 5 місяців тому

    Contact number එකක් දෙන්නකො අයියේ මෙයාලගේ

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 6 місяців тому +4

    මේ මාමලා දෙන්න වටිනා මැණික් gal frkak වගේමයි .බුදු saranai devi පිහිටයි ...

    • @PooraGems
      @PooraGems  5 місяців тому

      @@nuwansanjaya2469 බුදු සරණයි !!!

  • @SajiyaFsajiya
    @SajiyaFsajiya 6 місяців тому +2

    It's very useful 👍 ❤ 😊

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      @@SajiyaFsajiya ♥️♥️🙏🏻

  • @nandithabandara
    @nandithabandara 6 місяців тому

    මැනික්ි වල නිතිමය පැත්ත කොහොමද කියලා කියන්නකෝ ලග තබා ගැනිම සහ විකුනනකොට tax එහේම බලපානවද වටිනාකම වැඩි නම් කොහොමද එවා වෙන්නේ ❤

  • @nandithabandara
    @nandithabandara 6 місяців тому +5

    මැනික්ි වල නිතිමය පැත්ත කොහොමද කියලා කියන්නකෝ ලග තබා ගැනිම සහ විකුනනකොට tax එහේම බලපානවද වටිනාකම වැඩි නම් කොහොමද එවා වෙන්නේ ❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому +1

      Video ekak karamu ♥️

  • @shamathennakon4363
    @shamathennakon4363 6 місяців тому +1

    ❤❤❤

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      @@shamathennakon4363 ♥️♥️♥️

  • @Janith_Tharindu_Rathnayake
    @Janith_Tharindu_Rathnayake 5 місяців тому

    ❤❤❤

  • @nandithabandara
    @nandithabandara 6 місяців тому

    මැනික්ි වල නිතිමය පැත්ත කොහොමද කියලා කියන්නකෝ ලග තබා ගැනිම සහ විකුනනකොට tax එහේම බලපානවද වටිනාකම වැඩි නම් කොහොමද එවා වෙන්නේ ❤