තෝර මැණික් පිලිබද ඔබට ඇතිවු ගැටලු වලට හොදම විසදුම මෙන්න..!

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 72

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 16 днів тому +1

    පැහැදිලි කිරීම හොදටම කරා...ජය වෙවා..ස්තුති

  • @maddageperera
    @maddageperera Рік тому +6

    නියමඉ අඊයා හොදටම තේරෙන විදියට විඩියෝ 1 කියලා දුන්න තවත් මේ වගෙම එක සමාන ජාති සහ පජාති ගල් සම්බන්ධව ඉදිරියටත් දිගටම විඩියෝ කරන්න සුබපතනවා ජයවේවා 🙏👏👌👍

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому +5

    ඉතාමත්ම වටිනා පාඩමක්, ඔබට ❤ගොඩක් ස්තුතියි.

  • @ishankavlogs1185
    @ishankavlogs1185 7 місяців тому +2

    ජය වේවා සහෝදරයා 🇱🇰🇱🇰

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 7 місяців тому +2

    api nodanna deyak kiyala dunne thanks sir

  • @premasiriperera2120
    @premasiriperera2120 14 днів тому +1

    හොඳය් thanks

  • @Nechural_Live786
    @Nechural_Live786 Місяць тому +1

    Hodheta pehadhiliuna godak thanks malli

  • @ruwanmarie706
    @ruwanmarie706 6 місяців тому +1

    ඉතා පැහැදිලි ❤❤ thanks for sharing

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 2 місяці тому +1

    හොදට පැහැදිලි උනා..ගොඩාක් ස්තූතියි 😊🙏

  • @nilupaasha1984
    @nilupaasha1984 24 дні тому +1

    Thanks brother❤❤

  • @Mrattanayake
    @Mrattanayake 11 місяців тому +1

    වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @shihancoolshihancool6158
    @shihancoolshihancool6158 9 місяців тому +2

    WE NEED MORE THANKS SIR

  • @dikson2244
    @dikson2244 5 місяців тому

    ඉතා පැහැදිලියි.
    ස්තූතියි.

  • @chandramohan3781
    @chandramohan3781 Рік тому +2

    Thank you 🙏

  • @dilikmeegodakankanamgedon7809
    @dilikmeegodakankanamgedon7809 Рік тому +1

    Hoda phadili kireemak.thanks.

  • @lankanlife8489
    @lankanlife8489 Рік тому +2

    Thankyou ❤❤❤❤❤

  • @silverspoon4632
    @silverspoon4632 Рік тому +2

    Supiri video ekak. Elama ❤❤❤❤

  • @WijewardhanaAgalakumbura
    @WijewardhanaAgalakumbura Місяць тому +1

    Matath thiyanawa kolapata gal kaandama nan adinawa ewata monada e

  • @NayanajithAsanka-bf9ky
    @NayanajithAsanka-bf9ky 3 місяці тому +1

    නියමයි

  • @AselaAshan
    @AselaAshan 12 днів тому +1

    Rosa pata galak thiyanawa eka manikak da kiyala balanne kohomada

  • @nawarathnabandara1845
    @nawarathnabandara1845 4 місяці тому +1

    ඉතාහොදයි❤

  • @NadeeHemanjalee
    @NadeeHemanjalee Місяць тому +2

    කොල රූබි කියලා වර්ගයක් තියනවද?

  • @weligalagems
    @weligalagems Рік тому +2

    ජයවේවා

  • @ishannawarathna6255
    @ishannawarathna6255 3 місяці тому +1

    Good

  • @hirohithafernando7612
    @hirohithafernando7612 Рік тому +1

    ඉතා හොඳයි

  • @umayangaphone4296
    @umayangaphone4296 Рік тому

    ඔයා දෙන දැනුම මාරයි

  • @sasimalgordon4068
    @sasimalgordon4068 10 місяців тому +1

    තොර හා reen sapphire අඳුර ගන්නේ කොහොමද

  • @kmamaraweera6947
    @kmamaraweera6947 Рік тому

    හොඳ පැහැදිලි කිරීමක්,ජාගූන් තෝර නෙක්ටෝ කලර් එක ගැන කිව්වෙ නැහැ.ඒගැනත් කියල දෙන්න.ස්තූතියි.

  • @RizmaDubai
    @RizmaDubai 8 місяців тому +1

    Thank you for uploading the video , what is the English name of the 'Thell Thora"

  • @punsaracable6453
    @punsaracable6453 2 місяці тому +1

    Thel thora duma arinna puluwan.

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk 4 місяці тому +1

    කැරට් 5 ගල හොඳ මිළ කියන්නෙ කීයක් විතර ද?

  • @shashigayan201
    @shashigayan201 8 місяців тому +1

    ජාගුන් burn කරල සුදු කරන්න පුලුවන්ද..

  • @lalithattanayake6911
    @lalithattanayake6911 3 місяці тому +1

    මම ඔයාගෙ video නිතර බලන කෙනෙක්. ගොඩක් ස්තුතියි.
    ඒත් මේ video එක ප්‍රස්නකාරීයි. "තෝරමල්ලි කියන්නෙ Tourmaline".
    Zircon කියන්නෙ "ජාගුන්/ජාගුන් තෝර/තෝර" වලට.
    ඒ දෙක වර්ග 2ක්. පවුල් 2ක්. ස්පටික පද්දතිය සහ රසායනික සංයෝගත් වෙනස්.
    Zircon කියන්නෙ Brownish yellow ගලට විතරක් නෙවේ. තවත් පාට තියනව. කොල පාට zircon එකට තමා පච්ච තෝර කියන්නෙ. පාට මොකක් උනත් මතුපිට තෙල් සහිත ස්වබාවය තමයි zircon හදුනාගැනීමේ ප්‍රදාන කරුන.
    හැබැයි tourmaline ඒ කියන්නෙ " තෝරමල්ලි" වෙනම එකක්. ගලේ දික් අතට ඉරි ස්වබාවයක් තියනව. තෝරමල්ලි කියන්නෙ අනිත් ගල් වර්ග වලට සාපේක්සව පාට ගොඩක් තියන ගල් වර්ගයක්. පච්ච තෝරමල්ලි කියන්නෙ නම් කොලපාට tourmaline තමා. ඒවයෙ තියෙන්නෙ දිප්තිමත් කොල වර්නයක්. එ නිසානෙ emerald වෙනුවටත් පලදින්නෙ.
    ඒ නිසා තෝරමල්ලි වෙනයි තෝර වෙනයි.
    මේ වර්ග දෙකේම විකිරන නෑ ඒත් තෝරමල්ලි රත් කලොත් ඒ වෙලාවට විද්‍ය්ත් ආරෝපන ලබාගත්තැකි. දෙකම ආභරන වලට ගන්නව.
    කලු තෝර පුච්චන්න බෑ ඒත් කලු තෝරමල්ලි පුච්චන්න පුලුවන්. රත් ගතිය කෙසේ වෙතත් මතුපිට කලු උනාට torch එලියට ඇතුලෙ පොඩ්ඩක් පැනි/hunny හෝ කහට ගතියක්/පාටක් තියේ නම් අන්න ඒව ඒ කියන්නෙ කලු තෝරමල්ලි පුච්චන්න පුලුවන්ලු
    වාදයට නෙවේ වැරද්ද නිවැරදි කරල නරබන අයගෙ දැනුම වඩවන්නයි කිව්වෙ. අවිස්වාසයක් ඇතොත් මට නොබැන internet එකෙන් සොයාබලනු මැන.

  • @madurachandrasiri263
    @madurachandrasiri263 8 місяців тому +1

    අයියේ පච්චතෝරවල මිල කියන්නකො හැම ජාතියකින්ම කැරට් එක කියද කියලා

  • @gayanguruge4179
    @gayanguruge4179 Рік тому

    සුපිරි

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 4 місяці тому +1

    පැනි තෝර...පලා තෝර කියන්නෙ මොනවද..?

  • @RajusingSing-xn7xx
    @RajusingSing-xn7xx Рік тому +1

    ඔබතුමා සම්බන්ධ කර ගන්ඩ පුළුවන් කරගන්න පුළුවන් විදිහක් කියන්නකො

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 4 місяці тому +1

    Manik gana tikak awabodayak labuna

  • @RobinAppuhami
    @RobinAppuhami 4 місяці тому +1

  • @lakmalchaminda6393
    @lakmalchaminda6393 Рік тому

    නියමයි සහෝදරයා ❤❤❤

  • @dewindadhanushka2552
    @dewindadhanushka2552 Місяць тому +1

    Zircon වල ලොකු බරක්‌ තියෙනවා නේ 🙄🙄

  • @FreedomScientist
    @FreedomScientist 2 місяці тому +2

    රතු පාට තෝර ජාතියක් දැකලා තියෙනවා ඒ මොනවද රතු පාටයි ලේ පාටයි

  • @asithapiyathilaka7215
    @asithapiyathilaka7215 Рік тому

    Supiri...❤️❤️❤️🙏

  • @ChathuChathu-c1q
    @ChathuChathu-c1q 9 місяців тому +1

    Aiya thani sudu pata gale iyan thiyenne ai ewa pokuru pokuru thiyenne ai

  • @musthakeemmusthakeem9948
    @musthakeemmusthakeem9948 Рік тому

    How much sapphire Rouph ston?

  • @ravindumadushan7271
    @ravindumadushan7271 Рік тому

    Niyamai Sanji aiya💪💪💪

  • @rohanperera9314
    @rohanperera9314 Рік тому

    ❤️❤️❤️👍

  • @agra7142
    @agra7142 9 місяців тому +1

    💚💕💕💕💕💕💕💕💕💚

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Рік тому +2

    තෙල් තෝරයි කිරින්චියි දෙකේම තියෙන්නේ තෙල් බොඩියක්නේ 😢

  • @SidiniPiyumika
    @SidiniPiyumika Рік тому

    Me gal vatinavada

  • @WimalJeewantha
    @WimalJeewantha 3 місяці тому +1

    වීඩියෝ එක හොදයි

  • @tharindumadusanka6227
    @tharindumadusanka6227 Рік тому +1

    කුරැවින්ද වලට වඩා ජාගුන් වල බර වැඩිනේද....

  • @ShanikaTharangani-qz9fx
    @ShanikaTharangani-qz9fx Рік тому +1

    Phone no.eka denawada sir

  • @champikaruwan4232
    @champikaruwan4232 Рік тому

    Contact nambar ekak danna

  • @mohamedashfak8452
    @mohamedashfak8452 Рік тому +2

    පුක රතු...😂

  • @agra7142
    @agra7142 8 місяців тому +1

    Pu rathu thora nhada😂

  • @supunchamara2741
    @supunchamara2741 Рік тому +1

    WhatsAPP no danawada magawa galak teyenawa e gena denaganna

  • @hasintha1986
    @hasintha1986 Рік тому +1

    Thank you 🙏

  • @hasintha1986
    @hasintha1986 Рік тому

    Thank you 🙏