Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද පැහැදිලි කිරීමක් ❤
බෝර් කරනවට වඩා හොදයි අලුතින්ම බෝර් එකක් තියන එක ❤
aluth bor ekak kiyk wenawada
@@DiaryOfLahiru මොකේටද
@@captainnemo3958 tvs metro 2015
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි
ඔයාගේ videos වලට Title එකක් දාන්න Hash tag නොදා, එතකොට videos තව කට්ටිය බලයි❤️❤️
Thank you
❤❤❤❤❤
❤❤❤
❤Watinawa aiyyaa
Godak aya tings gap hariyata tiyana na.ekai aul yanne.danna vidihata nm.0.15-0.20 wage atara tamai tiyana oni.loku baike nm.20w 50 wage danna oni oil.100 ml wage wadiye dana eka hodai.oil aduwenada kiyala bala bala duwanna
මේකට රිප්ලය් ඕනේ 🙏🙏Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 1km වගේ ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරලා ඇස්ලේටර් අල්ලනකොට මුල් හරියේ කැඩි කැඩි තෙල් නෑවගේ සද්දයක් එන්නේ ඒකරලා නවතිනවා එකපාර ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරගන්නේ... ඒත් ස්ටාර්ට් කරල ගියාම ගැස්සි ගැස්සි කැඩි කැඩි වගේ යන්නේ...👍කාබ් එකේ රේස් ඇනේත් උපරිම වැඩිකරලා තියෙන්නේ.. කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.ප්ලග් එකට තැඹිලි පාටට වගේ කරන්ට් එකත් එනවාකාබලේටර් සුද්ද කරා, තෙල් ඇරියා✅ එයා ෆිල්ටර් එකයි✅ ප්ලග් එකයි✅එන්ජින් ඔයිල්✅අලුතෙන් දැම්මා ඊයේ.තාමත් ලෙඩේ හරි නෑ....ස්තුතියි ....
Fatta bro
👍 👍 👍 👍 👍 👍
Supiri bro
මගෙත් ct බෝර් කරලා ටයිමින් චෙනුත් දැම්මා ඒත් එන්ජිම රත් වුණාම අමුතු සද්දයක් එනවා සල සල ගලා ඇයියෙ 🤔
@@pubudukumara4106 mageth enava
Oil danna monawa?.10w 30 da
Ring set witharak kade ganna thiyeda???
❤❤❤Thank you brother ..
Rod gahne koheda
බෝර් කරන එක සාර්ථක නෑ නේද ?
3v value engine eka tapet thyenne kohomda
Aiye mage rpm eka hitinne nane colour light ekedi nawatinawa .e nawathunama aye start karanna accilator eka allala kick karanna one. Lagadi tamai engine eka haduwe. Battry eka charj wenne natuwa tibila haduwa . Dan molakda aula kiyala danne na. Hodatama rath unama hitinawa rpm eka
Mona oil da demme 20 /50 da
big bor kiyanne mokadda big bor kranawa kiyanne monada big bor gana video ekak one plz aiye
Mage discovery eke 35km wge krne.garege ekn qwa bor krla tyna nisa kyla.bor kroth echr pichenwda?
4s බජාජ් එකට 2t දාන එකෙන් මොකද වෙන්නෙ..ඒක හොදද
අයියෙ බොර් එකරාට පස්සෙ පදන් කරන්නෙ කොහොමද
1000km peddama hare 40
බෝර් කරන්න කීයක් වගෙ යනවාද.....😊
1000. Pistan1 4500/5000
@@Gajetpoddaofficial oyage shop ekh koheda thiynna ayye.👍
අයියා බයික් එක පැය ගානක් එක තැන නවත්තලා තියලා ආයෙ යනකොට එකපාර ස්ටාඩ්කර හැටියම යන්න හොඳ නැ නෙද අයිඩල් එකෙ තියෙන්න ඔන නෙද විනාඩි පහක්වත්
Ow
බෝර් කරන එක තීරනය කරන්නෙ ඈයතනයෙන් වුනාම ඒකට ගැලපෙන 25,50,75,100 ට අදාල පිස්ටන් එක ඊට පස්සෙද ගෙනියන්න ඕනෙ.නැත්නම් මුල් අවස්තාවෙදිම ඒගොල්ලො කියනවද අවශ්ය පිස්ටන් එකේ සයිස් එක.?බෝර් කිරීමක් සිදු නොකර පොලිශ් කිර්‍රිම වගේ දෙයක් කරනවද ?
Kapana un laga piston tiyanawa
@@nuwansameeranuwansameera6491 onama bike ekaka???
Rata giyada
❤❤
thank you
හොද පැහැදිලි කිරීමක් ❤
බෝර් කරනවට වඩා හොදයි අලුතින්ම බෝර් එකක් තියන එක ❤
aluth bor ekak kiyk wenawada
@@DiaryOfLahiru මොකේටද
@@captainnemo3958 tvs metro 2015
@@captainnemo3958 tvs metro 2015
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි
ඔයාගේ videos වලට Title එකක් දාන්න Hash tag නොදා, එතකොට videos තව කට්ටිය බලයි❤️❤️
Thank you
❤❤❤❤❤
❤❤❤
❤Watinawa aiyyaa
Godak aya tings gap hariyata tiyana na.ekai aul yanne.danna vidihata nm.0.15-0.20 wage atara tamai tiyana oni.loku baike nm.20w 50 wage danna oni oil.100 ml wage wadiye dana eka hodai.oil aduwenada kiyala bala bala duwanna
මේකට රිප්ලය් ඕනේ 🙏🙏
Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 1km වගේ ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරලා ඇස්ලේටර් අල්ලනකොට මුල් හරියේ කැඩි කැඩි තෙල් නෑවගේ සද්දයක් එන්නේ ඒකරලා නවතිනවා එකපාර ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරගන්නේ... ඒත් ස්ටාර්ට් කරල ගියාම ගැස්සි ගැස්සි කැඩි කැඩි වගේ යන්නේ...
👍කාබ් එකේ රේස් ඇනේත් උපරිම වැඩිකරලා තියෙන්නේ.. කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.
ප්ලග් එකට තැඹිලි පාටට වගේ කරන්ට් එකත් එනවා
කාබලේටර් සුද්ද කරා, තෙල් ඇරියා✅
එයා ෆිල්ටර් එකයි✅
ප්ලග් එකයි✅
එන්ජින් ඔයිල්✅
අලුතෙන් දැම්මා ඊයේ.
තාමත් ලෙඩේ හරි නෑ.
...ස්තුතියි ....
Fatta bro
👍 👍 👍 👍 👍 👍
Supiri bro
මගෙත් ct බෝර් කරලා ටයිමින් චෙනුත් දැම්මා ඒත් එන්ජිම රත් වුණාම අමුතු සද්දයක් එනවා සල සල ගලා ඇයියෙ 🤔
@@pubudukumara4106 mageth enava
Oil danna monawa?.10w 30 da
Ring set witharak kade ganna thiyeda???
❤❤❤
Thank you brother ..
Rod gahne koheda
බෝර් කරන එක සාර්ථක නෑ නේද ?
3v value engine eka tapet thyenne kohomda
Aiye mage rpm eka hitinne nane colour light ekedi nawatinawa .e nawathunama aye start karanna accilator eka allala kick karanna one. Lagadi tamai engine eka haduwe. Battry eka charj wenne natuwa tibila haduwa . Dan molakda aula kiyala danne na. Hodatama rath unama hitinawa rpm eka
Mona oil da demme 20 /50 da
big bor kiyanne mokadda big bor kranawa kiyanne monada big bor gana video ekak one plz aiye
Mage discovery eke 35km wge krne.garege ekn qwa bor krla tyna nisa kyla.bor kroth echr pichenwda?
4s බජාජ් එකට 2t දාන එකෙන් මොකද වෙන්නෙ..ඒක හොදද
අයියෙ බොර් එකරාට පස්සෙ පදන් කරන්නෙ කොහොමද
1000km peddama hare 40
බෝර් කරන්න කීයක් වගෙ යනවාද.....😊
1000. Pistan1 4500/5000
@@Gajetpoddaofficial oyage shop ekh koheda thiynna ayye.👍
අයියා බයික් එක පැය ගානක් එක තැන නවත්තලා තියලා ආයෙ යනකොට එකපාර ස්ටාඩ්කර හැටියම යන්න හොඳ නැ නෙද අයිඩල් එකෙ තියෙන්න ඔන නෙද විනාඩි පහක්වත්
Ow
බෝර් කරන එක තීරනය කරන්නෙ ඈයතනයෙන් වුනාම ඒකට ගැලපෙන 25,50,75,100 ට අදාල පිස්ටන් එක ඊට පස්සෙද ගෙනියන්න ඕනෙ.නැත්නම් මුල් අවස්තාවෙදිම ඒගොල්ලො කියනවද අවශ්ය පිස්ටන් එකේ සයිස් එක.?
බෝර් කිරීමක් සිදු නොකර පොලිශ් කිර්‍රිම වගේ දෙයක් කරනවද ?
Kapana un laga piston tiyanawa
@@nuwansameeranuwansameera6491 onama bike ekaka???
Rata giyada
❤❤
thank you
❤❤