I was already in love with Neela's songs, but you were able to arouse more tastebuds in my soul not only for Neela Wickramasnghe but to Sinhala music as a whole. Neela will never be forgotten, Bandula you too have done your part of the ship to ensure that. May she attain Nibbhana.
..she was a brilliant singer...but we cannot stop nature taking back everything that's given to us..the most saddest thing is ..today we do not have artists ..singers like Neela..young generation is seems so confused....and going far away from the talents of 70s.. 80s SLBC ara artists. The max that they can do is ..Manikeee Magee.. type shit stuff...type of songs that wont last even few days. We still enjoy 70 .80s songs..well..that's all we have today...and how sad this situation is ...
වියෝ ගී ගයන්නට හදවතට ඉඩ දී
නික්ම ගිය මල් හසරැල්ල ....අනේ ඔබ තුමිය නැති පාඩුව සංගීත ලෝකයට ගොඩක් දැනේවි ....😥ඔබ තුමියට අමා මහ නිවන් සුව ලැබේවා🙏🙏ඒ වගේම අපි අහලා නැති අතීත මතකයක් වෙනද වගෙම සිහි ගැන්වුවට බන්දුල මාමට ගොඩක් ස්තුති....🌸🌸
🙏🙏🙏🌸
සර් දිගටම මේක.කරන්න
මේ අතරමන් වෙච්ච ජීවිත පොඩ්ඩක් හරි හරි මගට ගන්න ඔබ තුමා මේ කරන දේ වටිනවා.සමහර විට ජීවිත උනත් බේරෙන්න පුළුවන්
Harima theupthiyak obe agaya kireema
Mewa edit karala karanna yana kaalaya haa wiyadama adhikai
Nithara clios noenne e nisaa
Aniwaaryayenma karanawa
🙏❤️🌸
සර් ගේ කට හඩ අහන ඒකත් කනට මී පැණි වගේ . සර්ගේ අත් දැකීම් විචාරය ඊටත් වඩා.රෑ ඉර පාන කියන්නේ අපිව වෙනම ලෝකෙට ගෙන යන දෙයක් . එකම ප්‍රෝග්‍රෑම් එක සමහර විට අපි කීප සැරයක් අහනවා වෙලාවකට හිතෙනවා දික්වැල්ලේ විජිතෙ ගාල්ලේ රිච්මන්ඩ් එකේ අපිත් හිටියද කියලා.
ඒවගේම අමරදාස මාස්ටර් සමග කොග්ගල.බීච් හොටෙල් එකේ හිටිය ඒ රාත්‍රිය. ඔය වගේ ඔබතුමාගේ මතකයන් අපේ මතකයන් වගේ හිතට කා වැදිලා තියෙන්නේ
Kauru ahuwath nethath tharunayek widiyata tharuna parapura kochchara nomagata giyath ahanna api innawa sir. Puduma dukak danenne me ratata wela thiyena de gena. Issara raata kana gaman bath udata halmasso hodi tikak dagena , hiramane wadiwela bawanawak wage sirla apu guwaneiduli wada satahan ahanawa. Deiyane athakota mata aurudu 12k 13k athi. A kale yam sithuwillak danuna oba thumage, dammika bandara mahathmayage, bandara ehaliyagoda sirge wicharayak ahaddi ane api inne kochchara wasanawantha music industry ekak thiyena ratakada deiyane kiyala. Ath dan puduma karumayak wela thiyenne me samajetama. Oba thumanlagen passe aye kawadawath me lanwata bandula nanayakkarawasam kenek, sunil, amaradewa sirla wage minissu ipadenne na sir eka thamai aththa. Meka digatama karanna sir. Ahana pirisa ahanawa. Thamath issara rasaya agayana hoda hith athi minissu innawa. Obata jathiye pranamaya himi wiya yuthumai karapu mahangu sewayata...! Mama puthgalikawa giga bite 80ta wadi darithawaka parana sindu ekathukarala ahanawa sir. A sirla liyapu geetha.lamai inna kalekath unta ahanna denneth sirlage sindu.
හරි ම රසවත් ඔබේ අතීත විස්තර ය... සංවේදී කතාවක්
🙏🙏🙏🌸
🙏🙏🙏🌸❤️
ඔබේ සංවේදී කතාව අහලා මාත් හිතෙන් පාසල් කාලයට ගියා මල්ලි.මගේ ප්‍රියතම ගායිකාව නීලා අක්කා,ඒ නිසා මා ගීත ගායනා කරන හැම අවස්ථාවකදී ම ගායනා කළේ ඇයගේ ගීතයයි.(වියෝ ගී,සූසැට බරණින්,ඔබගේ සෙවනේ,බෝධියේ විහාරයේ)ආදරණීය නීලා අක්කාට උතුම් වූ නිවන් සුව ලැබේවා!
බොහොම අගේ ඇති මතක සටහනක් .
ඇය ගීත අමරණීයයි.
ඇයව මතක් වෙන වාරයක් ගානේ හිතෙනවා අපරාදේ ඇයට යන්න උනේ කියලා .
සර් තරුණාකර මේ මුල් වැඩසටහන මුළූමණින්ම විකාශය කරන්න. (අපරාදෙ හොඳ ම තැනින් නෙ නවත්තන්නෙ. ..... 😪)
Aththa
Mewaye pandithayo kiyanawa diga wadilu
Views adu ekalu
Kaatada kiyanne
Thuthi Obe agayumata
🙏🙏🙏
@@bandulananayakkarawasam195 kauda sir ahema kiynne.... Mama aurudu 27ka kollek. Mage sama wayase inna pirisa thiya dan inna 80,90 dashaka wala boho denekta (hema kenatama adala naha) ada lankawe sangeetha wanshakatha amathakama wela gihin. Eka madya wala balapamen wewa, dan bihi wena bahutharayak aruth sun samahara geetha nisa wenna puluwan. Bandula sir dakkama sir liyapu geetha mathak wela puduma loku gaurawayak, kiyaganna bari uthum hangeemak enne. Ada mage wayasa kauruth parana sinduwak ahanne na, kotinma lankawe watina sangeetha kalawa marila iwarai. A wenuwata dan nowatina swara tikak, minissunge rasaswadaya mota karanna samath wachana tikakui, asikkitha roopa rachana (bahutharayak) thamai udata awith thiyenne. Sir la mahaa pathaka yodhayo mata. View naththe sir diga wadi nisa nwei. Uwamanawa thiyena kena, watinakam adahana kena kohoma hari balanawa ahanawa. Issara minissu prshna amathaka kale, sathutudayaka manasak hadagaththe sobawitha geethayak tasa widala. Dan minissunta mewa balanawata wada nowatina kunuharupa thiyenawa sir balanna. Subscribe, vies gaana adu aken kiyawenne ada samajaye manasika mattama sir. Sir ge, sunil editisinghe, victor mahathmayage channel ekakata giyama eka digata dawas 5k balanna dewal thiyenawa. Wadak na kiyala sir. Api wenuwe wath me de digatama karanna sir. Bohoma pin sirta. Hadawathinma adarei, garukaranawa...!!!
බන්දු අය්යේ...live broadcast වෙද්දිත් ..අනන්ත නැවත ඇසීම් වලදී වගේම අදත් නෙත් තෙමෙනව...
ඔබේ
සංවේදී සිත 🤎💜💙💚💛🧡❤
🌸🌸🌸
ස්තූතියි
❤️❤️❤️❤️❤️❤️❤️
සර් ඔයාට තියෙන්නේ මාර ලස්සන කටහඩක්,
🙏🙏🙏🌸
බොහොම පින් අපි සමඟ මේ රසවත් අත්දැකීම් බදාගන්නවාට ඔබතුමන්ට ... මටත් එදවස ඔබ තුමන්ලා සමඟ සමවයස්ව මේ වන් සංගීත ක්ෂේත්රයේ පතාක යෝධයින් සමඟ ගැටී ඔවුන් පෙනෙන මානයේ ජීවත්වන්නට තිබුණා නම් යැයි හැඟීමක් ඇතිවුණා. ඔබේ චැනලයේ පලමු වීඩියෝවේ පැවසූ ඔබේ චැනලයේ අරමුණු ඉටු වී ඇත.
Harima sanvedi siduveemak. Rasavath lesa idiripath kireema gena harima adambarai Bandula.
🙏🙏🙏🌸
සිතක සිතා ගන්නට බැරි දුරක සිට, වියෝගී ගැයෙනා හදින්, බල සිටිමි දුර ඈතක ඇයි ඔබ අප හඬවා පියවර මැන්නේ.........
නීලා වෙනි?
සංවේදී
මට නීලා මහත්මියව මතක ඇය බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයේ උගන්නන කාලෙ. තනි කරලට ගොතපු කොණ්ඩය අගට කලු නෙට් එකකින් මලක් ගැට ගහල. කර වටේට රැලි පටියක් අල්ලපු හැට්ටයට ඔසරියක් ඇදල. බස් එකට කැස්බෑවෙන් නැග්ගම මම seat එක දීල ඇය දිහා බලන් හිටිය . ඒතරම් අහින්සක පෙනුමක් ඇයට තිබ්බෙ. ඇය ඇගෙ ප්ර්ර්මයෙන් පරාජිතවීම ගොඩක් ඇයට බලපාන්න ඇති. මම කැමතිම ගායිකාවක්.
🙏🙏🙏🌸
how hear this without tears.
Bandula sir masekata eka video ekakwath apita blanna denna pls🙏🙏
Aniwaaryayenma 🙏🌸❤️
@@bandulananayakkarawasam195 thanks sir🙏🙏
obathuma wani sundara minisun dakinnata labeemath mage pinak se mata hage.
I was already in love with Neela's songs, but you were able to arouse more tastebuds in my soul not only for Neela Wickramasnghe but to Sinhala music as a whole. Neela will never be forgotten, Bandula you too have done your part of the ship to ensure that. May she attain Nibbhana.
Many Thanks dear SIR 🙏🌸🙏
❤
"Aya hadak wage paaya awa" oya wachan tika eda wagema mathakayi!
🙏🌸🙏
❤🙏🙏🙏🙏
..she was a brilliant singer...but we cannot stop nature taking back everything that's given to us..the most saddest thing is ..today we do not have artists ..singers like Neela..young generation is seems so confused....and going far away from the talents of 70s.. 80s SLBC ara artists. The max that they can do is ..Manikeee Magee.. type shit stuff...type of songs that wont last even few days. We still enjoy 70
.80s songs..well..that's all we have today...and how sad this situation is ...
True
We are helpless
🥲
❤😂
❤❤❤❤❤❤❤