Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් අපුරුයි ...කොහොමටත් ඔබ සොඳුරු ගීත රචකයෙක්....නිරෝශාගේ මධුර හඬත් ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයේත් වටිනාකමත් ඔබේ පැහැදිලි කිරීමෙන් ඔප්නැංවුනා කියලයි හිතෙන්නේ ....ඔබට මාව මතකද දන්නෙ නෑ එක්සයිස් පොත් වැඩකට ඔබෙන් උදව් ගන්න කිහිප සැරයක්ම හමු වුනා.එහිදී ඔබ දැක්වු නිහතමානී අතහිත දීම් මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි.සැපවත්ව ,සුවපත් ව නිතිසුරැකී දීර්ඝායු ලබත්වා !!'යි ආශිංසනය කරමි.
❤
අතීත කතාව අහලා ගීතය අහද්දී අමුතු ම රහක්..ලස්සනයි.............. ස්තුතියි මහත්තයෝ.....
🙏🙏🙏🌸🌸🌸
හරිම රසවත් ඔබතුමාගේ කතා පෙළ... ගජමන් නෝනාගේ, රංචාගොඩ ළමයගේ වර්ණනාව... ගීතය, සංගීතය පදමාලාව සුවිශේෂ යි...❤
🌸🌸🌸🙏
හරිම අපූරුයි ඔබේ හිත නිවන කටහඩ සහ ඒ වචන ටික ,ඒ වගේම ගැමි ආරකින් නිර්මාණය වුණු මේ ගීතය හරිම ලස්සනයි ...ඒ වගේම නිරෝෂා විරාජිනියගෙ ඒ වෙනස්ම වූ හඩත් මේ ගීතය සාර්ථක වීමට මහගු පිටුවහලක් වී ඇතැයි මම විශ්වාස කරනවා...
Aththa Obata Sthuthiy 🙏🙏🙏
හැමදාමත් වගේම හරිම ලස්සනයි, හරිම පැහැදිලියි.
🙏🙏🙏🌸
ගොඩක් පින්
අසා තිබුනේ නැත කලින්.නිදාන කතාව සමගින් ඔබගේ ඇසීමට මට තිබුනා පින්
දශක දෙකක් පුරාවට නොයෙක් වර විටින් විට මෙම ගීය කන වැටුනත් අද වෙන තෙක් එය මියුරු සංගීතය තැවරුනු, හුදු වචන ගොඩක් පමනක් විය. ඔබගේ මෙම අතීත කතාව තුලින් ගීතයේ අන්තර්ගතය සහ අතීත කතා වස්තුව පැහැදිලි විය. දැන් නම් එම ගීතය හුදු වචන ගොඩක් පමනක් නොව අර්තවත් ඉමිහිරි ගීතයකි මට. ඔබගේ කාලයට නොවක් තුති. ඉදිරියටත් ඔබ විසින් රචිත ගී ගැන මෙවන් පැහැදිලි කිරීම සහිත අතීත කතා වස්තූන් තුලින් අපට ඇසීමට ලැබේවයි පතමි. එමගින් අතීතයට යන, අමතකව යන මිහිරි ගී පිලිබඳව නවමු කතිකාවතක් බුද්ධිමත් සමාජයේ ඇති වනු නියතය. ඒ සඳහා ඔබට ශක්තිය , ධෛර්ය්‍ය ,ඇවැසි ඉඩහසර සහ විවේකය ලැබේවායි පතමි. එහෙනම් තව මෙවැනිම ගීයෙකින් නැවත අප හුමුවෙමු. එතෙක් පරිස්සමෙන් ඉන්න.
Aniwaaryayenma Matara sita kolamba with thama clips hadanne Editor ge watinakamata Indika Jayawardhana Hama sumanema ekak ek karanna balanawa Sthuthiy obata 🙏🌸🙏
Nalinsra obath sobawitha geethayata karana meheyath godak watinawa.. dedenatama thuthi...!
@@dushanwickramaarachchi6607 බොහෝම ස්තූතියි ඔබගේ අගේ කිරීමට.
හරිම රසවත් ❤
Woow ...obathumage පැහැදිලි කිරීම ahan inna asai...obathumage sindu ada kale හරියටම ගැලපෙන්නේ nirosha virajini මහත්මිය sadahai...aluth sinduwak karannko nirosha virajini මහත්මිය sadaha....me kale ahena sindu...ahala epa wela...😘😘
Sthuthiy 🙏🙏🙏🌸
බන්දුල මල්ලීම අතින් ලියැවුණු මෙම සුන්දර ගීතය පිටුපස ඇති කතාව තේරුම් ගැනීම සඳහා ඉතා විශිෂ්ට අගනා හැඳින්වීමක් ඉදිරිපත් කිරීම නම් කදිමයි. නිරෝෂාගේ මනරම් ගායනයත් ස්ටන්ලි පීරිස්ගේ සුන්දර සංගීතයත් එයට ලබා දුන් දායකත්වය අති රමණීයයි.
🙏🙏🙏🌸❤️
මාරම බුද්දිමත් මනුස්සයෙක්
ඔබතුමන්ගේ ගීත හා ගීතයට පදනම් වු කතා වස්තුව අසන්නට ලැබීම කෙතරම් වාසනාවක්ද❤️🎆 දිගටම මේ වැඩේ කරන් යන්න සර්ට වාසනාව ශක්තිය ලැබේවා🙏🙏🙏
Sthuthiy Subscribes wadi woo tharamata thama prathipala…! Api balamu sathiyakata ekak damma Mewara Matara sita Colombo enna bariwu nisa pramadaya Eth curfew athare awith kaleSthuthiy nawatha 🌸🌸🌸
@@bandulananayakkarawasam195 ❤️❤️❤️
අපූරුයි..! ටික කලකට පස්සේ වුනත් ඔබේම රහ ගීයක් ගැන සති අන්තයක ඔබෙන්ම අහල, විඳින එක මොන තරම් සැපක්ද ..?
🙏🙏🙏🙏🙏🙏
Great introduction to understand the story behind this beautiful song. Nice singing from Nirosha & lovely music ❤️
අපූරුයි. 🧡🧡🧡🧡🧡
🙏🙏🙏🌸🌸🌸🌸
😍
🙏🙏🙏
ගේය පදවැලේ අරැත රවකයාගේ මානයට සවන්දී ගී මිහිර හා පදවැල ඇසීමන් ලැබිය හැකි තෘප්තිය හමිමෝ...හ්.
🌸🙏🌸❤️
ඔබගෙන් දැනගන්නම ඉඳපු දෙයක් තමයි කොහොමද සින්දු ලියන්න අදහස් එන්නෙ කියලා. පුන්චි කාලේ ඔය ප්‍රශ්නය කවද හරි අහන්න හිතන් හිටියෙ ප්‍රේමකීර්ති මහත්තයගෙන්. ඔබ ගැන උනන්දුව ඇතිවුනේ අවුරුදු 15 දී විතර. මම දැක්ක comment එකක ගීත රචනය උගන්නන්න කියලා තියනව. ඒක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි කියලයි හිතන්නෙ. ඔබ එය සහජයෙන් ගෙනෙන දෙයක්. ප්‍රේමකීර්ති අකාලයේ නැතිවෙලා ගියා. තව අවුරුදු 25 ක් වත් ඔබේ ව්‍යායාමය කරගෙන යන්න ප්‍රාර්ථනා කරනව. අපේ පොඩිවුන්ට රසවින්දනය පුරැදු කරන්න අපට නම් අමාරැයි. ඒක වෙන්න ඔබ වැනි අය ගීත ලියන්න ඕන. ඒවායේ අර්ථ රසයද විඳින හැටි මේ වාගේ කියාදෙන්න ඔන.
Sthuthiy sarojDiriyak obe adahas 🙏🌸🙏
Ranchagoda lamaya kiyanne katada
obathumagen podi illeemak karanava smart phone whats app youtube valin adha samaje venasveema gana geethayak liyanda
රංචාගොඩ ළමයගෙ කවි කොතනකවත් ලියවිලා නැද්ද ?හිටිවන කවිද ඇය කියලා තියෙන්නේ ?
පොතක් වශයෙන් දන්නේ නෑ කටවහරේ එන කවි විචාරවලට අරන් තියෙනවා ගජමන් නෝනා එක්ක බැලුවම ඈ නූගත් එකියක සේ පැත්තකට දැමුවත් ඒ කවි වල බොහෝ රස ඇතුලත් කඹුරුපිටියේ රංචාගොඩ උපන් ඈ රූණට දීලා වෙච්චි විනාසෙ තමා උපහාසෙන් වදනට නගා ඇත්තේ
@@bandulananayakkarawasam195 අනේ බොහොම ස්තූති සර් 🙏
@@bandulananayakkarawasam195ඔබට කොහෙන්ද මේ මියුරු වදන් එන්නෙ
සරසවි පෙරහර ද වැඩසටහන ....මියුරැසර ගී වසන්තය ද(උපාලි ආරියසිරි ගේ)ඒ කාලේ අගනුන් ගොඩ ගැහුනේ ක්රිකට් සන්නිය බලන්න, දැන් මෙගා නාට්‍ය බලන්න...නිමිත්ත වෙනස් උනාට ක්රියාව එකමයි...ගීත සර්වකාලින වෙන අපුරැව..
Sarasawi perahara Miyurusarata karanna indaddi plot eka horakam kala E paara ajithta dunna
B.S.
ඉතාමත් අපුරුයි ...කොහොමටත් ඔබ සොඳුරු ගීත රචකයෙක්....නිරෝශාගේ මධුර හඬත් ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයේත් වටිනාකමත් ඔබේ පැහැදිලි කිරීමෙන් ඔප්නැංවුනා කියලයි හිතෙන්නේ ....ඔබට මාව මතකද දන්නෙ නෑ එක්සයිස් පොත් වැඩකට ඔබෙන් උදව් ගන්න කිහිප සැරයක්ම හමු වුනා.එහිදී ඔබ දැක්වු නිහතමානී අතහිත දීම් මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි.සැපවත්ව ,සුවපත් ව නිතිසුරැකී දීර්ඝායු ලබත්වා !!'යි ආශිංසනය කරමි.
❤
අතීත කතාව අහලා ගීතය අහද්දී අමුතු ම රහක්..ලස්සනයි.............. ස්තුතියි මහත්තයෝ.....
🙏🙏🙏🌸🌸🌸
හරිම රසවත් ඔබතුමාගේ කතා පෙළ... ගජමන් නෝනාගේ, රංචාගොඩ ළමයගේ වර්ණනාව... ගීතය, සංගීතය පදමාලාව සුවිශේෂ යි...❤
🌸🌸🌸🙏
හරිම අපූරුයි ඔබේ හිත නිවන කටහඩ සහ ඒ වචන ටික ,ඒ වගේම ගැමි ආරකින් නිර්මාණය වුණු මේ ගීතය හරිම ලස්සනයි ...ඒ වගේම නිරෝෂා විරාජිනියගෙ ඒ වෙනස්ම වූ හඩත් මේ ගීතය සාර්ථක වීමට මහගු පිටුවහලක් වී ඇතැයි මම විශ්වාස කරනවා...
Aththa
Obata Sthuthiy
🙏🙏🙏
හැමදාමත් වගේම හරිම ලස්සනයි, හරිම පැහැදිලියි.
🙏🙏🙏🌸
ගොඩක් පින්
අසා තිබුනේ නැත කලින්.
නිදාන කතාව සමගින් ඔබගේ
ඇසීමට මට තිබුනා පින්
දශක දෙකක් පුරාවට නොයෙක් වර විටින් විට මෙම ගීය කන වැටුනත් අද වෙන තෙක් එය මියුරු සංගීතය තැවරුනු, හුදු වචන ගොඩක් පමනක් විය. ඔබගේ මෙම අතීත කතාව තුලින් ගීතයේ අන්තර්ගතය සහ අතීත කතා වස්තුව පැහැදිලි විය. දැන් නම් එම ගීතය හුදු වචන ගොඩක් පමනක් නොව අර්තවත් ඉමිහිරි ගීතයකි මට. ඔබගේ කාලයට නොවක් තුති. ඉදිරියටත් ඔබ විසින් රචිත ගී ගැන මෙවන් පැහැදිලි කිරීම සහිත අතීත කතා වස්තූන් තුලින් අපට ඇසීමට ලැබේවයි පතමි. එමගින් අතීතයට යන, අමතකව යන මිහිරි ගී පිලිබඳව නවමු කතිකාවතක් බුද්ධිමත් සමාජයේ ඇති වනු නියතය. ඒ සඳහා ඔබට ශක්තිය , ධෛර්ය්‍ය ,ඇවැසි ඉඩහසර සහ විවේකය ලැබේවායි පතමි. එහෙනම් තව මෙවැනිම ගීයෙකින් නැවත අප හුමුවෙමු. එතෙක් පරිස්සමෙන් ඉන්න.
Aniwaaryayenma
Matara sita kolamba with thama clips hadanne
Editor ge watinakamata
Indika Jayawardhana
Hama sumanema ekak ek karanna balanawa
Sthuthiy obata
🙏🌸🙏
Nalinsra obath sobawitha geethayata karana meheyath godak watinawa.. dedenatama thuthi...!
@@dushanwickramaarachchi6607 බොහෝම ස්තූතියි ඔබගේ අගේ කිරීමට.
හරිම රසවත් ❤
Woow ...obathumage පැහැදිලි කිරීම ahan inna asai...obathumage sindu ada kale හරියටම ගැලපෙන්නේ nirosha virajini මහත්මිය sadahai...aluth sinduwak karannko nirosha virajini මහත්මිය sadaha....me kale ahena sindu...ahala epa wela...😘😘
Sthuthiy
🙏🙏🙏🌸
බන්දුල මල්ලීම අතින් ලියැවුණු මෙම සුන්දර ගීතය පිටුපස ඇති කතාව තේරුම් ගැනීම සඳහා ඉතා විශිෂ්ට අගනා හැඳින්වීමක් ඉදිරිපත් කිරීම නම් කදිමයි. නිරෝෂාගේ මනරම් ගායනයත් ස්ටන්ලි පීරිස්ගේ සුන්දර සංගීතයත් එයට ලබා දුන් දායකත්වය අති රමණීයයි.
🙏🙏🙏🌸❤️
මාරම බුද්දිමත් මනුස්සයෙක්
ඔබතුමන්ගේ ගීත හා ගීතයට පදනම් වු කතා වස්තුව අසන්නට ලැබීම කෙතරම් වාසනාවක්ද❤️🎆 දිගටම මේ වැඩේ කරන් යන්න සර්ට වාසනාව ශක්තිය ලැබේවා🙏🙏🙏
Sthuthiy
Subscribes wadi woo tharamata thama prathipala…! Api balamu sathiyakata ekak damma
Mewara Matara sita Colombo enna bariwu nisa pramadaya
Eth curfew athare awith kale
Sthuthiy nawatha
🌸🌸🌸
@@bandulananayakkarawasam195 ❤️❤️❤️
අපූරුයි..! ටික කලකට පස්සේ වුනත් ඔබේම රහ ගීයක් ගැන සති අන්තයක ඔබෙන්ම අහල, විඳින එක මොන තරම් සැපක්ද ..?
🙏🙏🙏🌸
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
Great introduction to understand the story behind this beautiful song. Nice singing from Nirosha & lovely music ❤️
Sthuthiy 🙏🙏🙏🌸
අපූරුයි. 🧡🧡🧡🧡🧡
🙏🙏🙏🌸🌸🌸🌸
❤
😍
🙏🙏🙏
ගේය පදවැලේ අරැත රවකයාගේ මානයට සවන්දී ගී මිහිර හා පදවැල ඇසීමන් ලැබිය හැකි තෘප්තිය හමිමෝ...හ්.
🌸🙏🌸❤️
ඔබගෙන් දැනගන්නම ඉඳපු දෙයක් තමයි කොහොමද සින්දු ලියන්න අදහස් එන්නෙ කියලා. පුන්චි කාලේ ඔය ප්‍රශ්නය කවද හරි අහන්න හිතන් හිටියෙ ප්‍රේමකීර්ති මහත්තයගෙන්. ඔබ ගැන උනන්දුව ඇතිවුනේ අවුරුදු 15 දී විතර. මම දැක්ක comment එකක ගීත රචනය උගන්නන්න කියලා තියනව. ඒක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි කියලයි හිතන්නෙ. ඔබ එය සහජයෙන් ගෙනෙන දෙයක්. ප්‍රේමකීර්ති අකාලයේ නැතිවෙලා ගියා. තව අවුරුදු 25 ක් වත් ඔබේ ව්‍යායාමය කරගෙන යන්න ප්‍රාර්ථනා කරනව. අපේ පොඩිවුන්ට රසවින්දනය පුරැදු කරන්න අපට නම් අමාරැයි. ඒක වෙන්න ඔබ වැනි අය ගීත ලියන්න ඕන. ඒවායේ අර්ථ රසයද විඳින හැටි මේ වාගේ කියාදෙන්න ඔන.
Sthuthiy saroj
Diriyak obe adahas 🙏🌸🙏
Ranchagoda lamaya kiyanne katada
obathumagen podi illeemak karanava smart phone whats app youtube valin adha samaje venasveema gana geethayak liyanda
රංචාගොඩ ළමයගෙ කවි කොතනකවත් ලියවිලා නැද්ද ?
හිටිවන කවිද ඇය කියලා තියෙන්නේ ?
පොතක් වශයෙන් දන්නේ නෑ
කටවහරේ එන කවි විචාරවලට අරන් තියෙනවා
ගජමන් නෝනා එක්ක බැලුවම ඈ නූගත් එකියක සේ පැත්තකට දැමුවත් ඒ කවි වල බොහෝ රස ඇතුලත්
කඹුරුපිටියේ රංචාගොඩ උපන් ඈ රූණට දීලා වෙච්චි විනාසෙ තමා උපහාසෙන් වදනට නගා ඇත්තේ
@@bandulananayakkarawasam195 අනේ බොහොම ස්තූති සර් 🙏
@@bandulananayakkarawasam195ඔබට කොහෙන්ද මේ මියුරු වදන් එන්නෙ
සරසවි පෙරහර ද වැඩසටහන ....මියුරැසර ගී වසන්තය ද(උපාලි ආරියසිරි ගේ)
ඒ කාලේ අගනුන් ගොඩ ගැහුනේ ක්රිකට් සන්නිය බලන්න, දැන් මෙගා නාට්‍ය බලන්න...නිමිත්ත වෙනස් උනාට ක්රියාව එකමයි...ගීත සර්වකාලින වෙන අපුරැව..
Sarasawi perahara
Miyurusarata karanna indaddi plot eka horakam kala
E paara ajithta dunna
B.S.