God Bless you Anoma. I am 75 years old now. I have been watching your mouthwatering cooking for a long time . Thank you. I really enjoyed watching. When my daughter wants to cook just a normal vegetable or meat I always tell her let me check Anoma's recipe. I wish you all The best. I still watch your Friday night dinner. LOVE IT. THANKS ❤ YOU keep it up . God Bless your family too ❤
ශොක් aunty video eka .ආසවෙන් බැලුවා . මම බැලුවා මොකද අද friday night menu eka නැද්ද කියලා .. auntige friday night menu ඔක්කොම මම හැදුවා . නියමෙට ආවා aunty . Thank you so much. Good day .❤❤
Thank u so much, Ms.Anoma, for this, we really need to know about the table arrangements and the way the we need to serve the cutlery, pls advice us, Thank u
Ada thamai me video eka balanna labune..harima asawen thamai me video balanne.igena ganna dewal godai...godaaaak adaraneei ..me katahada ahagena hitiyath bada pirenawa..බුදු සරනයි...❤❤❤❤
We also went Vietnam last April. I enjoyed Vietnamese food very much and I searched on your channel for Vietnamese recipes. So I'm very happy to hear about that good news. ❤
Hi Anoma since I saw in instragram yday your post with Starbucks in Singapore I thought you will not have a video on Friday night dinner..thanks for this much looked forward video. I made the Fish pudding and it was very yummy. I didn't add potatoes as it has lots of carbs so I couldn't cut it into squares and serve. Any substitute for potatoes Anoma for the fish pudding? ❤❤❤❤
Wishing you all the very best Anoma. I just watched your video on your eighth Anniversary. 1. Please keep your videos the way they are we really enjoy every moment don't shorten it. It's very very educational and enjoyable. 2. Just a thought: I would appreciate it if you could share a snapshot of the ingredients as this is very helpful to assemble the ingredients beforehand. Another thing is I write down the menu as it's helpful. And I shared your recipes with others and I write it down in Sinhala so it's helpful to have the ingredients. 3 . Menus are very helpful. I have started menu planning for the last year or so this is very easy and less hassle, and less expenditure. If you could share menus for day to day cooking and different combinations of vegetables and different ways of making the same vegetable. Menus for breakfast , lunch and dinner will be very helpful. For coping with different illnesses, like diabetes etc as well. Menus for entertaining, the number of guests etc. When I use your recipes when entertaining I always give you the credit . 4 food on the go 5 what to do with food that remains 6 how to make use of the vegetable and fruit when the harvest is great and when we have it in abundance. 7. Make us understand the art of baking , and use the oven more 8. Different ways of sharing food with others maybe people who are ill or invalids or just not feeling like cooking. 9. I will be 63 in August and have taken a great liking cooking after watching your videos and learning soooooo much from you !!! 😅 I started in 2020 during COVID and since then no looking back. I wish I had your videos when living in Australia for nearly 10 years 10. Please don't change 🙏. You are who you are because of the way you share your videos and the manner that it's presented. You are blessed to have a husband who supports you every step of the way and your children and siblings. You have been nurted ina lovely home with the correct values and you are carrying these through . Wishing you all the very best to continue your lovely work which you do sooooo cheerfully,may the lord bless you with strength wisdom and vision do all this . You are simply the BEST 💕
Thank you so much sister😊 Hats off to the effort you put in to each of your videos , you always make sure that what you teach reaches each person, no matter which social status we are from! You make things possible for all of us. Again thank you.
Thank you so much aunty me wage recipies kiyala denawata❤..aunty podi deyak dana ganna puluwanda..ala chips hadanakota chip eka baddata passe soggy wenne ai ..crispy gathiyata natuwa
අනේ ආන්ට් table arrange කරන වෙන්ස් විදිහට කරන වීඩියෝ 1 කරන්න ... මං හරිම ආසාවෙන් 2O16 ඉදලාම ඔයාගේ වීඩියෝ බලන්නේ ... තෙරුවන්සරණයි ...❤❤❤❤
ආන්ටි මේකනං කියන්නම ඕනේ, මම පුතාලා තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ වගේම මම හදිසි අනතුරක් නිසා ආබාධිත වෙලයි ඉන්නෙ මම ගෙදර දොරේ හැම වැඩක්ම කරන්නේ වෝකර් එකක් ආධාරයෙන් ඉතින් මට කොච්චර අපහසු තා තිබුණොත් කෑම හදන එක ඒවා ලස්සනට පිළිගන්වන එක ගොඩක් ආසාවෙන් කරන්නේ මේ ලඟදි දවසක ආන්ටිගෙ චිකන් බිරියානි රෙසපිය හැදුවා ගෙදර හැමෝම ආසාවෙන් කෑව😊 ඒ අතරේ මගේ ලොකු පුත් එයට වයස නවයයි එයා අහනවා අනෝමා ආන්ටිගෙ රෙසපියක් නේද අම්ම් මේ කියලා, ආන්ටි නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්තේ ඉතින් ආන්ටිට අපි ගොඩක් ආදරෙයි❤
Nirogi wewa..,..budusarani oyata
Oyata ikman suwaya labewa! Hithata shakthiya dairya thawa thawath labewa!
රස වෑහෙන කෑමක්....සිත ඇදෙන සිනාවක්.....ඔබ සිත නිවන භාවනාවක්....ගෙනෙමි මෙලෙස සුභ පැතුමක්❤❤❤❤ බුදු සරණයි ආන්ට්
හරිම අගෙයි. ඔබ තුමිය කථා කරන කොට අහගෙන ඉන්නත් හරිම ආසයි. හරිම ආදරණීයයි. Table arranging video එකක් කරන්න. ඔබ තුමියගෙ ලස්සන අදහස් හරිම වටිනව.
කියලදෙන විදියට හරිම ආසයි අහගෙන ඉන්න අපි නොදන්න ගොඩාක් දේවල් ඔබතුමි කියලා දෙනවා බොහොම ස්තුතියි
අනේ හරිම රස පාටයි ආන්ටී ❤ අදත් ගොඩාක් ideas ගත්තා ආන්ටීගේ විඩියෝ එකෙන් ❤️
ඔබ තුමියට ගොඩක් පින් අපිට මේ කැම වර්ග ගැන කියලා දෙන එකට. බුදුසරණයි ඔබ තුමියට
ඔබ තුමිය කියලා දෙන සෑම දෙයක්ම හරිම වැදගත් අයිසින් කළාවත් අපිට කියලදෙන්න.බුදු සරණයි .
ඔයා අන්තිමට" මං අනෝමා "කියන විදිහ හරිම ලස්සනයි.🌹🌹🌹🌹🌹❤❤❤❤❤
ආන්ටි මේ වීඩියෝ එක ගොඩක් වටිනව මට.. මම මෙහෙම හදන්න ඕන කියල හිතාගෙනමයි හිටියෙ .. ගොඩක් ස්තූතියි... ටේබල් ඇරේන්ජ්මන්ට් වීඩියෝ එකත් අනිවාර්යයෙන් ම ඕනි...
හරිම අසාවෙන් බැලුව, ගොඩක් ස්තුතියි අනෝමා මහත්මිය 😍❤️❤️❤️
God Bless you Anoma. I am 75 years old now. I have been watching your mouthwatering cooking for a long time . Thank you. I really enjoyed watching. When my daughter wants to cook just a normal vegetable or meat I always tell her let me check Anoma's recipe. I wish you all The best. I still watch your Friday night dinner. LOVE IT. THANKS ❤ YOU keep it up . God Bless your family too ❤
ඔබ තුමිය ඉතාමත් සුන්දර කාන්තාවක් ...ඔබට දෙවියන් ගෙ පිහිටයි .ඔබ දන්න සියල්ල අනිත් අයට කියලා දෙන එක ම වටිනවා .🎉🎉🎉
ආන්ටි මම තමයි එයාපෝර්ට් එකේ ආන්ටිව දැකලා කතා කරන්න ලගට ආවෙ...❤ ආන්ටි ඔය පුදුම තරම් (ඉස්කෝලෙ ලමයින්ව ට්‍රිප් එකක් අරන් ඇවිත් හිටියෙ) ආන්ටි ඔයා පුදුම තරම් නිහතමානී කෙනෙක්..දුකයි ටිකක් කතා කරන්න නොලැබුණු එකට..ඔයාට අපේ පවුලම ගොඩාක් ආදරෙයි ආන්ටි...ගොඩක් ස්තූතියි දුන්නු ලස්සන හග් එකට...මම නාත්තන්ඩියෙන් ශම්ලි...❤
ෂම්ලි, හරිම සතුටුයි ඔයාව හමුවීම ගැන. බොහොම ස්තුතියි ඇවිත් මට කතා කරාට. anomaskitchen@gmail.com
මේ email එකට හරි Facebook page එකෙන් හරි මට private mesaage එකක් දාන්න. අපි තව කතා කරමු.
කෑම මේසය හදන විදියත් කියලා දෙනවා නම් ගොඩක් වටිනවා.අදත් වටිනා කෑමක් හදන විදියත් පිළිගන්වන විදිහත් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.
මමත් ඔයාගේ recepies follow කරන කෙනෙක් . හරිම ආසාවෙන් ඒවා බලන්නේ. Table arrangements නුත් කියල දෙනවනම් හොඳයි . Thank you Anoma. ❤❤❤
හරිම ලස්සනයි 🌹 බඩ පිරුණා දැක්ක ගමන්ම ඇහැත් පින් වෙනවා ❤❤🎉🎉 බොහොම ස්තුතියි 🙏🙏
ආදරයට රසය එකතුකොට සිනහවෙන
න් සංගුහ කර හැම දෙනාට ම සතුට දැනුම බෙදන ඔයාට බොහෝම ස්තුතියි. ආදරෙයි ගොඩාක්.
හරිම ලස්සනට aunty හැමදෙයක්ම arrange කරලා. ඔයාට බොහොම ස්තුති අනෝමා aunty ❤❤
Thank you aunty …. ❤️. Budu sarani Jesupihitai ❤️🙏
Thx aunty❤❤ ගොඩාක් ආසාවෙන් maga balan inne friday 🌙 night resapi aeka genakal...theruwansaranai aunty❤❤❤❤❤❤❤
ශොක් aunty video eka .ආසවෙන් බැලුවා . මම බැලුවා මොකද අද friday night menu eka නැද්ද කියලා .. auntige friday night menu ඔක්කොම මම හැදුවා . නියමෙට ආවා aunty . Thank you so much. Good day .❤❤
Thank u so much, Ms.Anoma, for this, we really need to know about the table arrangements and the way the we need to serve the cutlery, pls advice us, Thank u
Ada thamai me video eka balanna labune..harima asawen thamai me video balanne.igena ganna dewal godai...godaaaak adaraneei ..me katahada ahagena hitiyath bada pirenawa..බුදු සරනයි...❤❤❤❤
Very useful, and i wach your videos with much liking. Love your videos. Thank you Anoma
Dearest Mrs Anoma,
Thank you so much for your delicious recipe.
Theruwan saranai!
ඔබතුමියට බොහොම ස්තුතියි .🌹🌹🌹🌹🌹
ඔයාගෙ recipe මම නිතරම බලනවා ඔයාගෙ කතාවට මම හරි ආසයි
Godak watinawa ...kaden ganna giyanam godak ganan. Budu saranai ....!!!❤❤❤
Koi tharam wada tibunath aunty video ekak dapu gaman balanawa😍♥️thank you aunty♥️theruwansaranai🙏🏻
මං ආසම අන්තිම කොටසට. මාත් හැමවෙලේම තේ එක උනත් ලස්සනට ඇරේන්ජ් කර්ල දෙන්න උත්සාහ කරනවා.. ඇත්තටම අපි ගමේ ගෙදර සාමාන්‍යයෙන් එදිනෙදා හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නෙ නෑ ගෙවල් වල. අපේ අමුත්තන් උනත් එහෙම පාවිච්චි කරන්න දැනුම තියෙන අය නෙමෙයි . ඒත් ආසයි ඒ දේවල් ගැනත් ඉගෙන ගන්න.
Very nice Anoma. Thank you for educating like this.kindly teach the table setting one day.
We also went Vietnam last April. I enjoyed Vietnamese food very much and I searched on your channel for Vietnamese recipes. So I'm very happy to hear about that good news. ❤
Thank you Mrs Anoma.
Very nice to listen n learn
Thanks a lot 🌹🌹🌹
හරිම ලස්සන විඩියෝ එකක්. ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත්.
Yes...Aunty....Table decoration ගැනත් කියල දෙන්න.
Hi Anoma since I saw in instragram yday your post with Starbucks in Singapore I thought you will not have a video on Friday night dinner..thanks for this much looked forward video. I made the Fish pudding and it was very yummy. I didn't add potatoes as it has lots of carbs so I couldn't cut it into squares and serve. Any substitute for potatoes Anoma for the fish pudding? ❤❤❤❤
Thank you
Nice presentation ❤
Harima asawrn.baluwa
Katha karana widiya ahagena inna harima asai
Harima adara neeyai miss ❤❤❤
අපි කැමති aunty ...ඔයාගෙන් අපිට ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා ...❤
මට නම් භාජන ටික දැක්කම බඩ පිරෙනවා ❤❤❤❤❤❤❤❤
Thank you auntie
❤I tried this and it was so good.
Thank you for sharing this with us. I have tried most of your meals.
For some reason her recipes and videos sounds so endearing. ❤
Thank you so much sister God bless your family 🌲♥️🌹🌹❤️🙏
Same to you
Auntyge traveling vlogs asawen balanawa..❤❤
Thank you aunty....❤❤❤
මම ITN එකේ අනෝමාස් කිචන් යන කාලේ ඉඳලම ඔයාගේ රසිකාවියක්.මුලින්ම හිත ගියේ කථාවට පස්සේ රෙසපි එකේ රසට.❤❤❤
Thank you very much ❤. May Allah bless you always 💖
Table arrange කරන විදිහත් වීඩියෝ එකකින් කරන්න මිස්....❤❤❤
Such an adorable lady. I love to watch your videos. Have tried most of your recipes..Thank you ..
Oba thumiya kama warga hadanna kiyala dena widiyata bohoma sthuthi ❤❤❤❤❤ tabel arenej karana widiha kiyala denna
Table manners ගැනත් කියලා දෙන්න ආන්ටි....❤❤❤❤❤
Mn anoma auntyta godak adarei.😘❤️
Auntie oyage video nam attatama harima creative ❤❤ definitely we want to table arrangement video 😊😊
Sister so lovely 🎉❤ thank you
I was awiting this aunty.. my little daughter was asking to make this. Thank uuu
Aunty මං kandy. මම aunty ගේ මාළු ඇබුල් තියල් vedio එක බලලා හැදුවා. මගේ නෑනාගේ අම්මලා කාලා කියුවා කව්ද මේක හැදුවේ ගාල්ලේ කෙනෙක්ද මාර රසයි කියලා. Thanks aunty.. මං aunty ගේ recipes හදනවා.
Appreciate very much your wonderful ideas & thoughts you share with us. So very useful for us at any time to know. God Bless you dear Anoma
Wishing you all the very best Anoma. I just watched your video on your eighth Anniversary.
1. Please keep your videos the way they are we really enjoy every moment don't shorten it. It's very very educational and enjoyable.
2. Just a thought: I would appreciate it if you could share a snapshot of the ingredients as this is very helpful to assemble the ingredients beforehand.
Another thing is I write down the menu as it's helpful. And I shared your recipes with others and I write it down in Sinhala so it's helpful to have the ingredients.
3 . Menus are very helpful. I have started menu planning for the last year or so this is very easy and less hassle, and less expenditure.
If you could share menus for day to day cooking and different combinations of vegetables and different ways of making the same vegetable.
Menus for breakfast , lunch and dinner will be very helpful.
For coping with different illnesses, like diabetes etc as well.
Menus for entertaining, the number of guests etc.
When I use your recipes when entertaining I always give you the credit .
4 food on the go
5 what to do with food that remains
6 how to make use of the vegetable and fruit when the harvest is great and when we have it in abundance.
7. Make us understand the art of baking , and use the oven more
8. Different ways of sharing food with others maybe people who are ill or invalids or just not feeling like cooking.
9. I will be 63 in August and have taken a great liking cooking after watching your videos and learning soooooo much from you !!! 😅
I started in 2020 during COVID and since then no looking back. I wish I had your videos when living in Australia for nearly 10 years
10. Please don't change 🙏. You are who you are because of the way you share your videos and the manner that it's presented. You are blessed to have a husband who supports you every step of the way and your children and siblings. You have been nurted ina lovely home with the correct values and you are carrying these through .
Wishing you all the very best to continue your lovely work which you do sooooo cheerfully,may the lord bless you with strength wisdom and vision do all this .
You are simply the BEST 💕
Great job
Thank you Anoma akka❤
හරිම ආසයි විඩියෝස් බලන්න
ඔව් හරිම ආසයි ස්තුතියි ආසාවෙන්බලනව
Love your recipes! Please do more western dishes and desserts as well
ඒ ආදරණීය බවට ආදරෙයි auntie. Video එක පුරාවට තිබුන ආදරණීය ලෙන්ගතුම කියමන "අද චුට්ටක් නෝටි වෙලා හෙට වැඩිපුර exercise කරමු". ❤❤❤❤
I have been watching your videos for a long time and have tried some of your recipes!! Hope you will do a video on table setting as suggested 👍
Table manners, arrange videos දාන්න ආන්ටි. ඒක ගොඩාක් වැදගත් වේවි.
I made the those came out very well Ms. Thank you
ආන්ටි දාන හැම වීඩියෝ එකක් ම හරිම ලස්සනයි එවගේම වටිනවා ❤ අපි හැම එකම බලනවා ආසාවෙන් ❤
Thank you so much sister😊
Hats off to the effort you put in to each of your videos , you always make sure that what you teach reaches each person, no matter which social status we are from! You make things possible for all of us.
Again thank you.
Your recipes always turn out perfectly, just the way you display it and by following your recipe to a T. 😅❤
Thank you sister God bless everyone
ආන්ටිගේ වීඩියො මුල ඉදලාම බලනවා...table arrangement video එකක් දාන්න... තෙරුවන් සරනයි....
Thank you so much aunty .. ❤
Ane unty taraha netuwa kimchi hadana hati kiyannako.budusarani
අද හස් ගොඩයි හරිම ආසයි ස්තුතිය ❤❤❤
අනෙ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ table එකට surv කරන විදිය බලන්න මම තියනව වගෙම ආසයි ලස්සන ට surv කරන්න තවත් මෙන්යි ස් ගලපලා රස කරගන්න ඔයා ඒ වත් කියල දෙන්න අපිට මට ලමයි හිනාවෙනව අපෙ ගෙදරත් දන් Anoma s. Kitchen වෙලා කි වෙලා thanks anoma
ඔබට ගොඩක් පින් .......!
Godakk asawen baluwa video eka bohoma sthuti budu saranai ❤❤❤❤
Ane anty harima shook mage babata hadala denna mama asawen balanawa love you soo much ❤❤❤❤
Thanks Anoma for your yummy recipes. I really love the way you present it. Yes a table arrangement video will be most welcome.
Thank you so much aunty me wage recipies kiyala denawata❤..aunty podi deyak dana ganna puluwanda..ala chips hadanakota chip eka baddata passe soggy wenne ai ..crispy gathiyata natuwa
ඒක හොඳ අදහසක් ❤
හරිම ලස්සනට තියෙනවා thank you
Table arrange කරන විදියත් දාන්න අපි ආසයි බලන්න.🎉🎉
ගොඩක් ලස්සනයි bs
Mouth watering ma'am 😍one of my favourites ❤
මම ඉල්ලා සිටිනවා croissants හදන වීඩියෝ එකක් කරන්න කියලා.
Lovely Aunty💓 these are sooo useful 💖
Asawen baluwa wagama... Marama lasanai anthimata.. ❤️
කොත්තු Respi එකක් ඕනී ❤හොදේ🥰🥰🥰
Hi I love your recipes . I know that you have done a lot of western dinner recipes and desserts . Please do do some more of these .
Table arrangement video please aunty...❤
ලස්සනයි ආන්ට්...
ගොඩාක් ලස්සනයි ඔයාගේ විඩියෝ ❤️❤️
Hari asai aunty ❤
Table arrangements කරමු. ආසයි ❤❤❤❤❤❤
Oya hariyete mahansi wenewa nede Anoma. ❤❤❤❤❤
නියමයි.........
God Bless you !!!