King wickrama Rajasinghe is a Thamil speaking thamil king he is our maternal Grand father we are still in medamahanuwara srilanka kandy we also speaking thamil language
Very Beautiful interesting story! One of my cousin Brother is Somapala Molligoda who lives in 21 mile post Kandy Road Kalagedihena. I would like to know he is coming from same Molligoda family, who betrayed the Last king of Srilanka?
Mama 7. Veni param parava rajathumat una thuroki kama, pava thun heti okkama mata eeneng pennum karai. Api varimuthala gevanne nuvara punitha Dalada maligavata. (Tex eka) isthuthi.
Dmila rajak api dannea naha dabadewa eahanm eahea mokataye yannea budu hamuduruwo lankaweada eaheama baluwoth ape udarata sinhalea eakama Raju kirtee Sri rajasinha ape dayeya
Api baya na.tamath kalu sinhalayo innawa kiyala. Unta amataka wela. Ranil janadipati unata kamak na a minihata natiwenna dayak na Ape lankawe minissunta free dena hama dayakma nawath wanna oni.
He refused to come to an agreement with British rulers after his arrest. That is the reason he was sent to Vellor India and kept in custody tillhe die. That is great.
Sri Wickramarajasingha was not a Sinhalese and HE WAS NOT A TAMIL as well. He was Nayakkar caste TELUGU. Some ignorant people here calling him Tamil and making even more ignorant statements that King Vijaya was a Tamil when he was North Indian Aryan which is like the opposite of Tamil. THE LAST SINHALA KING WAS NARENDRASINGHA !!!
Sri wikrama rajashinha.kiyanna hoda raja kenek....godak hodata rajakam kala eth rajathumata math pan bonna purudu kale oya radala padanin saha engisi jathikayan.....ita.passse godak ayage kelam ahala raja.thumage oluwa pissu.wetteuwa.....ekai.rajathumata une.....
එදා විතරක් නොමේ අදටත් වෙන්නේ ඔය ටිකමයි. ඒකයි සිංහල ජාතිය වද වීගෙන යන්නේ අපේම උන්ගේ පාවාදීම්.
ඇත්තටම ඔව් ඒක මමත් කියනවා
@@lathalatha7293 eda sinhalayin wisin pawaa dunne ape rate rajek nowey. Ohu paasa. Doren sinhala rate rajakamata pathwuwek....ohu rajadi rajasinhage hora ambuwa Wu siriyammage puthaa KaNNasaami ..thelingu hewath andra demala kataakarannwk . .....you tube eke andra demala vidio eka balanna .
ඔව් ඇත්ත කුල හින්දා තමයි බන් අවුල 😥
සහතික ඇත්ත
E raja sabawe sinhalayata budda sasaneta adare ewun hitiyanm ape rata engreesinta yatath wenne
ශ්‍රී ලන්කාවෙ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වන අතර ශ්‍රී ලන්කාවෙ සිංහල අන්තිම රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වේ.
Boruwak ohuthama bawddayawamardanaya kale ahalepola Kumari idiripita daru dennawa hisagasa Marie athadaruwa wangediyatadama athumiya athima molgahen kotanna anakala phukrurapalakayek thwa hugavisthata thibe
හරියටම හරි සහෝදරිය ඒකම තමයි මමත් ඉගෙනගෙන තියෙන්නෙ.
meya temil da.
@@sundarasrilanka4703 මම හිතන්නෙ නායක්කර් වංශිකයන් උපතින් තෙලිඟු ජාතිකයන්..
ඔව් මේ දෙමල රජෙක් . මූට කිව්වෙ වඩිග රජා කියල ,, තනිකර අලුගෝසුවෙක් මූ
ඉහත කී..රජ්ජුරුවන්ට පයෙන් ගැසූ අයට දදයක් සෑදී කකුල කුණු වී ගිය අයගේ පරම්පරාවට අදටත් එම දදය පොඩි දරුවන්ගෙ ඉදන් තියනව .....
රාජසින්හ රජු රටින් පිටුවහල් කරද්දි කියපු කවිය.. විකුම් සිහල පරපුර සිහිතිබෙන තුරු උතුම් රාජ ලේටික මගෙ තිබෙන තුරු නෙතින් කදුලු බොහෙලමි දිවිතිබෙන තුරු ඉතින් ආයුබෝවන් ලක්මව්නි ගරු
මගෙ රජුට මම තාමත් ආදරෙයි...අද ලංකාවට කෙල වුනෙ රජෙක් නැති නිසා
Ai Rajapaksa rajek neweida
eka atta rajek hitiyanam me rata meeta wadiya hodayi
@@baraka094 🤮🤮💩
ඉතිහාසයේ තිබ්බ සැබෑ සිංහල උරුමය අද කලු සුද්දෝ හින්ද නැතිවෙලා තියනවා😥
අනිවාර්යයෙන්ම මිත්‍රයා 👌
හරියට හරි😆
ඒකාලෙ විදියට හැමෝම ලක්දිව උත්තරීතර මහරජ අනට යටත්
රජුට දෙවියන් කියා දනින් වැටීමය්..ඔහුට වන්දනා කිරීමය්... තමන්ව බලුගැත්තායය්. හදුන්වා ගැනීමය් .සින්හලයාගෙ වටිනා ගුනයක් කියා මේ නිවේදක කියනවා...... .කොහෙන්දෝ රටකින්. පාත්වෙච්චි .අවජාතකයෙකුට.. රජකමත් දීල.. ඌ කරාපු හැම බලුවැඩක්ම ඉවසලා...ඒ වරදත් සින්හලයා පිටින්ම දමාගන්නා...සින්හලයෝ .ඇත්තටම "" බලු ගැත්තො ""තමය්......මහා නිවට මෝඩ අමන ජාතියක් බව.පැහැදිලිය්.........
Nuwara aiya kenak 😅
මේ කාලයෙ හැටියට ගැලපෙන වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා
බණ්ඩාරනායක, ජයවර්ධන, එක්නැලිගොඩ මේ ඒ කාලෙ ඉඳලම රටට කෙලවපු එවුවො. දැන් කියලත් වෙනසක් නෑ.
@අවිනාශ් 1990 Raju samaga me denna hitiye ne .....rajuta hàa bisawnta udaw kale diyes mudali ..baasha pariwarthakaya ....kese wuwath sri wikrama rajakamata gimi karuwa nowey.....ohu eeta pera sitii wadiga rajuge hora ambuwage putha. KaNNasaami .. piya wwnkatha perumaal....
මොල්ලිගොඩ එදා.... මෙදා රාජපක්ෂලා , වික්‍රමසිංහලා,
Bandaranayaka koheda bam ratata keleuwwe e minisa wadak kara nisai..hathuro wedi thibbe
@@gunathilakapradeepa2555
එහෙනං ආපහු ඉතිහාසෙ කියවලා එන්න. වයසක මිනිහෙක් ගෙන් ඇහුවොත් කියයි බණ්ඩා ගැන.
@@channabuwanaka5885 Molligoda kiyanne wathman RAJAKARUNA. Ekneligodaya wickramasinghe.
දැන් මේ වෙලා තියෙන්නේ ත් එවැනිම දෙයක් ඩයස් පෝරා යුරෝපා පාර්ලිමේන්තු කුමන්ත්‍රණ යට රට ජාතිය පාවා දීලා ඉවරයි අන්තරේ පාවාදෙන්නෝ
ඔව්..නරි රැළක් වගේ අදත් අරගල කරන්නෙ සුද්දො කොටි එක්ක එක් වෙල සිංහල බෞද්ධ නායකයො පාවාදිමයි
Aka atta.para hatta.
Ow..pinata nikan kaka nida ganna sudusu gama gota go gama...param parawe banku genum chck kala yuthui
රටම කාපු රාජපක්ෂ කාලකන්නි ට එරෙහිව සටන් කරන උන් පාවා දෙන්නෝ නෙවෙයි බොල...😡
@@thanushkamanju රට කෑවේ රාජපක්ෂ ල නෙමෙයි සුද්දෝ මේ රට දාල යද්දී තණ බද්ද බලු බද්දත් ගහල ඒ සල්ලිත් අරන් ගියේ උන්ගේ රටට දේශීය වගා විනාශ කරලා උන්ගේ ඒවා ව්‍යාප්ත කරල අවසානේ උන්ගෙන්ම ගන්න වෙන තැනට රට පත් කරල ගියේ රාජපක්ෂ පාලනය කරපු කාලේද 71 78 කැරලි 88 89 කැරලි ගැහුවේ ඕක පුරුද්දට ජේ වී පී පෙරටුගාමී ඒ කාලේ මැරිච්ච උන් ආයෙත් ඉපදිලා උන්ගේ වෛරය වපුරන්නේ එහෙම නැතුව රට බේරගන්න කරන අරගලයක් නෙමෙයි උඹලා වගේ නිරාගමික උන්ට කවදාවත් තේරුම් ගන්න බෑ ඔය ගෙවන්නේ සසර පව් කියලා 😂😂😂😂😂😂රට හදන්න කලින් උඹලා හැදිලා ඉඳපන් 😂😂😂දැන් ආපහු එනවා ගෝටා 😂😂😂😂
එක්නැලිගොඩ ලා පවුල් 04ක් මා ඉපදුන රුවන්වැල්ල නගරය ආසන්නයේ පදිංචිව සිටිය.දැන් නම් ඒ පවුල්වල අයගෙන් ඉතිරිවෙලා කාන්තාවන් කිහිපදෙනෙක් පමණයි.
ඒ පවුල් වල පිරිමි සෑම අයෙකුගේම,සෑම වසරකම එක්තරා කාලයකදී දකුණු කකුල්වල දනහිසෙන් පහත කොටසේ මුළු ප්‍රදේශම වසාගෙන දදයක් හැදෙනව.ඒකෙම් බොහෝ කරදර විඳිනව.සමාජයෙන් කොන්වෙලා තමයි ජීවත්වෙන්නෙ.මාසයකට විතර පසු නිකංම හොඳවෙනව.
Hithagannath amarui ekanam. Thawamath eyalata pawa padisam denawada? Ithihasaye “Eknaligoda “ namaya idiriyen thiyenne kalu pallamak kiyala danagena hitiyata thawamath own e arapadhayata daduwam vidinawa kiwwama pudumai neda?
ඒ උනාට ඒ වඩුග රජා අල්ලාගෙන බොකල වැල් වලින් බැද කුදලාගෙන ආවේ සබරගමුවේ අපේ මුතුන් මුත්තෝ ඉතින් අපේ පරම්පරා වල ඉන්න කාටවත් කිසිම දෙයක් වෙලා නැහැ බොරුවට ඔය කතා ගොතලා කියලා මිනිසුන් ගේ මනස විකුර්ති කරන්න එපා
a@@nilminigunatilaka4952pain gahala tiyenne veli anga kiyalane vidiyoowe tiyenne akneligoda getagahanadagena annda kiuwa kiyalane meeke kiyanne
අදටත් පවා දෙන.. දේසපාලනය අපේ රටේ තියනවා.. ඔය රජතුමා පවා දුන්න.. පර බල්ලන් මේ රටේ ජාතික විරවරු.. ලෙස හදුන්වන පිරිසක් තාම මේ රටේ ඉන්නවා..
රජු පාවා දුන් එකාගේ .. පවුලේ වුන් ..උ,ජාරැවට ..පේර හැර බලනවා අද
මෙය ඉතා වැදගත් දැනුවත් කිරීමක් ඉතිහාසය රජතුමා ගැන නොදන්නා බොහෝ දෙනෙකුට වටිනා දැන්වත් කිරීම කි රජ කාලේ ඉදන්ම තමන්ගෙ වාසියට පාවා දෙන එවුන් ඉන්නා බව පැහැදිලිය අපෙ රටෙ අන්තිම රජතුමාගේ ඇත්ත නම රාජසිංහ නොහොත් කන්නසාමි..
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දෙමළ නෙමේයි✋ "තෙලිගු" ජාතිකයෙක්🤬 චෝලයින්ගෙ ආක්‍රමණ හින්දා , තෙලිගු මිනිස්සුත් තමිල්නාඩුව
එක්ක තරහයි අපි වගේම 🧐
එතකොට නායක්කර් වංශික කියන්න තිලිගුද...
King wickrama Rajasinghe is a Thamil speaking thamil king he is our maternal Grand father we are still in medamahanuwara srilanka kandy we also speaking thamil language
😄😄😄😄 LANKA ITHIYASE BORU GODAI
Natakkar demala
ඇත්ත රජ කෙනෙක් හිටියා නම් හොදයි එක අතකින් මේ වගේ වල් පරයෝ රට කාලා බංකොලොත් කරා...රජවරු ඉන්න කාලේ කවදාවත් එහෙම උනේ නැ...1948 දිත් ජපානෙට පමණයි දෙවනි...😢😢
පාවා දෙන අවජාතක යෝ අදත් ඉන්න වා
ඉතිහාසය පිලිබඳ යම්කිසි මතකයක් අලුත්කර දුන්නාට ස්තුතිය
වාසියට පාවාදීම් කරන ජාතියේ අය ඉන්නවා ඉතිහාසය පුරාවටම. අදටත් එසේමය.
අනේ පක තමයි දෙමළුන්ට පුක දෙන තොපිට හොදයි මේ බේගල්
@@nayanakumari8049 ඔබගෙ බාශාව හැසිරිම ඉතාමත් ප්‍රසන්සනීයයි
බොහෝම ස්තුතියි ..!දැනුවත් කරාට ..🙏
අපට මෙම විඩියෝ එක ට අපි හරිම කැමතියි එදා අපට අහිමි වූන කිරැල හා රජ පරමිපාරව නැවත අපට ලැබෙනූ ඇතයි මා විශ්වාස කරන අතර මාගෙ මතයයි
එදා හිටි පාවා දෙන අයද අද ඉපදි ඇති බව මම හිතනවා
නමුත් එදාට වඩා අද ධ්‍යාන බුදුරජාණන් වහන්සේ ශක්තිමත් බවත් සියලු ම පාරමිතා සම්පූර්ණ කර ඇති බවද මා විශ්වාස කරන අතර ඒ මගෙම මතයයි
අද මෙ මවිබිමට අවශ්‍ය සියලූම අය ඇවිත් ඉන්න බවයි මගෙ විශ්වාසය
අද අපට අහිමි වූන ධර්ම කිරැල සකසා විපාක දහම ස්ථාපිත කර ඇත
අප බෝසතාණන් වහන්සේ අධර්මය විනාශ කොට ධර්ම රාජ්‍යයක් බිහි කරන්න අප්‍රමාණ වෙහෙස මහන්සියක් දරනවා
මා දන්නා තරමින් වසවර්ත්ති බලය පාවිච්චි කරන්න පුළුවන් මතු බුද්ධත්වයට පත්වීමට නියමිත තියෙන බොසතාණන් වහන් සේ ට පමණක් බව මම බන දෙශනාවක
අභලා තියෙනවා බෞද්ධයා නාලිකාවේ වසවර්ති පාලනය කරන්න කිසිවෙකු බැරි බව
අධර්මය විනාශ කොට ධර්ම රාජ්‍යයක් බිහි වෙවා
සාදූ සාදූ සාදූ දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු ඹබතුමාද විශ්ව විද්‍යාවන් ආසා අවබෝධ කර ගැනීම ට සුදූසූයි
ඒ අනුව අපට විඩියෝ වක් දන්න මෙන් මා ඉල්ලා සිටිමි
ඔබතුමා ඩොක්ටර් කෙනෙක් හම්බවුනොත් හොදයී.. 😂😂
රජතුමාට වැරදි කළ ඔක්කොමලා ගෙන් පළි ගත්තේ මාගේ භූතාත්මයයි. එක්නැලිගොඩ නිලමේ සූදු අන්තුවෙක්. දිනක් ඔහු සූදු කෙළිමින් ඉන්න අවස්ථාවක ඔහුගේ ප්‍රතිවාදියාගේ ඇඟට ඇතුළුවෙලා ඔහු අත තිබූ පිහියෙන් එක්නැලිගොඩට ඇන්නා. ඒ අනිනවා සමගම මා පෙනී හිටියා මගේ ස්වරූපයෙන්ම. ඔහු මා අඳුණාගෙනයි මළේ. මේ ආත්මයේදී ත් ඔහුගේ හැඩරුව මේ වගේමයි. හිටපු අගමැතිවරයකු වන දි.මු.ජයරත්න ළඟ සේවය කළා. 2017දී මා මුණගැහෙන්න ආවා. පැය 2 1/4 කට පස්සේ හිටි හැටියේම මාව හඳුනාගෙන ඔහු බය උනා.
Video 1 හොඳයි. ඒත් 1 කාරණාවක් නිවැරදි විය යුතුය. එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යනු සිංහලේ අවසාන රජු නොවෙයි. එතුමා
ඇවිල්ලා ලංකාවේ අවසාන රජතුමා.
සිංහල ජාතියේ අවසාන රජතුමා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයි සිංහල අවසාන රජතුමා. ඉන් පසු තමයි නායක්කර් රජතුමන්ලා බලයට පත් වුණේ.
ඔවි
සිංහල ජාතියේ අවසන් රජු කියල රජෙක් හිටියෙ නැහැ. සිංහල රාජවංශයට අවසන් රජෙක් හිට් යෙ..සිංහල රාජවංශයේ අවසන් සිංහල රජ ශ්‍රී වීරපරාක්‍රමනරේන්ද්‍ර සිංහ, එයාගෙන් පස්සෙ එයාගෙ අනුප්‍රාප්තිකයා උනේ නායක්කාර් වංශිකයෝ උනාට එයාලත් අයිති සිංහල රාජවංශයට තමයි ..නායක්කාර් වංශිකයෝ ලංකාවේ රජ උනේ
සිංහල රාජ නීතියට අනුව ශ්‍රී වීරභද්‍රමනරේන්ද්‍ර සිං රජතුමාට තිබ්බ ඥාතීත්වය නිසා සිංහල රාජ වංශයට තිබ්බ උරුමයෙන්..ඒනිස ඒ රජවරු සිංහල නොවුනත් , රජඋනේ සිංහල රාජ නීතිය අනුව ,රජවෙලා පාලනය ගෙන ගියෙත් සිංහල රාජ නීතියට සම්ප්‍රදායට අනුව තමයි..එනිසා ලංකාවේ රජ උනු නායක්කාර් වංශිකයෝ අයිතිත් සිංහල රජ පෙලපතටම තමයි..
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිංහල අවසන් රජු නෙමෙයි එයා දෙමළ සිංහල අන්තිම රජු ශ්‍ර්‍රී වීර පරාක්‍රම් නරේන්ද්‍රසිංහ රජු
sinhale awasana rajuma thama indiyawen ganiyek genella kasada bande.e ganige raja wanshaya thama nayakkar wanshaya
@@oshadhanadeen3635 Eka geniywk nowey .genu thun denek ...withthi naayakkarge duwala ....kese wethath obe adahasa Hari. ..
මෑතකදී අතුරුදහන් කරනලද එක්නැලිගොඩද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදුන් එක්නැලිගොඩ පරපුරේ පුරුකක්ද?
ඔව්
පවා දුන්නේ ලංකාවේ අන්තිම රජ්ජුරුවෝ තමයි ඒත් සිංහලේ අන්තිම රජු නෙවෙයි සිංහලේ අන්තිම රජ්ජුරුවෝ ශ්‍රී වීර පරාක්‍රමන රේන්දෘ සිංහ සිංහ රජු
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු.
අකාලයේ මිය යන්නේ සමාජ රෝගයකින්.
කොහොමද මිනිහාගේ
.............
වැඩ
Ahalapola.molli goda.kiyan ma රදලයන් ta තිබුණු තණ්හාව නිසයි rata parayanta bili una.
Sri vickrama rajasinghe
Kannusaami eya tamil
@@kitneeth1980 ape rata wiwida jathinta ayath rajawaru palanaya kara
Hari wadagat vidiyowak budusaranai siyaludavi rakawaranai
පාවාදිමි ගැන නමි මට අහගන්න බැරි උනා, මමපොඩි කාලේ වැඩ ඉගන ගන්න කොට මට සිිංහාසන පටිටලේ ගෙදර මගේ කිරි අත්තා මට මට යමි වැඩක් වැරදුනු වෙලාවට කිිරි අත්තට බුලත් විටක් කොටල දෙන ගමන් වැඩ ගැන අහද්දි කියල දෙනවා දවසක් සිිංහාසනය ගැනත් ඔටුන්න ගැනත් හදන මාවත කියල දුන්න කඩුවකට පන තියන්න ගිිහින් වැරදුන මට ලැබුනේ මෙිි අමුතුම සිල්පය ,,සිිංහාසන පටිටලේ ගෙදර ඩිිංගිරිි අප්පු මගේ කිරි අත්ත ගෙන් මම ආසයි මගේ රටෙිි සිිංහලයෙක් රජ වෙනවා දකින්න හරියට රට වෙනුවෙන්ම රජ කෙනෙක් පහල උනොත් මටත් ටිකක් කියන්න
හතර කෝරළේ ඉර හඳ කොඩිය යටතේ තමා___
ඔය කතාවෙ එන
දොන් විලියම් එ්ඩ්‍රියන් බන්ඩාරනායක කියන්නෙ swrd බන්ඩාරනායක මහතාගෙ සීයාත්
දොන් අදිරියන් විජේසිංහ ජයවර්දන කියන්නෙ ජෙ.අාර්.ජයවර්දන මහතාගෙ සීයාත් කියලා අහලා තියනවා.
Ow එයාල තමා . ඒත් unta mona henayak wath nane 😆😆😆😆
Banda is a sycophant. Jayawardena is a hipi chetty
ඔව්. ඒ දෙන්නම ජෝන් ඩෝයිලි ලගින්ම හිටපු ඔත්තුකරුවන් බව ඔහුගේ දින පොතෙහි සටහන් කරලා තියනවා.
The last king of Lanka was a Tamil from South India.
Please read the story of Madduma Bandara.....
සිංහලයෙ අවසන් රජු මොහු නොවෙ මොහු ග්‍රිලංකාවෙ අවසන් රජු
Sri wickrama රාජසිංහ රජතුමා yanu. අතිශයින්ම ape Rata වෙනුවෙන්, Ape බෞද්ධ agama වෙනුවෙන් hithapu kenek . 🙏🙏🙏🙏❤
Eka boruwak
Eka boruwak. Ohu awajathakayek ..rajadirajasinhage sewikawak Wu siriyammage putha kannasami ......ohuta rajakamak himi netha.
Pissud thota oya kalakanni balla thamai Madduma Bandara maruwe
"ඇහැලේපොළ කුමාරිහාමි ගේ ගාතනය.
ට විරුද්ධ වූ බික්ශූන් ඒ අතර ප්‍රමුක විය.
උගත් බුද්දිමත් ශීල ගුනෝපේත පරනාතල නායක උන්නාන්සෙට ද අත් වූයේ දුශට ඉරනමකි
මිනිස් අතකින් විස්තර ලිවීය නොහැකි මෙම ඛෙද ජනක ඝාතනය සිදුවූයේ විශාල සෙනගකගේ හඩා වැලපීම් මධ්‍යයේ ය පලිපාන දිසාව මෙය දරාගත නොහැකිව සිහිසුන් ව ඇද වැටුනේය එම නිසා ඔහු දුර්වල යෙකු ලෙස සේවයෙන්ද පහ කරන ලදි"
පිටු අන්ක-186
උපුටාගැනීම- (කෘතිය) ඩෙවි දුටු උඩරට රාජදානි ය සහ එහි වැසියො
පරිවර්තනය - යසපාල වනසින්හ මහතා...
මෙ ටිකෙන්ම තේරෙයි රාජසින්හ රජුරුවන්ගෙ කෙරුවාව මේ රාජසිංහයන්ගේ හිතුමනාපයට කරපු දඩුවමක්....
මම නොකී තව කෲර කම් සහ කෲර පාලනය නිසා උඩරට මිනිස්සු න් දුක් විදපු හැටි මේ පොතේ තියනවා
රාජසිංහයන් කොච්චර අනුවන පාලකයෙක් ද කියන එක බික්ශූ සන්වාදයකුත් මේ පොතේම අඩන්ගුයි 174 පිටුවේ සිට 175 දක්වා
ඒකයි මැරුවේ මද්දුම බණ්ඩාර ගෙ සහ අයියගෙ බෙල්ල කපලා.චූටි ලදැරියක් වංගෙඩියක දාලා කොටවන්න හැදුවේ.බෝගම්බර වැවේ ගිල්ලා ගැහැණු මරාදැම්මේ.ලෙව්කේ නිලමෙිව සැක කර මරා දැම්මේ.
මම ධනවත් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ලංකාවේ රජ වෙනව කියන්නෙ ඒකට ලොකු පිනක් තියෙන්න ඕනෙ බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩිය එකම රට මේ සීහල හෙල දීපයයි......
Very Beautiful interesting story! One of my cousin Brother is Somapala Molligoda who lives in 21 mile post Kandy Road Kalagedihena. I would like to know he is coming from same Molligoda family, who betrayed the Last king of Srilanka?
ඉන්දියාවෙන් පැවත එන නරකම රජ කෙනෙක්
Mama 7. Veni param parava rajathumat una thuroki kama, pava thun heti okkama mata eeneng pennum karai. Api varimuthala gevanne nuvara punitha Dalada maligavata. (Tex eka) isthuthi.
අපේ සිංහල එවුන් ට තේරෙයි කරපු ගොන්කමි
I come from Don Adrian Wijesinghe Jayewardene 's generation. I have heard that my ancestor have been very polite towards the king
Jayawardena generation is served as translator of His Majesty
Grace be with thou and thy family
සිංහල යනේ අදටත් කෙලවෙන එක භරීනේ ලෝකය මෝඩම ජාතිය සිංහල.... 🤣
වටිනා තොරතුරු.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ආරක්ෂා වෙන ප්‍රධාන රට මේ හෙල දීපයයි එනිසා හැමදේම සිදුවන්නේ සිදුවිය යුතු ආකාරයටයි .....
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
Okkotama mula meya tamai
සිංහලයේ අවසාන රජු ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ....ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලංකාවේ අවසාන රජු
උඩරට සිංහල බෞද්ධයින් බොහෝදෙනෙක් ඉංග්‍රීසින්ට විරැද්ධව සටන් කර ඇත.
Issara samaharamahaunwara parawal thibilathiyenawa sinhalayannabaha dravidayan get parawal
😂
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මැරුණට සිංහල රජ පෙලපත් ඉවර උනේ නෑ
බූරුවෝ 🐄
සෙනරත් රජුගෙන් පැවතගෙන එන පරපුර,
මහ අස්ථාන කුමරුගෙ පෙළපත්,
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙ සිංහල බිසවගෙ පෙළපත තාම තියනවා මේ රටේ...
mmmm koheda a pelapatha thiyenne...
1818 ගොඩේ ගෙදර අධිකාරම් ඌවේ කැරැල්ලේ අවසානය දක්වා සටන්කල අභීත නායකයෙකි ඌව උඩුකිද අවසාන සටන් මෙහෙවපු අභීත නායකයෙකි අවසානයේ සටන පරාජය
සමග රටින් පිටුවහල් කලා අද අපි ඔහුගේ පස්වන පරපුරයි.
සිංහල රාජු වඩ්ග වෙන්න පුලුවන් හැබැයි හෙළයන්ගෙ රාජ්ජුරැවෙ රාක්ෂ ගොත්‍රික යෙක්, 😂
pramith kumara සමාවෙන්න පැහදිලි නැ
@@pabalunawarathne566 රාවණා, වඩ්ග කියන්නේ දකුණේ ඉන්දීයවෙන් ආපු නිසා, සිංහල නොමෙයි
Dmila rajak api dannea naha dabadewa eahanm eahea mokataye yannea budu hamuduruwo lankaweada eaheama baluwoth ape udarata sinhalea eakama Raju kirtee Sri rajasinha ape dayeya
මේ ආර්‍ය සින්හලයි ඇවිත් මේක පටලලා තියෙන්නෙ සහෝදරයා.සිව්හෙලෙ සින්හලයොයි ආර්‍යයොයි පටලන් ඉන්නෙ.අනික නරේන්ද සින්හ රජු තමන්ගෙ ලේ වලින් දරුවෙක් ඉද්දි වඩිගයෙක් වෙන ප්‍රමිලාගෙ මල්ලිට එ කියන්නෙ රාජසින්හ කියන වඩිගයට රජකම දුන්න එක වැරදි .🙄ඒකෙන් මේ රටට හෙන ගැහුනා.මම අදටත් විශ්වාස කරන්නෙ හෙලයෙ නියම රාජ උරුමය ලැබිය යුත්තෙ ආරය සින්හලයන්ටවත් වඩිගයන්ටවත් නෙවෙ අපේ සිව්හෙලෙ හෙලයෙක්ට 🙏
@@pabalunawarathne566 මං රාවණා ලගින් කමාවක් දැම්මා දැක්කද? වඩ්ග කියන්නේ සිංහලෙ රාජු ශ්‍රී ව්ක්‍රම රාජ්සිංහට, නැතුව .....😂😂😂😎😎😍😘
He was an Indian against our own people.
If you want the correct version read Jackson Anthony's video clips on this subject.
කිය යුත්තේ එකම දෙයයි කවුරු වැරදි කලත් මොන විදියට වැරදි කලත් ලැබෙන දඬුවම එසේමයි වරදට දඬුවම ඒකට රාජවරු කියලා නෑ අද රාජපක්ෂලාට ලැබුණේත් ඒකනෙ
කතාවට එකගයි 😢😢😓😓
රාජසීංහ රජු අවංකව රටට සේවය කළා රට නිවන් සුව අත්වේවා
අබේසිරිවර්ඩන, අලහකෝන්, අතපත්තු, බස්නායක, මුදියන්සේ, රාළහාමිලාග්, වරියගම, පරම්පරාව ගැන මොනවත් දන්නවද ටිකක් දැනුවත් කරන්න
තෝ පිස්සෙක්.
ජීවත්වන්නේ ඒ මිනිසා නිසාමය මේ මිනිසුන් ගේ දරුවන් ජීවත්වන්නේ ඒ මිනිසා නිසා මය මේ මිනිසුන් තමන්ගේ නෝනත් සමග පවුල් කන්නේ ඒ මිනිසා නිසා මෙය මේ මිනිසුන් රස්සාවක් කර හරිහම්බ කරගෙන ජීවත් වන්නේ ඒ මිනිසා නිසාමය මේ මිනිසුන් ළමයින්ගේ ඉස්කෝලේ මුර කරන්ට ගොස් දවස තපින්නේ නැතුව නිදහසේ ජීවත් වන්නේ ඒ මිනිසා නිසාමය ජීවිතය විශ්වාසයෙන් ගෙවා දමන්නේ ඒ මිනිසා නිසාමය මේ මිනිසුන් මිනිපෙට්ටිය නොදැක ජීවත් වන්නේ ඒ මිනිසා නිසාමය මේ මිනිසුන් ලේ පෙරාගෙන රෝහල්ගත නොවන්නේ ඒ මිනිසා නිසාමය මේ මිනිසුන් රෑට නිර්භයව නිදාගන්නේ ඒ මිනිසා නිසාමය මේ මිනිසුන් තමන්ගේ අඹුදරුවන් සමග එකට පාරේ බැහැලා පොදු ප්‍රවාහන සේවය යනුයේ ඒ මිනිසා නිසාමය මේ මිනිසුන් කඳුළු වගුරා නැතිව නැතිව ජීවත් වන්නේ ඒ මිනිසා නිසාමය මර මර බෙර නොවැසෙන මරණ දැන්වීම් නොගසන පරිසරයක මේ මිනිසුන් ජීවත් වන්නේ ඒ මිනිසා නිසාමය ඒ දේවත්වයෙන් යුතු මිනිසා වෙන කවරෙක්වත් නොව අතිගරු මහින්ද රාජපක්ෂ නම් වූ ඉටු දෙවියා ම ය.
Kalaguna salakana 1 ayek ho dekima loku sathutak yaluwa
කලගුන හිත් වල තියෙනව ඒත් එලියට දාන්න බයයි අරගල ආන්ඩුවක් ආපු දවසක යුද විරුවන්ට කලගුන සලකන අයව ගෝල් ෆේස් එකේ ගාල් ගහල මරණ සයිස් එකක් තියෙන්නේ
@@priyanthialwis8187 baya wenda epa beo etta jaya gannawada
Api baya na.tamath kalu sinhalayo innawa kiyala. Unta amataka wela.
Ranil janadipati unata kamak na a minihata natiwenna dayak na
Ape lankawe minissunta free dena hama dayakma nawath wanna oni.
Wali angaa harima narakai...ballekma thamai
ලංකාවේ ආපහු රාජ්‍යයත්වය පිහිටවමු
Minissu ballanta wage salakanawata kemathida
@@spdarmadhasa3186😂...මමත් නුවර බොල...
පාවා දුන්න උන්ට මක් වෙන්ඩද බං🤣🤣💔හිටියටත් වඩා යහතින් උන් ඉන්නව ...අසාදාරනේනෙ රජ වෙන්නෙ ..
Realy grade vedio..thanks
Athithaya makaya thamath sihiwe thamath ❤❤❤❤❤❤
රාජසිංහ නම් සිංහල නමින් රජකල ඉතා කෲර දෙමළ රජු.
This happened because there was no unity. Anyway the sin came back to them. One must learn by it.
Great presentation
He refused to come to an agreement with British rulers after his arrest. That is the reason he was sent to Vellor India and kept in custody tillhe die. That is great.
Very Good and Accurate Documentary
Thanks 😂👍🌹
Excellent.
"සාපයක්" වැදුනෙ නෑ✋ 🐄
ආපහු රජවෙයි කියල ඉංග්‍රීසීන් සිංහල රදල ප්‍රධානීන්ට ශූක්ෂ්මව වස ආහාරය ට එක්කලා 🧐හොදට හොයල බලපන් ඉංග්‍රීසි යටත්විජිත වෙච්ච හැම රටකම රජවරුන්ට,රදල පරධානීන්ට සිද්ධ උනේ ඔය සෙතේම තමයි🤣🤣🤣🤣🐄🤬
නොදන්න කමට බොරු බේගල් කිය තෝ ගැන අනුකම්පා කරමි🦍🦍🦍🐕🙏
Obahari
John, ඔබගේ පිලිතුරේ නිරවද්‍යතාවය ගැන දන්නේ නෑ.
එහෙත් ඔබගේ භාෂාව නම් ඉතාමත් අප්‍රසන්නයි. මේ වීඩියෝවෙන් කියැවෙන දේ අසත්‍යයක් නම් , ඊට තර්කාණුකූලව වැදගත් ලෙස පිළිතුරු ලියන්න.
එසේ ලියන්න අපහසු නම් , නොලියා ඉන්න. .
ස්තුතියි .
සිංහල හරක් pawa දුන්නට මුස්ලිම්, දෙමළ un pawa දෙන්නේ නැහැ. අරගල ඒ වර්ග දෙක හිටියද 🤣, rahufhakimta ආරක්ෂක අමාත්‍යාංශය බාර dennalu nariyata කුකුල් ලු බාර දුන්නා වගේ තියේවි 🤣🤣🤣👉හිනා වෙලා මගේ bade කැක්කුම ආවා, අනුර ජනපති කම dennalu නියම ජෝඩුව අනේ හපොයි 😁👈
එන්ගලන්තයේ එඩ්වඩ් රජතුමා තමය් දෙමලා එලවලා මුලු රටම එක සේසත් කලේ.....ඉටපසු එන්ගලන්තයේ රජතුමා බන්ඩාර නායක..සේනානයක.. තවත් පව්ල් කිපයකට රට බාරදිලා...චේරියෝ කියලා ගියා...දැන් බැලුවහම එ් දෙමලාට වඩා නරකය් රට බාරදිපු පව්ල්.....සුද්දාා තවත් අව්රුදු 50ක් රට කරා නම් අද තිබෙන බංකොලොත් බව අපට කවදාාක්වත් අැති වෙන්නේ නැත නේද....සිතිවිල්ල නම් වහල් වුනාට ..දැන්..දන්..නොදැනොදැනිම මුන්ටත් වහල්ලු වෙලා නේද පැටියෝ....රට වැසියෝ..නේද...නේද..බබෝ
මේ කාලකණ්නින්ගෙ පාවාදීම් තවත් ඉවර නැහැ.උන් නැවත නැවත ඉපදි ඉපදි රට පාවා දෙනව.
Sri Wickramarajasingha was not a Sinhalese and HE WAS NOT A TAMIL as well. He was Nayakkar caste TELUGU. Some ignorant people here calling him Tamil and making even more ignorant statements that King Vijaya was a Tamil when he was North Indian Aryan which is like the opposite of Tamil. THE LAST SINHALA KING WAS NARENDRASINGHA !!!
Sriwickramarajasingha is dravidan 😄😄😄 vijaya North. That's all
Oh it’s really really great.I would like to hear more stories like this.
වඩිගයා මටනම් මේ රජාව හරිම අප්‍රසන්නයි.අහින්සක දරුවොයි ගෑනුයි දස වද දීලා මැරුව පාපතරයෙක්
මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් ගේ නෙරපූ රජ කෘතිය කියවන්න.
U should also learn atrocities done by Christian missionaries in your country
ඔව් මේ දකුනු රටේ ඉන්දියාවෙන් ආපු රොඩියො හිතන් ඉන්නෙ මේ දෙමල රජා හරි හොදයි කියල. රටේ කරුමෙට මේකා අන්තිම රජා උනා
Gotabaya pawadunna amathi mandalaya, mahinda rajapaksha, saha siyaluma niladari wagakiyanna onna.
මාගේ මී මුත්තා තමා ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා
ඔයා තෙළිඟු ද...එතකොට
.
@@vimukthiviraj4205 raju sinhala yako
ඒක්නැලිගොඩ කියන ජාරා කාලකන්නි හැත්ත
ඒ වගේම තමයි ආයුබෝවන්ඩ මොල්ලිගොඩ කියන පරයා
Jr wage
not only them,,the King Vijaya and there supporters also did something to our queen Kuweni.
තවත් එක අච්චාරුවක් විතරයි අැත්තක් නැ
Super tawa asai daanaganna athitheta godak adarei❤❤❤❤
රජවරු කොහොම රට පාලනේ කෙරුවත් මට නමි කරන්න දෙයක් නෑ මම ලග තමයිි මෙි සිංහල ජාතියම රජ කරවන පුටුව හදනවමි තියෙන්නේ සිිංහාසනයට වාඩිි කරන්න පුවන් කම කාට නැතත් මාලග තියනවා සිිංහාසන පටිට ලේ ගෙදර රඔුක්කන ඩිින්ගිරිි අප්පු ගෙන් මටයි ලැබුනේ ලොකු අත්තා දියසුනත මිිහරකෙක් හරි කමක්නැ මගේ සිිංහල ජාතිය බෙිරගන්න රජවෙන්න වෙයි දේසපාලුවො මෙිි රට තවත් විිනාස කරන්න කලින්
Thank you
මුරුසියේ ඇති ඇහැළේපොළ නිලමෙතුමා ගේ සොහොනේ ඇනි නමේ වාහල මුදියන්සේ කියන කොටසකුත් තියෙනවා මේ විස්තරයේ එය තිබුනේ නැ නේද.
Srilankans every day done same things. They always think their hunger. Not a country.
උන්ට විතරක් නෙවෙයි මුළු රටටම වැදුණා ඒ සාපය
Sri wickcrama Rajasinha Raju mull Ithihasaya 1815 ❤❤❤ molligodage sapaya
Karapau paladun hati
රජ්ජුරුවන්ව පාවා දුන්නෙ නෑ අපේ නිදහස වෙනුවෙන් අපිගත්ත
තීරණයක් ඒක ✋ ඒවගේම ඒනිසා "සාපයක් " වැදුනෙත් නෑ උනේ අපේ මෝඩ රදලයින්ට ඉංග්‍රීසි ක්‍රමයට අනුගත වෙලා (westernized ) වෙලා රට හදාගෙන
ඉස්සරහට ගෙනියන්න දැනුමක් තිබුණ නෑ 🧐
මීට වැඩිය ලෝකෙ පාවාදීම් සිදුවෙලා තියෙනව පොඩ්ඩක් හොයල බලන්න? 🤔
ප්‍රංශ රජ පව්ල , රුසියානු රජ පව්ල අමු අමුවේ රටේ මිනිස්සු අතින් ඝාතනය උනේ 😈 ඒඋනාට
ඒරටවල අද ලෝකෙ දියුණු ම ,
සුන්දර ම රටවල් 🤬 නිකන්
නොදන්නකම ට කටමද දොඩවන
උබ වඩිගයෙක්ද?🐄
නටපිය ගිහිං වඩිග පටුණ 🤣🤣🐄
Godak watinawa danaganna Ape Etihasaye
Gotabaya mahaththaya paw. Budu saranai
ඔය රජා ළමයි ..ගෑනු මරල දාපු මිනී මරුවෙක්.... රට පාවා දුන් සාපය සත්‍යයක් .
දැක්කා නේද රජෙක් පාවලා දුන්නාම වෙනදේ... අපේ මහින්ද රාජපක්ෂ රාජෝත්තමයානන් වහන්සේ පාවලා දුන්න අය පරිස්සම් වෙයල්ලා. කකුලේ කුශ්ඨ රෝගත් හටගන්නවාළු... ආයිත්ම කියන්නේ පරිස්සම් වෙයල්ලා... රජාව පාවලා දුන්නත් එකයි රජාගේ සහෝදරයෙක්ව පාවලා දුන්නත් එකයි...
එක්නැලිගොඩ මේකාලෙත් එහෙම එකෙක්
කුරුවිට ජයසේකර මුදියන්සේ
පිළිබඳ තොරතුරු තියෙනවා ද
Very clear naration tx
Andum galawala minissu pare adagena yaama thamath nathi wela naha. habai hithnne Hari loku waddo kiyala.
Me sinhale awasan raju neme. Lankawe awasana raju. Sinhale awasan raju sri veera prakkrama narendrasinghe
Sri wikrama rajashinha.kiyanna hoda raja kenek....godak hodata rajakam kala eth rajathumata math pan bonna purudu kale oya radala padanin saha engisi jathikayan.....ita.passse godak ayage kelam ahala raja.thumage oluwa pissu.wetteuwa.....ekai.rajathumata une.....
❤️💪
හොදයි .... ලෝක ඉතිහාසය තුළ වාර්තා ගත වූ එවැනි ම කතන්දර යක් ඇත.ජුලියස් සීසර් අධිරාජයා පිලිබඳ ව. බෲක්ස් නමැති නරුම බල තන්හාදික උන්මත්තක වියරු මිනිසා එම කෑදර කුහක තන්හාව කෑදරකම නිසා ම. ඉතා බලවත් රෝම අධිරාජ්‍යය සහ තම නායක ජුලියස් සීසර් අධිරාජයා ද විනාශ කර තමන්ද එම විනාශ යේ ගොදුර කිව විනාශයට පත් විය. ශ්‍රේෂ්ඨ රෝම ඉතිහාසයේ අදටත් වන්දනාමාන යට පත්ව දේවත්වයෙන් පිදුම් ලබන ජුලියස් සීසර් අධිරාජයා සහ රෝමානු ජාතිකයන් අදටත් ඉතාමත් හිරිකිත අප්‍රසන්න පිළිකුල් චරිතය ක් ලෙස හම්වඩු ගසා ඇති බෲටස් ට අත්වු ඉරණම හොදින් කියවා අවබෝධ කර ගත් විට දේවදත්ත චරිතය ද ඒහා සමාන වේ. ඉතින් ලංකාවේ ද ඒහා සමාන වන ප්‍රධාන කතාව ක් නිර්මාණය වෙමින් පවතී. අද ප්‍රධාන ඓතිහාසික හරිත වර්ණ දේශපාලන පක්ෂ යක සීසර් බෲටස් කතා වස්තුව නිර්මාණය වෙමින් පවතින බව ඉතා කණගාටුවෙන් වුවත් පවසමු.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නායාක්කාර වංශීක රජ බිසවගේ සහෝදරයා වන අතර සිංහල රජුගේ මරණයෙන් පසුව රජ කමට සුදුස්සාව සිටි ගොංගාලේ ගොඩබංඩා සූක්ෂම ලෙස මරාදමා රාජසිංහ රජ කරවු බව අසා ඇත. එයට විරුද්ධව රදලයන් ඉංග්‍රීසි හා එක්ව රජුට විරුද්ධව කටයුතු කල අතර ඇහැලේපොල පවුල ඝාතනය සිංහලේ අප්ප්‍රසාදයට රජු ලක්වීමට එක් හේතුවක් 🙏🙏
පැහැදිලිවම
අපේ උන්ම තමයි අපිට කෙලියෙ