1818 කැරැල්ල /මඩුගල්ලේ නිලමේ සැඟවී සිටි කුබුක් ගහ සොයා වනාන්තරය මැදින් ගිය ගමන/ මඩුගල්ලේ වලව්ව

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 141

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 14 днів тому

    බොහොම ස්තූතියි බොහොම පිං බොහොම වැදගත් වීඩියෝවක් ඔබලාගේ ජීව ඉන්න ත කැපකරලා කරපු වැඩසටහනකි තෙරුවණ් සරණයි.

  • @SarathDissanayake-c7c
    @SarathDissanayake-c7c 10 місяців тому +2

    කාලයාගේ ඇවෑමෙන් සොබාදහම තුල සැඟව යන මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්තාන වත්මන් පරපුරට දැක බලාගැනීමට සැලැස් වීම ඉතාමත් අගනා කාර්‍යයක්. මේ සඳහා වෙහෙස මහන්සි වු ඔබ සියලුදෙනාටම ස්තූතියි.

  • @danumr.9789
    @danumr.9789 Рік тому +8

    දිගටම මෙවැනි අතීතයේ දේශප්‍රේමීන්ගේ තොරතුරු ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාටම සමීප කිරීමට වාසනාව ඔබට ලැබේවා සහෝදරයා ❤

  • @CharithBro-v4z
    @CharithBro-v4z 2 роки тому +10

    අපෙ ගමෙ අභිමානවත්ඉතිහාසය වටිනාකම ලොකයට ගෙන ගිය ඔබට බොහොම ස්තුති .තවත් මෙවැනි අප්‍රකට තැන් පිලිබද ලොකයට ගෙන යන්න ඔබට හා ඔබ කන්ඩායමට ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනය කරනවා

  • @virangagunaruwan6364
    @virangagunaruwan6364 Рік тому +6

    අහම්බෙන් දැක්කෙ ගොඩක් වටින විඩියෝවක් ස්තූතියි ඔබට.👍👍👍👍

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 11 місяців тому +3

    අතිත පුරාවුර්ත අහන්න ලැබිමත් හරිම සතුටක්

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 9 місяців тому +1

    තම මව්බිම වෙනුවෙන් ලේ කඳුළු හෙලන්න හැමෝටම බෑ, ඔබ හරි,
    උදාර පුරුෂයෙකුට හෙවන දුන් මේ මහා වනස්පතිය ට...
    අප නමස්කාර කරමු....🙏🙏🙏
    ඔබේ පැහැදිලි කිරීම වාග්විලාශය, සිත්ගන්නවා...
    සෑමට ජයවේවා....

  • @YatawaththeRahula
    @YatawaththeRahula Рік тому +3

    ඉතාමත් අගය කොට සලකමි මෙවැනි තොරතුරු පෙන්වා දිම පිළිබදව ඔබ සැමට

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 2 роки тому +12

    හරිම වටිනවා පුතේ. මේ පින්බිමේ වටින කම අලුත් පරපුරට දෑනගන්න සෑලසුවාට ඔයාට පින්

  • @TravelHut5
    @TravelHut5 2 роки тому +4

    ඉතාමත් වටිනා තොරතුරු රාශියක් ලබා දුන්නට බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
    සදාජය 🙏😇

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому

      ස්තුතියි ..❤️

    • @History2226
      @History2226 2 роки тому

      මෙතෙන්ට යන පාර පැහැදිලිව කියන්න
      ගොඩක් ස්තූති

  • @sampathranaweera6766
    @sampathranaweera6766 8 місяців тому +2

    Thank you brother,

  • @wijekoonbandara6475
    @wijekoonbandara6475 2 роки тому +2

    නියමයි මල්ලි හොඳටම කරලා තියෙන්නේ ගොඩාක් සතුටුයි

  • @manoribopitiya2744
    @manoribopitiya2744 Рік тому +2

    හරි වටිනව

  • @travelweekly07
    @travelweekly07 Рік тому +2

    අභිමානවත් පරපුරක වීර වරු රට ජාතීය සම්බුද්ධ සාසනය පන මෙන් ආරක්ෂා කළා .. ඒ හැම කෙනෙක්ට ජාතියේ උත්තමාචාරය නමස්කාර වේවා ..මෙවැනි අපේ රටෙ අභිමානවත් ප්‍රභූ පරපුරවල් ඉදිරියටත් සමාජය ඉදිරියට ගෙන එන්න .. අවසාන වශයෙන් පොඩි ඉල්ලීමක් කරන්නම් සම්බුද්ධ සාසනය අපේ රටේ පිරිහුණු අවදියක අපේ රටේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කල වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ වැලිවිට පරපුර ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න .. ස්තුතියි ..!

  • @avindufernando9323
    @avindufernando9323 2 роки тому +2

    ඉතිහාසය හොයන් ත්‍රාසය ලබා දෙන ලස්සන චැනල් එකක් නියමයි අයියේ ❤

  • @iwenjala8587
    @iwenjala8587 11 місяців тому +1

    ගොඩක් ස්තුතී ...

  • @thetastykitchen5225
    @thetastykitchen5225 5 місяців тому +1

    Great

  • @m.kperera5032
    @m.kperera5032 Рік тому +2

    ඔය දරුවන්ට ගොඩක් පින්.

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara 11 місяців тому +1

    සුපිරි

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl 2 роки тому +1

    වටිනවා අයියේ

  • @JanakaDesilva-dl3zj
    @JanakaDesilva-dl3zj 6 місяців тому +1

    Great job

  • @FootballKing-256
    @FootballKing-256 4 місяці тому +1

    දැනට ජීවමානව සිටින මඩුල්ල පරම්පරාවේ පැරනිම සමාජිකාව මඩුගල්ලේ ටිකිරි කුමාරිහාමි මැතිනියගේ වීඩියෝවකුත් රැගෙන එන්න

  • @rasikamadugalla2752
    @rasikamadugalla2752 2 роки тому +1

    Watina video ekak thanks 👍

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 2 роки тому +1

    හරිම ලස්සන වැඩ සටහන .

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Рік тому

    Ahamben dekapu godak watina vedio akak walawwa arakasha karana mahathmayatath godak garu Kala yuthue.godak asawen beluwe

  • @chanakabandara3780
    @chanakabandara3780 2 роки тому +1

    ලස්සනයි අයියා මට එන්න බැරි උනට දුකයි

  • @achalapriyangasapuarachchi5465

    ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤️

  • @LassanaDerana
    @LassanaDerana 2 роки тому +1

    නියමයි. ජය වේවා ❤️

  • @rameshjayasundara7559
    @rameshjayasundara7559 10 місяців тому +1

    Good job❤

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 роки тому +2

    ඒක නියමයි 🖤❤️

  • @dilaniboyagoda7285
    @dilaniboyagoda7285 Рік тому +1

    Oya karana de niyamai

  • @zaharapreena
    @zaharapreena 2 роки тому +1

    thanks.

  • @sanjayajayawardana58
    @sanjayajayawardana58 Рік тому +1

    මගෙ ගම❤️

  • @susanthabandara9305
    @susanthabandara9305 2 роки тому +1

    You are a noble man beyond a traveler.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @zaharapreena
    @zaharapreena 2 роки тому +1

    A MARK TV program eke balanna etakotha koakada hari?

  • @mychoice3720
    @mychoice3720 5 місяців тому +1

    1818 නිදහස් සටන ආරම්භ කරන ලද්දේ කිවුලේ ගෙදර මොහොට්ටාල‍, බූටෑවේ රටේරාල‍, කොහුකුබුරේ රටේරාල ඇතුළු වෙල්ලස්සේ වැදි ජනයාය.. පසුව මොනරවිල කැප්පෙටිපොල දිසාවේ‍, පිලිමතලාවේ දිසාවේ‍, මඩුගල්ලේ දිසාවේ‍, ඇ⁣ල්ලේපොල දිසාවේ ඇතුළු තවත් රදලයින් විශාල පිරිසක් සටනට එක්විය.

  • @Achindu_Madushan
    @Achindu_Madushan 2 роки тому +2

    Ado Interesting bn 😲

  • @milindachamath8653
    @milindachamath8653 2 роки тому +1

    අපේ ගම❤️

  • @chamuchiran2479
    @chamuchiran2479 2 роки тому +1

    Niyamai ape game abimanaya ☺☺

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 роки тому +1

    Patte godak wadagath...lokeye kisime rateka nositi weera weru ape athiuthum mathubumiye sitiya e helapu le dahadiyata api monewade kera ade monewade rateta keranne me inne thirisan hatte e abithe weera werun le dahadiya wagura dun nidahasetath mun keranne nigawak ekai duka

  • @srimaliperera6668
    @srimaliperera6668 11 місяців тому +1

    Meka hodi eth me vedio karapu ten hariyata pennen nene ei neththan harima lassanai pennana ewa hariyata pennanna

  • @rajithlaksiri9928
    @rajithlaksiri9928 2 роки тому +1

    නියමයි බන්..👌✌️💚

  • @viranchanura3834
    @viranchanura3834 Рік тому +1

    ඒ මනුස්සයා ඒක දෙන්නත් කැමති.. පාලකයෝ නිදි

  • @ishanAttanayake-y5q
    @ishanAttanayake-y5q 4 місяці тому

    1818 kerella nemei

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому +3

    ඒ මාම මෙහෙම හරි මේවා ආරක්ශා කලා මෙතනින් පස්සෙ පරම්පරාව මේ දේවල් ආරක්ශා කරයි ද? මට සැකයි.......වෙනරටක නම් මේ දේවල් දේවත්වයෙන් ආරක්ශාකරල ඇති......අපිට එහෙම පාලකයෝ නෑනේ ....ඉන්නෙ හොරුනේ......ඔබට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝව දැම්මාට.......💪🔥

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 10 місяців тому

    මාතලේත් තියෙනවා නේද මඩුගල්ලේ වලවිවක්

  • @kumarisitha5161
    @kumarisitha5161 2 роки тому +1

    Ape gedara thiyanawa me for aka.mage athaamma mathale.nama tikiri kumarihami.ape pappage amma.athaamma kasade bende rathnapureta.me muththage chayaruapa hatharakma thiyanawa.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому

      ඒක ගොඩක් වටිනවා .පුලුවන් නම් ඒ පින්තූර එවන්න .ගොඩක් ස්තුතියි 🙏

  • @sandyakumari594
    @sandyakumari594 Рік тому

    thanks for this interesting article

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye Рік тому +1

    Excelsnt vidio

  • @nayanaadikari4454
    @nayanaadikari4454 Рік тому +2

    පණු කරඳ ගහ ඔතන්න ගිය කට්ටියට මේ ගස්වල ඉතිහාසය වැඩක් නැහැනෙ. ඔය ගහ බෝධියක් වාගෙ ආරක්ෂා කරන්න ඕන හරිනම්.😢😢

  • @thilakshaviraj4596
    @thilakshaviraj4596 Рік тому +1

    පිළිමතලව්වේ නිලෙමෙතුමාව මේ වෙනකොට මරලා

  • @newtonra4337
    @newtonra4337 6 місяців тому

    මඩුගල්ල උඩගබඩා නිලමෙගෙ සම්පූර්ණ නම මොකක්ද

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 8 місяців тому +1

    මෙම ස්ථානය ට යන්නේ කෙසේද?
    දනවන්නේනම් ඉතා වැදගත්.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  8 місяців тому +1

      නුවරට ඇවිල්ල උඩදුම්බරට යන්න ඕන.ඊට පස්සෙ මඩුගල්ලට. මඩුගල්ලේ ගමෙන් ඇහුවනම් කියනව වලව්වට යන පාර . ගමේ කෙනෙක් සෙට් කරන් කලවල හරහා කුඹුක් ගහ හොයන් යන්න පුළුවන් ..පරිස්සමෙන් අලි ඉන්නව. වික්ටෝරියා ,රන්දෙනිගල ,රන්ටැඹේ ,(V R R) ලංකාවේ ලොකුම අභය භූමිය .

  • @smadugalla4665
    @smadugalla4665 9 місяців тому +1

    Ape walauwa aya araksha karanna mahinda aiye.❤

  • @TravellikeLALAN08
    @TravellikeLALAN08 2 роки тому +1

    ❤️💚💪 supiri

  • @asankakarunarathna2653
    @asankakarunarathna2653 2 роки тому +1

    Watuna wadak nidan athi ewa ganna thama dala thiyenne polawatA pas wenna newene

  • @MalkanthiMalkanthi-lh3ll
    @MalkanthiMalkanthi-lh3ll Рік тому +1

    මහා. පරිමාණයේ වන. විනාශ. නම්. කරල. තියෙනවා

  • @ravanking9865
    @ravanking9865 2 роки тому +10

    ඔය වලව්වේ හරිමැද තියෙනවා නිදානයක් . ඒක ගන්න ඔය පවුලේ අයත් උත්සහ කරා කීපවතාවක්ම ඒත් කොහොම දැනගෙනද මන්දා පොලිසියේන් ඒ හැම අවස්ථාවාදීම කඩා පනිනවා. පවුලේ අය නිසා සමාවක් හම්බවෙනවා ඊට පස්සෙ. ඒ නිසාම තමා ඔය වලව්ව දැන් පුරාවිද්‍යා එක යටතේ තියෙන්නෙ ඒ නිදානය තියෙන කාමරේ වහලා තියෙන්නෙ දැන් .

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому +1

      Ow .matath eeka dsnaganna labuna.

    • @ප්රිය0කර
      @ප්රිය0කර 2 роки тому +1

      එහෙම වෙන්න බැරිකමක් නෑ........

    • @SetanAiyahotalaya
      @SetanAiyahotalaya 10 місяців тому +1

      Mk

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 8 місяців тому

      😊 ඒ පරම්පරාවෙ උනත් නිධානෙ ගන්න උරුමයක් නැත්නම් බෑ...

    • @ravanking9865
      @ravanking9865 8 місяців тому

      @@UseA2V0A0C7VBro ඕවා බොරු කතා සහෝ. දැන් තොවිල් නටන්නෙත් නෑ බහිරව පූජාත් නෑ . තාක්ෂණය එක්ක යන ගේමක් තියෙන්නෙ

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 9 місяців тому +1

    🙏🙏🙏

  • @SskmadugallaSskmadugala-ic5np
    @SskmadugallaSskmadugala-ic5np 11 місяців тому +1

    🌷💪💪💪

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 2 роки тому +4

    ඉංග්‍රීසින් ගෙන් පසුව, ගරා වැටී තිබූ වලව්ව ගම්මුන් විසින් කොටසින් කොටස සදා පදිංචි වී ඇත. විස්තර අවශ්‍ය නම් විමසන්න

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому

      ඔබ දන්න විස්තරයක් තියනවා නම් ..දෙන්න .බොහොම ස්තුතියි ❤️

    • @ManuthVidusara
      @ManuthVidusara 11 місяців тому

      Madugalle walw dekak thiyeda

  • @udarasomasiri6316
    @udarasomasiri6316 Рік тому +1

    Sound pahadili na. Ahuwecha hati pahadili na.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому +1

    🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷

  • @danushkaperera-ol7jt
    @danushkaperera-ol7jt 10 місяців тому +1

    මෙි වැඩ සටහන නමි නියමයි. ඒත් අපේ තරැණ පරපුර ගැන නමි පටිට දුකයි.අර මැදි වයසේ මනුස්සය හොදට කතා කරමින් ගමන් කරන කොට වැඩ සටහන මෙහෙයවන තරැණයා හති ඇර ඇර කතා කරන කොට පටිට ලැජ්ජයි.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  10 місяців тому

      එයාට හති ..ඒක ලෙඩක්..වැඩිය හිතන්න එපා

    • @FootballKing-256
      @FootballKing-256 4 місяці тому

      හොද මැදි වයස.. එයාට අවුරුදු 45ක් විතර

  • @JoyfulBluebonnetFlowers-fn8bz
    @JoyfulBluebonnetFlowers-fn8bz 10 місяців тому +1

    💪💪💪💪💪❤❤❤❤❤

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 Рік тому +1

    ඇයි මේ දේවල් විනාශ වෙනකම් බලන් ඉන්නේ

  • @jayantasis4852
    @jayantasis4852 11 місяців тому

    වලවී උනාට බින්දුවක් වගෙ දැන් එහෙමද 😂

  • @NimalaWathi
    @NimalaWathi 9 місяців тому +1

    මඩුගල්ලෙ,නිලමේ,මzරිලා,ඔයාල,කzලේ,ගිහින්,කරදරයක්,කරගන්න,එපා

  • @History2226
    @History2226 2 роки тому +2

  • @mdchandana2233
    @mdchandana2233 9 місяців тому +2

    හොද මහාත්මයෙක් කිසිම දෙයක් විනාසකරල නැ ගොඩක් පින්

  • @mychoice3720
    @mychoice3720 5 місяців тому +1

    1818 කැරැල්ල කියන හැදින්වීම කරන ලද්දේ එවකට සිටි සුදු ජාතිකයන් විසිනි.. නමුත් මෙය හැදින්විය යුතු නිවැරදි නාමය වන්නේ 1818 නිදහස් සටන යනුවෙනුයි..

  • @PAARADEGE
    @PAARADEGE 2 роки тому +1

    mee walawwa koheda tiyenna kiyanna sahooo daruwanta pennanna onee

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому +1

      Udadumbara ,madugalle .nuwara idala enawa nam Udadumbara tun eken dakunata thiyana paare yanna ona.

    • @PAARADEGE
      @PAARADEGE 2 роки тому

      @@thotawaththabandara2207 මට එතනට යන විදිය කියන්න පුලුවන්ද ඒ මහත්තයාගේ දුරකථන අංකයක් එවන්න පුලුවන්ද

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому

      ඔයාට යන්න ලේසියි .උඩදුම්බර ටවුන් එකට ගිහින් මඩුගල්ල බස් එකක නගින්න .බෝගහක් තියනවා එතන බහින්න .ඒ හරියේ කෙනෙක් ගෙන් අහන්න .පාරට ලගයි වලවුව.එයාගෙ නම්බර් එකක් නම් නෑ ..

  • @herathbanda306
    @herathbanda306 Рік тому +1

    Hri vidiyen nam me kubuk gahath walawwatg sanrakshanaya kala yutu jatika urumayak me wenuwen pura viddiyanchainge ha me ratata adarate karannange deas erewa lahi lahiyebme kubuk gasath walawwath jatika ismarana wasayen matu parapurata araksha kara genimata ekwenna kiya oben ma illami

  • @shiranirathnayake8199
    @shiranirathnayake8199 Рік тому

    Me paramparawe madugalle ayada mathale kotuwegedara inneth

  • @SirimewanD
    @SirimewanD 2 роки тому +2

    මෙි ශ්‍රී ලාංකීය දේශයේ එෙතිහාසික වටිනාකම මෙපමණකැයි කියා නිම කළ නොහැකියි.... ! එ් නිසාමයි මෙයට පුණ්‍ය භූමිය කියන්නේ.... !
    වර්තමාන කාලකණ්නි දේශපාලනය විසින් විකෘති කර අැති ජනමනස එයින් මුදවාගෙන අපේ රටෙි මහ පොලොවෙි පයාගසා ජීවත්වූ , අපේ උරැමය රැකගැනීමට දිවිදුන් ජාතික වීරයන් පිළිබදව සිහිපත්කරන මෙබදු චාරිකාවන් සදහා ඔබෙි කාලය ශ්‍රමය හා ධනය වැය කිරිම හදවතින්ම අගය කරනවා.... !
    ජන ශෘතිය අැසුරෙන් මෙි ියලු එෙතිහාසික වටිනාකමි උකහාගෙන අපේ දැරැ පරපුරේ හෙට දවස වෙනුවෙන් ඉතිරි කරන්නට ඔබ වැනි සමාජ මාධ්‍ය කරැවන් කරන්නේ මිළකල නොහැකි සේවයක්.... !
    මොන තරමි සුන්දර පරිසරයක්ද අපට උරැමකරදී තිබෙන්නේ අපේ මුතුන් මිත්තන් විසින්... ! ගස් ගල් පස් පමණක් නොව සතා සිවිපාවාද විකුණාගෙන කන කාලකණ්නි සමාජය එයින් මුදවා ගැනීමට මෙි දැනුවත් කිරීමි බොහෝ දුරට හේතුවනවාඅැත... !
    මෙි සුන්දර දේශය හෙට දවස වෙනුවෙන් රැක ගැනීමට කැපවෙමු.... !!!
    වැඩ සටහන ගෙන අාවාට ඔබට නැවත නැවතත් ස්තුති කරනවා.... !

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl 2 роки тому

    🥰🥰🥰🥰🥰

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 Рік тому +1

    Me gaha vinasa unoth aparade mevani deyak dakimath pinak

  • @trishaniedirisinghe8107
    @trishaniedirisinghe8107 2 роки тому +2

    මඩුගල්ල දිසාවගේ කාලේ රට පලනය කලේ ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමා😌කැප්පේටිපොල නිලමේ තුමා නෙවේ 🤨

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Рік тому

      1815 න් පස්සෙ කැප්පෙටිපොල දිසාව තමා රටේ සිංහල ප්‍රධානියා...ඉතිහාසය හොයල බලන්නකො

  • @zaharapreena
    @zaharapreena 2 роки тому +1

    stuthi denuwath kalatha jawewa obatha

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому

      ua-cam.com/video/Q0YTvDYlVQo/v-deo.html මේකේන් බලන්න youtube tiyanawa බොරු කියන .

  • @ViRoopasena
    @ViRoopasena 13 годин тому

    👍🫶👃

  • @sajbandara8607
    @sajbandara8607 Рік тому +1

    Aurudu5000k Pamana Paranai gasak

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl Місяць тому

    Wadu. Maduwak. The. Safdde

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl 2 роки тому

    🥰🥰🥰

  • @BedeAnjelo
    @BedeAnjelo Рік тому

    Ko කුඹුක් gaha

  • @zaharapreena
    @zaharapreena 2 роки тому +1

    oyi boru palanna epa madugalle walawwa oka nomei

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 роки тому +1

      මඩුගල්ලේ වලව් 2 ක් තියනවා එකක් තියෙන්නේ උඩිස්පත්තුවේ ,අනික මඩුගල්ලේ ,මඩුගල්ලේ නිලමේ හිටිය වලව්ව තියෙන්නේ මඩුගල්ලේ .ඉතිහාසය හරියට දැනගන්න .

  • @janakabandara5004
    @janakabandara5004 Рік тому +1

    වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුන්ගේ ආක්‍රමණයත් සමඟයි. රජුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය.
    සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ.
    ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මිනිසුන්ගෙන් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගෙන් බලහත් කාරකරමින් හා මරා දමමින් ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන (තමන් ද්‍ර විඩයන් නිසයි). සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා කර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  Рік тому

      ස්තුතියි ❤️

    • @chathuramahesh
      @chathuramahesh Рік тому

      Can you name few of the Tamil origin places & their ancestral surnames who lived in Kandian kingdom ?

  • @susanthabandara9305
    @susanthabandara9305 2 роки тому +1

    You are a noble man beyond a traveler
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PadmarangaSamarasinghe
    @PadmarangaSamarasinghe Рік тому +1

    ❤❤❤

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o Рік тому +2

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 10 місяців тому +1

    ❤❤❤❤❤

  • @asithamaduranga-h7n
    @asithamaduranga-h7n 2 місяці тому