The Ordinary 2021 හොඳම ප්‍රඩක්ට්ස් 10! | THE TOP 10 PRODUCTS FROM THE ORDINARY *ORDINARY* සිංහලෙන්

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 56

  • @akeshaakesha3868
    @akeshaakesha3868 3 роки тому +2

    ශා නන්ගි ගොඩාක් තෑන්ක්ස්..අපි බලන් හිටියෙ ඔයාගෙ vedio ekak එනකම්..ඔයා ඉතින් හොදම දෙයක්නෙ අපිට දෙන්නෙ..ඔයාව අපිට විශ්වාස යි...good job dr...

  • @shiromichampika1614
    @shiromichampika1614 3 роки тому +1

    Full body ekama .., ekama color ekata ganna monda pavichi Karanna one Nangi..oya hondata explain karannawa..thankuuu 🙏

  • @kaviranaweera5029
    @kaviranaweera5029 Рік тому

    Hi akki ane mama USA mage cousin kenekgen the ordinary alpha arbutin 60ml genna gatta eka yellow colour ne😢 eya shop 1n ahaddit qwe same ingredients kyla. Use kalata kmk ndda dear

  • @salujachamari7806
    @salujachamari7806 2 роки тому

    Ofinary buffet ekka monavada use katanna puluvan clencer,toner

  • @grushfernando656
    @grushfernando656 2 роки тому

    Thank you sooo much your vedio.අනේdarling the ordinary එකේ හොදම vitamin c serum එක මොකද්ද?

  • @Niru2014
    @Niru2014 3 роки тому

    Oily skin use karanna puluwan scars thiyena face ekakata daily routine ekak vidihata use karanna puluwan ordinary products kiyanna puluwanda? Danata rose hip seed oil vithrai use karanne dear. Eka ekka use karanna puluwan ewa kiyanna plz

  • @sirajisiraji7363
    @sirajisiraji7363 3 роки тому

    Sis sensitive dry skin thalelu samak thiyena kenekta hoda bb cream ekak kiyannako

  • @ush.11
    @ush.11 2 роки тому

    Ordinary eke Azelaic acid face cream eka pimples thina skin ekakata hodada..dr...😌

  • @priyankagunathilaka5592
    @priyankagunathilaka5592 3 роки тому

    Mage ath deka godak kalu sudupata pachas thiyenava thanin thana .wrinkals thiyenava. Mokadda hoda cream eka . Pls reply karanna .

  • @diliyash
    @diliyash 3 роки тому

    Akkiyo Loreal white perfect eka hodaid

  • @anunilmini5536
    @anunilmini5536 2 роки тому

    Darling.kata wate kalu wenawata the ordinary product tiyenawada….

  • @dinithihansani6557
    @dinithihansani6557 3 роки тому

    Akke.. beaching damage face ekakakata rosehip oil & alpha arbuting hodaida use karoth..?

    • @MaduTalks
      @MaduTalks  3 роки тому +1

      bleaching වලට damage වුන skin එකක් නම්, හම පිලිබඳ specialist කෙනෙක්ට පෙන්නලා අහන්න වෙනවා ඒ damages වලට අනුව Alpha Arbutin ගෑවට කමක් නැද්ද කියලා.. හරියට හම පරීක්ෂා කරලම කියන්න ඕන nangi
      Rose hip seed oil නම් patch ටෙස්ට් කරලා ok නම් ගාන්න

    • @dinithihansani6557
      @dinithihansani6557 3 роки тому

      @@MaduTalks thank you very much akke 😍

  • @hashiniwickkramasinghe2222
    @hashiniwickkramasinghe2222 3 роки тому

    Akki mn d las eke cinnamon and aloe vera face wash eka gatta atttma eka gdk hodai eke suwadatath man kamathi.......akki mn d las eke shampoo ,conditoner ekakut ganna inne akki dry and frizzy hair walata d las eken ahddin kiwwe wild orchid shampoo conditoner use karanna kiyla ......akki use karapu d las eke shampoo conditoner walin dry and frizzy hair ekakata hidai kiyala hitune mokakda akki

    • @MaduTalks
      @MaduTalks  3 роки тому

      මම ගොඩක් කැමතියි Charcoal & Tea Tree Shampoo එකට .. හැබැයි ඒ ගොල්ලන්ගේ conditioner ඔක්කොම පුදුම හොඳයි .. ඒ wild orchid conditioner එකත් ගොඩක්ම හොඳයි නංගි

  • @dipeekakarunarathna3163
    @dipeekakarunarathna3163 3 роки тому +1

    සහෝදරිය ඔයාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද මේ ප්‍රඩක්ට් එකේ ඩුප්ලිකේට් එක අපි අදුනගන්නේ කොහොමද කියලා ...

    • @MaduTalks
      @MaduTalks  3 роки тому

      මම අද පල කරපු video එක බලන්න, ඒ video එකේ මේ ගැන මම විස්තර කරනවා

  • @ivonchristeen9321
    @ivonchristeen9321 3 роки тому

    Akke boots vitamin C brightning sleeping mask eka hodaida skin eka fair wenawada

    • @MaduTalks
      @MaduTalks  3 роки тому

      ඒකට හම brighten වෙනවා කියලා කියනවා නමුත් මම නම් පාවිච්චි කරලා නැහැ නංගි.. ඉතින් කියන්න දන්නේ නැහැ

    • @nadeewijesundara1508
      @nadeewijesundara1508 2 роки тому

      @@MaduTalks 35 yers pimpal kalal thiyena oily skin ekakata galapenne buffet ekada retinol 1% ekada?pls riply

  • @keshaniprabodhani6736
    @keshaniprabodhani6736 3 роки тому

    Post eke photo ekt hair serm eka tibbata anee akkiyoo eka gna kiya une nani ekath hodaida akki use krnna

    • @MaduTalks
      @MaduTalks  3 роки тому +1

      ඒක හොඳයි ඒත් ප්‍රඩක්ට්ස් 10ක් නිසා ඒක අත හරින්න වුනා ලිස්ට් එකෙන් :)) මේ ලින්ක් එකෙන් බලන්න ඒ ගැන මම කලින් කරපු video එක ua-cam.com/video/6xWbYqMojQU/v-deo.html

    • @keshaniprabodhani6736
      @keshaniprabodhani6736 3 роки тому

      @@MaduTalks ee video eka mm kalin bluwa akki bestma product list eke meka tibune nti nisa ahuwe ok tnx akki

  • @hashiniwickkramasinghe2222
    @hashiniwickkramasinghe2222 3 роки тому

    Akki mn tawa d las ekema body wash ekak ganna inne dry skin ekata eyala kiwwe golden honey body wash eka hodai kiyala akki use karapu d las body wash walin gdkma hodai kiyala hithune mokakda dry skin ekata

    • @MaduTalks
      @MaduTalks  3 роки тому

      D´las healing collection එකේ Moringa & Turmeric Shower Gel එකටත් මම ගොඩක් කැමතියි..

    • @hashiniwickkramasinghe2222
      @hashiniwickkramasinghe2222 3 роки тому

      Tanks akki❤️

  • @nadeesha5790
    @nadeesha5790 3 роки тому

    Kohomada original eka Hoya ganne .mama buffet ekai Alfa arbumin ekai dekala gaththe 2021 ogust

    • @MaduTalks
      @MaduTalks  3 роки тому

      මම අද පල කරපු video එක බලන්න, ඒ video එකේ මේ ගැන මම විස්තර කරනවා

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 3 роки тому

    wadagat widiyata me wadadatahan karanne obatumiya witarayi..digatama idiriyata yamu..idiriya subai..obat ekka loke bohodenek.innawa..bs

  • @RuviDivara
    @RuviDivara 3 роки тому

    Thanks darling 🌹.. breastfeed mom කෙනෙක්ට මේ products use කරන්න හොදද

    • @MaduTalks
      @MaduTalks  3 роки тому

      Breast feeding කෙනෙක් නම් පාවිච්චි කරන්න එපා Ruvini ..

  • @deenashabeer9415
    @deenashabeer9415 3 роки тому

    ඇස් වටා කළු වෙනවට මොනවද හොද dear

  • @salujachamari7806
    @salujachamari7806 2 роки тому

    Odonary order karana link eka kiyanavada

  • @ireshikarathnayaka2260
    @ireshikarathnayaka2260 3 роки тому +2

    ❤❤❤😍 thanks sis

  • @nadeesha5790
    @nadeesha5790 3 роки тому

    Mama meke buffet eka use karanawa godak hodai

  • @kavishkagihan6703
    @kavishkagihan6703 Рік тому +2

    අක්කි මේව ලංකාවේ ගන්න තියෙනව ද ?

    • @MaduTalks
      @MaduTalks  Рік тому +1

      The Ordinary website එකෙන් ඔර්ඩර් කරලා ගෙන්වාගන්න පුළුවන්

  • @Ruvishka_samarakkody
    @Ruvishka_samarakkody 3 роки тому +2

    Thank you❤️

  • @k3lanka
    @k3lanka 3 роки тому +1

    Woow great
    Super👍👍👍👍👍👍👍👍

  • @vidurangimalsha3495
    @vidurangimalsha3495 3 роки тому

    Thanks madhuuu😍😍

  • @yashodhabuddhini1557
    @yashodhabuddhini1557 3 роки тому

    Alpha arbutin + vit C serum eka hodaida

  • @salujachamari7806
    @salujachamari7806 2 роки тому

    Thanks

  • @akeshaakesha3868
    @akeshaakesha3868 3 роки тому

    නන්ගි මගෙ පිග්මන්ටේශන් ඇවිත් මන් Alfa arbutin එක ගාන්න හිතන් ඉන්නෙ..ඒ වගෙම මට Buffet එකයි දෙකම එකට use කරන්න බැරිද..මට හොද SPF එකකුත් කියන්නකෝ..plzzzzz.....

    • @MaduTalks
      @MaduTalks  3 роки тому

      Alpha Arbutin + Buffet - ඔව්, පුළුවන්.. හැබැයි patch ටෙස්ට් කරලා ok නම් ගාන්න.. Eucerin sunblock හොඳයි

    • @akeshaakesha3868
      @akeshaakesha3868 3 роки тому

      @@MaduTalks ok thnx dr...😊😊😊

    • @nadeesha5790
      @nadeesha5790 3 роки тому +1

      Mama me dekama use karanawa godak hodai.

    • @akeshaakesha3868
      @akeshaakesha3868 3 роки тому

      @@nadeesha5790 thanks

    • @akeshaakesha3868
      @akeshaakesha3868 3 роки тому +1

      @@nadeesha5790 ඔයා කොච්චර කල් ඉදන්ද use කරන්නෙ ..පැහැදිලි වෙනසක් තියෙනවද...රිසල්ට් එන්න කොච්චර කල් යනවද..කොහොමද ඔර්ජිනල් එක ගත්තෙ යාලු

  • @diliyash
    @diliyash 3 роки тому +1

    🥰🥰🥰🥰❤

  • @nadeekadharmaweera9501
    @nadeekadharmaweera9501 3 роки тому +1

    ❤❤❤👍👍👍😊😊😊

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 2 роки тому +1

    Thank you ❤️❤️❤️

  • @mayanthigamage9829
    @mayanthigamage9829 10 місяців тому

    Thank you ❤