පංච මහා පුරුෂ යෝග අතර විශේශ තැනක් හිමිවන රුචක යෝගය / Ruchaka yoga is one of the five great male yoga

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 48

  • @SLMastery
    @SLMastery Місяць тому +1

    මේෂ ලග්නෙ 1 කුජ සක්සේත්‍රයි ❤❤

  • @theseer2001
    @theseer2001 23 дні тому +1

    Mrs 🙏Nawansha kendraye mema yogaya thibenawada ? Please reply

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 4 місяці тому

    Mis srikaantha yogaya ගැනත් vedeo ekak කරන්න

  • @theseer2001
    @theseer2001 Місяць тому

    මීන ලග්නයේ කටක නවාංශකයේ 10 වන කොටුවේ කුජ පිහිටා ඇත්නම් මෙම යෝගය පිහිටනවද Mrs....

  • @Myfreetime-
    @Myfreetime- 10 місяців тому +1

    Eka aththa miss❤❤

  • @chathurikaransimala3853
    @chathurikaransimala3853 3 роки тому +11

    මේ ලක්ෂණ 100% ක්ම තියනවා රුචක යෝග හිමියන්ට. මට නම් මේ නිසා වුන පාඩු වැඩියි. කෙලින් කතා කරනවට මිනිස්සු කැමති නැහැ. ජීවිතයේ කඩා වැටීම් වලදී තනියම නැගිටිද්දී ඒකත් සමහරුන්ට ප්‍රශ්නයක්. කාගෙවත් වායුවක් නොගෙන හැමදේම තනියම කරගනිද්දී ඒක ලොකුකමලු. ඉතින් ඒවට උත්තර දුන්නාම හිතුවක්කාරයිලු,

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 Рік тому

    හරියටම කිව්වා ❤️❤️

  • @sonalifernando6798
    @sonalifernando6798 3 роки тому +1

    Lagnaya kumba. 10 vanne kuja, Chandra , kethu innava. Mata ruchaka be yogaya tiyanavada.

  • @rawendragamage9840
    @rawendragamage9840 3 роки тому +2

    12- කේතු
    6 - රාහු
    10- කුජ

  • @amayadesilva6686
    @amayadesilva6686 3 роки тому +1

    Prithi yogayen labenne monawada miss

  • @susanthawijesinghe2523
    @susanthawijesinghe2523 3 роки тому +2

    Mage horuscop eka balaganna oni kohomada kaganna puluwan

  • @bindhubindhu2964
    @bindhubindhu2964 2 роки тому

    Miss Ada harima lassanay

  • @mdtalents61
    @mdtalents61 3 роки тому +1

    Mn wushchika lagnaye kuja 1🙏💖

  • @ThelanjaliDammage
    @ThelanjaliDammage 18 днів тому

    අපි සත්‍යවාදී වෙනකොට අවස්ථාවාදීන් අපිව පාගල තලල මරල දාන්න හදන්නෙ...අපි ඉදිරියට එනවට කැමති නෑ...අපිව පැත්තකට කරල තියන්න හදන්නෙ...මිස්...

  • @kps2957
    @kps2957 2 роки тому

    දීක්ති යොගය ගැන පැහැදිලි කරන්න

  • @jagathnandasiri5069
    @jagathnandasiri5069 2 роки тому

    විදෙස් ගත වීම සම්බන්ධව බලපාන යෝග හෝ ග්‍රහචාර මොනවා ද?

  • @erandidassanayake8899
    @erandidassanayake8899 3 роки тому +1

    මට නෑ අනේ ....... ඔයා අද හරි ලස්සනයි මිස්

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 роки тому

    great 👍

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 2 роки тому

    මිස් වෘශ්චික ලග්නය...එක කොටුවේ කුජ, චන්ද්‍ර හිටියත් රුචක යෝගය ඇති වෙනවද?

  • @thusitamarasingha3833
    @thusitamarasingha3833 3 роки тому

    Mis mm mesha lagne,mage 1 kotuwe ර,බු,ච,කු, innawa,meka hodada

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 Рік тому

    වෘෂභ ලග්නය හිමි 7 සිටීමෙ ක්‍රීඩා තරඟ පැත්තේ න් නැද්ද

  • @jeewanthasenavirathna8124
    @jeewanthasenavirathna8124 3 роки тому +1

    Budun wahansetath kuja 7 thibba kiyala ahala thiye miss..

  • @nelkasiyasinghe6897
    @nelkasiyasinghe6897 2 роки тому

    Shasha yogaya gena katha karanne nedda ms...

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 роки тому +1

    මගේ ලග්නය වෘෂභ,මගෙ ශනි ඉන්නෙ 10 වැනි කොටුවෙ
    ,මං හිතං හිටියෙ මට ශශ මහා යෝගය තියනවා කියලා,ඒත් මගෙ ශනි 10 වැන්නෙ ඉන්නෙ මූලත්‍රිකෝනව, එතකොට ශශ මහා යෝගය බලපාන්නෙ නැද්ද,10 වැනි කොටුව වෘෂභයට උච්චව නේද බලපාන්නෙ මිස් කොහොමද එහෙම වෙන්නෙ,මට පහදන්න මිස්.

  • @sadamalisamanthilaka
    @sadamalisamanthilaka 3 місяці тому

    මගේ කු 1 සෙ 7 මුකද වෙන්නේ

  • @neajathakshi8519
    @neajathakshi8519 3 роки тому +2

    මගෙ කටක ලග්නෙ 10 කුජ කේතු2 ,3සදු, ශනි6,බුධ7, රවි, ශුක්ර, රාහු8, ගුරැ,11 තියෙනවා..භාව කේන්දරේත් ගුරැ, කුජ 10 ඉන්නවා..ඔබතුමිය කියු දේවල් හරි ..මම මගේ රටට ගොඩක් ආදරේ..මිස් මෙි කෙන්දරේ හොද වෙයිද..මට ඉදිරියට යා හැකි වෙයිද.දැනට නමි බාධා ගොඩයි.. ගරැගෙ සිකුරැ අතුරැව යන්නෙ.(1989/2/24,(5.15pm)

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому +1

      විශ්වාස අයෙක් ලවා කේන්දරය පරීක්ෂා කරගන්න

  • @jeewanthasenavirathna8124
    @jeewanthasenavirathna8124 3 роки тому +1

    Mage wrushabha..7 kuja...

  • @pasindumanoj609
    @pasindumanoj609 3 роки тому +1

    රාහු ගුරු පහේ ඉන්නවා කුජ දහයෙ ඉන්නෙ අව්ලක් නෑ නේද මිස්

  • @neellomar4445
    @neellomar4445 3 роки тому +1

    මගේ ලග්නය කටක 10 කුජ ඉන්නව ලොකුවටම කියල හොඳක් නැ දැනට ඉන්නෙ රට සල්ලි හම්බ කරාට ඉතුරුවක් නැ හැබැයි දැන් යන්නෙ ගුරු මහා දශාව ගුරු නීචයි 7 බවයෙ

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому

      කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න

    • @samanthamarasinghe1932
      @samanthamarasinghe1932 Рік тому

      ගුරු නීච උනාම ආර්ථික දුෂ්කරතා ඇතිවෙනවා
      ගුරුගේ කාලය හොද නැහැ...

  • @worst6165
    @worst6165 3 роки тому +1

    Sikuru 1
    Buda 1
    Kuja 10
    Guru 4

  • @hashinishashikala5159
    @hashinishashikala5159 3 роки тому

    Mageth thiyanawa🙊

  • @uk66666
    @uk66666 3 роки тому +1

    මට තියෙන එකම යෝගය රුචක යෝගය විතරයි.
    😻😻😻😻

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 роки тому +2

      ඉතින් හොඳයිනෙ

    • @uk66666
      @uk66666 3 роки тому

      @@kanchanapethiyagodaslt.v.1041
      ❤️😍🙏😻

    • @romaahmed7611
      @romaahmed7611 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 2 роки тому

    ඉතාම හොදයි ඒත් හඩ තරමක් පැහැදිලි මදි

    • @piyumithakp4599
      @piyumithakp4599 2 роки тому

      Mage daruwage 10 kuja,buda.9 ravi,sikuru,3 guru.sadu.6 shani.2 rahu.8 ketu.daruwata kamada mis