Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පට්ට වැඩසටහනක් . දිගටම කරන්න.❤
ස්තූතියි
අගය කල යුතු වැඩසටහනක් ..තෙරුවන් සරණයි සැමට..
කතරගම දෙවිඳු පිහිටයි මට ,mage සියලුම parthanawan itu kara denna දෙවියනේ 🙏🙏🙏
ගොඩක් පින් ඔබතුමාට. මේ කියන වචනයක් ගානේ ඇත්ත. තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මම නොදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් හොඳ වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏
බොහෝම hoda වැඩසටහනක් oba tumata ගොඩක් pin ලැබේවි
ගමේ නම කාචරග්‍රාම.පස්සේ කාලෙක කතරගම. (කතරගම, යනු ආගමික ස්ථානයක් නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය, ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.)ඒ ගම් ප්‍රදේශ බාර ප්‍රාදේශීය දෙවිවරු සෙට් එකකුත් ඉන්නවා.ඔබතුමාට කතරගම දෙවිපිහිටයි..!!!😊😊😊
ලගදි මා කතරගම ගියා.බැතිමතුන් පූජාවට්ටි සමග පෝලිමේ සිටියා. මා ලග වැඩිය මුදල් නැති නිසා .මං සුදු මල් ගසකින් පොඩි මල් 3 කඩාගෙන හිස් මුදුනින් තබාගෙන පෝලිමේ ගියා මං දේවාලයට ඇතුල් වුනාමඑහි සිටි කපුමහතා දෙන්න දෙන්න ඔය මල් 3 පුජාවට. පුජාකලා..🕉️ ස්කන්ද කුමාරයා නමදිමි.
Oyata puduma hithunada
❤siyalu yahapath prartana ituwewa!!
Teruwan saranai
මෙතුමා කියන දේ සත්‍යයි. අපි සිල්වත් නම් ප්මණයි ප්‍රාර්ථනා කරන දේ ලැබෙන්නෙ .භෞතික සම්පත් පතන අධ්‍යාත්මික සුවය නොදන්නා පන්සිල් රකින සත්වයින් ගැන දෙවියන් ඇත්තටම අනුකම්පා කරනව ඇති.මමත් දන්නා කාලයේ සිට කිරිවෙහෙර වන්දනා කර දෙවියන්ට පින් අනුමෝදන් කරනවා හැර පුජා වට්ටි තබලා නැහැ . ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න කියලත් ඉල්ලා නැහැ . ඇයි මේ සියල්ල අනිත්‍ය නිසා .නමුත් සම්මත් ලෝකේ ජීවත් වන මිනිස්සුන් පින් කරමින් මෙතුමා කියන්නාවු ආකාරයට ප්‍රාර්ථනා කිරීම සුදුසුයි
Obatuma Pattini maniyan GANA daruwantath karanawada
🎉🎉🎉🎉🎉
🙏🙏🙏❤️❤️❤️
Katharaga diwiyo mamath dakka kiriwehwrata wadinawa mama purhatapennuwa gaman nathiwuna
Ahta Katarina Gama daveyu sahtuya mama Hinan katara daviyun samara apa lotura badu rajann wHnsa wada ennawa👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌺🌺🌷🌷⚘️⚘️🌼🌼🌼🌼🌼🌼⚘️💖⚘️🌷⚘️⚘️🌷🌷🌺🌺🌺🌺🌺🌺
❤️❤️❤️❤️
Bawana weda satahan thiyenna koheda.hoda wedasatahank
කඩවර දේවතාව ගැන කියන්නකෝ
හා අපි කරන්නම්
me dusitha una manshyawase den bumata dewi waruth godak eth wela inne
කලු කම්බිලි අප්පච්චි ගැන
මිනිසුන් ඉල්ලන දේ .දෙවිදුන් නොදේ.දෙන්නේ දෙවියන්ට ඔනා දේය.එය මෙසේය.දරුවෙක් පියාගෙන් බෝනික්කෙකු ඔනා කිය ඉල්ල්ලයි .එහෙත් පියා අරන් දෙන්නෙපියාට ඔනා දේය.ආන් එසේය දෙවියන් දෙන්නේ.
Godak apala tiyena kenek deviyangen udav illuvoth deviyonta udav krnn amaruid....
එක පකයෙක්වත් එන්නේ නෑ ..තමන්ට තමන් විතරයි
Silwathwa adahala illa balanna
Kataragama deviyan kiwa de danaganna kamathi
😂😂😂😂
🙏❤🙏
❤
පට්ට වැඩසටහනක් . දිගටම කරන්න.❤
ස්තූතියි
අගය කල යුතු වැඩසටහනක් ..තෙරුවන් සරණයි සැමට..
කතරගම දෙවිඳු පිහිටයි මට ,mage සියලුම parthanawan itu kara denna දෙවියනේ 🙏🙏🙏
ගොඩක් පින් ඔබතුමාට. මේ කියන වචනයක් ගානේ ඇත්ත. තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏
ස්තූතියි
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මම නොදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් හොඳ වැඩසටහනක්
🙏🙏🙏🙏🙏🙏
බොහෝම hoda වැඩසටහනක් oba tumata ගොඩක් pin ලැබේවි
ගමේ නම කාචරග්‍රාම.පස්සේ කාලෙක කතරගම. (කතරගම, යනු ආගමික ස්ථානයක් නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය, ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.)ඒ ගම් ප්‍රදේශ බාර ප්‍රාදේශීය දෙවිවරු සෙට් එකකුත් ඉන්නවා.ඔබතුමාට කතරගම දෙවිපිහිටයි..!!!😊😊😊
ලගදි මා කතරගම ගියා.බැතිමතුන් පූජාවට්ටි සමග පෝලිමේ සිටියා. මා ලග වැඩිය මුදල් නැති නිසා .මං සුදු මල් ගසකින් පොඩි මල් 3 කඩාගෙන හිස් මුදුනින් තබාගෙන පෝලිමේ ගියා මං දේවාලයට ඇතුල් වුනාම
එහි සිටි කපුමහතා දෙන්න දෙන්න ඔය මල් 3 පුජාවට. පුජාකලා..
🕉️ ස්කන්ද කුමාරයා නමදිමි.
Oyata puduma hithunada
❤siyalu yahapath prartana ituwewa!!
Teruwan saranai
මෙතුමා කියන දේ සත්‍යයි. අපි සිල්වත් නම් ප්මණයි ප්‍රාර්ථනා කරන දේ ලැබෙන්නෙ .
භෞතික සම්පත් පතන අධ්‍යාත්මික සුවය නොදන්නා පන්සිල් රකින සත්වයින් ගැන දෙවියන් ඇත්තටම අනුකම්පා කරනව ඇති.
මමත් දන්නා කාලයේ සිට කිරිවෙහෙර වන්දනා කර දෙවියන්ට පින් අනුමෝදන් කරනවා හැර පුජා වට්ටි තබලා නැහැ . ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න කියලත් ඉල්ලා නැහැ . ඇයි මේ සියල්ල අනිත්‍ය නිසා .
නමුත් සම්මත් ලෝකේ ජීවත් වන මිනිස්සුන් පින් කරමින් මෙතුමා කියන්නාවු ආකාරයට ප්‍රාර්ථනා කිරීම සුදුසුයි
Obatuma Pattini maniyan GANA daruwantath karanawada
🎉🎉🎉🎉🎉
🙏🙏🙏❤️❤️❤️
Katharaga diwiyo mamath dakka kiriwehwrata wadinawa mama purhatapennuwa gaman nathiwuna
Ahta Katarina Gama daveyu sahtuya mama Hinan katara daviyun samara apa lotura badu rajann wHnsa wada ennawa👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌺🌺🌷🌷⚘️⚘️🌼🌼🌼🌼🌼🌼⚘️💖⚘️🌷⚘️⚘️🌷🌷🌺🌺🌺🌺🌺🌺
❤️❤️❤️❤️
Bawana weda satahan thiyenna koheda.hoda wedasatahank
කඩවර දේවතාව ගැන කියන්නකෝ
හා අපි කරන්නම්
me dusitha una manshyawase den bumata dewi waruth godak eth wela inne
කලු කම්බිලි අප්පච්චි ගැන
මිනිසුන් ඉල්ලන දේ .දෙවිදුන් නොදේ.දෙන්නේ දෙවියන්ට ඔනා දේය.එය මෙසේය.
දරුවෙක් පියාගෙන් බෝනික්කෙකු ඔනා කිය ඉල්ල්ලයි .එහෙත් පියා අරන් දෙන්නෙ
පියාට ඔනා දේය.
ආන් එසේය දෙවියන් දෙන්නේ.