Hello brother. Once again, a great show. What is more important is that the way you present the show. Simple yet very interesting. It's a pleasure seeing your videos. Great. Keep doing more realistic videos. God bless you brother
aiyye oyage video hemadama balanawa niyamai.loku kam ne bicycle ekenma enne ekath pennanawa niyama me chanal eka thawa up una datath mehema nihathaminiwa karanna ❤❤❤
Another great video from Sri Lanka showing the average Sri Lankan shops not some one offs. Great restaurant review. I get my dad to make Kottu out of Naan bread at home. When I visit Sri Lanka, Kottu would be the first food to try. :)
ඔයාගෙ video වලට අලුතින් set වුනේ . සුපිරිය් . තෙල් ප්‍රශ්න විසදුනහම පිට පලාත් වලත් වැඩසටහන් කරන්න මල්ලි , ජය 👍
ඔව් ඔව් බස්, කෝච්චි වල හරි යනවා ඉක්මනින් ❤️👍🙏
@@travelwithlahiru ඔව් ඔව් ලහිරු අයියා බස් කොච්චි වල යන එකත් වෙනම අාතල් එකක් 😎😎
දියුණු වෙන්න උත්සහ කරන කුඩා ව්‍යාපාරකයින්ට නුඹ ලබා දෙන ශක්තීය ගොඩාක් වටිනවා අයියේ, ජයම වේවා.♥️
❤️
දිනෙන් දින දියුණුවෙන්න ඕන ඒ මහතා ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ තැන් හදුන්වා දෙනවාට බුදු සරණයි
❤️
තාමත් කොත්තුව 250 ට දෙනවා කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ දෙවිවරුම තමයි😍😋
kottuwa 600i 250 newei😂
මෙහේ මෙට්ට්‍රෝ චෙෆ් එකේ චිකන් කොත්තු ෆුල් එකක් රුපියල් 730 ට තියෙනවා, මාරම රසයි අයියේ 😋 ඔයාගේ මේ වීඩියෝ එක දැක්කාම ඒක කන්න හිතෙනවා 😁
කොහෙද දවසක එන්නම්
@@travelwithlahiru නුවර අලදෙනියේ අයියේ
@@travelwithlahiru මං කටුනායක ඉද්දී ගොඩක් තැන් වලින් කොත්තු කාලා තියෙනවා, නයෝමි එකෙන්, ෂාෂා එකෙන්, පෙරියමුල්ලේ අනන්ස් එකෙන් එහෙම, තව ගොඩාක් තැන් වලින්, ඒ කොත්තු වගේම මේ මෙට්ට්‍රෝ චෙෆ් එකේ කොත්තුවත් මාරම රසයි
@@gebriela5247 👍
@@gebriela5247 hodama tika cover karala Negombo kothuwala
අයිය ඔයාගෙ විඩියෝ නම් මරු අමුතුම ආතල් එකක් ඉස්සරහටත් ලස්සන විඩියෝ ටිකක් දාන්යන්න ❤👍👍🤘
👍❤
1 පාරක් මන් කාල තියෙනව ඩුබායි restaurants එකකින්
Sorry තමයි ඉතින් පස්සෙ
😂😂
ලංකාවට ඇවිත් බලමු
මෙහෙ දි ලැබුණ experience
එකම ලංකාවේදී ලැබේද කියලා
ගිය පාර ඔයාගෙ එක video එක බලලා
බිත්තර රොටි
පරිප්පු. මස් දාපු බිත්තර රොටී එකක් ගෙන්න ගත්තා
මුල් වතාවට
අම්මා
නියමයිනේ
Thanks
❤️👍
සුපිරිම චැනල් එකක් 💯💯
උස් පහත් බේදයක් බලන් නැති හැමෝම එක්ක ඉන්න චරිතයක් තමා ලහිරු අයියා කියන්නේ.
බලාපොරොත්තුවෙන් හිටියෙ අද වීඩියෝ එක 😁❤️
❤️🙏
ජය වේවා යාලු ලස්සනයි සුපිරි තවත් මේ වගේ සුපිරි වීඩියෝ වලින් ඉදිරියට හම්බෙමු 👍👍👍👍👍👍👍👍👍travel with ලහිරු ජය වේවා
❤️🙏
කන විදිය සුපිරි අයියෙ ඔයා.......වැදගත් විදියට, ආස හිතෙන්න කනවා කාලා රස කෙල ගිලින විදිය සුපිරි,....... ඔයාව ඇත්තටම හම්බ වෙලා chat එකක් දාන්න වෙලාවක සෙට් වෙමු
❤️❤️❤️❤️🙏👍ඕන වෙලාවක 👍
@@travelwithlahiru ☺️
මේ කඩේ කොත්තුවක් දැන් කියියද මල්ලි
කොත්තුවට නටපු එකෙනම් පට්ට ඈ😅 ❤️❤️
😍❤️🙏
ලගදි සෙට් උනේ Chanel එක.පට්ට ජය වේවා ලහිරු අයියා.❤️
❤️🙏
චිකන් කිලෝ 1ක් 1300 වෙනකොට චිකන් කෑම එකක් 250 දෙනවා කියන එක සධාරණත්වයට වඩා සිතන්න යමක් තියෙනවා😏 මොනවා නැතත් කොත්තුව නම් සුපිරියක් ❤😇 ලහිරු අයියෙ 🔥
❤️👍
පට්ට නිහතමානී චරිතයක් හරි සරළයි
Maru
සාධාරණ විදියට ෂොප් එක කරන මහත්තයෙක් ජයවේවා🙏✨❣....
❤️👍
ඔයාගේ channel එක නම් super මේ ටිකේම එක දිගටම වගේ බැලුවා ඊයේ තමයි අහම්බෙන් හම්බවුනේ හිත හොඳ මනුස්සයෙක් කිරි ඉතිරෙන්නම හරියනවා එකෙන්ම සහෝදරයා ❤❤💪💪👍👍
❤
Jayawewa
❤
නියමයි ලහිරු දිගටම මේ වගේ වීඩියෝ ඕනේ.. අපි ඉතාලි බෝඩර් 1න් ජයවේවා.. කොත්තු බස් එල 👍💗
❤️❤️❤️❤️🙏
Comment නොකලට හැම video එකක්ම බලනවා බ්‍රෝ 😍
❤️🙏
Niyamai
සුපිරි කෙඩෙ අයියෙ ඒ මිනිස්සුත් මාර නිහත මානි
❤️
කොත්තු කියන්නෙ ආගමක් සුපිරි 😋👌
❤️🙏👍
adath maru🙂🌚
ලාබයි තමා එතන Price. නියමයි අදත් videov එක 👍👍🔥🔥
අදත් සුපිරි වැඩක් ... කොත්තු beat එකට තමා මරු ඒකෙ තියෙන්නෙ වෙනම කලාවක් 😍
❤️👍
බොක්කෙන්ම සුභ පැතුම් මල්ලි ,ඔයා ඉදිරියටම යන්න ඕනා ,
❤👍
අපෙ හිතත් පිරෙනව ඔයාගෙ වීඩියෝවලට❤️
❤️❤️❤️🙏
නැටුම ලස්සනයි 👍👍👍👍👍👍
❤️😍🙏
Oya thamath video karan eka supiri
Super b channel
❤️
අඩ්ඩේ ...අයියන්ඩී ..ආතල් හොඳේ ... මම දැකපු ජීවිතය නිදහසේ උපරිම ආතල් ගන්න හිත හොද youtubeර් වැඩ්ඩෙක් ...දළදා සමිදු පිහිටයි සහෝදරයා
❤️❤️❤️👍🙏
අදත් සුපිරියක් තමා ඉතින් ❤️❤️😋😋
❤
Hamadama wage supiri widiyo eka dan koththu kanawa thiya bath kannawath na minissunta eth patta koththuwak wagee 🥳🥳❤️
❤️👍
වාව් නියමයි
නියමයි අයිය බුදුසරනයි හොදට කරනව චැනල් එක.. සුහද සීලී 🥰
❤️🙏
❤️
පට්ට..🙃👍
Ape sahodarayek ape pette niyamaii hodata karan yanna
❤️❤️
Asmr ekak karoth patta
rasai niyamai 😋😋😋😊
පොඩ්ඩක්වත් skip නොකර බලන එකම channel එක.
TRAVEL WITH LAHIRU.❤️
❤️❤️❤️❤️🙏
දැන් තමා බලන්නෙ. ලහිරු අයියා .සුපිරි video එකක්
❤️🙏
අනිවාර්යෙන් ලංකාවට ඇවිත් ගෙදර යන ගමන් කන්න ඔනි. ගොඩාක් පිරිසිදු තැනක් 👍
❤️🙏👍
මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. ජයවේවා 👍
ඒ කොත්තුව නම් පට්ට ❤
❤️🙏
ලොකු ලොකු ශොව් නැති සුපිරි චරිතයක්❤️👍
❤️
excellent
Alutin dana video okkoma wage beluwa.. supiri 😍
❤👍
adath supiriyak bm😊❤
🙏👍❤️
කොත්තු කියන්නෙ,ආගමක් ❤️👌😋....
❤️
Koththu 😋 Aiyage videos Maru 👌 Budusaranai
❤️❤️❤️👍🙏
nice 👍
oyage video patta aiye minisuntath udau karagena apiwath sthutu karagena.karana hamdema jayen jayama wenna kiyala prarthna karanawa..
❤️👍🙏
මටනම් සම්බෝලයි බතුයි කෑවත්, බිරියානි කෑවත්, මොන රටක ගියත් අතින් කෑවෙ නැත්නම් කෑවෙ නෑ වගේ... 🥺❤️
❤️👍
Matath ehemai ❤
අනිවාර්යයෙන්ම
Matath
ලෙඩක් bn
Super aiya
Hello brother. Once again, a great show. What is more important is that the way you present the show. Simple yet very interesting.
It's a pleasure seeing your videos. Great. Keep doing more realistic videos. God bless you brother
Good video stay connected
❤
obage yahapat situvili nisama obatat yahapatma ituvenavamai bohoma stuti teruvan saranai
❤️👍
මේකට තමයි ජීවතේ කියන්නේ 😍😍😍🤝
❤️🙏
100k වලට සුභ පැතුම් අයියා❤️
❤️🙏
බැලුවා ලස්සනයි
❤️
බලපු 1st video එක , පට්ට චරිතයක් ඔයා නම් , sub කළ එහෙනම්
❤️❤️❤️👍🙏
මරැ
❤️
Good job
අහම්බෙන් දැක්කේ බ්‍රෝ නියමයි මට නම් හොදට gravy ඕන කොත්තු කනකොට නම් 😄😊
😍❤️
අයියෙ පුලුවන්නම් හැමදාම video එකක් දාන්න.හිතේ තියෙන ප්‍රශ්නයක් හරි අමතක වෙන්නෙ අයියගෙ video එකක් බලලා අයියෙ
ස්තුතියි ❤️👍🙏
Nice brooo... Ala alaa...👍👍👍👍👍👍
Oyage video niyamai aiya.❤️❤️
අපි ගාල්ලේ.මෙහේ තාම චිකන් full කොත්තුව රුපියල් 500ක් වෙන්නේ,ඒකත් එක්ක බැලුවට පස්සේ චිකන් හාෆ් එකක් රුපියල් හයසීයට අ ලාබයි,බලං ගිහාම ගාල්ලේ ඔයිට වඩා ගොඩාක් අඩුයි තාමත්..🥰🥰
Consent eka niyamayi❤ jaya ❤
❤👍
aiyye oyage video hemadama balanawa niyamai.loku kam ne bicycle ekenma enne ekath pennanawa niyama me chanal eka thawa up una datath mehema nihathaminiwa karanna ❤❤❤
🙏❤️
පට්ට
සුපිරි චරිතයක් lankawata awama aniwarenma meet wenna ona ❤lahiru aiyawa
❤
කොත්තු කියන්නෙ පට්ට කෑමක් තමයි නේ ජය වේවා ජනතා අරගලයට අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත
අරගලයට ජයවේවා
සුපිරි 🔥🔥🔥♥️♥️♥️❤️❤️💪💪💪👍👍
❤️👍
සුපිරි.❤️
❤️
obatat bohoma stuti me program apaveta gena nisa teruvan saranai
❤️
මරු මම අද සෙට් උනෙ චැනල් එකට. නියමයි අයියේ
❤️❤️🙏
Beat eka nam maru😘
👍❤️
Super Brothers your Video very nice thanks best regards from Germany
❤️❤️❤️❤️❤️🙏🙏🙏
Aiyye maru
Lahiru aiyage vedio lagadi balanna gaththe...niyamai aiye....hari asai oyage vedio balanna
🙏❤
සුපිරි අයියා අපිත් එනව කොත්තු කන්න
❤️❤️😁👍👍👍👍
❤️
මේවගේ පිරිසිදුවට තියෙනවනම් අපි උනත් තකහනියෙ ගිහින් කනවනෙ.මේ වගේ මිනිස්සුන්ට හරි යන්න ඕන.හරියට වැඩේ කරන නිසා
❤️👍
ගැන්මක් අයියේ ඔයාගෙ විඩියො ජය වේවා ❤️❤️ මම ලගදී සෙට් වුනේ 🤗
❤️❤️❤️👍
පට්ට ...
❤️
සුපිරි 👍
❤️🙏
ජය වේවා
❤️👍
Another great video from Sri Lanka showing the average Sri Lankan shops not some one offs. Great restaurant review. I get my dad to make Kottu out of Naan bread at home. When I visit Sri Lanka, Kottu would be the first food to try. :)
❤️🙏
Maru maru ayiya ❤️🥳🥳oyatath Jaya wewa 🥳
❤️🙏
සුපිරි අයියා ❤️❤️❤️❤️
❤️
patta,kottu kiyanne jeewithe wge thamai😁😁😁😁
❤️👍
Uncle me kohida anehh harima sadaranaii Anika apirisiduth nh paw menna hoda yanna one minissu jayen Jaya mame waradinne nh budu saranaui
👍❤️
කොත්තු කියන්නේ අපිට නම් අයියේ අගමක් ❤❤❤😋😋😋😋😋
😍
Ape paththe full ekatama denne mechcharai bn
lahiru aiya..wariyapola supiri kaa rasa pot ekk tiynwa ...chef link eka..patta rahai kama .enna dawasaa ❤
❤️❤️👍👍👍👍
ජය වේවා♥️♥️
❤️
Nice bor
Koheda me shop eka thiyenne?
මම නම් ආසම බිත්තර කොත්තු 😘😋
HgZ 😊 11:35 ggccyy66y