Kahawan Goyamata කහවන් ගොයමට - Indika Liyanage Sihinayaki re cover

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 185

  • @cbellepolaellepola760
    @cbellepolaellepola760 Рік тому +6

    Patali mahatha neni oba honda desapalakyek namuth ape rate moda minisun obatath garahanawa ekathma duka

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Рік тому +4

    Good program. Thanks.

  • @slsayyabro1511
    @slsayyabro1511 Рік тому +6

    අතිවිශිෂ්ටයි ගායකයානනී අතිවිශිෂ්ටයි අපේ රටේ සම්පතක් ඔබතුමාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම සුබ අනාගථයක් පතනවා ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @pradeeb8088
    @pradeeb8088 Рік тому +44

    එංගලන්තයේ ශීත සෘතුවේ හවසක මේ ගීය අහනකොට ඇගේ හිරිගඩු පිපුනේ සීතලට නෙවෙයි මින්නේරිය වැවේ සුලග දිගේ ගලා ආපු පින්නටයි. ඉස්සර දවසක පාසැල් යද්දී ඇහුනු මේ සිංදුව අද අහගෙන හිටියේ සමාධියට වැදිලා. මනෝ රූප මවමින් ඔබ කල ලයාන්විත ගායනය ඉතාම අනර්ඝයි. ඔබට ජය! පෙරවදනද ඉතාම අර්ථවත්. මෙවන් චමත්කාරයක් ගීයට නගපු නාලිනී රණසිංහයන්ටද ජයකොඩි පියතුමාටද මගේ උත්තමාචාරය 🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +4

      බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

    • @wijesekarashantha7601
      @wijesekarashantha7601 Рік тому +3

      එංගලන්තයේ ශීත සෘතුවේ හවසක මේ ගීය අහනකොට ඇගේ හිරිගඩු පිපුනේ සීතලට නෙවෙයි මින්නේරිය වැවේ සුලග දිගේ ගලා ආපු පින්නටයි.
      ඔබගේ මේ වචන ටිකට මගේ ඇගෙත් හිරගඩු පිපුනා. ගායන වගේම ඔබේ වර්ණනාවත් අනර්ඝයි.

    • @aeperera585
      @aeperera585 Рік тому +2

      අමතක කරන්න එපා මේ රචනයට එකතුකළ අපූරු සංගීතය. ඒ ඩන්ස්ටන් ද සිල්වා මහත්මයා ගේ කෘතියයි. ඉතා අලංකාර සංගීතයක් නිර්මානය කළ ඩන්ස්ටන් ද සිල්වා හට අපගේ ප්‍රනාමය පුදමු.

    • @SKA-uo7ts
      @SKA-uo7ts Місяць тому +2

      👍❤️❤️

  • @sssddd4854
    @sssddd4854 3 місяці тому +2

    හරීම මිහිරියි ඔබගේ ගායනය.❤🌹

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому +3

    Great ❤❤❤ 😊 නාලනීත් මතක් කරමි

  • @chitmi...710
    @chitmi...710 6 місяців тому +2

    Dear Indika, I used to listen to late Dr. Amaradewa s songs, until sleep comes. But now when I first heard your mind soothing voice. I was compelled to listen your songs. Which make my sleep more comfortable.. thnx. Go ahead. You have a brilliant future ❤️❤️❤️💯💯💯🙏🏻🙏🏻🙏🏻

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Рік тому +11

    විහග.වලා.මුහග.ෙවලා.ෙමවැනි.පද.අහන්න.පින්කර.තිබුනා.ඉතා .සතුටුයි.හරිම.ලස්සනයි.ෙතරැවන්.සරනයි

  • @chandanakotikawaththa1271
    @chandanakotikawaththa1271 2 місяці тому +1

    ඉතාමත් අව්‍යාජ ගැමි කටහඩක් ඇති ඇයගේ මෙම ගීය අප කුඩා කල පටන් අසන රසාලිප්ත ගීයකි ..ඒ ඇතුලු වටිනා ගීත රැසක් හෙල ගී කෙ තට දායාද කල නාලනී රණසිංහ වැ නි ශිල්පිනියකට නිසි ඇගයීමක් නොලැබීම ඉතා කණගාටුවට කරුණකි ....

  • @nillneil4608
    @nillneil4608 Рік тому +8

    ඔබේ ගායනය ගැන කියන්න වචන නෑ.
    ඔබේ හ‍ඬ විසිහතර පැයේම උවත් අහන්න ආසයි ගීත ලොවට පෑයූ පුන් සඳ ඔබයි......ඔබට ජය.

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 9 місяців тому +6

    පාඨලීගෙ කතා කොහොමටත් ඇඟ හිරි වැටෙන කතා තමයි ..දැන් ඇඟේ ලේ උණුවෙන වෙලාවලුත් තියනව . කයිය ගහන විනාශකාරයො, ගායනය ලස්සනයි , අපූරු කටහඬ . අර පාඨලීගෙ සම්ප්‍රප්ලාපයට නම් ආහාර මාර්ගයේ අන්තිම කෙලවරින් හිනා ගියා...

  • @dhammajoti9427
    @dhammajoti9427 Рік тому +12

    Patali is a wonderful and rare person. Inside his body there is a erudite philosopher. We need this type of persons for our progress and smooth existence.

    • @SKA-uo7ts
      @SKA-uo7ts Місяць тому

      Unfortunately lot of people couldn’t understand this truth

  • @peirism5642
    @peirism5642 6 місяців тому +2

    ලස්සනයි පුතා ඔයාගේ ගායන හැකියාව විශිෂ්ටයි.ඹබ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි!

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 Рік тому +18

    මෙම ගීතය මම ඉතාම ප්‍රිය කරන ගීතයක්. එ් එහි රමණීය පද මාලාව හා ළයාන්විත ගී තනුව නිසා. වියළි කලාපයේ ඉපදී හැදුණු වැඩුණු කෙනෙක් හැටියට පියතුමා පෙන්වන චමත්කාර ජනක සිදුවීම් ( ව්හඟ වලා ගුවන ගලා, ගස්වල සෙවැණැලි වැඩියෙන් කළු වී, මුතු මුණා ගී මුමුණා) අාදිය මමත් අත් දැක , අත්විඳ තිබෙනවා. මෙම ගීය අසන විට මම එ් සුන්දර අතීතයට යනවා. කවුරුන් ගැයුවත් ගීතයට අාදරෙයි. නාලනී මහත්මිය ඉතාමත් මිහිරට ගැයූ ගීතය පිරිමි කටහඬකින් අහන විට වෙනස් ම මිහිරියාවක් තිබෙනවා.චම්පික මහත්මයා ඉදිරිපත් කළ කරුණු ගැනත් සතුටුයි.වැව් බැම්මේ අැවිදින මන්තීරු සකසන්නට යත්න දරන දේශපාලකයන් සිටින රටක.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      බොහෝ තුති ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @gunasirisilva4981
    @gunasirisilva4981 Рік тому +3

    Excellent

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Рік тому +4

    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @aeperera585
    @aeperera585 Рік тому +5

    ඉන්දික,, ඔබ මෙම සුන්දර ගීතය ඉතා හැඟීම්බරව ගායනා කළ අතර එය සවන් දීමෙන් මට අප්‍රමාණ සතුටක් ගෙන දුන්නා. ඔබේ කටහඬ පාලනය විශිෂ්ටයි! යම් වාක්‍ය ඛණ්ඩයක් මෘදු වන අතර ඊළඟ ඛණ්ඩය “ක්‍රෙසෙන්ඩෝ” වේ. වාද්‍ය වෘන්දය ඔබට සන්සුන්ව සහාය විය. ඉතා අලංකාරයි!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ඇගයීමට ස්තුතියි චැනලය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා

    • @suneethaliyanage7635
      @suneethaliyanage7635 3 місяці тому +1

      ඇස් දෙක පියාගෙන අහන් ඉන්න. නිස්කලංක පරිසරයක ඇගහිරිවැටෙනවා.♡♡♡♡

  • @sugathperera6198
    @sugathperera6198 Рік тому +5

    ඉන්දික ලියනගේ 😘👌 ඇබ්බැහිවීමක් බ්‍රෝ❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ආදරෙයි සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා දිගටම ඉන්න අසීරු කාලයක

  • @sinister008
    @sinister008 Рік тому +5

    This is my 2nd comment, I listened to this song multiple times, still haven't quenched my thirst. Being in Australia, Sydney over 28 yrs, I missed a lot, Indika's voice blend with the message song delivers. Beautifully sung and reverberate my mind.
    What a rich country we had before the destruction and the systematic downfall in the past 2 decades.

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 Рік тому +12

    ඉන්දික ලියනගේ ඔබ අති විශිෂ්ඨයි... රටට අත්‍යවශ්‍ය හඬක් ඔබ සතුව පවතිනවා...ඔබට දෙවියන්ගේ ආශිර්වාදයන් ආරක්ෂාවන් නොඅඩුවම ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහෝ තුති අසීරු ගමනක අසීරු කාලයක....⁣විවෙිකී මොහොතක අමතන්න 0773931730

  • @ravindrakumara924
    @ravindrakumara924 Рік тому +23

    ඉන්දික මචන් උඹ අපේ රටට සම්පතක් දැන් ඉන්න අසහනකාරි ගායකයො එක්ක බැලුවාම උඹ අති විශිෂ්ටයි මචන් good luck 👍❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      බොහෝ තුති සහෝදරයා වෙලාවක කතා කරන්න 0773931730

    • @preethidesilva2254
      @preethidesilva2254 Рік тому +2

      Absolutely true. Best wishes!

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому

      අසහනකාරී?

    • @chandraanthony4789
      @chandraanthony4789 Рік тому +2

      Indika's soulful singing brought me to tears.

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 Рік тому +2

      ඇත්තටම ඉතාම ලයාන්විතව ගායනා කරන ගායකයෙක් .මොහුගේ වැඩ සටහන් කීපයක්ම බැලුව. විශිෂ්ඨයි . තව බොහෝ ගීත ඔබගේ කටහඩින් අසන්නට ලැබේවා. ඔබට නිදුක් නිරෝගි දීර්ඝායුෂ .

  • @induminijayawardene6983
    @induminijayawardene6983 Рік тому +8

    මෙවැනි බහුශෑත නායකත්වයකින් රටේ වැඩක් නොගැනීම අපේ අභාග්‍යක්.

  • @nelumkumari8540
    @nelumkumari8540 Рік тому +8

    අපි ලමා කාලයේ ඇසූ ලස්සනම උදා ගීතයක්.

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 Рік тому +8

    බාවනාවක් වගේ. හරිම ලස්සනයි. ගීතය තෝරගත්ත ඔබ තුමාගේ රසය විශිෂ්ටය්.

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +12

    ගීතය රස විඳීම පමා කළ පාඨලී..
    ඔබ ගෙනා රසබර තොරතුරු ඉතා අනර්ඝයි.

  • @vasanthaperera1522
    @vasanthaperera1522 Рік тому +7

    Patali well versed in every aspect of human life litretaure music. History and his academic achievement in uni Engineering repository of knowledge it's unfortunate that such a personality still not recognize d by our masses for the head of the state

  • @manelathukorala3340
    @manelathukorala3340 Рік тому +5

    And oba thumame rate janadipathi wewa.!!!!!!!!!!!!!!!!!!! deergausa
    Wewa.........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @renukasugandani4510
    @renukasugandani4510 Рік тому +2

    Harima agei indika malli
    Denuth ahana gaman githaya
    👍👍👍👍🙏🙏🙏

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 Рік тому +8

    පාටලී අපේ බලාපොරොත්තුව!

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Рік тому +6

    ලස්සනයි ඉංදික

  • @Hi-ci2dw
    @Hi-ci2dw Рік тому +7

    මාලනී රණසිංහ මහත්මියගේ මුල් ගායනයත් අසා බලන්න..
    ඉස්සර ගුවන් විදුලියේ උදා ගී වැඩසටහනේ ජනප්‍රිය ගීතයක්...

    • @coolbravo5557
      @coolbravo5557 Рік тому +1

      නාලනී රණසිංහ මගේ ලොකු අම්මා. ඇය අද සැදැ දිවිය පේරාදෙණියේ ගත කරනවා.

    • @ශාණ්පුතා
      @ශාණ්පුතා 9 місяців тому

      මාලනී නෙවෙයි නාලනී

    • @Hi-ci2dw
      @Hi-ci2dw 9 місяців тому

      @@ශාණ්පුතා
      ඔබ හරි. මුද්‍රණ දෝෂයක්...😊

  • @rathnakumari448
    @rathnakumari448 Рік тому +5

    හරිම ලස්සන ගායනයක් ඒ වාගෙම වාදනය

  • @sugathbandara6680
    @sugathbandara6680 Рік тому +4

    Jeewithe kiyanne windinda tiyena awasthawak kiyana eka pahadala dunnata patali mathituma godak pin
    Ape warthamanaya itamath kanagatuy godak denek danne na puranaya
    Jayawewa obata

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න

  • @malithisidangana2781
    @malithisidangana2781 Рік тому +4

    Obe layanvitha hada amaradewa mahathmaya mathakayata negenawa..harima lassanai.theruwan saranai.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      ස්තුතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න සබ්ක්‍රයිබ් කරගෙනම

  • @suranipramudikawithana1208
    @suranipramudikawithana1208 Рік тому +21

    අති විශිෂ්ට ගායනයක් ......
    භාවනාවක් වගේ හිත නිවන......❤

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 Рік тому +9

    හරිම අපූරු ගායනය ක්..
    මේ ගායනය විතරක් දමන්න..
    දේශපාලකයන් ගෙන් ප්‍රවේශම් වෙන්ඩ..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +6

      මෙිකෙ දේශපාලනයක් නැත රසවින්දනයක් පමණක් ඇත

    • @manjulathilakumara1359
      @manjulathilakumara1359 Рік тому +7

      @@IndikaLiyanage ඉන්දික මහතානෙනි, ඔබගේ විශිෂ්ඨ ගායනය අපි රසවිඳින්නෙමු බොහෝසේ..
      පාඨලී මහතා මෙතැන දේශපාලනයක් නොකරන බවත් රස වින්ඳනයක් පමනක් කරන බවත් ඔබ කියයි. කෙසේ නමුත් මේ දේශපාලකයා කියනවා තමුන් මින්නේරිය වැවේ කුඹුක් සෙවනේ ඇති අට්ටාලයට සිය වතාවකට එහා ගොස් ඇති බව.. ඔහු තමාගේ ගැමිකම මේ තරම් පෙන්වන්නේ ඇයි.. තමා වැවෙන් දාගැබෙන් පන්සලෙන් පල්ලියෙන් උපන් බව කියා පාන්නේ ඇයි?
      මේවා තමයි අපේ මිනිස්සු ඇන්ඳෙන හීන් නූලේ සුපිරි දේශපාලන ගජබින්න...

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 Рік тому +6

    Patalis addressing on Minneriya
    Lake was suprb

  • @lakijayasundara377
    @lakijayasundara377 Рік тому +3

    Me song ika ahaddi mage aes walata kandulu enawa .Puduma dukak dennenne

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +15

    මින්නේරි දෙවියන් ලෙස ජන හදවත් තුළ පූජනීයත්වයට පත් වූ මහසෙන් රජතුමා.
    ❤️

  • @sathikahalmillewa5260
    @sathikahalmillewa5260 Рік тому +6

    ඉස්තරම් මල්ලි....

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Рік тому +7

    අපූරු ගේය පද වලට ඉන්දික ජීවය කවන හඬ කර්ණරසායනයක් !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න

  • @nilanganikumari9981
    @nilanganikumari9981 Рік тому +7

    හරිම ලස්සන ගායනයක්!!

  • @maxexpress5932
    @maxexpress5932 Рік тому +6

    ගායනයේ සංයමය ගීය භාවනාවකට ඉඩ දෙනවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      බොහෝ ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Рік тому +4

    Amaraniya geethayak..Apa kudaa kaalayee Ahapu.....harima lassanaiii..Apuru Wichaaraya...bs...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

  • @sathmusic6193
    @sathmusic6193 Рік тому +8

    හරිම රසවත් ඉන්දික ඔබේ ගායනය, හදවතින්ම සුබ පැතුම් සොයුර ❤️

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Рік тому +5

    Great programme. Thanks

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      Thanks please subscribe my channel and let your friends hear these songs

  • @ranjithwijayarathna8651
    @ranjithwijayarathna8651 Рік тому +3

    Minneriya wewa ape...

  • @sinister008
    @sinister008 Рік тому +6

    Great song and fine illustrations of Patali Champika. May both Fr Jayakody and Great King Mahasen Rest in Peace.

  • @Dammi06
    @Dammi06 Рік тому +4

    Excellent...

  • @ensys1000
    @ensys1000 Рік тому +11

    මර්සලීන් ජයකොඩි පියතුමා/ ඩංස්ටන් ද සිල්වා / නාලිනී රණසිංහ
    Indiaka Liyanage does justice to this masterpiece.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      Thanks please let your friends hear this song

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x Рік тому +2

    Honda handak hama geethsyakma lassanata koyanawa

  • @rathnakumari448
    @rathnakumari448 Рік тому +3

    ඇත්තටම එය භවනාවක්

  • @pandukajayawardena3514
    @pandukajayawardena3514 Рік тому +6

    Superb singing by a young artist backed by excellent descriptive account by a political leader.
    Great combination !!!

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 Рік тому +6

    ගායනය ඉතාම මිහිරියි. සුභ පැතුම්!

  • @shyamaananda587
    @shyamaananda587 Рік тому +9

    අපුර්ව ගායනයක් ..........
    ඔබේ සොඳුරු හඩ 👌

  • @DimuthDarshaka
    @DimuthDarshaka 3 місяці тому +1

    This song is included great 5 year scholarship syllabus still.
    🙏🙏🙏🙏

  • @lillyd3016
    @lillyd3016 Рік тому +11

    දැනට රටේ සිටින දැනුම් සම්භාරයක් ඇති අති දකෂතම දේශපාලකයා පාඨලී ඔබයි බහුතර මෝඩයො ඉන්න රටක. පාඨලීගෙ දැනුම හැකියාව ප්‍රයෝජනයට නොගෙන අපතේ යවනවා අපරදෙ

  • @chandaniwijekoon6120
    @chandaniwijekoon6120 Рік тому +5

    ගායනය විශිෂ්ඨයි.👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      බොහෝ ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Рік тому +5

    Sundara gayanayak.watinaaa details dena gatha ranawaka mahathatath thank u.indika learning every day. Sundarama voice ekak. 🙏🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      බොහොමයක් ස්තුතියි

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому +8

    නාලනී රනසිංහ 😍

  • @aluthwalahewagearvindesilv7026
    @aluthwalahewagearvindesilv7026 5 місяців тому +2

    මේ ගීතය ගැයීමට ගායිකාවක් යොදානොගැනීම
    ගීතයට කල අසාධාරණයකි
    ඇමැති තුමාගේ ‍රසඥ්ඥ තාවය ගැන මා සතුටු වෙමි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  5 місяців тому +1

      සිහින සතක් මැද ගීතය ලතා වල්පොල මැතිණියත් ගයනව අමරදේවයනුත් ගයනව ඒකත් අව්ල්ද........

  • @lalithprelis8679
    @lalithprelis8679 Рік тому +5

    Beautiful song

  • @anushabandara332
    @anushabandara332 Рік тому +4

    ගායනයට නම් ලෝබයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Рік тому +2

    Ma wada satahana esara godak asawan Baluwa Dan yanna

  • @himaliwijeratne127
    @himaliwijeratne127 Рік тому +6

    විශිෂ්ට ගැයූමක් ....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      බොහොමයක් ස්තුතියි

  • @ashokapadmini932
    @ashokapadmini932 Рік тому +6

    හරිම ලස්සනයි පුතේ .ඇත්තටම භාවනාවකට සමවැදිල වගේ ගොඩක් ගොඩක් ආසාවෙන් ඔබේ හඬින් ගැයෙන ඒ ගීතය අහගෙන ඉන්න පුලුවන් .යන්න පුතේ තව තවත් ඔබ යන ඔය මග ඔස්සේම...
    ඔබට බොහොම ලොකු දුර ගමනක් යන්න ලැබේවි .බුදු සරනයි ඔබට .මම හදවතින්ම සුබ ප්‍රාර්තනා කරනවා පුතේ .
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

  • @isiwaraya
    @isiwaraya Рік тому +6

    බොහොම අගෙයි

  • @samanweerakoon3031
    @samanweerakoon3031 Рік тому +6

    මල්ලි මෙ වැඩසටහනේ ඉතුරැ ගිත ටිකත් එකතු කරන්න.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      බලාපොරොත්තු වන්න

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 Рік тому +6

    ස්තුතියි!

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 Рік тому +5

    හරිම ලස්සනයි❤

  • @UKLDN1989
    @UKLDN1989 Рік тому +6

    අති විශිෂ්ට ගායනයක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ....යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 Рік тому +4

    අතිවිශිෂ්ටයි!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 Рік тому +4

    Honda Susanyogayak
    Watina wedasatahanak. 🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහොමයක් ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහොමයක් ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න

  • @rajagurubandara9539
    @rajagurubandara9539 Рік тому +5

    ලස්සනයි

  • @danstonfernandoillpulliara6331

    හොඳටම කියනව...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @renukasugandani4510
    @renukasugandani4510 Рік тому +3

    Kiyanna wachana ne harima apurui

    • @renukasugandani4510
      @renukasugandani4510 Рік тому

      අමරදේව ශූරීන්ගේ කටහඩ ahenne

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 Рік тому +4

    හරිම ලස්සනයි .💗

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @vineethaindrani5376
    @vineethaindrani5376 Рік тому +2

    12:41mea wage geetha ahanna labeemata sealaswima gena .sathutu wemi

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 Рік тому +3

  • @nirmalagamage6411
    @nirmalagamage6411 Рік тому +4

    ශහ්.. මේ දේශපාලකතුමාගේ වෙනදා නොදකින දිග පලලක් දැක්කා.. පොලවෙ පය ගහපු මිනිහෙක්නෙ..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ ස්තූතියි

  • @sudarmanchandrasena9052
    @sudarmanchandrasena9052 6 місяців тому +1

    Nalini Ranasingha mahathmiyage handa thama deshabhimanaya athi karanne

  • @pabampt22
    @pabampt22 Рік тому +5

    පුදුම ලස්සනක් ❤️අමරදේව මහත්තය ව මතක් උනා
    තේරුම හිතාගන්නත් බෑ අදයි මන් ඇහුවෙ 🤗🤗🤗🤗

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      බොහෝ තුති සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +8

    ලස්සන කියන්න,......වර්ණනා කරන්න මා දන්නා වචන මදි. ..... පදවැල් මෙන්න ....ගායණය රමනීයයි. Thanks මචං

  • @9713
    @9713 Рік тому +3

    1970 දශකයේ මුල් භාගයේදී රචනා වුනු ගීතයක්.රිජ්වේ තිලකරත්න ගුවන්විදුලියට ආපසු පැරණි ප්‍රබුද්ධ ගී වෙනුවට එකල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය ගෙනගිය කෘෂිකාර්මික සංවර්ධනයත් කාර්මික සංවර්ධනයත් එකට එක්ව ගමනක් යන නිසා ඒ වෙනුවෙන් ජනතාව පෙලගැස්වීමට ගීතය කටයුතු කලා.දේශාභිමානී ගීත බොහෝ ලියවුනා.ඉන් එක් ගීයක් මේ.
    මර්සලින් ජයකොඩි පියතුමා රචනා කරලා ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කර නාලනී රණසිංහ ගායනා කලා.❤️
    මේ කාලේදි තමයි සද මඩලේ සිට ,නාඹර ගොයමට වැනි ගීතත් එක් වුනේ.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      ස්තුතියි විස්තරයට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadithakassapa
    @nadithakassapa Рік тому +5

    💖👍👌

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 Рік тому +4

    Yutub වල මේවා තමයි දන්න one එක එකට banina ඒවා දාන්න එපා mewage දේවල් කොච්චර මනස හදනවා ද

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      දේශපාලන ඇහැකින් බැලුවම මෙිකත් අව්ල්......නමුත් කලාව රසවින්දනය කරන්න හැමෝටම අමාරුයි ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න

  • @dwest2163
    @dwest2163 Рік тому +4

    ❤️❤️❤️❤️

  • @anandasenanayake7759
    @anandasenanayake7759 Рік тому +4

    නිල්වන් ගොයමට කියල තිබුන මුල් පදපෙල කහවන් වුනු හැටි කියන්නෙ නැද්ද

  • @utente1235
    @utente1235 Рік тому +2

    Sihinayaki night api aasaven balanawa but me wage minussu genawama balanna apa wenawa. Patali kotupanina gihin ahinsaka kollek abbagathayek keruwa.

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 Рік тому +2

    ඔබගේ කලා හදවත හරිම සෞම්‍යයි,සුන්දරයි ආදරනීයයි.නමුත් දේශපාලන චින්තනයනම් රලුයි,කුහයි,වයිරී බවක් සහිතයි .ඒ නිසා ඔබ තුල සිටින සුන්දර මිනිසා සැගවීගොස් තිබේ.

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 Рік тому +4

    👍

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому +4

    🙏👍👍👍💐

  • @hettihandi
    @hettihandi Рік тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 Рік тому +21

    සිංදුව වගේ ම මිහිරිය් ඉතිහාස කතනයත්..ජනාදි පති කලොත් රට කොතෙක් සුන්දර වෙය්ද...තිබුනය් කියන අඩුපාඩු කටකතා අමතක කරලා....නේද පැටියෝ..

    • @kumariranawana6788
      @kumariranawana6788 Рік тому

      ලංකාවේ මිනිස්සුන්ට ඒ මොලේ පෑදුනොත් ...❤

    • @kumarifanando4446
      @kumarifanando4446 Рік тому

      ජනාධිපති වුනොත් රට කොහොම වෙතත් මිනිස්සුන්ට වැඩට යන්න වෙන්්නෙ නැහැ.ගෙදරට වෙලා තමුන්ගෙ ගෑනු පරෙස්සම් කරන්න වෙනවා 😂😂

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 Рік тому +1

    Ouge wada kohomada.oya kiyana adahas hiththula na

  • @SeehumMansala
    @SeehumMansala Рік тому +2

    අපට නම් මින්නේරිය එක්ක මතක් වෙන්නේ දේශපාලකයනට ජාතියේ නාමයෙන් උර කර දීල කළගුණ විසින් අතුරුදන් කරපු සහෝදරයවයි

  • @trishanpeiris4247
    @trishanpeiris4247 Рік тому +3

    Honda nattyak bro. 😢ara accident una lamayata mokada??
    CCTV footages makuwa ne!😅

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Рік тому +2

    Why not this sing in a female voice..

  • @nishantharajapaksha2079
    @nishantharajapaksha2079 Рік тому +1

    Horek