ජර්මනියෙන් ඇවිත් පවුලේ අය බලන්න ගියා Visiting My Family in Sri Lanka Vacation Germany Sinhala Vlog

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 288

  • @susiritissera8567
    @susiritissera8567 8 місяців тому +25

    ඔයාල දෙන්නා හරිම සරල, නිහතමානී යුවලක්.ඇත්ත ඇති සැටියෙන් කියන සුන්දර ඔබ දෙදෙනාට ජයෙන් ජයම වේවා !

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      බොහොම ස්තූතියි...!!! ජයවේවා..!! ♥️♥️

  • @d.mchamindi7909
    @d.mchamindi7909 8 місяців тому +26

    ඔයාලා වගේ අව්‍යාජ අය දැක්කම...ඒ වගේ vlog එකක් දැක්කමත් මට මාරම සතුටුයි..මාරම නිහතමානී දෙන්නෙක්

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @ruthsharmalee3878
    @ruthsharmalee3878 7 місяців тому +20

    පුදුම ලස්සනක්. ,සරලකම , නිහතමානීකම ,ගැමි සුන්දරත්වයට හුගාක් ආදරෙයි .ඇත්ත කථා කරනවාට ගරු කරනවා .ඊයෙන් ජය ! ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

    • @Sana-vq2zl
      @Sana-vq2zl 7 місяців тому +1

      Mehema Honda kollek mama dekkamai. Hina venakota pava sarala kama penava

  • @mudithasrimali7525
    @mudithasrimali7525 8 місяців тому +12

    හැම බැදීමක්ම පතාගෙන එනවිදිහට ලැබෙන්නෙ. එක වර්ගයේ කුරුල්ලො එකම අත්තෙ වහන්නෙ කියලා කතාවක් තියනවනෙ.. ලස්සන බෑදීමක්..❤ විශ්වයේ ආශිර්වාදය ලැබේවා .....🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      හැමදාම වගේ අපේ වීඩියෝ බලලා හදවතින්ම ආශිර්වාද කරනවට ගොඩාක් ස්තුතියි!! ❤🤗

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 місяці тому +1

    හරිම ලස්සනයි හරිම ලස්සන වටපිටාව මල්ලි.ඔන්න දැන් මේ වීඩියෝ එක බලන්නේ.වීඩියෝ පිටිපස්සට බල බලා share කරගෙන යන ගමන් හොදද.හැම වීඩියෝ එකක් ම බලලා share කරනවා ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  4 місяці тому

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @PriyanthikaJeewakarathna
    @PriyanthikaJeewakarathna 5 місяців тому +1

    Oya sarala kama hemadama thiyaganna...Ahamben dekala baluwe..hurima lassanai...dukak kothanada sepak atha...bidu saranai...

    • @travellinglovebirds
      @travellinglovebirds  5 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! 🥰🥰🥰

  • @ranipremalatha803
    @ranipremalatha803 7 місяців тому +5

    මම උහන ඇත්තටම ඔයාලා⁣ දෙන්නා නිහතමානී සරල දෙන්නෙක් සුභ පැතුම

  • @mangalaliyanage471
    @mangalaliyanage471 7 місяців тому +1

    Harima wstina video aekak.
    Api kisida nogiya paththak. Mehemawth, dakinna salasweema gana oyalata stuti.
    Theruwan saranai!

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @Anula_Hapuarachchi
    @Anula_Hapuarachchi 8 місяців тому +4

    සුබ පැතුම් ඔබ දෙපලට............................මුලු ජීවිත කාලෙම ඔහොම සතුටින් ඉන්න අපිත් අවුරුදු 29 එදා වගේමයි අදත් දරු තිදෙනෙකුත් සමගින්.....ලොක් ගල් ඔය මාරම සිත්ගන්නා පරිසරයක්.......................

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 8 місяців тому +3

    බබාගෙ සතුට අපෙත් සතුට.තෙරුවන් සරණයි ඔබ සැමට .

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ඔව්. එයා තම ගොඩක්ම සතුටු උනේ ඔතනින්.🥰♥️

  • @Monarch9432
    @Monarch9432 7 місяців тому +2

    අහම්බෙන් දැක්ක video එකක් හරි ලස්සනයි හැමොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @saviniimasha2583
    @saviniimasha2583 7 місяців тому +5

    ලංකාව කියන්න පොඩි නෑ කියල ඇත්තටම දැනුනා ...... තව මෙච්චර ලස්සනයි ගමේ ජීවිතේ රටකට ගිහින් ගන්න බැරි experience එකක් ❤❤❤❤ ඔයාලා වාසනාවන්තයි දුර පැති දෙකක් උනත් ඒ ගන්න පුලුවන් අත්දැකීම් මන් කවදාවත් විදලා නෑ අයිය & අක්කි අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා .... රට හිටියට ඔයාලාගේ වීඩියෝස් බැලුවේ මේ ගමේ ආව වීඩියෝස් වලින් පුදුම ලස්සනයි ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +2

      මේ වීඩියෝ එක අපි edit කරලා බලද්දි මමත් හිතුවා අපි දුර පැතිවල දෙන්නෙක් උන එකත් වාසනාව කියලා නැත්තම් මේ ලස්සන විදින්න වෙන් නෑ .😍🥰

  • @DESH791
    @DESH791 8 місяців тому +40

    අපේ කැමිපස් එකේ කොල්ලෙක්නෙ මෙි ලස්සන සබරෙ කෙල්ලෙක් බැදල ඉන්නෙ❤😃 ලස්සන කපල් එකක්❤වීඩියෝ එක දැක්කට පස්සෙ ආපහු ලංකාවට එන්න ආස හිතුන😃ජයවෙිවා දෙන්නටම, කිරියෙන් පැනියෙන් ඉතිරේවා❤️🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +2

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

    • @dulipsanjeewa7
      @dulipsanjeewa7 8 місяців тому +2

      ඔයා කොහෙද??

    • @DESH791
      @DESH791 8 місяців тому +3

      @@dulipsanjeewa7 I am in Kandy, now working in New Zealand friend..🙏

    • @dulipsanjeewa7
      @dulipsanjeewa7 8 місяців тому +2

      Nice dear....im from Negombo, live in Germany🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      Germany koheda city eka ? 🥰🇩🇪

  • @SagarikaDamayanthi-mb9vf
    @SagarikaDamayanthi-mb9vf 7 місяців тому

    සුන්දර පරිසරය විදින ...සුන්දර මිනිස්සු...ජයවේවා ....ඔයාලට බුදුසරණයි...❤❤❤❤❤❤

  • @somakarunaratna4348
    @somakarunaratna4348 Місяць тому +1

    ඔයාලගෙ අව්‍යාජ ජීවිතය හරිම අගෙයි . ජය පතනව

    • @travellinglovebirds
      @travellinglovebirds  Місяць тому

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @hitravelers7637
    @hitravelers7637 8 місяців тому +10

    මේ කුඹුරුයායට කියන්නේ ළමාසූරිය scheme කියලා. මේ ගමත් හරිම ලස්සන කතාවක් තියෙන ගමක්.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ඔව් අපි ඒ නම දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි දැනගත්තේ.

    • @SureshWeerathunga
      @SureshWeerathunga 7 місяців тому +1

      මම දැන් ඉන්නේ අම්පාරේ ලැම සුරිය තමයි මගේ ගම දකින කොටත් හරි ම ආසයි ආඩම්බරයි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      @SureshWeerathunga ෂා නියමයි නේ 😍😍

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 8 місяців тому +9

    සුන්දර රටක් පෙන්වන එකම මදෑ අපි ලංකාවෙ ඉදලත් මෙහෙම දැකල නෑ සතූටුය ඔයාල ගැන

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 7 місяців тому +1

    වීඩියෝ හරිම ලස්සනයි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 7 місяців тому +1

    Oyala dawas keeyak lankawe hitiyada.happy vacation ❤enjoy..nice video

  • @Rockieudayaroc
    @Rockieudayaroc 8 місяців тому +5

    නියමයි ලස්සන ගමක්
    දැන්ම ලංකාවට යන්න ඉතෙනවා❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      අපේ රටේ කොතනත් හරිම ලස්සනයි.වෙනස් විදියේ ලස්සන දේවල් තියනවා විදින්න .🥰♥️🌹

  • @methuli4357
    @methuli4357 7 місяців тому +1

    ඔයාල දෙන්නගෙම ගම් පලාත් හරිම ලස්සනයි
    😍🥰👌

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      ගමේ කොල්ලෝ කෙල්ලෝ අපි 😌🥰

  • @cozygirl5640
    @cozygirl5640 8 місяців тому +3

    ගොඩක් ලස්සනයි අක්කගේ ගම ❤

  • @ayeshabandara1374
    @ayeshabandara1374 8 місяців тому +3

    මමත් Rambukkana ...කිරිවල්ලාපිටිය... ඔයාල ලස්සනට vedio එක කරනවා...

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      අපේ අම්මගෙ ගම වැරල්ලපත. මම ඔය පැත්තේ ඇවිත් තියනවා 🥰♥️🌹🇱🇰

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 7 місяців тому

    Harima lasanai, kiyanna wachana nha, lasana video ekkak, harima lasanai, mama balapu lasana video ekkak, thawa , thawa video karanna harima Adambarai Duwa, harima Adambarai Budusaranai

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @thilinichethana7084
    @thilinichethana7084 8 місяців тому +1

    අදත් ලස්සන video ekak.... thanks akka aiya..
    . Ethan Matara

  • @gangathusharik.g.d.s3946
    @gangathusharik.g.d.s3946 8 місяців тому +1

    Harima lassaniy, matath mathak wuna issara Monaragala indan Peradeniye giya hati...ayeth athethayata giya. Lankawe sundarathwaya pennuwata sthuthiy!! 😍😍

  • @Samarathunga1963
    @Samarathunga1963 8 місяців тому +2

    Oyalata godak pin me rate minussu tamage ahinsaka demapiyanta salakana vidiya adaraniyai thanks

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @ewanvevo5491
    @ewanvevo5491 8 місяців тому +4

    100% Transparent

  • @AnuraPa
    @AnuraPa 8 місяців тому +2

    හරිම සතුටුයි ❤❤ ඡයවේවා!

  • @IsuruRangana-te2mc
    @IsuruRangana-te2mc 8 місяців тому +2

    ජය වේවා අයියා අක්කා...දෙන්නටම ❤️💫

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @c-tech9890
    @c-tech9890 8 місяців тому +5

    ඇත්තටම ඔයාල දෙන්න නිහතමානී සරල දෙන්නෙක්.........good luck❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @thakshila6770
    @thakshila6770 7 місяців тому +1

    මේ ඔයාලගේ videos තව ඕනි හොදේ

  • @UKDreamAvenue
    @UKDreamAvenue 8 місяців тому +3

    Good video, wish you all the best ❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 8 місяців тому +3

    Man balaporoththu una akkage gamath pennawi kiyala..Mokada ayyage gama pennanawanm eka pennannama ona..Enjoying this video...❤❤ Nice,great vlog!

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      අනිවාර්‍ය්‍යෙන්ම ඒකත් පෙන්නන්න ඕනෙනේ 🫣ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 7 місяців тому

    Ammatai thaththatai gamema inna salaswala sapa Sampath laba dena eka thama lokuma pina gamaka jeewithe wasanawak oba samata jayawewa ❤

  • @YohaanFernando
    @YohaanFernando 8 місяців тому +2

    Hello, my dear boy & girl you are very lucky & talented. God bless to you ❤❤❤❤❤

  • @KusumAussem
    @KusumAussem 8 місяців тому +3

    Hallo zusammen sehr schön unsere Land 👌 wünschen euch schon Urlaub 🌞

  • @AjithLakshman-s7d
    @AjithLakshman-s7d 8 місяців тому +3

    අපි ඔයාලැ එවා බැලුවට ඔයාලා අපි කියන එවාට ඔයාලගෙන් කිසම පු්තිචාර යක් නැනේ කොච්චර කමෙට් කලාද එකයි මෙහෙම දැන්මෙ තරහා ද දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      අපි හැම කමෙන්ට් එකටම වගේ reply කරා නේ. අහම්බෙන් එකක් දෙකක් විතර මඟහැරෙන්න ඇති. කණගාටුයි එහෙම වෙලා නම් ❤️🙏

    • @mohomedmohomed5127
      @mohomedmohomed5127 8 місяців тому +1

      😂😂😂😂

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 8 місяців тому +1

    හරිම ලස්සනයි video එකක් .🎉❤🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @SureshWeerathunga
    @SureshWeerathunga 7 місяців тому +1

    කුබුර යාය තමයි ලැම සුරිය ඒක අපේ ගම මම දැන් ඉන්නේ අම්පාරේ දකින කොට හරිම සතුටුයි ආඩම්බරයි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ඒ ගමේ ඉන්න එක ලස්සනම අත්දැකීමක් වෙන්න ඇති නේද?

  • @dongunatillaka6879
    @dongunatillaka6879 8 місяців тому +1

    Brilliant. Beautiful. Bravo. I come from the same background. Take care.

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 8 місяців тому +2

    සරලකම ❤️ නිර්ව්‍යාජයත්වය ❤️❤️

  • @Dilru6666
    @Dilru6666 8 місяців тому +1

    හරිම ලස්සන ගමක් ❤❤❤❤

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 8 місяців тому +2

    Great video. We have connection Rambukkana and Bulathkohupitiya also.Like to talk to you one day. Best wishes from USA

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 7 місяців тому +1

    Sò beautiful ❤

  • @RumeshikaDinakshi
    @RumeshikaDinakshi 8 місяців тому +1

    Oyalage video dekkama asai..apith balagena inne apahu lankawata yanne kawadda kiyala.api inne Berlin, Weddin wala...Dawaska meet wemu...jaya wewa...

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      Api me aurudde enna inne ohe paththe. Aniwaren hambemu. 🥰♥️🇩🇪

  • @kumarasiritherominimaruwe625
    @kumarasiritherominimaruwe625 7 місяців тому

    මගේ ගමත් බුලත්කොහුපිටිය. ගමේ ගියා වගේ හැඟීමක් දැනුනා. ලෝකේ කොහේ ගියත් ලංකාවේ වටිනාකම දැනෙන එක ඉතාම වටිනවා. මමත් වැඩඉන්නේ ලංකාවෙන් පිට නිසා ඒක හොඳට දැනෙනවා. තෙරුවන් සරණයි...

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      එහෙමයි ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි!! ❤️🙏

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 7 місяців тому

    Apita car ekak thiyanawa eth mahaththaya kamathi neha car eka waist wenawata oyala harima lucky duwa putha enjoy your holiday in srilanka

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 місяців тому +1

    Oyala danna hodai boru soo nh බොළඳ nh ganata ඉන්න dannek❤❤❤❤❤lankawa වගේ oyalath ලස්සනයි ❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 8 місяців тому +1

    Harima lassani.. Thanks ❤❤

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 8 місяців тому +1

    Harima Nihathamani
    Sundarama
    Hadwath aethi
    Depalak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @srilanka3144
    @srilanka3144 7 місяців тому +1

    සොයි අනේ

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @kalyaniswarnalatha9872
    @kalyaniswarnalatha9872 8 місяців тому +1

    Harima lassanai ♥

  • @hitravelers7637
    @hitravelers7637 8 місяців тому +1

    supiri vlog eka

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 7 місяців тому +3

    බොරු පුරාජේරු නැතිව අතීතය ගැන හිතට අවන්කවම කියනව මෙික තමයි ගමෙි සබාවය

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @Travelwithsureshsl
    @Travelwithsureshsl 8 місяців тому +1

    නියමයි ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @menikeugd441
    @menikeugd441 8 місяців тому +1

    Atakatu.penawa.kanne.hodata.budusaranayi

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      මේක ජාන වලින් ආපු එකක්. පවුලම
      කෙට්ටුයි. 🥰😂🫣🤭

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 місяців тому +1

    Oyala ge sarala kamata thamai asama malli nangi
    Oyalage adaraneeyanta godak adaraneeya wenna❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      අනිවාර්‍ය්‍යෙන්ම. බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 8 місяців тому +2

    අනේ නවත්තපන් මිනිහෝ... හම්මෝ ඒ වචන ටික 😂❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      Car එක නවත්තන්නේ නැතුව ඉස්සරහට ගියා අනේ මෙයා.. 😂😂😂

  • @AMAL22882
    @AMAL22882 8 місяців тому +1

    ela ela adath hode

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 8 місяців тому +3

    අවුරුදු ගාණක් පිට රටක ජීවත් උනත් ලන්කාව කියන්නේ හරිම ලස්සන වාසනාවන්ත රටක්...නමුත් අවාසනාවකට අපිට එහි ජීවත් වෙන්න බැරි තැනට පත් වෙලා🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ඔව්. ලෝකේ කොහේ ගියත් ලංකාවට තියෙන ආදරේ අඩු වෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට මේ රටට යහපත් කාලයක් උදාවෙන්න කියලා.

  • @mudithasilva4779
    @mudithasilva4779 8 місяців тому +1

    Asanga msg balanawa Eth reply na.ithin amathaka Kara eyata.vadak na. Mage amath rambukana.kitawelle.anyway thanx

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ඔව්. එයාගේ එහෙම අවුලක් තියෙනවා. ගොඩක් අය එයාට මැසේජ් කරන නිසාලු එහෙම වෙන්නේ. අපිත් හරි අමාරුවෙන් contact කරගන්නේ. Whatsapp එකට call එකක් ගත්තම තමයි ගොඩක් වෙලාවට answer කරන්නේ.

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt 8 місяців тому +1

    man eth beluwa ko wfe ge family eke aya kiyala. me inne. harima lassana video ekak malli.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      අද තමා දවස. අපි ගොඩක් දුර නිසා දවස් කීපයකින් එහෙ ගියේ .ඉතින් ඒක වෙනම video එකකින් ගෙනාවේ.🥰♥️🌹

  • @fernandosarath4694
    @fernandosarath4694 8 місяців тому +1

    Supiri♥️♥️supiri ♥️ From Italy

  • @ashenthaksala8923
    @ashenthaksala8923 7 місяців тому +1

    Rambukkana mageth gama 😍😍

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      කොයි හරියෙද? 😍

    • @ashenthaksala8923
      @ashenthaksala8923 7 місяців тому +1

      @@travellinglovebirds rambukkana hospital eka gawa ayye & akke...😍...ගමේ කෙනෙක්නෙ කියලා දැන ගත්තම මාර happy ekk awe aaa...

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      @ashenthaksala8923 අපේ අම්මගේ ගම වැරැල්ලපත 🥰

    • @ashenthaksala8923
      @ashenthaksala8923 7 місяців тому +1

      @@travellinglovebirds අපේ ගමට එහා ගම තමා ඒ😍

  • @AnitaWijekumari
    @AnitaWijekumari 7 місяців тому +1

    Hoda wife kenek ❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt 7 місяців тому +1

    Mamath rabukkana inne ithali gedara yanakota kochchara satutuda neda

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      ඔව්. පුදුම ආසාවකින් ඉන්නේ ගෙදර යන්න. රඹුක්කන කොහෙද?

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 8 місяців тому +1

    Lassanai ❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 8 місяців тому +1

    First comment

  • @pgwijesiri
    @pgwijesiri 8 місяців тому +1

    ලස්සනයි

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @ChamariSamadhi
    @ChamariSamadhi 8 місяців тому +2

    මමත් රඹුක්කන.හිරිවඩුන්න.මගේ දුවත් ඉන්නවා වීඩියෝ එකේ school van එකට නගින්න.❤🤭

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ෂා.. ඒක මාර අහඹු සිදුවීමක්නේ ♥️🤭

  • @IrajAdithya
    @IrajAdithya 8 місяців тому +1

    රඹුක්කන මම ආසම පැත්තක් මගේ නැන්දගේ ගම😊😊

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      මමත් හරිම ආසයි ඒ ජීවිතේට. හරිම ලස්සනයි 🥰♥️🌹

  • @imashamadushi6417
    @imashamadushi6417 8 місяців тому +1

    Oya rambukkanad apith rambukkna ape nangith germany inne

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      Hi koheda gewal akka ? Nangi koheda inna city eka ? Name eka mokadda?

    • @imashamadushi6417
      @imashamadushi6417 8 місяців тому +1

      @@travellinglovebirds api daliwala nngi bitburg inne

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ෂා නියමයි. දවසක හම්බවෙමු ❤️❤️

  • @m.mmatugamage7304
    @m.mmatugamage7304 8 місяців тому +2

    ඒ කුඹුරු යාය නම් පුදුම තරම් ලස්සනයි... එතන ලස්සන තව ටිකක් වෙලා පෙන්නුවනම් කියල හිතුනා...

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ඔව්. එතන මාරම ලස්සනයි. ඇස් දෙකෙන් විදින ලස්සන ඊට වඩා වැඩි.දවසක යන්න ඒ පැත්තේ. 🥰♥️🇱🇰

  • @ushanbandara307
    @ushanbandara307 8 місяців тому +1

    We're also from rambukkana

  • @randuvishmika7769
    @randuvishmika7769 8 місяців тому +1

    Aneee dawasin dawasa hariyann oni oyala wage adaraniya ahinsaka minissunta.balanna kochchr nihathamanida kiyala ekai oyalat hariyanne.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @simpleart2252
    @simpleart2252 8 місяців тому +1

    අයියෙ germany අැවිල්ලත් rent ekata තැනක් හොයාගන්න ටිකක් අමාරැයි නේද ......එ්ක manage කරගත්තෙ කොහොමද අයියා ?
    විඩියො එක සුපිරි ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ඔව්. ටිකක් අමාරුයි. ජර්මනියේ අපේ අලුත් ගෙදර කියලා වීඩියෝ එකක් අපි කරලා තියෙනවා. ඒකේ තියෙනවා හොයාගන්න හැටි.

    • @simpleart2252
      @simpleart2252 8 місяців тому +1

      @@travellinglovebirds හරි අයියෙ ලගදි set une chanell ekata free time waladi මුල ඉදන් බලාගෙන එනවා ඔක්කොම වීඩියෝ ටික ඔයාලගෙ ❤

  • @AsithWijenayake
    @AsithWijenayake 8 місяців тому +2

    බලංයද්දි අපේ ගෙවල් පැත්තෙනෙ. 😀

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ඔයා කොහෙද? 🤗

    • @AsithWijenayake
      @AsithWijenayake 8 місяців тому +1

      මම බණ්ඩාරවත්තෙ, වල්ගම හන්දියෙමයි😂මෙච්චරකල් චැනල් එක බැලුව අදනෙ දන්නෙ හත්තික්කේ.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +2

      ඒකනි කියන්නේ මට මේකෙන්ම
      එන්න උනා 🥰♥️🌹

  • @KINGYT2500
    @KINGYT2500 4 місяці тому +2

    🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  4 місяці тому +1

      😍😍

    • @KINGYT2500
      @KINGYT2500 2 місяці тому +2

      අපි ඉන්නෙත් රඹුක්කන නැන්දේ .මගෙ හීනේ ජර්මන් එන එක

    • @KINGYT2500
      @KINGYT2500 2 місяці тому +1

    • @travellinglovebirds
      @travellinglovebirds  2 місяці тому

      ෂා නියමයි. ට්‍රයි කරන්න. අනිවා පුළුවන්

  • @ShiromiMadushani-sd8gp
    @ShiromiMadushani-sd8gp 7 місяців тому +1

    Ape gewal para me oyala awithne

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 місяців тому +11

    මම පාසල් ගියේ,හැදුනේ කෑගල්ලේ .(දැන් මෙහේ හිටියට.)මගේ නංගී පින්නවල පාසලේ වසර ගානක් සේවය කරා.රඹුක්කන ගොඩාක් නෑයෝ ඉන්නවා .මම ඔබලාගේ චැනල් එකට ගොඩාක් කැමතී කෙනෙක් .හේතුව,""සරල"බව.ලස්සන වීඩියෝ එකක් රැගෙන එන්න .

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ගෙවල් කොහෙද අක්කා? ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 8 місяців тому

      @@travellinglovebirds කෑගල්ලේ බෙලිගල .(අම්මාගේ ගෙදර .මම හිටියේ එහේ.තාත්තා ,මාවනැල්ලේ.)

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 7 місяців тому

      @@thusharicfrenando8858 Math Mawanella

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 8 місяців тому +1

    GAMA KOTHARAM SUNDARADA --- TREKAGANIMU -- THERUWAN SARANAI

  • @janakidisanayaka1773
    @janakidisanayaka1773 7 місяців тому

    මගේ ගම මාවනැල්ලේ...මමත් ගමේ ගියා වගේ ❤❤❤

  • @DammikaSenewirathna-qu7wi
    @DammikaSenewirathna-qu7wi 7 місяців тому +1

    අනේ මමත් රඹුක්කන නංගි.අපි ඉන්නෙ hospital එක ළඟ.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      අහ් අපේ අම්මගේ ගම ඒ පැත්තේ. 🩷❤️🧡

  • @arrowjr5498
    @arrowjr5498 7 місяців тому +2

    ගැලපෙනම ජෝඩුවක්

  • @QlCcr
    @QlCcr 8 місяців тому +1

    Adari adari ahasatarrm

  • @GayanaKaluarachchi
    @GayanaKaluarachchi 8 місяців тому +1

    👌👌💕

  • @underthejapansky5218
    @underthejapansky5218 7 місяців тому +1

    මං එහෙම සංවේදි කෙනෙක් නෙමෙයි..ඒත් මට ඇඩුනා..මං අවුරුදු තුනකින් ලංකාව දැකලා නැහැ😢

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому +1

      ඉක්මනට ලංකාවට එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🙏

    • @underthejapansky5218
      @underthejapansky5218 7 місяців тому

      @@travellinglovebirds අම්මයි තාත්තයි සිංගප්පුරු යන එක බලන ගමන්❤️හැමදාම හරියන්න ඕන ඔයාලට

  • @chami794
    @chami794 8 місяців тому +1

    Travel karana gaman kohomada drone shots ganne 🤔🤔🤔

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      අදාල තැන් වල නැවතිලා ගන්නවා. පොඩි කැපකිරීමක් කරන්න ඕනි ඉතින්.🤗

    • @chami794
      @chami794 8 місяців тому +1

      @@travellinglovebirds ❤️❤️❤️

  • @kavi-be8nu
    @kavi-be8nu 8 місяців тому +2

    Aiya AL walata karapu subject eka mokakda 🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      මම Maths කරේ. Physics, Chemistry, Combined Maths. 🤗

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 8 місяців тому +1

    මමත් කෑගල්ලේ❤❤🎉

  • @SupunMadushan-xd2zk
    @SupunMadushan-xd2zk 8 місяців тому +2

    lokukam nathi sarala jiwitha. hambawenna asai dawasaka

  • @niroshkumara7313
    @niroshkumara7313 8 місяців тому +1

    hadana kema sa kana dewaluth ekathu karanna me vlogs walata

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      ඉස්සරහට අනිවාර්‍ය්‍යෙන්ම ඒවා දාන්නම්.ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @MignonneDias
    @MignonneDias 8 місяців тому +1

    do you both work as nurses in Germany? nice video

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      No. Husband is a Software Engineer and I do a mini job. I don't like to work in the same field again. 🤗
      Thank you ❤️🤗

    • @MignonneDias
      @MignonneDias 8 місяців тому +1

      @@travellinglovebirds Thank you for your response. Nice videos

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      ♥️🥰

  • @Jack-ex4ui
    @Jack-ex4ui 8 місяців тому +2

    ලංකාවේ පාරවල් සංවර්දනේ වෙලා නෑ. පැයක දෙකක ගමනකට නේ පැය 5ක්‌ යන්නේ. නැත්තන් ලංකාව පොඩි රටක් 😌

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +2

      නැහැ. ලංකාවට වඩා පොඩි රටවල් 72ක් තියෙනවා. බලන්න ලංකාව හිතාගෙන ඉන්නවට වඩා කොච්චර ලොකුයිද කියලා.
      Sri Lanka - 65,610 km²
      Lithuania - 65,286 km²
      Latvia - 64,594 km²
      Togo - 56,785 km²
      Croatia - 56,594 km²
      Bosnia and Herzegovina - 51,209 km²
      Costa Rica - 51,100 km²
      Slovakia - 49,035 km²
      Dominican Republic - 48,670 km²
      Estonia - 45,339 km²
      Netherlands - 41,865 km²
      Switzerland - 41,291 km²
      Bhutan - 38,394 km²
      Guinea-Bissau - 36,125 km²
      Moldova - 33,847 km²
      Belgium - 30,528 km²
      Lesotho - 30,355 km²
      Armenia - 29,743 km²
      Solomon Islands - 28,896 km²
      Albania - 28,748 km²
      Equatorial Guinea - 28,051 km²
      Burundi - 27,834 km²
      Haiti - 27,750 km²
      Rwanda - 26,338 km²
      North Macedonia - 25,713 km²
      Djibouti - 23,200 km²
      Belize - 22,965 km²
      Israel - 21,937 km²
      El Salvador - 21,041 km²
      Slovenia - 20,273 km²
      Fiji - 18,272 km²
      Kuwait - 17,818 km²
      Eswatini - 17,363 km²
      East Timor - 14,874 km²
      Bahamas - 13,880 km²
      Montenegro - 13,812 km²
      Vanuatu - 12,189 km²
      Qatar - 11,586 km²
      Gambia - 11,295 km²
      Jamaica - 10,991 km²
      Lebanon - 10,452 km²
      Cyprus - 9,251 km²
      Palestine - 6,020 km²
      Brunei - 5,765 km²
      Trinidad and Tobago - 5,127 km²
      Cape Verde - 4,033 km²
      Samoa - 2,842 km²
      Luxembourg - 2,586 km²
      Mauritius - 2,040 km²
      Comoros - 1,861 km²
      São Tomé and Príncipe - 964 km²
      Kiribati - 811 km²
      Bahrain - 778 km²
      Dominica - 750 km²
      Tonga - 747 km²
      Singapore - 736 km²
      Micronesia - 702 km²
      Saint Lucia - 616 km²
      Andorra - 468 km²
      Palau - 459 km²
      Seychelles - 457 km²
      Antigua and Barbuda - 442 km²
      Barbados - 431 km²
      Saint Vincent and the Grenadines - 389 km²
      Grenada - 345 km²
      Malta - 315 km²
      Maldives - 300 km²
      Saint Kitts and Nevis - 261 km²
      Tuvalu - 26 km²
      San Marino - 61 km²
      Monaco - 2 km²
      Vatican City - 0.49 km²

    • @Jack-ex4ui
      @Jack-ex4ui 8 місяців тому

      @@travellinglovebirds ඔව් එක ඇත්ත. එත් අපිට Melbourne to adelaide 750km යන්නත් යන්නේ 9h වගේ. 250km වගේ day trip යන්න පුළුවන් australia වල. ලංකාවේ හිතන්නවත් බැ. ඒ වගේම ලංකාවට වඩා ලොකු රටවල් 121ක්‌ තියෙනවා ඒ කියන්නේ ලංකාවට වඩා පොඩි රටවල් ප්‍රමානෙට වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ ලංකාව කියන්නේ සාපේක්ෂව ගොඩක් පොඩි රටක්.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      පොඩි ඒවා 72යි. ලොකු ඒවා 121යි. ඉතින් පොඩි පැත්තේ තියෙන්නේ. හැබැයි ගොඩාක් පොඩියිද කියලා කියන්න පුළුවන්ද කියලා හිතෙනවා පොඩි රටවල් 72ක්ම තියෙන නිසා. පාරවල් ගැන කතාව නම් ඇත්ත.

  • @upalibatuwita235
    @upalibatuwita235 8 місяців тому +1

    NIYAMI DENNATAMA BUDUSARANAI !

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому

      බොහොම ස්තූතියි...!!!බුදුසරණයි!! ❤️🙏

  • @prasannalakmal7495
    @prasannalakmal7495 8 місяців тому +1

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 7 місяців тому

    Nursing karanawanam rata rasssa hoya ganna lesei neda

    • @travellinglovebirds
      @travellinglovebirds  7 місяців тому

      Nursing job එක නිසා නෙවෙයි හැබැයි මම නම් ආවේ. Husband IT Field එකේ. එයාට තමයි job එක ලැබුණේ

  • @ik6298
    @ik6298 8 місяців тому +1

    ❤❤❤

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 8 місяців тому +4

    දැං මේවගේ වීඩියෝ රැල්ලක් වෙලා🤣 අපිට ගෙදර යන හැටි පෙන්නනව🤣🤣🤣